No video

3. ජපන් ගිහින් සල්ලි හොයන්න ක්‍රම 10 ක් - japan top 10 jobs for foreigners

  Рет қаралды 108,419

Japan yamu

Japan yamu

3 жыл бұрын

ජපන් යන්න හිතන් ඉන්න අයටත්, ජපන් ගිහින් ඉන්න අයටත් සල්ලි හොයන ක්‍රම 10ක් මේ වීඩියෝවෙන් බලාගන්න පුලුවන්. තවත් මෙවැනි වීඩියෝ බලන්න අපේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අරිගතෝ ගොසයිමස්
Top 10 jobs in japan for foreigners to earn an additional income. Please subscribe for more videos.
Music by
Sakura 2020 by Roa Music | / roa_music1031
Music promoted by www.free-stock-music.com
Creative Commons Attribution 3.0 Unported License
creativecommons.org/licenses/...

Пікірлер: 167
@nimekapahan2708
@nimekapahan2708 Жыл бұрын
බොහෝම වටිනවා,ඔබට බොහෝම ස්තූති 🙏
@vishanthimanel9884
@vishanthimanel9884 11 ай бұрын
ස්තුතියි...හැමෝම නොකියන දේ ගැන දැනුවත් කරාට...👌...
@rashmilajayasingha6854
@rashmilajayasingha6854 2 жыл бұрын
වැදගත් වීඩියෝවක්🤗
@harshanijayamini7071
@harshanijayamini7071 2 жыл бұрын
ගොඩාක් වටිනවා❤
@sangeethys9814
@sangeethys9814 2 жыл бұрын
Good info brother Good luck 👍
@achinthamihiranga5877
@achinthamihiranga5877 2 жыл бұрын
පහරක් aiye ❤🤙
@user-ho4so3es1d
@user-ho4so3es1d Жыл бұрын
Thank uuuu❤️👍
@aselaasela426
@aselaasela426 2 жыл бұрын
Thanks 👍
@blackwhite9759
@blackwhite9759 2 жыл бұрын
අයියේ ලංකාවේ ලයිසන් තියෙන අයට international ලයිසන් එක හදාගන්න ඕනි විදිහ Video එකක් දාන්නකෝ ❤
@amiladissanayaka105
@amiladissanayaka105 2 жыл бұрын
Thanku ❤ mcn
@senithtnadeeshan3493
@senithtnadeeshan3493 3 жыл бұрын
Video දාන්නකෝ තව දේවල් ගැන
@thilinasampath6329
@thilinasampath6329 Жыл бұрын
good video 🤙
@gaminiranasinghe6291
@gaminiranasinghe6291 2 жыл бұрын
Hi I am from Australia. Very impressed with your video. Thank you
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
Thank you so much 🙏
@lasithalak7837
@lasithalak7837 2 жыл бұрын
Student visa ekakin innkota parts ekthu krl lankawat ewnn baid..monw hri register wenn ehem oned
@leshanmaneesha5792
@leshanmaneesha5792 3 жыл бұрын
Niymi a.....
@nimalkarunathilaka4207
@nimalkarunathilaka4207 Жыл бұрын
අතටම වටිනවා
@dugzycodm458
@dugzycodm458 2 жыл бұрын
මසෙට යෙන් ලක්ශ දහයට වඩා හොයන්න පුලුවන් රස්සාවල් ගැනත් කියන්න
@chaamithilakshi1905
@chaamithilakshi1905 Жыл бұрын
Cook , supermarket වගේ ජොබ් ගැන පොඩි හැදින්වීමක් කරන්න පුලුවන්ද?
@vinuruwanthi2458
@vinuruwanthi2458 2 жыл бұрын
Supermarket walat training visa walin giyoth salary eka khmda dr?
@sagafilmclub
@sagafilmclub 2 жыл бұрын
Supiri
@nimsararanaweera7321
@nimsararanaweera7321 2 жыл бұрын
Aiye mama asai Japan yanna Japan vala thiyana automobile jobs monavada evai salaries kohomada .ekata yanna Lankave a/l monavada karanna ona. Automobile paththe poddak kiyanna ko 🥰😚❤
@user-kj7pi8vg9u
@user-kj7pi8vg9u Ай бұрын
Maru 👍👍👍👍
@amayastory4086
@amayastory4086 2 жыл бұрын
Dear husband work visa ekakata awahama family 1 ganna kochchara kalayak yanawada.
@_min_secret_3051
@_min_secret_3051 2 жыл бұрын
👍
@maleeshadilshan2737
@maleeshadilshan2737 2 жыл бұрын
Aiye mamath japan yanna inee matath kiyala dennako ehe ruless
@disnakakavind7012
@disnakakavind7012 3 жыл бұрын
Hotel manejmant සේට්පිකට් එකක් තියන කේනෙක්ට කොහොම තැනක්ද හදා ගන්න පුලුවන්
@nipunabeysinghe1678
@nipunabeysinghe1678 2 жыл бұрын
3:56 🇯🇵 🌟
@RusiriAsanka-hu1wh
@RusiriAsanka-hu1wh 2 ай бұрын
Wow
@matarawcw2405
@matarawcw2405 2 жыл бұрын
TEFL certificat aka hadaganne kohomada
@isharakalum5381
@isharakalum5381 2 ай бұрын
Intanasanall lisan eka,kiwuwe therun naa man cos ekak karanawa, 🥺🇯🇵 අනිවාර්යයෙන් yanawa kohomada oka,ganne kall thiya gaththata kamak nadda lan wela,ganna,onida kohomada
@lashikanadeeshani8704
@lashikanadeeshani8704 3 жыл бұрын
Video Eka godak hodai. Eth Eka deyak kiyanna one. International license eka Aran enna kiuva. Eth japan neethiya thula international license Eka use karanna puluvan lankave idan avith masa 3k athulatha vitharai. Eken drive karana aya godak mehe innava. Namita Eka parak accident unoth oyalage varadak nathi unath license Eka nisa oyalata Loku prashnayak athi venna puluvan. Avasanaya oyalava depot kirima vennath puluvan. Hodama de mehe avith puluvan ikmanin japan license eka ganna eka. Athdakeemen kiyanne.
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
වසරකට වලන්ගු බව තමා සදහන්. මමත් වසරක් පාවිච්චි කලා. ඊට පස්සෙ japan license apply කලා. www.japan-guide.com/e/e2022.html ඔයාගෙ කමෙන්ට් එකට ස්තුති.
@nethasadulmanthihettiarach4773
@nethasadulmanthihettiarach4773 2 жыл бұрын
ane aiye... oya japane inn knk nm mt ee sambandawa tikk thorathuru දැන ගන්න පුලුවන් වෙයි ද.... ජොබ්ස් ගැන එහෙම... පුලුවන් නම් ලොකු උදව්වක්
@sandslive4712
@sandslive4712 Жыл бұрын
part time english teach karanna puluwanda
@lasithalak7837
@lasithalak7837 2 жыл бұрын
Wahan ekthu krl parts krl lankawt ewanna business visa ekk thiyennam oned
@MusickMusic.
@MusickMusic. 3 ай бұрын
5 use karapuva online buy karanna puluvan site monada?
@didupiyumika7446
@didupiyumika7446 3 жыл бұрын
Japan wala wadihitiyan raka bla gnna care giving jobs gna vedio ekak dannko
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ඉදිරියේ කරනව. රැදී සිටින්න. අරිගතෝ ගොසයිමස්
@smithalpo
@smithalpo Жыл бұрын
Business visa ඇවිත් street food shop එකක් කරන්න පඅලුවන්ද ?
@NimaliNishsanka
@NimaliNishsanka 2 ай бұрын
maru
@mohammedanas571
@mohammedanas571 2 жыл бұрын
Ayya online buying and selling apps wali nam danna
@thusithasanjeewa6017
@thusithasanjeewa6017 2 жыл бұрын
Job visa aran japan hana widiya video ekk dnnako
@avishkathathsaragmage3822
@avishkathathsaragmage3822 3 жыл бұрын
අම්මො ගොඩක් කාලෙකින් ❤️
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ඔව්. බොහොම ස්තුතියි
@Littleteacher00
@Littleteacher00 Жыл бұрын
English teaching koheda tyna cities??
