No video

ජපානයේ සල්ලි | Coins and notes In Japan | LIFE IN JAPAN 🇯🇵

  Рет қаралды 19,586

Days Of Jay

Days Of Jay

Күн бұрын

ජපානයේ සල්ලි | Coins and notes In Japan | LIFE IN JAPAN 🇯🇵
🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
► Instagram :
/ _jana_weerasinghe_
Contact for business inquiries : +94 78 43 49 439
(Managed by Motif Digital)

Пікірлер: 295
@ranjithpriyantha2231
@ranjithpriyantha2231 9 ай бұрын
දුවෙ මම අවුරුදු 62 සීය කෙනෙක් මට ජපානයෙ විස්තර ගැන වටිනා කමක් නැ එත් දුව හිනා වෙලා වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය මගෙම දරුවෙක් මට කියල දෙනව වගෙ හැගිමක් ඇති කලා.දුවට බුදු සරණයි.
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
☺️
@suvishkarajiushan
@suvishkarajiushan 9 ай бұрын
😂
@mrbrawny85184
@mrbrawny85184 9 ай бұрын
බත් කලා දොයිය ගන්න සීයා 🥴
@umaya5697
@umaya5697 9 ай бұрын
ඔයාගෙ නිහතමානී කම හා වචන බාවිතා කරන අයුරු ඉතාමත් උසස් ......වාසනාවන්ත සුභ ජිවිතයක් කරා පියමන් කරන්නට ශක්තිය Dairiya වාසනාව ලැබේවා ...... From Sri Lanka......අනුරාධපුර Umanga🎉 🎉 🎉
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
බොහෝම ස්තූතියි ඔබේ අදහසට ☺️☺️☺️☺️
@nirmalfernando7087
@nirmalfernando7087 9 ай бұрын
ගොඩක් වටිනවා සහෝදරී ඔයගේ වීඩියෝ.මම වැඩ කරන්නෙ නැවක අපේ නැව මාසෙට ගොඩක් සැරයක් ජපන් port වලට එනවා.අපි එලියට ගියාම ලොකුම ප්‍රශ්නෙ language එක English බෑනෙ එයාලට ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් දැන ගන්නවා ස්තූති ❤🥰
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
ස්තූතියි ඔබේ අදහසට ☺️
@upaliperera2383
@upaliperera2383 9 ай бұрын
ජපානය ගැන දැනගන්න ඉන්න හොඳම ගුරුවරියට ස්තූතියි.
@diniwijerathna7990
@diniwijerathna7990 9 ай бұрын
ලස්සනට oya විඩියෝ danawa..mama ගොඩක් ආසාවෙන් බලනවා .ස්තුති 🌻💐🌻💐🌻
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
ස්තූතියි ඔබේ අදහසට ☺️
@hasindudhananjaya5997
@hasindudhananjaya5997 9 ай бұрын
මාර පැහැදිලි විස්තර කිරීම්....❤ thank you akke 🎉
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
බොහෝම ස්තූතියි ☺️☺️☺️☺️
@PrabathSanjeewa-nf5qd
@PrabathSanjeewa-nf5qd 8 ай бұрын
ගොඩාක් වටිනවා ඇත්තටම මේ හැම වීඩියෝ එකක්ම❤️ බොහෝම ස්තූතියී 🙏
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
බොහෝම ස්තූතියි ඔබේ අදහසට ☺️☺️☺️
@dinithikithmini849
@dinithikithmini849 9 ай бұрын
Aththatama godak watinawa me videos...hamoma day vlog karaddi Akka me wage hamadema gana kiyala Dena Eka gdk watinawa
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank You ❤️❤️❤️
@H.MSathsaravihagaherath
@H.MSathsaravihagaherath 4 ай бұрын
Akke good luck oyata oya japane gana thiyena waradi matha ayn karala niwaradi dewal kiya dila baya nathi karala enna inna ayata karana me udawwa watinawa e wagema oya japanaya thawa thawath lassana karana ekata thanks 😊
@madhu1531
@madhu1531 9 ай бұрын
ගොඩාක් වටිනවා අක්කේ ❤ ස්තූතියි ❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
ස්තූතියි ☺️☺️☺️
@madumadu820
@madumadu820 3 ай бұрын
Godak watinawa mamath me wage video ekak hoya, hoya hitiye ,domo atigatho nangi Take care bye
@mallikawanigasekara8523
@mallikawanigasekara8523 9 ай бұрын
ජපානය ගැන තොරතුරු කීවාට ඔයාට ගොඩක් ස්තුතියි. ❤❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
ස්තූතියි ඔබේ අදහසට ❤❤❤❤❤❤
@santhajayakody4505
@santhajayakody4505 9 ай бұрын
බොහොම ස්තුතියි 💥❤👍
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@user-lx1tb3zh7s
@user-lx1tb3zh7s 9 ай бұрын
වටිනාම අත්‍යවශ්‍ය ම vedio එකක් නංගි... 😍.. Thank you.. මේ වගේ තව ඕනේ vedio දාන්න. බෑන්ක් එකක සල්ලි ගන්න විදිය සල්ලි deposit කරන විදි.. ඒවගේ ඒවත් තව ඉස්සරහට දාන්න පැටියෝ. ❤️❤️❤️
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
අනිවාර්යයෙන් පියවරෙන් පියවර ඒ ටික කරලා දාන්නම්.
@user-lx1tb3zh7s
@user-lx1tb3zh7s 9 ай бұрын
@@Daysofchathujay Thank you nangi❤️❤️
@padmanwanigasinghe9673
@padmanwanigasinghe9673 8 ай бұрын
Very good work y do most advantage to our student to migrate Japan good luck doni
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
Thank You 😊😊😊😊
@himashashanali3417
@himashashanali3417 6 ай бұрын
ඔයා ගෙ විඩියො.හරිම පැහැදිලි අක්කෙ..හොදට විස්තරාත්මකව ඔයා කියල දෙනව.❤❤
@Alexandra22224
@Alexandra22224 9 ай бұрын
අක්කෙ ඔයා හරිම හොඳ කෙනෙක් ඔයා ඔයාගේ අත්දැකීම් මෙහෙම හැමෝම එක්ක බෙදාගන්නවා .සමහර අද රටවල් වලට එන අය එයාලගෙ life එකේ එයලා කරන දේවල් පෙන්නන එක විතර යි කරන්නේ.(හැමෝමම ත් නෙමෙයි )තව කෙනෙක්ට තමන් දන්න දේවල් මේ වගේ ප්‍රයෝජනවත් වෙන දේවල් දානවා අඩුයි.මම හිතන විදියට අපිට ලැබෙන අත්දැකීම් තමන්ට තේරෙන විදියට හැමෝම එක්ක share කරගන්න එක ගොඩක් වටින දෙයක්.මොකද එතකොට ඒවා දකින අයට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් .ඒවගෙන් අලුත් ideas ගන්න පුලුවන් .නිතරම update වෙන්න පුලුවන් .අක්කගේ වීඩියෝ ස් බලල මාත් ගොඩාක් දේවල් දැනගත්තා . ජපන් ගැන දැනගන්න කැමති අය ගොඩාක් ඉන්නවා.එයාලට ගොඩාක් දේවල් හොඳ පැහැදිලි ව දැනගන්න පුලුවන් අක්කගෙන් . ❤❤❤ keep it up අක්කෙ බුදු සරණයි 💗💗💗
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
බොහොම ස්තුතියි!!!☺️♥️♥️♥️♥️
@anjaleeranasinghe6627
@anjaleeranasinghe6627 9 ай бұрын
ගොඩාක් වටිනවා ❤
@chalanapramod
@chalanapramod 9 ай бұрын
Thank you very much.ගොඩක් වටිනවා ඔයාගේ වීඩියෝස් ❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
You're welcome 😊
@ManikeTennakoon
@ManikeTennakoon 9 ай бұрын
Duwa you are very honest I been to three times to japan I have similar experiences.
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
🥰♥️
@Aranyasewwandi1259
@Aranyasewwandi1259 9 ай бұрын
මට දැනගන්න ඔනම වෙලා තිබ්බ ඒක්ක්.බොහෝම ස්තුතියි පැටියෝ. තව වැදගත් විඩියෝ ගෙන්න මේ වගේම.
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
☺️♥️♥️
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v 9 ай бұрын
See you later my friend
@SeNuRa.2004
@SeNuRa.2004 9 ай бұрын
වටිනම video එකක් ❤
@dilharamadusanka7515
@dilharamadusanka7515 8 ай бұрын
මමත් එන්න ඉන්නෙ තව මාස දෙකකින් විතර. ඇත්තම ඔයා කියලා දෙන විදිහට හරිම ලේසි ඉගන ගන්න. ඔයාට ගොඩක් ස්තුතියි friends 🥰
@Yumiarmy
@Yumiarmy 3 ай бұрын
අනිත් චැනල් වලට වඩා අක්කිගෙ චැනෙල් එකේ අපිට තියෙන ප්‍රශ්න වලට ඕනම උත්තර තියෙනවා...තැන්ක්ස් අක්කෙ අපිව update කරනවට❤ සතුටින් පරිස්සමින් ඉන්න ❤
@Daysofchathujay
@Daysofchathujay 3 ай бұрын
😊❤️thank you
@Praveena292
@Praveena292 3 ай бұрын
මම මේ අවුරුද්දේ working visa වලින් එන්න ඉන්නේ..ඇත්තටම ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා මට ❤️
@nimashadivyanjalee-no7fx
@nimashadivyanjalee-no7fx 9 ай бұрын
වැදගත් වීඩියෝ එකක් ❤❤❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you💗
@manudiwya
@manudiwya 9 ай бұрын
අක්කේ ඔයා ගොඩක් වටින විඩියෝ කරන්නේ.මම අක්කිගේ හැම විඩියෝ එකක්ම බලනවා.ගොඩක් හොදට කියලා දෙනවා.හැමදාම මේ වගේ ලස්සන විඩියෝ ගෙන්න අක්කේ.ඔයා ශොයි❤🤗💗
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you so much❤️❤️🥰😊
@chandimaudayangani5270
@chandimaudayangani5270 7 ай бұрын
හරිම වැදගත් න0ගී.බුදුසරණයි
@Daysofchathujay
@Daysofchathujay 7 ай бұрын
ස්තූතියි 😊😊😊
@user-pw2sd7nx5d
@user-pw2sd7nx5d 9 ай бұрын
Arigatho gozaimasu ❤❤❤❤man visa balaporothtuwen inna kenek,oyage Vidio godak watinawa Mata💪💪💪💪
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
❤️❤️❤️❤️❤️
@NishadhiWijekoon-pj4go
@NishadhiWijekoon-pj4go 9 ай бұрын
ඇත්තටම වටිනවා..❤❤❤❤
@Tharu-f1v
@Tharu-f1v 9 ай бұрын
ගොඩක් වටිනවා අක්කේ ඔයාගේ වීඩියෝ..... මේ වගේ වැදගත් වටින වීඩියො අපට ගේනවට ඔයාට ගොඩක් ස්තූතියි අක්කා..... සතුටින් පරිස්සමින් ඉන්න අක්කා... තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් බලන් ඉන්නවා.... ✨❤️
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you so much dr🥰❤️😊
@CR-yl7nc
@CR-yl7nc Ай бұрын
Important vedio tiyena chanle ekk ❤
@HimaDissanayaka
@HimaDissanayaka 3 ай бұрын
Kochchr video baluwath me wage apita edineda jiwath weddi ona dewal kiyanne nh .mt hambuna hodama video eka . Thnk you ❤
@nirashasavindi-tz9by
@nirashasavindi-tz9by 9 ай бұрын
ගොඩාක් වටිනවා. 🥺❤️
@lakshithahh60
@lakshithahh60 9 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.ස්තුති 🙏❤️
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
You're welcome 😊
@krishanthimadhushani4375
@krishanthimadhushani4375 9 ай бұрын
Thank you❤️
@rasanjanalankanath4246
@rasanjanalankanath4246 4 ай бұрын
ගොඩක් වටිනවා අක්කෙ ❤
@shiranthikalakmini3418
@shiranthikalakmini3418 9 ай бұрын
Godak pehedilii thanks
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Welcome ❤️❤️❤️
@nadeekadevika4075
@nadeekadevika4075 9 ай бұрын
Aththatama godak watinawa me dewal.thanks.❤
@RuwanikaSandamali-ed6wb
@RuwanikaSandamali-ed6wb 9 ай бұрын
Good work akke 💞
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank You ❤
@nayanajithfernando5854
@nayanajithfernando5854 9 ай бұрын
Very Important Video. Great
@user-ps9pu9qf7v
@user-ps9pu9qf7v 9 ай бұрын
කොල කියන්නෙ මොකක්ද කියන එක ගැන ලොකු කුතුහලයකින් හිටියෙ . අරිගතෝ ❤
@nipunmalith3739
@nipunmalith3739 9 ай бұрын
Best video ❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank You 😊
@kvithanage5385
@kvithanage5385 9 ай бұрын
Godak hodai vidiyo ak akeyo paresamin enna. 👍
@heshanirajapaksha
@heshanirajapaksha 9 ай бұрын
thankyouuu sooo much akkee...akka karannema uawamanaa wena vedios...
