KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හීල් දානෙකට,උදේට එදා හෙළයාගේ පෝෂණීය දිව්‍ය ඖෂධ වැනි ආහාර වට්ටෝරු 2ක්|Simple Breakfast Daane Recipes
10:26
අපෙන් ගිලිහී යමින් පවතින එදා දකුණේ ජනයාගේ ජවසම්පන්න කෑම වේලක් | Srilankan Traditional Lunch Menu
7:11
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
My scorpion was taken away from me 😢
00:55
Каха и дочка
00:28
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
උදේට,දවල්ට කන්න මව්කිරි වඩන එදා හෙළයන්ගේ ඉපැරණි වට්ටෝරු 3ක්|3 Simple Srilankan Meals after Pregnancy
Рет қаралды 8,292
Facebook
Twitter
Жүктеу
1
Жазылу 125 М.
Roo Eats
Күн бұрын
Пікірлер: 56
@sanjiwanipriyadarshani7913
3 ай бұрын
Akke mata oyawa haba une lagadi vidiyo mulaka idan mama sarama baluwa itin oya hadana recipe godak වැදගත් akke mama visenma oya kiyana vidiyata hari kamati akke awagema කටහඬ harima පැහැදිලි harima lassanai akke bs adari❤❤❤❤
@rooeats
3 ай бұрын
Thank you sooo much nangooo godaak adaren ape channel ekata oyawa piligannawa🥰❤️❤️sthuthi godaak e agaya kireemata😘💐❤️බුදු සරණයි🙏💐❤️
@priyanthiperera8943
3 ай бұрын
Watina deyak
@darshanikachandanie5235
3 ай бұрын
පින්,පින්,පින්,අනේක වාරයක් අත් වේවා !!!මටත් අම්මා,සරක්කුහොද්ද පලවෙනි යටම ,හද්ලා,බොන්න දුන්නා.කුරිඣ්ඣං කොල හීනියට ලියලා ,සලාද විදියට කන්න,දුන්නා බත් සමග,ඒ වගේම ,මෝර මාලුත් ,අර බැදපු තුනපහ එහෙම දාලා ...,ඒවිදියට උයලා ,කෑමට දුන්නා.සුදලූනුත් දුන්නා.අම්මා ගැන හරීම ආඩම්බරයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹😊
@rooeats
3 ай бұрын
බොහොම ස්තූතියි මේ වචන ටිකට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@nayomimadumali7967
Ай бұрын
ගොඩක් ස්තූතියි. අපේ අක්ක කෙනෙක්ට දරු පැටියෙක් ලැබෙන්න ඉන්නෙ තව දවසකින් දෙකකින්😇 මන් කැනඩාවෙ ඉන්නෙ එයාට මොනවද හදල දෙන්නෙ කියල හිතද්දි මේ වීඩියෝ එක දැක්කෙ. මෙහෙ මේ කුලුබඩු හොයාගන්න තියෙනවා. මට ගොඩක් සතුටුයි. බුදුසරණයි
@W.පුෂ්පාකුමාරි
3 ай бұрын
ගොඩක් ලස්සනට කියලා දුන්නා. ගොඩක් පැහැදිලියි. ගොඩක් ඉස්තුතියි.❤❤❤❤❤❤
@rooeats
3 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@sajeewanimendis2181
3 ай бұрын
වටිනා විඩියෝ එකක ඔබතුමියගේ මව්තුමියටත් අනේකවාරයක් පිං අත්වේවා...❤❤❤❤
@rooeats
3 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@damayanthiperera7444
3 ай бұрын
Roo ඔයාගෙ ලබු කිරිබත් අද මම හැදුවා . හරිම රසයි ස්තුතියි roo පවුලටම.❤
@rooeats
3 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔබට❤️❤️❤️හරිම සතුටුයි අපිට💐🫶🏻❤️
@Renuka-n3k
3 ай бұрын
ඉතාම වටින වීඩියෝවකි.... අපෙන් ගිලිහී ගිය ඒ සුන්දර අතීතයේ එක් වැදගත්ම අන්ගයක් නැවත සිහිකරදීම ගැන ඉතාම ස්තූතියි ❤ අප කුඩා කාලයේ ගම්බදව එම සිරිත ඉතා සැලකිල්ලෙන් , ප්‍රවේශමෙන් සිදුකළ අයුරු අදටත් සිහිවේ.... අද කාන්තාවට ත් , පොදු සමාජයටත් ඒවා භාවිතාකිරීම අමතක වී ඇත .. ඔබ ගේ ආදරණීය මව්තුමියටත් නිරෝගී සුවය පතමි 🙏🙏🙏🙏🙏🙏
@rooeats
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබගේ වටිනා කමෙන්ටුවට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@sithu5627
3 ай бұрын
Oyata sthuthi me wage watina video gena enawata. asawen balanawa. ammmatath sthuthi adarei !
@rooeats
3 ай бұрын
Bohoma sthuthi obata❤️❤️❤️adarei🫶🏻❤️❤️
@ftexdr
3 ай бұрын
Ettatama godak watina idiripath kireemak💝💝💝Great! Teruwan Saranai devipihitai roo Eats family ekatama!!!!!!!! 🙏💐💞❤️
@rooeats
3 ай бұрын
Thank you sooo much ayya🥰❤️❤️
@SanjuDilhami
3 ай бұрын
අම්මෝ..රස..පාටයි..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️🙏❤️
@rooeats
3 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@dharshaniwickramasuriya9618
2 ай бұрын
Mage nandamma. Hadala. Dunna. Mage Amma. Mathi wela. 🙏🏽
@rooeats
2 ай бұрын
අනේ😮😮😮
@dharshaniwickramasuriya9618
2 ай бұрын
Thanks Canada 🙏🏽
@rooeats
2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@shanthiperera3559
3 ай бұрын
Thanks very much for you.
@rooeats
3 ай бұрын
❤️❤️❤️
@-lankaweapi8600
3 ай бұрын
Adath godak watina rasawath video akk, kama tikanm niyami, godak guna recipes Thawath me wage watina recipe gena oyata haki wawa ❤️❤️🥰
@rooeats
3 ай бұрын
Thank you sooo much❤️❤️❤️
@rupaganegoda414
3 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්. ❤❤❤
@rooeats
3 ай бұрын
🥰❤️❤️
@gdt46f
3 ай бұрын
Wedihiti avadhiye pasuwana mama Wath nodath karunu karana oya nisa denagatta... .. .. budusaranai puthe oyala ta me dewal apita matak karala denawata.... ...... 💓💕💟💟💟💟❣️❣️
@rooeats
3 ай бұрын
Aney❤️❤️❤️bohoma sthuthi aunty🥰😍😍බුදු සරණයි🙏💐❤️
@induwijesundara8378
Ай бұрын
Karapincha. Suduru Koththamalli Siyabalakola Gammiris ata mey siyaluma deval dala miris galey abara ganna.inpasuva meti athiliyakata abaragath mishranaya dama wathuren diya kara..lipa thaba pisa ganna
@induwijesundara8378
Ай бұрын
Sudu lunu
@mis.darshi1236
3 ай бұрын
ගොඩක්ම වටින වීඩියෝ එකක් සුදු ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය ආදරෙයි ❤❤❤❤
@rooeats
3 ай бұрын
බොහොම ස්තූතියි ස්වීටි❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@nayanaleelarathna2633
3 ай бұрын
ස්තූතියි 💖💐
@rooeats
3 ай бұрын
❤️❤️❤️
@rooeats
3 ай бұрын
එදා හෙලයාගේ උදේට, හීල් දානෙකට සුදුසු සරල ආහාර වට්ටෝරු දෙකක් kzbin.info/www/bejne/j5jIk5hnhduIhck බොන්න වගේම කන්නත් පුලුවන් රෝග රැසක් සමනය කරන පැරැන්නන්ගේ අත් බෙහෙත kzbin.info/www/bejne/maO8ZqJ4btl6nbs බත් මුලකට,ගෙදර අමුත්තො එද්දි හදන ගැමි ගෙදර පැරණි ආහාර වට්ටෝරුවක් kzbin.info/www/bejne/mYW5kmOMo7-qgqM අපෙන් ගිලිහී යමින් පවතින එදා දකුණේ ජනයාගේ ජවසම්පන්න කෑම වේලක් kzbin.info/www/bejne/gnPVemVriLCJlcU බත් මුලකට, දවල් දානෙකට සුදුසු පැරණි ආහාර වට්ටොරුවක් kzbin.info/www/bejne/fXvap2p8nq9-hrM දානයකට, බත් මුල් වලට සුදුසු පැරණි ගැමි ගෙදර ආහාර මෙනූවක් kzbin.info/www/bejne/Z5jIoqeBg7mWj6M ගිනියම් කාලේට වගේම දියවැඩියාවට, ගැස්ට්‍රයිටීස්,පිලිකා ඇතිවීම වලකන ඉතුරු බත් වලින් හදන පැරණි දිව ඔසුව kzbin.info/www/bejne/bqXZkqSDZrZlnMk
@SarojaniPerera-f2v
3 ай бұрын
මගෙ ආච්චි ,අම්මා ,පුංචි ලා දෙන්නා මාස 3ක්පහු වෙනකල් ඔය දේවලුත් ,සමග තව දේවලුත් එක්ක ගොඩක් පරිස්සම් කලා ඉතින් මට දැන් වයස 33යි. ගොඩ දේ දෙවල් වැලලී යනවා...................😒😒😒
@rooeats
3 ай бұрын
💐💐💐
@lalanthidolawatta387
3 ай бұрын
❤❤❤
@rooeats
3 ай бұрын
🥰❤️🫶🏻
@NazhathMohamed
3 ай бұрын
Mageth loku baba hambauna velaveth mulinma bivve thambum hodi.beri bath ekka thambum hodi keva.goraka Dala hadana thambum hoddata garbashayen ivath vennona anavashya kotasa ivath venavalu.
@rooeats
3 ай бұрын
❤️❤️❤️
@danushkapushpakumara1321
3 ай бұрын
අම්මාටයි දුවටයි දෙන්නාටම දිර්ගායු වේවා ... මෙවැනි වටිනා අපි නොදන්න දෙවල් කියලා දෙන ඔයාලාට ගොඩක් පිං .. පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤🙏🙏❤❤
@rooeats
3 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
@priyanthiperera8943
3 ай бұрын
❤❤❤❤❤❤❤
@rooeats
3 ай бұрын
🥰❤️❤️
@priyadharshan1970
3 ай бұрын
❤❤
@rooeats
3 ай бұрын
❤️❤️❤️
@ashikaganga3533
3 ай бұрын
❤❤
@rooeats
3 ай бұрын
🥰❤️❤️
@madushaniathukorala8962
3 ай бұрын
❤❤
@rooeats
3 ай бұрын
🥰❤️❤️
10:26
හීල් දානෙකට,උදේට එදා හෙළයාගේ පෝෂණීය දිව්‍ය ඖෂධ වැනි ආහාර වට්ටෝරු 2ක්|Simple Breakfast Daane Recipes
Roo Eats
Рет қаралды 7 М.
7:11
අපෙන් ගිලිහී යමින් පවතින එදා දකුණේ ජනයාගේ ජවසම්පන්න කෑම වේලක් | Srilankan Traditional Lunch Menu
Roo Eats
Рет қаралды 8 М.
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
8:15
පැරණි කාලේ ලම්ප් රයිස් එකට හදන කට්ලට් සහ චිලි පේස්ට් රෙසිපි Lamprais Cutlet and Chilli Paste Recipes
Roo Eats
Рет қаралды 2,4 М.
16:23
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
Family TV
Рет қаралды 205 М.
2:43
ටැමිල් ස්ටයිල් සවු කංජි|ලංකාවේ රසම සවු කංජි එක
Proud Ceylon
Рет қаралды 3,2 М.
11:10
එක වේලෙන් දවසම ගොඩ,ලංකාවේ ආදිවාසී රජ කෑම වේලක් එක්ක සුපිරි රසකැවිල්ලක්|Srilankan Tribal Recipes
Roo Eats
Рет қаралды 7 М.
7:15
ටී ටයිම් එකට පෑන් කේක් පටස් ගාලා හදන ගමන් කවුරුත් නොදන්න වෙල්ලවැහුමේ කතාව |Easy Srilankan Pan Cake
Roo Eats
Рет қаралды 7 М.
11:52
ගමනක් යද්දි නරක් නොවී තියාගෙන කන්න ඇඹුල් බත සමඟ පැරණි මෙනූව|Srilankan Village style Travel Food Menu
Roo Eats
Рет қаралды 20 М.
29:07
චිචීගේ සාපය...!
SL Deshaya
Рет қаралды 37 М.
6:25
සහල් වලින් හදන ආදි හෙලයාගේ ජවසම්පන්න උදෑසන ආහාර වේලක් | Srilankan Traditional Breakfast Menu
Roo Eats
Рет қаралды 33 М.
28:43
සුදාගේ ආරක්ෂාවට පොලිසිය හා හමුදාව දුන්නේ ඇයි | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 3,3 М.
13:00
බර අඩු කරගන්න බත් වෙනුවට කන්න කෑම වේල් 5ක් 💃 / ඩයට් රෙසිපි / 5 Simple Weight Loss Recipes Sinhala
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 113 М.
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН