යුක්‍රේන යුධබිමේ අලුත්ම තතුවිත්ති - 29.06.2024

  Рет қаралды 31,519

 Thummulla - තුම්මුල්ල

Thummulla - තුම්මුල්ල

Күн бұрын

#ukrainerussianwar #blacksea #russia
තුම්මුල්ල යූ ටියුබ් චැනලය දෙස් විදෙස් හරබර තොරතුරු ඔබ වෙත ගෙන එන අලුත්ම චැනල් එක. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න!
Thummulla KZbin channel brings you the latest local and foreign updates daily. Subscribe and join with our community now!
Thank You for watching! Have a nice day!

Пікірлер: 95
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 3 ай бұрын
රුසියාව පූටීන් උතුමානන් විසින් බටහිර ආදිපත්‍යය අවසාන කරමින් ඒකාන්ත වශයෙන්ම ජය ගන්නව
@prasad0524prasad
@prasad0524prasad 3 ай бұрын
Deepan puka, ube uthumaananta😂😂😂😂po, thambiyaaa
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
මෙච්චර රෙද්දෙ රෙවෙන්න දීලත් පුටියට පුප දෙන ලොන්තපෝල් අපතයො ඉන්නවා😢😂😂😂
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 3 ай бұрын
@@buddhikaprasannakumara9828 උබ ඉතින් ජෝකරයටයි මුලු බටහිරටයි පුක දෙන පිරිමි ගනිකාවක්නේ ඉතින්
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 3 ай бұрын
@buddhikaprasannakumara9828 උබට රෙවිලා කියල තේරෙනව කෑ ගහන්න එපා 🤣🤣🤣 රුසියාව නෙටොවට ඇමරිකාවට පුපේ ඇරියා 🤣🤣🤣💪🇷🇺
@rajithademel3536
@rajithademel3536 3 ай бұрын
පුටින් සක්කිලියට උතුමානෝ කියන්නේ මුන්ට අමු කැවිලද 🤔​@@buddhikaprasannakumara9828
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 2 ай бұрын
රුසියාවෙ සැලසුම් අපි කවුරුත් දන්නෙ නෑ. පලා ගියාද? පලන්නෙ නැතුව ගියාද කියල. රුසියාව කොහොමත් දිනනවා.
@CeylonBoy4643
@CeylonBoy4643 3 ай бұрын
Ukraine 🇺🇦🤝🇺🇸🤝🇱🇰 Pukatinge toys Navy eka 😂😂
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 3 ай бұрын
හූති වගේ ත්‍රස්තවාදීන්ගෙන් කන ඇමරිකානු නාවික බලයට වඩා නම් ගොඩක් ඉහලයි 🤣🤣🤣
@nimeshzov
@nimeshzov 3 ай бұрын
ඒකනම් ඇත්ත තමයි අනික ඔය හැමනිකාව ඔය නැවකට රුසියාවට වඩා සෑහෙන්න වියදම් කරනවා ඒ ඇමරිකන් බඩු ලොස් 😂😂😂​@@Tlcrokyyoutube
@ashensenarathna1921
@ashensenarathna1921 3 ай бұрын
​​@@Tlcrokyyoutube රුසියාවට නාවික බලයක් තියෙනවද ? 😂
@ashensenarathna1921
@ashensenarathna1921 3 ай бұрын
​​​@@Tlcrokyyoutube රුසියාව මොකක්ද තියන නාවික බලය , නැව් සම්බැරින් වෙන එකද ? 😂
@painter-wf5lu
@painter-wf5lu 3 ай бұрын
යුක්‍රේනයෙ එක යුධ නැවක්වත් ගිලුනෙ නෑ, මොකද උන්ට නැව් නැති නිසා😂
@JayasiriAbekon-c3u
@JayasiriAbekon-c3u 3 ай бұрын
රුසියාවට ජයවේවා ❤🎉❤🎉
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 3 ай бұрын
රුසියාවට ජය වේවා ❤❤❤🇷🇺🇷🇺🇷🇺
@shalitharukmal8268
@shalitharukmal8268 3 ай бұрын
😏🇷🇺🇷🇺🇷🇺දැන් කළු මුහුදේ රුසියානු මුලු නාවික බල ඇනියම තියෙන්නේ කළු මුහුදේ නෙමෙයි. අසෝ මුහුදේ ඒ නිසා දැන් ක්‍රිමියානු පාලම යටින් පමණයි යුක්රේන drone බෝට්ටු ගිහින් පහරදීමට හැකිවන්නේ 😏😏 අසෝ මුහුදත් කළුමුහුදත් එකතු වෙන්නේ ඉතා කුඩා පිවිසුම් තීරයක්. ඒ තීරය මතිනුයි ක්‍රිමියානු පාලමක් තිබෙන්නේ ක්‍රිමියානු පාලමට ඉතා විශාල ආරක්ෂාවක් සපයා ඇති බැවින් ක්‍රිමියානු පාලම පසුකර කළු මුහුදේ සිට යුක්‍රේන drone අසෝ මුහුදට පිවිසීමට අපහසුය එම නිසා දැන් කළු මුහුදේ රුසියානු නාවික බලගෙන ක්‍රියාත්මක වන්නේ අසෝ මුහුදේ සිටයි 😏😏😏😏 පුටින් ඒකටත් සැලැස්මක් ගැහුවා 😏😏
@TxRx-sw4of
@TxRx-sw4of 3 ай бұрын
ඔව්. හැබැයි මධ්‍යධරණී මුහුදේ ඉඳන් කළු මුහුදට එන එක ඊටත් වඩා පටු තීරයකින් නේද ??
@shalitharukmal8268
@shalitharukmal8268 3 ай бұрын
@@TxRx-sw4of ඉතින් ඒකට මොකෝ ඒකෙන් කිසිම බලපෑමක් රුසියාවට වෙන්නෑ ඔයා කියන්න ආපු අදහස හරියට පැහැදිලි කරන්න
@shalitharukmal8268
@shalitharukmal8268 3 ай бұрын
@@TxRx-sw4of ඔයා අදහස් කරන්නේ නිකන් හරි හදිසි අවශ්‍ය තාවයකදී රුසියානු නාවික හමුදාවකට මධ්‍ය දරණී මුහුදෙන් රුසියානු හමුදාවන්ට කළු මුහුදට පිවිසීමට අපහසුයි කියන එක නේද😅 😅😅 සහෝදරයා ඔයාට තාම රුසියාවේ රට පිළිබඳ දැනුමක් නෑ වගේ Caspian මුහුදෙත් නාවික බලඟනයක් තියෙනවා ඒ අයටත් අසූ මුහුදට පිවිසෙන්න පුළුවන් එහි මුහුදවල් දෙකම එකතු කරන්න කැනල් එකක් තියෙනවා හරියට ගං තීරයක් වගේ . ඒවගේම ඔයා තව දෙයක් දන්නවද රුසියා St petersburg වල ඉදන් රට අභ්‍යන්තරය හරහා මොස්කව් දක්වාත් මොස්කව් සිට කැස්බියන් මුහුදත් අසෝ මුහුදක් යා කරන ගොඩබිම් නාවික ගමන් channel එකක් තියෙනවා කැනල් එකක් යනු නාවික ගංගාවක් වැනි දෙයක් එය හරහා රුසියාවේ අධිනවීන destroyer නැව් submarine වලට පිවිසීමට හැක 🥰 ඔයා උදාහරණයකට මං කියන්නම් පැරිස් නුවර තියෙන්නේ රට අභ්‍යන්තරය ඔයා දැකලා තියෙනවද පැරිස් සිටි ගංගාවේ නැව් යනවා අන්න ඒ වගේ තමයි. ඒ නිසා ලෝකයේ තියෙන ඕනෑම යුද නැවක් සෙන්පීටස් බර්ක් නගරයට ගෙනල්ලා ගං තීරය හරහා අසව් මුහුදට පිවිසිය හැක පිවිසිය හැක. 😏😏 මෙහෙම දේකට අනාගතයේ මූණ වෙන්න දෙයි කියලා දැනගෙන තමයි . සෝවියට් පාලනය විසින් මෙම ගංගා නාවික පද්ධතියක් නිර්මාණය කරලා😏😏😏😏
@shalitharukmal8268
@shalitharukmal8268 3 ай бұрын
@@TxRx-sw4of රුසියාවේ සෙන්පිටස් නගරයේ සිට රුසියාවේ රට අභ්‍යන්තරය හරහා මොස්කවුද්දක්වත් මොස්කව් සිට අසෝ මුහුදත් කැස්බියන් මුදල් යා කරන නාවික ගංගා තීරයක් තියෙනවා බව ඔබ දන්නවාද 😏😏 එම නිසා ඕනෑම නාවික යාත්‍රාවක් රුසියාවට සෙන්පීටස් නගරයට ගෙන්වාගෙන රට අභ්‍යන්තරය තියෙන්නා වූ නාවික ගංගාව හරහා අසව් මුහුදට පිවිසි වීමට සිදුකළ හැක 🥰🥰🥰
@shalitharukmal8268
@shalitharukmal8268 3 ай бұрын
​@@TxRx-sw4of ඔයා දන්නවද දෙයක් සහෝදරයා? රුසියාවේ සෙම්පීටස් බර්ක් නගරයේ සිට රට අභ්‍යන්තරය හරහා මොස්කව් දක්වත් මොස්කව් සිට කැස්බියන් මූද හා අසූ මුහුද යා කරන නාවික ගංගා තීරයක් තිබෙන බව ඔබ දන්නවාද . එම නිසා සෙන්පීටස් බර් නගරයේ සිට ඕනෑම යුද නෞකාව රුසියාව හට අසෝ මුහුදට පිවිසිවීමට සිදුකළ හැක සරල එපමණයි 🥰🥰🥰🥰
@khchannel2
@khchannel2 3 ай бұрын
පොඩි නිවැරැදි කිරීමක් කරන්න කැමතියි. ලෝකේ විශාලතම නාවික බලය ඇති රට වන්නේ චිනයයි... නිල ලත් ආයතන මගින් එය සනාත කර ඇත... අවශ්‍ය නම් ඔබට එය සෙවීමට හැක...
@clashking5300
@clashking5300 3 ай бұрын
Yathra wedima china ,,, balawath kiyanne navika kadauru thiyana wiyawage dewaluth 1kathu wenawa
@gaminisenavirathne1152
@gaminisenavirathne1152 3 ай бұрын
දැනගැනීම සදහා අහන්නේ. නාවික බලය මනින්නේ යාත්‍රා ප්‍රමාණයෙන්ද වෙඩි බලයෙන්ද නැත්තම් තාක්ෂණයෙන්ද ?
@rahulrathnayake1104
@rahulrathnayake1104 3 ай бұрын
Ow PL Navy eke thamai warship vessel wadiama 370* witara tiye carrier 3i 😮
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 3 ай бұрын
​​@@gaminisenavirathne1152 මේ සියල්ල නාවුක බලය මැනීමේ මිනුම් දණ්ඩවේ. 1 නාවික හමුදාවට යොදන වර්ෂික මුදල් ප්‍රමාණය 2 නාවුක පිරිස් බලය 3 නාවුක යුධ රථ 4 යුධ නැව් 5 යුධ සබ්මැරීන් 6 විනාශ කරන නැව් 7 නාවුක ගුවන් යානා 8 නාවුක හෙලිකොප්ටර් 9නාවුක ඩ්‍රෝන බෝට්ටු 10 නාවුක ඩ්‍රෝන යානා 11න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාකරන නැව් 12 න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන් 13න්‍යෂ්ඨික ප්‍රහාර දියත් කලහැකි නැව් සහ සබ්මැරීන්
@khchannel2
@khchannel2 3 ай бұрын
@@gaminisenavirathne1152 යාත්‍රා ප්‍රමාණයෙන් ❤✌
@anuththaradharmakeerthi8244
@anuththaradharmakeerthi8244 3 ай бұрын
ලොව බලවත්ම යුද බලවතා රුසියාව,ඔවුන් වෙනත් රටවල් මෙන් වක්කඩ කැඩුවාසේ ඒවා සියල්ල ප්‍රසිද්ද කරන්නේ නැත,සැබැවටම රුසියාවට හැම රටක්ම බයයි.
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
ඔව් පුදුම බයයි😂😂😂.
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 3 ай бұрын
Moka?😂
@nalinsampath8652
@nalinsampath8652 3 ай бұрын
ඇමෙරිකාව මේ යුද්ධය නිසා තමන්ගෙ ආයුධ පද්ධති වෙනස් කරමින් ඉන්නවා රුසියාව විතරක් නෙවෙයි
@seedewsehan702
@seedewsehan702 3 ай бұрын
ලෝකයේ බලවත්ම නාවික හමදාව චීන නාවික හමුදාව චීන හමුදා ගැනත් වීඩියෝ එකක් කරන්න එයාලත් හිතන්නෙ නැති තරම් බලවත්
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 3 ай бұрын
ඕව මොනාද ඇමරිකානු නාවික බලය හූතිලගෙන් කාල පැනල ගියේ 🤣🤣🤣
@saduminasadumina8076
@saduminasadumina8076 3 ай бұрын
Koheda danne panala giye 😂😂
@ashensenarathna1921
@ashensenarathna1921 3 ай бұрын
රුසියාවට නාවික බලයක් තියෙනවද ? 😂
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 3 ай бұрын
@saduminasadumina8076 ඒකවත් දන්නෙ නැද්ද රතු මුහුදෙන් බම් පොඩ්ඩක් අප්ඩේට් වෙයන් 🤣🤣🤣
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 3 ай бұрын
@Ashensenarathna1921 ඔව් ත්‍රස්තවාදීන්ට වත් මුහුන දෙන්න බැරි ඇමරිකාවෙ නාවික බලයට වඩා ගොඩක් ශක්තිමත් නාවික හමුදාවක් රුසියාවට තියනව 🇷🇺💪🇷🇺
@ashensenarathna1921
@ashensenarathna1921 3 ай бұрын
@@Tlcrokyyoutube ඩිංගි sea dron වලින් ගිලෙන , Subsonic missile නවත්තගන්න බැරි , රුසියාවේ නාවික හමුදාව ප්‍රබලයි කියලද කියන්නෙ.😂👉🐕
@charithbro3852
@charithbro3852 3 ай бұрын
ගු.රැසියාවේ බයේ දුවලා ඇමරිකාවට ගහන්න කතාව😂😂😂😂
@amaldissanayake3323
@amaldissanayake3323 3 ай бұрын
Well done Rusia👍👍👍👍👍👍👍
@PodiDisa-u7v
@PodiDisa-u7v 3 ай бұрын
මු බොරු කියන්නෙ ඇයි බං මේ youtube හදාගෙන 😅😃
@hemanthaperera575
@hemanthaperera575 3 ай бұрын
රුසියාව පලා යාමක් නොව පසුබැස්මක් පමණි ආරක්ෂිතව මුහුදේ රැඳී සිටීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමෙන් අනතුරුව නැවත පිවිසෙනු ඇත 🎉
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 3 ай бұрын
Ha ha😂
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 3 ай бұрын
රුසියාවට ජය,🌹💪🇷🇺🌹💪🇷🇺🌹💪🇷🇺
@kasunudara4824
@kasunudara4824 3 ай бұрын
මොස්ක්වා නැවට පහර දුන්නෙ යුක්‍රේනයේ නිෂ්පාදිත Neptune Missile දෙකකින්
@Adeesha70
@Adeesha70 3 ай бұрын
ඔව් මූ බොරු කියන්නේ 😅
@CatCommando-ec7wf
@CatCommando-ec7wf 3 ай бұрын
පුටිලාංකිකයන්ට හිතා හදාගන්න දීපං බං 😂😂😂
@Adeesha70
@Adeesha70 3 ай бұрын
@@CatCommando-ec7wf ඔව් ඒයි🤣🤣
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
මූ ලංකාවේ ඉන්න පුටියගෙ පෑන්ටියො චූන් කරලා කීයක් හරි හොයාගන්න බලන්නේ. මූ පච කෙලින්නෙ ජීවත් වෙන්නනේ.😂😂😂
@harshatv-hq1fk
@harshatv-hq1fk 3 ай бұрын
රුසියාවට ජයවේවා
@Makarov7660
@Makarov7660 3 ай бұрын
ඇමරිකාවටයි හිවල් රැලටයි රතු මුහුදෙදි වෙන්නෙත් ඔය ටිකම තමයි. සෙලන්ස්කියට යුධ නැව් නැති හින්ද අව්ලක් නෑ 😂
@Nalinda.
@Nalinda. 3 ай бұрын
Russian ❤❤❤❤
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 3 ай бұрын
ඩ්‍රෝන තාකෂර්‍ණයේ වර්ධනයත් එක්ක දැවැන්ත ර්‍යුද නැව් වැඩක් නැති වෙන බවය් පේන්නෙ.!
@chana94ru
@chana94ru 3 ай бұрын
නෝටෝ හෝ ඇමරිකාව කළු මුහුදට නොයෙන්න හේතුව රුසියානු සබ්මැරීන් නේද ? (බටහිරයන් අනුමානය අනුව රුසියාව ට සබ්මැරීන් 58 හෝ 59 තියෙනවා නේද ? එයින් 11ක් ලෝකය ම විනාශ කරන්න පුළුවන් න්‍යෂ්ටික ආයුධ රැගෙන යන විශාල ප්‍රමාණයේ න්‍යෂ්ටික සබ්මැරීන් නේද ?
@painter-wf5lu
@painter-wf5lu 3 ай бұрын
සබ්මැරින් 65 ක් තියෙනවා දන්න ලෙසට, ලොව වැඩිම ස්බ්මැරින් ෆ්ලීට් එක
@samarasinhegedhanushka8420
@samarasinhegedhanushka8420 3 ай бұрын
රතු මුහුදෙන් ඇමරිකානු නැවි පලා ගියේ ඇයි.
@kasuntharanga-to2km
@kasuntharanga-to2km 3 ай бұрын
🎉ruseyawata hamadama jaya❤
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 3 ай бұрын
රුසියා යුක්‍රේන් යුද්ධෙන් warfare history එකම වෙනස් වුනා වගේ...
@raavansri3949
@raavansri3949 3 ай бұрын
රුසියාවනම් නේටෝවෙ ආයුධ වලට බයේ පස්සට ගත්ත එකනම් මොකක්ද ඇමෙරිකාව අච්චර පොඩි හුතිලටත් බයේ අයිසන්හවර් එකත් අකුලගෙන ගියා😂😂😂
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 2 ай бұрын
😂රුසියාව වට හානී ගෝඩායී සෙබලූ ගොඩක් මැරීලා හැබැයි සේරම වගේ කුලී හමූදා
@dileepakalupahana6277
@dileepakalupahana6277 3 ай бұрын
Slava Ukrain!..නැහැ රුසියාව දිනල තියෙනේ කලුමුහුදෙ.. අනේ පලයන් බන් යන්න😂😂😂 ❤🇺🇲😶💓
@roceanali2965
@roceanali2965 3 ай бұрын
තුම් මුල්ල ඔයා කොහෙද ගියෙ බලාගෙන හිට් යෙ නිව්ස් අරගෙන එනකම් . අපි බාලාගෙන ඉන්නවා නිතරම නිව්ස් අරගෙන එන්න 👌👌👌👌👌
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 3 ай бұрын
යුක්‍රේනෙ එන්න එන්න ත්‍රස්තවාදී ක්‍රියා කරනවා වගේ පේන්නේ
@Thiththaieththa
@Thiththaieththa 2 ай бұрын
ලොකු ලොකු නැව් වැඩක් නෑ පොඩි බෝට්ටු තමයි ඔනි
@praharshakumarajayapathma8900
@praharshakumarajayapathma8900 3 ай бұрын
සුබ පැතුම් ❤
@jsyanthapem3836
@jsyanthapem3836 3 ай бұрын
Thanks for great news❤
@SheranAnushka
@SheranAnushka 3 ай бұрын
Oyala putting puththu
@FazilMohammed-fn8qf
@FazilMohammed-fn8qf 3 ай бұрын
Bore kiyannapa ban
@prasannagunawardana5323
@prasannagunawardana5323 2 ай бұрын
හොද විග්‍රහය ක්.
@nalinsampath8652
@nalinsampath8652 3 ай бұрын
වැරදියි ලොකේ දෙවැනි නාවික බලය රුසියාව නෙවෙයි
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 3 ай бұрын
දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සංග්‍රාමයේ game changer වුනේ Air Crafts Carriers
@SarathSarath-vn6fh
@SarathSarath-vn6fh 3 ай бұрын
රුසියාවට ජය වේවා
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko 3 ай бұрын
Very interesting post.. Thanks❤
@wijesooriya3318
@wijesooriya3318 3 ай бұрын
😮
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 3 ай бұрын
Den yudde gahanna puluwan niyama de thama DORNE... dorne walinnam mara gemak gahanna puluwan
@sihinaperera
@sihinaperera 3 ай бұрын
රැසියන් මාලු බෝටිටු වගෙ ලොස් ශිප්ටි නෙවි නාකි පකෝ us වල තියෙන්නේ 😂
@painter-wf5lu
@painter-wf5lu 3 ай бұрын
අනේ නේටෝ, ප්ලීස්, යුක්‍රේනෙටත් යුදනැව් දහයක් පහලොවක් එවන්නකො
@saduminasadumina8076
@saduminasadumina8076 3 ай бұрын
Comment karama nato eka dakinawada 😂😂😂
@saduminasadumina8076
@saduminasadumina8076 3 ай бұрын
Comment karama nato eka dakinawada 😂😂😂
@painter-wf5lu
@painter-wf5lu 3 ай бұрын
@@saduminasadumina8076 ඔය දැක්කෙ, උඹ නේටෝ නෙ
@affordbay6700
@affordbay6700 3 ай бұрын
රුසියාවට ජය ❤
@warsil3735
@warsil3735 3 ай бұрын
Russia vadu qulity naha,ukraine 1(3atq gahuwa
@thusithaperera6766
@thusithaperera6766 3 ай бұрын
Thank you thunmlla
@thalindaprabath7645
@thalindaprabath7645 3 ай бұрын
Russia ❤❤❤❤❤
@saduminasadumina8076
@saduminasadumina8076 3 ай бұрын
Well done Ukraine ❤❤
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 3 ай бұрын
@dameprasa4614
@dameprasa4614 3 ай бұрын
නෑ අනෙ පලයන්😅 තව ටික දවසක් යනකොට කම්මලේ දියොණිස් මාමත් යුද විශ්ලේෂකයෙක් ලෙස යූටියුබ් චැනල් එකක් කරාවි
@gamingripx2431
@gamingripx2431 3 ай бұрын
ඇමෙරිකාවට ජය 🇺🇸💗👿👑
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 114 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
How did the Enigma Machine work?
19:26
Jared Owen
Рет қаралды 10 МЛН