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
😊❤️
@sanudathewmith6511
@sanudathewmith6511 9 ай бұрын
එනකන් මගබලාගෙනම ඉඳපු වටින වීඩියෝ එකක්......❤.❤❤❤❤❤❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
❤️😊
@sachinthaprabodya3236
@sachinthaprabodya3236 9 ай бұрын
Na aththatama hoda video set ekk mth hamadama wage blanawa mn nm dn mehe tikk kal habai oyage video gdk hodai keep it up
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you😊❤
@lalanipriyankajayalathatta1496
@lalanipriyankajayalathatta1496 9 ай бұрын
Godak watinwa puthe oyage hadinweema thanks oyata
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
🥰🥰❤️😊
@traveldeniyaya5633
@traveldeniyaya5633 9 ай бұрын
Oya ඉදිරිපත් karanawa maara lassanai ❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you so much😊❤️
@shashikalaharshani1777
@shashikalaharshani1777 7 ай бұрын
Godaak watina videos karanwa oya... Pehedilwa kiyla denawa.. Thank u dr❤
@Daysofchathujay
@Daysofchathujay 7 ай бұрын
❤️😊😊
@SanduniNathasha
@SanduniNathasha 3 ай бұрын
Ane akki oya aeththatama godak dewal apita pehedili karal denawa…math japan enna inne April intek ekae ath gedr Ara tikak aul lon gahal aewilla awa gewagana beri wei kiyala 😢 Ane akki lon gewaganna puluwan vidihe hoda job thiyeda ohe…akkige hema viedo ekakma mn balanawa japan kiynne mage hinayak ❤
@Daysofchathujay
@Daysofchathujay 3 ай бұрын
Mahansi wela weda karagannawa nan gewanna puluwan.... job dekak wage karanna puluwan nan oya.
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v Ай бұрын
See you later friend all the best
@ravindrarupasinghe4929
@ravindrarupasinghe4929 7 ай бұрын
නිහතමානීව katha karana eka gena aththatama sathutui.
@Daysofchathujay
@Daysofchathujay 7 ай бұрын
❤️🥰
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v 9 ай бұрын
That's all right my friend
@kdjanaka4041
@kdjanaka4041 9 ай бұрын
Thanks for sharing.
@user-ul1le8qv3j
@user-ul1le8qv3j 9 ай бұрын
Thank you akke🥰😘💖....japan walin lankawata salli dana eka gana video ekak ome🥺
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Ewa horen karanne dewal. Skola walin danne ne lamai salli danawa kiyala. Meheta awama salli dala denna kattiya hambenawa, e nisa baya wenna epa.
@user-oh1ls8qi1b
@user-oh1ls8qi1b 9 ай бұрын
Oy harima hodai❤. Oy ලෝභ නැතුව හැම දෙයක්ම kiyl දෙනවාට බොහොම ස්තුතියි..❤❤Akki language scl පැය keeyd. Part time කොච්චර welwk krnn oned.
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Peya thunaamarai man yana skole. Part time sathiyata peya 28 i....
