✔පරාටා හරියට හදන්න කව්රුත් නොකියපු රහස්|paratha|how to make paratha

  Рет қаралды 858,813

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 445
@rapnewline3826
@rapnewline3826 2 жыл бұрын
මම දරුවෝ දෙන්නෙකුගේ පියෙක්.වයිෆ් නැ මම ආසයි කඩේ කෑම හදලා දෙන්න. මම ගෙදර මේක බලලා පරාට හැදුවා....නියමෙට ආවා ..ගොඩක් පිං ඔබතුමියට 💯
@sahan4562
@sahan4562 2 жыл бұрын
congratulations
@uvini9230
@uvini9230 Жыл бұрын
Ane shok
@malinirupama6584
@malinirupama6584 Жыл бұрын
Godak hoda piyek
@ranjaniwijayakoon7137
@ranjaniwijayakoon7137 Жыл бұрын
නියමයි මටත් හොදටම දන්නවා උයන්න ඕනෑම දෙයක් අහන්න කියලා දෙන්නම් බුදු සරණයි
@shazamduke255
@shazamduke255 Жыл бұрын
Apit pukada
@swarnageeth6172
@swarnageeth6172 2 жыл бұрын
ඔබ රෙසිපි එකක් දුන්නොත් ආයෙත් ඉතිං මොන කතාද . දෙපාරක් හිතන්නෙ නෑ මම නම් හදනවා. කෑම හදන මම කැමතිම චැනල්වලින් එකක්නෙ MR Kitchen. කියන්නෙ. බොහොම ස්තූතියි. නැවත නැවතත් හමුවෙමූ ජයවේවා.
@shalinisamaranayake819
@shalinisamaranayake819 2 жыл бұрын
O
@Englishstorylover8933
@Englishstorylover8933 2 жыл бұрын
අද අපි මේක හැදුවා. මාරම රසයි. මම හිතුවේ නැ ඔයෙ විදිහටම ei කියලා. හැමෝම මේක try කරන්න. Good luck
@sriyanifernando780
@sriyanifernando780 2 жыл бұрын
11
@KavinduofficialYouTube
@KavinduofficialYouTube Жыл бұрын
මට වසය 12 යි මම මේක තනියම හැදුවා කඩේ රසට නියමට ආවා . මේවිදිහට ලේසියට හදන්න කියලා දුන්නට ගොඩක් පිං❤
@SuharshimaLakmini
@SuharshimaLakmini 6 ай бұрын
Mamath hadiwa math grade 7
@sameerajayamini5952
@sameerajayamini5952 6 ай бұрын
ඉතින්
@SuharshimaLakmini
@SuharshimaLakmini 6 ай бұрын
Kithul
@BeatWine
@BeatWine 6 ай бұрын
Great ❤
@niluwikramasinghaniluwikra1592
@niluwikramasinghaniluwikra1592 2 жыл бұрын
ඕ වගේ දේවල් කියලා දෙන එක හරිම වටිනවා සමහරු බොරු කියනවනේ ඒවට ආයුෂ නෑ ඔයාට ඉදිරියටම යන්න සක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@mkakashvikshatha522
@mkakashvikshatha522 2 жыл бұрын
Mage eka
@fitnesslion8860
@fitnesslion8860 2 жыл бұрын
අද මමත් හැදුවා මේ විදිහට....අපරාදේ කියන්න බෑ....අයනම් කඩෙන් ගන්නෙම නෑ ගිණි ගනන් වලට...බොහොම ස්තූතියි මේ දේ අපිට කියලා දුන්නට..mr kitchen
@hansikamalkanthi565
@hansikamalkanthi565 2 жыл бұрын
ඔයා තමයි හරිම විදිහට කියල දුන්නෙ බුදු සරනයි ජවිතේ සිතන පතන හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙිවා
@MenakaSajeewani-og6dt
@MenakaSajeewani-og6dt 5 ай бұрын
ඊයේ රෑ මම පාරාට හැදුවා , පලමු වතාවට . හැබැයි පොඩි ගුලි හදලා පැයක් විතර හිටියා . මට වෙලාව තිබුණු නිසා. හැමෝම ආසාවෙන් කෑවේ . හරිම රසයි. ....❤❤❤🙏🙏🙏
@thetruelovers9235
@thetruelovers9235 2 жыл бұрын
මාත් මේක හැදුවා රසටම තිබ්බා කඩෙන් ගත්තා වගේමයි රසයි.ස්තූති අපිට පැහැදිලි වීඩියෝ ගේනවට 😍
@YunalBanuja-i6e
@YunalBanuja-i6e 10 ай бұрын
P
@tharangakarunarathna5446
@tharangakarunarathna5446 2 жыл бұрын
ඡනප්ප්‍රිය chanel එක මේක කියන අය කෝ.ඒ අය මේ පැත්තට
@KrishanSubasinha
@KrishanSubasinha 3 ай бұрын
කොහොම හරි පට්ට චැනල් එකක් 👍😄😊
@niroshadassanayake675
@niroshadassanayake675 2 жыл бұрын
මමත් හැදුවා.. හරිම රසයී.. thank you..
@sagarijayatilaka4926
@sagarijayatilaka4926 2 жыл бұрын
අද මම මේක හැදුවා නංගී හොදටම ආවා. ස්තුතියි ඔයාට, ඔයාගේ recipe ගොඩක් හොදයි සරලයි. මේ පිටි කෑම හදනකොට මේ දවස් වල හොඳ පිටි වර්ගයක් ගන්න ඔනේ දැන් තියන සමහර තිරිඟු පිටි හරි නැහැ.
@hiranshenuka126
@hiranshenuka126 2 жыл бұрын
Thank u..its v good..i have tried..👌
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 Жыл бұрын
Prima eke piti hodaida?
@sisiraiiigghhhuyjiuuu6yy6u51
@sisiraiiigghhhuyjiuuu6yy6u51 2 жыл бұрын
මාත් මේ රෙසිපිඑකට පරාටා අද හදනවා.ඔයාට ගොඩක් ස්තූතියි අක්කා .🙏🙏🙏💐
@prasathweerawardhana2400
@prasathweerawardhana2400 2 жыл бұрын
උත්සහා කරලා බලන්නමි.උපදෙස් හා දැනුවත් කිරීම සමිබන්ධව ගොඩක්ම ස්තුතියි ඔබට.ජය ශීු..
@ireshadilhani4690
@ireshadilhani4690 2 жыл бұрын
🤭 ඔයා තමයි මගෙ ටිච😁 🧡😘 ආදරෙයි අප්පා....
@dasisrawana7657
@dasisrawana7657 Жыл бұрын
මේවට පොල් ඔන නැද්ද
@dakshinathilakarathne6644
@dakshinathilakarathne6644 Жыл бұрын
​@@dasisrawana7657 පරාටා වලට පොල් දාන්නෑ නේද
@SahanChamara-lq4vf
@SahanChamara-lq4vf 17 күн бұрын
මමත් මේ රෙසෙපි එක හැදුවා. මාරම රසයි . මම ඔයාගේ වීඩියෝ ගොඩක් බලලා තියෙනවා .ඒ හැම වීඩියෝ එකකම ඔයා පැහැදිලිව කියලා දෙනවා . Thanku ඇතතටම මම හිතුවේ නෑ මේ විදිහට ම එයි කියලා🎉😊
@MRPRAZA2
@MRPRAZA2 2 жыл бұрын
පරාට වලට පිටි වලට සීනි ටිකක් එකතු කරන්න එතකොට හොදට ඉක්මනින් පිපෙනවා වගේම නියම පරාටා රහත් එනවා
@jayashanirandika7987
@jayashanirandika7987 Жыл бұрын
සීනි කුඩු කරලද?
@sewmiaveesha2319
@sewmiaveesha2319 Жыл бұрын
Ow ethkota godak rasai math danwa
@dinuriprabodha2191
@dinuriprabodha2191 2 жыл бұрын
Math haduwa.harima rasai👌Thank you akki❤️
@hasanthidammika8990
@hasanthidammika8990 2 жыл бұрын
අද මමත් මේවිදිහට හැදුවා හරිම රසයි හිතුවෙ නැ හරියයි කියලා
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv Ай бұрын
ගොඩාක් ලේසියට හදන විදිය කියා දුන්න.හදල බලන්න ඕන.ස්තූතී
@nilminipriyangika7078
@nilminipriyangika7078 2 жыл бұрын
ඔයාට බොහොම ස්තූතියි මේ වීඩියෝ එක හරිම වටිනවා.
@dharmerajapaksha412
@dharmerajapaksha412 2 жыл бұрын
ස්තුතියි .හරි පැහැදියි. ලස්සනට තියනවා .
@foodieslifeofficial
@foodieslifeofficial 2 жыл бұрын
අහම්බෙන් හම්බඋනේ ඔයගෙ cahannel එක ඉයෙ රෑ මම පරාටා හැදුවා මෙ විදිහට ම අවා ගොඩාක් රසයි මදිත් උනා බොහොම හොද channel එකක් බොරු සොබනත් නෑ බොරු කියලා දෙන්නෙත් නෑ ඔබට ජයෙන් ජය පතනවා👌👌👌👌
@jeewankakumara8579
@jeewankakumara8579 2 жыл бұрын
මමත් හැදුවා. නියමෙටම ආවා. බොහොම ස්තූතියි ඔයාට
@RoshanKumara-zm8ij
@RoshanKumara-zm8ij 19 күн бұрын
Mede wal kiyala dena oba thumiyata godak pin🤗🤗
@karunapalajayasundara6630
@karunapalajayasundara6630 Ай бұрын
සරලව සහ හොඳට පැහැදිලි කරලා දෙනවා අදින්නැතිව.ගොඩාක් ස්තූතියි.
@ZujiOman
@ZujiOman 9 ай бұрын
👌👌👌👌❤️❤️❤️❤️❤️❤️හරි ලේසියෙන් හදාගන්න කියලා දුන්නා මම ත් හැදුවා හ‍රිම රසයි ලස්සනයි දෙකම තිබුනා ඔයාට ගොඩක් ඉස්තුතියි 🇴🇲🇱🇰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤බුදුසරණයි
@sureshkumara5836
@sureshkumara5836 2 жыл бұрын
ගොඩක් ලෙසයි.හෙට හදනවා 😍😍😍
@shantha16
@shantha16 2 жыл бұрын
හොදට ආවද?
@anushiwijesinghe8487
@anushiwijesinghe8487 Жыл бұрын
අද මන් පරතා හදලා ඒකෙන් කොත්තුවකුත් හැදුවා ....ගොඩාක් ස්තුතියි මේ පහසු ක්‍රමය අපට කියා දුන්නට නන්ගි...
@AmashaIduranga
@AmashaIduranga Ай бұрын
Superi akke ❤😮🎉
@DammikaPushoakumara
@DammikaPushoakumara 9 күн бұрын
Apith hadana ganan thanks me wage recipe kiyala denawata❤❤
@buddhinigunasekara3240
@buddhinigunasekara3240 2 жыл бұрын
මේ විදියටම හැදුවා. හරිම රසයි❤️❤️❤️
@MITHMETHMATH
@MITHMETHMATH 2 жыл бұрын
kzbin.info/www/bejne/eai7ZpeteryZn6c
@kasunfernando2418
@kasunfernando2418 2 жыл бұрын
සුපිරි මම හදනවා ඔය විදියට ස්තුතියි ඔයාට
@kelum1981
@kelum1981 Жыл бұрын
බොහෝම ස්තුතියි. මම මේක හැදුවා, නියම රසටම කඩේ විදිහටම හරි ගියා.
@salonseems2371
@salonseems2371 2 жыл бұрын
බොහොම ස්තුතියි .පහුගිය දවස්වල මම හදපු පරාටා රලුයි. දැන් මේ රෙසිපියෙ හැටියට හදන්න පුලුවන් 💟
@anuradilshan4214
@anuradilshan4214 2 жыл бұрын
ඒ කටහඬ 🙂❤️
@chirathsasiri
@chirathsasiri 2 жыл бұрын
Adooo 😂😂😂😂
@SHEWON_BOY
@SHEWON_BOY 4 ай бұрын
අවුරුදු 3 ක ඉදන් මන් ඔයාගෙන් බලන් කැම හදනවා ඔක්කොම සාර්තකයි ඇත්තටම හොද CHANNEL එක්ක ගොඩක් සතුටුයි 😃😃😃🥺🥺🎀🎀💗💗
@erangaprabath2036
@erangaprabath2036 Жыл бұрын
ඇත්තටම හරිම රසයි, කඩේ ඒවා වගේම තියනව.ඒවාට වැඩිය ඉතින් පිරිසිදුව හදා ගන්න පුළුවන්
@KamalaMarasinghe-x9v
@KamalaMarasinghe-x9v 4 ай бұрын
ගොඩක් ඉස්තුයි ඔයාට බුදුසරණයි 🌹🙏🌹
@asankadilrukshi1752
@asankadilrukshi1752 Жыл бұрын
තැන්කිව් අක්කේ...ඔයා හරිම ලේසි විදිය පැහැදිලිව කියා දෙනවා..සුභ අනාගතයක් 💖💖💖
@rashmimanamperige6369
@rashmimanamperige6369 2 жыл бұрын
මමත් අද දෙවෙනි පාරටත් හැදුවා. හරිම රසට ලස්සනට ආවා. Thank you ❤️
@jayanisilva8615
@jayanisilva8615 2 жыл бұрын
Dr piti dough eka ada hawasa hadala thiyala heta hawasa wage hadanna ganna barida
@kasunchamara8864
@kasunchamara8864 2 жыл бұрын
Wow nice cooking excellent.& very pure home made stuff and delicious food stuff.good luck.👌👌👍🏯
@sarathkumara9955
@sarathkumara9955 11 ай бұрын
මම හැදුවා මෙික.නියමෙට ආවා.දැන් මම ගෙදරදි හදනවා.නියමයි.so meny thank friend
@vasanasiripala6555
@vasanasiripala6555 2 жыл бұрын
mn haduwa akke parata.harima rasai.oya kyla dunna widiytma haduwa.thank you akke oyta.
@ranjanakumari2625
@ranjanakumari2625 Жыл бұрын
Harima rasai akki ewagema thamai mama parata hadanna dannathuwa hitiye oyata goodak isthuthii akki
@abeysirifernando56
@abeysirifernando56 2 жыл бұрын
හදලා බලන්නම් ස්තුතියි ඔයාට
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
ඔයාගෙ video එකක් බලල අද පරාට හැදුව.....හරියට හරි ගිය රහයි 😘😘 කොත්තුත් හැදුව ඔයාග්‍ර්න් බලල රයිසුත් හැදුව කොච්චර චැනල් වල විඩියො බැලුවත් අන්තිමට සුවර් වෙන්න හදම්ම යනකොට බලන්නෙ ඔයාගෙ එවම තම එව හරියට හරි
@MITHMETHMATH
@MITHMETHMATH 2 жыл бұрын
kzbin.info/www/bejne/eai7ZpeteryZn6c
@lakshmidapana1569
@lakshmidapana1569 10 ай бұрын
Theruwan..Saranai..❤💜❤💜❤💜
@Bihendinuraka
@Bihendinuraka Жыл бұрын
Oyaga එළවළු රොටි ekai parata ekai balala man den දවසට 1000k wage ආදායමක් හොයනව godak pin ඔයාට ❤❤❤
@MalithaKalhara-k1x
@MalithaKalhara-k1x Жыл бұрын
ඇත්තටම හරිම රසයි කඩෙ එවා වගෙමයි ස්තුතියි අපිට ලෙසි රෙසිපි ගෙනවාට ❤❤😅
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
Wooow... Thank you...🤗❤️🤗
@JayathDeshitha
@JayathDeshitha Ай бұрын
මම කඩේ කෑම ගෙදරදි හදන්න ආසයි.මේ වීඩියෝ එක බලලා මමත් පරාටා ගෙදරදී හැදුවා.රසට ආවා.thank you❤
@Ämydits
@Ämydits Ай бұрын
Godak wela giyad oyata...meya kiyanna welawalmad thibbe pipenna
@NipuniDawishka
@NipuniDawishka Ай бұрын
Math heduwa supiri.❤ thank you oyaata akke
@iranthikagangodavilage3615
@iranthikagangodavilage3615 Жыл бұрын
අද රෑට හදනවා....
@florenceherath5519
@florenceherath5519 2 жыл бұрын
හොදට පැහැදිලි කලා .ඉස්තුතියි.
@madhuwaruna3692
@madhuwaruna3692 2 жыл бұрын
Meka chuti keliwalata kapala kottu hadanna puluwan neda
@SujathaGunasekara-mq3qe
@SujathaGunasekara-mq3qe Жыл бұрын
Hodata awa. Mama hamadama oyage kama hadanawa. Thankyou❤❤❤❤❤❤❤
@LalaniThennakon-m4w
@LalaniThennakon-m4w Жыл бұрын
❤❤❤❤❤❤❤tnxs oyage hama recipe walata❤❤❤❤❤❤
@순송-v3v
@순송-v3v 2 жыл бұрын
පරාට කන්න chickenහොද්දත් කියලා දෙන්නකෝ
@dineechathumini7855
@dineechathumini7855 2 жыл бұрын
😍ada ude mn hduwe.gas nthi nisa dara lipe hadalath lassanata awa.e wagema rasai.thank you so much.❤️
@ප්රියා-භ6ඬ
@ප්රියා-භ6ඬ 2 жыл бұрын
ගැම්මක් තමා අක්කේ
@dineechathumini7855
@dineechathumini7855 2 жыл бұрын
Thank you so much..i should try..❤️
@nipunirangana3071
@nipunirangana3071 Жыл бұрын
Me video eke vidiytama haduwa niyameta awa Amma asawen kawa kadewath naha mehema rasata kiuwa 😊.. ❤ me wage kama hadala danawata lesi vidiyta thanks ❤
@upulindika3281
@upulindika3281 2 жыл бұрын
මං අද හැදුවා හරිම රසයි කඩෙන් ගත්තා වගේමයි
@vitharanagevitharana2017
@vitharanagevitharana2017 2 жыл бұрын
Minisage parama Uthukama Minisata Sevayakirimi, Our Golden voice of Asia Late. Priminister Mr. S.W.R.D. Bandaranaike.Thank you very much for the video.
@molipriyantha
@molipriyantha Жыл бұрын
Nangi oyata godaaaak pin mama oya kiyapu vidiyatama haduwa 200% hari giya oyata niduk neerogi anagathayak. Mata kiyanawada mey vidiyatama atta piti walinuth hadanna puluwanda? Oya harima awanka nisa guru mushti nathuwa hondatama kiyala denawa. Oyata theruwan saranai
@Darshanadulshan
@Darshanadulshan 10 ай бұрын
Maru recipe ekak harima lesi Thanks akki ❤
@dulikakandanaarachchi4538
@dulikakandanaarachchi4538 2 жыл бұрын
Harima rasata awa kade wagema oya kiyala dunna elawalu rotatith ewagema awa oyata gdk pin hemadeyakma hodata kiyala dunnata
@umatimeshika532
@umatimeshika532 2 жыл бұрын
Thanks akki අපි හදල balanawamai 👌🥰😍
@MITHMETHMATH
@MITHMETHMATH 2 жыл бұрын
kzbin.info/www/bejne/eai7ZpeteryZn6c
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 2 жыл бұрын
Verygood Sister thank you very much. God bless you.
@thusharamadhusanka7287
@thusharamadhusanka7287 2 жыл бұрын
මං කැමතියි මේ අක්කව කසාද බදින්න.හැමදාම එක එක ජාතියෙ කෑම කෑවැකිනෙ
@madarawickramasinghe565
@madarawickramasinghe565 7 ай бұрын
😂
@SharmiMadushika
@SharmiMadushika 13 күн бұрын
😂
@MilanSs-q2z
@MilanSs-q2z 6 күн бұрын
Super
@FathimaZamani
@FathimaZamani 29 күн бұрын
Today i tried this recipe .. its came out very well
@lordurukhai7296
@lordurukhai7296 2 жыл бұрын
yeast dala hadalath ralu gathiyata thibuna nisa parata hadana eka atharala damma. me wdiyata karala blnnmko. thanx
@chamoddilshan6914
@chamoddilshan6914 2 жыл бұрын
Akke parata walin koththu hadann ehekida
@pradeepedirisinghe7717
@pradeepedirisinghe7717 2 жыл бұрын
"මගේ video එක නැරබුවට ගොඩක් ස්තුතියි " කියන එකට තමයි මම ගොඩක් ආස... 😀🙏
@gdhisanayaka8492
@gdhisanayaka8492 2 жыл бұрын
බොහොම ස්තුතියි
@inokapriyadarshani8511
@inokapriyadarshani8511 2 жыл бұрын
Mama ada haduwa.supiriyatama awa. Ayeth kaden ganne na. Oyata thanks.
@HarshaKrishanthi-tc1qq
@HarshaKrishanthi-tc1qq Жыл бұрын
Apith හැදුවා ..niyamai ..thank akkiyoo oyata..👍
@dinithikaveesha3971
@dinithikaveesha3971 2 жыл бұрын
ඔ බ තුමියට බොහෝම ස්තුතියි හොදට පැහැදිලි කරලා කියලා දුන්නාට
@bashiniliyanapathirana2130
@bashiniliyanapathirana2130 2 жыл бұрын
Saucepan eke hadanna puluwanda mage tetiya kedila mata ada hadanna oni
@hansisamadhi9592
@hansisamadhi9592 2 жыл бұрын
Oyage recipi supiri akka❤️‍🔥mn blna blna recipiya try krnw 🤭supiriytm enw👌hrim lesi❤️‍🔥👌
@amilakumara7060
@amilakumara7060 2 жыл бұрын
ගොඩක් ලේසියි නේ අක්කී . මට හිතේනවා අක්කී ව මැරී කරන්න ඒතකොට හැමදාම එක එක කැම කන්න පුළුවන් නේ😋😊😊😊😊😁😁😁😁😁😁😁
@MITHMETHMATH
@MITHMETHMATH 2 жыл бұрын
kzbin.info/www/bejne/eai7ZpeteryZn6c
@amashichethika
@amashichethika Жыл бұрын
Really easy Recipe.Thank you
@myp832
@myp832 Жыл бұрын
පරාට කඩේන් ගන්නවට වඩා ගොඩාක් ලේසි තැන්ක් අක්කි ඔයාට ❤️
@nadineannmarie160569
@nadineannmarie160569 2 жыл бұрын
Parata hadala freezer ekey daala thiyanna puluwan the ?
@anuradhamadushani186
@anuradhamadushani186 2 жыл бұрын
ගොඩක් ලේසියි වගේ නේද? අනිවාර්යෙන්ම try කරලා බලන්නම්.. tnq akke
@isharamadhubashini114
@isharamadhubashini114 Жыл бұрын
akke godak wela pipenna thibboth prashnayak wenawada.reta hada ganna ude 10 ta wage anuwata kamak nadda
@azeezabanoor7480
@azeezabanoor7480 5 ай бұрын
Thank you very much, I tried this way it’s came perfect 😍
@rakithatharindakodithuwakk6319
@rakithatharindakodithuwakk6319 2 жыл бұрын
ඔබතුමී කලින් සැරේකත් මේ රෙසිපිය දාල තිබ්බා, මම හදල බැලුවා නියමෙට ආවා, බොහොම ස්තුතියි කඩෙන් ගෙනාපුවා වගේමයි. අර කවුද මන්ද අම්ම කෙනෙක් කියලා දෙනවා පැය ගාණක් අනල කරන එකක් පොල් රොටි වගේ ඒවා
@leelapinnawala1055
@leelapinnawala1055 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@mudaligesena6200
@mudaligesena6200 2 жыл бұрын
Good job and good luck. Sister. Thanks. Budusaranai
@suneethahettiarachchi6989
@suneethahettiarachchi6989 Жыл бұрын
Thank you so much... i made it.. superb !i follwed your guidance and made it nicely .
@kalanithilaka3418
@kalanithilaka3418 2 жыл бұрын
Ane ou oka karanna hoda chicken ekath kiyala dennako
@LakmiSrima-uc8gj
@LakmiSrima-uc8gj Жыл бұрын
Parata 25k hadaganna one badu list aka dnna puluwanda
@ranjanikumarasena1394
@ranjanikumarasena1394 2 жыл бұрын
Harima dakshi oya.budu sarani .
@SiryaniGoonathika
@SiryaniGoonathika 17 күн бұрын
How much water did you add ? Please reply. Thanks 🙏🏼
@lankakidskitchen
@lankakidskitchen 2 жыл бұрын
මේ පිටි එකට සීනි මේස හැදි 1ක් එකතු කරන්න. එතකොට සුපිරියට පිපිලා එනවා වගේම සොෆ්ට් වෙනවා
@chandramalani6001
@chandramalani6001 10 ай бұрын
ඔයා ගේ වීඩියෝ නියමයි
@shanthapeiris4594
@shanthapeiris4594 2 жыл бұрын
Stuffed paratha ekak hadanne puluwande ? Thanks
@princycyprus2239
@princycyprus2239 10 ай бұрын
බොහොම පිං ඔයාට අපි හදන්නම්කො ❤❤❤❤🌹🌹🌹
@chandralathaperera8555
@chandralathaperera8555 Жыл бұрын
Oyage wada harima hodai ekman nisa balanna asi b s
@sisiraiiigghhhuyjiuuu6yy6u51
@sisiraiiigghhhuyjiuuu6yy6u51 2 жыл бұрын
Mama meka haduwa,niyamai ,thank you ...🙏🙏🙏💐
@chandralathaperera8555
@chandralathaperera8555 Жыл бұрын
Godak sthuthi hodata kiyala dunnata
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
When Rosé has a fake Fun Bot music box 😁
00:23
BigSchool
Рет қаралды 6 МЛН
15 December 2024  new job vacancy /new job vacancies /work from home jobs srilanaka /jobs/job guide
7:57
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39