KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කවදාවත් ඔබේ ගෙදර ඉස්සරහ කරපිංචා ගසක් නම් හිටවන්න හිතන්නවත් එපා! | හේතුව ඇහුවොත් ඔබ පුදුම වේවි
20:23
කෝපි වලින් සුදු වෙන හරිම ක්‍රමය | ආලේප කල පලමු අවස්තාවේදීම හොදම ප්‍රතිඵල | Coffee face pack sinhala
4:06
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
1:2:39
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Thank you mommy 😊💝 #shorts
0:24
අමුදව්‍ය 3යි වේගයෙන් සුදුම සුදු වෙන්න සුපිරි ෆේස් පැක් එකක්! | දවස් 7ක් යනකොට පුදුම ලස්සනක් එනවා!
Рет қаралды 86,919
Facebook
Twitter
Жүктеу
1
Жазылу 682 М.
Arogya - ආරෝග්‍යා
Күн бұрын
Пікірлер: 328
@ruwinikaruwinika4205
10 ай бұрын
වෙද මහත්තයා ගෙ බෙහෙත් වට්ටොරුව දෙන්නකො ගොඩක් වටිනවා බොහෝ දෙවල් හිසෙ ගාන්න කියපු කොළ වර්ග ගෑවා ඇත්තටම ලොකු ම ලොකු ප්‍රතිපළයක් ලැබුනා ඔබ තුමාට ගොඩක් පිං දැන් මම කාවදාවත් කඩෙ තියන සැම්පු දාන්නෑ කොළ මල් පමණයි භාවිතාකරන්නෙ ඔබ තුමාට නෑවත නෑවත ගොඩක් පිං සිද්ද වෙනවා පුලුවන් නම් පැහැපත් වෙන සුදු වෙන විදියත් ගන්න ඔන දෙවලි ටික කියනිනකො ගොඩක් පිං සිද්ද වෙනවා ඔබ තුමාට ඇගෙ බර අඩු කර ගන්න ඔබ තුමා කියපු විදිහට කරනවා දැන් නිතරම බඩගිනියි දැනෙන්නෙත් නෑ බොහෝ පිං ඔබ තුමා ට දිර්ඝ ආයුෂ ලැබෙවා නිදුක් නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා මෙවැඩසටහන් ඉදිරියට ම කරන්න❤❤❤
@ArogyaHealthOfficial
9 ай бұрын
🙏🙏
@skularathne138
6 ай бұрын
අන්න හරි ඒ වගේ මිනිස්සුන්ට එහෙම තමා පිලිතුර දෙන්න ඕනි මහත්තයා .....ඔබ තුමා ට තෙරුවන් සරනයි 🌹🌹🌹🌹🌹
@kumareinoka1420
11 ай бұрын
ඔබතුමාට ගොඩක්ම ❤❤❤❤❤ ලංකාවට ආපු දවසක ඔබතුමා හම්බවෙන්න එනවා
@ArogyaHealthOfficial
8 ай бұрын
ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!
@ranmuthupuragepiyawathie8173
2 ай бұрын
අනේ වෙද මහත්තය ඔබතුමා බෙහෙත් කියනකන් තමයි අපි බලාගෙන එක නතර කරන්න එපා ඔය එකෙක් දෙකෙක් ඉන්නවා අපතයො උන් දන්නෙ බොරුවට කියවන්න විතරයි ඔබතුමාට පිං අපිට මෙව කියල දෙනවට
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏❤️
@Dinushabandara-qx2ve
10 ай бұрын
මම කියන්නමි ඔින දේවල් කොකුමි කුඩු වෙනිවැල් කුඩු කස්තුරි කහ සුදු හදුන් හා යොගටි එකට කලවම් කර ගාන්න
@ArogyaHealthOfficial
9 ай бұрын
🙏🙏🙏
@RositaPerera-n6z
7 ай бұрын
Thanks
@deepashikafernando9141
5 ай бұрын
Thanks dear
@MadaraNilmini
7 ай бұрын
හමේ රෝග ගැනත් ඊට අවශ්‍ය බෙහෙත් වර්ග ගැනත් ව්ස්තර කරන්න ස්තුතියි
@ArogyaHealthOfficial
7 ай бұрын
🙏🙏🙏❤
@madusankakurera1218
Жыл бұрын
අමුද්‍රව්‍ය තුන කියනවා කියපු නිසා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම් බැලුවො කෝ කිව්වේ නෑනේ,බොරු හෙට් ලයින් දාන්න එපා
@ArogyaHealthOfficial
8 ай бұрын
ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!
@kumareinoka1420
11 ай бұрын
ඔබතුමාට ගොඩක් පින්
@ArogyaHealthOfficial
8 ай бұрын
ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!
@ChandraPathirana-g4j
5 ай бұрын
අනේ මන්ද මේ ලංකාවේ අයගේ මොල මේකටත් පින් කියනවා ලංකාවේ එවුන්ට පින පෑදිච්ච ගමන්
@chandanihemamalanagoda7430
3 ай бұрын
Paramparika unata wedak na aduma gane Okkoma onna tikakwath qwa nam thawath watinawa❤
@ArogyaHealthOfficial
2 ай бұрын
❤️❤️❤️
@SachiJayawardana
3 күн бұрын
ටිකක් මහත් වෙන්න බෙහෙත ක් කියන්නකෝ වෙද මහත්මයා
@anutraanutra7835
11 ай бұрын
මේ වැඩසටහන් බලන්න එපා වෙන්නේ කාලේ කන එක විතරයි එකම වචනෙ සිය වතාවක් වත් කියවනව ඒකෙන්නේ කාලේ ගිහින් වැඩක් නෑනේ අවසන් කරනව බොරුවෙන් ඕකයි වෙන්නේ ......කතාව අඩුකරානම් හොදයි නේද
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏❤️
@SulantiUdayangani
5 ай бұрын
මුහුනෙ තිබෙන කළු පැල්ලමි වලට ඇත් බෙහෙත් වර්ග කියනවද කාබුල් දෙපැත්තේ තියෙනිනෙ
@ArogyaHealthOfficial
5 ай бұрын
🙏🙏🙏❤❤
@Harini12378
Жыл бұрын
Anne e pack eka gavama e doctor aunty vage lassana venava d❤ Harima lassanai😊
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏🙏🙏
@sunitalanka3102
Жыл бұрын
Harima hoda wedasatahanak thank you♥️♥️
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏❤️❤️
@iwonsinthikaaluthgedara3095
Жыл бұрын
Face pack, දාන්න ඔය නිදා ගෙන ඉන්න ගැහැනු කෙනා හරියාකාරව ඇදුමක් ඇදගෙන හිටියා නම් තමයි වඩා හොද නේද, එතකොට කරන වෙදකමත් හොද වෙනවා
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏❤️❤️
@morin2919
Жыл бұрын
@@ArogyaHealthOfficialවෙද මහත්තයගෙ වගේම මගෙ මූනෙත් pigmentation එකක්.මේ වගේ බෙහෙතක් කීවොත් පිං.
@shamiladasanayaka1518
7 ай бұрын
Methmage muna hodatamakalui😂
@GimhanaJayakodi
Ай бұрын
මම ස්නායු රොග කෙනෙක් මගෙ ඇග රැලි වැටිලා වෙද මහත්තයා බෙහෙත් කියලා දෙන්න
@ArogyaHealthOfficial
Ай бұрын
❤️❤️❤️
@JasanthiPerera
Жыл бұрын
ඉතින් WEDA MAHATTHAYA GE මුණ කළු INE ළඟ ඉන්නGENU ළමයාගේ TH
@ArogyaHealthOfficial
8 ай бұрын
ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!
@ArogyaHealthOfficial
8 ай бұрын
ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!
@SathsaraniSamarawickrama
6 ай бұрын
එකතමා
@shanaznizam6486
10 ай бұрын
A request! Im 32 years old.. I have floaters in my eyes.. how to cure???? Please help!!!
@ArogyaHealthOfficial
9 ай бұрын
🙏🙏🙏
@chandrakanthidesilva2216
Жыл бұрын
Weda mahatma yage muhene oya pack EKA Darla oya kalu pellam tika issarawela suwa karaganna
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏🙏🙏
@sonaliperera-yg2lo
11 ай бұрын
ov matath eka hithuna. dakapu davase indala veda mahaththayag moone oya kalupaata loku pallama thibuna
@DorinSilva-e8s
11 күн бұрын
Ane kivanava wadi uvamana de witark apita kiyla denavada Ahn idala epa wenava ane
@AdeeshHimasha-u3p
2 ай бұрын
අනේ ඉක්මනට කියන්න කො සුදු වෙන්න ඕන ඖශද ටික
@ArogyaHealthOfficial
2 ай бұрын
❤️❤️❤️
@roshanhettiarachchi4454
14 күн бұрын
Koheda thiyenne hospital eka
@Noname-e8d4p
Жыл бұрын
Salli nethi duppath kattiyata gedara idagena karaganna deyak kiyanna hemoma salli thiyena kattiya newene please amaruwe nowetenna katath thamanma karaganna hariyata dewal kiyanna
@ArogyaHealthOfficial
8 ай бұрын
ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!
@machoprogram689
Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි
@ArogyaHealthOfficial
Жыл бұрын
❤️❤️❤️
@Gihani-un5xq
Жыл бұрын
Ekkenek nisa duppath apita me beheth warga danaganna vidiyak nahe .😢
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏🙏🙏
@nilankamanori5969
Жыл бұрын
Harema hoda weda sahatahank bohoma sthuthi
@ArogyaHealthOfficial
8 ай бұрын
ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!
@SomaJayaseeli-ji3jl
2 ай бұрын
අනේ, වෙද මහත්තයත්,, නිවේදකයත්, හරියට කියවනව. බලා ගෙන ඉදලම එපා වෙනව...
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏❤️
@VijithaSenarath-mr6hy
3 ай бұрын
Pack aka apayata yawanda bereda
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏❤️
@DineshaChathurani-wm9kb
5 ай бұрын
Ekanam aththa weda mahaththaya pata sudu wenna kamathi nathuwa athi
@SathsaraniSamarawickrama
6 ай бұрын
වෙදකමින් එහාට ගිය මාකටින්
@ArogyaHealthOfficial
6 ай бұрын
🙏🙏🙏
@NelkaPriyadarshani-m4w
5 ай бұрын
Face pack price
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏❤️
@lalithananyakar161
6 ай бұрын
ඉතින් ඒ වෙද මහතා කලුය් නෙද ඇයි සුදු වෙන්ට කැමති නැද්ද අමිල මහතාට ස්තුතියි
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏❤️❤️
@chithraboteju2256
29 күн бұрын
Indian hair dai pirila Me rate ayata hoda deyak hadanna puluwan num Loku illumak thibenawa
@Iroshans-78
Жыл бұрын
මුලින්ම අර pink colour ඇදගෙන ඉන්න කