කිඹුලා බනිස් හදන්න මෙච්චර ලේසිද?,Kimbula Banis / Suger coated bun,Kibula banis, Crocodile Buns.

  Рет қаралды 417,428

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

එන්න අපි ගෙදරදීම රසට
කිඹුලා බනිස්
Kimbula Banis / Suger coated bun
හදමු.
බේකරි කෑම ගනන් කාලෙ , මුදලත් ටිකක් ඉතුරැ කරගෙන , පවුලෙ අයට පිරිසිදුවට ගෙදරදීම හදල දෙන්න.
අවන් එකේ වගේම ලිපේ හදන හැටිත් කියල දීල තියෙනව.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 611
@tharindulakmal4267
@tharindulakmal4267 10 күн бұрын
මමත් හැදුවා පට්ටම රසයි.ඒකෙ තියෙන්නේ වෙනම රසක්.ඔයාට ගොඩක් පිං පැහැදිලිව හැමදේම ගුරු මුෂ්ටියක් නැතුව කියල දෙනවට
@seethapadmini6132
@seethapadmini6132 2 жыл бұрын
මමත් හදන්න කැමතිම දෙයක් දැනුත් පිටි මිශ්‍රණයක් හදල පිපින්න තියලා තමා දුවගේ අලුත් වීඩියෝ එක බලන්න ගත්තෙ ඔයා පැහැදිලිව කියලා දෙන නිසා දන්නේ නැති ඕනෙම කෙනෙකුට හදාගන්න පුලුවන් ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane bohoma pin amma, hamadama math ekka innawata..me adareta..❤️❤️
@yohanlakmal1537
@yohanlakmal1537 2 жыл бұрын
අද උදේ කෑමට මම කිඹුලා බනිස් හැදුවා. මගේ අවන් ඵකේ විනවිනවිනා15න් බේක් උනා.මගේ පුතාලා 2 හරිම ආසාවෙන් කෑවා උනුවේන්ම. ඔයාට ගොඩක්ම ස්තූතියි පහසුවෙන්ම හදාගන්න කියල දුන්නට.
@hashiniiddamalgoda1911
@hashiniiddamalgoda1911 10 ай бұрын
අනේ මන් මේක හැදුවා 🥺❤️ හරියටම ආවා 🥺 මට හරි සතුටුයි.. ඔයාට ගොඩාක් පිං මේ වගේ වීඩියෝ අපිට දෙනවාට 🙈♥️
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🥰
@kalpanidilini9201
@kalpanidilini9201 Жыл бұрын
ගොඩක් ස්තූතියි වෙෆ් ,අද මම හැදුවා හරිම රසයි 👍 .පලවෙනි වතාවෙම හරියටම හරි ගියා .හරිම රසයි.👌
@rasheenweerakoon5075
@rasheenweerakoon5075 2 жыл бұрын
මං බලපු හැම රෙසපියකින්ම ලේසිම රෙසපිය ඔබ තුමියගේ.....පැහැදිලියි....ලේසියි...ගොඩක් ස්තුතියි...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@w.s.k.fernando6695
@w.s.k.fernando6695 Жыл бұрын
මමත් ඔයාගේ රෙසපි එකට කිඹුලා බනිස් හැදුවා .හරිම රසයි . ඔයාට බොහොම ස්තූතියි ❤❤
@shiromanirodrigo8476
@shiromanirodrigo8476 Жыл бұрын
මිස් ඔයා කියලා දුන්න විදියට හැදුවා.හරිම රසයි❤️❤️❤️ බොහොම ස්තූතියි .
@Dilhara_K
@Dilhara_K 4 ай бұрын
මම හැදුවා. නියමයි. හරියටම ආවා. සතුටුයි. ස්තුතියි ඔබට 💗
@SanjulaEkanayaka
@SanjulaEkanayaka 2 жыл бұрын
මම ඊයේ ව්ඩියෝ එක බැලුවේ අද හැදුවා හරියට ම ආවා thank you ම්ස් ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hari shok ne ,harima sathutui..❤️
@chamindisewwandika1907
@chamindisewwandika1907 Жыл бұрын
මන් හැදුවා ඩියර් මේක බලන්.. ඇත්තටම ඒ විදියටම ආවා❤ thank you for the recipe
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Harima sathutui
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 2 жыл бұрын
ඔබතුමියට බොහොමත්ම ස්තුතියි . හරිම වටිනා වීඩියෝවක් . විස්තර කිරීම සහ කැමරාව මෙහෙයවීම හරිම අගෙයි .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi obata ❤️
@leelaleela8051
@leelaleela8051 2 жыл бұрын
ගොඩක්....හොදට සිරැමාරැව පිරිසිදුවට කියලා දුන්නා වෙන අය කියන වා කැම හදන විදිය කටහඩ කැතයි අහන් ඉන්න අප්පිරියයි ඔයා හොදට ලස්සනට හොදට කියලා දුන්න ස්තුතියි බායි ....
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තුතියි..❤️
@stelasubhashini615
@stelasubhashini615 Жыл бұрын
Thank you mis. මම අද මිස් කියලා දුන්න විදිහටම හැදුවා. ඇත්තටම බනිස් ටික ඒ විදිහටම ආවා. Thank you mis ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Harima sathutui ❤️
@fernandoshehara4118
@fernandoshehara4118 2 жыл бұрын
මාත් හැදුවා රසට ආවා.ඔයාට බොහොම ස්තුතියි.
@gayanimadushika-go2je
@gayanimadushika-go2je Жыл бұрын
කියලා දෙන දේ පැහැදිලිව කියලා දෙනවා.ඒ වගේම ඔයාගෙ වීඩියෝ බලලා කෑමත් හදනවා.ස්තූතියි ❤
@roshanichampika9619
@roshanichampika9619 2 жыл бұрын
පිරිසිදුටට පැහැදිලිවට මේ වියන් රෝල් හදන්න කියලා දුන්න ඔබතුමියට ගොඩක් ස්තූතියි
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
අම්මෝ 🐊 ...😋😋 කිරි තේ එකක පොඟවල ගත්ත නං සුපිරි ....... thank you shef ...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤤🤤🤤🤤
@kamanigangaperies159
@kamanigangaperies159 Жыл бұрын
මම අද හැදුවා හොඳටම රසට තිබුණා .බොහොම ස්තුතිය ඔබ තුමියට.
@verygood1093
@verygood1093 2 жыл бұрын
මම අද හැදුවා හරිම ලස්සනට ආවා ස්තුතියි බෙහෙවින්ම මිස් ඔයාට මේ වගේ අපිව දැනුවත් කරනවට කාට ආදරෙයි හැමදාටම 💖💖😘
@verygood1093
@verygood1093 2 жыл бұрын
ටයිපින් එකේ පුංචි වැරදීමක් වෙලා තියෙනවා. අනේ සොරි මිස් 🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@ramahinda5825
@ramahinda5825 Жыл бұрын
මම මේ 2 පාර හදන්නේ හරිම රසවත් ගොඩක් ස්තුතියි තව ව්ඩියො එවන්න නියමය් 👍😋😎😍😀😋😎🍔🥪🍫
@anushacroos60
@anushacroos60 2 жыл бұрын
ගොඩාක් ස්තුතිය දැනුවත් කළාට හරිම .රස පාට පේනවා ❤👌👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Oyatath bohoma sthuthi ❤️
@nadeeshanibandara021
@nadeeshanibandara021 Жыл бұрын
Chef ගේ recipe එකට හැදුවා. ඇත්තටම හරිම soft bun එක නම්... Thank you ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰❤️
@ajanthahemamali3041
@ajanthahemamali3041 2 жыл бұрын
මං අද දෙවෙනි පාරටත් හැදුවා….නියමයි….නියමෙටම එනවා…තුතිවේවා ඔබට…..
@sriyanikurugalaarachilage7120
@sriyanikurugalaarachilage7120 Жыл бұрын
මම හැදුවා නියමයි thank you dear
@Sapisanahyu1419
@Sapisanahyu1419 2 жыл бұрын
Atthatama godak pahadiliwa kiyala dunna . Godak ස්තුතියී ....❤️❤️❤️
@dcpilesinghe1920
@dcpilesinghe1920 Жыл бұрын
I made kimbula buns as the fist time. It came out perfectly .Thank u so much chef shani.
