අමුද්‍රව්‍ය 3 න් උදේ කෑමට ලේයර් එක්ක පරාටා හදන විදිය ❤ 3 Ingredients Parata recipe | Chammi Imalka ❤

  Рет қаралды 134,764

Chammi Imalka

Chammi Imalka

3 жыл бұрын

අමුද්‍රව්‍ය 3 න් උදේ කෑමට ලේයර් එක්ක පරාටා හදන විදිය 3 Ingredients Parata recipe #ChammiImalka #Parata #Parotta #පරාටා #RotiParata #Paratha #උදේකෑමට#Breakfast #BreakfastIdea #BreakfastRecipe #උදේකෑම #LayerParata #3Ingredients #උදේකෑමක් BreakfastParata #උදේටකන්න #ParataForBreakfast
සාමාන්‍යයෙන් අපි හිතන්නේ ලේයර් එක්ක පරාටා හදන්න හරිම අමාරුයි කියලනෙ. මේ රෙසිපි එකෙන් මම ඔයාලට කියලා දෙන්නෙ ගොඩාක්ම සරල ලේසිම ක්‍රමයක්. අමුද්‍රව්‍ය හරියටම 3 යි ඕන.
3 Ingredients Parata recipe
Ingredients
1. 2 Cups of plain flour (250g)
2. 1 tsp of Salt
3. 175 ml of Water
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි කෝප්ප 2 (ග්‍රෑ 250)
2. ලුනු තේහැදි 1
3. වතුර මි ලී 175
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

Пікірлер: 136
@pinktc5441
@pinktc5441 3 жыл бұрын
ඩියර් මම හිතෙන්නෙ ඔයලගෙ channel ජාත්‍යන්තර නොයන්න්නෙ ඔයල english subtitles නැති..නිස waruni...anoma aunty oya මෙ ඔක්කොම සුපිරි ..ඔය හැම කෙනෙක්ම එ දෙත් එකතු කරගන්න ...ඔයාලට ජාත්‍යන්තර තුල ලොකු පෙරලියක් කරන්න පුළුවන්
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ඔයාට😊
@komarikomari902
@komarikomari902 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@damayanthisiriwardhana4193
@damayanthisiriwardhana4193 3 жыл бұрын
ඔයා මොනවා හැදුවත් ශරිරයට අහිතකර දේවල් අනවශ්‍ය තරම් පාවිච්චි නොකරන එක ඇත්තටම ගොඩක් අගය කරන්න ඕනා මන් ගොඩක් කෑම ඔයාගේ රෙසිපි වලින් හදන්නෙ ගොඩක් ස්තුතිය 🙏
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊
@kasunrathnayaka6522
@kasunrathnayaka6522 2 жыл бұрын
Oya kiyala danawa godak lasi nagoo budu sarana
@walletrecordz315
@walletrecordz315 Жыл бұрын
ස්තුතියි ❤❤
@wmnimmi6548
@wmnimmi6548 3 жыл бұрын
harima leesi kramayak akki...thax...
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome nangii 😊
@nalanirajadasa6411
@nalanirajadasa6411 3 жыл бұрын
Chammi u',recipe s are very simple i like them thank s
@sayuripathirana2519
@sayuripathirana2519 9 ай бұрын
Thank you
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
රස පාටයි බොහෝම ස්තුතියි 👍❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊
@patseyanderson3973
@patseyanderson3973 3 жыл бұрын
Thanks Chammi...
@jamaldeenrifasdeen5837
@jamaldeenrifasdeen5837 3 жыл бұрын
Easy recipes thanks
@naveenchamini3022
@naveenchamini3022 3 жыл бұрын
Man me widihta heduwa.parata eka harim lassanata awa vedio eke wagema godakma rasai.tnc oyta issrahata rasa kema hadnna lassna adahas enna budusarani.❤
@dewsavi9392
@dewsavi9392 3 жыл бұрын
oya kiyala dunna widiyatama patata eka haduwa.. niyametama awa akka.. thank you so much !
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩක් සතුටුයි නංගී 😊
@mffathimanazreen3907
@mffathimanazreen3907 2 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් ලේසි පාටයි
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@sarathkumara9955
@sarathkumara9955 Жыл бұрын
නියමයි
@smanthaperera5248
@smanthaperera5248 3 жыл бұрын
Niyamayi
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊
@malanigunasekara9638
@malanigunasekara9638 2 жыл бұрын
ස්තුතියි නංගී ජයවෙිවා මස්හොද්දක් හදලා බලමු
@mediniliyanage6166
@mediniliyanage6166 3 жыл бұрын
හැදූව.. හොඳට ආවා. ස්තුතියි ඔබට දුව. ජයවේවා.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි Aunty 😊👍👍
@priyamalipadukka6885
@priyamalipadukka6885 2 жыл бұрын
අනේ ඔයාගේ රෙසිපි හරිම ලේසි අනේ...👍👍👍👍👍👍
@kumariheenatigala6192
@kumariheenatigala6192 3 жыл бұрын
ස්තුතියි ....ඔයාට
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊
@imashikarunanayaka3829
@imashikarunanayaka3829 3 жыл бұрын
👍
@inokapriyadarshani6243
@inokapriyadarshani6243 2 жыл бұрын
Oya kiyala dunnu widiyama math me paratha eka hadala baluwa.eka aththatama godak honda kamak .e wagema godak rasai. Oyata godak godak isthuthi.
@nelkaperera1093
@nelkaperera1093 3 жыл бұрын
Niyamai_Niyamai_ok_👌👌👍👍 😀😀✋✋✋
@chamanipremalatha43
@chamanipremalatha43 2 жыл бұрын
I like
@ushani9571
@ushani9571 3 жыл бұрын
Thanks
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome 😊
@ridmadammi3864
@ridmadammi3864 3 жыл бұрын
Beautiful hands. Thank you
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you 😊
@amithavithanage2004
@amithavithanage2004 3 жыл бұрын
Very nice and thanks
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome 😊
@renugunasekera9276
@renugunasekera9276 3 ай бұрын
බුදු සරණයි දුව.නීරෝගී සුවය ශක්තිය ධෛර්යය ලැබේවා.
@hemaswarnalatha6784
@hemaswarnalatha6784 3 жыл бұрын
බොහොම ස්තුතියි මම අද හැදුවා මේ විදිහට ඇත්තටම කියන්න සතුටුයි හොදට හරිම පහසුයි හදන්න ..බොහොම ස්තුතියි ඔබට මෙහෙම කියලා දෙනවට..තෙරුවන්සරනයි !
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩක් සතුටුයි ..තෙරුවන් සරණයි 😊
@milanthejitha123
@milanthejitha123 3 жыл бұрын
❤❤❤
@creationtec9815
@creationtec9815 3 жыл бұрын
Thx dear ❤️❤️❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome 😊
@sisiraranjith135
@sisiraranjith135 3 жыл бұрын
Thank youuu akkiyoo
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome 😊
@SsSs-nz7oz
@SsSs-nz7oz 3 жыл бұрын
Thank
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome 😊
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 3 жыл бұрын
❤️
@user-nw1tr4mn6g
@user-nw1tr4mn6g 3 жыл бұрын
Thanks good job
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome 😊
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 3 жыл бұрын
🌹🌹
@upulupul7574
@upulupul7574 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලන්න කලින්ම මම ලයික් කරනවා .ඒක නම් හරිම ඉස්තරම් රොටියක් .මම රොටී කන්න හරිම කැමතියී .බොහොම ස්තුති ඔයාට
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊👍
@ajithnishantha8947
@ajithnishantha8947 2 жыл бұрын
Api haduwa mara rasai
@vodkakrishanthi1015
@vodkakrishanthi1015 3 жыл бұрын
😍😍😍
@shiromiperera7161
@shiromiperera7161 2 жыл бұрын
❤❤💯
@nilaathauda6505
@nilaathauda6505 3 жыл бұрын
👍👍👍👍
@subadawasak1240
@subadawasak1240 3 жыл бұрын
💖💖💖💖💖👍
@maheshmadushanka1287
@maheshmadushanka1287 3 жыл бұрын
👍💖💖
@kanthilanka7018
@kanthilanka7018 3 жыл бұрын
Thankyou mn හැමදාම morning hadanawa.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊
@depikadepika8967
@depikadepika8967 2 жыл бұрын
නියමයි අක්කේ 🌹🌹
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@maducooray6873
@maducooray6873 2 жыл бұрын
Came out very well. Thank you.
@UdariPriyamali
@UdariPriyamali 4 ай бұрын
❤❤ akka bs
@darkravi5650
@darkravi5650 3 жыл бұрын
❤️❤️❤️💕💕👍👍👍
@wasanthikumari5109
@wasanthikumari5109 3 жыл бұрын
Palaweni comment eka magen
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you 😊
@sumenaosada2884
@sumenaosada2884 3 жыл бұрын
👍👍👍👍👍👍❤️❤️❤️❤️
@anushajayarathna8168
@anushajayarathna8168 3 жыл бұрын
Suparb
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you 😊
@vodkakrishanthi1015
@vodkakrishanthi1015 3 жыл бұрын
Wathura wenuwt polkiri kwln krnna berida akke
@Nima9977
@Nima9977 8 ай бұрын
🙏
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Thank you..
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome 😊
@neronero4412
@neronero4412 3 жыл бұрын
Good morning chami thank you
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome 😊
@nishaperera7202
@nishaperera7202 3 жыл бұрын
Piti rayta anala theyna puluwnda
@muthugunasekara4026
@muthugunasekara4026 Жыл бұрын
Oyawage pannakak toraganna kohomada akkiyo
@nishanthaperera493
@nishanthaperera493 3 жыл бұрын
Easy & Lasy ,.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you 😊
@ashanilanthi976
@ashanilanthi976 2 жыл бұрын
👍👋👋👋
@yasashrirasoja2351
@yasashrirasoja2351 3 жыл бұрын
Thank you for the easy recipes
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome 😊
@thusithawanasinghe3088
@thusithawanasinghe3088 3 жыл бұрын
අත් දෙක නමි ලස්සනයි ...වැඩෙිත් එල
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊
@chamodfonseka8699
@chamodfonseka8699 Жыл бұрын
👍👍👍👍👍👍👍
@sujanthasanjeewa1853
@sujanthasanjeewa1853 3 жыл бұрын
Mama heduwa niyameta awa
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊
@adikarisampath6370
@adikarisampath6370 2 жыл бұрын
aniwarayenma hadanawa akke mama harima asawen hitiye kawadahari parata hadanna oyagen ahalath ewwa
@dilsineth9670
@dilsineth9670 2 жыл бұрын
Akke mama dara lipe haduwa. Hariyatama awa.
@mahawelaarachchilagekamani1505
@mahawelaarachchilagekamani1505 3 жыл бұрын
ස්තුතියි 💕💕💕💕අද හදනව හරිම ලේසියි
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
👍👍
@manojjayanatha8754
@manojjayanatha8754 3 жыл бұрын
Akke polos maluwak hadnn kiyal😭 dennko
@ayeshaj7
@ayeshaj7 3 жыл бұрын
Can we use Almond or coconut flour instead of plain flour?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Cannot😊
@halimabenimellal6016
@halimabenimellal6016 3 жыл бұрын
🤲🤲🤲❤❤❤👍👍👍
@mayurinisansala4123
@mayurinisansala4123 3 жыл бұрын
Akki rulan cake hadanda kiyla dendako.plzzzz
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
වීඩියෝ දාන්නම් 😊👍👍
@tiktokdilki3591
@tiktokdilki3591 3 жыл бұрын
first mama prashna ,,gatalu na akkiyo ............niyamata vidiyo eaka kala..............ada hadanawa mamai ammii..hamadama me wage vidiyo danna bs ....by
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි නංගී ...බුදුසරණයි 😊
@nilukadilrukshi9544
@nilukadilrukshi9544 3 жыл бұрын
Atta piti walin hadanna puluwanda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@manorifernando3129
@manorifernando3129 3 жыл бұрын
Atta piti walin hadanna puluwanda?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@ishankamadumali1070
@ishankamadumali1070 3 жыл бұрын
Akke dhough eka vasa thiyana kale payak unata kamak nedda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
කමක් නෑ😊
@nimodisenevirathna9954
@nimodisenevirathna9954 3 жыл бұрын
Man Meka heta udeta hadanawa Chammi,re anala tibbata kamak nethi wei neda
@madhawadissanayaks9477
@madhawadissanayaks9477 3 жыл бұрын
Kotthu hadanna meken puluwanda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@vanillawagawa4721
@vanillawagawa4721 3 жыл бұрын
Atta piti walin hadanna barida
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@Amamdi6606
@Amamdi6606 2 жыл бұрын
හාල් පිටි පිටිවලින් පරාටා හදන්න බැරිද
@ADKMALE
@ADKMALE 3 жыл бұрын
හැදුවා හොඳයි , නමුත් පරාටා පිටින් හොඳින් ඉදෙනවා ඇතුලත ටිකක් අමුවෙනවා
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ලිපේ ගින්දර වැඩියි ...ගොඩාක් අඩු කරලා හදන්න 😊
@nayanaperera360
@nayanaperera360 2 жыл бұрын
Are piti walin puluwan neda
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
පුලුවන් 😊
@muthugunasekara4026
@muthugunasekara4026 Жыл бұрын
Ane kiyannako lokuudauwak
@nilminijayasundara689
@nilminijayasundara689 3 жыл бұрын
Ane mn hadapuwama ohoma soft ekata Enne nane.. hayiyaii
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
මේ විදියටම හදන්න 😊
@samankumaripalliyagei3498
@samankumaripalliyagei3498 3 жыл бұрын
මම අද ඔයාගේ video එක බලාගෙන පරාටා හැදුවා. ඒත් මගේ පරාටා වල layers එන්නේ නැහැ. ඒ මොකද ?
@samarasingheswarna4324
@samarasingheswarna4324 3 жыл бұрын
අපි.හැදුවා පරාටහොදටම.හොදයි.ස්තුතියි
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
@ditakleyn2481
@ditakleyn2481 3 жыл бұрын
I love your recipes... can you provide english subtitle as well in your video🥰🥰🥰
@rekha3951
@rekha3951 Жыл бұрын
❤️❤️❤️❤️
@chandisenathilaka902
@chandisenathilaka902 3 жыл бұрын
ආප්ප මිශ්‍රණය පිපිලා වැඩි උනොත් ආප්ප හරියට හැදෙන්නේ නැද්ද ? Please reply to me 🙄
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ඊස්ට් දානව නම් ගොඩාක්ම පිපිලා වැඩි උනොත් ඊස්ට් වල ක්‍රියාකාරී බව නැති හෝ අඩු වෙනවා..එතකොට හරියටම එන්නෙ නෑ ..ආප්ප වලට නම් ගොඩාක් පිපෙන්න ඕන නෑ..පිපිලා වැඩි උනාම ආප්ප හදද්දි ලස්සනත් නෑ😊
@sriyanifrenando554
@sriyanifrenando554 3 жыл бұрын
ඕකට ආටපිටි දලා හදන්න බැරිවෙය්ද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@nandikajayasinghe3873
@nandikajayasinghe3873 3 жыл бұрын
ආටා පිටි පාවිච්චි කරන්න පුලුවන්ද .
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome 👍
@ststory3680
@ststory3680 3 жыл бұрын
❤️❤️❤️
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 56 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 6 МЛН
Maa Bahar Kuch To Hai 😱🙄 | mistihappylifestyle #shorts #viral #halloween #trending #shortviral
0:41
Misti Happy Lifestyle Games & Shorts
Рет қаралды 22 МЛН
Это Сделает Вас Миллионером 🤯
0:23
MovieLuvsky
Рет қаралды 11 МЛН
Wonderful street food making skill
0:25
Fruit University
Рет қаралды 118 МЛН
Every gift is valuable 🥰🥳👻
0:33
Ben Meryem
Рет қаралды 8 МЛН
Всегда снимай кольцо на речке
0:34
RICARDO
Рет қаралды 6 МЛН
Part 47.Intelligent Bed Furniture Good things Sharing
0:18
FURNITURE FOR DREAMS
Рет қаралды 14 МЛН