🔴වාහන තොගේට කරනදේ ජනපති පෞද්:ලේකම් කියයි.අතුරුදන්29ක්! CIDට ඒ ගැන දන්වනවා.

  Рет қаралды 310,517

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 1 500
@wijeweerasinghe8747
@wijeweerasinghe8747 Ай бұрын
අපි ගහපු කතිරේ අපතේ ගිය නැති බව හැගෙද්දි..හිතට ආඩම්බරයක් දැනෙන්නේ
@LahiruRangana-mb7yc
@LahiruRangana-mb7yc Ай бұрын
Aththamai 😢❤
@vimukthimusic7457
@vimukthimusic7457 Ай бұрын
අනිවාර්යෙන් ❤️❤️
@zeroego1111
@zeroego1111 Ай бұрын
😍
@SalemSalem-ni1lx
@SalemSalem-ni1lx Ай бұрын
මෙදා පාර හිතලා මතලා චන්දය පාවිච්චි කරපු මිනිසුන් හරිම වාසනාවන්ත මිනිසුන් කොටසක් කියලයි මටනම් හැගෙන්නේ
@pp-qk3tg
@pp-qk3tg Ай бұрын
Kathirenm weda..me lekam nm melo rahak na..kathawata daksha na
@DammikaThushari-x1f
@DammikaThushari-x1f Ай бұрын
දාපු චන්දෙ ගන ආඩම්බරයක් ,මුල් වතාවට ❤
@imeshanadeeshani4947
@imeshanadeeshani4947 Ай бұрын
@samaperera895
@samaperera895 Ай бұрын
@chutichuti9803
@chutichuti9803 Ай бұрын
අපේ ශක්තිය ඔබලට. අපිට එන්න බෑ ඒත් හදවතින් ❤ මාලිමාව. මගේ ඡන්දෙ දාලත් නෑ.... දෙන්නේ මැරෙන්න කලින් මාලිමාව තමා.... හරි සතුටු ❤
@asangajeewandara2109
@asangajeewandara2109 Ай бұрын
❤❤❤❤
@Ekayaka-j4f
@Ekayaka-j4f Ай бұрын
ඔය පැහැදිලි කිරීම් තවත් මිනිස්සුන්ගේ මනසකුරුවල් කිරීම් වැඩක් නැහැ පාවිච්චි කරපු පුද්ගලයා ගෙනාවා නීතිය ඉදිරියට මොකටද පාවිච්චි කරේ කවුද දුන්නේ කවද්ද දුන්නේ ඒකට දඩය මෙච්චරයි ගෙවනවද ගෙවන්නෙත් නම් තියෙන ඒවදේපල රාජ සන්තක කරලා වෙන්දේසි කරා මේ රටේ වෙන්දේසි කරලා ගන්න කෙනෙක් නැත්නම් පිටරටකට හරි වික්කා අදාළ මූල්‍ය අලාභය භාණ්ඩාගාරයට එකතු කරා ඒ මගින් ඔය කියන පීඩාව අතරට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට සහය දුන්නා. ඒ ටික කරන්න වෙන මොකුත් ඔයාලා කරන්න අවශ්‍යතාවයක් නැහැ දැන් මිනිස්සුන්ට රක්ෂා ඕනෑ බඩු මිල අඩු කරන්න ඕන නාට්‍යය සංදර්ශන වෛරය වැපිරීම් ඒවා වැඩක් නැහැ බලාපොරොත්තු වෙන්නෙ නෑ දැන් මිනිස්සුන්ට මල පැනලා ඉන්නේ ඔය නාට්‍ය නම් රඟපාන්න ගන්න එපා නාට්‍ය බලලා ඡන්ද ගොඩවල් වැඩි කරන්න හීනෙකින්වත් චන්දෙට කලින් කරලා තියෙන පාඩුව හරි විදියට මිනිස්සුන්ට පැහැදිලි කරලා නියම දඬුවම දෙන්න වෙඩි තියලා මැරුවත් කවුරුත් මුකුත් කියන්නේ නැහැ දෙසිය විසිපහක්ක බලය ඕන නම් ඒකත් දෙනවා රාජ්‍ය මර්දනය ඒව කියල ජනාධිපතිවරයා අමාරුවේ දාන්න අපි ඇත්තටම අනුර කුමාරට ඡන්දෙ දුන්නෙ නැති මිනිස්සු අපිට වෙන්න කිව්වා විදියට වෙලා තියෙන අලාභය භාණ්ඩාගාරයට එකතු කරන්න විතරයි නාට්‍ය නම් වැඩක් නෑ නැත්නම් ඊළඟ චන්දෙන් ගෙදරම යවනවා. අනුරට ඡන්දෙ දුන්නායම මේ සතිය වෙනකොට රැල්ලට කතා වෙන්නේ ඒක ඔය නාට්‍යය වැඩක් නෑනෙ නාට්‍යය වැඩක් නෑ නාට්‍යය ඒක තමා ඡන්දෙ දුන්න අය කියන්නේ අපිට බැන බැන අනුරට ඡන්දය දුන්න අය දැන් රැල්ල නෙවෙයි කැරැල්ලක් වෙනම දැනුත් කඩේ ළඟට ගියා එක පහළොවක් විස්සක් කිව්වේ කය නෙවෙයි ඕකෙ අලාභය අයකරගෙන බඩු මිල අඩුකරන්න කියන එක තමා ඔයාලාට ඡන්දෙ දීලා ජනාධිපති කරපු මිනිස්සු කියන්නේ කල් ගන්න වැඩක් නැහැ කවුරුත් බාධා කරන්න එන්නේ නැහැ කඩාකප්පල්කාරයෝ කවුරුත් නැහැ දැනට තියෙන ජනාධිපතිගේ බලය හොඳටම ඇති තියෙන ඇමති මණ්ඩලය තියෙන බලය ඇති අලුතෙන් නීති රීති හදන්න දෙයක් නැහැ පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය නැහැ භාණ්ඩාගාරයට සල්ලි එකතු කරන්න
@මුතුවරුසා
@මුතුවරුසා Ай бұрын
මේවා විකුණලා Ambulance අඩු පාඩු රෝහල් වලට අරන් දාන්න...විශේෂයෙන් රෝහල්වල මැසින් ටික සම්පූර්ණ කරන්න
@niro4214
@niro4214 Ай бұрын
Sirawatama
@1994-g4h
@1994-g4h Ай бұрын
බදුල්ල මහ රෝහලට ඇන්ජියෝගැර්ම් යන්ත්‍රයක් සදහා උදව් කරන්න මේ වාහන විකුණලා. අත්‍යාවශ්‍ය සේවා සදහා මුදල් යොදවන්න.
@Ekayaka-j4f
@Ekayaka-j4f Ай бұрын
ඔය පැහැදිලි කිරීම් තවත් මිනිස්සුන්ගේ මනසකුරුවල් කිරීම් වැඩක් නැහැ පාවිච්චි කරපු පුද්ගලයා ගෙනාවා නීතිය ඉදිරියට මොකටද පාවිච්චි කරේ කවුද දුන්නේ කවද්ද දුන්නේ ඒකට දඩය මෙච්චරයි ගෙවනවද ගෙවන්නෙත් නම් තියෙන ඒවදේපල රාජ සන්තක කරලා වෙන්දේසි කරා මේ රටේ වෙන්දේසි කරලා ගන්න කෙනෙක් නැත්නම් පිටරටකට හරි වික්කා අදාළ මූල්‍ය අලාභය භාණ්ඩාගාරයට එකතු කරා ඒ මගින් ඔය කියන පීඩාව අතරට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට සහය දුන්නා. ඒ ටික කරන්න වෙන මොකුත් ඔයාලා කරන්න අවශ්‍යතාවයක් නැහැ දැන් මිනිස්සුන්ට රක්ෂා ඕනෑ බඩු මිල අඩු කරන්න ඕන නාට්‍යය සංදර්ශන වෛරය වැපිරීම් ඒවා වැඩක් නැහැ බලාපොරොත්තු වෙන්නෙ නෑ දැන් මිනිස්සුන්ට මල පැනලා ඉන්නේ ඔය නාට්‍ය නම් රඟපාන්න ගන්න එපා නාට්‍ය බලලා ඡන්ද ගොඩවල් වැඩි කරන්න හීනෙකින්වත් චන්දෙට කලින් කරලා තියෙන පාඩුව හරි විදියට මිනිස්සුන්ට පැහැදිලි කරලා නියම දඬුවම දෙන්න වෙඩි තියලා මැරුවත් කවුරුත් මුකුත් කියන්නේ නැහැ දෙසිය විසිපහක්ක බලය ඕන නම් ඒකත් දෙනවා රාජ්‍ය මර්දනය ඒව කියල ජනාධිපතිවරයා අමාරුවේ දාන්න අපි ඇත්තටම අනුර කුමාරට ඡන්දෙ දුන්නෙ නැති මිනිස්සු අපිට වෙන්න කිව්වා විදියට වෙලා තියෙන අලාභය භාණ්ඩාගාරයට එකතු කරන්න විතරයි නාට්‍ය නම් වැඩක් නෑ නැත්නම් ඊළඟ චන්දෙන් ගෙදරම යවනවා. අනුරට ඡන්දෙ දුන්නායම මේ සතිය වෙනකොට රැල්ලට කතා වෙන්නේ ඒක ඔය නාට්‍යය වැඩක් නෑනෙ නාට්‍යය වැඩක් නෑ නාට්‍යය ඒක තමා ඡන්දෙ දුන්න අය කියන්නේ අපිට බැන බැන අනුරට ඡන්දය දුන්න අය දැන් රැල්ල නෙවෙයි කැරැල්ලක් වෙනම දැනුත් කඩේ ළඟට ගියා එක පහළොවක් විස්සක් කිව්වේ කය නෙවෙයි ඕකෙ අලාභය අයකරගෙන බඩු මිල අඩුකරන්න කියන එක තමා ඔයාලාට ඡන්දෙ දීලා ජනාධිපති කරපු මිනිස්සු කියන්නේ කල් ගන්න වැඩක් නැහැ කවුරුත් බාධා කරන්න එන්නේ නැහැ කඩාකප්පල්කාරයෝ කවුරුත් නැහැ දැනට තියෙන ජනාධිපතිගේ බලය හොඳටම ඇති තියෙන ඇමති මණ්ඩලය තියෙන බලය ඇති අලුතෙන් නීති රීති හදන්න දෙයක් නැහැ පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය නැහැ භාණ්ඩාගාරයට සල්ලි එකතු කරන්න
@thusharadilruksh2034
@thusharadilruksh2034 Ай бұрын
ඔතනින් වාහන ආරක්ෂිත ස්ථානයකට ගාල් කරන එක හොඳයි. මෙතන මුහුද ළඟ නිසා වාහන වලට හොඳ නෑ.