@nayanakanthi8414
@nayanakanthi8414 8 ай бұрын
අක්කාගෙ phone cover එක ලස්සනයි ❤❤❤
@HiruPerera-xw4pb
@HiruPerera-xw4pb 9 ай бұрын
විඩියෝ එක ගොඩක් වටිනවා අක්කියෝ❤️😍 පුලුවන් නම් ඔයාහ් ජපන් ආපු විදිය විඩියෝ එකක් දෙන්නකෝ 🥺❤️
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Aniwaren☺️♥️
@nilankapriyadarshani9733
@nilankapriyadarshani9733 9 ай бұрын
ඔව් පුතේ ඒක ගොඩක් වටිනවා.මගේ දුවත් ජපන් අරින එක තමයි මගේ හීනේ.ඔයාට තෙරුවන් සරනයි!
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 9 ай бұрын
තෑන්ක් යූ දුව 👍❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
❤️❤️❤️❤️
@hasnimanojya7381
@hasnimanojya7381 9 ай бұрын
Thankuu ❤❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
@amandidahamsa6871
@amandidahamsa6871 6 ай бұрын
Keep it up ❤
@imashadilrukshi239
@imashadilrukshi239 9 ай бұрын
Thank you soo much ❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
You're welcome 😊
@sathyadulanjalee8889
@sathyadulanjalee8889 9 ай бұрын
ありがとうございます🎌❤️
@nayanajithfernando5854
@nayanajithfernando5854 9 ай бұрын
Thank you.
@Game-to6fx
@Game-to6fx 3 ай бұрын
Mamath japan enna inne oyage karunu hugak mata wadagath thanks❤
@naturalman1842
@naturalman1842 9 ай бұрын
ලංකාවේ කාසි හිඟයක් නෙවෙයි, ඇත්තම කථාව ලංකාවේ මිනිස්සු කාසි විසි කරනවා, බිම වැටුණොත් අහුලන්නේ නෑ, කාසි වලින් ගණුදෙනු කරන එක ලැජ්ජාවක් විදිහට සලකනවා, ගෙයක් ඇතුලෙ වුණත් තැන් තැන් වල කාසි, ඒව දාපු තැන්වල එහෙම්ම යි සමහර විට අතුගානකොට කුණුත් එක්ක අතුගාල දානවා අහුලගන්නේ නෑ එච්චරට මහ සල්ලිකාරයෝ වගේ තමයි අපේ එවුන්ගේ ලොකුකම.මුල්‍ය විනයක් නෑ මිනිස්සුන්ට. ව්‍යාපාර කරන අයට බැංකු හරහා කාසි ලබාගන්න පුළුවන්. ඒත් වෙළෙන්දෝ ඒක කරන්නෙ නෑ කම්මැලිකමයි ගසා කන්න තියෙන චාන්ස් එක නැතිවීමයි හින්ද. ඔය රටවල් වල මිනිස්සුන්ගෙ මූල්‍ය විනය හොඳයි. ඒකයි ඔය රටවල් දියුණු.
@mohamedrazak2950
@mohamedrazak2950 5 ай бұрын
Thank you for the information
@SaviNdi4331
@SaviNdi4331 9 ай бұрын
Thnkyou so much, ❤
@thilinaperera5558
@thilinaperera5558 9 ай бұрын
ありがとございました❤
@kumarachaminda5042
@kumarachaminda5042 9 ай бұрын
Thanks
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
😊😊😊😊😊
@tharindudulara6358
@tharindudulara6358 9 ай бұрын
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
💗
@umayanganithiwangika219
@umayanganithiwangika219 5 ай бұрын
Akke..thanks..❤️
@prashannashmika869
@prashannashmika869 9 ай бұрын
どうもありがとうございます。このビデオには価値があります ❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
ありがとう❤️😊
@Kumari-kq1py
@Kumari-kq1py 9 ай бұрын
යෙන්❤❤ නේද. ඔයා. හර්ෂි අංජු මාලා වගෙයි අර නිලිය ලස්සන යි දුවේ සුබම. සුබ අනාගතය ක්. මම කුවයිට් සිට
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you❤️❤️🥰
@shenalrozairo9142
@shenalrozairo9142 9 ай бұрын
Akke lankawe indan japan airport ekata awata passe ethana indan wena process eka gana kiyanko video ekakin
@AnojaLakmali-lq6ey
@AnojaLakmali-lq6ey 2 ай бұрын
Arigatho gosaimas
@LakviLLIIUE
@LakviLLIIUE 3 ай бұрын
Arigatogazaisu ❤🎉
@isharajayasinghe154
@isharajayasinghe154 2 ай бұрын
Arigatoo❤
@hpdisanayaka89
@hpdisanayaka89 9 ай бұрын
Thank u kolyk kiynne kiykd kiyl dengen hitiye ne ❤❤
@devindiwijethilaka3601
@devindiwijethilaka3601 9 ай бұрын
Thnks akke
@eshanianju1332
@eshanianju1332 9 ай бұрын
Arigatho 🌹❤😗
@wasanthirenuka1800
@wasanthirenuka1800 9 ай бұрын
Godak watinwa ma karunu
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you😊
@sanudathewmith6511
@sanudathewmith6511 9 ай бұрын
❤❤❤❤❤❤නියමයි....අක්කේ......❤❤❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
❤️😊
@srinathfernando7263
@srinathfernando7263 9 ай бұрын
Mamath Japan Nagoya thakabatha unna oya vidio dakina kota atitayata yanawa
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
☺️☺️☺️☺️
@suspectog
@suspectog 9 ай бұрын
lanuage එක ඉගෙන ගනිද්දි . පාඩම් කරන්න ලේසි විදියක් . අක්ක පාඩම් කරපු විදිය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Hodiya purudu wenawa nan puluwan tharan liyanna. Eka akurak mathaka hitinakanma liyanna. Kanjith ehemai. Liyanna one godak serayak.....
@suspectog
@suspectog 9 ай бұрын
😵‍💫@@Daysofchathujay
@nishanifrenando9286
@nishanifrenando9286 9 ай бұрын
සාමාන්‍ය මාසයකට පඩිය කියක් විතර ලැබෙනවාද ලංකාවෙි කෙනෙකුට ❤
@minukidilhari2268
@minukidilhari2268 Ай бұрын
Kola 25
@සන්සිජයා
@සන්සිජයා 2 күн бұрын
​@@minukidilhari2268කොළ 25k කියන්නේ යෙන් වලින්කීයද?
@natashaminali695
@natashaminali695 9 ай бұрын
お姉さん、とても大切なビデオをありがとう❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
ありがとう🥰
@tharutharu3906
@tharutharu3906 9 ай бұрын
Marai akki
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
❤️
@hamferd6398
@hamferd6398 8 ай бұрын
Thanks 👍❤😊
@ashennirmal8137
@ashennirmal8137 9 ай бұрын
❤❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you💗
@imeshaminohari9658
@imeshaminohari9658 9 ай бұрын
akke japan apartment wala holman enwa kiyanne aththa e gana video ekak ona.. Kohmda hoda apartment ekak hoyaganne wagee ❤❤❤❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Man kalin vedio ekaka e gena kiyala thiyanawa, apart hoyaganna eka gena. Eka balanna. ජපානයට එනවනම් දැනගතයුතු නීති කියලා වීඩීයෝ එකක්.....
@travelevents3900
@travelevents3900 9 ай бұрын
Matath me hinata yanna lebewa 🇯🇵🤩
@pipenakakulupreschool-manu5313
@pipenakakulupreschool-manu5313 9 күн бұрын
ජපානේ රැකියා කියන්න
@malithpathirana8601
@malithpathirana8601 2 ай бұрын
Jobwala padigana wisthara kiyanna puluwanda
@gimhanbaggaya6971
@gimhanbaggaya6971 9 ай бұрын
Thank you
@nethminvidusara
@nethminvidusara 9 ай бұрын
Akke SSW awith wad krn ayge video ekk genko..
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Mata ssw inna ayawa hambenne nene😕
@janithachamodana8193
@janithachamodana8193 9 ай бұрын
අපිනම් මුල ඉදම් ඉදියා 😒 මේ engineer woking visa එක ගැන ඕනි විඩියෝ එකක් 😕
@janithachamodana8193
@janithachamodana8193 9 ай бұрын
ありがとうござい❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
☺️♥️
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
After School | Japanese Language | ජපන් ක්‍රියා පද සමග වාක්‍ය හදමු | 2023-06-05 | Rupavahini
30:19
Rupavahini Jathika Pasala - රූපවාහිනී ජාතික පාසල
Рет қаралды 8 М.
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН