අමුද්‍රව්‍ය 3 න්, එක ඩෝ එකෙන් හදපු බටර් කුකී ප්ලැටර් එක.3 Ingredient3 s, Butter Cookie Platter.

  Рет қаралды 110,858

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 325
@chalaniniluka1276
@chalaniniluka1276 3 жыл бұрын
මම දැකපු මනුස්සකම පිරුණු චෙෆ් කෙනෙක්..ගොඩක් හොඳට හැමදේම කියලා දෙනවා...ඒවා තමයි පිං කියන්නේ....බුදුසරණයි..පරිස්සමෙන් සතුටින් හොඳින් ඉන්න....
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ආදරණීය ආදරයට ..ඔබටත් බුදු සරණයි..🥰🙏
@mherath5902
@mherath5902 2 жыл бұрын
Anew ow..ona kenekta nirahankarava replay karanava...thabana thaban adiyak gane kiri ithirenava vage hariyanna ona
@NandanieChandrasekera-r1s
@NandanieChandrasekera-r1s Жыл бұрын
❤🎉
@SamanthiGamage8888
@SamanthiGamage8888 Жыл бұрын
Lovely recepie...
@harshaniPerera-g7n
@harshaniPerera-g7n 11 ай бұрын
බොහොම පිං මිස් හොදට පැහැදිලිව කිව්වානේ මම පොඩි බිස්නස් එකක් කරන්වා ඔබ තුමියගේ නිහතමානී කමත් අවංකකමට මම පිං බුදුසරනයි අපිට තවත් රෙසිපිස් දෙන්න
@devikamendis2545
@devikamendis2545 Жыл бұрын
අහන්න ආසා හිතෙන විදියට, ඉතා පැහැදිලිව , ඉතා ඉක්මනින්, නොවරදින විදියට, අඩු වියදමකින් රසවත් කෑම වර්ග හදන්න කියා දෙන ඔබ අපට වටිනා සම්පතක්. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා !
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane bohoma pin..🙏🙏🙏
@shalithakshi2994
@shalithakshi2994 2 жыл бұрын
මට ගොඩක් සතුටුයි ...චෙෆ්ට ගොඩක් ස්තුති.....මන් ඊයෙ මේ cookie හැදුවා....මන් දැම්මේ astra ඒත් රසට soft එකට තිබුන...cookie cuter තිබ්බෙ නැති නිසා මූඩියකින් රවුම් කැපුවෙ...ආයේ කොටු සහ ත්‍රිකෝන කැපුවා..chocolate ganaash කර.....cookie 42ක් හදන්න පුලුවන් උනා ...chefට ගොඩක් ස්තූති❣️❣️❣️❣️❣️♥️♥️♥️♥️♥️♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui ⚘️
@seethapadmini6132
@seethapadmini6132 3 жыл бұрын
දුව ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා ස්තූතියි මටත් හොදට කෑම ජාති හදන්න පුළුවන් ඒත් මම හැමදාම ඔයාගෙ වීඩියෝ හැම එකක්ම වගේ බලනවා ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 2 жыл бұрын
ඇත්තටම ලස්සනට පැහැදිලි කරනවා .ගොඩක් අයට කෑම හදන්න පුළුවන් උනාට ඒක ලස්සනට පැහැදිලි කරන්න හැකියාවක් නැහැ .ඒත් ඔයාට ඒ talent එකත් තියෙනවා හොදට . .thank you 🌹🌹🙂🙂
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi oyata ❤️
@divyanjaleeweerasingha5250
@divyanjaleeweerasingha5250 2 жыл бұрын
ඔයා තමයි අක්කෙ මගේ ඉහුම් පිහුම් කලාවේ ගුරුවරයා. මන් කේක් හදන්න ඉගෙන ගත්තේ ඔයාගෙන්. තැන්ක්ස් අක්කේ..🤗
@danieldismi21
@danieldismi21 Жыл бұрын
මං දන්නෑ මේ වීඩියෝ එක බලන්නෙ කී වෙනි පාරද කියලා මම... 😁 ඔයාගෙ ක්‍රම මාරම ලේසියී...වැල්වටාරම් නෑ පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්... කුකීස් හදාගන්න ඕන වෙලාවක මං මේ වීඩියෝ එක දා ගෙන බලනවා ❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane ehemada..? ♥️♥️♥️
@sathindraamarasinghe1318
@sathindraamarasinghe1318 Ай бұрын
Doing this now for 2024 Christmas. Thank you chef Shani
@radikajeewanthi2093
@radikajeewanthi2093 Жыл бұрын
මම හැදුවා..ගොඩාක් රසයි..ලේසියෙන් හදන්නත් පුලුවන් . ගොඩක් ස්තූති 🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@roshiniperera8305
@roshiniperera8305 Жыл бұрын
Anith aya karana de passe rallata noya thamangema recipe walin aluth deyak karanawa.attama godak sathutui chef
@hirunikavindya3886
@hirunikavindya3886 2 жыл бұрын
❤ ගොඩක් ස්තුතියි ❤ මම හැදුවා හරිම රසයි❤
@syhhdxbxhxb2964
@syhhdxbxhxb2964 18 күн бұрын
ස්තුතියි මිස් තෙරුවන් සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 17 күн бұрын
🌸❤️
@viperplayzstuff4732
@viperplayzstuff4732 Ай бұрын
බොහොම ස්තුතියි , ඉතා පැහැදිලිව කියල දුන්නා ❤
@lakshipraba4400
@lakshipraba4400 2 жыл бұрын
Math haduwa harima rasai hadannath lesi godakk thank you❤
@chamilapriyadarshani2672
@chamilapriyadarshani2672 2 жыл бұрын
Maru akka godak pin oyata budusarai akke thawathawath oya ath dekata jakthiya dairiyalabewa
@EjmWanninayake
@EjmWanninayake Ай бұрын
Very useful way of making many design cookies. Go Bless you ❤❤❤❤
@EjmWanninayake
@EjmWanninayake Ай бұрын
God Bless you ❤❤❤
@lalithaliyanage3702
@lalithaliyanage3702 3 жыл бұрын
ඔයාගේ හිතේ කිසිම කහටක් නැතුව කියා දෙනවා ඔයාට ගොඩාක් පිං 🌷🌷🌷🌷
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma Sthuthi..obata..
@shyamaleewasana8435
@shyamaleewasana8435 2 жыл бұрын
Mamath haduva harima rasai.🙏
@SanduniSepalika-i2v
@SanduniSepalika-i2v Ай бұрын
Harima pehediliwa kiyala denawa ❤❤❤❤
@vinoshamalani82
@vinoshamalani82 Жыл бұрын
Bohoma vatina resape akak budu saranai
@DammikaSenivirathna
@DammikaSenivirathna Жыл бұрын
Thank you chef. Api aniwarayen hadanawa 🍪
@nalaniliyanage1751
@nalaniliyanage1751 Жыл бұрын
Thanks godak hodai💖👍
@NirasaHeewage
@NirasaHeewage 5 ай бұрын
Thanks specially inexpensive simple cookies.
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
My pleasure 😊
@nedikah9455
@nedikah9455 2 жыл бұрын
Godak hondai oyaga video
@pushpaniranjani7859
@pushpaniranjani7859 2 жыл бұрын
Hoda respy ekak thank you
@priyankaperera4330
@priyankaperera4330 2 жыл бұрын
Niyamai hodata kiyala denawa
@jeewanathdananjaya
@jeewanathdananjaya 2 жыл бұрын
හරි ම'ලස්සනය🥰🥰🥰🥰😋😋😋😋
@ayeshadilrukshi4298
@ayeshadilrukshi4298 2 жыл бұрын
ඔයා ගේ රේසිපි හරියටම හරි මං හැදුවා රසට අවා. Thanks.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️
@surangipeter5983
@surangipeter5983 Ай бұрын
Thank you chef ❤
@roshanarathnayake4803
@roshanarathnayake4803 Жыл бұрын
Godak watinawa thank you
@amilakumari-mg8bf
@amilakumari-mg8bf Ай бұрын
thanks nangi oyata pahadiliwa hamadema kiyala denawata ❤❤Bs
@disnafernando904
@disnafernando904 Жыл бұрын
Oya harima hothae akka ❤
@komaryy8820
@komaryy8820 3 жыл бұрын
බෙහොිම ස්තුතියි
@deshathilakakalansuriya7221
@deshathilakakalansuriya7221 2 жыл бұрын
Godak lesi recipe ekk me kale apita godak prayojanawath recipe ekk miss.thanks
@jeewanthikumari-p7k
@jeewanthikumari-p7k Жыл бұрын
I and my kids also like this recipe
@NadeeshaEgodage-vs
@NadeeshaEgodage-vs 5 ай бұрын
thank you soooo much ❤😊
@umeshsandeep8115
@umeshsandeep8115 3 жыл бұрын
ගොඩක් ස්තුති මැඩම් ...adama hadanawa..thanks .❤️❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Hondaine..
@MaanaVee
@MaanaVee 8 ай бұрын
Short and sweet..well done
@HappyEucalyptusTree-rq9zu
@HappyEucalyptusTree-rq9zu 4 ай бұрын
ස්තූතියි 💖💖💖💖
@RMBuddhi
@RMBuddhi 7 ай бұрын
ගොඩක් ස්තුති මේ වගේ recipe කියලා දෙනවට ඔබතුමියට. අනේ මිස් sugar නැතිව මේ බිස්කට් හදන්න පුලුවන් ද
@laxmiwijethunga9857
@laxmiwijethunga9857 Жыл бұрын
මමත් හැදුවා බිස්කටි හරිම රසයි.ස්තුතියි
@nadeeshamaduwanthi-fe7js
@nadeeshamaduwanthi-fe7js 9 ай бұрын
බටර් ද යූස් කරේ
@nadeeshamaduwanthi-fe7js
@nadeeshamaduwanthi-fe7js 9 ай бұрын
මෙඩොලි වලින් බැරි ද.
@anojasudarshani198
@anojasudarshani198 2 жыл бұрын
ස්තූතියි චෙෆ්.අනිවාර්යයෙන්ම හදලා බලනවා.මම නම් අලුත් දෙයක් ඉගෙන ගත්තා.💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@indraniwk1939
@indraniwk1939 10 ай бұрын
❤❤❤wow bohoma stuthi
@jean-hp2dh
@jean-hp2dh 10 ай бұрын
Thank you for the recipe
@radikajeewanthi2093
@radikajeewanthi2093 Жыл бұрын
බොහොම ස්තූති ❤
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 3 жыл бұрын
ස්තුතියි...
@anjanihungampala6077
@anjanihungampala6077 2 жыл бұрын
Thank you very much chef.❤️💖
@NadeeshaDharshani
@NadeeshaDharshani 12 күн бұрын
Thankyou ❤oven eka kilo kiyada ms
@fathimarishana9844
@fathimarishana9844 2 жыл бұрын
Super and thanku very much 🥰😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@nadeeraperera6269
@nadeeraperera6269 3 жыл бұрын
හරිම පැහැදිලි හොදට කියලා දෙනවා 👍👍👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Godak sthuthi
@shiromipriyangika1053
@shiromipriyangika1053 2 жыл бұрын
ලස්සනම ලස්සනයි මිස්❤️❤️❤️❤️❤️
@shafnashakir3599
@shafnashakir3599 3 жыл бұрын
akki lassanai tnq share your recipes
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you nangi 😊
@dulaniathurugiri5384
@dulaniathurugiri5384 3 жыл бұрын
Harima watinawa . Meka nam hadannama one.thanks
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Hadala balannako harima lesi..
@pramodhsenevirathna1274
@pramodhsenevirathna1274 3 жыл бұрын
Very creative thanks for the receipe. Looks wonderful.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you very much 😊
@rashmibalasooriya8979
@rashmibalasooriya8979 2 жыл бұрын
Wow meka niyamai ✌️
@maleeka993
@maleeka993 11 ай бұрын
Thank you soo much chef ❤
@ireshaudayangani3060
@ireshaudayangani3060 2 жыл бұрын
Miss kochchara kalayak kal thiya ganna puluwanda miss
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hulan nowadee thibboth, masa 6k unath mokuth wenne na, Honda wiyaliwata hada gaththoth..⚘️
@indikasenaratne1355
@indikasenaratne1355 3 жыл бұрын
Wow, niyamaine
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you 😊
@prasangikasiriwardena2343
@prasangikasiriwardena2343 11 ай бұрын
ගොඩක් ස්තුතියි චෙෆ්
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
♥️🥰
@rashinikawindi5649
@rashinikawindi5649 2 жыл бұрын
Man haduwa anti ❤️❤️ tanks
@adhithimahesha3369
@adhithimahesha3369 Жыл бұрын
Thank you so much akka. Oya hamadema hariyatama iyala denwa.. mama cake clz giyath oya uganwapu widiyata thama mama butter cake hadanne ❤️🙏
@SamanthiGamage8888
@SamanthiGamage8888 Жыл бұрын
Lovely recepie..
@SakuraOshadi2001
@SakuraOshadi2001 2 ай бұрын
Kiyk hdnn puluwand oy doo ekem
@lahirudilshan4967
@lahirudilshan4967 3 жыл бұрын
Thank u very much miss.....
@tashilasewwandi3404
@tashilasewwandi3404 2 жыл бұрын
Thank you very much 🥰 cake haduwa misge recipe Dan hodata cake hadenawa, Dan mekath hadanna hadanne
@Tasteheaven85
@Tasteheaven85 5 ай бұрын
Me pramaana walin kochchara withara biscuit pramaanayak hada ganna puluwan da miss
@kirubaranjani2498
@kirubaranjani2498 2 жыл бұрын
So so Nice putha. Thanks. Could you please tell me eggless recipes?
@laksithaiaka1862
@laksithaiaka1862 2 жыл бұрын
Thank you 💕💕
@freedademel2676
@freedademel2676 2 жыл бұрын
Mama heduwa rasatama awa Thanks oyata
@sulochanaliyanage3379
@sulochanaliyanage3379 2 жыл бұрын
Niyamai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🌹
@deepanijayakodi5253
@deepanijayakodi5253 2 жыл бұрын
Thank you. Always try to bring vedios what ever have in the kitchen. Inexpensive backing.
@ranumiaththanayaka
@ranumiaththanayaka 2 жыл бұрын
Good job
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@geethanjaleeyasoda8931
@geethanjaleeyasoda8931 Жыл бұрын
Me biscuit kochchr kalayak thiya gnna puluwn d
@dewniupeksha3023
@dewniupeksha3023 2 жыл бұрын
Mis medowle valin hadaganna puluvanda?
@rozanadole8433
@rozanadole8433 2 жыл бұрын
Cookies Keeyak hadanna puluwanda mea measurement ekata?
@thusarikusum1206
@thusarikusum1206 2 жыл бұрын
Thanks oyata hadata kiyala danawa
@malanidisna8728
@malanidisna8728 2 жыл бұрын
Thanks verry nice
@jeewantha.jeewantha.3372
@jeewantha.jeewantha.3372 Жыл бұрын
Pack karagaththoth koitharam kal thiyaganna puluvanida
@csak346
@csak346 3 жыл бұрын
Thanq mewage dewla kiyala denwata🥰❤️
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
You are welcome..
@chamarakothalawala986
@chamarakothalawala986 3 жыл бұрын
hondata kiyala denava.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you
@gunapalak.h.g.6050
@gunapalak.h.g.6050 3 жыл бұрын
Good job, weldone! God bless you Lady!!! Thanks Guna.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you very much 😊
@girlylk2397
@girlylk2397 2 жыл бұрын
Me widihata hadapu cookies kochchara kalayak kalthiyaganna puluwanda chef?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Godak kal thiyanna puluwan hondin wahala thibboth..masa 2 katath wada..💐
@girlylk2397
@girlylk2397 2 жыл бұрын
@@cookingwithchefshani thank you chef reply karata ❤ podi business ekk widihata karanawanam kalthiyaganna monawahari danawada?
@abc-hc7hk
@abc-hc7hk 6 ай бұрын
Thank you.🥰 For the nice recipe. Miss mata poddak kiyala denna, mama use karanne suga electric oven ekak. Eke heat eka enna one widiha select karaganne kohomada . E kiuanne element setup karaganna widiha. Cake walata and me biscuit hadaganna
@ajithprasanna56
@ajithprasanna56 Жыл бұрын
Me biscuita apita kochchara kalayak thiyaganna puluwamd
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
hondata bake karala hulan nowadinna thibboth kade ewa wagema godak kal thiyanna puluwan 👍
@hanxi5711
@hanxi5711 3 ай бұрын
Ane man gawa oven ekak nam naha. Mek Gas cooker eke hari air fryer eke hari hadana widiha kiyala denna puluwanda?
@NirasaHeewage
@NirasaHeewage 5 ай бұрын
Cheap and good cookies.
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
🥰❤️
@sweettreats4316
@sweettreats4316 3 жыл бұрын
Mn meka haduwa.hodatama awa.harima rasai.thank u miss ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi..ahannath sathutui..
@chathujayasinghe7860
@chathujayasinghe7860 3 жыл бұрын
Mona butter akada gathte dear?
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
@@chathujayasinghe7860 Ona butter ekak kamak na hondata hadanna puluwan. habai Margerine ganna epa..Cookies diya wenna balanawa bake weddi..😊
@chathujayasinghe7860
@chathujayasinghe7860 3 жыл бұрын
Thank u mis.💞💞💞
@indiragandhi8988
@indiragandhi8988 3 жыл бұрын
Vvvvvv great
@LahiRuOniSa
@LahiRuOniSa 2 жыл бұрын
Thanks for your simple and yummy recipes 😊😊😊
@hansanisakunika3697
@hansanisakunika3697 Жыл бұрын
Harima lesi mewa hadana widiya.
@tharangawickramarachchi6579
@tharangawickramarachchi6579 2 жыл бұрын
Excellent 🙏🙏🙏
@hashinigunasekara8545
@hashinigunasekara8545 3 жыл бұрын
Wow.. I made them today and came out well.. Thank you very much for this recepie... 😍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
You are welcome 😊, It's good to hear good feedback all the time.
@dtfm9138
@dtfm9138 Жыл бұрын
Akki meka dawas kiyak thiyaganna puluwande
@nishu5111
@nishu5111 Жыл бұрын
25L avorn ekaka kochchra ushnathwayaka time kohomda kiynnko
@kamanikuruppu3273
@kamanikuruppu3273 2 жыл бұрын
ලස්සනයි
@chutidoni7970
@chutidoni7970 3 жыл бұрын
Mis butter wenu wata asra danna puluwan da
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bari na..e unata bake karaddi poddak thuni wela hadaya wenas wenna balanawa,,
@lilaniwijekoon3309
@lilaniwijekoon3309 3 жыл бұрын
හරිම ලස්සනයි .ඔබට සුබ අනාගතයක් තෙරුවන්සරනයි
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi 😊 ♥
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi 😊
@mihirikodikara4461
@mihirikodikara4461 3 жыл бұрын
හැමදේම පැහැදිලිව කියලා දෙනවා.ගොඩාක් ස්තුතියි මිස්..මිස් මේක පුංචි ව්‍යපාරයක් විදිහට කරනවා නම් කොච්චර කල් තියා ගන්න පුලුවන් ද..එහෙම නම් වෙන ක්‍රමයක් තියෙනවාද?
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Hulan Nowadina widiyata anith biscuit wagema thiya ganna puluwan. oyata royal icing walin decorate kara gannath puluwan. Business ekata marshmallow, pol Toffee hadana hatith man kiyala deela thiyanawa.
@mihirikodikara4461
@mihirikodikara4461 3 жыл бұрын
@@cookingwithchefshani Thank you miss..🙏🙏
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 2 жыл бұрын
ඔයා නම් ඇත්තටම හොද කෙනෙක් .අහන එකට විතරක් reply කරන්නේ නැතුව තවත් ideas එකතු කරලා ,reply කරන්නේ .
@buddika-dq7uz
@buddika-dq7uz 3 жыл бұрын
Very nice
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you 😊
@hemamalawimalasiri1255
@hemamalawimalasiri1255 2 жыл бұрын
Thanks chef. I seek a recipe without baking powder or baking soda. I dont like that taste. Definitely will try ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊 But even if you add baking powder it shouldn't taste with the biscuits, if it is a proper recipe..🧡💚
@menakaroshanthi8545
@menakaroshanthi8545 3 жыл бұрын
නියමයි
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
So Cute Teddy Bear Butter Cookie Recipe🧸
8:05
마미오븐 MOMMY OVEN
Рет қаралды 8 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН