"රුසියානු සම්බාධක හානි කරන්නෙ ඩොලරයට. ඒවා ඉවත් කරනවා"- ට්‍රම්ප්.

  Рет қаралды 49,007

Mahinda Pathirana

Mahinda Pathirana

Күн бұрын

මෙය රුසියානු-බටහිර ගැටුමේ නවතම තත්ත්වය පිළිබඳ භූදේශපාලන වශයෙන් ගෙනෙන විග්‍රහයකි

Пікірлер: 185
@marvindharmakeerthi1352
@marvindharmakeerthi1352 8 күн бұрын
ලෝක සාහිත්‍යයේ මහගෙදර .. ..අපේ මව් බිමට අවශ්‍ය හැම මොහොතකම අපට ආරක්ෂාව ලබා දුන් ඒ මහා සංස්කෘතිය කිසිවෙකුට හෝ පරාජය කල නිහැකියි..රුසියාවට ජය ❤
@tharushikadewmini4435
@tharushikadewmini4435 8 күн бұрын
Sira❤
@gihannanayakkara2203
@gihannanayakkara2203 8 күн бұрын
ශබ්දයේ වේගය මෙන් 20 ගුණයකටත් වඩා වේගී බැලැස්ටික් මිසෛල බිමදැමීමට හැකි හා ඉන්පසුව එම මිසෛල එල්ලකර ස්ථානය සොයා විනාශකර හැකි අති දියුණු (ඒවා ඉතා මිල අධික සහ නිෂ්පාදනයට සැලකියයුතු කාලයක් ගතවේ) බටහිරයන් සතු නොවූ මිසෛල රුසියාව සතු බව බටහිරයන් හොදින් දනී!
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 7 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂මිනිසුන් ලංකාවේ මෙච්චර මොඩද ඈඈඈ
@Infinitymusicstudio_
@Infinitymusicstudio_ 8 күн бұрын
රුසියාවට❤❤❤❤ආදරෙයි
@user-kh7km2or9d
@user-kh7km2or9d 8 күн бұрын
රුසියාවට ජයවේවා 🎉❤🎉❤🎉❤🎉🎉
@ManjuPushpakumara-ht8qp
@ManjuPushpakumara-ht8qp 8 күн бұрын
❤🎉.
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 8 күн бұрын
කාලය අරගෙන විග්‍රහාත්මකව තොරතුරැ ඉදිරිපත් කරන්න . කාලයගතවීම ගැටලුවක් නෙවි. අපට ඕන හරි තොරතුරැ සර්!
@lhana12445
@lhana12445 8 күн бұрын
මහින්ද පතිරණ, අපි කොහොම කෙසේ විස්තර කථා කලත්.. ඔබටත් අන් සැමටත් කවදා හෝ යුක්‍රේන - රුසියන් යුද්දය අවාසානය සටහන් කරන්න වෙන්නේ .... "රුසියාව ජයග්‍රහණය කලා" යන්න පමණයි.. ඕකයි සත්‍යය .....
@tharushidissanayake4166
@tharushidissanayake4166 8 күн бұрын
එසේම වේවා
@AmilaSampath98
@AmilaSampath98 8 күн бұрын
@shashikamadushan
@shashikamadushan 7 күн бұрын
හීන තමා දැනටමත් පරාදයි යකො
@SaraniAthukorala
@SaraniAthukorala 7 күн бұрын
Susiyawa jaya niyathai
@user-tk9sy5yz4u
@user-tk9sy5yz4u 7 күн бұрын
​@@shashikamadushanඉතිං නැගිටලා වට පිට බලපන් කො
@ashanshammika2124
@ashanshammika2124 8 күн бұрын
Great explanation Mr. Mahinda, 🫡 For Russia and Putin 🫡🇷🇺 #TheNewWorldOrder#BRICS#
@KumariDasanayake-v1i
@KumariDasanayake-v1i 8 күн бұрын
තවමත් රුසියාවේ යුධමය බලය ගැන අවබෝධ කරගන නැහැ වගෙයි ,සෙලෙන්ස්කි.❤😢😢😢ඒ ගැන යුරෝපය නම් දැනගන සිටිනවා.පුටින් නිසල දිය විලක් වාගෙයි මට සිතෙන්නේ නම්. එහි ගැඹුර සහ තත්වය කවුරුන්වත්ම නොදන්නා නිසා. සෙලෙන්ස්කීට මේවත් විහිළුවක් වාගේ පෙනෙනවා ඇති
@ruwanelapatha9256
@ruwanelapatha9256 8 күн бұрын
ස්තූතියි ඔබට , රුසියන් යුක්රේන යුධ බිමේ තත්වය පහදා දුන්නාට .
@crishanwannakukorala3776
@crishanwannakukorala3776 8 күн бұрын
❤❤❤❤RUSSIA ❤️ ❤️ ❤️ ❤️
@abegithamarasinghe6605
@abegithamarasinghe6605 8 күн бұрын
හොඳ පැහැදිලි විග්‍රහයක් .ස්තුතියි
@ranjithpriyanath3566
@ranjithpriyanath3566 8 күн бұрын
රුසියාවට ජය 👍👍👍👍👍👍👍👍
@desilvachandima3750
@desilvachandima3750 8 күн бұрын
ඔබ මොන විදියට විග්‍රහ කරත් හිමින් හෝ වේගයෙන් මම කැමති ඔබේ රුසියාවට පක්ශපාතීත්වයට මොකද මමත් එතන ..
@raufjaufer2536
@raufjaufer2536 8 күн бұрын
Mamat atana
@niroshaalabdeen7367
@niroshaalabdeen7367 2 күн бұрын
Obviously It Is ......
@SirisenaDonpavuluarachchige
@SirisenaDonpavuluarachchige 7 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 8 күн бұрын
ජයවේ රුසියා🇷🇺💪🇱🇰
@AjanthaWeerakkodi
@AjanthaWeerakkodi 8 күн бұрын
හොදම විග්‍රහයක්
@chamindawasana-ie4yt
@chamindawasana-ie4yt 8 күн бұрын
ඇත්ත වශයෙන්ම මම හිතුවා..F.16 Russian missile එකකින් කියලා...
@rohanamahaliyanaarachchi2724
@rohanamahaliyanaarachchi2724 8 күн бұрын
ඉතාමත් හොද විග්‍රහයක්
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 8 күн бұрын
legend putin ❤️
@JosefStarling-t2d
@JosefStarling-t2d 8 күн бұрын
F 16 එනකං සෑහෙන්න බලා හිටියා මං, දැං බලං ඉන්නෙ ඉතුරු ටික එවනකං, ට්‍රැක්සෙලාත් තව ඉල්ලනවා😂
@niroshaalabdeen7367
@niroshaalabdeen7367 2 күн бұрын
Ko Mea Yankee Petauw Set Aka.... ? Russiyarnu Adiee Thark Shanaya Ediree Yea Patta Kjjeetha Vee Giya Pada Show America/ European Technologies 😂.....😂😂.....😂😂😂......😂😂😂😂........😂😂😂😂😂.
@SarathKumara-k6m
@SarathKumara-k6m 8 күн бұрын
මරු පැහැදිලි කිරීමක්.
@malkanthividanage5331
@malkanthividanage5331 8 күн бұрын
Sir, ගොඩක් ස්තුතියි. මෙවැනි වටිනා තොරතුරු වලින් අප දැනුවත් කිරීම ගැන.
@ptheropthero3679
@ptheropthero3679 8 күн бұрын
ඔච්චර තටමන්න දෙයක් නැ මම් මෙය රුසියන් පුහාරක සුක්ෂම හැකියාව
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 7 күн бұрын
ස්තූතියි ඔබට
@user-oo3gh6kq6i
@user-oo3gh6kq6i 7 күн бұрын
ඔබ විශිෂ්ටයි මොහාන් සමරනායක මහතා මතක් වෙනව
@NalakaDiaszKirindage
@NalakaDiaszKirindage 8 күн бұрын
ඔබගේ ඉදිරිපත් කිරිම ඉතා පැහැදිලිය කරනා තේරැම් ගැනිමට හොදින් හැකිය බර බර ගා කියවනවට වඩා පැහැදිලිව අසා සිටිමට හැකිය මේ විදිය හොදය
@dhanushkaedirisinghe1839
@dhanushkaedirisinghe1839 8 күн бұрын
Putin...! ♥ The Real Friend of Sri Lanka... Victory For Russia...!!! 🎊🎉🏆🏁♥
@supunparanamanage522
@supunparanamanage522 8 күн бұрын
වෙනදා මෙන්ම හරවත් වීඩියෝවක්.. ජයවේවා
@neelgunathilaka9372
@neelgunathilaka9372 8 күн бұрын
රුසියාව ට ජය
@Naturescenario507
@Naturescenario507 8 күн бұрын
ආසියාවට ආපු ආක්‍රමණ වලින් ආසියාව ආරක්ෂා කලී අතිඉතේ ඉදන්ම රුසියාව❤
@asangalankathilaka4845
@asangalankathilaka4845 7 күн бұрын
😂😂😂😂Koheda bn ema thiyenne
@Naturescenario507
@Naturescenario507 7 күн бұрын
@@asangalankathilaka4845 පොතක් පතක් කියොපන් ඉතින් හම්බෙන්න 😂
@renukakankanamalage4095
@renukakankanamalage4095 8 күн бұрын
ඔබ තුමාට ගොඩාක් ඉස්තුතියි
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka 8 күн бұрын
ස්තුතියි ඔබතුමාට ❤
@grkarunarathne3856
@grkarunarathne3856 8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤.Russia......
@lkalawana9907
@lkalawana9907 8 күн бұрын
End of a fake legend 😂 F16 Abraham ගිය මාවතේම යන්න ගියේය. 😂
@jsfernando3140
@jsfernando3140 8 күн бұрын
Rueyawa jayagrhanaya stheerai. Ruseyawata jayawewa.! ❤❤❤❤❤ Mahendra pathera mahathmaya. Oba thumage vegryaya ethama veshestai. Ethama pahadelei. Apakshapathei. A gana apage prasansawa. Sthuthi obathumata. ❤❤❤❤❤
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 8 күн бұрын
😂සෙලනෙස්කි විහිලුකාරායෙක් බව නැවත ඔප්පු කරා ඒකම..😅
@amaldissanayake3323
@amaldissanayake3323 8 күн бұрын
Putin❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SaraniAthukorala
@SaraniAthukorala 7 күн бұрын
Rusiyawata jaya
@GunasiriPathirana-fv1mv
@GunasiriPathirana-fv1mv 8 күн бұрын
මොහාන් සමරනායක වෙන්න නොහිතා , ඔයාගේ සෛලියට කතා කරන්න . ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ජය !!
@mahindapathirana
@mahindapathirana 8 күн бұрын
මම කිසිවෙක් අනුකරණය කරන්නෙ නැ නැ. මේක මගෙ ශෛලිය. මගේ ජීවිතය පුරාම මම ඇවිත් තියෙන්නෙ මේ ක්‍රමයට.
@user-sq1ep2ls9q
@user-sq1ep2ls9q 8 күн бұрын
@@mahindapathirana මුන්ට අහන්න ඔන ලපය වගේ විදින පච.
@madushabandara2339
@madushabandara2339 8 күн бұрын
ඇදයක් කියනවා නෙමෙයි මොහාන් සමරනායක කතා හොද වෙන්න පුළුවන් එත් එක වචනයක් එලියට එන්න තප්පර 10 විතර යනවනේ.
@fordfernando5224
@fordfernando5224 8 күн бұрын
අහන් ඉන්න ත් අප්‍රියයි.
@StoryTime-sn3ev
@StoryTime-sn3ev 8 күн бұрын
I like your style. Its clear. I dont care who you r imitating or what. Listen to everybody, do what you wanna do. You r doing a good job.❤❤❤
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 8 күн бұрын
Good luck Russia
@roki4129
@roki4129 8 күн бұрын
යුක්කියොන්ට f16 ඕනේ කියලා බුරපු හොදම සෙවලයාව තමා ඉවර කලෙ රුසියාව ❤😂
@danuwan777
@danuwan777 8 күн бұрын
සෙලන්ස්කි ජොකරයාට දැන් සනිප ඇතී.. 😂 හොද වැඩේ තමන්ගේ රටේ ඇමරිකාවට ඔනේ මගුල් කරන්න ගිහින් කෙල කරගත්තා නේ.. දැන් උන් අහක බලනවා.. සෙලන්ස්කි වගේ උන් පාලකයෝ උනාම රටම ඉවරයි. ඔකා හිතන් ඉන්නේ බටහිර උන්ට ලැදියි කියලා දැන් පෙනවානේ තත්වේ.. ඔක තමා අපට වෙන්නෙත් ඉන්දියාව තරහා කරගෙන චීන කාලකන්නී දාගත්තමත්..
@nuwandhanushka827
@nuwandhanushka827 8 күн бұрын
ඩොලරය වැටුනාම අපිට ලෙසි නය ගෙවන්න 😂
@AbekoonSilva
@AbekoonSilva 8 күн бұрын
Thanks for your great explanation
@jsyanthapem3836
@jsyanthapem3836 8 күн бұрын
Thank sir❤
@kumarsilva4622
@kumarsilva4622 8 күн бұрын
ස්තුතියි .👍
@basilathaudaarachchie5583
@basilathaudaarachchie5583 8 күн бұрын
Great presentation sir
@desilvachandima3750
@desilvachandima3750 8 күн бұрын
❤ russia ❤
@nazirmohomed4435
@nazirmohomed4435 8 күн бұрын
Thank you for your support our mind🎉
@tyronesilva4331
@tyronesilva4331 8 күн бұрын
🙏ස්තුතියි
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 8 күн бұрын
රුසියාව ට ජය වේවා
@kariyapperumudiyanselagesi8271
@kariyapperumudiyanselagesi8271 8 күн бұрын
thanks for this explanation.
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka 8 күн бұрын
රුසියාවට ජය වේවා ❤❤ 🇷🇺🇷🇺
@user-hu2uo8cs9m
@user-hu2uo8cs9m 8 күн бұрын
අවසානය රැසියාව දිනනවා මිත්රයා
@user-km4hx5tc7w
@user-km4hx5tc7w 8 күн бұрын
❤❤❤❤❤👍👍👍👍👍
@DiasH-o4s
@DiasH-o4s 8 күн бұрын
Rusiyawata jaye n jaya selenskigee vinasaya.obatumagee vigrahyan pandityan nowuu apata watinwa.
@playtimegost5616
@playtimegost5616 8 күн бұрын
දිනන්න බැරි යුද්ධයකට රටක් ඇදලා දානවා කියන්නේම එවැනි පාලකයන් කිසිම ලෙසකින් සමාදානයෙන් සැදැසමය ගත නොකිරිමට අවශයය දඩුවම් සකසා දිය යුතුය
@wijayabandara9810
@wijayabandara9810 8 күн бұрын
පුටින් ලොකු පිම්මක් පැනලා
@SamanthaKumars-q6k
@SamanthaKumars-q6k 8 күн бұрын
@ran5235
@ran5235 8 күн бұрын
රුසියාවට ජය
@mohamedramisdeen7453
@mohamedramisdeen7453 8 күн бұрын
රුසියාව ❤❤
@nimalc1960
@nimalc1960 8 күн бұрын
මම ඔබේ ඉදිරිපත් කිරීමට කැමතියි. වැදගත් කරුණු මිසක් ප්‍රකාශ කරන විදිය නෙවෙයි
@kalananimantha5604
@kalananimantha5604 8 күн бұрын
Russia 🤍💙❤️
@jesulymohamed8176
@jesulymohamed8176 8 күн бұрын
Good speaking ❤❤❤
@user-en5vx3cb5e
@user-en5vx3cb5e 8 күн бұрын
❤❤❤
@nuwanindrathilaka5030
@nuwanindrathilaka5030 7 күн бұрын
සෙලෙන්ස්කියත් හරියට සජිය වගේමයි...අමු ගවයෝ..😂
@ishandezoysa4818
@ishandezoysa4818 8 күн бұрын
When you release the video Please mention the date
@rajakalid5406
@rajakalid5406 8 күн бұрын
🇱🇰❤️🇮🇹🙏🙏🙏
@dawasawijaya9668
@dawasawijaya9668 7 күн бұрын
🎉
@SamanKumara-o5p
@SamanKumara-o5p 8 күн бұрын
👍
@Janaka333
@Janaka333 8 күн бұрын
Russia
@user-tk9sy5yz4u
@user-tk9sy5yz4u 7 күн бұрын
ඇමරිකා ව ගෑවුනොත් ගූ ගොඩක් 😂, ලෝක පිළිලයක් 😂
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 8 күн бұрын
පච පතිරණ 😂😂
@SamanJayathissa
@SamanJayathissa 8 күн бұрын
👍👈
@nppactivist
@nppactivist 8 күн бұрын
anabhibhawaneeya rusiyawa.., asiyawe balasampanna arakshakaya.... ape kalapaye dawantha weeraya.. dinewa...!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@WimalasiriKahandawa
@WimalasiriKahandawa 8 күн бұрын
Very good
@ruwanrajarathne2230
@ruwanrajarathne2230 7 күн бұрын
Oba madagami na. Wadasatahana hodin himin pahadili krnwa
@roshanpria1392
@roshanpria1392 8 күн бұрын
👍👍👍👍👍👍
@user-pk3xt9jw
@user-pk3xt9jw 8 күн бұрын
🙏👍👍👍😍
@chandrasenaedurapotha1979
@chandrasenaedurapotha1979 8 күн бұрын
👍👍👍👍
@roki4129
@roki4129 8 күн бұрын
ම්න් කිවා කලිම්ම f16 බිම දැම්මෙ රුසියාව කියලා කොහෙද අර විකටයා කියන බොරු නෙ හැමොම ඇහුවෙ 😂
@peyahandisampath9469
@peyahandisampath9469 8 күн бұрын
Obage deshapalanaya apatada apprasannaya.. eheth obage mema idiripath kireeme shailaya ethamath pehediliya eya ithamath niwaradi Lesa uputa dakwa wigraha keeremath supiri
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 8 күн бұрын
මෙ ලොකෙ විනාස කරන විකුර්ති මානසිකත්වයක් තියන මෙ කූට මානසික රොගියා දැකීමත් අප්‍රසන්නයි
@user-sw8sh1lv7j
@user-sw8sh1lv7j 8 күн бұрын
කවුද. ඒ.
@user-sw8sh1lv7j
@user-sw8sh1lv7j 8 күн бұрын
කවුද ඒ. කවුද ලෝකය විනාශකරන්නේ. බටහිර තරස්තයා තමයි ආයුධ වෙලදාම මුල්කරගෙන. යුද්ධ ඇතිකරන්නේ
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 8 күн бұрын
කන්නාඩියක් ඉස්සරහ ද ඉන්නෙ
@StoryTime-sn3ev
@StoryTime-sn3ev 8 күн бұрын
ඒ කියන්නෙ උඹේ මනස අප්‍රසන්නයි..
@ConfusedAlbatross-cx5ii
@ConfusedAlbatross-cx5ii 8 күн бұрын
0:19
@PubuduShiran-l3r
@PubuduShiran-l3r 4 күн бұрын
රුසියාව F 16 බිම දැම්මා නම් තෑග්ග ගන්න කෙනෙක් ඉදිරිපත් වෙන්න එපැයි
@GemKirioya
@GemKirioya 8 күн бұрын
සජිය වගේ සෙලෙස්කි
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 8 күн бұрын
Sir what is told is not done. The concept of Stragic Deception. Please talk to us about The Russian exclave of Kaliningrad.
@lbnadiranga5814
@lbnadiranga5814 7 күн бұрын
රුසියාව තවම ප්‍රකාශ කරන්නේ නෑ ඔව්න්ගේ අතින් බිම වට්ටුවා කියලා. මෙයා මේ පත්තර වල විස්තර ගලප ගලප සැහෙන උත්සාහයක්‌ ගන්නවා f- 16 වාට්ටුවේ රුසියාව කියන්න. ඕක වැටුණු දවසේ මෙයා කෙලින්ම කිව්වා නේ රුසියාවේන් වෙඩි තබා බිම හෙලුවා කියලා. දැන් තමයි ඔය කතා කියන්නේ.. අමෙරිකාවෙ මාර මෝඩයෝ ඉන්නේ ඩොලරය පහත දාගෙන රුසියාවට සම්බාදක දාන්න 😂😂😂
@tharushidissanayake4166
@tharushidissanayake4166 8 күн бұрын
ප්‍රන්ස ජොකියා සද්දයක්වත් නෙහ මොකද දන්නෙ නෙහෙ
@manika1524
@manika1524 8 күн бұрын
Selenskiya moodayaa
@Nethuus
@Nethuus 8 күн бұрын
😂😂😂අම්මෝ සිරාවටම උබ ගෙම්බෙක්....
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 8 күн бұрын
හම්මො සිරාවට උබ අමු ගවයෙක් 🤣🤣🐂
@sudathmuthukumara7442
@sudathmuthukumara7442 8 күн бұрын
🎉😂 ගෙම්බො ත් ඉන්න ඕන ගවයොත් ඉන්න ඕන🎉😅
@lalithkumara8551
@lalithkumara8551 8 күн бұрын
කොහොම උනත් පුටින් දවස් තුනෙන් ඉවරකරනව කීව යුද්ධය තාමත් ඉවර කර ගන්න බැරි වෙලා දගලනව නේද .ඒ ගැන මොකද කියන්නෙ .පුටින් කටින් බයවද්දන ජාතියෙ මිනිහෙක් .ඔයා කියයි යුක්‍රේනයට ඇමරිකාවෙ ,ජමනියෙ ,එoගලන්තෙන් ආයුද දෙනව කියලා .රුසියාවටත් ඉරානෙන් ,උතුරු කොරියාවෙන් ආයුද දෙනව නේද .ඇමරිකාවෙන් රුසියාව ඇතුලට ගහන්න ආයුද දුන්නනම් පුටින්ට කරගන්න දෙයක් නැහැ .මෙලාකට හමුදාව අරන් ගිහින් . කොහොම උනත් පුටින්ට ලොකු වන්දියක් ගෙවන්න වෙනව හමුදා නිලදාරින්ගෙ මරණ වලට .නාකියෙග්ගෙ ආශාවන් ඉෂ්ට කරගන්න දැනටමත් ලක්ෂ ගානක ජීවිත ඉවරයි .😢
@boxoffice3671
@boxoffice3671 6 күн бұрын
Hena gon kathwak😂😂
@dcmchandana
@dcmchandana 8 күн бұрын
Map eka samaga wigraha karanna
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 8 күн бұрын
Both Hitler and Nepolian could not defeat Russia 🇷🇺. Neither could France 🇫🇷 UK 🇬🇧 and USA 🇺🇸 when they intervvined in USSR civil War.
@YamanAvidinna
@YamanAvidinna 8 күн бұрын
Supiri
@user-sq1ep2ls9q
@user-sq1ep2ls9q 8 күн бұрын
සෙලා වගෙ පචාරිස් ලපය ආවොතින් 😂😂😂😂 කුහක හැත්ට්ග රටම කාල නතර වෙන්නෙ 😂😂😂
@upulkulatunga8061
@upulkulatunga8061 8 күн бұрын
පල හුස්සුපිත්තා යන්න
@martinluther2911
@martinluther2911 8 күн бұрын
මුගේ මොළේ මලකඩ කාලා... පරණ ඉංජින් ඔයිල් ටිකක් දාගෙන අව්වේ හිටපිට....
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 8 күн бұрын
Hi this F16 Air craft thing done by Russia 🇷🇺 is not a big deal because what Ukraine 🇺🇦 got was old F16 with most advanced radar taken out. India 🇮🇳 had done this before here is the evidence. Did Abhinandan Varthaman shoot down F-16?  ABHINANDAN'S RELEASE Abhinandan is credited to have been the only Mig-21 pilot ever to have shot down an F-16.
@priyanthapushpakumara6195
@priyanthapushpakumara6195 8 күн бұрын
Wall baila wadabk na 😛 putiyaTube use karmu 😅
@sanjeewarathnayake5076
@sanjeewarathnayake5076 8 күн бұрын
රාජපක්ෂලාගේ ඇට ලෙවකන්නා
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 7 күн бұрын
ඔයා කියන්නෙ බොරු මතවාද වලට තුඩු දුන් දේ 😂 😂
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 58 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН