How To Use Water as a Fuel / වතුරෙන් වාහන පදවමු./ How to make a HHO from water / AN ELECTRICAL.

  Рет қаралды 17,872

AN ELECTRICAL

AN ELECTRICAL

Күн бұрын

Hi Friends 😀🌸🌺
welcome to the AN ELECTRICAL youtube channel
THIS VIDEO IS ABOUT
How To Use Water as a Fuel / වතුරෙන් වාහන පදවමු./ HHO Technology /HHO Generator / AN ELECTRICAL.
ආයුබෝවන් යාළුවනේ ☺️🌺🌸
AN ELECTRICAL youtube channel එකට ඔයා ගොල්ල සියලුදෙනාම සාදරයෙන් පිළිගන්නවා
ඔයගොල්ලන්ට පෙන්නන්න අද දින වෙනස් වර්ගයේ වීඩියෝ එකක් මම අරගෙන ආවා .ඒ තමයි වතුරෙන් වාහන දුවන තාක්ෂණය දැක්වෙන වීඩියෝවක්
ලෝකයේ ගොඩක් රටවල මෙම තාක්ෂණය යොදාගෙන ඉන්ධන නොමැතිව වතුර ආධාරයෙන් වාහන දුවන්න ක්‍රම සකසාගෙන තිබෙනවා ඒත් ලංකාවේ මෙම උත්සාහය වත් කරල තියෙන්නෙ කීපදෙනෙක් විතරයි .ඒක නිසා මම කල්පනා කලා අපේ රටේ අය වෙනුවෙන් මේ දේ අත්හදා බලා සාර්ථක නම් යූටියුබ් එකට දාන්න .
මෙම ක්‍රමය අත්හදා බැලූ සියලු දෙනාගේම උත්සහය සාර්ථකයි මගේ උත්සාහය ද ඒ වගේම සාර්ථක වුණා .මගේ වාහනයේ මෙම ක්‍රියාදාමය petrol මුසුව වැඩ කරන ආකාරයට සකසා තිබෙනවා එමගින් මගේ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ ගොස් තිබෙනවා
එම නිසා ඔබ ද මෙම වීඩියෝව නරඹා ඔබගේ වාහනයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා මා නිපදවා තිබෙන ආකාරයට HHO Unit
එකක් සාදා ගන්න
වැඩි පිරිසකගේ ප්‍රතිචාර මත මෙම HHO Unit එක සාදා ගන්නා ආකාරය දැක්වෙන විස්තරාත්මක වීඩියෝවක් ද ඉදිරියේ දී ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා
ස්තුතියි තෙරුවන් සරණයි
☺️🌺🌸
How To Use Water as a Fuel
වතුරෙන් වාහන පදවමු
petrol වෙනවට විකල්පයක් වතුරෙන් වාහනය දුවමු
hydrogen gas vehicle
HHO Technology
HHO Generator
hho technology
hho generator
Hydrogen
hydrogen
how to use water as a fuel
How to use hydrogen as a fuel
how to use hydrogen as a fuel
how to use a water as fuel
how to use a hydrogen as Fuel
hydrogen consumption
petrol consumption
වතුරෙන් වාහන දුවන තාක්ෂණය
හයිඩ්‍රජන් තාක්ෂණය
MY OTHER KZbin VIDEOS
ALL
• Playlist
MULTIMETER
• MULTIMETER /Analog Mul...
BIO GAS
• BIO GAS 🔥/how to make ...
BATTERY CHARGER
• BATTERY CHARGER /How T...
ජීව වායු ඒකකයක් ගෙදරදී සාදා ගන්නා ආකාරය දැන ගැනීමට කැමති අය ද / ජීව වායු ඒකක සාදා ප්‍රතිඵල භුක්ති විඳින අයද , ඇතිවන ගැටලු ගැටළු සාකච්ඡා කිරීම සඳහා
an electrical / bio gas whatsapp group එකට එකතු වන්න..
පහත link එකෙන් කෙලින්ම whatsapp group එකට එන්න
chat.whatsapp....
MY CONTACT NUMBER
Amal Senarathna
0776062428
( pls call only 8.00pm - 10.30pm)
if you like my channel 😀🌺🌸
like
share
comment
subscribe
#Hydrogen
#hydrogen
#hhogenerator
#hhotechnology
#HHOGenerator
#HHOTechnology
#වතුරෙන්වාහනපදවමු
#HowToUseWaterasaFuel
#HowtoRepairRicecooker
#HowToMakea12vLedLightatHome
#HowToMakeaBatteryChargerFromUPS
#TransformerBatteryCharger
#upsbatterycharger
#how
#batterymaintenance
#biogas
#electrical
#inverter
#sinhala
#srilanka
#RicecookerPowersocket
#howtomakeabiogasst

Пікірлер: 119
4000 Watts hydrogen generator HHO
14:25
I'm just DIYer
Рет қаралды 4,7 МЛН
Automated Hydrogen Generator
17:21
Hyperspace Pirate
Рет қаралды 1,5 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 81 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 121 МЛН
how to make a hydrogen cell
8:02
inventor KR
Рет қаралды 594 М.
Water into Hydrogen - How to make a Simple Hydrogen Generator - hho
5:36
Making a Simple Hydrogen Generator from Washers
6:29
Maciej Nowak Projects
Рет қаралды 13 МЛН
making a hydrogen generator (HHO gas)
14:18
rather B welding
Рет қаралды 929 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН