ඔයාගෙ ත්‍රීවිල් එකේ වැඩිපුර තෙල් පිච්චෙනවද? Does your Threeveeler burn too much petrol?

  Рет қаралды 14,327

Kalum Workshop

Kalum Workshop

Күн бұрын

ඔයාගෙ ටුක් එකෙත් වැඩිපුර තෙල් පිච්චෙනවද? කොච්චර තෙල් වැහුවත් තෙල් වැඩ කරන්නේ නැද්ද? එහෙනම් මේක බලන්න.. සමහර විට ඔබේ වාහනයත් මේ වගේ වෙන්න පුළුවන්
#lifehacks #sangeethe #paaradige #tukangojekpengkolan #tuktuk #tuktukauto #music #tseries #shorts #srilanka #trending #minecraft #motivation #today_breaking_news #hirubreakingnews #hirustarsongsonly #hirustar_season3 #adaderana #swarnavahini #siyathatv #siyathanews #mobilegames #memes #livestream #channel #asiacup2022

Пікірлер: 21
@malishabandara9680
@malishabandara9680 2 жыл бұрын
මගෙත් ඕහොම වෙලා තෙල් 20ක් විතර වැඩ කරේ 2 ස්ටොක් 3 පෝර්ට් කාබලේටර් එක එයාර් පිල්ටර් එක සුද්ද කරලා දැම්මා ඒත් ලෙඩෙ එහෙමමයි කාබ් එක ටියුන් කරල හැදුවා පස්සේ බලනකොට රොදේ breck wosher එකක් හිර වෙලා ඒක හැදුවා දැන් තෙල් 26 30 වැඩ ලීටරේකට
@b.lakshithaherath1079
@b.lakshithaherath1079 Жыл бұрын
2 stok eke lede
@world7450
@world7450 Жыл бұрын
මගෙත් වීල් තෙල් වැඩ කරන්නේ නැ ඔයාගේ වීඩියෝ එක බලලා අද හවස රෝද බැලුවා එකක් හොදටම හිරවෙලා හෙට හදාගන්න ඕන තෑන්ස් ඔයාට
@Ashanmenaka
@Ashanmenaka 6 ай бұрын
සාමාන්‍ය ප්‍රට්ටොල් වීල් එකක තෙල් ලීටරයකින් කොච්චර යන්න පුළුවන් ද
@maxmax9246
@maxmax9246 6 ай бұрын
දෙයියනේ කියල 32 වැඩ ලීටරෙන්
@everythingdeshatapro5184
@everythingdeshatapro5184 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්😍
@jaleelmohomed6367
@jaleelmohomed6367 Жыл бұрын
පල්ලමේ යන්න then you can see the problem in wheels and other nosies. Off the engine
@SankaCathuranga-ez5pf
@SankaCathuranga-ez5pf Жыл бұрын
ඔයා හදපු විදිහට දුවල බලන්න රොද රත් වෙනව ගොඩක් තෙල් වැඩ කරන්නෙත් නැ
@sanathjayathilaka454
@sanathjayathilaka454 Жыл бұрын
Lot of thanks for you 😊 good luck budusaranai jayen jayama wewa
@vimukthis9631
@vimukthis9631 Жыл бұрын
ටයර් එක හරි පැත්ත නේද තියෙන්නේ 😂😂
@kee-u1k
@kee-u1k Жыл бұрын
Thank you bro.👍brake taniyama hadganna widiya video ekak danna
@erandakumara7124
@erandakumara7124 10 ай бұрын
Dayal pet kanpilit eka kiyanne mokadda mata poddak kiyanna puluwanda
@dananjayamadusanka8645
@dananjayamadusanka8645 Жыл бұрын
රෝදෙ අනිත් පැත්තනෙ තියෙන්නෙ🥲
@nuwanmadushantha8144
@nuwanmadushantha8144 Жыл бұрын
වළලු කෑල්ලක් දන්නේ ඇයි
@wipulabasnayaka7129
@wipulabasnayaka7129 Жыл бұрын
Mageth weel ake thel karanne 17_18 wage hadaganne kohomada
@SankaCathuranga-ez5pf
@SankaCathuranga-ez5pf Жыл бұрын
Veradi lainar gehuva
@Lakmal_M.A.B
@Lakmal_M.A.B 2 жыл бұрын
වටිනවා..
@ravindrasampath1637
@ravindrasampath1637 Жыл бұрын
Good
@huntleybokuhlmann4918
@huntleybokuhlmann4918 2 жыл бұрын
😉 𝓟Ř𝔬𝓂𝔬𝐒ϻ
@madushandulanjana5649
@madushandulanjana5649 2 жыл бұрын
Ela ela👌
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,8 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 78 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,8 МЛН