2025 තුලා ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala

  Рет қаралды 101,655

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 331
@helayaa7480
@helayaa7480 16 күн бұрын
සියළුම තුලා ලග්න හිමියන්ට 2025 වසර සියළු දුක්පීඩා දුරුවී යස ඉසුරු පිරි සියළුම පැතුම් ඉටුවෙන වාසානාවන්ත නව වසරක් වේවා🙏
@dilupieris4398
@dilupieris4398 15 күн бұрын
@GeorgeALAGIAH-m3m
@GeorgeALAGIAH-m3m 11 күн бұрын
😘😘
@diluprabodha2079
@diluprabodha2079 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@gunarathanathero4429
@gunarathanathero4429 15 күн бұрын
මේ කතාව ඇත්ත තුලා ලග්න හිමි සියලු දෙනාට 2025යහපත්..
@SiliyaNoble
@SiliyaNoble Күн бұрын
Mage balaporottuwa mage ge sada ganaimai jaya wewa silyia 💕
@HansaniPiyumika-wm6bn
@HansaniPiyumika-wm6bn 13 күн бұрын
අම්මෝ ඔව් 2017 ඉදන්ම දුකම වින්දා මේ අව්රුද්දවත් ජීවිතේ සාර්ථක වෙනවනම් ඇති ❤ ස්තූතියි ඔබ තුමාට ❤💐
@maduwanthi-h5s
@maduwanthi-h5s 18 күн бұрын
ඇත්තමයි පණ පිටින් මැරි මැරි ඉපදුනා ඔබ හරි 2025වත් හොදිනක් වුනොත් ඇති ඔබට ස්තූතියි
@NayaniMendis-wd1yl
@NayaniMendis-wd1yl 17 күн бұрын
ඇත්තමයි බන්
@hemanthadesilva527
@hemanthadesilva527 14 күн бұрын
Everybody left. Living alone for more than 15 years. Deviyan hamadaama duk denne na nangi.
@GeetakumariDoranegoda
@GeetakumariDoranegoda 11 күн бұрын
Attamai
@dd5944
@dd5944 Күн бұрын
2018 න් පස්සේ කෙලම වුනා නේද බන්. හාන්සි වුනා
@pushpaguruge2073
@pushpaguruge2073 19 күн бұрын
මමත් තුලා වුනාට දන්න දා ඉඳලම දුකම තමයි....මටත් ඹබම විතරයි කිව්වෙ හොඳයි කියලා....එය එසේම වේවා. .!!!!!!🙏
@ආදරමංසල
@ආදරමංසල 11 күн бұрын
Me to
@SarojaniDamayanthi4242
@SarojaniDamayanthi4242 10 күн бұрын
මමත් තුලා බලමු නේද
@SamiKorala
@SamiKorala 18 күн бұрын
ඇත්තමයි..පණ පිටින් මැරි මැරි ඉපදුනා..ඔබ හරි..2025වත් හොදක් වුනොත් ඇති..❤❤
@malinshafernando2294
@malinshafernando2294 15 күн бұрын
ඇත්ත්මයි❤
@ThanujaUdayanganee
@ThanujaUdayanganee 19 күн бұрын
දන්න දා ඉදලම දුකම විතරයි හැමෝම කියන්නේ තුලා ලග්නෙට හොඳ නෑ කියලා ඔබ තුමා විතරයි 2025 දී වත් හොඳයි කිවේ..ස්තූතියි ඔබ තුමාට...❤❤බොහොම පින්🙏🙏
@dilhanrangana4334
@dilhanrangana4334 18 күн бұрын
ow ekanam atha hamoma kewa hodanaha keyala ane manda
@thidasattanayake5838
@thidasattanayake5838 18 күн бұрын
Aniwaryen. Matath ehemai
@kanchanakanchana4996
@kanchanakanchana4996 17 күн бұрын
කවුරු කියන එකද විස්වාස කරන්නේ
@anulabathi6088
@anulabathi6088 17 күн бұрын
Ane ow 😂mamath thula
@NiluDilrushi-k7g
@NiluDilrushi-k7g 19 күн бұрын
ඔබතුමා අනේ මන්දා හරිම මිහිරි හඩක්...ඔබතුමා කීව හැමදේම හරි...ඔබ තුමාට බුදු සරනයි ❤
@chamariebeliathela
@chamariebeliathela 19 күн бұрын
අනේ එහෙනම් මට කොරියා යන්න පුළුවන් වෙයි. එහෙම උනොත් මුළු ජීවිතේම ගොඩ ❤️❤️❤️❤️❤️❤️
@rumeshsanjaya
@rumeshsanjaya 19 күн бұрын
අමමෝ මටත්.. 😊
@GAMINGසිංහලෙන්
@GAMINGසිංහලෙන් 19 күн бұрын
저도요...🎉🎉🎉
@nadeeramadhu8769
@nadeeramadhu8769 19 күн бұрын
මමත් තුලා...ඔයාට අනිවාර්යෙන් කොරියා යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@chamariebeliathela
@chamariebeliathela 19 күн бұрын
@@nadeeramadhu8769 අනේ thank you. ඔයාගෙත් ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ට වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා
@MelaniJayasinghe-q8c
@MelaniJayasinghe-q8c 19 күн бұрын
Oyala okkotama wanna labewa❤❤🎉
@ThusithaRohan-b2m
@ThusithaRohan-b2m 19 күн бұрын
සම්පුරණ ඇත්ත සර් ව්ශ්වය ස්තුතියි මම පටන් ගන්නවා දිනන ගමනට ❤️🙏🙏🙏
@AnomaPriyangani-fh8qw
@AnomaPriyangani-fh8qw 19 күн бұрын
ජීවිතේ අලුත් balaporoththu ඇති උනා ස්තූතියි vishwayata ස්තූති Obathumatath ❤❤❤
@KanteAb-s1p
@KanteAb-s1p Күн бұрын
ඇත්ත කතාව පහුගිය දුෂ්කර කාලයක හිරවෙලා ඉදලා දැන්නම් ටිකක් සැනසුමක් දැනෙනවා මටත්් තුලා ලග්නය හිමි සියලූම දෙනාටත් ජීවිතයේ සතුට සැනසුම ලබාදී බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටුකර දුන් විශ්වයට ස්තූතියී ස්තූතියි ස්තූතියි🙏🙏🙏❤️❤️❤️❤️❤️👍🙂ඔබ තූමන් දෙපලටත් ස්තූතිවන්ත වෙනවා❤❤❤❤👍
@dd5944
@dd5944 Күн бұрын
ඔක්කොම තුලා කට්ටිය හිතා ගන්න. දෙනවා දීමක් කියලා ❤
@arunaurbanplanner1397
@arunaurbanplanner1397 19 күн бұрын
මගේ පොඩි පුතාට ජයෙන් ජයම ලැබේවා!!!
