අපෙන් ගිලිහී යමින් පවතින එදා දකුණේ ජනයාගේ ජවසම්පන්න කෑම වේලක් | Srilankan Traditional Lunch Menu

  Рет қаралды 8,310

Roo Eats

Roo Eats

Күн бұрын

Пікірлер: 37
@rooeats
@rooeats Жыл бұрын
වැඩි වැඩ නැති දකුණේ දෙහි ආනම kzbin.info/www/bejne/bquQep6ao9KdZrM දකුණේ ක්‍රමයට ජාඩි දාන විදිය, ජාඩි හොද්ද සමඟ ස්වයං රැකියාවට සුදුසු ජාඩි සම්බෝලය kzbin.info/www/bejne/nZbWoaufms-ZrJY දකුණේ පදමට හරියටම මාළු ඇඹුල් තියල් හදමු kzbin.info/www/bejne/eYrJnmWZl9Wcb6c අපෙන් ගිලිහී යන දේශීය කෑමක් වන රයිස් කුකර් එකේ හදන දකුණේ දෙල් බත kzbin.info/www/bejne/gquplKF6lKennac සැර බාල කරලා හදන දකුණේ මිරිස් මාලු හොද්ද සමඟ සුපිරි කෑම වේලක් kzbin.info/www/bejne/h5_QnYOtbZecic0 සීනිවඩිච්චි, දකුණු පලාතට ආවේණික ශක්තිජනක පානය kzbin.info/www/bejne/r3jCc5Saot6dntU එක වේලක් කෑවොත් දවසම ඉන්න පුළුවන් එදා යෝධ බල යෝධ ශක්තිය දුන් අපේ හෙළ ආහාර,කුරහන් තලප සමඟ කොල්ලු ආනම kzbin.info/www/bejne/hKbVZXeGfM-Hl7s ගෑවුන තැන කන්න පුළුවන් ඉහි නල ලුණු මිරිස සමඟ පැරණි කාලේ ලුණු මිරිස් වර්ග 3ක් kzbin.info/www/bejne/m3nGg4mppsqJfKs තේ වෙලාවට කන්න රසම රස සීනි සම්බෝල රොටී ක්‍රම 2කට, පිපුම්කාරක නැත kzbin.info/www/bejne/f2S9e4iKabKhpK8 පැරණි ගැමි ගෙදර රාජ භෝජන වැනි වූ සරල උදෑසන ආහාර වට්ටෝරුවක් kzbin.info/www/bejne/hofWlaWujNSSi6s දානයකට, පෝය දවසට සුදුසු පැරණි ආහාර වට්ටෝරුවක් kzbin.info/www/bejne/gauxmoSblsufqpI කට පිස්සු වට්ටන සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් මෙනූව kzbin.info/www/bejne/hZPJdqubbZ1opac දානයකට, බත් මුල් වලට සුදුසු පැරණි ගැමි ගෙදර ආහාර මෙනූවක් kzbin.info/www/bejne/Z5jIoqeBg7mWj6M එදා පැරැන්නන් ගමනක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල kzbin.info/www/bejne/lYOkd3R3jbyEo8k සම්ප්‍රදායික කහ බත සමඟින් රස වෑහෙන මෙනූ එකක් kzbin.info/www/bejne/sIiXk4aQmad2pq8 සුපිරි කහබත් සෙට් මෙනු එකක් හදමු kzbin.info/www/bejne/qHTRiKmXjdSZfdE පැරණි දුන් තෙල් බතට සුපිරි මෙනුවක් kzbin.info/www/bejne/nXatfHSKn6maa9E හාල්පිටි ඉඳිආප්ප සමඟ එදා පැරණි ගැමි ගෙදර සකස් කල හීල් දානෙකට සුදුසු ආහාර වේලක් kzbin.info/www/bejne/fpzUeaNjiK-mjMU සහල් වලින් හදන ආදි හෙලයාගේ ජවසම්පන්න උදෑසන ආහාර වේලක් kzbin.info/www/bejne/h6bFiHWLd76Kn7M
@kuvidu
@kuvidu 6 ай бұрын
මම වැලිගම .ආච්චිව මතක් උනා නංගෝ. ආච්චි ලග හැමදාම ජාඩි හට්ටියක් තියෙනවා. ඒකෙ ඉස්ම පෙරන්නෙ පොල් මටුල්ලෙන්. ඒක කොච්චි එක්ක අඹරලා හදන පොල් මැල්ලුම මගේ ජිවිතේ කෑව රසම මැල්ලුම .ඔයත් try කරල බලන්න. ජාඩි උයද්දි අමුමිරිස් පලලා අල්ලෙන් එකක් ,රතු ලුණු දිගට ලියලා අල්ලෙන් එකක් දානවා. ඒ රස හිතින් මවා ගන්න හරි පුළුවන් උනා ඔයා නිසා .ගොඩාක් ස්තුතියි .❤.
@srimasenavirathna990
@srimasenavirathna990 Жыл бұрын
මම දකුණේ අපේ අත්තම්මා මෙ විදියටම හදලා කන්න දිලා තියෙනවා එක කාපු කටක් පමණි රස දන්නෙ 😊ඔයාට ගොඩක් ස්තුති අතිතෙට අරන් ගියා අද මගේ අත්තම්මා මෙ ලොකෙන් යන්නම ගිහින් ඔයා දාන ගොඩක් කැම ජාති මම අත්තම්මා ගෙ අතින් හදලා කලා තියෙනවා අද නම් මෙ කැම වේල දැක්කම කමෙන්ට් නොකරම බැරි උනා ඔයාට තෙරුවන් සරණයි
@rooeats
@rooeats 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@KethminiDesilva
@KethminiDesilva Жыл бұрын
කොහොමද අනේ ඔයාලා ඕවා දන්නේ❤ මාරයි😮අනිත් අය දන්න දේවල් හදනකොට ඔයා විතරයි දන්නෙ නැති දේවල් හදන්නෙ😮අගය කල යුතුමයි❤
@rooeats
@rooeats 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@AnomaIroshani
@AnomaIroshani Жыл бұрын
දෙහි ආනම ඇහුවේ ත් එදා ඇත්ත මයි... ලෙඩ රෝග අඩුවෙන ගොඩක් ගුණ ආ හාර වර්ග හදන හැටි හැමදාම කියලා දෙනවා.... ගොඩක් පිං... බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@rooeats
@rooeats 7 ай бұрын
බුදු සරණයි🙏💐❤️
@LathaGamage-bp5bj
@LathaGamage-bp5bj 7 ай бұрын
Miss mamath dakune kenek.duwa mewa mathak karala denawata sththi.api podi kale ape ammath uyanawa.halpol ambarala kaha patata uyanne.puduma rasak.jaadi hattiyak ape gewlwala nitharama thiyenawa.puwak kola gothala hadapu daranuwak sahitha ekaka thamai ellala thiyenne.wahale.eke hatti keepayak eka uda thiyanna puluwan.malu hattiyak dekak nitharama ellala thiyenawa.ekata api kiyanne udahalla kiyala.ice nathi ewelema allapu malu api kawe.oya hadana dakune hama kamakma wage mama kala thiyenawa.ape lamayinta dan ewa nathi eaka gana dukai.kurakkan thalapa wala shakthiya thama ape ange thiyenawa.mata dan 65k.oyage wideo mama godak balala thiyenawa.oyata budusaranai.
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
දෙහි ආනම නම් කාලා නැහැ . මෙහෙ chinese කඩේන් ගෙනත් ඉදලා හිටල ආසාවට ගස් ලබු මාලුවයි මැල්ලුම් දෙකම කනවා . මේවාගේ නැතිවේගන යන ආහාර ඉදිරියට අරගෙන යන ඔයාලාට ගොඩක් ස්තුතියි නංගී ❤❤❤
@rooeats
@rooeats 7 ай бұрын
අක්කි❤️❤️❤️ආදරෙයි😍🥰🥰
@anjaiahderangula6711
@anjaiahderangula6711 12 күн бұрын
Wow wonderful apuruyi your currys super tasty srilankan cooking 💯 super no1 your srilanka buati Queen 🌺🌷🌷🌹🌹🌹🌹🌻🌻💖💕💕👍👌
@57gfgtyc
@57gfgtyc Жыл бұрын
Hoda presentation Ekak nango Sooo healthy & Sooo tasty Recipi 🎀🎀🎀🎀🧡💛❤️🌻😋😋😋😋🤤🤤
@rooeats
@rooeats Жыл бұрын
Thank you ayye😍😍😍
@-lankaweapi8600
@-lankaweapi8600 Жыл бұрын
Godak watinwa me recipe Oyata thank you so much Harima rasa patai ❤️❤️😍
@rooeats
@rooeats Жыл бұрын
Thank you sooo much😍💐💐
@ftexdr
@ftexdr Жыл бұрын
Ammmo Kisima aswahak katawahak wadinnepoo ogollonta🙏., American family ekk unata mehe Minissuwat ada kaale nokana deshiiya Rasa Guna piri kema jaathi ne ogollo kanne❤️❤️❤️❤️., "haal pol abarala hadagath papol maaluwa, jaadi kiri hodda, dehi aanama ekki Rathu haale bath" attha tama mewaaye rasa " loveth ne lovi gaheth nahe" nm tama! So Valuable Sharing Roo Eats Ammaa saha Roo Eats duwa 👏👏👏👏👏🥰🥰🥰🥰😍😍😍😍
@rooeats
@rooeats Жыл бұрын
Thank you sooo much Ayya for the valuable comment😍🥰🥰
@namindanissanka352
@namindanissanka352 Жыл бұрын
ගොඩක් අය නොදන්නා නොකාපූ කෑම ..👍
@rooeats
@rooeats Жыл бұрын
ඔව් ඩියර්❤️❤️❤️
@nilminiwayomi8764
@nilminiwayomi8764 Жыл бұрын
ඔයා රසට උයනවා
@rooeats
@rooeats 7 ай бұрын
😍😍😍
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 Жыл бұрын
❤❤
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@marinasoiza7234
@marinasoiza7234 Жыл бұрын
❤❤❤❤❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
😍❤️😍
@nilupadesilva2019
@nilupadesilva2019 7 ай бұрын
මහ ගෙදර ගියාද කියලා හිතුනා.
@rooeats
@rooeats 7 ай бұрын
😍❤️❤️
@withpurna847
@withpurna847 Жыл бұрын
මෙවා dakkama නංගී අපේ gama thami mathak වෙන්නේ නංගී
@rooeats
@rooeats Жыл бұрын
ඒකනේ අක්කි අක්කියා දකුණේද?
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
ඔයාට කොහොමද අක්කා? ❤ දවස් 3කට කලින්, පුවක් ගහක් තරම් උස ගෙඩි පිරිච්ච අපේ ගස්ලබු ගහ කැපුවා. මායි නංගියි වටේටම බෙදලා ඉතුරු ගෙඩිවලින් එකකින් මැල්ලුමක් හැදුවා 👌. ඉතුරු ටිකෙන් හදාගන්න දෙයක් නැතුව හිටියේ. ඔයාගේ Telepathy එකට ස්තුතිවන්ත වෙන්න ඔන්න හෙටට රෙස්පියක් ලැබුනා. මේකට මඤ්ඤොක්කා කොළ කොටලා මැල්ලුමක් ගැලපෙයි නේද? 😋 පරිස්සමෙන් ඉන්න... ❤❤🤗
@rooeats
@rooeats Жыл бұрын
නංගා අපි හොඳින් පැට්ටෝ❤️❤️❤️ඔයාට කොහොමද අනේ ඇත්තද දැන් ඉතින් හදන්නයි ඔන්න තියෙන්නේ. ඔව් ඒ මැල්ලුමත් ගැලපෙනවා. ගොඩාක් ස්තූතියි හැමදාම වගේ අපිත් එක්ක එදා ඉදන්ම ආදරෙන් එකතු වෙලා ඉන්න එකට😘😘😘
@janakasudarshanacosta4836
@janakasudarshanacosta4836 Жыл бұрын
අක්කෙ මුකුලු හදද්දී කහ දැම්මට කමක් නැද්ද ?
@rooeats
@rooeats Жыл бұрын
කමක් නෑ දාන්න❤️
@pererachaminda9089
@pererachaminda9089 Жыл бұрын
ගස්ලබු ව්‍යාංජනයනම් කාලා තියෙනවා ජාඩි මම කන්නේ නැහැ දෙහි ආනම මම දැකලාවත් නැහැ. (ඒක නෙවෙයි කෝ ඔයාලගේ මොන්ටි එයාව පෙන්නන්නේ නැද්ද ? )
@rooeats
@rooeats Жыл бұрын
මොන්ටිව පෙන්වන්නම් ඉස්සරහ වීඩියෝ එකකින් ඩියර් බොහොම ස්තූතියි❤️❤️❤️
@swarnaherath9014
@swarnaherath9014 Жыл бұрын
අබ උෂ්ණ අධික කුලු බඩුවක් කියල තමයි දන්නෙ.ඒක මේකට එකතු උනාම ගස්ලබු ව්‍යංජනයත් උෂ්ණ කරවන්නෙ නැද්ද ?
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
සතියකට දවල්ට ,රෑට  කෑම වේල් 🥰 Meal Plan  Sinhala! weekly  Lunch Menu ideas
5:40
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 85 М.