චුට්ටි 40 කොටස || chutti 40 episode

  Рет қаралды 13,297

සචීගෙ නවකතා පියස

සචීගෙ නවකතා පියස

Күн бұрын

#2022 #sinhala #novel

Пікірлер: 108
@senudiprarthana9562
@senudiprarthana9562 2 жыл бұрын
නෑ නෑ මේක රහද් ගේ plan එකක්. චුට්ටිට කරදරයක් නම් දීර් අනිවාර්යයෙන්ම නගිට්නවා. එකයි රහද් මේහෙම කරන්නේ. හෙට අපේ නපුරා නගිට්නවා . ජය වේවා 🤭😍😍😍😄
@ndtr6050
@ndtr6050 2 жыл бұрын
ඔව් මටත් හිතෙන්නේ එහෙමයි😎
@senudiprarthana9562
@senudiprarthana9562 2 жыл бұрын
@@ndtr6050 yes
@sanjayaprabath326
@sanjayaprabath326 2 жыл бұрын
එහෙම තමා
@ushanianuththara9015
@ushanianuththara9015 2 жыл бұрын
Matath ekamai hithune jaya wewa 🤗
@senudiprarthana9562
@senudiprarthana9562 2 жыл бұрын
@@sanjayaprabath326 yes
@Hkiriell8982
@Hkiriell8982 2 жыл бұрын
Chuttige pihitata eyage deer koluwa nagiti wenada wagema eyage chuttiwa beragani.😍😍😍😍😍
@oshadhinethmini597
@oshadhinethmini597 2 жыл бұрын
දැන්නම් අනිවාරෙන්ම ධීර් නැගිටියි😍මේක රහද්ගේ ප්ලෑන් එකක්ද දන්නෙත් නෑ ධීරූව නැගිට්ටවන්න🤔
@dinidini3283
@dinidini3283 2 жыл бұрын
Oka ithin ape රහද් ගෙ වැඩක් වෙන්න ඔනි .එයා එහෙම නරක කෙනෙක් නෙවෙ 😏😏❤️❤️ එයාගෙ ප්ලෑන් එකක් තමා ඔය ❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💖😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 ලස්සනයි අක්කියෝ කතාව
@d...7018
@d...7018 2 жыл бұрын
මේක රහද්ගේ ප්ලෑන් එකක්. 😍
@sandarenusamarasinghe39
@sandarenusamarasinghe39 2 жыл бұрын
සසර පුරුද්දට සොයා ආවද උරුම නෑ නුඹේ දෑත මාහට නුඹේ නෙත් දෙක හමුවනා විට නුඹත් අන්සතු පතිනියක් ළඟම රැඳෙමින් සුවඳ විඳ විඳ ලබනු නොහැකිව උඹේ සෙනෙහස බලා සැනසෙන විටදී මේ ලෙස ආතුරයි මගේ හදවතත් ❤ දරනු බෑ මේ ගින්දරත් 🔥 දරා ඉන්නම් කෙසේ හෝ මා මහමෙරක් සේ නුඹට කළ පෙම නුඹට පවසමි එක් දෙයක් මා ලබා ගැනුමම නොවේ පේමය අත්හැරීමත් පෙමයක්... (රහද්)
@oscreation555
@oscreation555 2 жыл бұрын
Eththa labagenimama nemiii parithyaga kirimath gdk loku adarayak. Lassanaiii nisadesa godaaaaakk akkiyooo. 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗😋😋😋😋😋
@sandarenusamarasinghe39
@sandarenusamarasinghe39 2 жыл бұрын
@@oscreation555 thanks dr!
@hansakadilshan2981
@hansakadilshan2981 2 жыл бұрын
Rahath diirwa aharawanna karana plan ekak Meka godaak lassanai akkiyo ane dawasata kotas dekak denna puluwan nam denna hada jp😘
@whitearaliya6853
@whitearaliya6853 2 жыл бұрын
එපා නිහඩව ඉන්න නුබ නැතිව බැහැ ඉන්න පෙර වගෙ ඔරවන්න මට හැකිය ඉවසන්න ඔය තුරුලෙ සැනසෙන්න මම නුබෙ කර ගන්න කුස මගෙ පුරවන්න කිරි සුවද වපුරන්න තවත් බැහැ ඉවසන්න මට ඕන ලග ඉන්න නපුරුකම් විද ගන්න අනෙ නුබ නැගිටින්න ❤️❤️❤️😭😭😭😭😭😭
@oscreation555
@oscreation555 2 жыл бұрын
Pattama lassanaiii good luck 😁😁😁😁😁😁
@shanikadilrukshi9022
@shanikadilrukshi9022 2 жыл бұрын
Rahad hodai ane deerta sihiya gandai ahema karanne neda nangeeyo 💕💕💕💕
@baddrajayanthi9690
@baddrajayanthi9690 2 жыл бұрын
ape deer kolla thama ithin sachiyoooooo....
@lasindudilshan6267
@lasindudilshan6267 2 жыл бұрын
Thank you akki. ada klinma episode ek dunnata ❤️❤️
@ruwannishantha7842
@ruwannishantha7842 2 жыл бұрын
Rahad naraka kenek nemei. Deerwa aharawanna thama ehema karanne. Chuttita karadara wenawa ta kamathi a deer. E nisa deerta hoda wei. Lassanai nango kathawa
@tharukamadushani7618
@tharukamadushani7618 2 жыл бұрын
ධීර් ගහයි වගේ රහද් ට මේක අපේ රහද් අයියගේ ප්ලෑන් එකක්❤️
@sdmudalige9414
@sdmudalige9414 2 жыл бұрын
ධීර්ව අවදි කරන්න කරන වැඩක් ඔය 👍👍💕💕💕
@ishaniekanayaka1340
@ishaniekanayaka1340 2 жыл бұрын
Deer nagitala ei chutti bereganna kathawa harima lasssanai adarei
@dinekanawarathna4534
@dinekanawarathna4534 2 жыл бұрын
නෑ ඕක බොරුවක්.රහද් එහෙම නෑ.එයා එහෙම කරන්නෙ ඒ විදියට හරි ධීර්ට සිහිය ගන්න.සචී අපිව නොමග යවන්න එපා.
@prasannamadusanka1073
@prasannamadusanka1073 2 жыл бұрын
Deer enava අනිවාර්යයෙන් ma ane katava ලස්සනයි අක්කේ
@ayeshaudayangani4041
@ayeshaudayangani4041 2 жыл бұрын
Rahad hodata ragapanawa akki oyatha marai ane
@kasunprasad6131
@kasunprasad6131 2 жыл бұрын
Meka රහද් aiyage plan ekak neda dn nm deer aniwaryayenma nagiti eyage chuttiya kradarayak nisa😍😍😍😍😍😍
@ayeshimanala4415
@ayeshimanala4415 2 жыл бұрын
Deerwa apahu geenna wenna athi kiyala mata hithenawa.😍😍😍😍
@dammikakumari4004
@dammikakumari4004 2 жыл бұрын
Meken aniwaryenme DEER nagitinewa.😄😄😄😄😄😄😄😄
@kavinduudayanga5918
@kavinduudayanga5918 2 жыл бұрын
Akki rahad godak hoda kenek oya rahadge planak rahad chutti duk widinawa balana inna bari nisa ragapanawa ape chutti itin modine rawatenawa
@imashamadhumali4123
@imashamadhumali4123 2 жыл бұрын
රහද් කරන්නේ බොරුවක්. ඒ ධීර්ව ඉක්මනින්ම සනීප කර ගන්න ඕන නිසයි. කතාව හැමදාම අවසන් කරන්නේ කුතුහලය වැඩි කරලයි. ගොඩක් ලස්සනයි කතාව. ❤️❤️❤️❤️👌👌🙂
@manishadaya2851
@manishadaya2851 2 жыл бұрын
Ane me rahad kohomat hodai Pau kolla eya dannawa chuttita karadarayak wena Thana deer innawa kiyala e hinda oka eyage plan ekak kawadawath chuttita rahad karadarayak karanne na...😋😋😋😋
@lasindudilshan6267
@lasindudilshan6267 2 жыл бұрын
රහද් හදන්නේ දීර්ගේ සිහිය ගන්න
@thushanilakmali9406
@thushanilakmali9406 2 жыл бұрын
Onna lamaaai Rahad aiya gutikanna lagaaaai Deer gen.😜😜😜😜
@_Krishuuu.
@_Krishuuu. 2 жыл бұрын
Na ane oya rahadge plan ekk chuttita karadarayak una hama welwawema dhir enwa eywa beragann rahad aiya hadanne ehma krla dhirta sihiya gnna....
@gayathriimalsha2622
@gayathriimalsha2622 2 жыл бұрын
Naa meka radge real plan ekk..rad dannwa deer chuttita adare kiyla..chutti wenuwen deer nagitinawa..meka deerwa nagittawanna krana wedak rad hoda keñek rad ehema na
@visharawickramasinghe4787
@visharawickramasinghe4787 2 жыл бұрын
🥰❤🥰❤🥰
@oscreation555
@oscreation555 2 жыл бұрын
ඔන්න රහද් කරන වැඩෙන් අපේ නපුරා සනීප වෙනවා. 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
@priyaniswarnamali9016
@priyaniswarnamali9016 2 жыл бұрын
Lassanai
@deepikadineshbandara2232
@deepikadineshbandara2232 2 жыл бұрын
lassanai ane menika
@hasikadulhani4252
@hasikadulhani4252 2 жыл бұрын
Dhir nagitinawa chuttige kagahillata
@iroshasanjeevani2240
@iroshasanjeevani2240 2 жыл бұрын
නෑ මෙක පැලැන් එකක් චුට්ට්ට කරදරයක් නම් අනිවා ධිර් නැගිට්නවා මෙක රහද්ගේ පැලැන් එකක්
@kuwaitstar6423
@kuwaitstar6423 2 жыл бұрын
රහද් හදන්නේ ධ්ර්ව නැගිටිටන්න පවි අනේ රහද් අනේ මන්දා මොනවා වෙයිද
@rarudayanganik1274
@rarudayanganik1274 2 жыл бұрын
යේ යේ.......මේක plan එකක්........දීර් ව ඇහැරෙයි දැන් ......ඔයා ශෝයි සවියෝ.......ඉක්කන්ටම ඒ දෙන්න ව එකතු කරන්න plzzz...........😘😘😘😘😘
@lankasubashani1011
@lankasubashani1011 2 жыл бұрын
ඔව් ඔව් රහද් එහෙම කරන්නේ නපුරව නැගිට්ටවන්න...හෙට දීර් නැගිටිනවා...ලස්සනට කතාව දෙන්න බුදු සරනයි .
@sumithrakodithueakku3343
@sumithrakodithueakku3343 2 жыл бұрын
අනේ මැණික චුට්ට්ව බෙරගන්න ධිර් නැගිටිනවා රාද් නරක කෙනෙක් නෙමෙයි ධ්ර් චුට්ට්ට පනටත් වැඩිය ආදරෙයි මොනවා උනත් සතුටුයි අපේ ධීර් කොල්ලා අනිවාර්යයෙන්ම නැගිටිනවා බුදු සරණයි මැණික ලස්සනයි කතාව
@kasunprasad6131
@kasunprasad6131 2 жыл бұрын
Ane bonas epiyak dennako akki ada
@madukasandaruwani8057
@madukasandaruwani8057 2 жыл бұрын
මටත් හිතෙන්නේ රහද් plne එකක් හදලා වගඑ
@dhanushimadubashini5102
@dhanushimadubashini5102 2 жыл бұрын
Deer nagitinawa.rajad dannawa chuttita karadarayak wenakota deer balan inna kiyala .thawa kotasak dennako.heta hawas wenakan inna ba
@madhushani5334
@madhushani5334 2 жыл бұрын
Deerwa nagittawanna thamai rahad ehema karanawa aththe.rahad naraka kenek nemei. Deer asdeka ariwi aniwaryenma. Me kathawath dan ape jeewithe kotasak wela wagei.abbehi welada manda.
@susukisudari7421
@susukisudari7421 2 жыл бұрын
මට නම් හිතෙන්නේ මේක රහද්ගේ ප්ලෑන් එකක් .
@poornimasamarakoon9741
@poornimasamarakoon9741 2 жыл бұрын
Rahad hoda kenak kawadawath naraka dayak karanna ne meka plan ekak
@samudraharshapriya872
@samudraharshapriya872 2 жыл бұрын
අනේ මන්දා සචීයෝ ඔයා නම් 🤔🤔🤔🤔
@slumeshbrojcb6351
@slumeshbrojcb6351 2 жыл бұрын
Mamat hitanne meka rahad aiyge plan ekak meka
@imashi_6516
@imashi_6516 2 жыл бұрын
අපේ ධීර් වීරයා නැගිටිවි.....🤭
@anuradhaanuradha0777
@anuradhaanuradha0777 2 жыл бұрын
Mama nam hithanne meka rahad ge plan akak ,chuttita karadarayak wenawa kiyanne deer ta aka denenawa.den wenne deer ta sihiya anawa .meka rahad karanne deer ta sihiya ganda.onna balannako,
@nuvianjana3960
@nuvianjana3960 2 жыл бұрын
❤️😍🥰1st
@thushanilakmali9406
@thushanilakmali9406 2 жыл бұрын
Oya boru deer nagittawanna gahana plan owa api dannawaneeeee😊😊😊😊
@priyadarshanikumari505
@priyadarshanikumari505 2 жыл бұрын
Mekanam paln ekak rahalge dheerwa nagittawanna mokad chuttita karadara wena hamawelawema dheer laga hitapu nisa.heta dheer aniwaremma nagitinawa ned sachi manika
@fathimarismina4265
@fathimarismina4265 2 жыл бұрын
Rahath dannawa, chuttita karadarayak wunama deer enawa kiyala
@sahansadaruwan5401
@sahansadaruwan5401 2 жыл бұрын
ඔය හදන්නේ ධීර්ව නැගිට්ටවන්න.රහද් හොද කොල්ලෙක්.
@ishara-chathurangani434
@ishara-chathurangani434 2 жыл бұрын
රහද් හදන්නේ ධීර් අවදි කරන්න..
@user-mz9hm3to5s
@user-mz9hm3to5s 2 жыл бұрын
මේක රහද් කොල්ලගෙ ප්ලෑන් එකක් ..ධීර් කොල්ලො ඕං දැං ඔබේ වෙලාව....
@mahindawidanagamage4727
@mahindawidanagamage4727 2 жыл бұрын
තාත්තෙක් වගේ හිස අත ගාන්නයි වැරැද්දක් උනොත් හෙමිහිට බනින්නයි නෝක්කාඩුවට හිත සනසවන්නයි මාත් එක්ක හැදාමත් හිදින්නයි..❤️❤️ කාන්සියට නුබ හා දොඩමලු වෙන්නයි රාත්‍රියට එන සීතල මකන්නයි හීන්සැරේ මගෙ තොල් පෙති සිබින්නයි දැන්වත් නැගිට මේ දුක් ගිනි නිවන්නයි...❤️❤️ මියෙනා මොහොතෙ මගෙ තනියට හිදින්නයි අන්තිම හුස්ම නුබෙ උකුලෙම හෙලන්නයි ආදරේ තරම ඔය මුවගින් අහන්නයි අනේ හිමියනේ මට නුබ ඕනෑමයි..❤️❤️ චුට්ට් ✍️✍️✍️✍️✍️
@kusummdagoda1329
@kusummdagoda1329 2 жыл бұрын
අදත් ලස්සනම ලස්සනම නිසදසක් සහෝදරයා
@mahindawidanagamage4727
@mahindawidanagamage4727 2 жыл бұрын
@@kusummdagoda1329 අලේ ......ගොඩක් ගොඩක් ස්තුති ඔයාට.🤗❤️💙💛🧡💚
@oscreation555
@oscreation555 2 жыл бұрын
ඔව් අදත් පට්ටම ලස්සනයි නිසැදැස. 👍
@mahindawidanagamage4727
@mahindawidanagamage4727 2 жыл бұрын
@@oscreation555 ස්තුති ඔයාට ගොඩාඩාඩාඩාක් 🤗🤗🤗🤗❤️💙💛🧡💚
@indikaprasad2941
@indikaprasad2941 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anomapriyanthi9486
@anomapriyanthi9486 2 жыл бұрын
මටත් හිතෙන්නේ මේ රහාද් කරන්නේ බොරුවක් ධීර් අනිවාර්යයෙන්ම නැගිටියි 💞👍🧡😃
@danushkakumara4248
@danushkakumara4248 2 жыл бұрын
Ayyo sachee e moko une
@nilankaarunakumari1988
@nilankaarunakumari1988 2 жыл бұрын
ඕක රහද්ගෙ ප්ලෑන් එකක් ධීර්ව නැගිට්ටවන්න තමයි එයා බොරු කරන්නෙ අනේ ධීර් නැගිට්ටොත් හොදයි 🥺
@lahirupathum3051
@lahirupathum3051 2 жыл бұрын
Rahadge plan ekak ne api rawatei 😏🤭🤭🤭🤭
@ayeshminilakshika982
@ayeshminilakshika982 2 жыл бұрын
Plan ekakda aththatamada mata nam pissu wage halo
@dineshasanjeewani4223
@dineshasanjeewani4223 2 жыл бұрын
Akkiyo bonus ekak dennako
@ajantharanasinha347
@ajantharanasinha347 2 жыл бұрын
Ane anith kotasa ikmanata dannako apiva pissu vattanne nethuva pls
@shashikaladilrukshi4240
@shashikaladilrukshi4240 2 жыл бұрын
Matath hithenne plan ekak wage
@nethminirajapaksha9758
@nethminirajapaksha9758 2 жыл бұрын
රහද් බොරුවක් කරන්නේ එහෙම චුට්ටිට කරදරයක් කරන් නැහැ රහද් කොහොමහරි ධීර්ව නැගිට්ට වන්න හදන්නේ ධීර් කැමති නෑ චුට්ටිට කරදරයක් වෙනවට ධීර් චුට්ටිට ආදරය නිසා කොහොමහරි නැගිටියි හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ ❤️❤️😍
@nuvianjana3960
@nuvianjana3960 2 жыл бұрын
මන් නම් හිතන්නේ මේ රහද් අයියා මෙහෙම කරන්නේ ධිර්ව අවදි කරන්න වෙන්න ඇති... චුට්ටි මෙහෙම දුක් විද විද ඉන්න නිසා රහද් අයියලා මේ කරන ප්ලෑන් එකක් වෙන්න ඇති... නැත්තන් ඇත්තටම රහද් අයියා මේ කරන්න හදන්නේ චුට්ටිට වැරැද්දක්ද... 🥺😔
@champikanalani5962
@champikanalani5962 2 жыл бұрын
Deerwa nagetawanna thamae rahad ehema karanne
@thrishusenanayake4293
@thrishusenanayake4293 2 жыл бұрын
රහද් එහෙම කරන්නෙ එයා දන්නව ඔහොම කතාවක් ධීර්ට ඇහුනොත් එයා ඉවසන්නෙ නෑ කියල. ඒක දැන දැනමයි එයා ඔය වගේ හිතේ තියෙන දේත් කියල ධීර්ව අවුස්සන්න හදන්නෙ එතකොටවත් එයා ඇහැරෙයි කියන විශ්වාසෙට... නැතුව ජරා හිතකින් නෙමෙයි... ඒ බව මට විශ්වාසයි.. කොහොම උනත් කමක් නෑ අන්තිමට රහද්ට ලව් එකක් සෙට් කරල දෙන්න හරිද.. 😁
@ireshasewwandhi4686
@ireshasewwandhi4686 2 жыл бұрын
අනේ යනවා මෝඩී. අපිව රවට්ටනවා නේද ..ආ
@thilakshiappuhami7412
@thilakshiappuhami7412 2 жыл бұрын
මොකා ඒන්නද සුදු ධීර්ව නැගිට්ටවන්න රහද් කරන දෙයක් අනිවා.චූටිගෙ සද්දෙට ධීර් පැටීයා නැගිටිනවා
@kaveeshasandipani1182
@kaveeshasandipani1182 2 жыл бұрын
Meka plan ekk akkiyo
@dineshbro868
@dineshbro868 2 жыл бұрын
Deer
@DD-vi6tx
@DD-vi6tx 2 жыл бұрын
Me palan akak rahadhge
@mdissanayakadilu4064
@mdissanayakadilu4064 2 жыл бұрын
Me rahadge plan ekak deerwa awadi karanna
@oscreation555
@oscreation555 2 жыл бұрын
Akki ada kathawa dennedda.
@ranminirajasinha9139
@ranminirajasinha9139 2 жыл бұрын
Sis chuttita karadarayak nam deer balagani neda..
@nishanthamax7733
@nishanthamax7733 2 жыл бұрын
Ane app story ek digaaaat daannako
@dularimadushani2824
@dularimadushani2824 2 жыл бұрын
Ane ammapa me akkage wed.e mokdd une😥
@nethu7295
@nethu7295 2 жыл бұрын
රහද් නරක නෑ
@gayanikumara1551
@gayanikumara1551 2 жыл бұрын
Rahadth boruwak karanne.... Deerwa nagittwanna tiyena hodama vidiyta eka vithrai
@irunirasanga2928
@irunirasanga2928 2 жыл бұрын
කතාව දෙන්නෙ නැද්ද අක්කී..🥺
@irushikashehani8144
@irushikashehani8144 2 жыл бұрын
Rahad boruwata neda akki oya owa kiyawanne matanam hiteenne rahad deerwa nagittawanna try karanawa mokada rahad dannawa deer chuttita adre nisa aniwa nagitinawa kiyala balamukoo😔
@nookiakwt3535
@nookiakwt3535 2 жыл бұрын
Ane ..dan mokada wenne
@priyantharanil4848
@priyantharanil4848 2 жыл бұрын
Oka boruwak.rahad hadanne dirta sihiya gannai
@lakmaligunarathna7617
@lakmaligunarathna7617 2 жыл бұрын
Lassanai
@Sujeewa-vv6hr
@Sujeewa-vv6hr 2 жыл бұрын
❤❤❤❤❤❤
චුට්ටි 41 කොටස || chutti 41 episode
22:28
සචීගෙ නවකතා පියස
Рет қаралды 13 М.
නොඉදුල් හදවත-Noidul hadawatha|Episode 04|sinhala keti katha|Short Story|@Sheii85
16:13
𝑆ℎ𝑒𝑖𝑖 𝑆ℎ𝑜𝑟𝑡 𝑆𝑡𝑜𝑟𝑦
Рет қаралды 18 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 42 МЛН
චුට්ටි 42 කොටස || chutti 42 episode
16:40
සචීගෙ නවකතා පියස
Рет қаралды 13 М.
චුට්ටි 43 කොටස || chutti 43 episode
25:59
සචීගෙ නවකතා පියස
Рет қаралды 14 М.
චුට්ටි 27, 28 කොටස් || chutti 27, 28 episode
28:44
සචීගෙ නවකතා පියස
Рет қаралды 13 М.
යෙනූ 45 කොටස (අවසානය) || yenu 45 episode
17:19
සචීගෙ නවකතා පියස
Рет қаралды 14 М.
චුට්ටි 55 කොටස || chutti 55 episode || Sachi N Hewage
17:31
සචීගෙ නවකතා පියස
Рет қаралды 12 М.
chutti 24 episode || චුට්ටි 24 කොටස
19:42
සචීගෙ නවකතා පියස
Рет қаралды 14 М.
නොඉදුල් හදවත-Noidul hadawatha|Episode 03|sinhala keti katha|Short Story|@Sheii85
12:11
𝑆ℎ𝑒𝑖𝑖 𝑆ℎ𝑜𝑟𝑡 𝑆𝑡𝑜𝑟𝑦
Рет қаралды 18 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31