@paradiseofmiucic9857
@paradiseofmiucic9857 Ай бұрын
ඔයාට විතරයි ඒක තේරුනෙ
@SamanthaJayathissa-r2u
@SamanthaJayathissa-r2u Ай бұрын
හා..
@srilanka5819
@srilanka5819 Ай бұрын
ඉතින් ජනාධිපති ලේකම් කාර්යාලය තියෙන්නේත් මුහුදු හුලං වදින තැනක.
@Jmkays66
@Jmkays66 Ай бұрын
​@@srilanka5819ජ.ලේ.කා. හදලා තියෙන්නෙ වාහන හදන දේවල් වලින්ද බන් 😂
@mr.shanuka4181
@mr.shanuka4181 Ай бұрын
​@@srilanka5819නිකන් හම්බෙච්ච මොළේ දැන් හරි පොඩ්ඩක් පාවිච්චි කරපන් 😅
@KSNT-k6f
@KSNT-k6f Ай бұрын
ඕකුන්ට කඩේ ගිය හාමුදුරුවරුන්ටත් වාහන දීල ඇති අනිවාර්යෙන්ම. විමර්ශනය කරන්න...
@devikagamage9316
@devikagamage9316 Ай бұрын
ඒක ඇත්ත 👍
@shiwadilhara5538
@shiwadilhara5538 Ай бұрын
ඇත්ත
@Jenitapilishiya
@Jenitapilishiya Ай бұрын
anewaryen
@Its-Me-e111
@Its-Me-e111 Ай бұрын
හොයන්න දෙයක් නෑ ලොකු හාමුදුරුවන් සියලු දෙනාටම දීලා තියෙන්නේ . සමහරුන්ට ගාඩ් එකත් එක්කම.
@chutichuti9803
@chutichuti9803 Ай бұрын
කොටුව හාමුදුරු උමණ්ඩව අනිවා
@Userapabc
@Userapabc Ай бұрын
මේවා ගන්න පුළුවන් අයට විකුනන්න. ඒ මුදල් භාණ්ඩාගාරයට ගන්න.
@prasannaranathunga
@prasannaranathunga Ай бұрын
Good idea 🎉
@malakakodi4830
@malakakodi4830 Ай бұрын
Dollar වලට දෙන්න ඕන
@BacktoCeylonAsia
@BacktoCeylonAsia Ай бұрын
Good idea.
@warunatheekshana6263
@warunatheekshana6263 Ай бұрын
ඔව් ගෝටාභයගෙ වාහනයක් පියුමිට විකුණා තිබුනේ
@ALii19455
@ALii19455 Ай бұрын
UNP බර කරත්ත ඇදපු අපේ පවුල්වල අය දැන් තමයි හීනෙක ඉදලා ඇත්තටම ඇහැරුනේ. Thank you අනුර සහෝදරයා ඔයාට. ❤️👍🏻👍🏻👍🏻🧭
@Kumudu-n5b
@Kumudu-n5b Ай бұрын
ඒකනම් ඇත්ත
@afthabusman2340
@afthabusman2340 Ай бұрын
This is pohotuwa guys Ranil just worked with them for 2 years…
@Pallegamamk
@Pallegamamk Ай бұрын
🧭 ඡන්දය දුන්නට මහත් ආඩම්බරයක් දැනෙනව.🎉🎉
@anandakularathna6030
@anandakularathna6030 Ай бұрын
❤❤❤
@kasunfonseka2022
@kasunfonseka2022 Ай бұрын
1L ට 4km මේවා ගැලපෙන් නෑ මේවා විකුණන්න
@jagathrasnayake1771
@jagathrasnayake1771 Ай бұрын
මෙ මහත්තයා කියන දේ fall නේද
@Ghostzen96
@Ghostzen96 Ай бұрын
@@jagathrasnayake1771ane yako ripan gihin, bath balaya
@kg94837
@kg94837 Ай бұрын
කාටද මේ තරම් අධි සුඛෝපභෝගී වාහන ගන්න සල්ලි තියෙන්නේ?
@Indikabandra-fu7ui
@Indikabandra-fu7ui Ай бұрын
දන්න මගුලක් කියපන් හුත්තො..
@GGbro0001
@GGbro0001 Ай бұрын
​@@kg94837අපේ බදු සල්ලි වලින් තමයි මේවා අරන් තියෙන්නේ.. කාලකන්නි
@Mlw693
@Mlw693 Ай бұрын
අපේ හොස්පිටල් එකේ ලෙඩෙක් ප්‍රවාහනයට ලේ/මූත්‍රා ටික ප්‍රවාහනයට,ජංගම සායන සිදු කිරීමට ත්‍රීවිල් එකක් වත් තිබුනෙ නෑ. ඒවට නිතරම වෙනත් රෝහල් වලින් වාහන ගෙන්නන්න උනා. ඇතැම් වෙලාවට යොදාගත්තෙ මගේ පුද්ගලික වාහනේ. මේව දැක්කම ඇඟ හිරිවැටෙනව. අවුරුදු ගානක් ඔය ක්‍රමේම අත්විඳල ඇති වෙලා මම රට දාල ආව. හැබැයි ආකල්ප අතින් රට වෙනස් වෙනව නම් අනිවාර්යෙන් ආපහු එනවා.