@ShanuAhinsha2005
@ShanuAhinsha2005 7 күн бұрын
ලෝකවාසී සියළුම දෙනාට සුභ වේවා 🙏🙏🙏
@shanetfv106
@shanetfv106 16 күн бұрын
අපී දෙන්නම තුලා. ඔබ තුමාට බොහොම isthuthiy
@nelum-h6r
@nelum-h6r 19 күн бұрын
ගොඩක් ගොඩක් ස්තුති සර්.කීව හැමදේම ඇත්ත.මින් ඉදිරියට හොදක් වේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@xfactor330
@xfactor330 19 күн бұрын
🙋‍♂️
@SwarnaRajapaksha-j1u
@SwarnaRajapaksha-j1u 19 күн бұрын
ඔබතුමාගෙන් ලග්නෙ ගැන අහගන්න ලොකු ආසාවක් තිබුණේ බොහෝමත්ම පින් හිතට ලොකු සතුටක් මම වියාපාරයක් පටන්ගන්න හිතාගෙන හිටියේ දැන් ඒක පටන්ගන්නම් ඔබ තුමාට දීර්ඝායු වේවා
@DilaniDisanayaka-lu2in
@DilaniDisanayaka-lu2in 9 күн бұрын
ඔබ තුමා ට පිං සහතික ඇත්ත කිව්වේ මෙ හැම දෙයක්ම සිදු වුනා බුදු සරණයි ඔබ තුමාට ඉදිරියට හොඳක් උනොත් හොදයි තුලා ලග්න අයට
@SubashaniThennakon-g6v
@SubashaniThennakon-g6v 17 күн бұрын
ඔබ තුමා විතරයි හොඳයි කිවේ. පහුගිය කාලේ මට වෙන්න ඕනි හැම දෙයක්ම වුණා..🙏
@Isiyaonline1
@Isiyaonline1 19 күн бұрын
🙏🙏🙏💐💐💐❤️❤️❤️ බොහොම පින් ! බොහොම ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!! තෙරුවන් සරණයි !දෙවි පිහිටයි ! 🙏🙏🙏 💐💐💐❤❤❤
@SwarnaRajapaksha-j1u
@SwarnaRajapaksha-j1u 7 күн бұрын
ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි මගෙ හිතට සතුටුයි මගෙ දියුණුවට ඔබතුමාගෙ උපදෙස් අනුව කටයුතු කරන්නම් ඔබතුමාට දිගාසිරි වේවා ..
@nalikagarusinhage1882
@nalikagarusinhage1882 17 күн бұрын
සම්පූර්ණ ඇත්ත මහත්තයෝ මට හරියටම ලග්නය ගැන කිව්වා. මන් නොමැරි ජීවත් වුනා පහුගිය අවුරුදු හත තුලදීම මටනම් දෙසැම්බර් අන්තිම දීම නොද දේ සිද්ධ වුනා පවුකාරයින් මගෙන් අයින් වුනා. මහත්තයෝ පිං මට මං ගැනම හරියට කිව්වා.❤❤❤
@dinushafernando2172
@dinushafernando2172 19 күн бұрын
ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට මේ කියපු දේවලත් ඇත්තක් තියෙනවා මමත් තුලා ලග්නය🙏🙏
@indranikusumalatha7588
@indranikusumalatha7588 19 күн бұрын
මම තුලා හරියට දුක්කරදර වින්ද 2025 බලාපොරොත්තු තියන් ඉන්නව බුදුසරනයි
@newagesrilanka9537
@newagesrilanka9537 Күн бұрын
මේවා ඇත්ත මගේ කේන්දරේ තිබ්බා මගේ අගෝස්තු 29 මගේ උපන්දිනයේ
@SachinthaDolage-h8j
@SachinthaDolage-h8j 18 күн бұрын
ඇත්ත කියපු සියලු දෙ සියලුම ඇත්ත.🎉🎉🎉
@sujithpremachandra9344
@sujithpremachandra9344 18 күн бұрын
පොඩි කාලේ ඉදලම තවම දුකම තමයි.... කිසිදෙයක් හරයනන්නෙම නෑ.... දනයක් කියන නාමයක්වත් නෑ.... ඇයි එහෙම වෙන්නේ මට... හරිම දුක් කරදර ගොන්නක් මැද තමයි වයසින් බාගයක්ම ආවේ....2025වත් ඔබතුමාට පිං සිද්ද වෙන්න කියපු කරනා හරිගියොත් ඔබතුමාට ගොඩක් පිං.... බුදුසරණයි.....