@sl60tv40
@sl60tv40 2 жыл бұрын
❤️🌍
@user-vz4ci6eg4z
@user-vz4ci6eg4z 10 ай бұрын
Buy & sell karanna puluwan apps,site tikak kiyannako
@sathsaranikaushalya5171
@sathsaranikaushalya5171 2 жыл бұрын
Ayye please reply Mama colombo university eke students kenek mehe degree eka iwara karala japan enna asawen innawa mata hoda job ekak hoyaganna puluwan weyi neda
@kavishkasandaruwan6612
@kavishkasandaruwan6612 3 жыл бұрын
Job ekata vitharak japaneta enna okkoma gana kiyak yanada .
@user-yl4eb9mo8c
@user-yl4eb9mo8c 5 ай бұрын
Student visa giya kenekta oywage job karanna bada . Thamange business ekak ehema karanna bada .
@Nihongo_gakko
@Nihongo_gakko Жыл бұрын
Aye saw gihilla Japan language school ekata part time igena ganna baridha
@chathurikasemasinha2604
@chathurikasemasinha2604 2 жыл бұрын
n 2 tynwnm mon wage job ekk krnn puluwnd
@user-ho4so3es1d
@user-ho4so3es1d Жыл бұрын
Agricultural jobs mond?
@buddhikagnet
@buddhikagnet Жыл бұрын
👍👍👍👍👍😍😍
@ajithpushpakumaraulpathahe9111
@ajithpushpakumaraulpathahe9111 7 ай бұрын
Dan gemba jobwalata dawasata yen kiyak hamba wenawada aiye
@abhimanadilsara9949
@abhimanadilsara9949 2 жыл бұрын
Online freelance කරනවනම් එවාත් පැය 28 ට ට ඇඩ් වෙනවද
@nilukadilrukshi7987
@nilukadilrukshi7987 2 жыл бұрын
ජපන් රැකියාවකට යන්න වයස බලපානවද. අවු. 40 අයට වුනත් පුළුවන් ද
@ghost5957
@ghost5957 2 жыл бұрын
Ethakota gemb job eken hmbena salli komada use krnne bank walata dnn ba ne?
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
ඔයාගෙ අතේ තියාගෙන වියදම් කරන්න පුලුවන්.
@Vihara_perera
@Vihara_perera 2 жыл бұрын
අයියගේ කට හඩ ඇහෙද්දි mata japan walata giya wage danenne ♥️😄😻🌸
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
Really 😇
@RusiriAsanka-hu1wh
@RusiriAsanka-hu1wh 2 ай бұрын
😂😂😂​@@Japanyamu
@user-vz4ci6eg4z
@user-vz4ci6eg4z 10 ай бұрын
Aluthma wagon r akak laksha 6 Japan wala ammmo
@deepthikaweerakone7593
@deepthikaweerakone7593 Жыл бұрын
කොහෙද free day care තියෙන්නේ ...???
@janithkalhara544
@janithkalhara544 2 жыл бұрын
අයියා drivering එවත් ගෙම්බා කියන එකට අදාල දෙයක්ද?
@bhathiyaviduranga814
@bhathiyaviduranga814 2 жыл бұрын
ජපන් අවිත් යුරොප් රටකට යන්න පුලුවන්ද?
@KDyboys-hl8jl
@KDyboys-hl8jl 3 жыл бұрын
Wayasa kohomatha
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 2 жыл бұрын
Training visa ena ayta mewagen ekk wth krnda brida
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
Genba ok. බාශාව පුලුවන්නන් part time අතට සල්ලි දෙන තැන් හොයාගන්න පුලුවන්. Private tution අවුලක්ම නෑ
@Isurangajayasundara
@Isurangajayasundara 2 жыл бұрын
Student ඇවිත් කන්ටේනර් පෙට්ටි දාන්න පුලුවන්ද 🤔
@isurupromodcathuranga6108
@isurupromodcathuranga6108 Жыл бұрын
wahana lankawata danne kohomda?
@amilachathuranga963
@amilachathuranga963 3 жыл бұрын
Freelance website hoyaganne kohomada brother tikak kynna plwanda?
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ilaga video ekakin oya gana katha karanawa. balanna. sthuthiyi
@user-fj9zl5pb6l
@user-fj9zl5pb6l 3 ай бұрын
Aiyee ssw gihim oya wge job karnn puluwnda
@Japanyamu
@Japanyamu 3 ай бұрын
Genba jobs, tution jobs, online jobs වගෙ ඒව පුලුවන්. Register වෙලා කරන්න ඕනි ඒව බෑ
@sankalpanirathnayaka934
@sankalpanirathnayaka934 8 ай бұрын
Ayye mt colombo university eke econ degree ekk thynw.mn student visa awith gkko yn ekd hnda msters krna ekada.ane poddk phadili krla denko
@Japanyamu
@Japanyamu 7 ай бұрын
masters karanna. oya japan avith masters karanavanan e athara oyata nihingo hadaganna puluwanne. ehema naththan lankave masters karanavanan japan try karanavata vada hodai english speaking country ekakata yana eka.
@sankalpanirathnayaka934
@sankalpanirathnayaka934 7 ай бұрын
Student awith krna jobwlatada salry wdi nthtjn masters awith krna jobwltda
@Japanyamu
@Japanyamu 7 ай бұрын
@@sankalpanirathnayaka934 student visa නන් ඉන්නෙ මොනව කලත් පැය 28 යි සතියකට දෙන්නෙ work කරන්න
@oshadiwarunika9113
@oshadiwarunika9113 2 жыл бұрын
කෙල්ලෙක්ට ජපන් වල හොද ජොබ් එකක් කියන්නකෝ අයියෙ
@DONMALINGA
@DONMALINGA Жыл бұрын
Konbini thmi
@user-oi4bt8dp9d
@user-oi4bt8dp9d 10 ай бұрын
​@@DONMALINGA😊😊😊
@artfashion7866
@artfashion7866 3 жыл бұрын
Japan enna hoda ajancy ekk recommd krnna puluwnd.hoda trusted thenk
@bandaraperera
@bandaraperera Жыл бұрын
Japan yanna eage ake kiyada
@sandeepadananka6985
@sandeepadananka6985 2 жыл бұрын
Ayye student visa iwr wel work krddi part time krnn thahnmne horen krnn brid ayye
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
genba working puluwan. athata salli dena thanvala work karannath puluwan
@vibishadeshani1989
@vibishadeshani1989 2 жыл бұрын
නිරූපණ sesttrayen jobs ජපනෙ නැද්ද ?
@bimsaradissanayaka764
@bimsaradissanayaka764 3 жыл бұрын
ජපන් භාෂව හොඳටම තියෙන්න ඔනේද
@thethindusuwahas2899
@thethindusuwahas2899 2 жыл бұрын
Ma ehemama one na.
@pdanura7657
@pdanura7657 Жыл бұрын
ඔව් සහෝදරයා ජපන් භාෂාව අනිවාර්යෙන්ම දැනගෙන යන්න ඕන එහෙ හැමදේම වෙන්නෙ ජපන් වලින් (ඒ ගොල්ලන්ගෙන් ගොඩක් අය ඉංග්‍රීසි භාෂාව දන්නවා වුණත් ඒක පාවිච්චි කරනවා ගොඩක් අඩුයි ලු. ඒ නිසා ජපන් භාෂාව නොදැන ගියොත් ඔයා ලොකු අමාරුවක වැටෙයි
@roshangunasekara7563
@roshangunasekara7563 3 жыл бұрын
Student visa ගිහින් වෙලාදාම් කිරීමට හෝ පාර්ට්ස් අපනයනයට හැකිද?නැත්නම් පාර්ට් ටයිම්,ගෙම්බා ජොබ් පමණද කල හැක්කේ..
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
Business කරන්න බෑ student visa වලින්
@roshangunasekara7563
@roshangunasekara7563 3 жыл бұрын
@@Japanyamu ❤️tnx
@minoshperera5073
@minoshperera5073 3 жыл бұрын
Jobs dekk eka para krnne Puluwn de ??
@malakadasun3555
@malakadasun3555 8 ай бұрын
Ssw giyoth puluwanda part time karanna
@jjustkay
@jjustkay 3 жыл бұрын
Phrphr🔥🔥
@crezywolrd
@crezywolrd 3 жыл бұрын
Kalekin ☺️
@VTV-rm8pu
@VTV-rm8pu Жыл бұрын
අය්යෙ ජපන් අපේ ජොබ් එක කරනගමන් තවත් ජොබ් එකක් කරන්න පුළුවන් ද
@himashahimashakulathunga5638
@himashahimashakulathunga5638 2 жыл бұрын
Ane ayye pre school teaching gana dannko
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
ඉදිරියේ වීඩියෝවක් කරනව. රැදී ඉන්න. ස්තුති
@AnuWickramasinghe
@AnuWickramasinghe 3 жыл бұрын
Please malli kiyannako ohe danata sikuji inna kenekta PR aka ganna widiyak kiyannako
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
kzbin.info/www/bejne/nGrSY2yperaZask මේක බලන්න
@kavee249
@kavee249 Жыл бұрын
japan yanna al karannama onida
@jenattridinushika1556
@jenattridinushika1556 2 жыл бұрын
හරිම පැහැදිලීයි ඔයාගේ වීඩීයෝස්.මට ඔයගෙන් දැනගන්න දෙයක් තියෙනව පුලුවන්නම් මට උදව් කරන්න.මට අවෘදු29ක් වෙනවා.මට දියවැඩුයාව තියෙනවා.මම ජපන් කරනවා.අනේ මට ජපන් යන්න බැරි වෙයිද ඒ නිසා.අනේ කියන්නකෝ
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
දියවැඩියාව ගැටලුවක් වෙන්නෙ නෑ
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
sri lankan doctors la ohe innawada(medical collages wala innawada) mehe indan A/L iwarara karala awith ohe medical collge enne kohomada
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
studyabroadaide.com/best-medical-schools-in-japan/. ජපානයේ medicine ඉගෙනගන්න select වෙන්න තරමක් අපහසුයි. ඔයාට හොද ජපන් දැනුමක් අත්‍යාවශ්‍ය වෙනව.
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
@@Japanyamu thanks ayya!! mn N1 karana gman inne ethakota puluwan neda?pronounciation uth hondai mage .nathnam mehe campus gihillla japan wala language igenagena awoth,ohe thiyena leda wenas weida meheta wada.
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
5.16 matama hari yana part -time job eka, private degree ekak thiyena hinda hondai. ayye habai oka ara paya 28 ta ayath wenawada
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
@@i.s.schithrabhanuperera9374 මේක පැය 28 කතාවට අදාල නෑ. ඔයාගෙ හැකියාව අනුව සහ ගොඩනගාගන්න සම්බන්දකම් අනුව කැමති වෙලාවක් වැඩ කරන්න පුලුවන්.
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
@@i.s.schithrabhanuperera9374 ඔයාගෙ කතාව හරි. ඇත්තටම මෙහෙ ගොඩාක් ලෝකලයිස්ඩ් වෙච්ච මෙඩිසින්ස් තියෙනව. ඔයා ඩිග්‍රී එක මෙහෙම ගොඩ දාගත්තොත් ඔයාට ඉස්සරහට යන්න ලේසියි.
@user-vz4ci6eg4z
@user-vz4ci6eg4z 10 ай бұрын
SSW part time nam ba
@ashaharshani3
@ashaharshani3 2 жыл бұрын
අයියේ mn inne gifuwala gifu wala wage gemba job hoyagnna thiyevida
@sanjeewadesilva855
@sanjeewadesilva855 3 жыл бұрын
වාහන ගලවන ජොබ් එකෙ පඩි කියක් විස්තරද එකට අවොත් වෙන ජොබ් කරන්න බරිද කියන්න
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
නීතිය අනුවනන් ජපානයේ අවම පඩිය පැයකට යෙන් 1000ක් වගේ වෙනව. මේක යෙන් 900 සිට 3000 දක්වා උනත් වෙනස් වෙන්න පුලුවන්. ඒත් යාඩ් වල කෙටි කලකට අරන් එන අයටනන් ඊට වඩා ගොඩක් අඩු පඩියක් තමා ලැබෙන්නෙ. මසකට රුපියල් 50000 කට වගේ වැඩ කරන අයත් ඉන්නව. ඒ වගේම යෙන් ලක්ශ දෙක තුනක් හොයන අයත් ඉන්නව. ඒක ඔයා එයාලත් එක්ක ගහන ඩීල් එක අනුව තමා. ගොඩක් වෙලාවට ටෙම්පරි වීසා අරන් එන මේ වගේ අයට වෙන ජොබ්ස් කරන්න දෙන්නෙ නෑ.
@LAKMALVLOGS.
@LAKMALVLOGS. 3 жыл бұрын
apita barida job hoyaganna
@she3340
@she3340 Жыл бұрын
Job visa ගිහින් part time කරන්න බැරිද හොරෙන් කරොත් අහුවෙයිද
@Japanyamu
@Japanyamu Жыл бұрын
පුලුවන්
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
onna 2k subs langai bro
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
Yes. Time for a sake bottle. Cheers 😍
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
@@Japanyamu chears bro
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
@@Japanyamu ikmanata 100k gahamu
@kavindyanethmini5582
@kavindyanethmini5582 2 жыл бұрын
ඇයි වැඩිපුර වැඩ කරන්න දෙන්නෙ නැත්තෙ
@rusirusampath396
@rusirusampath396 Жыл бұрын
Yen 1 Rs keeyada?
@blackwhite9759
@blackwhite9759 2 жыл бұрын
Ssw visa එකෙන් ගිහින් අපිට part time රෑට වැඩ කරන්න පුළුවන් ද?
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
නීතිමය අවසර නැහැ
@gtrclub2659
@gtrclub2659 4 ай бұрын
Okkoma hodai anthimata qwa ¥400,000 kathawa nm boru😅
@ashanilakmali5222
@ashanilakmali5222 Жыл бұрын
Ssw aken giya ayata part time karanna be neda
@Japanyamu
@Japanyamu Жыл бұрын
Part time කරන්න බැහැ
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
ayye ahanna amathaka una apahu balana hinda meter une oya karana part time job eka mokakda?😁😅
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
Godak karala thiyenava. Mc donald staff, kfc crew, japan restuarent jobs, hotel cleaning, etc 😉
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
@@Japanyamu oo kama hadanna asai wage
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
@@i.s.schithrabhanuperera9374 😁 අහුවෙන දේ කරනව
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
@@Japanyamu 😁man wage porak
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
@@Japanyamu aluth video eka kawadada enne ayye?😁😁🤗me sathiye one
@blackwhite9759
@blackwhite9759 2 жыл бұрын
අයියේ දැන් එතකොට SSW VISA එකට කොච්චර පැය ගානක් වැඩ කරන්න පුලුවන්ද ?
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
paya ganak adala na. oya yana job eke work karanna thiyenne. echcharai
@ireshanidasanayaka9541
@ireshanidasanayaka9541 Жыл бұрын
yen 400000k labena job eka mokadda kyl nikamata kiyanna barida🤔🤪
@minoshperera5073
@minoshperera5073 3 жыл бұрын
Wena utube channel ekkin kwwa permanent job ekk 200,000¥ kt wda hoynne bh kyla
@chalanimax1891
@chalanimax1891 3 жыл бұрын
ජපන් භෂව හෙදට තියන්න ඔනද
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
පාර්ට් ටයිම් ජොබ්වලටනන් එන් 4, 5 වගේ තිබ්බත් ඇති. හොද රැකියාවක් සදහා එන් 3, 2 හෝ 1 ඕනි
@anuyohan103
@anuyohan103 Жыл бұрын
Tattoo gahala japane gihin job karanna barida
@hansakasenevirathne5319
@hansakasenevirathne5319 Жыл бұрын
SSW gana krnwd ekk
@Japanyamu
@Japanyamu Жыл бұрын
kzbin.info/www/bejne/gpS3YpZrfcZpfM0
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 110 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 60 МЛН
ජපානයේ ජීවන වියදම / Living cost in Japan
6:00
The Land of Sakura (Japan)
Рет қаралды 29 М.
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН