2FORTY2 Feat. Devashrie | රන් තරු පායන (Ran Tharu Payana) | Original Song - Keerthi Pasquel |

  Рет қаралды 5,900,282

2FORTY2

2FORTY2

Жыл бұрын

'Ran Tharu Payana' another heart touching song by the one and only Keerthi Pasquel took a new look on this beautiful night when our long-time friend Devashrie said yes to joining us on stage!
Hope you enjoy this gorgeous rendition! Thank you Agastra for organizing this memorable night.
Record Label - M Entertainments
Original Song Credits
Artiste - Keerthi Pasquel
Lyrics - Stanley Pieris
Music - Stanley Pieris
New Music Arrangement:
Music Director - Billy Fernando
Music - 2FORTY2
Featured Vocals - Devashrie de Silva
Musicians:
Drums - Bonjo Fernando
Electric Guitar - Sheahan Devadoss
Bass Guitar - Johan Ranmuthugala
Piano - Sampath Angliya
Electric - Heshan Joseph
Percussion - Lahiru Fernando
Backing Vocals:
Billy Fernando
Audio Production:
Post Audio Edit - Billy Fernando
Post Audio Mix Master - Heshan Joseph
Videography - Xtream Youth
Video Edit - BF Entertainment
Event Produced by - Agastra
#2forty2 #RanTharuPaayana #letthemusicspeak #colombo

Пікірлер: 1 200
@kithuminicooray4430
@kithuminicooray4430 2 ай бұрын
Billy Fernandoගෙයි Devashriගෙයි Wedding එකෙන් පස්සේ මන් මේ බලන්නේ...Happy Wedded Life filled with God's Choicest Blessings Lovely Couple ❤️❤️❤️❤️❤️
@DilankaW
@DilankaW Жыл бұрын
රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ... මගේ හද දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ... මිහිර සොයා ගිය මගේ ජිවය දැන් කදුලැලි හා ලතවන්නේ... සමාවෙයන් සොදුරියේ තවමත් මා අතමයි වරද තියෙන්නේ... කුඩා රුවල බැද තනිව සයුර මද ඈත අතීතය දෙස බැලුවේ... කොහේ සිටන් කොයිබට මා යාවිද මටනම් නෑ වැටහෙන්නේ... රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ... මගේ හද දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ... පලා දෙපලු කළ හදවත දැන් නම් කාට එකතු කළ හැක්කේ... බලාගන්න සෙනෙහස තව ඔබටයි මා හදතුල හැම වේලේ... රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ... මගේ හද දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ... මිහිර සොයා ගිය මගේ ජිවය දැන් කදුලැලි හා ලතවන්නේ... සමාවෙයන් සොදුරියේ තවමත් මා අතමයි වරද තියෙන්නේ...
@kaminijayamanna2947
@kaminijayamanna2947 Жыл бұрын
Thank you for lyrics of this lovely song.
@leslithamel3013
@leslithamel3013 Жыл бұрын
Thanks
@nalin8182
@nalin8182 Жыл бұрын
Thank you very much for Taking trouble to note down the lyrics of this beautiful song ❤️
@nilumim2640
@nilumim2640 Жыл бұрын
Thank you very much for lyrics of this nice song.
@iroshaweerasingha2453
@iroshaweerasingha2453 Жыл бұрын
Thanks a lot Dilanka.
@prasannafernando9857
@prasannafernando9857 Жыл бұрын
ඕයි මේක ඊයේ අහම්බෙන් ඇහුවේ බිලී පිස්සු කෙලින්න එපා ඕයි මේක පට්ට අද ඇහුවා සියපාරක් විතර 😂😂♥️♥️♥️♥️
@Devashrie1
@Devashrie1 Жыл бұрын
It was an absolute joy to collab with 2FORTY2 for this beautiful remake of Mr. Keerthi Pasquel's timeless classic. Thank you for inviting me Billy, and directing this to what it is; it has made all the difference🙏🏽 and a big thank you to all at 2FORTY2 for their amazing musicianship and BFE team for a one of a kind mix. Keep shining! A heartfelt thank you to every single one of you who listened, commented, shared and gave your positive and critical feedback, means a lot. All my love and gratitude🙏🏽💓
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha huttige putha uge amma wesi,shiranthi ekale ganikawa,modle.shirathige puke gatta kadenna minisu puke arala.
@trevinruston8245
@trevinruston8245 Жыл бұрын
Deva Akki♥️ You brought Magic to the show! Good Job Billy Aiya ♥️
@raheedamahamoor5960
@raheedamahamoor5960 Жыл бұрын
Please let me know when we can hear you sing
@yu12769
@yu12769 Жыл бұрын
Akki you made my childhood beautiful 💜️💫
@radambrose7571
@radambrose7571 Жыл бұрын
I love your voice especially when you sang Chandrame with Billy. Just one small criticism - try not to read the lyrics from a mobile or a sheet of music. I still loved it.
@kalindubakinigahawela3159
@kalindubakinigahawela3159 Жыл бұрын
කනට මී පැණි වක්කරනවා වගේ. පට්ට ටෙම්පෝ එකයි වොයිස් එකයි.මේ සින්දුවයි පට්ට විව් එකකුයි බියර් එකයි .❤️❤️❤️
@dilukasthuriarachchi4118
@dilukasthuriarachchi4118 Жыл бұрын
@amilabuddhika433
@amilabuddhika433 Жыл бұрын
මැරෙනන් බොන්න පුලුවන්
@nirukshanfernando5482
@nirukshanfernando5482 Жыл бұрын
ai podi frech fry kali dekak thunakui pork BBQ ekai
@LahiruttSampath
@LahiruttSampath Жыл бұрын
🤗🤗🙃🙃❤️❤️
@rumeshadulanjalee152
@rumeshadulanjalee152 Жыл бұрын
Oh... love it 😍
@deshanvihanga8693
@deshanvihanga8693 Жыл бұрын
ඇත්තටම දේවාශ්‍රී අපේ රටේ ඉන්න female artist ලාගෙන් ගොඩක් underrated .උමාරියා එක්ක කරපු නිදහසේ ඉන්න song එකේ දේවාශ්‍රී sing කරනව මාරම ලස්සනට.එදා තමා ඔයාගෙ talent එක තේරුම් ගත්තේ.මේවගේ හඩවල් වලින් වැඩ ගන්නෙ නැත්නම් අපරාදෙ ඇත්තටම ❤❤❤❤❤
@Team-2FORTY2
@Team-2FORTY2 Жыл бұрын
Oba 100% hari. Idiriyata thawa thawa dewal api ekka balaganna puluwani. Thanks
@ractsr7797
@ractsr7797 Жыл бұрын
One of the most technical , soothing and precise voices in srilanka..Devashri.❤🙏
@tgirsy
@tgirsy Жыл бұрын
Siravata ...patta voice ....sound engineering also superb...
@Devashrie1
@Devashrie1 Жыл бұрын
So grateful 🙏🏽💓
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha huttige putha uge amma wesi,shiranthi ekale ganikawa,modle.shirathige puke gatta kadenna minisu puke arala.
@notebookarcade6243
@notebookarcade6243 Жыл бұрын
Absolutely ❤️
@anuruddhasene5281
@anuruddhasene5281 Жыл бұрын
@@Devashrie1 0oooo0i90o for and Iooooiou090io9i99o09ii 90ooo9ouo9o00999 has four Xi
@nandanawijerathna7743
@nandanawijerathna7743 Жыл бұрын
කවුද මේ සුරංගනාවිය.මට පිස්සු හැදිලා තියෙන්නේ මේ කට හඬට.කොච්චර අැහැව්වත් තව තව අහන්න හිතෙන.එත් මදි.
@nirukshanfernando5482
@nirukshanfernando5482 Жыл бұрын
heee uba mechera kala gal leneda bn hitiye...me deva sri meya kalayak thisse idan sindu kiyanewa
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
❤️
@kasunweerawardane623
@kasunweerawardane623 Жыл бұрын
@@nirukshanfernando5482 😂
@chamchamz98
@chamchamz98 5 ай бұрын
Gen z discovering devashri 😌🤌 පුතේ ඉරාජ් මහත්තයා ඉස්සර මෙයාට කියලා තමා සිංදු කියාගත්තෙ
@buddhikaweeratunga5091
@buddhikaweeratunga5091 Жыл бұрын
අනේ මන්දා දවසට පස් වතාවක් විතර මේක අහනව .වොයිස් නම් මරු දේවශ්‍රී . best of luck
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Game game game returns of the tuch me what the fazak
@akainmathsacademy2064
@akainmathsacademy2064 Жыл бұрын
මේ හඬ ..🍻🍹සත්තයි ..ඔය හඬ ඇබැබැහියක්...දවසට කී පාරක් අහනවද දන්නේ නෑ...මාරම ලස්සනයි .භාවනාවක් වගේ.හදවතින්ම ගැයෙන හදවතේ ගැඹුරුම තැනට වදින ආදරණීය ගායනයක්...
@sandyfernando6391
@sandyfernando6391 Жыл бұрын
අහන් ඉන්න ආස හිතෙනව...හරිම ලස්සනයි ...කනට මිහිරියි
@shashikachamod3817
@shashikachamod3817 Жыл бұрын
Most underrated female singer in SL....you deserve much more Devashri
@Devashrie1
@Devashrie1 Жыл бұрын
You are very kind. Much love🙏🏽💓
@sunethrafernando1915
@sunethrafernando1915 Жыл бұрын
@@Devashrie1 k
@sunethrafernando1915
@sunethrafernando1915 Жыл бұрын
ogko
@sunethrafernando1915
@sunethrafernando1915 Жыл бұрын
sss
@sunethrafernando1915
@sunethrafernando1915 Жыл бұрын
s
@sampathmulkirigala9798
@sampathmulkirigala9798 Жыл бұрын
ජීවිතේ සමහර දේවල් වලට අර්ථකතන දෙන්න බෑ...නංගි ඔයාගෙ හඩත් එහමයි...ඔයාට ගොඩාක් ස්‍තූතියි අපිට මෙහෙම රසාස්වාදයක් ලබා දුන්නාට...🙏🙏🙏🙏🌹
@akilashanaka9075
@akilashanaka9075 Жыл бұрын
Mm guli ytytube
@chathuri6
@chathuri6 Жыл бұрын
​@@akilashanaka9075 like 😊😊😊😊😊
@jayampathiliyanagama5526
@jayampathiliyanagama5526 6 ай бұрын
100% agreed with this comment. God bless her and 242
@kanishkaherath2850
@kanishkaherath2850 2 ай бұрын
සිරාවටම සහෝ
@PartyMusic723
@PartyMusic723 Жыл бұрын
ලස්සනට ඒක වෙනස් කරළ තියෙනවා නියම ටෙම්පො එකකට වගේම සුපිරි කටහඬත් ලස්සන රුවත් එක්ක ආදරම ආදර සිංදුවක් බවට පත්කරළ තියෙනවා.
@namalrakawa9146
@namalrakawa9146 Жыл бұрын
මම අහපු ලස්සනම කටහඩක් ..මෙ සින්දුව ලස්සනටම කියන්නෙ ඔයා.... ❤❤❤❤
@rukshanmadushanka7300
@rukshanmadushanka7300 Жыл бұрын
කුඩා රුවල බැද තනිව සයුර මද ඈත අතීතය දෙස බැලුවේ... කොහේ සිටන් කොයිබට මා යාවිද මටනම් නෑ වැටහෙන්නේ...
@nilaweidi9307
@nilaweidi9307 Жыл бұрын
සිංහල වචන ෙමි තරමි ලස්සන බව ඔබ ෙමි මිහිරි හඩින් කියා ෙද්ය❤️🥰❤️😘😘😘😘😘😘
@tharangagayani3101
@tharangagayani3101 Жыл бұрын
එක ඇත්ත
@ranjithperera736
@ranjithperera736 9 ай бұрын
ඇත්තම තමයි
@gayanganaravishanki2314
@gayanganaravishanki2314 Жыл бұрын
රන් තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ... මගෙ හඳ දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ... මිහිර සොයාගිය මගෙ ජීවය දැන් කඳුලැලි හා ලතවන්නේ... සමාවෙයන් සොඳුරේ තවමත් මා අතමයි වරද තියෙන්නේ... පුරා රුවල බැද තනිව සයුර මැද ඈත අතීතය දෙස බැලුවේ... කොහේ සිටන් කොයිබට මා යාවිද මට නම් නෑ වැටහෙන්නේ... රන් තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ... මගෙ හද දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ... පලා දෙපලු කර හදවත දැන් නම් කාට එකතු කල හැක්කේ... බලාගන්න සෙනෙහස තව ඔබටයි මා හඳ තුල හැම වේලේ... රන් තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ... මගෙ හඳ දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ... මිහිර සොයාගිය මගෙ ජීවය දැන් කඳුලැලි හා ලතවන්නේ... සමාවෙයන් සොඳුරේ තවමත් මා අතමයි වරද තියෙන්නේ... සමාවෙයන් සොඳුරේ තවමත් මා අතමයි වරද තියෙන්නේ... සමාවෙයන් සොඳුරේ තවමත් මා අතමයි වරද තියෙන්නේ...
@dilsdil7949
@dilsdil7949 8 ай бұрын
Her smile, her voice, her simple look ,,, altogether give us chill
@sameeraperera8962
@sameeraperera8962 Жыл бұрын
Omg 🥹 This is Classic 🖤🤍 and Devashrie’s voice 😍
@buddhimasandaruwan6995
@buddhimasandaruwan6995 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්න නැ දෙයියනේ❤️❤🖤 පට්ට voice music feeling superb love this so much ❤❤️❤️🖤🖤🖤🧡💙
@rumeshfernando6264
@rumeshfernando6264 Жыл бұрын
මුල් ගායනයට❤❤ ,,,
@the_silentdude
@the_silentdude Ай бұрын
අවුරුදු 24 ක මිත්‍රත්වයක්... 8 වතාවක් කැමැත්ත අහලා ප්‍රතික්ෂේප වෙලා මිත්‍රත්වය නොකැඩී ඒ අස්සේ ආදරය දැකලා සැහෙන්න අමුතු කතාවක් අස්සේ අද බිලී සහ දෙව්ශ්‍රී අතිනත අරන්... ඔව්, මිත්‍රවරුනි...මිත්‍රත්වය හරිහැට් හඳුනාගත්...ආදරය එ තුළ දැකපු ආදරණීය කතාවක ආරම්භය එයයි... ❤
@edirimuniranga3546
@edirimuniranga3546 Жыл бұрын
මේ සිංදුව ඇහුවේ සම්පූර්ණයෙන් ම ඔයාගෙන්...ඇත්තටම ලස්සනයි මියුසික් ගැන වචන නෑ කියන්න එච්චර ලස්සනයි
@isharikarunajeewa9670
@isharikarunajeewa9670 Жыл бұрын
Devashrie has an amazing voice very soothing. She definitely deserves more 😍❤
@thilinaniroshana2019
@thilinaniroshana2019 Жыл бұрын
මෙච්චර කාලෙකට මේ සිංදුව අහපු ලස්සනම විදිහ තමා මේ
@Smile19857
@Smile19857 Жыл бұрын
most beautiful angelic voice ..voice එක බාවනාවක් ❤
@chamikahettiarachchi5046
@chamikahettiarachchi5046 Жыл бұрын
She is world class. Beautiful voice. ❤ ❤
@udayakumudugodage3937
@udayakumudugodage3937 Жыл бұрын
මාරම මාර ලස්සනයි. අහම්බෙන් දැක්කෙ u tube එකෙන්.
@dasunthennakoon1563
@dasunthennakoon1563 Жыл бұрын
is this a voice or liquid Gold......................
@ImNuwan
@ImNuwan Жыл бұрын
Some songs are like diamonds... But with a little bit of remake... It's can turn in to a masterpiece... 2 forty 2 keep up the good work... Cheers
@samanthisamanthi8710
@samanthisamanthi8710 Жыл бұрын
Pattama lassanai voice eka....supiri
@canadarailtracks9274
@canadarailtracks9274 Жыл бұрын
මේක නම් මාරම ලස්සනයි, කියල වැඩක් නෑ 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
ඇත්තටම මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ♥️♥️♥️
@Devashrie1
@Devashrie1 Жыл бұрын
🙏🏽💓
@lasantharodrigo5752
@lasantharodrigo5752 Жыл бұрын
I've heard millions of songs but never heard an Angel singing , until I heard Devashri. How wonderful Heaven must be with this type of entertainment around the clock.
@tyronhermon3161
@tyronhermon3161 Жыл бұрын
Sri Lankan Singers and musicians are the best in the world. You ask me why?. Because every song is a storey and gently delivered by a GENTLE PEOPLE. That's until you provoke them unnecessarily!!!. GOD BLESS ALL SRILANKAN PEOPLE.
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Kohe kothznana monawa thibbath mn ewa mage karaganne nimeshzyzkin , one second focuse all me
@kanishkaherath2850
@kanishkaherath2850 8 ай бұрын
මේ voice එකයි සින්දුවයි දෙකම භාවනාවක් වගේ
@ronperera7221
@ronperera7221 8 ай бұрын
The most Angelic voice I have in the country in my 80 years.God must have taken extra care in creating you with that voice.You have got the correct name Deva shree, (grace of God)
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
ලග ගෙදරක දාල තියෙනව ඇහිලා අහන්න ආවේ. ඇත්තටම ලස්සන voice එකක් 🥺💖
@eigochat
@eigochat Жыл бұрын
Double stunned with the arrangements and the voice !!! Keep up SriLankans
@chuleedeera5998
@chuleedeera5998 9 күн бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සනම ලස්සන සින්දුවක්.......
@harshilakmal3707
@harshilakmal3707 Жыл бұрын
මේක නම් බාවනාවක් වගෙ ❤️❤️❤️❤️
@Akila9819
@Akila9819 Жыл бұрын
පිස්සුම voice එකක් sister❤️😍
@Devashrie1
@Devashrie1 Жыл бұрын
So grateful🙏🏽💓
@harryweejay7193
@harryweejay7193 2 ай бұрын
no arguments!!! One of the best (if not the best) female voice/vocalist ever heard in Sri Lanka.. such a pleasant tone!!!!!!
@uditha4865
@uditha4865 Жыл бұрын
Have you ever seen an angel singing a song? This is it...
@dilshanfdo278
@dilshanfdo278 Жыл бұрын
Agree !!
@mithunidesilva8581
@mithunidesilva8581 Жыл бұрын
කලක පටන් අධිමාත්‍රාවෙන් රසවිඳිමින් සිටිමි ❤
@hamidamuheeth4555
@hamidamuheeth4555 Жыл бұрын
Me to
@kanishkaherath2850
@kanishkaherath2850 2 ай бұрын
කුඩා රුවල බැඳ තනිව සයුර මැද ඈත අතීතය දෙස බැලුවේ....... කොහේ සිටන් කොයිබට මා යාවිද නැත මට නම් නෑ වැටහෙන්නේ...... කැලණි සරසවියේදී මට මුණගැසුණු මගේ කුළුඳුල් ප්‍රේමය ජය අරන් විවාහ වෙලා අද පියෙක් වෙන, විරහ රසය කිසිදා නොවින්ද මටත් මේ විරහ ගීතය මගේ හදේ සියුම් තැන් කොනිත්තනවා. එදිනෙදා රැකියාවේ ප්‍රශ්න අමතක කරලා හීනීයට අඩියක් ගහපු හැමදාම ඔයාගේම නොවුන මේ සින්දුව ඔයාගේම වගේ දකිමින් මම දෙතුන් පාරක් අහනවා.... ඇත්තටම මේ කටහඬ නම් නංගො භාවනාවක් වගේ...... මේ ගීතයේ කියනවා වගේ..... මේ ගීතය මට මෙච්චර සමීප ඇයි කියලා "මට නම් නෑ වැටහෙන්නේ" වෙලාවකට හිතෙනවා මේක අහල මම අහක යන වේදනාවක් බලෙන් ඇගේ දාගන්නවා කියලා ....... ඒත් මට කවදාවත් නොලැබුණු ඒ වේදනාවට මම හරි ආදරෙයි ....❤❤❤....
@rozettefernando9122
@rozettefernando9122 Жыл бұрын
Hands down best female vocalist in Sri Lanka ❤❤ Devashrie #MyFav
@Devashrie1
@Devashrie1 Жыл бұрын
You are too kind much love always 🥺🙏🏽💓
@hashanmadusanka1020
@hashanmadusanka1020 Жыл бұрын
2Forty2 + Devashrie❤️😍😍
@dilrukshieguneratne5957
@dilrukshieguneratne5957 Жыл бұрын
Lovely voice n beautiful singing Devashrie!!! ඒ ලස්සන හඬ ඔයාට විතරක් ම පොදු එකක්. මම ඔයාටත් ඒ හඬටත් හරිම ආදරෙයි!
@ThejanMendis
@ThejanMendis Жыл бұрын
Or God ..................................................... Best Wishers Devasri , from Australia.
@chamodisuraweera6579
@chamodisuraweera6579 Жыл бұрын
My gosh I listened to this so many times.. what a voice😍❤️I’m a freelance vocalist and I got the interest to try out to sing this song only after listening to this version 😍 amazing work Billy 👌🏻 and a brilliant voice devashri👌🏻😍❤️
@gunasep
@gunasep Жыл бұрын
What a voice. Please let her sing more songs for us to appreciate.
@judejayasinghe6929
@judejayasinghe6929 Жыл бұрын
Amazing voice and lovely blending God bless you devashri and 2 42 band♥️♥️♥️🙏🙏🙏
@Team-2FORTY2
@Team-2FORTY2 Жыл бұрын
Thank you
@TubeAN2008
@TubeAN2008 Жыл бұрын
One of The sweetest voices I heard in SL. Devashri ,, it was a superb job .and I would like to give my best regards to the post mixing Engineer who has done a great and fantastic job here.
@shaamweerasooriya3362
@shaamweerasooriya3362 Жыл бұрын
Most talented… Devashrie… she deserves more in the music industry… Thank you Billy for bringing her for the stage…
@rohanrajapakse4915
@rohanrajapakse4915 Жыл бұрын
Where is this angel comes from. One of the most talented female vocalists from Sri Lanka Devashrie we are with you and look forward for similar hits from your lovely voice
@potsplants3101
@potsplants3101 11 ай бұрын
මොනවා කියන්නද ?? පහුවෙලා අහන්න ලැබුනේ !! මාරයි බිලී සහ බෑන්ඩ් එකට ඒ ලයාන්විත කටහඬට !! ජයවේවා !!
@rangagoonasekera1647
@rangagoonasekera1647 Жыл бұрын
Devashrie you hit it out of the park...every time I listen to this song you carry me to a different world with your magnetic voice...
@sangeethwijesuriya5121
@sangeethwijesuriya5121 Жыл бұрын
Wowwww ! Such a beautiful voice as well as the greatest feeling music work.aadarei aseemithawa ❤️❤️❤️🙏🙏🙏🙏
@pasanbimsara2411
@pasanbimsara2411 Жыл бұрын
One of the most underrated singers in the industry, she deserves more 🥹🫶💕
@Team-2FORTY2
@Team-2FORTY2 Жыл бұрын
Agreed 100%
@kbhareti8752
@kbhareti8752 Жыл бұрын
හරිම ලස්සනයි. අහගන ඉන්න පුළුවන් පැය ගානක්. කටහඬ වාදනය එක්ක පුදුම විදියට සංකලනය වෙලා යනව. මම මේ ඉස්සෙල්ලම ඔයාගෙ සින්දුවක් ඇහුවමයි. හරිම සුමිහිරියි peaceful
@fraserf454
@fraserf454 Жыл бұрын
Most certainly the best female vocalist in my view. Sadly don’t see much of her on socials. Cheers D.
@Devashrie1
@Devashrie1 Жыл бұрын
You are very kind🙏🏽💓
@athulahemantha149
@athulahemantha149 5 ай бұрын
🥰🥰🥰​@@Devashrie1
@sheikaann7830
@sheikaann7830 3 ай бұрын
Congratulations to Billy and Devashri as you enter into marriage today. May you grow old together making beautiful memories in life
@rakithajay6919
@rakithajay6919 9 ай бұрын
MY GOD! The sound stage is amazing. Such beautiful immersive music. Heavenly !!!!
@thisaritennakoon3190
@thisaritennakoon3190 Жыл бұрын
Devashree, so beautiful and I am not surprised as I know your singing talent. May God bless you more and more 🙏 ❤️
@Devashrie1
@Devashrie1 Жыл бұрын
So grateful 🙏🏽💓
@ahmedhilmy539
@ahmedhilmy539 Жыл бұрын
What a voice,amazing,let god the Almighty protect her voice and give her long life,wealth and HAPPINESS.
@colombopilot
@colombopilot Жыл бұрын
Incredible voice, Always love the facial expressions of all the band members, what ever song they sing. keep it up 2forty2....
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 9 ай бұрын
එ ගෑනුලමයගෙ කටහඩ බාවනාවක් වගෙ...❤❤❤❤
@donpathirana7804
@donpathirana7804 Жыл бұрын
Absolutely its was crazy !🙏🇱🇰👏🤝👍🇬🇧 Most best and beauty video, well done everyone 👏👏👏👍🇬🇧🇱🇰
@dr.lochanafernando8615
@dr.lochanafernando8615 9 ай бұрын
ඇය නම් "දේව-ශ්‍රී” ම තමයි.
@isharawithanaarachchi6155
@isharawithanaarachchi6155 Жыл бұрын
දවසට දහ සැරයකට වඩා අහනවා මාර ලස්සනයි
@janakakeerthibandara
@janakakeerthibandara Жыл бұрын
💙💙💙🌹ඒක නම් දැනෙන්න දුන්නා...
@KAE_W
@KAE_W Жыл бұрын
මේක පිස්සුවක්..Wow..!! Devashrie❤️
@fletcherphilip8519
@fletcherphilip8519 Жыл бұрын
What... a rendition. Masterpiece to the core of the soul. Simply, brilliant my dear. God bless that voice of yours.
@kumudubandarage
@kumudubandarage Жыл бұрын
That's a heavenly voice!
@suneth647
@suneth647 Жыл бұрын
What a voice and combined to Billy's musical journey !!! Wow !!! 👌🏼👍🏼
@Devashrie1
@Devashrie1 Жыл бұрын
Suneth much love and thanks🙏🏽💓
@DevikaDhimuthu
@DevikaDhimuthu 6 ай бұрын
Looking forward to hear more and more beautiful sinhala songs from your sweet voice🌷🙏♥️
@pavijinadasa3383
@pavijinadasa3383 Жыл бұрын
Waww the best cover version i ever heard for this beautiful song ❤❤❤❤Devashri's soulful voice adds heavenly touch to the song🌟🌟🌟🌟💐
@roshanaharrison6002
@roshanaharrison6002 Жыл бұрын
I can just keep listening to her singing this beautiful song, over and over again thanks 💕
@wheretotravelholiday
@wheretotravelholiday Жыл бұрын
ඔගේ ගායනය භාවානාවක් වගේ දේවශ්‍රී❤
@Lifewelive7
@Lifewelive7 Жыл бұрын
You are so unique ..so simple and your voice is amazing .all the best .
@dhanukadilshan9828
@dhanukadilshan9828 Жыл бұрын
Billy its amazing 😍😍 with 2forty2.. devashrie woooahh ❤
@Devashrie1
@Devashrie1 Жыл бұрын
🙏🏽💓
@rohanrajapakse4915
@rohanrajapakse4915 Жыл бұрын
Deashrie Where were you all this time? Excellent presentation and I hope you will do more of this type of presentation for us to enjoy life
@thilakdesilva1307
@thilakdesilva1307 Жыл бұрын
She sang the song beautifully.she hails from reputed family of Moratuwa and having so many talents.What a melodies voice.
@Asheetheboy202
@Asheetheboy202 Жыл бұрын
A beer and sigrat on my hand ...forgot every problems ...a fan in japan love you 242❤️👌
@gayathrijayasanka8096
@gayathrijayasanka8096 Жыл бұрын
Wow.. just amazing!!! I can't stop listening this again and again...what a heavenly voice...
@lalanava1
@lalanava1 Жыл бұрын
Very beautiful song. Superb voice 💗👏
@sumukhimahawaduge
@sumukhimahawaduge Жыл бұрын
Wooooow Dewashri akki after a long time ❤❤❤❤😘😘😘😘 and nice...singing. Soothes our minds and hearts..😘❤👍🏼
@dilanrajinda481
@dilanrajinda481 Жыл бұрын
Bawanawak ..සුපිරි සිත සනසලන ඔබෙ හඩට ජෙසු පිහිටි ..තෙරුවන් සරණයි ...🙏
@anushkadesilva1036
@anushkadesilva1036 Жыл бұрын
Absolutely beautiful. 2 of my favourite vocalists.... Kudos to the entire band!
@nsbaddage6297
@nsbaddage6297 Жыл бұрын
භාවනාවක් වගේ ඒකනම්♥️🥺
@anurakumara14
@anurakumara14 Жыл бұрын
Brilliant arrangements 242 brothers, I'm so addicted to this song. Thanks to original singer Mr keerthi Pasquel as well. God bless u all
@danushkaroshan3259
@danushkaroshan3259 Жыл бұрын
nice female voice ❤.billy ,much love supperb harmony 🥰
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
රන් තරු පායන අහස බලාගන ඇයි ඔබ තව හිනහෙන්නේ ... මගේ හද දිනු ආදරය සොරාගෙන වෙනකෙකු නොවැ අද ඉන්නේ.. 😍❤️ beautiful voice 💜️❤️💜️
@manjulachandraratne2389
@manjulachandraratne2389 Жыл бұрын
Impressive
@manjulachandraratne2389
@manjulachandraratne2389 Жыл бұрын
So melodious keerthi... Superb blend of lyrics music, and voice. Excellent performance by the music group... Dynamics, expression, articulation, and great performance. Very soothing tone... Makes u live in the song for a while. Great kreerthi. Congratulations to all of u.. Enjoyed so so much... Can listen again and again.Thanks for giving this song to us..... ❤❤❤👍👍👍👏👏👏🌹🌹🌹
@ireshafernando224
@ireshafernando224 Жыл бұрын
Such a collaboration... Tune, voice, no words to express... Much love to all who took part in this masterpiece😍
@chamathkamudannayaka4260
@chamathkamudannayaka4260 Жыл бұрын
හරිම ලස්සනයි.භාවනාවක් වගේ😘♥️♥️♥️
@deepalsirisena1803
@deepalsirisena1803 Жыл бұрын
This is a beautiful cover. I've watched this clip and listened to this song many times. Devasri's voice , pitch is spot-on and soothing! Perfect mix of music by the band as well. Thank you!
@pavithrahidellearachchi1053
@pavithrahidellearachchi1053 Жыл бұрын
Wow. Amazing voice Devashrie😍.
@elrickagibson
@elrickagibson Жыл бұрын
Lovely Devashrie ❤ Beautiful Vocals
@vasanthakottage2357
@vasanthakottage2357 8 ай бұрын
What a voice and commitment you come to SL from England and singing for us. great appearance. keep going. Hi5 from Australia.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 97 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 86 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 9 МЛН
Atha Ran Wiman | ඈත රන් විමන් | MANGO COVER
4:48
MANGO Music
Рет қаралды 1,3 МЛН
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 28 МЛН
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 172 М.
Jaloliddin Ahmadaliyev - Erta indin (Official Music Video)
4:32
NevoMusic
Рет қаралды 1,9 МЛН
Aq Koilek
2:51
Algyt - Topic
Рет қаралды 133 М.
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 11 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 1,1 МЛН