@toribanty7421
@toribanty7421 2 жыл бұрын
ඔයා හොදට රෙසිපි එක දීලා තියෙනවා.අපි හදලා දැන් කෑවා.ගොඩක් ස්තූතියි.හොඳට මෙලෙකට තිබ්බා.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hari shok ne..❤️❤️
@srimaligunapala5048
@srimaligunapala5048 2 жыл бұрын
හරිම ලස්සනට කියලා දෙනවා oyyata godak thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@ushani9571
@ushani9571 2 жыл бұрын
Man ada haduwa mis mada pulun wage ගොඩක් ස්තුතියි දරුවෝ ගොඩක් ආසාවෙන් kawa.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane kochchara deyakda?❤️❤️❤️❤️
@madhurinisansala9913
@madhurinisansala9913 2 жыл бұрын
උල්ප්
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම පැහැදිලිව කියා දෙනව ගොඩක් ස්තුතිය ඔයාට❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏
@candirikadilani9433
@candirikadilani9433 2 жыл бұрын
අනේ ඔයාට ගොඩක් පිං ලස්සනට පහැදිලි කරා
@amilachathuranga246
@amilachathuranga246 3 күн бұрын
Aththatama shani akke oya kiyala dipu widiyatama mn ude kibula banis haduwa e wediyatama awa .harima rasaiy .thanks akke
@wow2337
@wow2337 Жыл бұрын
මම හැදුව මේ විදියට.නියමෙට ආවා අනේ😂.හරි සතුටුයි!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඒකනෙ කියන්නෙ..😊
@samanthikakumari6927
@samanthikakumari6927 2 жыл бұрын
හරිම රස පාටයි. 👌👌
@nishuperera5969
@nishuperera5969 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වගේ හදන්න කියලා දුන්නට ගොඩක් පින්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️⚘️⚘️
@tharuridmani
@tharuridmani 7 ай бұрын
Thank you Chef Shani. I was surprised with the softness and taste of the buns. It’s perfect ❤
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
❤️🙏
@yashintharanuka9247
@yashintharanuka9247 2 жыл бұрын
හරිම පැහැදිලි ව කියලා දෙනවට ස්තුති
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️❤️
@hthanuja3267
@hthanuja3267 3 ай бұрын
Mamath ada heduva harima rasayi thank you dear...❤😊
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
ලස්සනට කියල දුන්නා වෙනද වගේම...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@vinujiperera633
@vinujiperera633 Жыл бұрын
Thank you chef. I made 8 buns. It came out perfectly. Taste also good.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍
@asokabalage
@asokabalage 2 жыл бұрын
Looks very delicious and very clear guidance without too much jargon. Excellent! Will give it a go.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊 yes why not, you won't be disappointed 😍
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 Жыл бұрын
බොහොම.ස්තුතියි.
@kanthikanthi2885
@kanthikanthi2885 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මම කුවේට් එකේ ඉන්නේ හදලා බලන්නං බොහෝම බොහොම ස්තූතියි ඔයාට අපිව දැනුවත් කලාට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Oyatath bohoma sthuthi 🥰
@uuyu9428
@uuyu9428 Жыл бұрын
ගොඩක් හොදයි හරිම සතුටුයි දන්නෙ නැනි දෙවල් කියලා දුන්නට ගොඩක් පින්
@Gangakawmali
@Gangakawmali 2 ай бұрын
අහන් ඉන්න ආස හිතෙන කට හඩක්..❤❤❤😍😍
@Dilhara_K
@Dilhara_K 4 ай бұрын
Made this today. Came out perfectly 👌 Thank you so much for the clear instructions 🙏
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
පිරිසිදුව පැහැදිලිව තේරෙනවිදියට කියාදුන් ඔබතුමියට මාගේ ප්‍රනාමය ඉස්තුතියි
@awanthiperera7278
@awanthiperera7278 2 жыл бұрын
I made this. Came out perfectly.thank u darling❤️
@shanikaedirisinha4621
@shanikaedirisinha4621 2 жыл бұрын
Eththatama godakma watinawa. Nodanna ayata.mey wage .pehadiliwa .kiya denawa. Bohoma.sthuthi.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏
@Darmasi
@Darmasi 2 жыл бұрын
ගොඩක් පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏
@paddysuman
@paddysuman 2 жыл бұрын
Chocolate roll හැදුවා. හොඳට ආවා. මේකත් හදලා බලනවා. ස්තුතියි. (අද හෙම්බිරිස්සාවද? 😁)
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow me tikema , Dan sathi 2k withara..❤️
@paddysuman
@paddysuman 2 жыл бұрын
Get well soon dear ❤
@NayanasamarasinghaNayanasamara
@NayanasamarasinghaNayanasamara 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසවත් බොහෝම ස්තුති
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍🥰🥰
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 2 жыл бұрын
මන් ඔයා කියල දෙන විදියට ගොඩාක් කැමතියි. බේකරි කෑම හදන්නත් මන් ගොඩක් ආසයි. නිතර හදනවා. ඔයා අද කියල දුන්න විදියට කොටස් කරාම කිඹුලගෙ හැඩේ ගන්න හරි පහසුයි . Thank you so much ♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow oya hari boruwata 3 parak pipenna thiyanna one na..❤️
@chandra5654
@chandra5654 Ай бұрын
ස්තුතියි
@wdswds8595
@wdswds8595 2 жыл бұрын
හොද. රෙසපි. එකක්. ස්තූතියි. පැහැදිලිව. කියල. දුන්න
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
තෙරුවන් සරණයි .ලස්සනට කියා දුන්නා .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏
@renucatherine1746
@renucatherine1746 2 жыл бұрын
ගොඩක් පැහැදිලියි මාත්හදල කියන්නම් ඔයාට ස්තුතියි
@fathimariyani352
@fathimariyani352 2 жыл бұрын
Oyage godak recepe mama try kala pahasu kramyata kuyala denwa godak thanks sister
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏
@toribanty7421
@toribanty7421 2 жыл бұрын
ගොඩක් ස්තූතියි kimbula රසට ආවා.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Godak sathutui ❤️
@toribanty7421
@toribanty7421 2 жыл бұрын
@@cookingwithchefshani ඔයාගෙ receipe අපි බලනවා . ඔයා roast paan receipe එක dannakoo please
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@toribanty7421 Ikmanin dannan honde..❤️ bohoma sthuthi ❤️
@merum3634
@merum3634 6 ай бұрын
Hi Shani. I love this recipe and it is my family's favvvvv.. I have made this around 10 to 15 times and each time we all enjoy it with tea. Even my 2 year old grandson loves it. Thank you for sharing the recipe. Hoping to try more of your recipes soon..
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 2 ай бұрын
බොහොම ස්තූතියි
@devikaperera3412
@devikaperera3412 2 жыл бұрын
මම හැදුවා. හරිම රසයි. බොහෝම ස්තූතියි. මිස් මට කරුණාකරලා පාන් පිටි 500g කින් හදනවනම් අනිත් අවශ්‍ය අමුද්‍රව්‍ය වල ප්‍රමාණය කියලා දෙන්න.
@ramyaswarna2451
@ramyaswarna2451 2 жыл бұрын
අක්කෙ ඔයාගේ කිබුල් බනිස් රෙසිපි එකනම් සුපිරි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰🥰
@difikaperera3805
@difikaperera3805 2 жыл бұрын
ගොඩක් hoda ඔබට ගොඩක් thanks
@difikaperera3805
@difikaperera3805 2 жыл бұрын
💘💘💘💘💘💘💘🌹🌹🌹🌹
@senuwejeranna4046
@senuwejeranna4046 2 жыл бұрын
පතයර් එක හදෑන විදිහට තමයි හදන්නේ වෙනස ටිකක් ලෝකුවට හදන එකවීතරයි හොඩක් ස්තුතියි ඔබට
@micheledirckze6668
@micheledirckze6668 2 жыл бұрын
Very practical and all can make this even if they don't have an oven.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️❤️
@manelpeiris1258
@manelpeiris1258 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@priyanpriyan4538
@priyanpriyan4538 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ස්තුයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰🥰
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 2 жыл бұрын
හරිම ලස්සනට තියනවා චෙෆ් හදල බලන්නම් අනිවාර්යයෙන් ❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala balala matath kiyannako ❤️
@sujeewaedirisingha3094
@sujeewaedirisingha3094 2 жыл бұрын
@@cookingwithchefshani llllllllllllllllllllllllĺlllĺlĺlĺĺllĺĺlllllĺllllllllllllllllll
@pahandirathnayaka5046
@pahandirathnayaka5046 2 жыл бұрын
@@cookingwithchefshani thank you very much chef. Me sugar bun eka kalin dawase hawasa hadala thiyala anith dawase udeta kemata ganna puluwanda . Freshness eka nathi wenawada ethakota.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@pahandirathnayaka5046 Hondata wahala aran thiyanna, naththan hulan wadunama hai wenawa ❤️
@pahandirathnayaka5046
@pahandirathnayaka5046 2 жыл бұрын
@@cookingwithchefshani 😍thank you so much dear.man heduwa deparakma .rasata soft ekata thibuna
@shiromipriyangika1053
@shiromipriyangika1053 2 жыл бұрын
Wooooow 😋😋😋😋 ලස්සනම ලස්සනයි මිස්❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
And rasama rasai..🥰🥰🤣🤣
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 2 жыл бұрын
Thank s අක්කි
@isuricollection7773
@isuricollection7773 Жыл бұрын
Kiyala dunndu vidihatama haduwa... Hondatama rasatama aawa....jivithe palamuwathaawata mama haduwe.goadak sthuthi akka..heta mama jam pan hadanawa...hadala eke result ekath kiyannam.adarei godak... Sathuthui mata... Budu saranai akka.😘😘😘😘
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 2 жыл бұрын
Kibula ban kanna asai. hithuwe godak amarui kiyala. Kiya dena vidiya nam harima pehedili. Thx chef shani 💐
@manelvithanage4244
@manelvithanage4244 2 жыл бұрын
නියමයි කිඹුල බනිස් කනවා මයි....ගෙදර හදලා.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤣🤣
@sureshnipuna5965
@sureshnipuna5965 2 жыл бұрын
ඔබතුමිය කියපු විදිහට හැදුවා. රසට ආවා. සංඝරත්නය උදෙසාත් පූජා කළා. අපිත් කෑවා. කට්ටියටම සතුටුයි. ඔබතුමියට පින්. තෙරුවන් සරණයි!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane bohoma pin..mama harima sathutin e pina anumodan kara gannan..❤️ thawath pin karanna shakthiya dhairya labewa..🙏🙏🙏
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 Жыл бұрын
බොහොම.ස්තුතියි.
@markwickremasinghe3514
@markwickremasinghe3514 2 жыл бұрын
Thank you for sharing, my Favorite ..... will definitely try this.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍💐
@thilinishaniya4348
@thilinishaniya4348 2 жыл бұрын
Putha eye illapu nisa mama me widiyata kimbula banis haduwa.. palaweni para haduwe.. banis eka hariyatama awa 😘 thank u for the recipe ❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui 🥰
@silvaprasad336
@silvaprasad336 2 жыл бұрын
Mamat haduwa..athtatama harima rasai..harima lesiyen hada gatta..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mata harima sathutui ❤️
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 2 жыл бұрын
හදලා බලන්න ඕන ස්තූතියි අක්කි ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aniwaryenma,,
@misriyafallil3712
@misriyafallil3712 2 жыл бұрын
Thanks Chef 🙏This turned out perfect. Made 8 from this quantity. Looking forward for your sausage rolls demonstration in the near future.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
That's awesome 👌
@nayanaweerasinghe9506
@nayanaweerasinghe9506 2 жыл бұрын
Math hadnavami,obata thanks. Saha kila. Denavata pin.
@rishanowsar5583
@rishanowsar5583 11 ай бұрын
Oya lassanata pehadiliyata kiya dunna...thank you ..😊
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
ස්තූතියි චෙෆ්. ආයේ කඩෙන් නම් බනිස් අරන් කන්න ඕනේ නෑ. කොහොම හරි කිඹුලාව හදනවා. 🙏🙏🙏
@dammikacooray4123
@dammikacooray4123 2 жыл бұрын
Math 5 k ewanna!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤣🤣❤️❤️
@bandaramenikeherath5318
@bandaramenikeherath5318 2 жыл бұрын
@jacinthafernando1790
@jacinthafernando1790 2 жыл бұрын
@@dammikacooray4123 ⁴4🌏🌏
@devmikavindya
@devmikavindya 2 ай бұрын
Harima pehediliwa kiyl denwa.thank you akke...❤
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 3 ай бұрын
මාත් හැදුවා . හොදට ආවා
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku Ай бұрын
මං කලිනුත් මේ කිඹුලා බනිස් එක හැදුවා.හොදට ආවා.මට දැන් දැනගන්න ඕනි හෙට උදේට හදන්න,බිත්තර සහ බටර් දාන නිසා අද රෑට අනලා තිබ්බොත් මුකුත් වෙයිද. පිපෙන්නට වෙලා වැඩිද Chef.මට අදම රිප්ලයි කරන්න පුලුවන්ද ❤❤🎉
@tharindulakmal4267
@tharindulakmal4267 14 күн бұрын
Mekata Ripley nedda
@sujathadamayanthi3549
@sujathadamayanthi3549 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@dulanjanimichael5321
@dulanjanimichael5321 2 жыл бұрын
Thank you miss mn heduwa ada godak lassanata rasata awa
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui ⚘️
@chandramahagodage410
@chandramahagodage410 10 ай бұрын
This is very easy I think thank you so much
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
You are welcome 😊
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thank for sharing Good job අක්කේ ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏👍👍👍
@yathikaayanthidesilva8819
@yathikaayanthidesilva8819 2 жыл бұрын
මම අද තමයි මුලින්ම ඔයා ගෙ රෙසෙපි එකට පීසා හැදුවා හොඳටම රසට ආවා එයට බොහොමයක් ස්තුතියි නමුත් කිබුල්බනි ස් නිපුනෙ නැහැ එයට හේතුව කුමක්ද කියා දැන ගන්න කැමතියි සරලව පැහැදිලි කිරීම සඳහා බොහෝ ම ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Oyage Yeast Honda nathi wenna puluwan, hondata rasne one dough eka pipenna, e wagema hondin knead karanna one..⚘️
@yathikaayanthidesilva8819
@yathikaayanthidesilva8819 2 жыл бұрын
ස්තුතියි
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නාට මිස් ඔයාට ගොඩාක් ස්තඅතියි ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Superb athtatama hadanawa kohomahari Mata iyest Eka Thama hoda Ekak ganna prashne thiyenne thank you very much good luck 👍👍👍👍💖💖💖💖
@ShyShyamali
@ShyShyamali 2 жыл бұрын
Mama haduwa kimbula banis chef ge recipe ekata.hodata awa..gedara aya godak kemethi une.thanks chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui ❤️
@mallikamallika2351
@mallikamallika2351 2 жыл бұрын
මමත් හදන්නෙ ඔය විදිහටමයි 🌹🌹🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️
@sajeewanieweerasekera682
@sajeewanieweerasekera682 2 жыл бұрын
Thank you for sharing this recipe. I really value your recipes and value the cooking tips to easily ‘goda yanna’ ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤣🤣Thank you 😊
@tfelicalf.perrera7741
@tfelicalf.perrera7741 2 жыл бұрын
Thank.you
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
godak asawen balan hitapu recipe ekak .oya godak isthuti.❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👌👌👍👍👍❤️❤️❤️
@kanthiwijesinghe7448
@kanthiwijesinghe7448 2 жыл бұрын
It came out really good. I used fresh milk other than water. I tasted kimbula banis after 8 years as I am living in out-country. Thank you for sharing the recipe.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Wonderful, I'm so glad to hear that ☺️
@weheragodasisiliya1516
@weheragodasisiliya1516 10 ай бұрын
Bohoma sthuthi jesu pihitai
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
😘♥️
@mariagirtydondeenu9705
@mariagirtydondeenu9705 2 жыл бұрын
Mamath me wage Kama hadanava, kimbula banis ekath hadala balanava Thank you
@suramyapeiris7644
@suramyapeiris7644 2 жыл бұрын
All your recipes are very nice tried many of them. You explain very well. Thanks.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 12 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 105 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 12 МЛН