ජනවාරි 28 සිකුරු උච්ච වෙයි | තුලා වෘෂ්චික ධනු ලග්න පලාපල | Lagna Palapala Sikuru maruwa

  Рет қаралды 2,613

හෝරාසාරය ජෝතිශ්‍යය - Horasaraya Astrology

හෝරාසාරය ජෝතිශ්‍යය - Horasaraya Astrology

Күн бұрын

‪@Horasaraya‬
ජනවාරි මස 28 වෙනිදා සියලු ලෞකික සැප සම්පත් වලට අධිපති අසුර ඟුරු සිකුරු ග්‍රහයා තමන්ගේ උච්ච රාශිය වූ මීන රාශියට සම්ප්‍රාප්ත වෙයි..මේ හේතුවෙන් ලග්න රැසකට බොහෝ සුබ පල උදාවන අතර එයින් ලග්න 4කට සිකුරු ග්‍රහයාගේ ප්‍රබලම ග්‍රහ යෝගය වූ සිකුරු මාලවී මහා පුරුෂ යෝගය උදාවෙයි.
ධන සම්පත් නව නිවාස ගේ දොර ඉඩකඩම් ආදී දේපල සම්පත් යස ඉසුරු ධන ධාන්‍ය සැප සම්පත් උදාකරන කාලවකවානුවක් ලෙස මෙම කාලසීමාව හැදින්විය හැක..මාස 04ක් කාල සීමාවක් පුරා සිකුරු ග්‍රහයා මීන රාශියේ රැදී සිටින අතර මැයි මස 31 වෙනිදා මේෂ රාශියට පිවිසේ..
පොදු සටහන 00 : 18
තුලා 02 : 55 වෘෂ්චික 06 : 20 ධනු 09 : 50
තුලා වෘෂ්චික ධනු ලග්න සදහා පලාපල මේ ආකාරයෙනි..
Sikuru Maruwa
2025 January
2025 ජනවාරි
සිකුරු මාරුව
lagna palapala
Thula Wrushchika Dhanu Lagna palapala
#wasanawa
Graha maruwa / lagnapalapala
#hadahana #budamaruwa #mercury #kanyarasi #september
#astrology #hadahana #astronomy #predictions
ආයුබෝවන්..!!!
හෝරාසාරය ජෝතිශ්‍යය සේවය
ඔබේ හඳහන් තුලින් පෙන්නුම් කරන ඔබේ ජීවන තත්වය, දැනට ගතකරන කාලසීමාව ,අනාඅක්ගත කාලය ,පෞද්ගලික දියුණුව ,වාසනාව,ලැබීම් තත්වය
ආදායම් සහ වියදම් තත්වයන් පිලිබඳ , රැකී රක්ෂා වෘත්තීය කටයුතු පිළිබඳ විස්තර ,වෙළදාම් ව්‍යාපාර ආයෝජන කටයුතු ආදිය පිළිබද විස්තර,විදෙස් ගමන් බිමන් ආදීය
තරඟ විභාග, සාමාන්‍ය අධ්‍යාපනය ,උසස් අධ්‍යාපනය ආදී අධ්‍යාපනික කටයුතු, විශය බාහිර කටයුතු, ස්වකීය දක්ෂතා ආදිය පිළිබඳ විස්තර,
දේපල ඉඩකඩම් , නිවාස ගේදොර යාන වාහන ආදි වත්කම් හිමිකම් තත්වයන් පිලිබඳ
විවාහය, විවාහ ජීවිතය, සහකරු හෝ සහකාරිය පිළිබඳ, සම්බන්ධතා , පවුලේ විස්තර ,දුවාදරුවන්, ආදිය පිලිබද විස්තර
සෞඛ්‍යය තත්වය ,ලෙඩරෝග ,කායික පීඩා මානසික පීඩා, අපල උපද්‍රව, හදිසි අනතුරු, සතුරු කරදර ,කරදර බාධක තත්වයන් , ප්‍රශ්න ගැටලු ආදිය පිළිබඳ විස්තර,
ගතකරන මහ දශා, අතුරු දශා ඒරාශ්ඨක ආදී තත්වයන් පිලිබඳ තත්ව විස්තරය,
ග්‍රහයෝග ආදිය පිහිටා තිබේනම් ,
ග්‍රහයෝග ප්‍රතිපල - යෝග පල ලබාදෙන කාලය - අනාගත කාලය - සුබ අසුබ
අපල තත්වයන් සඳහා පිලියම් විධි
070 2486418 අංකයට Whatsapp පණිවිඩයක් ලබාදෙන්න
මුදල් තැම්පත් කර දිනයක් වේලාවක් වෙන් කරගත යුතුය.
#mesha, #wrushaba, #mithuna, #kataka, #sinhe, #kanya, #thula, #wrushchika, #dhanu, #makara, #kumba, #meena, #ravi, #sandu, #chandra, #kuja, #budha, #guru, #sikuru, #shani, #rahu, #kethu,
#sun, #moon, #mars, #mercury, #jupiter, #venuis, #saturn,
#meshalaganapalapala, #wushabalaganapalapala, #mitunalaganapalapala, #katakalaganapalapala, #sinhelaganapalapala, #kanyalaganapalapala, #thulalaganapalapala, #wushchikalaganapalapala, #danulaganapalapala, #makaralaganapalapala, #kumbalaganapalapala, #meenalaganapalapala,
#ravimaruwa, #kujamaruwa,#budhamaruwa,#sikurumaruwa,#gurumaruwa, #senasurumaruwa, #shanimaruwa, #rahumaruwa, #kethumaruwa, #lagnapalapalasinhala, #hadahana, #weeklypalapala, #monthlypalapala, #astronomy #astrology #jothishya #astro #moon

Пікірлер: 11
100km/h Reflex Challenge 😱🚀
00:27
Celine Dept
Рет қаралды 156 МЛН
Last Person Hanging Wins $10,000
00:43
MrBeast
Рет қаралды 151 МЛН