No video

Kanchana Anuradhi | Karakaara Bandinnata (කරකාර බඳින්නට ) | Cover

  Рет қаралды 16,667,855

NAADA

NAADA

Күн бұрын

#KarakaaraBandinnata #KanchanaAnuradhi #Naada
A tribute to late Mr. Upali Kannangara from NAADA
Stream/Download
☑️ "කරකාර බඳින්නට" - naada.ffm.to/4...
☑️ "ගිනියම් වර්ෂා" - ffm.to/p7r7gnm
☑️ "දියවන්නා කුමාරියේ" - ffm.to/y9ynyn1
Cover Vocals : Kanchana Anuradhi
Original Singer: Upali Kannangara
Lyrics: Upali Kannangara
Music : Upali Kannangara
New Music Arrangement : NAADA
Drums Malith Welagedara
Percussions Isuru Perera
Base Ernie Francis
Guitar Prakash Ranasinghe
Nayana Karunanayaka
Flute Supun Peiris
Keys Sanjay Pandithage
Video Director - Nalaka Dayanath
Mixing & Mastering - Amila Rasanga
NAADA | නාද 👇
KZbin - / naadamusic​
Facebook - / ​
Instagram - / naada_music​
All Credits Goes to Original Artist.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුට හිමි වේ.
Event Organized by Illumination Events
NAADA | නාද

Пікірлер: 2 800
@H2Entertainment_pvt_Ltd
@H2Entertainment_pvt_Ltd 2 жыл бұрын
වොයිස් නම් වෝයිස් .. සුපිරිම ටොන් එක... ලයිව් කිව්වත් එකයි රෙකෝර්ඩින් එකයි හොයන්න බැරි ගානයි. එහෙම දක්ෂයෝ ඉන්නේ ටිකයි.. බුදු සරණයි නංගියේ
@deshanachintha1444
@deshanachintha1444 2 жыл бұрын
සිරාවට යලුවා ❤️👊
@chethanalewiz9086
@chethanalewiz9086 2 жыл бұрын
P
@suddaofficial5013
@suddaofficial5013 2 жыл бұрын
Aniwa bokkah😁😀
@LakshanLekamge
@LakshanLekamge 2 жыл бұрын
එකගයි..හැබැයි ස්වර්ණවාහිනි එකේ Live එකක් නෙමෙයි ගියේ.
@s2jzx
@s2jzx 2 жыл бұрын
​@@LakshanLekamge ඕව්නෙ ඒකෙ ගියෙ මේකම ද කොහෙද, ඊට පස්සෙ මේක රිලිීස් කරේ.. හොඳ ප්‍රොමොටින් එකක් හැබැයි ඒකෙ තමා හොඳටම නටන්නෙ
@MyUdd
@MyUdd 2 жыл бұрын
උපාලි කන්නන්ගර නාමය ඉතිරි කර මෙතුමා.. 2018 දී, අප සිරිලකට අහිමි වුනා.. මෙතුමා දක්ෂ ගායකයෙකු,වාදකයෙකු මෙන්ම ගී පද රචකයෙක්.. etc.. මෙතුමන්ගෙ ගීත ගොන්නක් සදා අමරණීය ලෙසින් තවත් කල් වැජඹෙනු නොඅනුමානයි.. සදාදරණීය ගායකයාණෙනි!!
@sawindisupunya7752
@sawindisupunya7752 Жыл бұрын
රචනය, සංගීතය වගේම ගායනයත් උපාලි කන්නන්ගර මහත්තයාගේ. මේ ගීතය එතුමාගේ හඩින්ම විතරයි ලස්සන. මමනම් මෙම ශ්‍රේෂ්ට නිර්මාණ විකුර්ති කරනවට කැමති නැහැ.
@sandyakumari6451
@sandyakumari6451 Жыл бұрын
Gj
@minisky229
@minisky229 Жыл бұрын
@@sawindisupunya7752 තෝ කාපිය ඒක , මිනිහ මැරිල
@sriyanmaduranga2592
@sriyanmaduranga2592 Жыл бұрын
@@sawindisupunya7752 adze iso. So. Look
@janakapradeep-vq3vi
@janakapradeep-vq3vi Жыл бұрын
​@@sriyanmaduranga2592tygfxhjnbh for
@buddhimigara5636
@buddhimigara5636 2 жыл бұрын
මං පිස්සු වැටිලා ඉන්නෙ කංචිගෙ වොයිස් එකටද, කොන්ඩෙටද කියලා තාම හරියට හිතාගන්න බැරුව ඉන්න අහිංසක මම 😐😐 I love it ❤️
@DinuCreators
@DinuCreators 2 жыл бұрын
මම නම් දෙකටම 🙈🙈🙈❤❤
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
මමත් 😜
@supunisara2621
@supunisara2621 2 жыл бұрын
mamanam eyage as walata pissu hadhila.maarama alssanai ah.
@lakruwanamunugama4057
@lakruwanamunugama4057 2 жыл бұрын
Matth❤️
@r.m.i3200
@r.m.i3200 2 жыл бұрын
Kondanam dakala thiyenwa me wage mamanam voice ekata
@surangadilhani1455
@surangadilhani1455 Жыл бұрын
මෑත කාලයේ ආපු,ජනාදරයට පත් වුන අය අතරේ හරියටම තිතට Sing කරන දක්ෂ ගායිකාවක් තමා කාංචනා.. කියන්න වචන නෑ... සිංදුව සුපිරි,ඉදිරිපත් කිරීමත් සුපිරි... ඔබට ජය..!!! හදවතින්ම පතමි!!!🙏🏼
@pabasarajayathilaka2431
@pabasarajayathilaka2431 Жыл бұрын
A
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 Жыл бұрын
😄😃😀😄😃😀🙏🏻🙏🏻🙏🏻❤❤❤🌷🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤🌷🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻😃😀😃😀
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 Жыл бұрын
😀🙏🏻🙏🏻🙏🏻🙏🏻😀😀😀😀😀🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤🌷🌹🌹🙏🏻🙏🏻🙏🏻😀😀😃😃🌷🌹🙏🏻😃😀🌷🌹🙏🏻😀❤🌷🌹🙏🏻😀😃😀🌷🌹🙏🏻😃😃🌷🌹🙏🏻😃😀🌷🌹🙏🏻😃😀❤🌷🌹🙏🏻😃😀RoHihi kumar SIRLANK
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 Жыл бұрын
RoHihi kumar SIRLANK 😄😃😀🙏🏻🌹🌷❤🌷🌹🙏🏻🙏🏻❤🌷🌹🙏🏻💖💝💘💟💕💞💓💗💋👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍👍👍👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💪🏿💪🏿💪🏿🤳🤳🤳🤳
@isharamadusanka7634
@isharamadusanka7634 Жыл бұрын
On H l
@sarangaamarasinghe7203
@sarangaamarasinghe7203 Жыл бұрын
ලස්සනට ගායනා කරනවා, සිංදුවෙ මුල් ගායන ශිල්පියා, උපාලි කන්නංගර මහතාගෙ ගීතයට අලුත් මුහුණුවරක් එකතු කරලා තියනවා.....
@nisalayashodhya2098
@nisalayashodhya2098 2 жыл бұрын
"උපාල කන්නංගර " another underrated brilliant artist in sri lanka
@raviravindra889
@raviravindra889 2 жыл бұрын
Think of him when hear this song...lovely singer he was
@sithum123
@sithum123 2 жыл бұрын
👍
@chamikarajayakody8766
@chamikarajayakody8766 2 жыл бұрын
@@sithum123 indeed.
@dulangak641
@dulangak641 2 жыл бұрын
Sira machan. All of his songs have unique beauty.
@maridemel6208
@maridemel6208 2 жыл бұрын
Kanchana beautiful ❤️ bt you must mention the original singer on top.good if you can do that
@manovithus7553
@manovithus7553 2 жыл бұрын
I’m Tamil i don’t understand sinhala language but this song & voice music touching the heart ❤️😇love my country 🇱🇰🤝
@user-bk1od3ee4j
@user-bk1od3ee4j 2 жыл бұрын
❤️😊
@ayeshasiriwardana79
@ayeshasiriwardana79 2 жыл бұрын
🔥❤🧡💛💜
@diyatha2253
@diyatha2253 2 жыл бұрын
@@Nipuna_Tee aneepalayan bn ubata drmala beri eka gena uba duk weyan..
@samdmharsha5493
@samdmharsha5493 2 жыл бұрын
@@Nipuna_Tee ubala wage sakkili thama innawa.. ubala thamai me ratata lokuma prasne.
@bowwowwow990
@bowwowwow990 2 жыл бұрын
​@@Nipuna_Tee hello bro. modakamata beheth na math Tamil, mata Sinhala puluwan Sinhala area ekaka inna Nisa, godk Tamil aya inne Tamil area Wala eyala Sinhala Dnne nethe ekai mokda eyala Sinhala ayawa asraya karanawa adui, oyawa get aya Nisa thama rata kela une. den sepada😂😂😂 sinahala தெரியுமா😂😂😂 MODAYA
@lifeasthought1323
@lifeasthought1323 2 жыл бұрын
நல்ல பாட்டு இந்த சகோதரி குரல் வேற லெவல்ல இருக்கு 😍😍♥️♥️👌👌👌i love sinhala songs 💕💕
@darshanediriweera4056
@darshanediriweera4056 9 ай бұрын
Dear, Please write the lyrics of this song in Tamil, so we can share with people who reads Tamil language. Lyrics in English is shown below. Thanks Karakaara bandinnata kale honda baha dunnothin arla sithin // Mana lola ruwaththiya kola novi mage muna balan kiyan Mage punchi pale siri devi vela numba kamathida inna kiyan Nadayo balannata joduwela api bakki karaththen yan On Ratnapuren mage manikata ona hama dema genath dennam pana thiyana thurawata hama sapa dennimi saththay diwrami mam ane saththay diwrami mam Karakaara bandinnata kale honda muthu mala potak oya gela paladannata heena baluwe mang manamali karan numba kandan yannata perum piruwe mang uda poyata issara kuduwe innata nakathak balamuda dang api nakathak balamuda dang
@user-wk6wr7jd7f
@user-wk6wr7jd7f 27 күн бұрын
දැහැනකට සමවැදිලා වගේ අහන් ඉන්න පුලුවන් අරුත්බර ගීයක්.සුහ පැතුම් පුතාට.
@gunasirithennakoon6424
@gunasirithennakoon6424 2 жыл бұрын
අනූ ඔයාගෙ සිංදු ව හරිම ලස්සනයි නංගී Thanks 🙏
@chamindarupasinghe2382
@chamindarupasinghe2382 5 ай бұрын
සිරාා
@ryan_gt4721
@ryan_gt4721 2 жыл бұрын
අවවාදයයි: අධික ලෙස ඇබ්බැහිවෙන සුලුයි ❤️ 🔥 🔥 🔥
@mathaka4084
@mathaka4084 2 жыл бұрын
atthak
@isharaudayanga7832
@isharaudayanga7832 2 жыл бұрын
Ow 😊😊😘😘
@skb7086
@skb7086 2 жыл бұрын
අනිවා broi 😍😊
@maheshsadaruvan401
@maheshsadaruvan401 2 жыл бұрын
Ou.mama th.
@madushani787
@madushani787 2 жыл бұрын
ඔව් එක නම් ඇත්ත 😜✌
@slphotoLK
@slphotoLK 2 жыл бұрын
කරකාර බඳින්නට
@lasanthigunawardhana620
@lasanthigunawardhana620 2 жыл бұрын
Nalinda aiyya🤩
@devindubro1866
@devindubro1866 2 жыл бұрын
bosa
@Kavindu_Rasanjana
@Kavindu_Rasanjana 2 жыл бұрын
ආසයිද? 😅
@viosmusicchannelsonicmusic9062
@viosmusicchannelsonicmusic9062 2 жыл бұрын
ආව් ආව් නලින්ද ඉන්දික අයියා💘.හිත ගියා නේද..🙂💘💘💘💘🦋
@kavindu5484
@kavindu5484 2 жыл бұрын
@@Kavindu_Rasanjana 😂🐔
@KkkKkk-ys9mg
@KkkKkk-ys9mg 2 жыл бұрын
ඒ සිංදුව අමුතුම ලස්සනක් සුබ ප්‍රර්ථනා කරනවා ඉදිරියට යන්නට තෙරුවන් සරණයි දලදා සමිදු පිහිටයි 😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 2 жыл бұрын
ගීතය ගායනය ඇත්තටම ලස්සනයි ❤🌹ඇයත් හරිම සිරියාවන්තයි .සුබ පැතුම් ❤🌻
@harshtony5956
@harshtony5956 2 жыл бұрын
I'm tamil.. I love her voice.. mesmerise
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
My ears Listening to the music.. My lips singing along the song.. My eyes seeing comments.. My heads scrolling down.. My legs moving in perfect sync with the song.. Yes I am addict with this Song... 🥺🖤🔥
@kokilaweerasiri7594
@kokilaweerasiri7594 2 жыл бұрын
Obviously
@hemalipeiris2688
@hemalipeiris2688 2 жыл бұрын
So true 🙂
@densil4305
@densil4305 2 жыл бұрын
WOW Seriously 😃😃
@dilanvideoful
@dilanvideoful 2 жыл бұрын
Hats off 🙏🙏
@erandathijayathilaka6196
@erandathijayathilaka6196 2 жыл бұрын
හරියට කිව්වා
@gottumukkuladeepak8399
@gottumukkuladeepak8399 2 жыл бұрын
Iam an Indian . I didn't understand this language but I listen daily .
@udboys3935
@udboys3935 2 жыл бұрын
Very addictive
@sanjaybawantha4974
@sanjaybawantha4974 2 жыл бұрын
Sinhala language
@osharalakminiranaweera3324
@osharalakminiranaweera3324 2 жыл бұрын
Thank bro
@thilinidesilva6260
@thilinidesilva6260 2 жыл бұрын
It's sinhala language 😊
@nishanthadesilva3529
@nishanthadesilva3529 2 жыл бұрын
Sinhala language from Sri Lanka 🇱🇰
@kanthikanthi3129
@kanthikanthi3129 2 жыл бұрын
අහපු පළවෙනි දවසේම හිතට වැදුනා.. voice එකට ජය වේවා...😇👍🥰
@senurisenuri4332
@senurisenuri4332 2 жыл бұрын
මටත් දන්න
@senurisenuri4332
@senurisenuri4332 2 жыл бұрын
ලය්ක් හඩෙ
@asankapradeep8143
@asankapradeep8143 2 жыл бұрын
අනිවාරෙන්ම 🤟✨️❤️
@nadeekaswarnamali5655
@nadeekaswarnamali5655 2 жыл бұрын
❤️ අනිව හොදේ ❤️
@nadeekasamanmali4529
@nadeekasamanmali4529 2 жыл бұрын
@@senurisenuri4332 ¤¡¡◇
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 Жыл бұрын
සුදු මැනික ඔයත් ශසිකා නිසන්සලා වගේම නිහතමානි සංවර ගායිකාවක් ඔයා ලස්සනයි උපාලි කන්නන්ගර ගේ සිංදුව ඔයා පේමස්කරා ජයවේවා දුවේ
@ruwanpatirage0846
@ruwanpatirage0846 2 ай бұрын
ලස්සනයි 🎉🎉🎉🎉යාලුවා😍😍😍😍👍👍🥰🥰🌺🌺🌺🌷
@AriyadasaWaduvidanage
@AriyadasaWaduvidanage 6 сағат бұрын
😮සංගීතය...තනුව...භාවමය හඩ.මෙම ගීතයට නැවුම් බවක් ගෙනේ..සරසවි අත්දැකීම් නොමැති අයෙකුට වුවත්...ඒ මිහිර සංනිවේදනය කරවයි...
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
මේ සිංදුව දැක්කොත් කොතන හරි අනිවාර්යයෙන් අහලා තමයි යන්නේ ඒ තරම් ආසයි මාර ලස්සනයි ❤️
@HiroonCreations
@HiroonCreations 2 жыл бұрын
Karakaara Bandinnata (කරකාර බඳින්නට ) Karaoke Track නොමිලේ සම්පූර්ණ අනුවාදනය නරඹන්න kzbin.info/www/bejne/oJC2YnuLaNOZqKs
@Dilni_TH
@Dilni_TH 2 жыл бұрын
මේක අහපු වෙලාවේ ඉදලා හැමතිස්සෙම මේකමයි කියවෙන්නේ...🥲❤ කාංචි කියන්නෙ තනිකරම ඇබ්බැහියක් තමා...Much Love Akkii...😘🤩💖
@ShiromaniRandima
@ShiromaniRandima 2 ай бұрын
Aththa 🔥🔥
@hlpliyanage2402
@hlpliyanage2402 2 жыл бұрын
වචනවලට පන පොවන ස්වරගෙත්තම ❤️ කාන්චනා ⭐⭐⭐ ශ්‍රී ලාංකිය රසට තවත් නිර්මාණ කරකාර බඳින්න 🇱🇰👌🙏
@nethsara7998
@nethsara7998 2 жыл бұрын
පට්ටම කටහඩක් තියන ගායිකාවක් තමයි. බෑන්ඩ් එකත් හොදටම කළා 😍❤️ ආදරෙයි ඔක්කොටම ❤️❤️
@WasanthaJayalath-wo1hi
@WasanthaJayalath-wo1hi Ай бұрын
🎉😂😢😮😅😊😊😊
@G.S._Fashion
@G.S._Fashion 2 жыл бұрын
voice නම් voice ... මෙන්න voice...💗💗
@thileshnipun3708
@thileshnipun3708 2 жыл бұрын
සින්දුවට බටනලාව ලස්සනට වාදනයෙන් අලංකාර කරනවා. ගොඩක් ලස්සනයි
@kasunnavoda3698
@kasunnavoda3698 2 жыл бұрын
මාරම ටැලන්ට් එකක් තියෙන ගායිකාවක්... තව තවත් අභ්‍යාස කරලා පුලුවන් තරම් ඉහලටම ගිහින් රටේ නම බබලවන්න අවශ්‍ය ශක්තිය වාසනාව ලැබේවා...
@chaturalankan7614
@chaturalankan7614 2 жыл бұрын
ප්‍රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතාට උපහාරයක්ම වේවා 🙏
@Dreamsocialnetwork
@Dreamsocialnetwork 2 жыл бұрын
©
@slvima3879
@slvima3879 2 жыл бұрын
හා
@yamunawijenayaka73
@yamunawijenayaka73 2 жыл бұрын
❤️
@samindagamage9237
@samindagamage9237 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@sasankarandil2478
@sasankarandil2478 2 жыл бұрын
ඒ voice එකට පිස්සු හැදිලා දැන් සෑහෙන කල් 😪😪😍
@liyonifernando9968
@liyonifernando9968 2 жыл бұрын
ම්ම් ඇත්තටම😍🔥♥️
@rumeshlakmal6574
@rumeshlakmal6574 2 жыл бұрын
Patta
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
ඇබ්බැහිවෙලා 🙂
@labansahayam
@labansahayam Жыл бұрын
​To😂😂🎉😂😂
@chamindarupasinghe2382
@chamindarupasinghe2382 5 ай бұрын
හැමදාම❤❤😊😊
@subhashinikarunarathna5877
@subhashinikarunarathna5877 2 жыл бұрын
කරකාර බදිනට කාලෙ හොදා බහ දුනොතින් ආල හිතින්... // මනලොල රුවැතියෙ කෝල නොවි මගෙ මුණ බලන් කියන් මගෙ පුංචි පැලේ සිරිදෙවි වෙලා නුබ කැමතිද ඉන්න කියන්..........❤️
@sureshramachandran6110
@sureshramachandran6110 Жыл бұрын
தமிழ் அர்த்தம்: பல்லவி: நம் முழுமையான அன்பை வெளிப்படுத்தித் திருமணம் செய்துகொள்ளும் காலம் வந்துவிட்டதடி. எனவே, அழகு நிறைந்தவளே, சும்மா தயங்காமல் என் முகத்தைப் பாரடி, என் சிறு குடிசையின் மகாராணியாக உனக்கு விருப்பமோவென்று சொல்லடி. சரணம் 1: நம் உறவினர்களைப் பர்த்துவர ஜோடிசேர்ந்து மாட்டு வண்டியில் போவொம் வா, என் இரத்தினமே உனக்கு நான் இரத்தினபுரியிலிருந்தே மாணிக்கங்கள் வாங்கி வருகிறேன். சத்தியமாய்ச் சொல்கிறேன், என் உயிருள்ளவரை உனக்கு எல்லாவற்றையும் வாங்கித் தருவேன். சரணம் 2: உன் கழுத்தில் முத்துமாலையொன்று தொங்குவதுபோல் கனாக் கண்டேனடி, உன்னை மனமகளாக்கி என்னொடு அழைத்துச் செல்ல ஏங்குகின்றேனடி, பெளர்ணமிக்கு முன்னதாக நாம் திருமணம் செய்ய ஒரு நல்ல நேரம் பார்ப்போமா.
@sajanmanuja692
@sajanmanuja692 2 жыл бұрын
මේ සින්දුව අහන හැම වෙලේකම උපාලි කන්නන්ගර මහත්මයාට උපහාරයක්ම වේවා!!!
@jayaweerajayaweera861
@jayaweerajayaweera861 Жыл бұрын
Aniwa
@rmngunathilake5388
@rmngunathilake5388 2 жыл бұрын
ඔය සින්දුව දැන් සිය පාරක් විතර ඇහුවා.. හෙට 101 ඉදන් පටන් ගන්නවා🤣❤️❤️👍👍👍
@HiroonCreations
@HiroonCreations 2 жыл бұрын
Karakaara Bandinnata (කරකාර බඳින්නට ) Karaoke Track නොමිලේ සම්පූර්ණ අනුවාදනය නරඹන්න kzbin.info/www/bejne/oJC2YnuLaNOZqKs
@youmindtube
@youmindtube 2 жыл бұрын
🤣🤣🤣🤣
@ashinipadmasiri987
@ashinipadmasiri987 2 жыл бұрын
P😀😀
@pathum175
@pathum175 2 жыл бұрын
My favorite singer kanchana akka ...🌼 මාරම ලස්සන කටහඩක් තියෙන්නේ❤ දැනෙනා තුරු මා සින්දුව තමා ආසම 🎶 ..❤🌼🎶
@sandeepa9267
@sandeepa9267 2 жыл бұрын
Aniwa
@sarikakariyawasam4516
@sarikakariyawasam4516 2 жыл бұрын
මං නන් උදුරාවි...ඒක පිස්සුවක්...💜️
@tharushi3896
@tharushi3896 2 жыл бұрын
Man nam naden
@user-yv8jy8mx5v
@user-yv8jy8mx5v Жыл бұрын
සිය වතාවක් අහන්න ඇති ...... කරකාර බදින්නට කාලේ හොදා..... බහ දුන්නොතින් ආල හිතින්......❤❤❤❤
@PubuduKarunarathne
@PubuduKarunarathne Жыл бұрын
Good one..😊😊
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 2 ай бұрын
2024 මේ සින්දුව අහන අය ඉන්නවද ..😅❤️
@sameerachandrasekara8667
@sameerachandrasekara8667 8 күн бұрын
🎉
@ManojHettithanthrige
@ManojHettithanthrige 7 күн бұрын
❤🌎❤️👌👍
@nishadigunawardhana8357
@nishadigunawardhana8357 2 жыл бұрын
මාරම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.බුදුසරණයි රපුන්සල් ❤️❤️❤️❤️❤️
@shanthishanthi912
@shanthishanthi912 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ😋😋
@diane427
@diane427 Жыл бұрын
❤❤❤❤❤❤👍👍🍎👍🍎🌷🌷👍👍👍
@SudanthaUpali
@SudanthaUpali 11 ай бұрын
​@@diane427❤❤ 2:57 ❤ 3:00
@anuweerarathna7343
@anuweerarathna7343 2 жыл бұрын
ඒ හඩ නම් නිම් නාද දෙනව..අමුතුම ටෝන් එකක් අනේ..අහන්න අහන්න ආස හිතෙනවා...වශී වෙලා මේ සින්දුවට...මේක නම් පිස්සුවක්..all the best ❤️❤️
@sasithadanushka4187
@sasithadanushka4187 2 жыл бұрын
ජූලි ඔයා
@DULA-NK79856
@DULA-NK79856 2 жыл бұрын
මම දැකපු සංවරම ගායිකාවක් 😘😘😘 ජය වේවා කාංචි අක්කි
@malkanthim5198
@malkanthim5198 Жыл бұрын
බොරැ.ඇයි ශෂිකා
@diane427
@diane427 Жыл бұрын
❤❤❤❤❤හ❤රි❤ම❤ල❤ස්❤ස❤යී❤❤❤🎉🎉🎉🎉🎉🎉❤ගා❤ය❤න❤ය❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@isheerandi2231
@isheerandi2231 11 ай бұрын
​@@malkanthim5198,,ශශිකා ඒම නම් නන්දා මාලිනිත් ඉන්නෙ..generation වෙනස්..අලුය්ත් අය අට්ගරෙ .. ඒවගේම මෙයා හොදට enjoy කරනවා
@dilshanramanayaka6760
@dilshanramanayaka6760 2 жыл бұрын
Original ගායකයා නොසිටින්නට මෙවන් දෙයක් නොවෙනු ඇත 🤩 upali kannangara 😍
@nilushanilusha8669
@nilushanilusha8669 2 жыл бұрын
👌 නියමයි නන්ගෝ
@Beyond-Gaming.
@Beyond-Gaming. Жыл бұрын
wena sinduwak kiyaio neh ehenam meya? kollek welath kellekta eerisiya krnna tharan gobnba aptha pa5ayek wenna epa huth(*&(*. lake pankawata diyunuwak naththe thopi wage un nisa
@tilantours9052
@tilantours9052 Жыл бұрын
@@nilushanilusha8669 l1io
@JontyChandrasena
@JontyChandrasena 10 ай бұрын
@thisaradalugoda1147
@thisaradalugoda1147 6 ай бұрын
So true ❤❤❤
@rakithaedirisinghe5971
@rakithaedirisinghe5971 Жыл бұрын
ගායනයට නොදෙවනි වාදනය,සරල උනත් මාරම ලස්සනට back කරනවා,බැලන්ස් එක,flute පාර්ට් එකේ variation ❤️.(නාද)හරිම දකෂ වාදකයන් පිරිසක් ❤️
@surenie
@surenie 2 жыл бұрын
All the best Kanchana. I love your voice & beautiful smile. Naada one of my favorite bands. Superb playing as always.
@Chananayan
@Chananayan 2 жыл бұрын
උපාලි කන්නන්ගර මහත්තයගේ සිංදුවක්. ලස්සනයි ගායනය..❤️
@praneeth_ilandara
@praneeth_ilandara 2 жыл бұрын
උපාලි කන්නංගර මහත්තයා හිටියනං අපි වගේම ගොඩක් ආසාවෙන් රසවිඳියි... 💐
@darshanabrother6210
@darshanabrother6210 8 ай бұрын
මේ ලොව පවතිනතුරා රැදෙන ගීතයක්. නදීක සර්ගෙ ගායනය ගීතයට අමුතුම අලංකාරක් එකතු කරනව.
@chadeekashiromi4142
@chadeekashiromi4142 Жыл бұрын
Kandage sindu harima laddanai JAYA wewaa
@Jeewantha.Rajapaksha
@Jeewantha.Rajapaksha 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන කටහඩක් නෙමේ මේක, අද හවස ඉදන් කී පාරක් ඇහුවද.. ජයවේවා..!
@sadishahandunge2195
@sadishahandunge2195 2 жыл бұрын
ඕනෙම පරම්පරාවකට ගැලපෙන සින්දුවක් ❤💪🏾
@amilaniroshan5056
@amilaniroshan5056 2 жыл бұрын
(NAADA) පට්ට band එක.. play කරනවා ඇඬෙන්නම🔥🔥❤️
@madusanda553
@madusanda553 Жыл бұрын
O
@Anjalodiary
@Anjalodiary Жыл бұрын
ඔව් ❤
@dilshannilupul1484
@dilshannilupul1484 2 жыл бұрын
කාංචනා අනුරාධි 😍😍😍ඔයාගේ කට හඬ පිස්සුවක්.😍😍😍
@hasankajayasundara23
@hasankajayasundara23 2 жыл бұрын
අපේ සංගීත ලෝකෙ ට පෑයූ පුන්සදක් ❤️💕❤️💕😘
@HotGammiris
@HotGammiris 2 жыл бұрын
වචන ටික සුපිරියටම කියනවා ❤👍 අමාරු වැඩක් WELL DONE 👍
@fifamobilemrdvk3455
@fifamobilemrdvk3455 2 жыл бұрын
ඇස්වහක් කටවහක්නම් වැදෙන්න එපා 🥺❤️ රටට සම්පතකි 🇱🇰💯
@swasthiprabashwara3382
@swasthiprabashwara3382 2 жыл бұрын
හරිම ලස්සනයි පුතෙ කීවතාවක් බැලුවාද කියලා මතක නෑ ඔහොම ත ඉන්න ඕනෙ kandy girls ලා ඔයාගෙ සියලු ලස්සන බලාපොරොත්තු ඉටුවේවා
@mithun9805
@mithun9805 2 жыл бұрын
මාරයි මාරයි මාරම මාරයි ලෝකය දිනන්න යන අපේ නියම සිරි ලාන්කික දියනියක් 👍❤️🥀
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 2 жыл бұрын
Dewiyo searama deela nangi oyata.digama diga kondayak.....patta voice eka.naada backing superb
@globetrottingferdis
@globetrottingferdis 2 жыл бұрын
රිදී සීනුවක් වගේ voice එකක් ❤️ අහන්න අහන්න ආසයි 🥰
@ishanboy6191
@ishanboy6191 2 жыл бұрын
සුපිරි වොයිස් එක අක්කි ඔය හඩට ඕන සිංදුවක් ගැලපෙනවා
@udara_ire
@udara_ire 2 жыл бұрын
කංචිගේ voice නම් 🔥🔥🔥😍 රුපේ නොදැක්කත් කඩහඬ කාගේද කියලා අඳුර ගන්න පුළුවන් ඒ තරම් හුරුයි✌️✌️☺️
@smssbandara7036
@smssbandara7036 2 жыл бұрын
Lassanai godak
@udarikoshala7151
@udarikoshala7151 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️
@thashmiaroshika4340
@thashmiaroshika4340 2 жыл бұрын
මරැ අක්කේ වොයිස් එක ඔයාත් හරිම ලස්සනයි
@buddhiprasad8647
@buddhiprasad8647 2 жыл бұрын
ආයි ඉතිං ඇහෙනකොට ඇඟේ හීගඩු පිපෙන්නෙ පට්ටම වෝයිස් එකක් proud of you 🔥❤❤
@anandapelpita2594
@anandapelpita2594 2 жыл бұрын
Pattama voice ekk😘
@ThilakAbeyrathna
@ThilakAbeyrathna 7 ай бұрын
Ixx
@ThilakAbeyrathna
@ThilakAbeyrathna 7 ай бұрын
Ixx
@theluckylad3670
@theluckylad3670 2 жыл бұрын
A message to the future generation. Don't let this song die. ❤️
@chamindawijethunga7141
@chamindawijethunga7141 2 жыл бұрын
ලෝකෙට යන්න ඕන නියම මැණිකේ තමායි මේ❤️🙏
@MudithaNandani-kz8bm
@MudithaNandani-kz8bm 4 күн бұрын
දූව. ඔයාට. තෙරුවන්. සරනයි. රූපයට. ගීතයට. හඩට. අපේ. ආදරය. හැමදාමත්. ❤❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-ik9le9ol6d
@user-ik9le9ol6d Жыл бұрын
ලයිව් ආවත් ඒ කටහඩනම් බෑන්ඩ් එකක්
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
"කරකාර බදින්නට" කියන පාට් එකේ වෝකල් ටෝන් එකේ තියෙන ඩීප් ගතිය 🔥
@Mahesh2003Chathuranga
@Mahesh2003Chathuranga 2 жыл бұрын
ekenma
@anitize5358
@anitize5358 2 жыл бұрын
කොලු කටහඩක් එනවා
@viharisewmini9937
@viharisewmini9937 2 жыл бұрын
:-#:-#:-#
@sahanindrajith8205
@sahanindrajith8205 2 жыл бұрын
Breathing පොඩ්ඩක් කේස් වොයිස් නම් පට්ට 👍❤
@sameeragihan660
@sameeragihan660 2 жыл бұрын
ඒක තමා මේක hit වුනේ එතන තමා point එක..
@anjanabentotage3677
@anjanabentotage3677 2 жыл бұрын
මෙවැනි කාලයක් සැඟවුණු ගීත නැවත ජීවය ලැබීම හොඳ දෙයක් ..මොකද එම නිර්මාණ එකලට වඩා මෙකලට රසවත් ..ස්තුතියි ❤
@dilsaraabhisheka2965
@dilsaraabhisheka2965 2 жыл бұрын
අම්මෝ ඔයාගෙ හඬ 😍.අක්කියෝ බුදු සරණයි ඔයාට 💝
@galappaththiguruge7701
@galappaththiguruge7701 2 жыл бұрын
ඇස් වහ කට වහක් නෑ පට්ටම voice එකක්.ජයෙන් ජයම වේවා .බුදුසරණයි .
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
කංචිගෙ voice එක පට්ට මිහිරියි වගේම, නාද දෙන backing එකත් සුපිරි 🥰🤙
@NAADAMusic
@NAADAMusic 7 ай бұрын
thank you
@shashankwickramasingha5633
@shashankwickramasingha5633 2 жыл бұрын
ලස්සනයි සුපිරියි.හැබයි කොන්ඬ දෙකයි. ඩාන්ස් එකයි තිබ්බනම් මරේ මරු කාංචි.
@commonthings3568
@commonthings3568 2 жыл бұрын
Light colours,konda karal deka,dannce ekath ona.voice ekaharima lassanai
@dilsararox6368
@dilsararox6368 2 жыл бұрын
Eka nam atta bn
@sohanichamudi5588
@sohanichamudi5588 2 жыл бұрын
Voice ekanam patta .niyamai akki.❤👌 congratulations 👌❤❤❤❤
@yangsanvlogs
@yangsanvlogs 2 жыл бұрын
කවදාවත් දේසපාලුවොන්ටනම් ගීත ගයන්න එපා.. ප්‍රසිද්ධියේ සමාව ගන්න වෙනව. ඔයාගෙ ගමන ඔයා යන්න. ජය වේවා 🥰✌️
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
ඔව් පාඩුවේ ඉන්න..උන් ට පරස්ති කිව්වොතො වෙන්නේ පාලූවේ ඉන්න.
@ariariya5681
@ariariya5681 11 ай бұрын
An unequivocally talented and admirable young songstress! I wish her further success!! Upali Kannangara, the original singer of this song was also an incredibly talented guitarist. I knew him briefly in the early eighties but never had a chance to see him in my brief visits to Sri Lanka afterward. I was saddened to learn his adieu in 2019. He was a great artist and a human being of rare quality!
@NAADAMusic
@NAADAMusic 7 ай бұрын
thank you
@wasanakumarihamy4643
@wasanakumarihamy4643 27 күн бұрын
අනේ පුතේ....ඒ වොයිස් එක....සතුටට කදුලුත් ආවා...මේ තමයි අම්මගේ ආදරේ තරම්. ස්තුතියි සමිතා... සියල්ල දරා ගනිමින් ගත් මහන්සියට
@kamalrathnayake4755
@kamalrathnayake4755 2 жыл бұрын
Monawa nathath nangiyo oya hari piliwelata adinawa..oyata loku gamanak yanna puluwan. Oya hari lassanta sing karnawa.wish u all the best
@pradeepm138
@pradeepm138 2 жыл бұрын
කාංචනගේ සින්දු අහනවා කියන්නේ නවත්තන්න බැරි ඇබ්බැහියක් තමයි ඒකත් 😍😍😍😍😍😍
@prabathmadhusanka4126
@prabathmadhusanka4126 2 жыл бұрын
මේ voice එකට ගහන්න ලංකාවෙ ආයි නෑ බම් 😘😍
@btsdream2842
@btsdream2842 Жыл бұрын
ඒ හඩ නම් මායාවක්....superb
@amashadewumini2110
@amashadewumini2110 2 жыл бұрын
Nice song akki💖💖oyata thawa thawath shakthiya dairya labewa me wage song karanna🙏🙏
@pererakpriyanka5427
@pererakpriyanka5427 2 жыл бұрын
💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍👍 පලමු දවසේ ඉදන් දිගටම අහන්න ආස හිතෙනවා....හිතත් නිදහස් ....ජයවේවා...තෙරුවන් සරණයි....
@perdeepkumara9137
@perdeepkumara9137 2 жыл бұрын
අහපු පළවෙනි දවසේම හිතට වැදුනා.. voice එකට ජය වේවා සුපිරියට ගැළපෙනවා....💃❤😍
@nilushiranasingha1414
@nilushiranasingha1414 2 жыл бұрын
පිස්සු වැටෙන ලස්සනම ලස්සන කටහඬ ක්.......ජයවේවා ..♥️♥️♥️😘
@santhakarunaratne9180
@santhakarunaratne9180 21 күн бұрын
Great! Namaskar! 🙏
@ceawapasela2309
@ceawapasela2309 6 ай бұрын
ඒ නිහතමානි උපාලි කන්නංගර මහතාට උපහාරයක් වේවා !! එතුමාගේ ගීතයක්
@Mps-qb5iq
@Mps-qb5iq 2 жыл бұрын
ලස්සන සින්දුවක් ....... 💓💓🇱🇰🇱🇰 මාර වොයිස් එකක් .... 💓💓🤟🤟
@Mps-qb5iq
@Mps-qb5iq 2 жыл бұрын
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
@tharinduw.rajapaksha3932
@tharinduw.rajapaksha3932 2 жыл бұрын
Kanchi ගෙ voice එක නම් භාවනාවක් ❤😍😘
@Ash-qq6zv
@Ash-qq6zv 2 жыл бұрын
No words to describe ur singing wow superb ♥️♥️♥️♥️💕💕💕💕🇸🇪🇸🇪🇸🇪🇸🇪
@nirmal7273
@nirmal7273 Жыл бұрын
,😀😃😄😀😃😄😆😀😃😄😀😃😄😀😃😄😅😆😀😃😄😆😀😃😄😆😀😃😃😃😄😄😄😄😄😅😆😀😃😄😄😄😄😆😅😀😄😄😄😊☺️😊😀😃😀😃😃😆🤩😄😀😀😃
@renukasandyani5229
@renukasandyani5229 6 күн бұрын
හරිම කැමැත්තෙන් ඇහුවෙ. හිතට දැනුනා. සුභ පැතුම් පුතේ ඔයාට සුභ අනාගතයකට👍
@devindiyasenavirathna1274
@devindiyasenavirathna1274 2 жыл бұрын
Lassana voice akkiyo oyat thiyenne .issarahatama yanna.❤️
@uththaramadushani9870
@uththaramadushani9870 2 жыл бұрын
Wowww brilliant.. super . Beautiful.. amazing.. perfect.. wonderful.... 😍😍❤❤❤
@chamarachathuranga5645
@chamarachathuranga5645 2 жыл бұрын
දැනට නම් ඇදුම පවා ප්‍රිය මනාප ලෙස ඉන්නවා.. ලස්සනයි කටහඩ.. ඔහොමම දිගටම ඉන්න
@nadeeshamihiranga2688
@nadeeshamihiranga2688 2 жыл бұрын
ඔයාට ඛුදු සරණයි.
@c.Chathura.2000
@c.Chathura.2000 9 ай бұрын
Kanchana anuradhi කියන්නෙ brand ekak..❤
@shasal400
@shasal400 2 жыл бұрын
Amazing voice, just heard somewhere and I started searching for her videos. Wish you all the best lovely !!!
@tissawijayasiri8455
@tissawijayasiri8455 6 ай бұрын
අපේ ගමෙන් බිහි උනු අති දක්ෂ උගත් ගායිකාවක්. තවම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. ගම්පහ පල්ලෙවෙල ගමෙන් බිහි උනු ගායිකාවක්. අපට ගොඩක් ආඩම්බරයි.....
@nishanthaweearasooriya
@nishanthaweearasooriya 2 жыл бұрын
නව පරපුරේ දක්ශතම ගායන ශිල්පිනිය.
@sunilbasnayake831
@sunilbasnayake831 2 жыл бұрын
Oyge voice ekta pissu hedenw 👍👌👌👌👌
@ManjulaD
@ManjulaD 2 жыл бұрын
Absolutely love this. Naada please do more covers of Upali kannangara songs.
@VS-rl5mu
@VS-rl5mu 3 ай бұрын
❤️👍👍👍👍👍👍 Super... Lovely voice. God bless. Regards from India 🙏🙏🙏🙏🇮🇳🇮🇳🇮🇳🇮🇳
@ebimoreni1278
@ebimoreni1278 2 жыл бұрын
Love From Europe 🇫🇮💕 great songs .
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 38 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,2 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН