28ක් රෝහල් ගතකළ අවිස්සාවෙල්ල පෞද්ගලික බස් රථ අනතුර | Accident

  Рет қаралды 13,932

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#Accident #LPY #lka #News1st #srilanka
28ක් රෝහල් ගතකළ අවිස්සාවෙල්ල පෞද්ගලික බස් රථ අනතුර
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 51
@nishanthijayasuriya1169
@nishanthijayasuriya1169 2 сағат бұрын
බස්කාරයන්ට පුදුම කුලප්පුවක් තියෙන්නෙ,,,මුං අයිස් ,ගංජා ගහල drive කරන්නෙ ,,,බස් වල යන මිනිස්සු ගැන කිසිම වගකීමක් නෑ,අනිවාර්යයෙන් මේ වගේ අයට නිසි නීතිමය වැඩ පිළිවෙළක් අවශ්‍යමයි,
@UsithaYomal
@UsithaYomal 2 сағат бұрын
Oya keyana mahatturuma tama bus hamihita geymath bus karayontabaninath mahattayo habai mamanam private bus driver kanakuth nawai akath keyanenam
@unj8904
@unj8904 2 сағат бұрын
100%
@Thomassalto6789
@Thomassalto6789 2 сағат бұрын
Ow,samahara welawata un unge athal walata race yanawa😢api mara Baye inne😢
@WijayaWellage
@WijayaWellage Сағат бұрын
සම්පූර්ණයෙන්ම ඇත්ත, පුද්ගලික බස්‍ රථවල රියදුරන් ගමනාත්තය දක්වාම ජංගම දුරකථනය බාවිතා කරමින් යන්නේ, නියමිත කාලසටහනකට ධාවනය වන බස්රථ දැන්, මෙතන, අහවල් බස් එක මෙතන කියමින් ජංගම දුරකථනය භාවිතා කිරිම මගීන්ගේ අප්‍රසාදයට කොතෙකුත් පත් වූවත් වගේ වගක් නැත, කොන්දොස්තර හා රියදුරා පාතාලයේ අය වගේ, ඒ නිසා මගී ජනතාව වැරැද්ද දැක්කත් කිසිවක් නොකියයි,, විශේෂම කාරණාව තමා කුමක් හෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කොට බස් ධාවනය කිරීම , වැටයි නියරයි ගොයම් කා නම් කාට කියම්දෝ අවනඩුව,,,
@Sports-bh8ki
@Sports-bh8ki Сағат бұрын
policiyath kawadawath unwa nathara karanewath na unta pagawa deela thiyennee
@kumarahettiarachchi7220
@kumarahettiarachchi7220 Сағат бұрын
බස් ඩයිවර්ල මෙහෙම දගලන්නෙ සල්ලි හොයන්න ...කාගෙවත් ජීවිත මෙයාලට වැඩක් නෑ...සල්ලි විතරයි ඕනේ
@Siththa-d9m
@Siththa-d9m 50 минут бұрын
උන්ගේ පවුල් වලට කන්න දෙන්නෙ උබද ?
@kumudusandamal5950
@kumudusandamal5950 Сағат бұрын
මේවට රුපියල් 25,000/= දඩ ගහලා හරියන්නේ නෑ . දෙන එක දෙන්න ඕනේ ලොවෙත් නැති වෙන්න .
@nishunisansala1434
@nishunisansala1434 53 минут бұрын
අනිවාර්යයෙන්
@Madhuranga99
@Madhuranga99 Сағат бұрын
එක්කො විස්තරයක් දාන්න ඕන .නැත්නම් වීඩියෝ එක නොදා ඉන්න ඕන .visual එක බලල තේරුම් ගන්න අපිට පුලුවන් කියලා හිතනවා ඇති එතන වෙච්ච දේ
@Shwjwjwjj
@Shwjwjwjj 17 минут бұрын
ඒකනම් ඇත්ත
@christinapeiris200
@christinapeiris200 Сағат бұрын
Me වගේ එවුන්ගේ licen cancel කරන්න ඕන ජීවත් කලටම
@chathurangajems7930
@chathurangajems7930 2 сағат бұрын
බස්එක වංගුවේ ඉරිකපාගෙන වාහනයක් ඉස්සර කරන්ඩ යද්දි ඉස්සරහිං ආපු බස්එකේ වැදිල.
@S.N.Malaka
@S.N.Malaka Сағат бұрын
රත්නපුර කකොලබ nus එකද යිරි කපන් යිස්සර කරන්න හැදුවේ
@nishunisansala1434
@nishunisansala1434 54 минут бұрын
මෙ බස් driving කරන අයගේ කිසිම විනයක් නැ පුදුම හදිස්සියක් තියන්නේ අනතුරු ගොඩක් වැඩී පාරේ
@nishantha1422
@nishantha1422 2 сағат бұрын
,පාරවල් ලෙස්සනවා හිම්න් යමවු
@rasikakumari1388
@rasikakumari1388 2 сағат бұрын
දැන් නම් අපේ රටේ මොන දේ උනත් මිනිස්සු හිනා වෙවී විඩියෝ කරනවා ටික් ටොක් දාන්න දුව දුවා හරි වීඩියෝ කරනවා මේකෙ නම් එහෙම නැහැ මම කිව්වේ ඉතින් කෙටි නිව්ස් බලලා 😅😅
@minura1
@minura1 2 сағат бұрын
Ehenam ayi kiwwe?
@JW-fw3vp
@JW-fw3vp 2 сағат бұрын
These private busses need to be brought in under some sort of governing body. They are not abiding to any road rules. They drive the way they want & the other vehicles & the pedestrians have pay the price.
@VirajGunathilaka
@VirajGunathilaka 2 сағат бұрын
නිව්ස් එක බලන කවුරු හරි ගමේ මල්ලි කෙනෙක් විස්තරේ කියන්න
@crazybro2597
@crazybro2597 Сағат бұрын
මම ගමේ මල්ලි කෙනෙක්. බස් දෙක දඩාන් ගාලා මූණට මූණ හැප්පුනා
@Thomassalto6789
@Thomassalto6789 16 секунд бұрын
@@crazybro2597 😂😂😂බොහොම ස්තූතියි අනේ 😂මම හිතුවෙ බස් දෙක කිස් එකක් දෙන්න ගිහින් කියලා 🤣
@huvinduguruge.7125
@huvinduguruge.7125 Сағат бұрын
Bus piccoන්ගේ ජාතික වීරවරයෝ තමයි ඉතින් ..🐃😂
@akilactkmd
@akilactkmd Сағат бұрын
Kisima safty ekak nethi oya lorry body thahanam karanna ona.
@S.N.Malaka
@S.N.Malaka Сағат бұрын
122 නේද ඔකේ මම ගිහිනුත් තියනවා 😢
@jayanthanawarathna501
@jayanthanawarathna501 17 минут бұрын
Embilipitiye bus drivers la jaravidihata thamai bus elawanne,
@HamnaHaroos-r7l
@HamnaHaroos-r7l Сағат бұрын
ජනාධිපති තුමාගේ අවධානය ඕනේ මේ bus රියදුරන් පාලනය කිරීමට.
@malindalakmal-z9b
@malindalakmal-z9b 47 минут бұрын
Oya emblipitiya bus eka uda colombo yana vidihata mama magin bassa udama hapai. Kiyala
@sameeramilan6519
@sameeramilan6519 Сағат бұрын
Rathnapura idan tran 1 yanna rall para heduwanan oya diwili mokuth ne, senaga inne oya tike thama,
@yfyfgg2603
@yfyfgg2603 57 минут бұрын
😮
@RuwanPerera-i9l
@RuwanPerera-i9l 2 сағат бұрын
Amen 🙏
@KasunDananjaya-w3m
@KasunDananjaya-w3m Сағат бұрын
අබුද්දස්ස කාලෙ ලොක විනාශය
@madushika.premasingha.6405
@madushika.premasingha.6405 50 минут бұрын
වැඩකට නැති රෙද්දක් නම් වරුවක් විතර කියවනව . පුදුම නිව්ස් මෙව්ව.
@WewageDep
@WewageDep 2 сағат бұрын
Me ballo marila yannna Oni...
@sameeramilan6519
@sameeramilan6519 Сағат бұрын
Awissawella colombo bas nemeyi yanne flight ✈️✈️✈️✈️✈️ eyi me bus mehema heppenne,
@musirasa4277
@musirasa4277 2 сағат бұрын
wessa welawala mun igillenna hadanawa ane apoi okkomata ikman suwaya
@saleemsa304
@saleemsa304 56 минут бұрын
Mun.thirisannau.
@MaheshikaMaheshika-dg2zr
@MaheshikaMaheshika-dg2zr Сағат бұрын
පකේ add යද්දිනෙ එපා වෙන්නෙ
@sajithprasanna714
@sajithprasanna714 38 минут бұрын
Rajanganegen bana ahapu porak 😂😂😂😂
@sumithsumith6632
@sumithsumith6632 41 минут бұрын
Kohomath put aunta marama hadissi
@janithanuththara4280
@janithanuththara4280 3 сағат бұрын
1st viws
@minura1
@minura1 2 сағат бұрын
Oka aragena gahanin p
@OnlineRRR
@OnlineRRR Сағат бұрын
😂😂😂​@@minura1
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 52 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18