ඕනෙම වාහනයක තෙල් පිච්චීම අඩු කරන්න විශේෂඥ ක්‍රම 3ක් - 3 Scientific Techniques to Improve Gas Milage

  Рет қаралды 243,436

Science With Ruchira

Science With Ruchira

Жыл бұрын

මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්න යන්නේ, අපි දන්න විද්‍යාව භාවිතා කරලා කොහොමද වාහනයකට අපි ගහන ඉන්ධන වලින් උපරිම දුරක් යන්නේ කියලා.
මේ කරුණ ගොඩක් දෙනෙක්ට වැදගත් දෙයක් වේවි කියලා හිතනවා මෙම කරුණු සංකල්ප විදිහට තේරුම් ගැනීමට.
මෙම වීඩියෝ එක ඇතුලේ මම
1) එන්ජින් කාර්යක්ෂමතාව වැඩි කරගන්න හැටි
2) ප්‍රතිරෝධ බල කාර්යක්ෂම විදිහට මැඩපවත්වන හැටි
3) වාහනයේ ගබඩා වෙලා තියන යාන්ත්‍රික ශක්තිය උපරිම ප්‍රයෝජන ගන්නේ
මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා.

Пікірлер: 558
@anjanaayomal2802
@anjanaayomal2802 Жыл бұрын
මේ උපදෙස් හරියටම පිලිපැදිම නිසා රටේ මුදල් ඩොලර් වශයෙන් පිටරටට යැම 20% අඩු කල හැකිය .එම නිසා වහනයක් පදවන විට හොඳ විනයක් හා හොඳ ආකල්ප තිබිම හරිම වැදගත් .මෙතුමා ඉතාමත් හොඳ කටයුත්තක් පෙන්වා දිම පිලිබදව ඔබට පින්.
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
දැන් ලෝකය උත්සහ කරන්නේ ඉලෙක්ට්‍රික් වාහන ගෑස් සම්භන්දවයි, හැමදාම ඉන්දන පිරිමහන එක නෙමෙයි එකම විෂඳුම අනෙත් කාරණය මාර්ග නීති අනුව ධාවනය අනතුරු අවම කරගැනීම, අපේ රටේ අනතුරු නිසා කොපමණ සංක්‍යාවක් ජීවිත අහිමි කරගන්නවා ද, අනිත් කාරණය දියුණු මාර්ග තිබිය යුතු වීම, කොපමණ වාහන තිබුනත් කොපමණ දක්ෂ උනත් පදවන්න පාරවල් නැත්තම් මහා ලොකු රටක් කියලා සමහරු හිතාගෙන ඉන්න පොඩි දූපතකට වාහන වලින් වැඩක් නැහැ, ඒ වගේම තමයි රටේ පාලකයා දූෂණයෙන් වංචාවෙන් හොරකමෙන් පිරිණු පරණ වාහනේම එලවන්නේ නැතිව අලුත් වාහනේකට මාරුවෙන්න ඔන එහෙම මාරු උනාම අවම නඩත්තුවකින් වාහනේ පදවන්න පුළුවන් උපරිම වේගයෙන් ජනාධිපති ඩයිවර්ලා කිලෝමීටරයෙන් මීටරයට මාරු නොකර.
@sgtoverload_5167
@sgtoverload_5167 Жыл бұрын
pala ponnayo yanna. 20% gana uba kohomada gaththe pukata angilla gahalada 🖕😆
@UpendraGalkotuwa
@UpendraGalkotuwa Жыл бұрын
​@@sgtoverload_5167 sinhala
@sunilchandrasiri8149
@sunilchandrasiri8149 2 ай бұрын
Don't behave as a wild creature. Be a gentleman.
@anjulikapalliyaguru5118
@anjulikapalliyaguru5118 2 ай бұрын
ගොඩක් වැදගත්. ගොඩක් නිවැරදියි. ඔබ‍ට ස්තුතියි. 👏🏾
@wilfred.d
@wilfred.d Жыл бұрын
සමාජය වෙනුවෙන් ඔබේ දැනුම කාලය කැපකරලා ඔබ කරන මේ හැමදේකටම ගොඩක් ස්තුතියි. නවීන ලෝකයේ අපි බොහෝ දෙනෙක් ඇබ්බැහි වෙලා ඉන්න; * bluetooth මෙවලම් (headset, apple watch etc..) හා * microwave භාවිතයෙන් මිනිස් ජිවිතයට සිදුවන අහිතකර බලපෑම ගැන video එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා කියල හිතෙනවා.
@digitaldigitalpanthiya9924
@digitaldigitalpanthiya9924 Жыл бұрын
සර් කියන දේ ඇත්ත. මම ඔය විදියටම මගේ කාර් එක පවිච්චි කරල ලොකු ප්‍රතිඵලයක් අරගෙන තියෙනවා. ඒක වාහනයේ තිරිංග පද්දති හා ගියර් පද්දතියේ ආරක්ෂාවට ඉතාම වැදගත්. තව එක දෙයක් තියනෙවා. Aerodynamic friction අඩු කරන්න ලේසියෙන්ම පුලුවන් වාහනයේ වීදුරු වහගෙන ගමන් කිරීම මගින්. මොකද ac පාවිච්ච් කලාට වැය වන ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රාමාණයක් වැයවෙනව aerodynamic friction එකට. එහෙම නේද සර්. ගොඩක් වටින වීඩියෝ එකක් සර්.
@SithijaDarshana84
@SithijaDarshana84 Жыл бұрын
Hybrid රථයක් නම්, break කරද්දී battery එක charge වෙන limit එකක් තියනවා. ඒ limit එක ඇතුලත break කරන්න පුළුවන් හැම වෙලාවකම. එතකොට රථයේ ගම්‍යතාවයෙන් වැඩි ප්‍රතිශතයක් Hybrid battery එකේ තැන්පත් වෙනවා. තාපය ලෙස හානි වන ප්‍රමාණය ඉතා අවම වෙනවා. break pads /liners ගෙවෙනෙත් නැති තරම්. ඊළඟට ඒකාකාර වේගයකින් යද්දී engine එක off වෙලා battery එකෙන් යන වෙලාවට accelerator එක ලොකු ගැස්සීම් නොකර පුළුවන් තරම් දුරක් EV Mode එකේම යන්න. එතකොට engine එක on/off වෙන වාර ගණන අඩු වෙනවා සහ වැඩි දුරක් battery එකෙන් දුවන්න පුළුවන් වෙනවා. ගමනේ අවසාන කොටස battery එකෙන් ගිහිං නවත්තන්න. Hybrid battery එකේ charge ඉතුරු කරලා වැඩක් නෑ . එක self discharge වෙලා යනවා. අනිත් දවසේ පාවිච්චි කරන්න බෑ. Petrol පෝලිම් තියන කාලේ මගේ Axio එකෙන් 36Km/l ගියා.
@Mahindak1962
@Mahindak1962 Жыл бұрын
Thank you for valuable information
@appuhamisir
@appuhamisir Жыл бұрын
බොහොම ස්තුති ඔබට❤
@TharangaUdagedara
@TharangaUdagedara Жыл бұрын
About last point. it is recommended to allow to charge the battery before switching off if the vehicle is not in EV mode at that time. Is that true?
@prasannapremarathna7192
@prasannapremarathna7192 Жыл бұрын
Thanks lots
@SithijaDarshana84
@SithijaDarshana84 Жыл бұрын
@@TharangaUdagedara Yes. I am not 100% sure about the logic behind this but I do it. Let the engine cut off automatically and then switch off. This rarely happens to me because almost everytime I reach the end of my journey, the battery has more charge than it needs to turn of the engine. I am not sure about the logic behind this is because the engine turns on before the battery reaches the minimum safe charge. So whether the engines runs or not the battery level is always above the minimum safe level.
@sithiradezoysa
@sithiradezoysa Жыл бұрын
ගමනක් යන්න කලින් google map දාලා බලන්න මම පුරුදු වෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට traffic අඩු සහ ලගම පාර හොයාගන්න පුලුවන්.
@ranjithgodawatta662
@ranjithgodawatta662 Жыл бұрын
කාලීන මාතෘකා වලට අනුව අපිව දැනුවත් කිරීම ගැන හැමදාම වගේ අදත් ස්තුති කරනව සර්
@nuwanhettiarachchi3023
@nuwanhettiarachchi3023 Жыл бұрын
18:00 රටක මිනිසුන් විද්‍යාව ඉගෙන ගත්තා කියන්නේ පාරෙ යනකොට මෙහෙම drive කරන වාහන වැඩියෙන් දකින වෙලාවට යි. ලංකාව වෙනස් ඒකයි.😊
@nuwansinghalage8408
@nuwansinghalage8408 Жыл бұрын
තව වැදගත් දෙයක් තමයි පාරවල් තෝරාගැනීම.. ගමනක් යද්දි ගොඩක් අය ලග පාර google එකෙන් තෝරගන්නවා.. එක්කො කැඩිච්ච පාරක්.. එක්කො traffic පාරක් එක්කො පටු පාරක් වාහනයක් ඉස්සර කරන්න කිලෝමීටර් ගානක් යන්න ඕන එකක්.. මොකද google එකෙන් පාරේ condition එක බලන්නෙ නැති නිසා.. traffic congestion එකනම් පොඩ්ඩක් බලනවා වගේ හිතෙනවා, ඒත් ගොඩක් වෙලාවට නෑ... සමහර ගමන් highway එකේ හරි වෙන හොද පාරක හරි යනකොට කිලෝමීටර් 10-20-30 වැඩියි.. ඒත් ඒ වගෙ පාරක යද්දි ඒකාකාරී වේගයක් පවත්වාගෙන යන්න පුළුවන් .. RPM එකත් ගොඩක් ඒකාකාරීව තියාගන්න පුළුවන් එතකොට වේගයත් 70-80 මට්ටමේ ගියානම් අර ලග පාරට වඩා ගොඩක් ගෑස් ඉතිරි කරගෙන සහ අඩු මානසික පීඩනයකින් යන්න පුළුවන් ගමන මං හිතන්නෙ.. කොච්චර ලග උනත් කැඩුන පාරක යන්න තෝරගන්න එපා.. අනික කාගෙන් හරි පාරෙ තත්වෙ අහද්දි හොදට අහන්න, ගැලපෙන කෙනෙක්ගෙන අහන්න.. සමහර 3 wheel, bike එලවන අයගෙන් ඇහුවම පාර හොදටම හොදයි කියනවා.. ඒ එයලගේ වාහනේට ඒත් ඒ පාරෙම කාර් එකෙක් යද්දි තත්වය වෙනස්.. මං හිතන්නෙ මම මේ කියන පරිප්පු හැමෝම කාල ඇති....
@pubuduperera6540
@pubuduperera6540 Жыл бұрын
වායු ප්‍රතිරෝධයට බලපාන තව දෙයක් තමයි වාහනයේ වීදුරු ඇරගෙන යන එක.. සමහරු තෙල් ඉතුරු කරන්න AC එක off කරලා ජනෙල් ඇරගෙන යනවනෙ.. ජනෙල් ඇරියම ඊට වඩා ප්‍රතිරෝධයක් ඇති වෙලා ඉන්ධන භාවිතය වැඩි වෙනවා කියලයි මගේ අදහස..
@sureshiddamalgoda7625
@sureshiddamalgoda7625 Жыл бұрын
වාහනෙ යන වේගය මත වායු ප්‍රතිරොධය වෙනස් වෙනව..ඒ නිසා යන වේගය මත ඔය කාරණේ රදා පවතිනවා මං හිතන්නෙ.. 30 - 40 kmh වගේ වේගෙන් ලොකු දුරක් යන්න වෙනව නම් ඒ speed එකේ වායු ප්‍රතිරෝධයත් අඩු නිසා a/ c off කරන එක හොදයි මං හිතන්නෙ....
@apple24tl
@apple24tl Жыл бұрын
දෙන්නම හරි. ඒත් තෙල් ඉතුරු කරගන්නවට වඩා වීදුරු ඇරගෙන ගියාම ac එක ඉක්මනින් repair කිරීමට සිදුවේ
@chandimakrishantha3326
@chandimakrishantha3326 Жыл бұрын
සර්ගෙ හැම වැඩසටහනක්ම කාලීන වගේම ප්‍රයෝජනවත්.ස්තූතියි 🙏🙏🙏❤️❤️
@rohananeththasingha7854
@rohananeththasingha7854 Жыл бұрын
මේ ආකාරයට ධාවනය කිරීම පාවීමකට සමාන කරන්න පුලුවන් .තව අමතර දෙයක් වශයෙන් දුර බලා ධාවනය කිරීම මා බාවිතා කරනවා.ඉදිරියෙන් ඇති වාහන වල හැසිරීම නිරීක්ෂණය කිරීම මගින් අපගේ චාලක ශක්තිය අපතේ නොහැරීම ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් බව කීමට කැමතියි.
@sathyani001
@sathyani001 Жыл бұрын
සියලුම දෙනාටම ඉතාමත් වටිනා කාලීන මතෘකාවක් ඉතා හොදින්ම ඉදරිපත් කලා...බොහොම ස්තුතිය ඔබතුමාට.
@user-ku2s
@user-ku2s Жыл бұрын
_හරිම වැදගත් උපදේශනයක්!_ _මම වාහනයක් පදවන්නේ ඔබ කියන ආකාරයට තමයි. ඔබට ගොඩක් ස්තූතියි !_
@HarshaPerera
@HarshaPerera Жыл бұрын
අපි වාහන වල shutter එක ඇරගෙන යනවනම් AC off කරලා ඉන්දන ඉතුරු කරන්න 40kmph වලට වඩා වැඩි වේගෙන් යනකොට AC එකෙන් දහනය කරන ඉන්දන වලට වඩා ඉන්දන වැය වෙනවා shutter ඇරපු නිසා ඇතිවෙන වාත ප්‍රතිරෝදය මඩින්න කියල මම කියවල තියනවා
@naleenperera1969
@naleenperera1969 Жыл бұрын
Ow Aka Attha.... Mamath Pili Gannawar Aka.
@samandasanayake7810
@samandasanayake7810 Жыл бұрын
මම නම් හැමදාමත් වාහනය පදවන්නෙ ඔබ කියූ ආකාරයටම තමයි . ඔබට ස්තූතියි
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 Жыл бұрын
සර් අදත් පල් මෝඩ වැඩ ගොඩක් හදාගන්න කියාදුන්නට ස්තූතියි
@anuraamarasekara2993
@anuraamarasekara2993 Жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක්🌹 ඉන්දන කාර්‍යක්ශමතාව හා ගියර් බාවිතා කරන අන්දම (auto & manual ) video එකක් කරන්න .ඉතාමත් වටිනවා
@eeedia
@eeedia Жыл бұрын
මමත් මෙම ක්‍රම භාවිතා කරල perodua bezza එකක 22km/l average එක 27km/l දක්වා වැඩි කරගෙන තියෙනවා. Very good video Ruchira. Thank u very much!
@mahendrabandaranayake2633
@mahendrabandaranayake2633 Жыл бұрын
Some of the sensor functions in the engines have a great impact on the efficiency of the engines. 1. MAF( MASS AIR FLOW) 2. OXYGON SENSOR. Also, the condition of the vehicle's gear lubricants and differential lubricants has a major impact on the vehicle's efficiency. Hub bearing lubrication is key. The vehicle's wheel elements also have a major impact on fuel efficiency. Due to this, the efficiency of the vehicle can be maintained by properly maintaining the vehicle.
@chandaniseneviratne6525
@chandaniseneviratne6525 Жыл бұрын
අපේ U tube වැඩසටහන් අතරින් , මාහට අවභෝදය , ඒ හරහා සතුට ලබාදෙන වටිනාම වැඩසටහන මෙයය්. රුචිර මහත්මා .. ඔබට ස්තූතියි .. 🌿🌼
@BestAppsBuilder
@BestAppsBuilder Жыл бұрын
සමාජය වෙනුවෙන් ඔබේ දැනුම කාලය කැපකරලා ඔබ කරන මේ හැමදේකටම ගොඩක් ස්තුතියි.
@upulshantha783
@upulshantha783 Жыл бұрын
අදත් ඉතාමත් වටිනවා අදහස් ගොඩක් .හැමෝ්ටම වැදගත් ස්තුතියි .
@SHAN-we6ri
@SHAN-we6ri Жыл бұрын
ඉතාම වටිනා අදහස් ගොඩක්. බොහොම ස්තූතියි ඔබතුමාට
@dhanushanaalahakoon7325
@dhanushanaalahakoon7325 Жыл бұрын
100 ට 100 ක් හරියටම හරි... මෙවැනි දේවල් සමාජගත කරනවාට ගොඩක් පිං තෙරුවන් සරණයි
@wimalvitharana1236
@wimalvitharana1236 Жыл бұрын
හරිම සතුටුයි. ඉතාම සාර්ථකයි. Thank you.
@damithDeAlwis
@damithDeAlwis Жыл бұрын
Auto වාහනේකනම් විශේශයෙන්ම බලන්න දෙයක් තියෙනව. Manual වගේ නෙමෙයි. Auto එකක torque converter එක තියෙන නිසා ඒකට සැලකියයුතු ශක්ති හානියක් වෙනව. සාමාන්‍යයෙන් 10% විතර. හැබැයි ගොඩක් වාහන වල එක වේගයකට පස්සෙ මේ torque converter එක lock වෙන්න හදල තියෙනව. ඒ කියන්නෙ ඒකෙන් වෙන ශක්ති හානිය 0 වෙනව. මේක වෙන වේගෙ වාහනෙන් වාහෙනේට වෙනස් වෙන්න පුලුවං. Service manual එකේ ගොඩක් දුරට chart එකක් තියෙනව කොයි වේග වලදිද එහෙම වෙන්නෙ කියල. මගෙ නම් 55න් වගේ උඩ වැඩිය accelerate නොකර තියං යනකොට lock වෙනව. හුඟක් අය මේක නොදැන අඩු වේග වල යනව තෙල් ඉතුරු වෙනව කියල හිතල. කලර් ලයිට් වල ගොඩක් එව්න් රතු ලයිට් පෙනි පෙනි පාගල ගිහින් බ්‍රේක් ගහනව. මෝඩම වැඩක් තමයිඒක.
@priyantharodrigo4249
@priyantharodrigo4249 Жыл бұрын
ඔබේ දැනුම මෙසේ බෙදාදෙනවට ගොඩාක් ස්තූතියි...👍❤️
@dpremathissa4575
@dpremathissa4575 2 ай бұрын
ඉතා හොද උපදේශාත්මක විඩියෝවක්.ඔබතුමාට ස්තුතියි.
@gayanwimalarathna6202
@gayanwimalarathna6202 2 ай бұрын
ඔබතුමාගේ කතාබහ හා ඉදිරිපත් කිරීම ආකර්ශනීයයි
@sagarasamarawickrama2898
@sagarasamarawickrama2898 Жыл бұрын
සියලුම දෙනාටම ඉතාමත් වටිනා කාලීන මතෘකාවක් ඉතා හොදින්ම ඉදරිපත් කලා...
@udesherangawijerathne5846
@udesherangawijerathne5846 Жыл бұрын
100% agreed with all of your points. I'm very happy about my self because before seen this video so many times during last few years same examples i have used to explained this to others which is explained by the scientists in this video. I'm following these steps daily & I got very good results. I think if you can arrange some training program for the bus drivres that will be very helpfull for them selves to reduce their cost, pedestrian safty , as well as passengers comforability.
@upulcolombage1520
@upulcolombage1520 2 ай бұрын
දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඹබ තුමාට බොහෝම ස්තුතියි.
@wijayaramanayaka3604
@wijayaramanayaka3604 2 ай бұрын
හරිම පැහැදිලියි, බොහෝම ස්තුතියි ඔබ තුමාට
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
ඉතාමත් වැදගත් වටිනා සහ කාලෝචිත දැනුවත් කිරීමක් ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ වටිනා වීඩියෝ එක ඉදිරිපත් කළාට.
@user-mk2yu9fd5v
@user-mk2yu9fd5v Ай бұрын
දැනුවත් කලාට ඔබතුමාට ගොඩක් ස්තුතියි !!!
@RoshanthaRamanayaka
@RoshanthaRamanayaka Жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් සර්...👍👍👍
@ireshaperera5195
@ireshaperera5195 Жыл бұрын
ඉතාම වටිනා මාතෘකාවක්, බොහොම ස්තූතියි Sir, kalaya ශ්‍රමය වැය කර කරන මේ කටයුත්ත ට, microwave cooker ගැන කෙනෙක් අසා තිබුණා, e gana video wak one ඔබගෙන්
@donmunasinghe7354
@donmunasinghe7354 Жыл бұрын
ඉතා වැදගත් අදහසක්.. ස්තූතියි..
@54jayarathnahm
@54jayarathnahm Жыл бұрын
සෑම කෙනෙකුටම ඉතාමත් වැදගත් වැඩසටහනක්, ඔබතුමාට බොහොම ස්තුතියි.
@ruwandhammika8374
@ruwandhammika8374 Жыл бұрын
මේක මිනිස්සු අතර viral වෙන්න ඕනෙ බොහොම ස්තූතියි🙏🙏🙏❤️❤️❤️
@asankaweerakoon4137
@asankaweerakoon4137 Жыл бұрын
නියමයි සර්...ඔබේ විදයාතමක චින්තනය නොමදව ලබා දීම පිලිබද මාගෙ ප්‍රසංශනය...
@sampathathuraliya7178
@sampathathuraliya7178 4 ай бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට ...... සරලලෙස කරුනු පැහැදිලි කර දුන්නාට....... මෙය කාලෝචිත අවශ්‍යතා වක්..... ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් එකක්........ 🙏
@lanka1285
@lanka1285 Жыл бұрын
ඔබ තුමා ඇත්තටම මේ දැනුවත් කීරිම ගොඩක් වැදගත් ❤️♥️
@rpwijesinghe
@rpwijesinghe Жыл бұрын
Sir සුපිරි දෙයක් සමජය වෙනුවෙන් දෙන්න උත්සහා කරනවා නිතරම , බොහොම වටිනවා, මම හිතන්නෙ
@sisira9223
@sisira9223 Жыл бұрын
අදත් වීඩියෝ එක ගොඩාක් වටිනවා
@n.s.y.abeygunawardhana1187
@n.s.y.abeygunawardhana1187 Жыл бұрын
Great explanation! Thanks for the valuable video!!!
@sushanthaubesingha2463
@sushanthaubesingha2463 Жыл бұрын
සාමාන්‍ය රියදුරකු විදිහට සාමාන්‍ය ජැජ් කීරිමකින් මම මේ හැමදේම මේ විදිහට හැකි හැමවිටම සිදුකලා කරනව.ඒත් දැන් මට ඒ දේවල් ගැන විස්වාසයෙන් සහ අවබෝධයෙන් සිදු කරන්න පුලුවන්. ඔබ තුමාට ධීර්ගායු වේවා!
@emildulshan8821
@emildulshan8821 Жыл бұрын
හිතන්නැති පැති පෙන්නන ඔබ තුමාට ස්තූතියි!
@henasbenadik3311
@henasbenadik3311 Жыл бұрын
ඔබ තුමාට පුලුවන් ව්දියට ඔබ තුමා සමාජය දැනුවත් කරනවාට බොම ස්තුතී.
@aviskadinal2001
@aviskadinal2001 Жыл бұрын
මේ දවස් වල රටේ තත්වයත් එක්ක මේ උපදෙස් ගොඩක් වැදගත් උපදෙස් ස්තුතියි මේ වගේ video එකක් දැම්මට ඒ වගේම විද්‍යාත්මක නිර්මාණයක්‌ කරන video එකක් ගේන්න පුළුවන් නම් වටිනවා
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k Жыл бұрын
ස්තුතියි සර්,.... ඔබතුමාගේ අගනා පැහැදිළිකිරීමට,...........
@AMWE-gh7ti
@AMWE-gh7ti Жыл бұрын
I really appreciate the way you successfully share your thoughts on any matter you want to talk about be it science or philosophy. Thank you for the service you're doing to teach our people to think and be intelligent.
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 Жыл бұрын
ඉතා හොද දැනුවත් කිරීමක්..මම අනුගමනය කරනවා ..ගොඩක් රියදුරන්ට ඔය ක්‍රම අනුගමනය කරන්න තියා පාරෙ යන්න විනයක් නෑ
@prasannapremarathna7192
@prasannapremarathna7192 Жыл бұрын
වටිනා උපදෙස් වලට ස්තුතියි
@asitharangama2839
@asitharangama2839 Жыл бұрын
Greatly appreciate educating the community regarding an important topic. I would like to draw attention to one important indicator which helps to reduce fuel consumption. Most of modern vehicles consists of a real time fuel consumption digital indicator, which gives fuel consumption at any point by Km/per Liter. If you pay your frequent attention while driving to this indicator which is in the instrument cluster (the meter panel) it may greatly help to save fuel.
@NisalPanagoda
@NisalPanagoda Жыл бұрын
Thanks. I would also like to know your explanation of air resistance due to open shutters vs AC on in highways.
@rifqan81
@rifqan81 Жыл бұрын
Nice explanation.Thank very much.
@gerrygalahitiyawa3899
@gerrygalahitiyawa3899 Жыл бұрын
Greatly appreciated for sharing these scientific concepts.
@sssperera
@sssperera Жыл бұрын
Thanks Ruchira, for your valuable advises.
@mananagenayanajith788
@mananagenayanajith788 Жыл бұрын
Thank you for sharing valuable knowledge..
@31mohan
@31mohan Жыл бұрын
Thanks for your very informative video. I think your advise is valid for manual as well as automatic vehicles. However, when coming down on a slope, auto vehicle some use the break to control the speed. It is not advisable as the break sysyem could get heated up and eventually consume more fuel. In such a situation, auto transmission to be changed to manual so that low gear could be used for engine breaking similar to manual vehicle. Correct me if I am wrong
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 2 ай бұрын
හරිම වැදගත් බොහොම ස්තුතියි සර් ❤
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
ඇත්තටම වටිනවා සර්
@entertainmentbymark7058
@entertainmentbymark7058 Жыл бұрын
ඔබතුමාගෙ විඩියෝස් නිතරම බලනව. ඇත්තටම ජිවිතට ලැබෙන දැනුම මෙපමනයි කියන්න බැ. විවිද පැති කඩවල් වලින් කරන එකත් ඉතාම වටිනව. මොකද යම් කාරනාවකට කොටු උනානම් අපිට දැනගැනීමට තිබෙන දෙවල් අහිමි වෙනව. ඔබතුම පරාර්තකාමි සුන්දර හිතක් ඇති මනසින් උසස් මනුස්සයෙක් බව ඉතා පැහැදිලි. නැවතත් හැමෝම වෙනුවෙන් ඔබතුමාට ස්තුති වන්ත වෙනව. අරමුනක් නැති ජිවිත වලට ඔබතුමා අරමුනක් දීම ඉතා ප්‍රසන්සනීයයි.
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Жыл бұрын
ගොඩක් වටිනවා ස්තූතියි සර්.....!!!
@manojsuranga6084
@manojsuranga6084 Ай бұрын
ලබාදුන්න දැනුමට ස්තූතී.
@neranjapathirana5151
@neranjapathirana5151 Жыл бұрын
Great job done Sir. Keep it up for the betterment of the country and people.Thanks alot.
@nishathaperera6376
@nishathaperera6376 Жыл бұрын
හොද දැනුවත් කිරිමක් 👍👍👍
@Mlw693
@Mlw693 Жыл бұрын
මම අත්දැකීමෙන් දන්නෙ. 70Km/h තමයි හැම දේටම හොඳම වේගය. ඉන්ධන කාර්යක්ෂමතාව හා අනතුරු වැලැක්වීමට ඉතා වැදගත්. Highway එකේ 70ට යන්න පුලුවන් නම් ලොකු ඉන්ධන ප්‍රමාණයක් ඉතුරුවෙනව. පොඩි කාල වෙනසයි වෙන්නෙ.
@apple24tl
@apple24tl Жыл бұрын
අනිවාර්යයෙන් 20ක් වැඩ කරපු වාහනෙ 26ක් වැඩ . දවසක් වාහනේ පැච් එකක් ගියා. අමතර රෝදය ගෙවිලා නිසා 60 ට ගියේ අන්තිම ගියර් එකේ.
@ajithgamage4213
@ajithgamage4213 Жыл бұрын
ඔව් 60/70අතර 5 ගියර් එක නේද සුදුසු. එයාර් ෆිල්ටර් මාරු කරන්න නම් බෑ දැන් තියෙන මිලත් එක්ක... පිරිසිදු කිරීම තමයි කරන්න තියෙන්නේ.
@suhadabuilders2810
@suhadabuilders2810 Жыл бұрын
100km speed road එකක 70ට යන්න තහනම් හරිවිදිහටනම්,වෙන රටවල් වල දඩ ලියනවා කෙයාලස් ඩ්‍රයිවර් කෙනෙක් විදියට
@mask726
@mask726 Жыл бұрын
ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්
@user-kj5vg7ot7w
@user-kj5vg7ot7w 2 ай бұрын
ගොඩක් ස්තුතියි sir. ගොඩක් දේ දැනගත්ත.
@vimalpanagoda5796
@vimalpanagoda5796 Жыл бұрын
Great explanation. Very helpful. I have been practiced few of your advices. But the facts related to speed in express way is very vital.
@maheeljeewanath1156
@maheeljeewanath1156 2 ай бұрын
ඔබ තුමා කියපු දේවල් හරියටම හරි, ගොඩාක් ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට, මම දැනටමත් මේ විදියට ඉතුරු කරනව. මමත් දන්න කියන යාලුවො සහ වාහන පදින අයට මේක කියනව. සමහරුන්ට කොච්චර විස්තර කරත් තාක්ෂණය සහ ඒ වචන තේරෙන්නෙ නෑ. ඒ අයට මම කියන්නෙ එක දිගට ධාවනය කරන අවස්ථාවල වැඩිම gear එකේ (4හෝ5) යන්න පුලුවන් අඩුම වේගයෙන් යන්නත්, වේගය අඩු කරන සෑම අවස්ථාවකම පුලුවන් තරම් තිරිංග භාවිතා නොකර gear වලින් වේගය අඩු කරන්න කියල. ගොඩක් අය අත්දැකීම ලබාගෙන ස්තුති කරනව.
@harshabulegoda3619
@harshabulegoda3619 Жыл бұрын
Thank you very much sir. Actually I use almost all your concepts except up climb. Keeping speed between 50 to 70 shows the maximum efficiency for me. If it too slow 80km/hr would do in highway.
@kariyawasamnarigamagamaget7614
@kariyawasamnarigamagamaget7614 Жыл бұрын
Great speech and excellent news 👏 👍 😀 🙌 👌 thanks so much 🙏
@rohanasenaratne7240
@rohanasenaratne7240 Жыл бұрын
Very good explanation. Thank you
@prabathpeiris3733
@prabathpeiris3733 Ай бұрын
Excellent..thank you for your valuable advices ❤
@thisaraprabath4625
@thisaraprabath4625 Жыл бұрын
අඩේ මන් ඔය ගොඩක් ඒව කරනව බයික් එක ගත්ත කාලෙ ඉදන්ම.ඒ ටිකම තීනො❤️🤗
@Badiya1
@Badiya1 Жыл бұрын
Mrj ගෙ විඩියෝ බලනව නම් මෙ ඔක්කොම කියල තියෙනව 🎉
@gomixbudi173
@gomixbudi173 Жыл бұрын
Economical speed ඒක ඔබ තූමා මිදි කරගත්තා වගෙයි
@user-mz5ln1jx8o
@user-mz5ln1jx8o 28 күн бұрын
Excellent vedio. Thanks .!!!!
@arthuramarakoon385
@arthuramarakoon385 2 ай бұрын
Brilliant speah doctor. Highly appreciated ❤
@kamalnawarathne3096
@kamalnawarathne3096 Жыл бұрын
Highly appreciate for sharing these valuable concepts and also highly appreciate the way that you convey your message. You always prove your concept scientifically with facts and figures where it adds a greater value for the content you create.
@naleenperera1969
@naleenperera1969 Жыл бұрын
Obviously His Scienctifical Guidelines Practically Proven It's Vital.
@anandarodrigo4024
@anandarodrigo4024 2 ай бұрын
ගොඩාක්ම,,ස්තූතියී,,සර්,,🙏🏻,,,! ඉතාම වැදගත් දෙයක්,,,මම ඉගෙන ගත්තා,,,👍,,!!!@
@pradeeprajaratnam3208
@pradeeprajaratnam3208 Жыл бұрын
Sir your videos are very important thank you for your ideas and knowledge sharing with us 🙏🙏
@chamindalal5035
@chamindalal5035 Жыл бұрын
without knowing i practiced these methods. thank you so much for this instructions
@sanathlokuge7904
@sanathlokuge7904 Жыл бұрын
වැදගත්ම දෙය සිහිය පිහිටුවා ගැනිමයි
@janith1988
@janith1988 Жыл бұрын
Very informative program.
@prasannarajapaksha1736
@prasannarajapaksha1736 Жыл бұрын
Very useful explanation, tnx
@Mahindak1962
@Mahindak1962 Жыл бұрын
Good lesson. Thank you
@Greenlankaknowlage
@Greenlankaknowlage Жыл бұрын
හරිම වැදගත්
@dailysciencedose3875
@dailysciencedose3875 Жыл бұрын
So legit explanation. When I had my BMW it was normally using 8.8l/100km. With a little bit of habit changes (mostly explained in this video) I made it down to 5.4l/100km. Unfortunately now I'm using 90 series Prado. That's freaking 15l/100km
@chandimasamaranayake7544
@chandimasamaranayake7544 Жыл бұрын
ශීත රටකදි ශරීර උෂ්ණත්වය පවත්වාගැනීම හා ඒ සදහා ඇති නව නිපයුම් , යෝජනා වගේ දේවල් ගැන විද්‍යාත්මක වීඩියෝ එකක් කරන්න.
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 Жыл бұрын
Thank you. Very helpful Im sure to many❤.
@chan400
@chan400 Жыл бұрын
මමත් අත්දැකීමෙන් ඔය කාරණාවල වටිනාකම දැකලා තියෙනවා. තව දෙයක් තමයි, traffic වැඩි පාරක් වෙනුවට, ටිකක් දුර වුනත් ට්‍රැෆික් අඩු පාරක යන එක. 70 km/h තමයි කාර්යක්ෂම ම speed එක.
@nilanlakmal8374
@nilanlakmal8374 Жыл бұрын
Thank you sir for your knowledgeable ideas
@mangaladesilva910
@mangaladesilva910 Жыл бұрын
Thank you for your valuable advices
@anandabandara5594
@anandabandara5594 11 ай бұрын
ඔබට ස්තුති theruwan saranai
@lifewithcs
@lifewithcs Жыл бұрын
👍👍👍 actually this is very important and useful session.
@arunajayawardana7854
@arunajayawardana7854 Жыл бұрын
Thank u for excellent explanation
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 88 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 88 МЛН