දරුවාට අමතර ආහාර පටන් ගැනීම/Starting Baby on Solids at 6 months - When and How to Introduce

  Рет қаралды 112,271

යෙහෙළි Yeheli

යෙහෙළි Yeheli

Күн бұрын

Пікірлер: 1 500
@romilarodrigo9910
@romilarodrigo9910 3 жыл бұрын
කිසිම අත්දැකීමක් නැති අළුත්ම අම්මලට නංගි කියලා දෙන දේවල් ගොඩක් වටිනවා⭐️⭐️⭐️ බුදු සරණයි ! ❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti akkiyoo e nihathmai agaya kirimata Godak adarei ❤️
@thilininawarathnenawarathn1907
@thilininawarathnenawarathn1907 3 жыл бұрын
මගෙ පුතාට ලබන මාසෙ 5වෙනිදට මාස 6 ඉතින් එයාට 5වෙනිදයින් පස්සෙ මේ විදිහට දෙන්නම්😊😊😊
@hariniperera7557
@hariniperera7557 2 жыл бұрын
අක්කේ හුගක් ස්තුති .ඒ වගේම නිහතමානී ව හැම ප්‍රශ්නයකටම උත්තර දෙන එකටත්..❤♥️
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@lishywedagedara7105
@lishywedagedara7105 3 жыл бұрын
මං බලාපොරොත්තුවෙන් හිටිය video එකක් ගොඩක් thank you 🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei Patiyo ❤️
@lovebirdslanka5405
@lovebirdslanka5405 3 жыл бұрын
තවම විවාහ වෙලත් නෑ ඒත් අක්කි බලන්න ආස නිසාමයි මං ඔයා බලන්න යූටියුබ් එන්නේ 😍❤ ඔයාව ඇත්තටම දකින්න, කතා කරන්න ගොඩාක් ආසයි අක්කේ මට. මං මේ සතියෙ කඩවත නැන්දලාගෙ ගෙදර එනවා, අනේ අපි හමුඋනොත්. 💋💋💐
@yeheli
@yeheli 3 жыл бұрын
Anee etada Patiyo api dawasaka muna geheemu
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 3 жыл бұрын
බොහෝම ස්තුති ඔයා ට අපේ රටේ අම්මලා වෙන්න ඉන්න අයත් .අම්මලා වෙච්ච දුවලා වෙනුවෙන් දෙන උපදෙස් වලට .thank you so ..so so. Much .බුදු සරණයි සියලු දෙවියන් පිහිටයි ඔයා ගෙ චූටි දුව ඇතුළු ඔබගේ පවුලේ සැමට ..ඩුබායි සිට මම
@neeshavlog4569
@neeshavlog4569 3 жыл бұрын
Thanks 🙏❤❤❤❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Anee godak isthuti e nihathamani agaya kirimata Godak adarei ❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei ❤️❤️❤️
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 3 жыл бұрын
@@yeheli good morning ඔයා ට බොහෝම වැදගත් වැඩ සටහන් කරන්නේ ඔයා ..මමත් ළඟදී බැලුවේ පරණ vedio අරන් බලනවා ..හරිම කරුණාවෙන් සිනා මුසුව කියලා දෙනවා ..ඔබගේ family එකට දරුවාට තුරුණුවන් සරණයි ..දෙවියන් ගෙ ආශිර්වාද නිරන්තරයෙන් ලැබේවා .ඩුබායි සිට මම
@yeheli
@yeheli 3 жыл бұрын
@@hemakodithuwakku5075 anee godak isthuti e adarayata ❤️❤️❤️
@subashinimaduwanthi6073
@subashinimaduwanthi6073 3 жыл бұрын
ගොඩක් ස්තුතියි හැමදාම හොඳම de thamai denne.🙏 🙏 🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei Patiyo ❤️
@amithshihan8856
@amithshihan8856 3 жыл бұрын
Akka babata dan kawanawadaaaa 😘😘😘😘😘 manika budu saranaiiiiiii ane ikmanta lokuu venawa chiti wasthuwaaa akke mata deyak danganna ona mama mas maluu bittara kan nee attama issara kawa eth dan nathara karala innne ethokta komada akke mage bade innna patiyata poshanaya gannnee attama mage hitha ridena katha ki me wate innna minissu anga vikals lamai ipadenawaluuu😥😥😥 man iye godaak aduwa mma podi deth godaaak hithana kenak dan mata ee ganamai hithanneee
@amithshihan8856
@amithshihan8856 3 жыл бұрын
Akka nabiliye dala podi karannnakoooo echara vela yan nee mata mathakai ape akkge duwata nabiliyee podi karannne oyage kalee ithuruii😘😁😊
@vindyamadushi8966
@vindyamadushi8966 3 жыл бұрын
Ehma wen na oya baya wenna epa dena vitamins hodata bonna...anomaly scan eka kraganna doctor kiyla.oya asa nattan balen kanna epa.. ewagema oya hodata elawalu palathuru hodin kanna danaya warga hamdama kanna wathura bonna wadiyen e wagema oya buddagame nam ude hawasa budun wadala angulimala piritha kiyanna 21 wathawak kiyla pirith pan bonna.... poddak wath baya wenna epa pinwanth wasantha nirogi daru patiyek oyta labei budusaranai angulimala munidunge Phitai...🙇🤗
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo nebiliye keli ganakota adarayata ek wei kiyala bayai Patiyo ganakota gankota ekath podak hari gewenwane
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo oya aniwaryenma vog doctor gen me gana kiyala hoda vitamin ekak gannama one fish oil tablets ehama aniwaryenma ganna one Protin adangu kema hoyala kanna Patiyo Anagawikala wenne ewalin nemei Aniwaryenma me gen vog doctor kiyala hoda vitamins ganna one
@amithshihan8856
@amithshihan8856 3 жыл бұрын
@@yeheli thanxs akkkeee punchi yasodara manikge wadath ekkkaa thawa oyagee wadath ekkkaa oyage kale midangu karala man mata dan nati de kiyala denawata oyata godakk pinn laga inna aya hitha riddaddii oyage oya riply eka mage hithata lokku sahanyak man kanne nati attama hethuwath kiyannako akkta attama mama dan nee punchi patiya man lagata avith kiyala palveni babath nati una hindaa mage velwa vedamahattayekta dunnnama yanatharayak dann one kiwaaa ethin vedamhattayama kiwa mokakk hari vensak vel neda ki ethin ee saketa baladddi mage bandiyata ayeth patiyek avith masa thunak kannna baa okai hethuwaa oyataaa godaaaaak pin hamomaa mema hama cameent ekatama riply dan nee oyats godaaak adarei mamaa oyage vidiyo balanakot mage hitha godaak hadenawaa
@suduindunil1743
@suduindunil1743 3 жыл бұрын
Thanks akki...mat patiyawa masa 4n dala wadata yanna oni...godak wadagat video ekak....terumak tibbe na kohomada amatara ahara patan ganna oni kiyala.meka baluwata passe idea ekak awa...thanks again...😍😘❤️
@yeheli
@yeheli 3 жыл бұрын
patiyo viode eke tiyawata wada owa keli podi karaganna wastuwa babata deddi
@chandimadilhani2861
@chandimadilhani2861 3 жыл бұрын
අනේ අක්කෙ ඔයාගේ හැම විඩියො එකක්ම බලනවා ඔයාව දැක්කාත් හිතට හරි සන්තොසයි
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeee mage Patiyo godak adarei ❤️❤️❤️❤️❤️❤️
@eshanidesilva1540
@eshanidesilva1540 2 жыл бұрын
අනේ අක්කියෝ ගොඩාක් ස්තුතියි.මේ විඩියෝ වලට.අපේ පැංචිට අමතර ආහාර දුන්න වේලාවල් කියන්න පුලුවන්ද.එතකොට මව් කිරි දුන්න වේලාවන්.time table එකක් වගේ.මාත් වැඩටයන්න ඕන නිසා අදහසක් ගන්න පුලුවන් එකෙන් මටත්..😘😘
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
මම විතරද අක්කේ මේ චැනල් එකේ කොල්ලෙකුට ඉන්නේ 🤭🤭🤭🤭🤭
@SACHIN-rv6lv
@SACHIN-rv6lv 3 жыл бұрын
Mama
@kathikasewwandi1397
@kathikasewwandi1397 3 жыл бұрын
Aaa කමක් නෑ ඔයාලා හිටියට. මෙවා ඔයාලත් දැන ගන්න ඕනේ. Therunada. නෝනා kochchara දුක් විදින wada. Me වගේ ඒවා oyalath පුරුදු වෙන්න හොදේ 🤪🤪🤭🤭🤭🤭🤭
@SACHIN-rv6lv
@SACHIN-rv6lv 3 жыл бұрын
@@kathikasewwandi1397 eka atta aunty
@දමයන්තිරාජපක්ෂ
@දමයන්තිරාජපක්ෂ 3 жыл бұрын
අනේ ඒක හොදයි
@yeheli
@yeheli 3 жыл бұрын
ane Patiyo oyala mewa balana ekainma therenwa anagate hoda semiyek piyek wei Godak isthuti Patiyo ❤️❤️❤️❤️
@indunilmadusanka7016
@indunilmadusanka7016 2 жыл бұрын
අදත් මේ වීඩියෝ එක බැලුවා අක්කි ...බබාට මාස 6යි අදට...කෑම පටන් ගත්තා මන්..පලවෙනි දවස නිසා රතු බත් මව්කිරි දාලා නෑඹිලියේ මත ගාලා වගේ හදලා කැවුවෙ...ගොඩක් ස්තූති අක්කි...
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@sachijayawardene8954
@sachijayawardene8954 3 жыл бұрын
Thawama marry kra na eth akka kiyana godak dewal wadagath danata awasya nounath apatath anagathayata aushya wenawa thanks akke godak lassanaii
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee godak isthuti mage Patiyo e adaraniyama hithata godak adarei ❤️❤️❤️
@pasindushamilka4795
@pasindushamilka4795 Жыл бұрын
Oya nam harima hodai.hamadema kiyala denawa. Sathutin inna.god bless
@yeheli
@yeheli Жыл бұрын
Adarei Patiyo
@sandamalipriyadarshani3301
@sandamalipriyadarshani3301 3 жыл бұрын
අක්කා පොඩ්ඩට වඩා කන්න ආසයි වගේ කෑම එක..මටත් මේ විඩියෝ එක ඉදිරියට හරිම වැදගත් වෙනවා අනිවාර්යෙන්ම..ගොඩක් ස්තූති අක්කෝ.. ජේසු පිහිටයි..🥰🥰🥰
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei Patiyo ❤️❤️❤️
@shermiladilshani6653
@shermiladilshani6653 2 жыл бұрын
හරිම වටිනවා…❤️Thank you
@yeheli
@yeheli 2 жыл бұрын
😘😘😘😘😘😘😘 Me tikath balanna kzbin.info/aero/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb
@ChandhiKarunarathne-vx5uf
@ChandhiKarunarathne-vx5uf Жыл бұрын
හරිම වටිනා අදහස් අපි එක්ක බෙදාහදා ගන්නවාට ගොඩක් ස්තූතියි 🙏 ❤️‍🩹♥️
@yeheli
@yeheli Жыл бұрын
Adarei manikkaaaaaa
@ChandhiKarunarathne-vx5uf
@ChandhiKarunarathne-vx5uf Жыл бұрын
@@yeheli ♥️♥️🌻🌻
@sujanisujani8703
@sujanisujani8703 3 жыл бұрын
ගොඩාක් watinawa akkiyo .oyata ගොඩාක් ආදරෙයි . Me wage වීඩියෝ apita genawata .bs
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@malshadilrukshi6169
@malshadilrukshi6169 Жыл бұрын
Gdk watina video ekak akki... akkitai babatai budusaranai ❤ hamadma sathutin inna.
@yeheli
@yeheli Жыл бұрын
Adarei mage manikaaa
@raviniaberathna2846
@raviniaberathna2846 3 ай бұрын
ගොඩක් ස්තූතියි මේ වටිනා වීඩියෝ එකට❤
@yeheli
@yeheli 3 ай бұрын
😘😘😘😘😘😘😘😘
@nadeekajayasinghe8794
@nadeekajayasinghe8794 Жыл бұрын
Very useful video . Thank you soo much nangi... ❤
@yeheli
@yeheli Жыл бұрын
Welcome 😊akki ❤️
@dilusharukmali6515
@dilusharukmali6515 3 жыл бұрын
අද තමා බැලුවෙ අක්කා.... ගොඩාක් ප්‍රයෝජනවත්.. මාත් ලබන මාසෙ බබාට කෑම පටන් ගන්න ඉන්නෙ... යශෝ පැටියට කෑම දැන්නම් පටන් අරන් ඇති කියලා හිතනවා... එයාට කවන්නෙ කොහොමද.. Equipments මොනාද පාවිච්චි කරපු.. කවද්දි නොකල යුතු දේවල් මොනවද.. කවා ගන්න ලේසි ටිප්ස්.. වගේ දේවල් එක්ක වීඩියෝ එකකුත් ගේන්න අක්කා... බුදුසරණයි ඔයලා හැමෝටම .. පරිස්සමෙන් ඉන්න.
@yeheli
@yeheli 3 жыл бұрын
Aniwaryenma karannam Patiyo
@chaturikapriyadarshani4178
@chaturikapriyadarshani4178 2 жыл бұрын
Anee oyata godaaak sthuuthi.sahenna watina video ekak.♥️♥️♥️
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@dayanishiromala2940
@dayanishiromala2940 3 жыл бұрын
Oyage vidiyos godak watinawa nangi. Adarei godaaaak. Yasodara patiyatath adarei godaaaak 😘😘😘😘😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei akkiyoo ❤️❤️❤️
@shereenrathnayake4124
@shereenrathnayake4124 2 жыл бұрын
යෙහෙළි aththatama me vedio eka mata kiyaganna beri tharam vatinawa. Mage patiyata thawa sathiyakin kema denna ona. Hama welema eka karanne kohomda kiyla kalpana kara kara hitiye. Thank you soo much. 😊🙏
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo mage video ekata wada keli podak size eka adu karanna bath wala
@lakdithilakarathne.6373
@lakdithilakarathne.6373 3 жыл бұрын
අනේ හරි වටිනවා අක්කේ.බබාලගෙ දත් එන එක ගැන කරන්නකෝ.කලින් දත් එන්නෙ ඇයි පරක්කු වෙලා එන්නෙ ඇයි කියලා එහෙම.තව බබලව පුංචි කාලෙ ඉදන් එක එක දේවල් වලට හුරු කරන හැටි එයාලගෙ බුද්ධි වර්දනයට කරන්න පුලුවන් දේවල් ඒ වීඩියෝ කරන්න අක්කෙ.ගොඩක් අම්මලා පිටරට වීඩියෝස් බලන්න ආස නෑ.මන් බලනවා ඒත් ඔයා කරන ඒවා හරි ලස්සනට කියලා දෙනවා.
@yeheli
@yeheli 3 жыл бұрын
Ane hari wastuwaa godak isthuti oyage nihatamani makata.mama e wage vidoes digatama karannam
@lakdithilakarathne.6373
@lakdithilakarathne.6373 3 жыл бұрын
@@yeheli හා අක්කා.බුදු සරනයි
@mokshaperera1322
@mokshaperera1322 2 жыл бұрын
Oya godak hoda amma kenek...harima adarshamath wadagath....oyage duwa godak lucky....god bless....
@yeheli
@yeheli 2 жыл бұрын
Godak isthuti mage Patiyo ❤️❤️❤️
@chutiputha8668
@chutiputha8668 5 ай бұрын
Godak sthuthi akki mage babata kema patan gaththa den ...oyage video godak wedagath
@yeheli
@yeheli 5 ай бұрын
Adarei 😘😘😘
@jrshashidilshanjayathilaka7495
@jrshashidilshanjayathilaka7495 3 жыл бұрын
Akkiyoooo ad gdr Ned....ko yasho patiya...ey moko krnne..kukku gdk bila doid ey💜💜💜💜💜💜💜
@yeheli
@yeheli 3 жыл бұрын
Sellam kara kara innwa Patiyo ❤️❤️
@nilankasrimali90
@nilankasrimali90 3 жыл бұрын
Man akkige video aniwaryen balanawa harima shoi o video beluwama hitata loku nidahasak denenawa akki harima adaraniyai oyala tun Dena hemadamath satutin Inna lebewa a wagema parissamata Inna Chuti baba adarei godak pettata
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee godak isthuti mage Patiyo e wachana hariyatama watinawa apita Godak adarei ❤️❤️❤️
@sldragonboy7281
@sldragonboy7281 6 ай бұрын
Man babata kawanna godak video baluwa. Ada oya thamai hodama widihata kiyala dunne. Thank you so much. Godak pin..
@yeheli
@yeheli 6 ай бұрын
Manika me tikath balanna update wenna kzbin.info/aero/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb&si=YOMOE5XQ6LFVJxOI
@thanujadilrukshi3367
@thanujadilrukshi3367 3 жыл бұрын
Godak watin video ekak harima lassanai katha karana vidiha ikmanin thawa video ekak aragen enna parissamin inna nangi adarei ❤❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Godak adarei akkiyoo ❤️❤️❤️❤️
@gajanidesilva6971
@gajanidesilva6971 3 жыл бұрын
මගේ බබාටත් දැන් මාස 3යි. මං අක්කාගේ වීඩියෝ එකක් දැම්මම අනිවාර්යෙන් බලනවා. ඔයා හැමදේම ගොඩක් හොඳට කියලා දෙනවා. ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි. ඔයාගෙන් මං ගොඩක් දේවල් ඉගෙනගත්ත.❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee mage Patiyo adarei godak ❤️❤️❤️
@sandunianuradha2295
@sandunianuradha2295 3 жыл бұрын
Mulinma deddi talapayak wage denna wathura gatiyata denna apa kiyala tiyawa..akki kiwwa wediyata mata masa 3 n babata kama denna wela man wadata yana nisa.ane akke kohomada karanneh kiyannako mata hariyatama..
@surangasrinath5857
@surangasrinath5857 3 жыл бұрын
අාදරෙයි අක්කි මට අවුරැදු දෙකකබබෙක් ඉන්නවා ඔයාකියනදෙවල් හරිම වැදගත් මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා හරිම වැදගත් බබෙක් හිටියත් දන්නැති දෙවල් ගෙඩක් ඔයාගෙන් දැනගන්නවා බුදුසරනයි 😘😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee godak isthuti mage Patiyo Chutiyage nama mokakda?❤️
@malachandani8157
@malachandani8157 3 жыл бұрын
Oayage vdo balanneth bawanawak karanawa wage samawedila akke. Godak pin. Adarey godak....
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage manika ❤️❤️❤️
@poornijayasekara
@poornijayasekara 3 жыл бұрын
කොච්චර වටිනවද කියනවනම් මේ වීඩියෝ එකේ වටිනාකම කියන්න වචන නෑ. බොහොම ස්තුතියි ගොඩක් පින්...
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@hasinisepalika8114
@hasinisepalika8114 3 жыл бұрын
Mee wagee vedeyo tawa karanna akkiyoo ,monawath නොදන්නා apita meewage vedeyo වටිනවා
@yeheli
@yeheli 3 жыл бұрын
Hari mage Patiyo
@chathuridulanjani6257
@chathuridulanjani6257 3 жыл бұрын
Mam hithin hitha hitha unnee oya ada dwida heta dwida kiyla me viedio aka awilla mam balanwaaa oya hrima hodi aka nisai oya ada othna lassna jieithyak gatha krnnee happy lifee kiynne oyta thmia yeheli🤗🤗💕💕❤️❤️😍😍👏👏
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee godak istuti mage wastuwa godak Adarei
@kaushalyasewwandi4215
@kaushalyasewwandi4215 3 жыл бұрын
Oyata hugak pin akke oyage video baladdi theruna eka deyak thamai. Oya aththa dewal kiyanne kisima lobakamk na. Oya oyage duwa wagema anith aya ganath hithala me karana wadeta pin oyata oyafe patiyata hugak pin mokada eya nisai apita oya wage ekkenekge me qage deyak labenne. Bohoma sthuthi....❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Patiyo godak isthuti Godak aya weradi hoyana athare oya me widiyata mawa therum aran me widiyata kiuwa eka mata loku shaktiyak Godak adarei ❤️❤️❤️
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Ane thank u akke... Math balaporoththuwen hitiye meka👍👍👍👍👍🙏🙏🙏🙏🙏❤❤❤❤❤😍
@yeheli
@yeheli 3 жыл бұрын
ගොඩක් ස්තුතියි පැටියො ආදරේයි ❤️❤️❤️❤️
@chamigunawardhana
@chamigunawardhana 3 жыл бұрын
Very use full video.thank u very much..💗💗
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo ❤️
@maduwanthi2248
@maduwanthi2248 3 жыл бұрын
අක්කේ හෙට මන් කෑම දෙන්න යන්නේ....මන් ඔයගේ me episode eka baluwa 2wathawatath gdk thnz
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo kema wala gana kama wedi akranna one dawaa2,3hari hodada Patiyo Sithara gatiya adu karanna one
@bhagyadhushani3330
@bhagyadhushani3330 3 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් අක්කි.තව දෙයක් එකතු කරන්න කැමති. බබාගේ කෑම මැටි බාජනයක හදන්න.මැටි නෑබිලියක මත ගාන්න.පොල් කටු හැන්දකින්.බුදු සරනයි ඔයාටත් පැටියටත්.❤
@yeheli
@yeheli 3 жыл бұрын
Wastuwa mati bajana wala meti babage kema walata ekathu wenna ida tiywana itama meti bajanayaka uyanwa nam Patiyo hemadama thada auwe wela ganna one nethnam ekain pus ekak hedenwa egata ahithakara itin wastuwa hemadama thada auwe welama beri nisa mama me widiyata kara wastuwa
@bhagyadhushani3330
@bhagyadhushani3330 3 жыл бұрын
එහෙමද අක්කි.ඔව් හැබැයි මමත් පොඩි මැටි භාජන 3ක් තියන් හිටියා බෙරි බත හදන්න.ඒත් මැටි කෑම වලට එකතු වෙනනේ නම් නෑ හොදට පදම් කරලා ගත්තම.මේ වගේ භාජන නම් දන්න තරමින් හොද නෑ.අපි ගෙදර උනත් කෑම හදන්නේ මැටි භාජන වලමයි.මම හිතන විදිය.ඔයත් හිතල බලන්නකෝ අක්කි.මැටි වලන් කියන්නේ ලන්කාවේ අපේ දේනේ..❤😘
@kaviakila6319
@kaviakila6319 3 жыл бұрын
Adarai suddi akkiyo godak watina video ekak matath idiriyata oni wenwa thanq suddi akkiyo.adarai thundenatma budusarny 😍😘
@yeheli
@yeheli 3 жыл бұрын
Wastuwa viode eka tiyan wada keli thawa podi karala gann hode
@nethernether2246
@nethernether2246 Жыл бұрын
ගොඩක් පිං අක්කේ ඔයා ට.. දන්න නැති ගොඩක් දේවල් කියලා දුන්නා ❤🥰... මගේ පැටියා ට මාස 02 යි තාම 😘🥰..... ඔයා ගේ vidio මට ගොඩක් වැදගත් උනා අක්කේ 🥰❤......
@yeheli
@yeheli Жыл бұрын
kzbin.info/aero/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z Patiyo aluth amma me akata onama deyak me video set eke tiyawa❤️
@yamunagimhani8779
@yamunagimhani8779 3 жыл бұрын
අත්දැකීම් බෙදා දෙනවට ගොඩක් ස්තූතී අක්කෙ .🙏❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 3 жыл бұрын
Oyata godak pin mage akkiyo.... dewani sathiye kema hadana video ekkuth dannako... ♥️♥️♥️
@yeheli
@yeheli 3 жыл бұрын
Hari Patiyo karnna wel tiboth karannam wastuwa
@rohanpushpakumara1844
@rohanpushpakumara1844 3 жыл бұрын
Lassanai akki video karanawa....Mata me video eka watinawa gdk.math labana mase idan patan gannawa kema kawanna.....man akkige video balanawa hamadama.adarei akki.budu saranai
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo Adarei ❤️❤️❤️❤️
@lankafashionart5394
@lankafashionart5394 3 жыл бұрын
I really love the way u present this, with a great sense of human kind I have learnt many things from ur channel because I also new for motherhood.. the facts are updated and I have some kind of a special trust with yeheli, among millions of u tube channels regarding parenting . Thank u so.. much...💗 Keep it up .❤️❤️❤️❤️❤️ බුදු සරණයි..! අක්කිගේ පවුලෙ හැමෝටමත්, මේක දකින නොදකින සෑම පවුලකටමත්....🌻🌻🌻
@yeheli
@yeheli 3 жыл бұрын
Oho my darling this makes me sooo happy and strong Thank youuuuu so much for your love and kindness Love you soooo much Budusaranai 🙏🏻❤️🙏🏻
@lankafashionart5394
@lankafashionart5394 3 жыл бұрын
@@yeheli thanks a lot for appreciating me dr... ❤️ Good luck..!💐
@yeheli
@yeheli 3 жыл бұрын
@@lankafashionart5394 adarei Patiyo ❤️❤️❤️
@sehashiperera3805
@sehashiperera3805 3 жыл бұрын
පාඩම් වැඩ online lectures නිසා කොච්චර කාර්යබහුල වුණත් විවේකයක් ලැබුණ හැටිය මම කරන්නේ අක්කිගෙ වීඩියෝ බලන එක. අක්කිවයි බබාවයි දැකල කටහඩ අහන එකෙන්ම මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.... අාසයි මට අක්කිත් එක්ක කතා කරකර ඉන්න තියනවානම්😍😍😍💗💗💗
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeee ahannath asai mage Patiyo Godak isthuti e oyage nihathamani kamata ❤️❤️❤️
@s.j7124
@s.j7124 3 жыл бұрын
ගොඩක්ම වටින විඩියෝවක්...ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා😍😍😍😍
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo
@lakshinimadibashini4740
@lakshinimadibashini4740 2 жыл бұрын
Ane akke babata masa 3i.godak bara adui beri bath dunnata kamak nedda
@joannejj5188
@joannejj5188 3 жыл бұрын
ස්තූතී අක්කී.. පොල් කටු හැන්දයි, නෑබිලියයි ලේසී ඊට වඩා.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo nebiliya meti ekak eka patissamin Patiyo
@joannejj5188
@joannejj5188 3 жыл бұрын
@@yeheli ha akki.... bs
@madhawilakshani3163
@madhawilakshani3163 3 жыл бұрын
Akkage vedio hema ekakma balanwa akke godak pin oyata.mage punchi petiyatath thama masa thunai matath godak watinawa meka....
@yeheli
@yeheli 3 жыл бұрын
Anee godak isthuti mage Patiyo ❤️❤️❤️adarei
@nimeshachathurangi5251
@nimeshachathurangi5251 3 жыл бұрын
Godak watinawa akkiyooo.oyata budusaranai. Mn oyage video aniwaren balana kenek.oya godak nihathamani akkiyooo.hama comment ekatama reply karanawa.godak adaraniyai oya.adare akkiyooo 😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo Adarei ❤️❤️❤️❤️
@madushinidayananda3517
@madushinidayananda3517 3 жыл бұрын
Thanks akki mama iye babata kema patan gaththa.mata godak watina video ekak akke.🙏 🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Godak adarei ❤️❤️❤️❤️
@gunasekaraupeksha9791
@gunasekaraupeksha9791 3 жыл бұрын
Godak watina video aththatama akka mage amma wage kiyala danenawa me video baladdi akkatath chooty babatath hamotamath me pina athi akke budusaranai ❤️❤️❤️😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee mage patiyoo godak adadrei wastuwaaa
@thilinikanchana3089
@thilinikanchana3089 3 жыл бұрын
Akki oya godaaak wadagath video ekk damme.oyata godaak pin ammalawa therum aragena videos karanawata. Akki masa thuna iwara unu gmn ptan ganna oni issellama bathuy parippuyda???? Naththan palathuru ushada???
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo masa 3patann ganna epa masa4na ane wastuwa vidoe eka himin okkoma balanna
@Madhumadhu-yy4sc
@Madhumadhu-yy4sc 3 жыл бұрын
Danneth nathi godak dewal danagaththa akkiyo.thank you me denuma apita bedhala denawata.anagthe oni wena wedagath dewal tikak danagaththa.ko ape chooty patikki🤗🤗😙😙😙😙
@yeheli
@yeheli 3 жыл бұрын
බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ
@hashilamaduwanthi8974
@hashilamaduwanthi8974 3 жыл бұрын
ස්තුතියි අක්කියෝ මේ දේවල් කියල දෙනවට.. ආදරෙයි ඔයාලට.. සතුටින් ඉන්න
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo ❤️❤️❤️❤️
@nadeekadesilva82
@nadeekadesilva82 3 жыл бұрын
Akkiyo adai oyage me vedio eka dakke. Harima watinawa akki. Akki oya me hal eka gaththe kohenda kiyannako?
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo helasuwaya kiyala tiyanawa ekin kzbin.info/aero/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb Me video set ekath balanna Patiyo ewala discerption box eketh ethi hal ganna then gena Patiyo
@nadeekadesilva82
@nadeekadesilva82 3 жыл бұрын
Thank you akkiyo.
@chamodipoornima9119
@chamodipoornima9119 3 жыл бұрын
This video is very useful for our every mothers . Thanks a lot akki , saty safe and love you so much 💓😘
@yeheli
@yeheli 3 жыл бұрын
Thanks a lot patiyooo adarei
@ruwanthiabrew7634
@ruwanthiabrew7634 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ 💓💓💕💕. අක්කේ පැටියගෙ බර ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo Karannam Patiyo
@rushankadeshani1899
@rushankadeshani1899 3 жыл бұрын
Thankyou..akki video ekatA...duwath ekka me vage vatina karunu apita ekathu karAna oyatath donitath nirogi suwaya shaktiya labenna hadavatinma Partana Karanava...budusaranai mage akkitai mage donitai....
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo Budusaranai Adarei ❤️❤️❤️
@chamodianjalika8104
@chamodianjalika8104 3 жыл бұрын
Akki yasho patiyata den kama wala digatama vedio karanawda.aluth ammla una ayta eka godak wadagath wei akki.oyt godk pin me wage vedio kranwata.hama amma kenekgem hit adaren purawanawata..ada samajeta oya godk watinw.adarshayak akki.man oyage vedio hama ekakma balanawa.bs mulu family ekatama.
@yeheli
@yeheli 3 жыл бұрын
mage patiyo me week eke ma aluth kema gena lassana vidoe ekak mama karnna inne ikmanin ekath dannm patiyoo
@sandayadarshani941
@sandayadarshani941 3 жыл бұрын
Mage patiyata four months ,mama balaporoththu wen mai hitiye oyagen me video ekak.godak dewal danagaththa.thank you so much & god bless you my loving sister,,,,,love you so much.
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo ❤️❤️❤️❤️❤️
@mashifernando2270
@mashifernando2270 3 жыл бұрын
ane akke godak pin oyata.mn babata ahara patan ganna inne.mata godak watinawa me vidio eka.oyage vidio hamadama balanawa.thankz godak akkiyo❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo meka mul satiye karanna one widiya IPA Passé karanna one widiya video ekak ikmanin dannam
@mashifernando2270
@mashifernando2270 3 жыл бұрын
යෙහෙළි Yeheli Ha akki eka hodai.rathu kakulu hal hodai neda babalata...
@yeheli
@yeheli 3 жыл бұрын
@@mashifernando2270 PAtiyo ekath hodai
@shanikamadhushani5059
@shanikamadhushani5059 2 жыл бұрын
godak watinawa akkiyo.mage puthata labanamase amathara kema denawa.budu saranai
@yeheli
@yeheli 2 жыл бұрын
Budusaranai mage Patiyo Puta kisima karadarayak nokara hodin kema kanna lebila niyamitha bara pariyage dugatama tiyenna kiyala mama prathana karanwa
@danurandi3534
@danurandi3534 2 жыл бұрын
Thank u mage akki. Oyata thawa thawath hari yanna oni. Budusaranai akki oyata . ❤️❤️❤️❤️❤️
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@kavindi6986
@kavindi6986 2 жыл бұрын
Akki ane godak watinawa video ekak.❤️❤️ akke puluwannm mata kiynnko babata kema hadadai api ganna one badu monawada kila? Akke oya kiyna widihata godak terenwa.🤗🤗 thawa deyak akke Akke mata kiyanawada babata amathara kema denawita ithuru welawata maw kiri denakota dowagathtu kiri denne suppu bottle ekenda handenda akke?mam wadata ynna inne eke nisa akke mata pilithurak denna pls🙏🙏
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo me video tikama balanna Patiyo kzbin.info/aero/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb
@ruwangiweerasinghe2661
@ruwangiweerasinghe2661 3 жыл бұрын
Akka this is my first comment on you tube... you are perfect... you explain everything nicely.. I need to know which month can I start to give like this food ? My baby 4 months old now, I have to go to work thats why... Thanks a lot....🙏😊🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo pls wait until the baby becomes 6months in the senses after completing 5
@madumaheshika3142
@madumaheshika3142 3 жыл бұрын
Godak watinawa Akki a video eka.mamath hitan hitiye 6months walin passe piti Kiri Denna.ath Dan Denna na kiyala hithuwa. lv u....
@yeheli
@yeheli 3 жыл бұрын
Anee oww wastuwa piti kiri wenuwata kola keda demu api
@mobilelanka7019
@mobilelanka7019 Жыл бұрын
harima asai akki ahanna oya kiyana dewal....
@yeheli
@yeheli Жыл бұрын
Aneeee thank you manika
@nadeeshashyamali1509
@nadeeshashyamali1509 3 жыл бұрын
Thank you akke vedio akata. Mage babata dan masa 3i. Math may mase idan wadata yanna oni. Itin me vedio aka mata godak watinawa. 🙏😘❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Patto masa4pahau wenakan mai kiri dowala yanna 4passeth eka paratama kema denna epa wastuwa puluwan tharam mai kirima denna
@hashininimanthika1247
@hashininimanthika1247 3 жыл бұрын
Hemadamath wage adath godak watina wedagath karunu godak anthargatha vedio ekak api wage aluthin ammala unu ayata aran awata godak pin akki.....
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo
@dilishinu9658
@dilishinu9658 Жыл бұрын
Organic හාල්, ධාන්‍ය අක්කා කොහෙන්ද ගන්නේ??❤
@yeheli
@yeheli Жыл бұрын
ptiyo Hela osuwa kiyala brand ekeak tiyanwa ewa keels walath tibba
@nipuninilakshi9666
@nipuninilakshi9666 3 жыл бұрын
Mata me gana kisima athdakeemak tibune na akki godak pin me wage video karana eaka mage babata oy widiyata dan kama denna puluwan budusaranai ❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo 2weni satiye idan babata thalapayak ganata denna ona padama
@nipuninilakshi9666
@nipuninilakshi9666 3 жыл бұрын
@@yeheli hari akki thanks godak ❤️❤️
@chandimasamanmali3206
@chandimasamanmali3206 3 жыл бұрын
Akkiyooooo oya godaaaak lassanata katha karanawa..😙
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo
@shiranthikanadeeshani7881
@shiranthikanadeeshani7881 2 жыл бұрын
ගොඩක් වැදගත්. ගොඩක් 🙏 🙏🙏
@yeheli
@yeheli 2 жыл бұрын
❤️❤️❤️❤️❤️😘❤️❤️❤️❤️❤️
@NalakaSadaruwan-h6b
@NalakaSadaruwan-h6b 10 ай бұрын
ගොඩාක් ස්තුතියි අක්කේ.මමත් ලබන මාසෙ බබාට කෑම පටන් ගන්න ඉන්නෙ.
@yeheli
@yeheli 10 ай бұрын
Adarei manikaaa❤️❤️❤️
@nithinitharaka8512
@nithinitharaka8512 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට......
@yeheli
@yeheli Жыл бұрын
Adadei manikaaaaa
@ravindulakshi6251
@ravindulakshi6251 3 жыл бұрын
Thanks akki. Apita onama karana hama vedios ekakma danawata.❤❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@kalakaruwo200
@kalakaruwo200 Жыл бұрын
Godak hodai.nodanna Dewal godak danagaththa.
@yeheli
@yeheli Жыл бұрын
Adarei Patiyo ❤️
@niroshanithilakarathne1091
@niroshanithilakarathne1091 3 жыл бұрын
Wenda wgema ada video ekth gdkk watinw akki thanks oyta mewa apita kiyl denwta mth lbna mase tmai mge puthata kwnn tiyenne meka mta gdkk wadagath Video 1k una oytath paule siylu denatath Bs.
@yeheli
@yeheli 3 жыл бұрын
Godak adarei mage Patiyo ❤️❤️❤️
@lakshikamahendran2560
@lakshikamahendran2560 9 ай бұрын
Akki..why shouldnt we blend the food??
@yeheli
@yeheli 9 ай бұрын
hi darling its more tasteless and textural, which may result in reduced overall consumption.
@nikse5174
@nikse5174 3 жыл бұрын
hi sis,did you give mineral food suppliment for your baby?
@yeheli
@yeheli 3 жыл бұрын
Anee no darling
@nikse5174
@nikse5174 3 жыл бұрын
@@yeheli it is not a big issue right? akki i did not have that from private hospitle.thats why i have asked...you are soo lovly mother.thank you very much for been with us.
@yeheli
@yeheli 3 жыл бұрын
No darling it’s not issue coz I didn’t face anything bad all good coz some of the privet vaccines not given from government since those are expensive I think because of that they don’t give theses supplements
@nikse5174
@nikse5174 3 жыл бұрын
@@yeheli ok akki got it..thank you soo much.be safee love you yasho patyaaa
@diyonianoma6555
@diyonianoma6555 Жыл бұрын
Ane godak watenawa dear...thank you so much .attatama wachanaye paresamartha arthayenma oba yeheliyak. Mama Masa 3 ka poddek3 inna job 1 ta yanna inna ammek
@yeheli
@yeheli Жыл бұрын
Patiyo godak istuti mekath balanna kzbin.info/www/bejne/aJawcmOJg7yWb7s
@pakkiyaluxmy8325
@pakkiyaluxmy8325 3 жыл бұрын
Thank miss. I got this good explain.
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei ❤️❤️
@NadeekaJayarathnaS-
@NadeekaJayarathnaS- 3 жыл бұрын
Godak pin oyata.lassanata apita kiyala denawata.
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@gayathrishanika1643
@gayathrishanika1643 3 жыл бұрын
Thanks akkiii godak watinawa me video eka ada mai mage babai mahaththayai api 3denama baluwa oyage me vdo eka mage babata dan masa 3i❤️❤️❤️👌👌👌
@yeheli
@yeheli 3 жыл бұрын
බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ
@ashenfernando651
@ashenfernando651 2 жыл бұрын
Thaks yahalli maga patiyatate dan masa 3 godak wadagate adaraa godak ❤❤❤❤❤❤
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei ❤️❤️❤️❤️
@nassmealo1649
@nassmealo1649 3 жыл бұрын
Ur a awesome my dear sister I have no baby but I'll watch ur all vedios bcoz ur talking so king I like ur talking mertood ♥️ Allah bless u my dear always
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeee thank youuuuu my sister Love you ❤️❤️❤️
@madhavithamel2125
@madhavithamel2125 3 жыл бұрын
Ane Akki godak watinawa kiylala dipu hamadema.. ♥️
@yeheli
@yeheli 3 жыл бұрын
බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ
@tanu5630
@tanu5630 3 жыл бұрын
Akkiwa dekkath athi anee dawasama subai 😍
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeeee mage Patiyo 🥰🥰🥰🥰
@ireshaudayangani1962
@ireshaudayangani1962 3 жыл бұрын
Ane ow hari siriyawai
@roshanamarathunga6696
@roshanamarathunga6696 3 жыл бұрын
Godak watina vedio ekk akke .godak dewal danagththa ..
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo
@pathumwasana2364
@pathumwasana2364 3 жыл бұрын
අනේ අක්කේ ඇත්තටම ගොඩාක් වටින විඩියෝ එකක්. මගෙ බාබාටත් දැන් මාස පහ එන්නෙ. අක්කේ අර හාල් වර්ගය ගන්න කොහෙද තියෙන්නේ කියන්න පුලුවන්ද . මම වාසනා
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo food city wala tiyawa Apestore.lk balanna
@pathumwasana2364
@pathumwasana2364 3 жыл бұрын
Thank you akki🥰🥰
@vijithkumara2197
@vijithkumara2197 3 жыл бұрын
Godak vatina video ekak akke.. godak pin oyata.. budu saranay...
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei Patiyo ❤️❤️❤️
@nisha8620
@nisha8620 3 жыл бұрын
ඔයා කියන දේවල් හරිම වැදගත් අක්කි මටත් ඉන්වා මාස 3ක බබෙක් . ගොඩාක් පින් මේ දේවල් කියලා දෙනවට පැටියටයි අක්කටයි අයියටයි බුදුසරණයි ගොඩාක් ආදරේයි ඔයාලට 💕💕💕💕
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei Patiyo Godak adarei ❤️❤️❤️❤️
@nisha8620
@nisha8620 3 жыл бұрын
💜️💜️💜️😘😘😘
@madhu3240
@madhu3240 3 жыл бұрын
ගොඩාක් වටිනවා අක්කේ මේ වීඩියෝ එක
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei Patiyo
@piumikaherath4629
@piumikaherath4629 3 жыл бұрын
Godak hoda video ekak. mamath babata labana marse keema patan gannawa. thenk you ❣️
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei Patiyo ❤️
@anushaperera2891
@anushaperera2891 3 жыл бұрын
Ane thanks akke.i was waiting for this video. You are the greatest😘
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeee your welcome mage Patiyo ❤️❤️
@anushaperera2891
@anushaperera2891 3 жыл бұрын
@@yeheli 😍😍
බබාට කෑම/Baby Foods
44:51
යෙහෙළි Yeheli
Рет қаралды 49 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 54 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 13 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
මාස 5 බබා/5 Month Old Baby
18:42
යෙහෙළි Yeheli
Рет қаралды 105 М.
Baby Pacifiers/බර අඩු බබාලා
8:52
යෙහෙළි Yeheli
Рет қаралды 55 М.
ඔටිසම් කියන්නේ ලෙඩක්ද ?
28:12
යෙහෙළි Yeheli
Рет қаралды 5 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 54 МЛН