@DilaniMudalige
@DilaniMudalige Ай бұрын
Me kiyana kathawa eththama eththa hospital eke leddu transfer karaganna baruwa staff Wana API monatharam asaranaunada unada me wahama bawitha karapu katawath hodak wenna epo
@Ekayaka-j4f
@Ekayaka-j4f Ай бұрын
ඔය පැහැදිලි කිරීම් තවත් මිනිස්සුන්ගේ මනසකුරුවල් කිරීම් වැඩක් නැහැ පාවිච්චි කරපු පුද්ගලයා ගෙනාවා නීතිය ඉදිරියට මොකටද පාවිච්චි කරේ කවුද දුන්නේ කවද්ද දුන්නේ ඒකට දඩය මෙච්චරයි ගෙවනවද ගෙවන්නෙත් නම් තියෙන ඒවදේපල රාජ සන්තක කරලා වෙන්දේසි කරා මේ රටේ වෙන්දේසි කරලා ගන්න කෙනෙක් නැත්නම් පිටරටකට හරි වික්කා අදාළ මූල්‍ය අලාභය භාණ්ඩාගාරයට එකතු කරා ඒ මගින් ඔය කියන පීඩාව අතරට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට සහය දුන්නා. ඒ ටික කරන්න වෙන මොකුත් ඔයාලා කරන්න අවශ්‍යතාවයක් නැහැ දැන් මිනිස්සුන්ට රක්ෂා ඕනෑ බඩු මිල අඩු කරන්න ඕන නාට්‍යය සංදර්ශන වෛරය වැපිරීම් ඒවා වැඩක් නැහැ බලාපොරොත්තු වෙන්නෙ නෑ දැන් මිනිස්සුන්ට මල පැනලා ඉන්නේ ඔය නාට්‍ය නම් රඟපාන්න ගන්න එපා නාට්‍ය බලලා ඡන්ද ගොඩවල් වැඩි කරන්න හීනෙකින්වත් චන්දෙට කලින් කරලා තියෙන පාඩුව හරි විදියට මිනිස්සුන්ට පැහැදිලි කරලා නියම දඬුවම දෙන්න වෙඩි තියලා මැරුවත් කවුරුත් මුකුත් කියන්නේ නැහැ දෙසිය විසිපහක්ක බලය ඕන නම් ඒකත් දෙනවා රාජ්‍ය මර්දනය ඒව කියල ජනාධිපතිවරයා අමාරුවේ දාන්න අපි ඇත්තටම අනුර කුමාරට ඡන්දෙ දුන්නෙ නැති මිනිස්සු අපිට වෙන්න කිව්වා විදියට වෙලා තියෙන අලාභය භාණ්ඩාගාරයට එකතු කරන්න විතරයි නාට්‍ය නම් වැඩක් නෑ නැත්නම් ඊළඟ චන්දෙන් ගෙදරම යවනවා. අනුරට ඡන්දෙ දුන්නායම මේ සතිය වෙනකොට රැල්ලට කතා වෙන්නේ ඒක ඔය නාට්‍යය වැඩක් නෑනෙ නාට්‍යය වැඩක් නෑ නාට්‍යය ඒක තමා ඡන්දෙ දුන්න අය කියන්නේ අපිට බැන බැන අනුරට ඡන්දය දුන්න අය දැන් රැල්ල නෙවෙයි කැරැල්ලක් වෙනම දැනුත් කඩේ ළඟට ගියා එක පහළොවක් විස්සක් කිව්වේ කය නෙවෙයි ඕකෙ අලාභය අයකරගෙන බඩු මිල අඩුකරන්න කියන එක තමා ඔයාලාට ඡන්දෙ දීලා ජනාධිපති කරපු මිනිස්සු කියන්නේ කල් ගන්න වැඩක් නැහැ කවුරුත් බාධා කරන්න එන්නේ නැහැ කඩාකප්පල්කාරයෝ කවුරුත් නැහැ දැනට තියෙන ජනාධිපතිගේ බලය හොඳටම ඇති තියෙන ඇමති මණ්ඩලය තියෙන බලය ඇති අලුතෙන් නීති රීති හදන්න දෙයක් නැහැ පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය නැහැ භාණ්ඩාගාරයට සල්ලි එකතු කරන්න
@u_gamage7728
@u_gamage7728 Ай бұрын
කනගටුවෙනවා පහුගිය පලකයන් මේ රටට කරපු විනාශය ගැන. උන් අපිට ආදරය කරලා නෑ මේ රටට අදරේ කරලා නෑ😢😢😢
@hirunisamarakoon1091
@hirunisamarakoon1091 Ай бұрын
⭕ගුරු වරයෙක් , ව්‍යෛදවරයෙක් , නීතිඥයෙක් තමන්ගෙම වාහනේ අතින් පෙට්‍රල් ගහන් ඇවිත් තමන්ගෙ රැකියාව කරන්න පුලුවන් නම් ඇයි ඇමති/ලේකම් /මන්ත්‍රීලට බැරි. ⭕මේවා විකුණා රටේ නය ගෙවන්න. ⭕
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 Ай бұрын
හොරු කලබල වෙලා..අන්න වැලලෙන්න හදනව ... ඔබ අදහස් දැක්වීම ඉතාම වටිනව .. ජනතාවට හැමදේම පැහැදිලිව ප්‍රකාශ කරන්න ... අපට මාලිමාව විශ්වාසයි ❤❤
@sheilamacdonald4052
@sheilamacdonald4052 Ай бұрын
Give your vote to AKD party and teach them a lesson on 14 November
@nadeefast3518
@nadeefast3518 Ай бұрын
Api hemoma akatuwela horunta newata anne beri wenne kepa wemuu
@pushpajay6701
@pushpajay6701 Ай бұрын
ඕනෑම කෙනෙකුට පහසුවෙන් හඳුනාගතහැකි වෙන වර්ණයකින් රජයේ වාහන අංකතහඩු පාවිච්චි කරනවානම්, යම්විධියකින් රජයේ වාහන අවභාවිතා වෙන අවස්ථාවක මහජනයාට පහසුවෙනවා ඒ සම්බන්ධ පැමිණිලි කිරීමට.
@waruniwasalathanthri1170
@waruniwasalathanthri1170 Ай бұрын
හොඳම හොඳ යෝජනාවක්
@HarshaniDesilva-w8p
@HarshaniDesilva-w8p Ай бұрын
ඇත්තමයි ඒකනම් හොදයි නේද ?🤔🤔🤔🤔🤔🤔
@samararathna1987
@samararathna1987 Ай бұрын
ඇත්තටම හොද යෝජනාවක්.....
@යන්තරේලංකා
@යන්තරේලංකා Ай бұрын
හොද යෝජනාවක් 👍👍
@TharinduGamage-y9t
@TharinduGamage-y9t Ай бұрын
❤❤❤❤
@thusharadilruksh2034
@thusharadilruksh2034 Ай бұрын
මිල අධික වාහන වෙන්දේසි කරන්න. ඒ සල්ලි වලින් දුප්පත්❤පාසල් හදන්න.
@nilanthisilva2015
@nilanthisilva2015 Ай бұрын
E adahasa hodai
@majulasanjeewa7299
@majulasanjeewa7299 Ай бұрын
Ha
@priyanthakumara3
@priyanthakumara3 Ай бұрын
ලෝකේ ඉන්න කෝටිපතියෝ අවශ්‍ය නෑ අපේ පාසල් හදන්න
@Mlw693
@Mlw693 Ай бұрын
@@priyanthakumara3ලංකාවෙම ඉන්නව උන් ටික😂
@chandimabandara1995
@chandimabandara1995 Ай бұрын
V8 vendesi karanna..Janadipathi yanneth nane V8 ...a nisa..Loku Vahana vendesi karamu..
@pemanandaliyanage129
@pemanandaliyanage129 Ай бұрын
මගේ කතිරෙ ගැන මම ආඩම්බරයි...ඒ වගේම මේ හෙලි දරව් සෑම ජනයාටම ඇස ගැටේවා..මහ මැතිවරණය වැඩි චන්දෙන් දිනේවා...❤🎉...මාලිමාවට ජයවේවා.❤❤
@DevindaKumara-rb5fb
@DevindaKumara-rb5fb Ай бұрын
රනිල් වික්‍රමසිංහට උපදේශකවරැ අනු හයක් හිටියා ඒ සියලු දෙනාටම සියලු වරප්‍රසාධ ලබා දුන්නා 😂😂😂 එහෙමයි රට කලෙ
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 Ай бұрын
එහෙමයි එයා වැල් පාලමෙන් ආදරණීය දරුවව එතෙර කරන්න හිතන් හිටියේ, පව්කාර මිනිස්සු.
@ExpertMass
@ExpertMass Ай бұрын
අන්න සීයාගේ රෙදි ගලවනවා සුදාගේ video එකක් දාලා
@Ravi56774
@Ravi56774 Ай бұрын
ඔකුන් කාපු කෑම වේල් ගානටත් නැවත අය කර ගන්න ඕනෑ
@siwankakumara5950
@siwankakumara5950 Ай бұрын
සියට බලය නැති කාලෙත් පොලිස් නිලධාරීන් දෙසීයක් හිටියා
@11Chandima
@11Chandima Ай бұрын
ගීතා කුමාරසින්හත් රනිලගෙ උපදේශක කෙනෙක්ලු අම්මෝ..මුන් මොනා උපදෙස් දුන්නද දන්නෑ.බඩ්ඩ😂😂
@jayanisandamali6125
@jayanisandamali6125 Ай бұрын
3% පටන් නොවෙනස්ව හිටිය මම වගේ එවුන් තව ඇති නේද? මාලිමාවම විතරයි ආයේ මේ රටේ 💖
@PrasannauKumara
@PrasannauKumara Ай бұрын
අනිවාර්යයෙන් අපි කඩෙි ගියේ මෙි වෙනස දකින්න...❤❤❤
@renc369
@renc369 Ай бұрын
2012 ඉඳලා මම දැකපු හීනයක් 😇
@ruwanwlr9388
@ruwanwlr9388 Ай бұрын
Ai yako mama mage yaluwoth ekka maraagaththa 3% kaale. Habai wun tika NPP ekata haruna. Mage kata nisa keedenek tharahawunaada.
@epower9788
@epower9788 Ай бұрын
Man innawa.
@Ekayaka-j4f
@Ekayaka-j4f Ай бұрын
ඔය පැහැදිලි කිරීම් තවත් මිනිස්සුන්ගේ මනසකුරුවල් කිරීම් වැඩක් නැහැ පාවිච්චි කරපු පුද්ගලයා ගෙනාවා නීතිය ඉදිරියට මොකටද පාවිච්චි කරේ කවුද දුන්නේ කවද්ද දුන්නේ ඒකට දඩය මෙච්චරයි ගෙවනවද ගෙවන්නෙත් නම් තියෙන ඒවදේපල රාජ සන්තක කරලා වෙන්දේසි කරා මේ රටේ වෙන්දේසි කරලා ගන්න කෙනෙක් නැත්නම් පිටරටකට හරි වික්කා අදාළ මූල්‍ය අලාභය භාණ්ඩාගාරයට එකතු කරා ඒ මගින් ඔය කියන පීඩාව අතරට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට සහය දුන්නා. ඒ ටික කරන්න වෙන මොකුත් ඔයාලා කරන්න අවශ්‍යතාවයක් නැහැ දැන් මිනිස්සුන්ට රක්ෂා ඕනෑ බඩු මිල අඩු කරන්න ඕන නාට්‍යය සංදර්ශන වෛරය වැපිරීම් ඒවා වැඩක් නැහැ බලාපොරොත්තු වෙන්නෙ නෑ දැන් මිනිස්සුන්ට මල පැනලා ඉන්නේ ඔය නාට්‍ය නම් රඟපාන්න ගන්න එපා නාට්‍ය බලලා ඡන්ද ගොඩවල් වැඩි කරන්න හීනෙකින්වත් චන්දෙට කලින් කරලා තියෙන පාඩුව හරි විදියට මිනිස්සුන්ට පැහැදිලි කරලා නියම දඬුවම දෙන්න වෙඩි තියලා මැරුවත් කවුරුත් මුකුත් කියන්නේ නැහැ දෙසිය විසිපහක්ක බලය ඕන නම් ඒකත් දෙනවා රාජ්‍ය මර්දනය ඒව කියල ජනාධිපතිවරයා අමාරුවේ දාන්න අපි ඇත්තටම අනුර කුමාරට ඡන්දෙ දුන්නෙ නැති මිනිස්සු අපිට වෙන්න කිව්වා විදියට වෙලා තියෙන අලාභය භාණ්ඩාගාරයට එකතු කරන්න විතරයි නාට්‍ය නම් වැඩක් නෑ නැත්නම් ඊළඟ චන්දෙන් ගෙදරම යවනවා. අනුරට ඡන්දෙ දුන්නායම මේ සතිය වෙනකොට රැල්ලට කතා වෙන්නේ ඒක ඔය නාට්‍යය වැඩක් නෑනෙ නාට්‍යය වැඩක් නෑ නාට්‍යය ඒක තමා ඡන්දෙ දුන්න අය කියන්නේ අපිට බැන බැන අනුරට ඡන්දය දුන්න අය දැන් රැල්ල නෙවෙයි කැරැල්ලක් වෙනම දැනුත් කඩේ ළඟට ගියා එක පහළොවක් විස්සක් කිව්වේ කය නෙවෙයි ඕකෙ අලාභය අයකරගෙන බඩු මිල අඩුකරන්න කියන එක තමා ඔයාලාට ඡන්දෙ දීලා ජනාධිපති කරපු මිනිස්සු කියන්නේ කල් ගන්න වැඩක් නැහැ කවුරුත් බාධා කරන්න එන්නේ නැහැ කඩාකප්පල්කාරයෝ කවුරුත් නැහැ දැනට තියෙන ජනාධිපතිගේ බලය හොඳටම ඇති තියෙන ඇමති මණ්ඩලය තියෙන බලය ඇති අලුතෙන් නීති රීති හදන්න දෙයක් නැහැ පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය නැහැ භාණ්ඩාගාරයට සල්ලි එකතු කරන්න
@slnadagamkarayo691
@slnadagamkarayo691 Ай бұрын
තවමත් මේවා තේරෙන් නැති ගවයො ඉන්නවා..
@malanisamaraweera6333
@malanisamaraweera6333 Ай бұрын
Ekanam Attha
@NadiNadika-rv7zw
@NadiNadika-rv7zw Ай бұрын
ඇත්තටම ඔව්
@ChandanaEdirisinghe-p5q
@ChandanaEdirisinghe-p5q Ай бұрын
ඔව් ඒක ඇත්ත
@shiwadilhara5538
@shiwadilhara5538 Ай бұрын
ඒක නම් ඇත්ත අපේඅයත් ඉන්නවා පව්ලේ අය උනුන් එහෙම තමයි
@ajidasanayak3569
@ajidasanayak3569 Ай бұрын
සිරාවටම..
@Xpk-z6w
@Xpk-z6w Ай бұрын
අපේ ලස්සන රට දිගටම "මාලිමා"රජයක තියමු.. රුසියාවේ,චීනයේ වගේ.. ආයෙ කවදාවත් පල් හොරුන්ගෙ අතට මේ රට පත්නොකිරීමට අපි වගබලා ගමු.. එතකොට අපේ රට රුසියාව,චීනය වගේ ඉක්මනට දියුණු වෙයි.. මාලිමාව ගැන විශ්වාසය තියාගමු.. එයාලා රටට අවංකවම ආදරෙයි..ප්‍රතිපත්ති ගරුකයි.. පල් හොරු වගේ අවස්තාවාදීව ලාභ ප්‍රයෝජන වලට ගෙම්බො වගේ දෙපැත්තට පනින්නේ නෑ.. මාලිමාව අපේ රට දියුණු කරනවා අනිවාර්යයෙන්ම... රටේ දූෂණයයි,වන්චාවයි බින්දුවට බැස්සුවොත් අපේ රට පොඩි රටක් නිසා ඉක්මනට දියුණු කරන්න පුලුවන්... අමතක කරන්න එපා අපට ඉන්නෙ Physics degree එකක් තියන ජනාධිපති කෙනෙක්...Maths වලින් උපාධියක් තියන කෙනෙක්ගේ බුද්දිය ගැන ආයෙ කියන්න දෙයක් නෑනෙ..ඔහුගේ වැඩ පිලිවෙලයි.. නාස්තිය අවමයි..ඔහු සුපිරියටම මේ රට දියුණු කරයි... අපේ ගෙවල්වල හැම චන්දයක්ම මාලිමාවට අරන් දෙන්න පුලුවන් උපරිමයෙන් කැප වෙමු.. එයාලව දැනුවත් කරමු.. පල් හොරු ගොන් කතා කිය කිය අන්දන්න හැදුවට ආයෙ ඇදගන්නෙ නැතුව ඉමු ඉස්සර වගේ.. අපි අපේ රට ගොඩ ගමු... මාලිමාව ඉහලින්ම දිනවලා රටට අවංකවම,පන වගේ ආදරය කරන පුරවැසියකු ලෙස අපේ යුතුකම ඉටු කරමු..පල් හොරුන්ගෙ ආන්ඩුවක් ආයෙ කවදාවත් එන්න බැරි විදියට පරද්දමු...මාලු කඩේ වගේ අශීලාචාරව කෑ ගහන අප්‍රසන්න,නූගත් මැරයන් නැති උගතුන් ,බුද්දිමතුන් සිටින වැදගත් සහ සුපිරි ලස්සන පාර්ලිමේන්තුක් හදමු...අපි දිනමූ ශ්‍රි ලංකා...🇱🇰🧭🧭🧭🇱🇰
@MudithaRanganatha
@MudithaRanganatha Ай бұрын
වාහන අවබාවිතා කල අයගේ නම් ප්‍රසිද්ධ කර ඒ සදහා දඩුවම් කලානම් හොදයි
@jinendrawelihena3895
@jinendrawelihena3895 Ай бұрын
අපිට වාහන පෙන්නල වැඩක් නෑ.වාහන භාරව සිටි නිලධාරියා අදාල වහනය ලබා දුන්නේ කාහටද ? කුමන පදනමකින්ද ? අදාල වාහනය සදහා ඉන්ධන රජය විසින් ලබාදී තිබුණේද ? රජයේ සේවය පිණිස කොපමන දුරක් ධාවනය කොට ඇත්ද ? අදාල වාහනය සදහා දයිනික ධාවන සටහනක් පවත්වාගෙන ගියේද ? ධාවනයකල දුර ප්‍රමාණය කවර නිලධාරියකු විසින් අනුමතකොට ඇත්ද ? අදාල ප්‍රශ්නවලට සෑහිමකට පත්විය නොහැකි පිළිතුරු ලබාදීමට වාහන භාවිතාකල අයවලුන් අපොහොසත් වන්නේනම් රජයේ දේපල අවභාව්තා කිරීම යටතේ අවශ්‍ය පියවර ගන්න.
@HeshanSamarakoon1
@HeshanSamarakoon1 Ай бұрын
ලේසි වැඩක් කියල ද හිතන්නේ එක ? ඔච්චර හොරා කාපු උන් ඕවා අවංකව ලේඛන ගත කරයිද?
@chandrawathierathnayake8000
@chandrawathierathnayake8000 Ай бұрын
Etha hoda upades malawak..
@outofsrilanka5725
@outofsrilanka5725 Ай бұрын
හරියට හරි. මේ ලේකම් අනුරගෙ කියන්නවත් බෑ. මෙයා කරන්නෙ පරන දේශපාලනය. මෙයා හොද සජිත්ට
@afthabusman2340
@afthabusman2340 Ай бұрын
Hello Iwasanda welawata wei…
@IraniFernando-pu9it
@IraniFernando-pu9it Ай бұрын
රනියා තමයි තනතුරු මව මව පුධානයකෙරැවෙ ඕකට විරුද්ධව තමයි නඩුමගට බහින්න ඕනෙ
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd Ай бұрын
ඔය සැප නැතිවෙනවට තමයි ඕකුන් ඇඩුවේ 😂
@MaduraPriyan
@MaduraPriyan Ай бұрын
තාම අඬනවා 😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
😂😂😂😂
@morinbotheju1418
@morinbotheju1418 Ай бұрын
දයාසිරි ෆොබ්බය කියනවා ලේකම් වරු පැදපුවලු උන්ට මේවා දුන්නේ මහඋං
@herathekanayaka-r1s
@herathekanayaka-r1s Ай бұрын
මිල අධික වාහන වෙන්දෙශි කරන්න , ඉන්ධන ලිටරයකට කි: මි: 4, හෝ 5 ක් දුවන වාහන මේ රටට ගැලපෙන්නේ නැහැ .
@nilanthisilva2015
@nilanthisilva2015 Ай бұрын
Katath rajaye niladarin ta mewa awyasy na
@Tha2001Jay
@Tha2001Jay Ай бұрын
😂😂 වෙන්දෙසි කරන්නේ මාලදිවයිනට?!
@123Gaming-s7d
@123Gaming-s7d Ай бұрын
@@Tha2001Jay tho higannek unata lankwe innawa salli karayo gona,, lankwe danata hadana FLAT wala hama ekakma vikinila iwarai higanno
@Tha2001Jay
@Tha2001Jay Ай бұрын
@@123Gaming-s7d උඹනේ යකෝ ගොනා මූ කියල තියෙන්නේ රටට ගැලපෙන්නෑ කියලා 🤣
@KrishanthaIndrajith-s8c
@KrishanthaIndrajith-s8c Ай бұрын
මේවයෙ ඉන්ධන පරිභෝජනය ලීටරයකට කිලෝමීටර තුනහමාරක විතර ප්‍රමාණයක් V8 යන්නෙන් අදහස් වන්නේ එන්ජිම පිස්ටන් අටක් සහිත බවයි ආසන 54ක බස් රථ වල තියෙන්නෙත් පිස්ටන් හයයි. ඉතින් අපිට හිතන්න පුලුවන් නේද මේවා මොන තරම් නාස්තිකාර වාහනද කියල.
@puiyasiriniwasa717
@puiyasiriniwasa717 Ай бұрын
උන් මොනතරම් මහජන ධනයක් කාබාසිනේ කරාද කාලකන්නි. ලැජ්ජා නැතුව තවත් ඡන්දෙ ඉල්ලගෙන එන හැටි
@DilaniMudalige
@DilaniMudalige Ай бұрын
Lajja nathiwa jande dena ayath ennawa neda
@sameesamee737
@sameesamee737 Ай бұрын
මෙන්න ආන්ඩු
@sandrasriwardhana3976
@sandrasriwardhana3976 Ай бұрын
🙂🙂🙂🙂
@sandrasriwardhana3976
@sandrasriwardhana3976 Ай бұрын
❤❤❤❤
@uddikadharshana
@uddikadharshana Ай бұрын
Ekemma ❤🧭🧭♥️🌹🧭🇱🇰🇱🇰🇱🇰🧭🧭🌹♥️
@sanjeewaabeynayaka9490
@sanjeewaabeynayaka9490 Ай бұрын
❤❤❤
@dilpafernando8195
@dilpafernando8195 Ай бұрын
Hora hathta aye enna denna epa🇮🇹🇮🇹🇮🇹
@nimalpratrhna5239
@nimalpratrhna5239 Ай бұрын
කුරුණෑගල දිස්ත්‍රික්කය තමයි එකක්වත් දිනාගන්න බැරි උනේ සජිත්ට අපි ආඩම්බරයි කුරුණෑගල කොල්ලෝ
@ruwantharangawickramaarachchi
@ruwantharangawickramaarachchi Ай бұрын
ආපහු මේවා බෙදන්නේ නැතුව ඔය ටික විකුනලාදන්න
@hirunisamarakoon1091
@hirunisamarakoon1091 Ай бұрын
Ow ayema parana thetiya tamai venny...මෙවා hospital ambulance vidiyata use karanna behe...අධ්‍යාපන අන්ශෙට මෙච්චර වටින වාහන මොකටද ..අධ්‍යාපනේ ට ම්‍ර් වහන නෙවෙඉ ඕන .මේවා විකුණා රටේ නය ගෙවන්න්
@RG007-Italy
@RG007-Italy Ай бұрын
ජිවිතේ පලවෙනි පාරට නියම රජයක් ලංකාවට ලැබුනේ හිතටත් නිදහසක් දැනේනවා..නියම රජයක් යටතේ ජිවත් වෙද්දී හිතට ලොකු සහනයක් ❤❤❤
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 Ай бұрын
කමෝන් පුතා ඒක තමයි අපේ බලාපොරොත්තුව
@JE-pq4wp
@JE-pq4wp Ай бұрын
It's the same. Change kiyanne. .. Oya wahana wena kattiyata Dena eka nemei. Oya 1 wahanayakin wahana keeyak ganna puluwanda? Ekai wenasa Hama ekata umbaa kiyuwama Hatiyanne Naha Dan Wiyadama afukaranawa kiyanne aluthin hithanna ona. Wahane gonawa wenas karala meeharakek Dana eka nowe.
@herathmudiyanselagejayawar3540
@herathmudiyanselagejayawar3540 Ай бұрын
ගරු ජනාධිපති තුමා....ගරු ජනාධිපති තුමා.....ගරු....යන කෑල්ල කියන්නට අවශ්‍ය නැහැ....කියල මා හිතනවා...දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්නට ඕනෑ...සද්භාවයෙන් යුතුවයි මම මේ කියන්නෙ....
@doreenkuruppu
@doreenkuruppu Ай бұрын
ගරු ෙස්වයක් කරන ෙකෙනකුට ගරු කියලා ඇමතුවට කමක් නැහැ ෙන්ද
@prasannapradeepkumara
@prasannapradeepkumara Ай бұрын
ow. Janadipathi kiwwama ethi...
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 Ай бұрын
හොරුන්ට අතිගරු , උතුමාණන් කියන කොට ඔයා ඕවා කිව්වෙ නෑනෙ ..
@IndikaLakmal-jt6fk
@IndikaLakmal-jt6fk Ай бұрын
Anura janadipatima kiyala tiyenne garu kiyana eka one ne kiyala eka nisa ea wenaskama etuma laga inna sewakayoot ea vidiyatama karanna ❤❤​@@ceyathrabygihan4234
@nadeefast3518
@nadeefast3518 Ай бұрын
Kiyala wedak neeee. Poddak horakewadaa😅
@malanipriyanthi5324
@malanipriyanthi5324 Ай бұрын
අනේ ඔය බලු හැත්ත් හිංදා අහිංසක දරුවන්ට් බොන්න කිරි ටිකක් නැති උනා..හරිම දුකින් හිටියේ අනේ ..මේ දේවල් මෙහෙම වෙන්කොට AKD වෙනුවෙන් කෑ ගහපු මට හරිම සතුටුයි .
@Wuggy_773
@Wuggy_773 Ай бұрын
පාලකයිනි ඔබලාගේ අවංක සිතිවිලි ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න තව තවත් ලැබේවා ❤ ජයවේවා මාලිමාවට ජයවේවා
@thameeraluckmal7622
@thameeraluckmal7622 Ай бұрын
අපේ බදු සල්ලි වලින් සැප විදලා අපේ රටත් විනාශ කරලා තියෙන විදිය.
@tashiyapahandi-oe5tt
@tashiyapahandi-oe5tt Ай бұрын
වාහන වෙන්දේසි කරලා අතයවශ සේවා වලට ගැලපෙන වාහන ගන්ඩ.රෝහල් වලට අවශ උපකරන ගන්ඩ.තොරතුරු තාක්ශනපීට හදන්ඩ.සුපොපබෝගි මෙම වාහන දැනට අතයවශ සෙවාවලට යෙදවීම එලදායි. නොවේ.
@මෙත්සිලු
@මෙත්සිලු Ай бұрын
අපිට අඩම්බරයි අනුර අයියෙ උබට බුදු සරනයි අනුර අයියෙ
@withanagechandrani4076
@withanagechandrani4076 Ай бұрын
ඇත්තටම මම දැන් කනගාටු වෙනව සජිත්ට චන්දෙ දීලා.
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 Ай бұрын
Thava kottchara Thiyanavadha...subhadhame owwa okkoma Balagena itiya..Deng Return......Best Regards to Mr Anura from Switzerland 🇨🇭
@DanushkaKalhara-il1pi
@DanushkaKalhara-il1pi Ай бұрын
අපි ගහපු කතිරේ අපතේ ගියේ නැ එකට පට්ට සතුටුයි සුපිරියි ...
@Janithprsanna
@Janithprsanna Ай бұрын
තෙල් බොන වාහන 🙄
@gayafernando5658
@gayafernando5658 Ай бұрын
මෙ වාහන රාජ්‍ය සේවයෙ යෙදෙන අයට නිතර දුවන්න සුදුසු එව නෙවි. මෙවට යන ඉන්ධන වියදම ඉතාම අධිකයි. වැඩි,පාව්ච්චියට සුදුසු ඉන්ධන පිරිමැහෙන වාහනයි රාජ්‍ය සේවයට ලබාදියයුතු.මෙව රටෙ ගන්න පුලුවන් කම තියන අයට වෙන්දේසි කරනඑක තමයි හොද.
@Asokajayawardana-ux7ve
@Asokajayawardana-ux7ve Ай бұрын
Hariyata hari
@hirunisamarakoon1091
@hirunisamarakoon1091 Ай бұрын
exactly ⭕ගුරු වරයෙක් , ව්‍යෛදවරයෙක් , නීතිඥයෙක් තමන්ගෙම වාහනේ අතින් පෙට්‍රල් ගහන් ඇවිත් තමන්ගෙ රැකියාව කරන්න පුලුවන් නම් ඇයි ඇමති/ලේකම් /මන්ත්‍රීලට බැරි. ⭕මේවා විකුණා රටේ නය ගෙවන්න. ⭕
@PadmalalRanasinghe
@PadmalalRanasinghe Ай бұрын
ගරු ජනාධිපති තුමනි මෙම වාහන වෙන්දේසිකර එම මුදල් භාණ්ඩාගාරයට යොමු කරන්න .වියදම් අඩු වාහන නිළධාරීන්ට ලබාදෙන්න .
@Shantha-y3l
@Shantha-y3l Ай бұрын
මේ වාහන වලින් ...ආර්‍යාවො ශොපින් ගියා...ලමයි ස්කෝලෙ අරන් ගියා...ඕවායෙ නොගිය බල්ලෙක් නෑ...
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
හරියටම හරි ශ්‍රී ලංකා මහජනතාවගේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු රීරි මාංශ භක්ෂනය කරපු ශ්‍රී ලංකා දූෂිත දේශද්‍රෝහී තක්කඩි ජඩ පාහර දේශපාළුවෝ පල්හොරු කල්ලි අපරාධ කාරයෝ😮 මහජනතාවගේ ජීවිත අනාථ අසරණ කරලා ඇත..🫣😭
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ශ්‍රී ලංකා දූෂිත දේශද්‍රෝහී තක්කඩි මැරවර පල්හොරු කල්ලි 🇱🇰 මැරවර දේශපාළුවෝ අපරාධ කාරයෝ🫣😭
@hashanchathuranga9615
@hashanchathuranga9615 Ай бұрын
ekiyak unna eki dambullen elawaluth adda jeep eken😂
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ඔය තියෙන්නෙ අවම පරිමාණයේ සූඛෝපභෝගි අති සූපිරි අනර්ඝ ප්‍රකෝටි ගණන් වැයකර විදේශ වලින් ආනයනය කරපූ දූෂිත දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කල්ලි ජඩ නීල බල ලෝභී කෑදර කූට දේශපාළුවෝ තව කොච්චර හංගලා ඇද්ද??🫣😭🤔🤔🤔
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ශ්‍රී ලංකා දූෂිත දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කල්ලි ජාත්‍යන්තර වාර්තාවක් පිහිටුවයි.ශ්‍රී ලංකා දේශද්‍රෝහී දේශපාළුවෝ අපරාධ කාරයෝ 🇱🇰 සොමාලි මූහූදූ මංකොල්ලකාරයෝ 🫣😭
@chandiherath-hs4zm
@chandiherath-hs4zm Ай бұрын
අනුර ජනාධිපතිතුමන්ට බොහොම ස්තුතිය 🙏💐🙏පුදුම සතුටක් තියෙනවා ෆේස්බුක් සමාජ මාධ්‍යයෙන් අපිට කර හැකි දේ අපි කළා.අපි දුන්නු ඡන්දෙ දවස් දෙකට මෙච්චර මල්ඵල ගැන්වුනා නම් මිනිස්සු නේ දෙන්න පාර්ලිමේන්තුව තුනෙන් දෙකක බලයක්..මාලි මාවෙන් එකසිය පනහකට 150කට. වැඩිය අලුත් මූණු පාර්ලිමේන්තුවට යවන්න මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න.පොහොසත් රටක් ලස්සන ජීවිතයක් එතකොට ලැබෙයි අපිට..රටට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.🙏💐🙏💐🙏💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාර සතුටක් තියෙනවා අනුර ජනාධිපති කරන්න දායක උනාට ස්තුතිය .
@palithapadmasiri3976
@palithapadmasiri3976 Ай бұрын
හොඳම තැනින් පටන් ගන්න. අපි දීපු චන්දය ගැන හරිම ආඩම්භරයි.
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප Ай бұрын
මම මේ වාහන බාවිතා කරපු කෙනෙකු ගැන ඔත්තුවක් දෙන්නම් ඔයාලට අදහසක් ගන්න. පියල් නිශාන්තව ඔයාල දන්නව නේද? පියල් නිශාන්තගෙ එක පුතෙක් බැදපු ගෑනි (ලේලි)ගෙ තාත්තා ග්‍රාමසේවක කෙනෙක්.ඌටත් ඔතනින් එක වාහනයක් දීල තිබුනා.දැන් ඒක ගෙදර නෑ ඒක ඔතන නවත්තලා තියෙනව.දැන් ඌ යන්නෙ බයිසිකලේ.හොයල බලපං.
@r.sulochana1532
@r.sulochana1532 Ай бұрын
❤❤❤ස්තූතියි, ඕවා හෙලිකරන්න ඕන
@waguregamage6863
@waguregamage6863 Ай бұрын
හෙලි කලාට ස්තුතිය
@prasannanuwan9283
@prasannanuwan9283 Ай бұрын
ඔයෙ වාහන පිටරටට විකුණලා බාණ්ඩාගාරයට ඩොලර් ගත්තනම් හරි. ඒ වගේම දේශපාලඥයන්ට තෙල් ලීටරයට 20-24km වගේ දුවන වාහන දෙන්න ඕනෙ.
@palithasudarman4961
@palithasudarman4961 Ай бұрын
parana wahana wena ratawal walata gan na bn mn ubata adeyak kiwa newe hodada. Dana gana kiwe mata nam hethene oya wahana wendese karna eka thama hodama
@nilanthisilva2015
@nilanthisilva2015 Ай бұрын
Anna a adahasa hodai
@lakam7m7
@lakam7m7 Ай бұрын
​@palithasudarman4961 ඔව්
@SameeraPahalagedara
@SameeraPahalagedara Ай бұрын
කව්ද බන් ඕව ගන්නේ. අනික ඕව පටවන්න නැව් ගාස්තු
@Bamb188
@Bamb188 Ай бұрын
වෙන රටවලට කියන්නෙ හයිටියටද????
@disanayaka4048
@disanayaka4048 Ай бұрын
මේවා බැලුවම මහ මත මැති වරනේදී මාලිමාවට චන්දේ දෙනවා ❤මුන්නම් එලවන්නම ඕන 🤣🤣🤣
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 Ай бұрын
අපිව දුප්පත් කරල මුන් සැප විදල තියන හැටි...මුන්ව මහමැතිවරණයේදී කුණු බක්කියටම දාන්න ජ්නතාවනි පෙලගැහෙමු....
@damithgunawardana2985
@damithgunawardana2985 Ай бұрын
ලීටරයකට ,කිලෝමීටර් 04ක් දුවන වාහන රාජ්‍ය නිලධාරීන් ට දීමෙන් ඇති වෙන තත්ත්වය තවත් ශෝචනීයයි . මේ වාහන නියම මිළට විකුණා ඒ මුදල් භාන්ඩාගාරයට ගතයුතුයි යන්න මගේ හැඟීමයි.
@ThisaraJayasinghe.pitumpe
@ThisaraJayasinghe.pitumpe Ай бұрын
ඇත්ත
@asankasameera9573
@asankasameera9573 Ай бұрын
රනිලගේ වැල් පාලමෙ එකට ගියපු සෙට් එකට දුන්නු සැප 😢😢😢😢...... මේවට දිනකට තෙල් මසකට තෙල්... නඩත්තුව ... රියදුරු පඩ්.... මෝඩ වහලුනි දැන් වත් ඇස් ඇරලා පාට කන්නාඩ් ගලවලා බලනු..😢😢😢😢
@ybnisha5604
@ybnisha5604 Ай бұрын
Life traveler ubala mara gemak gahanawa..niyamai...digatama ohoma karanna..jayawewa...
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ රට ජාතිය ආගමට ආදරය කරන අවංක මිනිස්සු ඡන්දෙ දීලා මාලිමාව බළයට පත්කරලා ශ්‍රී ලංකාවේ 👑🇱🇰♥️🇱🇰👑අවංක අභිමානවත් 👑 අනූර 👑 දිසානායක 👑 ජනාධිපතිතුමා 👑🇱🇰♥️🇱🇰 පාර්ලිමේන්තුවට ගිය නිසා අවූ:76 ශ්‍රී ලංකා දූෂිත දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කල්ලි පවූල් නඩත්තු කිරීමේ ජඩ දේශපාලනය ප්‍රතික්ෂේප කර බැවින් දේශපාළුවන්ගේ හොරකම් දූෂණ වංචා අද මේ වගේ මහජනතාවට ප්‍රදර්ශණය කෙරේ. අපේ 🇱🇰👑අනූර 👑 දිසානායක 👑 ජනාධිපතිතුමා 👑 ප්‍රමූඛ මාලිමාවට ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය හිමිවිය යුතුයි.
@nayanaparanagama-3508
@nayanaparanagama-3508 Ай бұрын
❤👑
@chandrajithjayasinghe7054
@chandrajithjayasinghe7054 Ай бұрын
නැවත බෙදා දුන්නොත් ඉන්ධන වැය නඩත්තු වැය ආයෙත් අපිටමයි. ඵ් විතරක් නෙවෙයි අධික සුඛවිහරණයට රාජ්‍ය නිලධාරීන් හුරු වෙනව. වෙන්දේසිකර මුදල් ඡනතා සුබසිද්ධියට යොදන්න.
@JJV77873
@JJV77873 Ай бұрын
Please somehow inform this to authorities.
@SugathWeerakon-lb8on
@SugathWeerakon-lb8on Ай бұрын
ඔය වාහන ටික විකුනලා වැඩියෙන් තෙල් වැඩ කරන වාහන ටිකක් ගත්තනම් නේද වටින්නේ
@Janithprsanna
@Janithprsanna Ай бұрын
ඔව්
@sandun8441
@sandun8441 Ай бұрын
අර අමුණුගම කියන එකා කියනවා සිගිති විහිලු කරනවාලු අනුර😅 ඉස්සරහට හිටපං බලාගෙන කූරු ගනින්න.
@anslemfernando8177
@anslemfernando8177 Ай бұрын
ප්‍රශ්නය තියෙන්නේ මේ සුඛෝපභෝගී වාහන එවැනි කාර්යයන් සඳහා යොදා ගත හැකිද යන්නයි මේ වාහන නඩත්තු කිරීමට යන අධික පිරිවැය නිසා අපේක්ෂිත අරමුණ ඉටු වෙයිද යන්නයි වඩා වැදගත් වන්නේ මේවා විකුණා ඒ මුදලින් ගිලන් රථ හා ජීප් රථ මිළදී ගැනිමය.
@ellapperumashantha4305
@ellapperumashantha4305 Ай бұрын
වාහන 10 වික්කනම් පිලික රෝහලට අවශ්‍ය මැෂින් ඇතුළු උපකරණ ගන්න පුළුවන් ඒවගේ දේවල් වලට වහාම ක්‍රියාත්මක උනොත් ගොඩක් වටිනවා
@susanthagamage6120
@susanthagamage6120 Ай бұрын
මෙව්වට comment නෑ. Tik tolk වලට තමා.🎉🎉
@wattakkapoosa
@wattakkapoosa Ай бұрын
Horu නෙ ඉන්නෙ තනිකර හොර හැත්තක්
@anitagiezendanner7958
@anitagiezendanner7958 Ай бұрын
සියලුම දෙවි දේවතාවෝ මේ රජය යටතේ සේවය කරන සෑම සියලු දෙනාවම ආරකෂා වේවා
@chandaniperera5734
@chandaniperera5734 Ай бұрын
නෝනලා සුපින් ගිය එවා එ වගේම ළමයි ඉස්කෝලේ අරන් ගිය එවා
@raveenzing
@raveenzing Ай бұрын
අනිවාර්යයෙන් මේවාට දඩුවම් ලැබේන්න ඕනි.....මේවා කරපු එවුන්ට.....මේ දේවල් අවබාවිතා කරාට......මිනිස්සුන්ගේ බදු සල්ලි හුරාකාලා ඔකුන් සැපේ හිටියේ මේච්චර කල් .....එමනිසා මේවා රටේ උවමනා සේවා වලට බාවිතා කරන්න ඔනි.....මේ වාහන ඔක්කෝම ඒ වාගේ දේවල් වලට ලබා දෙන්න.....රට හදන්න පුලුවන් .....ඔයාලාට හොදට එක කරන්න පුලුවන් .......🙏❤️🇱🇰🇱🇰එකට අපි ජනතාව වශයෙන් සුබ පතනවා....ඔබලාට......🙏🙏
@LasanthaPrabath-w5c
@LasanthaPrabath-w5c Ай бұрын
❤❤❤❤❤❤❤❤ කතිරය කොරපු වෙනසක්
@sisirasuwarna1367
@sisirasuwarna1367 Ай бұрын
මාලිමාවට චන්දෙ දුන් සියලුම දෙනාට තෙරුවන් ගේ සරනයි අපේ
@upalinamadawewa9415
@upalinamadawewa9415 Ай бұрын
ජනමාධ්‍ය උපදේශක සහ අධ්‍යක්ශක තනතුරු පමනක් 30 ක් ඩොනල් ට්‍ර්ම්ප්ට වත් මේ තරම් නෑ,
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st Ай бұрын
PONNA..PAKO..KALIN..AEMATEYALA...KEIYAK..HITIYADA..K...PONNAYO....ALA ❤❤❤❤❤❤A.K.D THE ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@asankasenanayaka6136
@asankasenanayaka6136 Ай бұрын
😂😂😂😂​@@SamanthaDe-tv5st
@upalinamadawewa9415
@upalinamadawewa9415 Ай бұрын
@@SamanthaDe-tv5st ඔයා වරද්ද ගත්ත මම කිව්වෙ,රනිල්ට හිටපු ගාන,
@upalinamadawewa9415
@upalinamadawewa9415 Ай бұрын
​@@SamanthaDe-tv5stමේ වාහන වලින් 31 ක් පාවිච්චි කරල තියෙන්නෙ,රනිල්ගෙ මම කියපු ජනමාද්‍යකාරයො,ඒ ගැනයි මම ලිව්වෙ,
@upalinamadawewa9415
@upalinamadawewa9415 Ай бұрын
අනෙක මම 2019 සිට ජනතා විමුක්ති පෙරමුන වැඩ කරපු චන්දෙ දීපු කෙනෙක්,ඒ වගේම මෙවර පක්ශය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු,ඉදිරියටත් කරන කෙනෙක්,​
@amalibatapola6367
@amalibatapola6367 Ай бұрын
රටේ අහිංසක දුප්පත් ජනතාව පීඩනයට පත් කල හැටි..😢
@hananmoh9811
@hananmoh9811 Ай бұрын
හෙන ගහන්ඩ ඕන මේවා පාවිච්චි කරපු එවුන්ට අපි දුක් විදිනවා රටවල් වල දරුවො වීනාස වෙලා ලග නැතුවගෙන්
@malanilokuge7258
@malanilokuge7258 Ай бұрын
අනිත් හොරුන්ට චන්දෙ දුන්න උන් වහ කාපියවු මේව බලල.ලැජ්ජ වෙයල්ල රට කාපු උන්ට ගහපු කතිරෙ ගැන.බැරිවෙලාවත් සජියට රට ගියානම් ඉවරෙටම ඉවරයි රට.මේව දකිද්දි පුදුම වයිරයක් හිතට එන්නෙ.😡😡😡.
@andyandy7194
@andyandy7194 Ай бұрын
😢😢😢තෙල් ගොඩක් වැයවෙන වා නම් සුදුසුම දේ විකුණන එක නොවේද රජයේ ආයතන වලට දුනනත් රජය යටතේ තෙල් වල වියදම
@jagathrasnayake1771
@jagathrasnayake1771 Ай бұрын
මේ මනුස්සයා උගත් කෙනෙක් ද කියා මට පැහැදිලි නැත... මෙතන හිටිය මාධ්‍ය කරැවනුත් මෝඩ හරක් අර මනුෂ්‍යය කියවා කියවා ගියා 😮😮😮😮
@roshantharanga9213
@roshantharanga9213 Ай бұрын
මෙ වාහන වෙන්දෙසි කරලා වියදම් අඩු වාහන අරන් දුන්නනම් තවත් සාර්ථක වෙයි ජය වෙවා
@shukranrahim5513
@shukranrahim5513 Ай бұрын
විකුනා දමන්න මෙම වාහන ටික.විකුනා සාමානය වාහන අවශය රාජකාරි වලට අර ගන්න .ඉතිරි මුදල භාන්ඩාගාරයට අර ගන්න.මෙයයි අපේ අදහස.
@ExpertMass
@ExpertMass Ай бұрын
එකනේ කිව්වේ ගිලන්රථ ගන්නවා කියලා
@sudanapoli6016
@sudanapoli6016 Ай бұрын
Budusaranai shavodarya budusaranai srilanka ❤❤❤❤
@FunnyBlini-oo5bl
@FunnyBlini-oo5bl Ай бұрын
😢😢😢අරුණ දිසානායක ජනාධිපතිතුමාට ජයෙන් ජය වේවා නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා අපට පත් වුණේ අපේ ම පිනකට උතුම් භාග්‍යවතුන් වහන්සේ ගේ ජීවමානව වැඩසටහන් දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා
@charlesdesilva9055
@charlesdesilva9055 Ай бұрын
Aruna nemei halo ANURA
@madusankalakshitha7607
@madusankalakshitha7607 Ай бұрын
Aruna kiwe kawda
@dilshanimadushika6077
@dilshanimadushika6077 Ай бұрын
Arun neweyi anura janadhipathi thumaa
@Nadee-oe7bj
@Nadee-oe7bj Ай бұрын
😂😂 aruna
@rajacurry9591
@rajacurry9591 Ай бұрын
Aruna nemei anura 😂
@neelsamantha5903
@neelsamantha5903 Ай бұрын
සියල්ල හොදින් සිදුවෙමින් පවතිනවා ❤️🙏NPP ජයවේවා !
@gaminialahakoon3534
@gaminialahakoon3534 Ай бұрын
වාහන තියෙනවා ...ඒත් මේවාට තෙල් ගැහුවෙ අපේ මෙ බදු වලින්නම් ඒ මුදල් අපට දියව්...නැත්තම් මේවා පාවිච්චි කරලා මුන් රට කරපු දේවල් කියපියව්.... රටේ මිනිස්සු පට්ට දුකක් වින්දා .......
@nalinranasinghe8795
@nalinranasinghe8795 Ай бұрын
බුදුසරණයි දෙවියන් රැකදේවා ඔබතුමන්ලා සියලු දෙනාම❤❤🎉🎉ජය වේවා 🎉
@SamofTaprobane
@SamofTaprobane Ай бұрын
ඕවා වෙන්දේසි කරන්නකෝ. පුද්ගලික අංශයේ අපිට වාහනයක් ගෙන්න ගන්නත් බැරි එකේ. අපි හදාගෙන හරි පාවිච්චි කරන්නම්.
@AnushaPArachchige
@AnushaPArachchige Ай бұрын
❤❤එහෙම කරයි
@JE-pq4wp
@JE-pq4wp Ай бұрын
​@@AnushaPArachchige Ehema karanne Naha . Kitapu eka hariyata ahanna
@JE-pq4wp
@JE-pq4wp Ай бұрын
I've written n told them
@kalpithakushan-zf2ci
@kalpithakushan-zf2ci Ай бұрын
මෙවා භාවිතා කළ අයවලුන් හදුන්වා දී මුං ට දඩුවම් නියම කරන්න
@TrilieshiyaJayawardana
@TrilieshiyaJayawardana Ай бұрын
සැරදේ මව්බිම සැරදේ .. 2024 /09/21 ලක් මව පින්වත් පුත්‍රයෙක් බිහි කලා.... ජනතා දුක නිමා කිරීමට උක්සුත අනුර පුතේ .. ලක් මව කිරි දීලා හදා ගත්තට නය නැති ඔබ... අපිට හුස්ම ගන්න ලැබුනු නිදහස් රට මහමෙරක් තරම් වටිනවා.. ජය වේවා !!! තෙරුවන් සරණයි !!!
@maxwellfelix6349
@maxwellfelix6349 Ай бұрын
දිපු චන්දේ කෝටි ගාණක් වටිනවා ... අනෙක් චන්දෙන් එකසිය පනහක් ගෙදර අරිනවා ...මාලිමාවට ජයවේවා
@hananmoh9811
@hananmoh9811 Ай бұрын
අලි ගම්වලට පැන්නම...ඒවට යන්න ත්.වාහන නැ.කියනවලු..ඒවටත් යොදවන්න..කියන්න
@Janithprsanna
@Janithprsanna Ай бұрын
ඒක තමයි 🙄
@chinthakawickramasinghe3049
@chinthakawickramasinghe3049 Ай бұрын
අනිවාර්යෙන්ම මේවා අලෙවි කර , වෙනත් economical වාහන වලට යන්න ඕන . හොඳ වාහන ඕන තරම් තියෙනවා 12-15km/l වලට හෝ වඩා වැඩකරන . මේවා බෙදුවොත් නඩත්තුවත් අමාරුයි. වෙනසක් නැති වෙයි
@priyanthajayathissa9767
@priyanthajayathissa9767 Ай бұрын
හොරුන්ට නිසි දඩුවම දේන්න. ,මාලීමාවට ජය අනුර ජනපතිට ජය බුදුසරණයි ❤🙏
@sameeraruwanthika8136
@sameeraruwanthika8136 Ай бұрын
Niyamai.................................. 🥰🥰🥰
@tamilg.a.kumara1135
@tamilg.a.kumara1135 Ай бұрын
මේවා පිට රටට විකුණලා අපේ රටේ ණය ගෙවන්න. රජයේ සේවකයන්ට කැබ් එකක් වගේ දෙන්න. ගිලන් රථ ලෙස දෙන්න බෑ ඕව.මිනිස්සු අවධානයෙන් ඉන්නේ
@nishakafernando9766
@nishakafernando9766 Ай бұрын
Excellent work Congratulations to president and its staff. We suggest to publish a full report Regarding these vehicles to aware us.because our taxes were used to buy these vehicles. Thanks president and his office staff. Appreciate and admire your reveal. Commenting from italy 🇮🇹
@desilvathushantha4765
@desilvathushantha4765 Ай бұрын
අතිසුකෝපබෝගි වාහන ප්රසිද්ද වෙන්දේසියෙ විකුනා මුදල් භාන්ඩාගාරයට ගන්නපුලුවන් නේද.පාවිච්චියට ලාබදායි වාහන රජයට තියාගන්න.නිවැරදි විදිය එ්කයි.
@summerup8351
@summerup8351 Ай бұрын
නියමයි නියමයි....රටට කෙලපු විදිය දැං තමයි හරියටම මිනිස්සු තේරුමි ගන්නෙ
@wasanthaWeerasinghe-l3e
@wasanthaWeerasinghe-l3e Ай бұрын
හොරු න්ට ගරු අතිගරු කිව්වා නම් මේ මනුෂ්‍ය යාට ගරු කිව්වා ම හෙන ගහනවද
@kapilasilva4649
@kapilasilva4649 Ай бұрын
Attha
@chandrawathierathnayake8000
@chandrawathierathnayake8000 Ай бұрын
Really
@ගායකයෙකුනොවනමා
@ගායකයෙකුනොවනමා Ай бұрын
මෙම වහන අලවි කර එම මුදල් රටේ අර්ථකයට උපයෝගී කිරීමක් කලොත් හොඳයි .
@SrimathiFrena
@SrimathiFrena Ай бұрын
ජනපති තුමාට දීර්ඝායුෂ ❤❤❤
@dananjedananje6441
@dananjedananje6441 Ай бұрын
❤❤❤❤❤❤ ජයවේවා malimawata .ආඩම්බරයක් ❤❤❤
@Shenuperera1998
@Shenuperera1998 Ай бұрын
කව්ද දැක්කෙ හොරු ටීවී එකේ මයික් එක නෑ ..රනිල්ලගේ එකේක් හරි සජියාගේ හරි , පොහොට්ටුවෙ හරි එකෙක් කතා කරා නම් හොරු ටීවී මයික් උස්සන් යයි..උන්ගේ පක්ෂයෙ උන්ගේ හොරකම් කියද්දි දුක ඇති 😂😂😂😂😂 උන්ගේ හොර කම් මුන්ගේ චැනල් එකේ දාන්න බැරුව ඇති 😂😂😂😂
@wajiradesilva9441
@wajiradesilva9441 Ай бұрын
Mamath dakke math oka hitha hitha hitiye Dan dukata eliyata enna wage
@divinejourney-official50
@divinejourney-official50 Ай бұрын
ඉතාම සීග්‍රයෙන් ‍රට දියුණු වෙයි මින් පසු 💜🙏🏻
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb Ай бұрын
අත්‍යවශ්‍ය රාජකාරි සදහා ආයතන වලට වාහන ලබාදී ඉතිරි සුපිරි වාහන වෙන්දේසි කරා නම් හරි ජය වේවා❤️🧭💯
@pandulamahagedara9654
@pandulamahagedara9654 Ай бұрын
මෛත්‍රීපාල පාවිච්ච් කල Benz කාරයක් (S 500 ) 4000 අන්තිම number tika..moragolla muthukeliyaawa pansalaka thiyanawa..hoyala balann..meka ekak
@priyanthaperera7843
@priyanthaperera7843 Ай бұрын
Akd jayawewa .
@dineshwikramasinhe6794
@dineshwikramasinhe6794 Ай бұрын
එල පට්ටම පට්ට කියන්න වචනැ සහොදරයා.❤
@KankanamgeSwarnalatha
@KankanamgeSwarnalatha Ай бұрын
මුන් හොරා කාපු..එක...ඇරෙන්න වෙන කිසිම දෙයක්..කරලම.නැහැ.
@Junglefear422
@Junglefear422 Ай бұрын
මුං මෙ හොරාකාල තියෙන්නෙ උබෙයි මගෙයි හීන මචං... කොල්ලෙක් බයික් එකක් ගන්නත් කොච්චර හිතනවද දුක්විදිනවද... කොච්චර අමාරුද.. හිතපල්ලා මහමැතිවරනයෙදි වත්.. හොරුන්ට පාර්ලිමේන්තු බලය ගියොත් එහෙම අපෙ හීන ආයෙත් හැබැනොවන හීනම වෙයි.. කල්පනා කරපල්ලා මචංලා..
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 23 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 46 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 115 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 23 МЛН