@wdpeshika4339
@wdpeshika4339 11 күн бұрын
මම තුලා ලක්නයෙ ඔබ තුමා කියපු ඔක්කොම හරි මම ගොඩක් පිඩනයකින් ජිවත් උනෙ .මට පස්න ගොඩක් අවා ජිවිතෙ කල කිරිලා හිටියෙ .2025 වසර වසනවන්ත වසරක් වෙවා සියලුම තුලා ලක්න අයට පර්තනා කරනව.
@NilukaJeewani-kd4kv
@NilukaJeewani-kd4kv 19 күн бұрын
කියපු.හැම දෙයක් ම .ඇත්ත ඔබ තුමා ට .ගොඩක් පින් ස්‍තුතියි .අනෙක වාරයක් .
@Sanduwa-e2p
@Sanduwa-e2p 13 күн бұрын
ගොඩාක් සතුටුයි මහත්මය.ඔබ තුමාටත් විශ්වය ටත් අනේක වාරයක් ස්තුති ,ස්තුති ,ස්තුති ❤🎉🎉
@MihiriRasika
@MihiriRasika 13 күн бұрын
කියපු දේවල් නම් ඇත්තම ඇත්ත අනේ මේ අවුරුද්දෙ ඉදන් යහපතක් වේවා මට සහ හැම තුලා ලග්න හිමියෙකුටම🙏🙏🙏
@joysamidon8098
@joysamidon8098 19 күн бұрын
ඇත්ත ඇත්ත ඇත්ත කියපු සේරම, සතුටුයි Thulawata 2025 honda prathipala gena දුන්නාta
@roshiniwejayakoon8445
@roshiniwejayakoon8445 19 күн бұрын
අනෙ ඇත්‍ය්හම ඇත්ත කිඋඅ කොහොමද ඔබ තුමා එහෙම කියන්නෙ ස්තුති ඔබතුමාට 🙏🙏🙏 හැමොගෙම බලපොරොත්තු ඉශ්ට වෙවා 🙏🙏🙏
@priyaranjane7833
@priyaranjane7833 18 күн бұрын
මගේ ලග්නය තුලා මගේ ජන්ම පත්ත්‍රයට අනුව සියළු දේ සිදු උනා .මම ඉන්නෙ ලෝකෙ බලවත්ම රටේ මම හොද පඩියක් ගන්නවා ඒත් මට ඉතිරි කරන්න හරීම අපහසුයි මට හරියට හිත උනුවන කෙනෙක් මට අවශ්‍ය දේවල්වලට මුදල් වියදම් කරන්න ලෝභ සිතුනත් අනුන් වෙනුවෙන් වියදම් කරන්න ලෝභකමක් දැනෙන්නෙ නැහැ . ඒත් මම විනෝදෙන් ඉන්න කැමැති කෙනෙක්. තුලා ලග්නයේ පලාපල ඇසුවාම සතුටු සිතුනා ඔබ තුමාගෙ. තෙරුවණ් සරනයි .
@madharadulanjali.
@madharadulanjali. 16 күн бұрын
ඔයා ඉන්න රටේ ජොබ් වේකන්සි නැද්ද?
@priyaranjane7833
@priyaranjane7833 16 күн бұрын
@madharadulanjali. මේ රටට ජොබ් වේකන්සි නැහැ අනේ .එන්න ආහසුමම රටක් මම ආවේ මීට අවුරුදු දහ අටකට කලින් .
@adifferentcharacter...9305
@adifferentcharacter...9305 16 күн бұрын
මමත් තුලා
@dilanweerasinghe2917
@dilanweerasinghe2917 15 күн бұрын
@@priyaranjane7833ඔයා ඉන්න රට මොකක්ද
@SameeraAththanayaka
@SameeraAththanayaka 11 күн бұрын
Mat tula oya kiyana dema matat tiyana ate anitima sate tibunat kage hary dukak lagadi ekat denawa.et kisima yahapataknm na
@NayaniMendis-wd1yl
@NayaniMendis-wd1yl 17 күн бұрын
ඔබට ස්තූතියි.. පින් වන්ත හඩක් හිමියි ඔබතුමාට🙏
@ramanidevika7624
@ramanidevika7624 19 күн бұрын
කිව සියලු දේ ඇත්ත sar mage පුතා thula dirgau ❤❤wawa ඔබ තුමාට tharuwan ❤❤සරණයි
@WasanaBimali
@WasanaBimali 19 күн бұрын
අනේ ගොඩක් හොදයි. මගේ නංගිත් තුලා. බොහොම ස්තූතියි ඔබතුමන්ට
@gangaroshini5132
@gangaroshini5132 19 күн бұрын
ස්තුති.ඔබ තුමාට.ගොඩාක් දුක්ව්න්දා.❤❤❤
@nilminirathnayake18
@nilminirathnayake18 18 күн бұрын
සියළුම දෙනාගේ ජීවිත වලට වාසනාව උදාවේවා
@kalianiarachchige2031
@kalianiarachchige2031 19 күн бұрын
ස්තූතියි ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙවා ❤️❤️❤️🙏❤️🙏
@GamagaSurange
@GamagaSurange 17 күн бұрын
ජයෙන් ජයවේවා කිරි පැණියෙන් ඉතිරේවා ❤️🙏🙏🙏🙏😢ඕඋ ඇත්ත පින් බුදුසරණයි ❤️❤️❤️🙏🦋🦋🦋🦋🦋තැන්ක්ස්
@bimayaAmanda1
@bimayaAmanda1 2 күн бұрын
ඇත්ත තමයි, මට නම් හෙන විතරයි ගැහුවේ නැත්තේ, මේ අවුරුද්දේ ඉඳන් සුබ වෙයි කියලා හිතනවා, සියලු දෙනාටම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😊
@rwapranasinghe
@rwapranasinghe 19 күн бұрын
ස්තුතියි ඔබ තුමාට කරුණු පහදා දුන්නට 🙏🙏
@Nuwanshi.P-nx8ol
@Nuwanshi.P-nx8ol 10 күн бұрын
හරියට හරි ඔබතුමා කියන දේ 🙏 විශ්ව මාතාවට ස්තූතියි මට මේ වැඩසටහන අහන්න සැලැස්වූවාට🦋🦋🦋 ඔබ තුමාට හැකි නම් තුලා ලග්නය තුලා නවාංශකය..නවාංශක පිලිබඳ වැඩසටහනක් කරන්න 🙏 මම
@dinikarathnayake6583
@dinikarathnayake6583 19 күн бұрын
මාගේ ස්වාමිපුරුෂයාට ජයෙන් ජය
@krishanmadusanka6089
@krishanmadusanka6089 16 күн бұрын
Mageth swamipurushayata budusaranai wedi wediyen hariynn oni
@Chamila-o6m
@Chamila-o6m 19 күн бұрын
සර් ඔබ දෙව් කෙනෙක් වගේ ඇත්ත කිව්වා .මම අවුරුදු 7/8 ක්ම දුක්ව්න්දා .2025 අවුරුද්ද මට සර්තකයි කියලා ව්ස්වාස කරනවා.මොකද මගෙ ඉඩම්.හිම්වෙයි කියා ව්ස්වාස කරනවා .ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@thimeshamadhurangi-rk5xw
@thimeshamadhurangi-rk5xw 5 күн бұрын
ඔබතුමාට බොහොම පිං❤ කියන සියල්ල ඇත්ත 🙏♥️
@gayannisantha9600
@gayannisantha9600 19 күн бұрын
බොහොම පිං දැනුවත් කිරිමට ❤❤❤
@shalu8197-d5r
@shalu8197-d5r 14 күн бұрын
මේ දේවල් ඇහෙනකොටත් හරිම සතුටුයි ❤❤
@AnurangaKumara-f1e
@AnurangaKumara-f1e 14 күн бұрын
❤ගොඩක් ස්තුති සර් .ඔබ තුමා කිව්ව සියල්ල ඇත්ත.මම මේ මාර්තු වල ලෙබනන් යන්න ඉන්නේ..අනේ එ සිහිනය ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤❤❤මේ වසර මගේ හින සැබැවෙන වසරක් වේවා..ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා....
@SumuduGamage-h2g
@SumuduGamage-h2g 16 күн бұрын
මමගේ දරැ පැටිය තුලා ලක්නය දරැවට ජයම වේවා බුදු සරනයි
@ireshasewireshasew8212
@ireshasewireshasew8212 7 күн бұрын
ඔබතුමාට දීර්ඝායූ ලැබේවා...බුදුසරණයි ..🙏🙏🙏
@yapasanjeewa2010
@yapasanjeewa2010 15 күн бұрын
බෙහෙවින් ස්තූතියි. මගේ මහත්තයා තුලා.
@sasiniwasana3561
@sasiniwasana3561 19 күн бұрын
❤කියපු ඒවා හරියටම හරි සර්
@AjanthaKumari-q1o
@AjanthaKumari-q1o 14 күн бұрын
ඔබ තුමාට ගොඩක් පින්. අහන්න සතුටුයි.
@muthuruwan
@muthuruwan 19 күн бұрын
ස්තුතියි 🎉 තෙරුවන් සරණයි 🙏
@nirupamagamage2514
@nirupamagamage2514 19 күн бұрын
හරියටම හරි 🙏🙏🙏
@PodimanikeLansakra-j8u
@PodimanikeLansakra-j8u 8 күн бұрын
විශ්වමාතාවට බොහොම ස්තුතියි 🙏🙏🙏
@NCMalkanthi-nk3rb
@NCMalkanthi-nk3rb 4 күн бұрын
හෙනයක් විතරයි ඒ අවුරුදු 7 ටම වැදුන නැත්තේ, පුදුම දුකක්, වේදනාවක් වින්දේ, මේ අවුරුද්දෙවත් ජයවේවා කියලා බලාපොරොත්තු වක් තියෙනවා ඔබ තුමාගේ අදහස් වලින්
@B.w.kalyaniB.w.kalyani
@B.w.kalyaniB.w.kalyani 16 күн бұрын
අනේ මමත් තුලා මේ වසරෙවත් හොදවෙයි ❤❤❤බුදුසරණයි ඔබ තුමාට🙏🙏🙏🙏❤️❤️
@LakmaliGamage-op4zx
@LakmaliGamage-op4zx 18 күн бұрын
මමත් ගොඩාක් කාලයක් විවිධ ප්‍රශ්න නිසා දුක් වින්දා. මේ මොහොතෙත් දුකින් ඉන්නෙ. 2025 වත් මට හොඳ වුනොත් සැනසීම ලැබෙනවනම් දෙවියනේ 😢😢,,, ඔබ තුමාට පිං සිද්ධ වෙනවා මේ කිව්ව වචන ටිකට හිත ටිකක් හරි නිවුනා.
@malithdissanayake3693
@malithdissanayake3693 18 күн бұрын
හොද ලස්සන කාලයක් එයි ඉස්සරහට , හැමදාම දුක තියෙන්නෙත් නැ, හැමදාම සැප තියෙන්නෙත් නැ,
@pradeepdissanayake1299
@pradeepdissanayake1299 18 күн бұрын
තුලා ලග්නෙ අයට ජීවිතේ තිබ්බෙ වැඩි පුරම දුක විතරයි ලබන අවුරුද්දේ වත් හරියයිද බලමූ😢😊
@GihaniAriyasingha
@GihaniAriyasingha 19 күн бұрын
පිං මේ ඇත්ත කියනවට.
@CHALANICHALANI-n5o
@CHALANICHALANI-n5o 12 күн бұрын
Aththatama godak sathutui mata.mn patan gaththa podi bisnas ekak.jaya wei kiyl loku balaporoththuwakthiye
@keshanidammika3157
@keshanidammika3157 3 күн бұрын
2025 වර්ෂය මටත් සියලු ලෝකවාසීන්ට යහපතක්ම වේවා!!!🙏❤
@nelkaperera1093
@nelkaperera1093 18 күн бұрын
Good_sir_obahumage_thanuwahkirima_gana_ 🙏🙏♥️♥️ budusaranai_obahumata
@AmaraKumarihami-e5t
@AmaraKumarihami-e5t 12 күн бұрын
බොහොමත්ම ස්තුති ඔබතුමට.හොද පැහැදිලි කිරීමක්
@nadeeshakumari9427
@nadeeshakumari9427 16 күн бұрын
සම්පුර්ණ ඇත්ත ඔබ තුමාට ගොඩාක් පිං.මමත් ඔබ තුමාගේ ආයතනයට පැමිණ සේවය ලබා ගත්තා නමුත් අවාසනාවකට මගේ ජංගම දුරකථනයට හානි උනා.
@GayanKarunarathna-dv3lb
@GayanKarunarathna-dv3lb 2 күн бұрын
Kiyapu dewal mage lagnayata hariyatama hari hithe thibuna mage hina siyalu dema ista wewa 🙏🙏❤
@NilushaMudalige
@NilushaMudalige 14 күн бұрын
ගොඩක් ස්තූතීයී සර් ..කරුණු පැහැදිලි කරලා දුන්නට..
@Sanduwithtravel-fe8ev
@Sanduwithtravel-fe8ev 14 күн бұрын
ඇතියන්තම් ලබන අවුරුද්දේ හරි හොද කාලයක් එනවා😊
@wasanaudayangani3328
@wasanaudayangani3328 17 күн бұрын
ඔබතුමා කියන ලග්න පලාඵල අහලා ඇත්තටම හිතට සතුටක් දැනුනා..මම තුලාවට එන අවුරුද්ද හොඳ නේද කියල හඳහන් බලන කෙනෙකුට කිවුවා...එයා කිවුවා මාර්තු වල සිට හොඳ නැහැ කියල
@nishi-rm3qc
@nishi-rm3qc 15 күн бұрын
මට හිතෙනවා මෙතුමා කිව්වෙ ඇත්ත කියලා😢...බලමු මේ වසර❤
@AIAttanayake
@AIAttanayake 19 күн бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට. තෙරුවන් සරණයි
@AheshaDilani-m1j
@AheshaDilani-m1j 5 күн бұрын
ගොඩක් ස්තූති මහාත්තයා සියලු දේ ඇත්ත
@KusumawathieManikeKankanamalag
@KusumawathieManikeKankanamalag 18 күн бұрын
,ඔබ කියන්නේ ඇත්තක්...
@vevalanka
@vevalanka 5 күн бұрын
You are the best fortune teller 🎉
@roosranjani2154
@roosranjani2154 14 күн бұрын
ඇත්තමයි ඒ දුක්බර කාලය මතක් කරන්නවත් කැමති නෑ මමතුලා
@RamyaniDeSilva
@RamyaniDeSilva 7 күн бұрын
සුබ නව වසරක් වේවා මියුරු සම්පත් ලියනගේ මහතාට
@NethulaMandil-q7t
@NethulaMandil-q7t 13 күн бұрын
සහතික ඇත්ත ඔබ තුමා කිව්වේ.එය එසේම වේවා
@NisansalaSenadeera-w1e
@NisansalaSenadeera-w1e 7 күн бұрын
Oba thuma kiyanne sampurna aeththa❤ sthuthi denuwath kiruwata❤🎉
@basnayakasumana5479
@basnayakasumana5479 2 күн бұрын
Deergayushama wewa 🎉🎉🎉❤❤❤
@dilupieris4398
@dilupieris4398 3 күн бұрын
🙏🙏💙 ස්තුතියි ස්තූතියි
@krishanthiroshani8743
@krishanthiroshani8743 19 күн бұрын
Godak ස්තුති ❤❤
@sujithpremachandra9344
@sujithpremachandra9344 18 күн бұрын
තැන්ක්ස් මියුරු 👍🏽👍🏽👍🏽👍🏽💥💥💥🙏🏽🙏🏽🙏🏽🙏🏽💕💞💞
@sajanpinthu868
@sajanpinthu868 17 күн бұрын
Thanks මියුරු මල්ලී ❤❤❤❤❤❤
@LsPriyantha
@LsPriyantha 18 күн бұрын
ඇත්තටම ඔව් මම පහුගිය අවුරුදු 7ක් නන්නත්තාර උනා.තවමත් එහෙමයි.2025 තව දවස් හතරයි තියෙන්නෙ.
@salonelegantandacademy.sas3726
@salonelegantandacademy.sas3726 7 күн бұрын
Budu sarani. 🙏🙏🙏🙏
@muthugashini1473
@muthugashini1473 7 күн бұрын
ලැබෙන්න තියෙන් දුක්පිඩා ඔක්කොම වින්ද සියලුදෙවි පිහිටයි
@hemanthadesilva527
@hemanthadesilva527 14 күн бұрын
Thank you so much for the positive prediction 🎉🎉🎉.It gives me an Eternal Comfort ❤❤❤❤🎉🎉🎉🎉🎉.
@sudanapoli6016
@sudanapoli6016 8 күн бұрын
Budusharani ❤❤❤❤❤
@NiroshLakshan-v8p
@NiroshLakshan-v8p 13 күн бұрын
තුලා ලග්න හිමි සියලු දෙනාට මේ අවුරුද්දෙ සතුට ආදරය ලැබෙන අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන සුබ කාලයක් උදා වේවා❤
@rasajayakody6016
@rasajayakody6016 16 күн бұрын
මමත් තුලා... මාව මැයි 30 accident වෙලා අද මේ ජීවවත් වෙන්නේ මැරෙන්න ගිහින් මගේ දෙවැනි ජිවිතේ ලැබිලා.....මේ දුන්න බලාපොරොත්තු වලට ගොඩක් ස්තුතියි... ❤️🙏 මොකද මමත් ගොඩක් දුක් වින්ද කෙනෙක්... ඔබතුමා කිව්වා මගේ මහත්තයාගේ කුම්භ ලගනයත් ගොඩක් හොදයි කියලා... ස්තුතියි මට දුන්න මේ බලාපොරොත්තු වලට
@padmanganidharmarathna3277
@padmanganidharmarathna3277 14 күн бұрын
ඒක නම් ඇත්ත ❤❤❤❤❤❤❤
@kamaniathapattu6827
@kamaniathapattu6827 17 күн бұрын
ඇත්තටම සතුටුයි.
@KamaniKumari-me4qo
@KamaniKumari-me4qo 12 күн бұрын
❣️අනේ හොඳයි එහෙනම් 😍
@AnuradaMahesh
@AnuradaMahesh 19 күн бұрын
Teruwan saranai oba thumanta..hitata senasimak dunnata...🙏🙏🙏🙏🙏❤
@MethikaWahalathanthri
@MethikaWahalathanthri 18 сағат бұрын
Valuable video ❤❤❤🎉
@MaaliJaya
@MaaliJaya 19 күн бұрын
Viswa maniyeni istuti istuti istuti oba kiyuhamadem. Hariyata hari me wenakota hamadema ahimi vi iwarai Dubai rate visanatiwa Sali natiwa ddukvidinawa hamadema natiwa giya metan patan viswasai man jayagannawa jayagannawa jayagannawamaiiii istuti istuti istuti viswa maniyeni❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН