බබා කෑම කන්නේ නැතිද ?කරුණු 27 සමගින් විසදුම්

  Рет қаралды 70,973

යෙහෙළි Yeheli

යෙහෙළි Yeheli

Күн бұрын

Пікірлер: 926
@talkwithishu2001
@talkwithishu2001 Жыл бұрын
මන් ඉන්නෙ හස්බන්ඩ්ගෙ එකවුන්ට් එකින්.ඔයා ඇත්තටම කොහොමද අක්කී මෙච්චර ආදරනීය උනේ.මැසෙන්ජර් එකෙන් මැසෙජ් එකක් දැම්මත් අනිවාරෙන් රිප්ලයි කරනවා.ගොඩාක් හොදයි ඔයා❤️❤️❤️ආදරෙයි අක්කි
@yeheli
@yeheli Жыл бұрын
Aneee manika me mage heti ne itin Loke gini gaddi niwanna hith tiyana ayath ipadenwa ethi manaika Adarei
@ThanujaAkash-v2n
@ThanujaAkash-v2n Ай бұрын
Oyanam mara hoda kenek❤❤❤❤❤❤❤❤❤
@yamunasadeepani7684
@yamunasadeepani7684 2 жыл бұрын
මන් දැක්ක ආදරණීයම නිහතමානී චරිතයක් අක්කී ඔයා.ආදරෙයි හැමදාම ❤️❤️
@yeheli
@yeheli 2 жыл бұрын
Anee godak isthuti mage Patiyo Adarei godak
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
අක්කා ඒ කතා කරපු සියලුම දේ හරිම වැදගත් දරු පැටව් ඉන්න අම්මලට.. කාර්ය්‍යබහුල ජීවිතයක් ගත කරන අක්කා චුටි පැටව් වෙනුවෙන් අම්මලා වෙනුවෙන් මේ තරම් වෙහෙසෙනවට බොහොමත්ම ස්තුතියි අක්කා ❤️ආදරෙයි හැමදාමත් මගේ අක්කට
@yeheli
@yeheli 2 жыл бұрын
Aneee Godak isthuti mage Patiyo Adarei
@DushanathagihanGihankumara
@DushanathagihanGihankumara 13 күн бұрын
❤❤❤❤ මේ කියපුවා ගොඩක් වදගත් අක්කි මාත් මේ ළඟදි ඉදන් කවන්න පටන් ගට්ටේ අක්කේ තව විඩියෝ ගෙන්න
@yeheli
@yeheli 12 күн бұрын
kzbin.info/www/bejne/mHm0gqlohbyGfc0 patto me videos balanna
@wasanatharangi4284
@wasanatharangi4284 2 жыл бұрын
අක්කේ ඔයා නම් කරන සේවය කියලා නිම කරන්න බෑ.ඔයාට ගොඩක් පිං....😘😘😘
@yeheli
@yeheli 2 жыл бұрын
Anee adarei mage Patiyo ❤️❤️❤️
@omashweerasinghe1973
@omashweerasinghe1973 2 ай бұрын
අනේ මගේ දුවට මාස 6 සතියයි.. දවස් 3විතර කෑම කෑවා..දැන් එයා කට තද කරගෙන ම ඉන්නවා ...කට අරින්නෙ සෙල්ලම් බඩුවලට විතරයි ..😢 රස්ක් ගෙනත් දුන්නා ..ඒකටත් එහෙමයි........ මම හරි දුකෙන් 😢😢😢😢
@yeheli
@yeheli 2 ай бұрын
Manika kema digatama kane neti nam docter ta kiyanna one eka balagana inn ahoda nehe
@Tharucraft-z6p
@Tharucraft-z6p Жыл бұрын
අනේ ඔයාට හොඩක් පිං.මට තිබ්බ ලොකුම ගැටලුව විසදුනා.....🥰🥰🥰🥰🥰
@yeheli
@yeheli Жыл бұрын
Adarei ❤️❤️❤️❤️
@ishankamadushani6773
@ishankamadushani6773 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ.. ගොඩක් වැදගත්. මගේ දුවත් කන්න හරිම හොරයි.. ගොඩක් වැදගත් video එක.. ❤️❤️❤️❤️❤️❤️
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo ❤️❤️❤️
@tharushinethmi6897
@tharushinethmi6897 2 жыл бұрын
කණට මී පැණි වගේ අක්කේ♥️ මේ දවස්වල හිතේ තියෙන ගැටලු ගොඩාක් විසදුනා..
@yeheli
@yeheli 2 жыл бұрын
Aneeee adarei mage Patiyo
@maleeshawithanage2866
@maleeshawithanage2866 2 жыл бұрын
Mage babath kana eka adu kala. ගොඩක් වටිනවා මේ උපදෙස්. මාත් බබාට බලෙන් කෑම කවනවා කන් නැති වෙලාවට.
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo eka tip ekak hari hari yai eka nisa. Uthsahaya atarinna epa😘😘
@diyana595
@diyana595 2 жыл бұрын
Yasho menikata dena kema recipe video akak karanna
@yeheli
@yeheli 2 жыл бұрын
Ha Patiyo karannam
@diyana595
@diyana595 2 жыл бұрын
@@yeheli thank you 💕💕
@queensanku5615
@queensanku5615 7 ай бұрын
හරිම වැදගත් අක්කෙ.මගෙ බබාට මාස 9යි දැන් හෙම්බිරිස්සාව උණ හැදිල ඉන්නෙ.කෑම කන්නෙම නෑ බත්.අනික එයාගෙ දත් එනව.හිතාගන්න බෑ මොනවද කරන්නෙ කියල.😌🥺😌
@yeheli
@yeheli 7 ай бұрын
Patto kalabala wenna epa baba poda poda kai
@nimashahashini4566
@nimashahashini4566 Жыл бұрын
අපි කන එවා දිහා බලන් ඉන්නවා. එත් එයාගෙ එවා කටෙ තියන් ඉන්නවා
@pavanisewwandi3731
@pavanisewwandi3731 Жыл бұрын
ඔයාටත් එසේම වේවා බුදුසරණයි අක්කියෝ මගෙ බබත් කන්නෙම නෑ ඔයා කියපු දේ කරල බලන්නම් එයාට දැන් අවුරුදු 2යි රෑ එලිවෙනකම්ම කිරිත් බොනවා ඔයා කියපු ටිප්ස් කරලා බලන්නම් ඔයාට බුදුසරණයි 🙏🙏🙏
@yeheli
@yeheli Жыл бұрын
Patiyo babata nida ganna kittu wela chess keli 2 wage denna ekin babage bada pirila ninda yanwa
@udenimadhuwanthi4481
@udenimadhuwanthi4481 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.ඔයාට ගොඩාක් ස්තුතියි අක්කි.ලොකූ ප්‍රශ්නයකට පිලිතුරු ලැබුනා
@yeheli
@yeheli 2 жыл бұрын
Anee adarei mage patiyooo
@tilinivishmilabatugahage9694
@tilinivishmilabatugahage9694 2 жыл бұрын
පොතක් කියෙව්වා වගේ.ලොකු දැනුමක් ගත්තා අක්කේ.ස්තූතියි ගොඩක්
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@a.m.vimukthisriruwanpemera1507
@a.m.vimukthisriruwanpemera1507 2 жыл бұрын
අනේ අක්කි ඔයාට ගොඩක් පින්. මේ දවස් වල චූටි දු නොකන නිසා මම ලොකු ප්‍රස්නේක හිටියේ.. ආයෙත් ගොඩ ගොඩක් පින්
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo aluth wela me tips use karala balanna
@nimashamadushani3128
@nimashamadushani3128 2 жыл бұрын
ආසයි ආදරෙයි අක්කා ලස්සනයි ඔයගෙ අදහස් ඒ වගේම වීඩියෝ ආසාවෙන් බලනවා බුදු සරණයි අක්කා❤️👌
@yeheli
@yeheli 2 жыл бұрын
Godak isthuti mage Patiyo Adarei ❤️😘❤️😘❤️
@buddhinishanika
@buddhinishanika Ай бұрын
Thanks akke ....mamat loku pressure ekaka hitiye ...babath kettui ...kannet ne..ammalat baninawa kema tika hriyata denne kiyla...podi idea ekak awa...oya kiwwa vidihata krala blnnm..❤️💐
@yeheli
@yeheli Ай бұрын
Manika me play list eke ewalinith adahas ganna kzbin.info/aero/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb&si=Y05DxDxYEfO8h1EM
@tharakaisuru8753
@tharakaisuru8753 2 жыл бұрын
Ane akke oyage vidiyo eken ape akkata prashna walata pilithuru labuna.. Apitat anagteta godaak wadagat akke...adarei akke...😍😍budu saranai akke 🙏🙏
@yeheli
@yeheli 2 жыл бұрын
Anee mage wastuwa ❤️❤️❤️
@sewwandiherath5462
@sewwandiherath5462 4 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූති මේ දෙන දැනුම වෙනුවෙන්. මම බබා ලැබෙන්න කලින් ඉදන්ම ඔයාගෙ videos බලන්නෙ. ඇත්තමයි දරුවා ලැබෙන්න ඉන්න කාලෙදිත් pregnancy එක ගැන ගොඩක් දේවල් ඔයාගෙන් දැනගත්තා. දැන් මගෙ බබාට මාස 6 1/2. ඉතින් මම තවමත් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අක්කා. All the best for your channel akka
@yeheli
@yeheli 4 ай бұрын
Thank you manikaaa kzbin.info/aero/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z&si=i5-R2DolP51cLpa7 Aluth amma kenekta video set eka
@praveenibuddhika9039
@praveenibuddhika9039 2 жыл бұрын
මටනම් ගොඩක්ම වටින video එකක්. මගේ පැටියා මේ ටිකේම කෑම වර්ජනය කරනවා. ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ.
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo Ikmanin baba hodin kanna asawa babata lebewa
@sampathnshalika1798
@sampathnshalika1798 2 жыл бұрын
Video eka ada baluwe akkiyo hamadamath godak watina wadagath dewal kiyla denawata akkita godaak pin..mge patiya awama bya wenna deyak ne mta akkigen godak dewal igena gena thiyenwa mn.. Godak adarei mge akkiyo..Theruwansaranai.!❤❤❤❤
@yeheli
@yeheli 2 жыл бұрын
Aneeee theruwansaranai mage Patiyo ❤️❤️❤️
@dulanjalimadushani1722
@dulanjalimadushani1722 4 ай бұрын
Oyata gdk pin akki.adarei gdk.mn asama oyge නිහතමානී kmta,mkda wena chanel wala ape prshna kiwta eyla ganan gnema na.e athin oya grete👍
@yeheli
@yeheli 4 ай бұрын
Adarei manikaaa🩷😘🩷
@dulanjalimadushani1722
@dulanjalimadushani1722 4 ай бұрын
Adarei akki oyth.mn prshna gdka inna ammek daruwa kiri bonet na.eyta formula ekak dennt be eya podi kale biwet nati nisa.dn aurudta lagai.mn kwagnne eyta 4n eka penla.babta thniyma kanna huru krnne kohomda kiynkoo
@nilukadilhari5719
@nilukadilhari5719 2 жыл бұрын
What a great vedio.. All in one.. Really appreciate akkiyo for ur valuable effort.
@yeheli
@yeheli 2 жыл бұрын
Aneee thank youuuuu so much mage Patiyo ❤️❤️❤️❤️
@tharangaweerasinghe5200
@tharangaweerasinghe5200 2 жыл бұрын
අහගෙන ඉන්න හරිම ආසයි...බොහොම ස්තූතියි ඔබට
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei ❤️❤️❤️❤️
@niroshachathurangani5344
@niroshachathurangani5344 2 жыл бұрын
Thank you akki....akkita godak pin oya wage wadagat thorathuru chuty patau wenuwen kiyala denawata......🥰🥰🥰💝💝💝💝💞💞💞💞
@yeheli
@yeheli 2 жыл бұрын
Anee adarei mage Patiyo ❤️❤️
@dilhanichandima847
@dilhanichandima847 5 ай бұрын
ගොඩක් පින් ඔයාට❤
@yeheli
@yeheli 5 ай бұрын
Manika 🩷
@deepikarasadari5202
@deepikarasadari5202 2 жыл бұрын
ගොඩක් වටිනා කරුනු ටිකක් .,thank you අක්කි .
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@menulivihansa337
@menulivihansa337 2 жыл бұрын
Godak vatina video ekak akki.mamath karana weradi tikak thibuna video eke.ewa tikath hadagena oya kiyapu 1 karunak hari uthsaha karanawa.godak pin akke.❤
@yeheli
@yeheli 2 жыл бұрын
Anee oyata puluwan Patiyo me dewal hadagan patiyata kema denna Babata wedi wediyen kanna asawa wedi wew!!
@saralasanjeewani5880
@saralasanjeewani5880 2 жыл бұрын
මේ දවස්වල මට තිබුණු ප්‍රශ්න ගොඩාක් විසදුනා අක්කි... ඔයාට ගොඩක් ආදරෙයි .💕💕💕
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo ❤️❤️
@madushamadubashini4132
@madushamadubashini4132 2 жыл бұрын
Math ehamai
@warunidulekha9258
@warunidulekha9258 2 жыл бұрын
Godak wadagath video akak. Thanks ...❤️🥰
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@liyanacreations7336
@liyanacreations7336 2 жыл бұрын
Bohoma sthuthi akki harima wedagath.akkige adahas me widiyata share krla hari dewal kiya dunnata bohoma pin
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@dammikapriyadharsani6227
@dammikapriyadharsani6227 2 жыл бұрын
බොහොම ස්තුති අක්කේ ..❤️❤️❤️❤️
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
ඔබ කියල දෙන සියලුම දේ හරිම ඇත්ත.මමත් කරා.(ඒ කාලෙ අපි දැනුවත් නොවී කරේ)මගේ දුව එයාගෙ බබාට u tube channels ගොඩාක් බල බල වෙනස් කරකර හදල දෙනවා.ගොඩාක් දැනුම දැන් අත ලගමයි ඔබගේ videos වලින් ද හුගාක් දැනුම දුව සහ මම ත් ලබාගන්නවා.මෙහේ බබා ඕනෙ වෙලාවක කන්නෙ yought විතරයි .දැන් මාස 11යි.පුතේ ඔයාගෙ මේ video එක නං හුගාක් වටිනවා අලුතෙන් අම්මලාට.බොහොම ස්තූතියි ඔබේ සමාජ සත්කාරය අති සාර්තකයි .සියලුම කරුනු ඇතුලත් ව.ලස්සන ට වැඩසටහන පෙලහැහිලා තිබුනා ..👏👏ඔබ අවුරුද්දකට එක video එකක් දැම්මත් ඇති.ඒකේ දැනුම් සම්බාරයක් අඩංගුයි.ගතයුතු කිසිවක් නැති දහසක් මොකටද පුතේ ...හරියට රාත්‍රිකාලයේ අහසේ තරු පිරිවරාගෙන තිබුනත් ඉදල හිටල කලාතුරකින් පායන පුන් සද කොහොමද ලෝකයක් එලිය කරන්නෙ ඒවගේ තමයි පුතේ පරක්කු වෙලා හරි ඔයා ගේන අදහස් වලින් කී දෙනෙක් පලදරාගන්නවද...❤
@yeheli
@yeheli 2 жыл бұрын
Aneeee obathumiyage me lassanama hithata mama hemadama harima Adarei ewa hadawath pasaru karagana hita ethulatama ringanwa Hemadamath mama obathumiyata Adarei ❤️❤️❤️❤️
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
@@yeheli ඔයා පුතේ කාලෙට හොයාගන්න බැරි බොහොම විරල චරිතයක්...මම මේ මගේ වයසට හදවතින්ම ම ජීවත් වෙන චරිත තුනයි U tube channels වලින් දැක්කෙ.ගොඩාක්ම ඉන්නෙ සල්ලි හොයාගන්න මොකක් හරි කරන්නං වාලෙ කරන අය.ඔයාල තුන් දෙනාම තුම් පැත්තක් ගැන කතාකරන්නෙ. මමත් ලස්සන comments දානවා.එයාල ව දිරිමත් කරන්න ..ඉදල හිටලවත් ඔහොම චරිත නැතිවෙලාම ගියොත්.තවකෙනෙකුට යහපතක්,සතුටෙන් ,කැපවෙලා කරන අවංක අය නැත්තටම නැති වෙලා වදවෙලා යාවි.....ආදරෙයි හැමදාම ...කියන්න අමතක උනා පුතේ ඊයෙ මගේ 55 වෙනි birthday එක (1967 .02.22).බොහෝම සරලව අසරන අයගේ දුකට පොඩි පිහිටක් වෙලා ඒ හිනහවල් දිහා බලගෙන මහ මෙරකට සතුට වින්දා...ඒක තමයි මගේ ආසාව.දරුවොත් උදව් කලා...
@yeheli
@yeheli 2 жыл бұрын
@@ushanigunaratne1349 Anee amme oyata subapethum suba nirogi math upan dinayak wewa Anee me hema wachanekatama Godak isthuti hemadmaa apiwa dirimath karanna Theruwansaranai
@ruwinimmadu4221
@ruwinimmadu4221 2 жыл бұрын
Ammoooo harima watinawa akki.Adarei hemadamath🥰🥰🥰🥰
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@nisansalavithanage5945
@nisansalavithanage5945 7 ай бұрын
Oyata godak pin manika❤️🙏
@yeheli
@yeheli 7 ай бұрын
Adarei manikaaa
@anumadushani2053
@anumadushani2053 9 ай бұрын
Thanks sister....mage hithe thibunu loku prashnayak visaduna wage danenawa❤❤0❤❤
@yeheli
@yeheli 9 ай бұрын
Adarei ❤️❤️❤️
@nelumwijesekera3108
@nelumwijesekera3108 2 жыл бұрын
Ane akkiyooo mata thibba loku prashnayak thama oka.. attatama godak wesadum labuna. Aniwaren mewa try karananawa. Hamadamath wage godak isthuti akki apita mewa bedaganawata♥️♥️♥️♥️♥️♥️😘😘😘😘... Bs akkooo
@yeheli
@yeheli 2 жыл бұрын
Anee hari mage wastuwa Adarei ❤️❤️
@PoornaFernando-i5w
@PoornaFernando-i5w 4 ай бұрын
Ane akki thanks oyata.mage daruwa kannema 🍇 .eka vitharai asawen kanne.eka hodada kiyla kiyannako plz
@yeheli
@yeheli 4 ай бұрын
Oww patto hodai
@bhssenali7197
@bhssenali7197 2 жыл бұрын
Godak watina video akak akki...oyata godak pin...matath thibuna loku prashnayak...❤️
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@anushajayathilaka7997
@anushajayathilaka7997 Жыл бұрын
Thank you very much for your videos. I get a good knowledge
@yeheli
@yeheli Жыл бұрын
So nice of you😘😘😘😘
@dilanisudesika1316
@dilanisudesika1316 2 жыл бұрын
ගොඩාක් වටින ව්ඩියෝ එකක්. ඔයාට ගොඩාක් ආදාරේයි අක්කී
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo 😘😘😘
@TMcreations2014
@TMcreations2014 2 жыл бұрын
akke,mta pahadili krnna puluwnd ekinekta wens kama shedule eka gna ane puluwn nm vedio ekak krnnko.mta oluwata gdk loku hisaradayk mta gdk thrha ynwa baba kema kawe nthi unma.eka eytath krdryk mta danena wdhata.akkt puluwn nm mta udaw krnna
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo yeheli Fb Messanger enna api katha karamau
@dilanirajapaksha984
@dilanirajapaksha984 2 жыл бұрын
Onna akki duwage online clz nisa ada thamai baluwe , goodak ගොඩාක් වැදගත් akki mata ,Thank you soo much akki
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@wathsalawickramanayake7471
@wathsalawickramanayake7471 6 ай бұрын
Thanks darling...mee dawaswala muhuna dena lokuma prashnayak ..mage puthu patiyata awrudu ekaha maarai...kawanna harima amarui...maarama tension...meka baluwama punchi sahanayak labuna..Thanks darling..❤❤❤❤❤❤
@yeheli
@yeheli 6 ай бұрын
Be relax darling Himin wede karamu You can
@upulikaushalya7676
@upulikaushalya7676 2 жыл бұрын
Ana akka godak hoda vatina viedio 1 godak pin akka❤❤❤
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@ruwanpriyadarshana4484
@ruwanpriyadarshana4484 2 жыл бұрын
Ane akke oya sathiya gane hadana schedule eka mata dennko.mn baba kanne nathi nisa jiwithema kalakirila inne.mata dan meal plan ekk hadagannwayh manasikathwayak na.video ekak baluwath ane meka kaida.adath bandaging idida kiyla negative hithnwa.oluwa kekkuma hadena kama balanwa hithnawa.ath plan kranne na.welawakta mata hithenwa manasikA ledakda mata kiylatH.MATA UDAW KRNNA. UPADINA HEMA ATHMEKAMA SATHUTIN INNA A PINA HETHU WENAWA AKKE.Mata sathiya gane oya hadana meal plan eka ganna kramayak kiyannako.
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo podak oya relax wenna me tips ekak hari oyata useful wenwa mai ehama nounoth aniwaryenma docter kenek gen advice ganna stress wenna epa eka oyata amarui
@ChandrikaChandrika-dp6jy
@ChandrikaChandrika-dp6jy Жыл бұрын
Akke mage. Babata awurudu2eya pandara1.t2takirihoyanawa.vitin.vita.eyata re10withara Kiri akak hadam re meda dunnata kamak neda pesh milk hodayida
@yeheli
@yeheli Жыл бұрын
Kamak nehe patiyo ita to Ada hodai cheese kelak dunna nam
@suresheranga2488
@suresheranga2488 9 ай бұрын
Oya kathakaraddi ahan inna asai godak wadagath una.sthuthi
@yeheli
@yeheli 9 ай бұрын
Adarei❤️❤️❤️❤️
@ramechanaka3838
@ramechanaka3838 9 ай бұрын
Ane akki.mata podi prashnayak thiyenawa.oyage video eka mata godak wadagath una akkii.❤.mage daruwata masa 11ha patan gaththa vitharai.eyak kamata godaak horaii.eyata amathara ahara well deka dunne nathi unata kamak nadda akkii❤
@yeheli
@yeheli 9 ай бұрын
Kamak nehe manika palathuru denna try karana e wel 2ta
@ramechanaka3838
@ramechanaka3838 9 ай бұрын
Ane godaaak pin akke oyata.
@ramechanaka3838
@ramechanaka3838 9 ай бұрын
Akki oya godaak karyabahula welath mata reply karata godaaak thank ❤❤❤
@nilukahenanayaka8687
@nilukahenanayaka8687 2 жыл бұрын
harima Watina video 1k nanga...love you❤❤
@yeheli
@yeheli 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️Adarei akkiyoo
@nilminichamila7434
@nilminichamila7434 2 жыл бұрын
Ane akke oyata godak pin apita nodanna dewal kiyala denawata.....godak denuma me vidiyo eken lebuna....
@yeheli
@yeheli 2 жыл бұрын
Anee adarei mage Patiyo
@ireshaherath5635
@ireshaherath5635 2 жыл бұрын
අනේ අක්කෙ ඔයාට දළදා සමිදු පිහිටයි ...අනේ මගෙ ඇස් දෙකට කදුලු ආවා....මගෙ අතින් මගෙ පැටියට ලොකූ අසාදාරනයක් වෙලා...ඔයා රත්තරං අම්මා කෙනෙක් .....මට doctor කෙනෙක් හම්බවුනා වගේ.අනේ මැනික ඔයාටයි පුංචි මැණිකටයි දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනි.මගේ තිබුණු සේරම ප්‍රහ්න වලට විසදුම් ලැබුනා...පින් මැනික...මට ඔයාව හම්බවෙලා ඇස් දෙකෙන් දකින්න ඉඩක් හදලා දෙන්න....බුදුසරණයි...
@yeheli
@yeheli 2 жыл бұрын
Aneee Patiyo oya hoda amma kenek ewa gena hitanne netuwa api aluth wela patiyata kema demu oyata eka hodin karanna puluwan Mamath oya ekka innawa Godak adarei mage Patiyo Api dawasaka muna gesewi me punchi rate
@ireshaherath5635
@ireshaherath5635 2 жыл бұрын
ආදරෙයි akki....mata ඊයේ ma prathipala ලැබුණා me video eken...mage punchi kolu petiya iye සතුටින් kema kewa...හැබැයි පොඩ්ඩක් ...mata e හොඳටම ethi...yasho menikata man e pin භාර karanawa...akke meaththamai කියන්නේ ...🤗😘😘
@ireshaherath5635
@ireshaherath5635 2 жыл бұрын
Mata babala dennek innawa....දුවට wayasa අවුරුදු 6..පුතාට auruddai masa 5i..දුවට kawanda මෙහෙම wadaune ne eya kewa හොඳින් ..kolu pencha dagai kannema ne
@shalikadilrukshi9253
@shalikadilrukshi9253 8 ай бұрын
mata ඔයා akka ටිකක් katha කරන්න පුලුවන් da
@madushani3668
@madushani3668 2 жыл бұрын
Ane akkiyo mata thibuna lokuma prashnayak thamai akkiyo .ane godakma pin akkiyo oyata.adarei hemadama wage....🙏🙏❤
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@SamanKumara-cq7ub
@SamanKumara-cq7ub Жыл бұрын
Ane akki mage babath kanna harima horai mukuthma asawen kanne na Mt wisadumak kiyannako mn eka eka dewal hadala denawa Eth kanne na plz reply karanna
@yeheli
@yeheli Жыл бұрын
Patiyo meke tips use karala balannako hari giye neti nam doctor penna
@SamanKumara-cq7ub
@SamanKumara-cq7ub Жыл бұрын
E tips use karala baluwa doctorsla kiyanne samahara lamai ohoma thamai kiyala e gana wadiya hithanna EPA kiyala dn babata 1i masa 3i thama bara 7 400i thiyenne
@hansiharsha4415
@hansiharsha4415 Жыл бұрын
Akkiyo mage baba reta godak kiri bonw ude 6 witra wenkl bonwa.mam eyata breakfast denne 8ta.ehema reta kiri dunnamada udeta kanne natthe akki plz reply 🥺🥺.mam eyta feed karala pya 2kin 3kin tmai kema denne
@yeheli
@yeheli Жыл бұрын
Patiyo podak yeheli fb messanger enna me gena api katha karamu
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 2 жыл бұрын
Harima wadagath vedio ekak.chooti patawta kaama kawanwa kiyanne yuddayak 😚me adahas maarama watinawa 😻😻😻😻😻
@yeheli
@yeheli 2 жыл бұрын
Godak isthuti mage Patiyo
@RajithaMadushan-o6i
@RajithaMadushan-o6i 7 ай бұрын
Akki mge bbath keli knne masa 11iden blenda krala kema dunna den keli knne akkemk
@yeheli
@yeheli 7 ай бұрын
patto keli kanna poda poda huru karnanna blend kala ekata keli dann den
@ushiniarundika63
@ushiniarundika63 2 жыл бұрын
Mage akki pana godak ලස්සන wela...වැදගත් වීඩියෝ ekak..oyala ta බුදු saranai ...♥️♥️♥️♥️
@yeheli
@yeheli 2 жыл бұрын
Anee godak isthuti mage Patiyo ❤️❤️❤️❤️
@ayeshalakmali2168
@ayeshalakmali2168 2 жыл бұрын
අනේ ගොඩ ගොඩාරියක් පින් යශෝධරා අම්මා ...💖💖 මටත් දැවෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ...🙏🙏🙏 හුග කාලයකින් අපේ යශෝධරා අම්මා දැක්කෙ ... තෙරුවන් සරණ යි ...😘
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo meke tips use karanna wastuwa
@ayeshalakmali2168
@ayeshalakmali2168 2 жыл бұрын
@@yeheli aniwaryayen ammaa... ehema karanawa ada idalama ...😘
@PavithraHewage-m4x
@PavithraHewage-m4x 21 күн бұрын
Ane akki mage prshaneta wisadumak dennko akki oyat pin mage babata masa 6i kema patan gathatha witharai tika dawsak hodata kewa den kema dakiddith haiyen adanwa akki mona widiyata dunnath kanna ne akki mt jiwitheth epa wela akki ane wisadumk dennko
@yeheli
@yeheli 20 күн бұрын
Mage manika me video eka tips use karanna manika
@indunilmadusanka7016
@indunilmadusanka7016 2 жыл бұрын
අම්මෝ අක්කියෝ ගොඩක් ස්තූතියි ...මටත් ඔය දේවල් ලොකු ප්‍රශ්නයක් උනා පුතා චූටි දවස්වල ...ගොඩක්ම අමාරු උනේ කවාගන්න තමා ..ඒත් දැන් අක්කිගෙ වීඩියෝ බලලා ඒ දේවල් කරගන්න පුලුවන් ....ගොඩක් ආදරෙයි අක්කියෝ යෙහෙළි පවුලට ...තෙරුවන් සරනයි ...
@yeheli
@yeheli 2 жыл бұрын
Aneee hari mage Patiyo Godak adarei ❤️❤️❤️
@RajithaMadushan-o6i
@RajithaMadushan-o6i 4 ай бұрын
Ane akke mge bba knemane eyta aurdai masayi rasa wens krakra hdla denwa akke knne ne monwath beribtha knna asai chopa krla kwana blneth akke ane akke mn hri mnsikthwyenn inne eyta keli ahara knnethne kohoma purudu krnna heduwath knnema ne akke finga fod denwa eth knne akke wisi krala dnwa
@yeheli
@yeheli 4 ай бұрын
Patto iwasimen den oka karanna one oya islama bath withrak podak eyata kanna ida arinna
@kanchanasewwandirathnayaka4583
@kanchanasewwandirathnayaka4583 2 жыл бұрын
Mage babata masa 6i .hosp8tal eke yakada poshaka packet ehema na lu.oya ta doc panyak.dunna kiyala man dakka comment ekaka.m9kakda eka kiyala kiyanna puluwanda
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo privet doctor kenekta Penna eyagen eka gena ahanna eya eka wenwata ekak dei
@kanchanasewwandirathnayaka4583
@kanchanasewwandirathnayaka4583 2 жыл бұрын
Me dawaswala hospital ekata vitamin A.ehema na lu .privte hospital wala ewa thiyenawada
@praudclips
@praudclips Жыл бұрын
Thank you very much sister... Bless you..
@yeheli
@yeheli Жыл бұрын
Welcome 😊darling 😘
@madusankanishan7788
@madusankanishan7788 2 жыл бұрын
Godaaaaaak wedagath vidio ekak math me prashne Nisa manasikawa wetila inne mata me vidio eka godak wedagath una
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo manasikawa wetenna epa alutin patan ganna
@tharu8054
@tharu8054 2 жыл бұрын
Oya hari shok akki oya kiyna ava hodat therum ganna puluvan a tharam hodat kiya denva mt oyagen mage bavat auruddak venva akki aya kannema ne habei ayage dathuth na thama
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo mekin eka tip ekak hari weda karai Patiyo wede atharinna epa Dath nam Patiyo himin ei Halmesso kudu kema walata dala denna
@inokapathiranage1329
@inokapathiranage1329 2 жыл бұрын
Akki mage babath wadiya kanne na, eya බත් kanna hari akamathi, dawalta witharamai mama eyata ehema denneth, akki mata eya ekka ehema unama godak tharaha yanawa, babage age eka 1yer and 5months, mata puduma tharahak enne, eyata mama wena wena widihata hadalath denawa, eth kanne na, mata tharaha giyama, podi gutiyakuth denawa akki mama, e tharam mata dukai tharahai dekama, magen banunuth ahanawa eya, ane akki mama mokada karanne ekata? Please kiyannako akki, mata hithenne mama naraka napuru amma kenek kiyala ethakota, mata eya ehema kanne nathi eka loku pressure ekak akki oluwata, mata hithenne ethakota mata monahari ledakda kiyalath, e tharam mama aul yanawa akki e de nisa, please akki mama karanna oney monada kiyala kiyanna. 🥺
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo Podak relax wenna okkoma Amaya karala me video eka balala oya aluth wenna okkotama wiasadum lebewi
@inokapathiranage1329
@inokapathiranage1329 2 жыл бұрын
@@yeheli Thank you akki ❤
@malachandani8157
@malachandani8157 2 жыл бұрын
Man babata kema patan gaththe masa 5n. Aya mathgala Kawanakota podi keli ahu unama kessa anawa. Aya hodata kana babek. Ath me prasneta mkda karanne akke.. Wathura dunnama kema kana aka adu karanawa. Den ayata masa 6 k wenawa. තෙරුවන් සරණයි යශෝ මැණික and akka ayiya...❤❤❤❤❤
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo kema patan gatta dawase idan keli podiyata babata denna huru karanna one eka nisa den poda poda dala ekata baba huru karanna
@prasangaliyanage9549
@prasangaliyanage9549 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් ..❤️❤️
@yeheli
@yeheli 2 жыл бұрын
Godak isthuti ❤️❤️❤️
@nilminisugandika2275
@nilminisugandika2275 2 жыл бұрын
Godaaaak thanks akki😍😍😍
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@BuddikaWickkramarachchi
@BuddikaWickkramarachchi Жыл бұрын
Akke mage duwata aurudu 2 i masa 3 i mage baba punchi kale idalama kanna horai , kawaganne bohoma amaruwen eya gilinawa hapanne na eyage barAth adui hospital cilinc dala tiyenne doc kiyana vidiyata man kawanawa eth e beheth bonakam vitharai kanne kanna phone eka one , mata godak dukai akke man godak waradi purudu kama kawa ganna on nisa ewata purudu una,, akke , dan man manasika watila adanawa kawanna hadana hama welwema gedarinuth baninawa passen yanna epa kiyala , namuth mage daruwa badaginne tiyala mata kanna ba, akke man oya kiyana dewaluth karannum ,ane akke mata kentith yanawa , 😂😂😂😂😂😂😂 akke oya pahadili kirima ithama lassanai,, man uthsaha karannum akke😢😢😢😢
@yeheli
@yeheli Жыл бұрын
Patiyo yeheli fb messanger enna
@AmilaUdeshika
@AmilaUdeshika 6 ай бұрын
Auruddata wadi babekta maari cream cracker wage biscuit denna hoda nadda.
@yeheli
@yeheli 6 ай бұрын
Manikaaa mama nam ewa dunne aurudu 3 passe
@nishadi-er4pt
@nishadi-er4pt 2 жыл бұрын
Mage baba kama patan gaththa dawase idanma kanna akamathine akki.dan masa 8i dan kate thiyan innawa gilinnema na.plz reply
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo doctor advice ganna ikmanin
@Apkkaushi
@Apkkaushi 2 жыл бұрын
Akki,perfectile tablet dn anne nahalu..mnwda wena use krnna plwn?oyage vedio eka balala tama mamat use kale eka..loku kalayak use krnna une naha akki.plz advice 🧡
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo nehe mage vog doctor eka masa6 aduma use karanna kiuwa eya lanakawe number one vog doctor den itin professor kenek ehama kiyanne nehe neda
@Apkkaushi
@Apkkaushi 2 жыл бұрын
Eka godak hodai akki mage konde yana eka godak adu una..oyage vedio godak mama balanawa..tnx akki 🧡❤
@yeheli
@yeheli 2 жыл бұрын
@@Apkkaushi Oww Patiyo ekata Godak konde yana eka nawatinawa
@cheffdula7318
@cheffdula7318 2 жыл бұрын
Ane akke mage babata masa 7i eya den sathiyaka idan kema kanne akke katakwath mata iPad edan denna
@srndarshan1282
@srndarshan1282 2 жыл бұрын
Mage babata Masa 11i.me hemadema MN Karla thiyanawa.kohomawath kanne ne.mata NM jeewetheth ekka epa wela inne.issara peya 2k vithara gihin kewa.den NM eka katakwath Mona rahatawath kanne ne
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo baba badagini wenakan inna arinna Oya passé yea illai ethkota denna
@nilukapriyadarshaninilu8790
@nilukapriyadarshaninilu8790 2 жыл бұрын
Harima wedagath vidiyo ekak akki bs oyalata
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@yahansalitha3510
@yahansalitha3510 2 жыл бұрын
Ammo ati ikmanatama video ekak dammata godak thanks dear
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei ❤️❤️❤️❤️
@silvasilva3122
@silvasilva3122 2 жыл бұрын
Godak vatina akki oyage upades.thank you akki
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@erandidesilvajd
@erandidesilvajd 2 жыл бұрын
අනේ ඒකනම් ඇත්ත අක්කා ගොඩක් දවසකින් තමයි ඔයාව දැක්කේ.. ගොඩක් දවසකින් හරිම වැදගත් දෙයක් ඔයා අරන් ආවේ.. හිතේ තියෙන ලොකුම ප්‍රශ්නයකට ඔයා විසඳුම් දුන්නා..😊😊❤
@yeheli
@yeheli 2 жыл бұрын
Anee adarei mage Patiyo
@jayanthalakmal6092
@jayanthalakmal6092 2 жыл бұрын
අක්කේ මගෙ බබාට මාස 8යි. පහු ගිය ටිකේ හොදට බබා කෑම කෑව. පලතුරු එහෙම ඉල්ල ඉල්ල කෑවා. දැන් දවස් තුනක ඉදන් බබා කන්නෙ නෑ . අද කෑවෙ යෝගට් බාගයකුයි,රුලං කැදයි විතරයි අනේ අක්කේ මට මානසික වදයක්. මන් බබාට එකම රසෙන් කෑම හදන්න නෑ . එක එක විදියට කෑම උයන්නෙ .වතුර ඉල්ල ඉල්ල අඩනවා. වතුර බොනවා හොදට .අනේ අක්කේ
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo me video eke tips Godak tiyawa ewa use karala balanna mansikawa wetenna epa oyata puluwan meka karanna
@jayanthalakmal6092
@jayanthalakmal6092 2 жыл бұрын
@@yeheli හැමදේම ට්‍රයි කරලා තියෙන්නෙ අක්කේ අනේ මන්ද
@yeheli
@yeheli 2 жыл бұрын
@@jayanthalakmal6092 Patiyo oya hadanne nethuwa wena kekta kiyala hadala denna kema kanawada balanna
@jayanthalakmal6092
@jayanthalakmal6092 2 жыл бұрын
@@yeheli කවුරුවත් නෑ අක්කේ ගෙදර මායි හස්බන්ඩ් විතරයි 😭😭😭😭
@pavithrasubodini4862
@pavithrasubodini4862 2 жыл бұрын
Akke, mage duwata dan masa 9i. Eya hodata kama kawa. Eth dan dawas 2a 3ka idan eya bath eka kanna asa nane. Dan eyata tikak hapala kannath puluwan. Dathak awith thiyenne. Thawa dath enawa. A amaruwatada kama noka inne... api kanawa dakiddi ka gahala illanawa. Katath arinawa. Ane dan man eyata bath eka kohomada denna one. Ane pls akke mata kiyannako....
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo me video eke okkoma balala eke tips use karanna balanna
@pavithrasubodini4862
@pavithrasubodini4862 2 жыл бұрын
Ha akke.... godak thanks oyata... budu saranai...
@Livinginqatar96
@Livinginqatar96 Жыл бұрын
mage babata masa 7marai meya palathuruwath bath rylan kisima deyak asa na..mama utube videos balala..eka ekkenagen ahala eka eka rasata kama hadanawa eth meya hana ekama eliyata danawa.mata meka mara stress ekak ..babage barath adui kiyala doctor kiuwa ..balen kawannath epalu..rawattala kawannalu eth mage babawa rawattal kama katata dammata wadakna eya eliyata danawa gilinne na..baba kirima witharai illanne..kawaddith kiri illala adanawa.hamogenna tips ahala..videos balala hamadema try karanawa eth baba kannema na ..doctr kiyanne babata formula dennalu 700ml thawa 4parak kawannalu..formula denna mama kamathi na ..meya kanneth na mata monakarannada hithaganna ba..anith eka mage baba bothalen kiri bonna asath na wadiya..ane katahari thawa meh wage babala innawanan mata tips dennako
@yeheli
@yeheli Жыл бұрын
Patiyo enna yeheli fb messanger podak api kath karamu
@Eleekids
@Eleekids 2 жыл бұрын
ගොඩක් පින් අක්කි...😍
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@nuwannawagamuwa4668
@nuwannawagamuwa4668 Жыл бұрын
Thank akka man godak oyage program balanawa thanks akke♥️❤️
@upulisandeepa1464
@upulisandeepa1464 2 жыл бұрын
Bohoma watinawa akkiyo.oyata aththatama pin.
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@sureshkumara6882
@sureshkumara6882 2 жыл бұрын
Akke podi udawwK krgnnko ane mage saru dawas hoyaganna be eka eka maseta eka eka dwst e hedenne desembar mase 5 hedune janawari Wala 9 febaravary mase 6 hedune Mata saru dawas a me mase kawadda kiyla balala kiynnko plzzzz
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo yeheli Fb Messanger enna
@sureshkumara6882
@sureshkumara6882 2 жыл бұрын
@@yeheli msg ekk demma akke
@shanukiiresha1685
@shanukiiresha1685 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා ..🌻
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@lankasong7692
@lankasong7692 2 жыл бұрын
Ane akke mage babata auruddai masa 2i.kannema na illannema kiri bonnamai kawanna gaththa wele idala kirimai illanne kohoma hadala dunnath kanne na.ane akke mokada karanne.
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo kannema neti nam docter advice gannama one
@PradeepKumara-t4u
@PradeepKumara-t4u 9 ай бұрын
Aneee akke mage babata aurudu ekahamari eyata monawa hadala dunnath kanne ne.kirima thamai bonna hoyanne.monawa hari kanna gaththahama okkara karanawa.mokadda karanne
@shanikamadu7727
@shanikamadu7727 Жыл бұрын
Akki baba kana gamn dawasata thun parak kana welawaka kakki danawa eka hoda nadda akki
@yeheli
@yeheli Жыл бұрын
Patiyoo ewa normal
@anudamayanthi5089
@anudamayanthi5089 2 ай бұрын
Ane akke mm loku mansika pidaneka inne.mage babat aurudu eka hamarai. Keli knnem ne akke. Eya Mona de dunnth wamane krnw. Mm pudum pidanekin inne.
@yeheli
@yeheli 2 ай бұрын
Manika babata kanna dunna mul kale idan kelai kanna denna one neti nam oka Ehama wenwa den patto bath tikak piganata dala eyata denna dila kanna kiyanna kemati widiyata eya ethakota poda poda kanna huru wenwa e welwata oya kawanna epa eyata nidahase kanna denn
@roshanitissera6421
@roshanitissera6421 Жыл бұрын
babalage pradana welakata soup n kada warga dunnata bara wadi wen nadda.
@yeheli
@yeheli Жыл бұрын
Oww adui darling
@roshanitissera6421
@roshanitissera6421 Жыл бұрын
thanks dear ♥️♥️
@nuwanprabha7960
@nuwanprabha7960 2 жыл бұрын
Akki oya kiwuwa wage Mage babath reta nidagaththata passe pandarata eheri eheri Kiri bonawa...eka nethi karaganna oya monawada kale?
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo thamath mama e ka karanwa me denuth kiri dunna thama Matath hari nindak nehe iwasala innawa babata aduma aurudu2wath kiri denna one ne itin mage ninda kepa karala mama eka thama karanwa
@maheshkumara9618
@maheshkumara9618 2 жыл бұрын
Yasho manikata hadala dena widiha apita pennala kiyla denna loku uduwak akki mge baba kanawa welawakta hri horai mj winadi 15n kawanawa
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo ha mama dannam meke tiyana tips use karanna Patiyo
@yuganthagnanayakkara9905
@yuganthagnanayakkara9905 2 жыл бұрын
Oyala hodin parissamen inna hamotama bs❤❤❤❤❤
@yeheli
@yeheli 2 жыл бұрын
Anee Oww mage Patiyo Godak isthuti
@sharikalakmali7667
@sharikalakmali7667 2 жыл бұрын
Mage puthuta masa 4i .hamadama kakki danne na.e kiri pewenawa adu nisada
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo balanna kzbin.info/www/bejne/bYm7nWyZl8hrkJo
@sharikalakmali7667
@sharikalakmali7667 2 жыл бұрын
Thank u akki
@dharasewwandi140
@dharasewwandi140 2 жыл бұрын
ඒ ඒ වයසට අදාලව බබාට දෙන්න අවශ්‍ය ආහාර ප්‍රමාණය, වේල් ගනන, අමතර ආහාර ප්‍රමාණය ගැන වීඩියෝ 1ක් කරන්නකො අක්කා..
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo Yeheli Fb Messanger enna mama kiyannam
@tharu8054
@tharu8054 2 жыл бұрын
Matth aka danaganna ona akki ath mm fb nene
@amaliprabuddha6172
@amaliprabuddha6172 2 жыл бұрын
Thank you akki.....matath thiyena prashna godak visaduna..
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@farvinhalida-ju4zc
@farvinhalida-ju4zc Жыл бұрын
ගොඩක් වටිනවා
@yeheli
@yeheli Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@DiliniMaheshika-kl9ck
@DiliniMaheshika-kl9ck 4 ай бұрын
Mage babata dan masa 10 wenawa ane eya kohoawath kema kanne ne diwen thallukarala danawa.thawa deyak thamayi eya kohoma karalawath dawalta nidiyanne ne reta nidi karawannath harima amaruyi
@yeheli
@yeheli 3 ай бұрын
Manikaaa doctor penamu api babawa
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
බබාට කෑම/Baby Foods
44:51
යෙහෙළි Yeheli
Рет қаралды 50 М.
දරු ප්‍රසුතියෙන් පසු විටමින්
19:43
යෙහෙළි Yeheli
Рет қаралды 73 М.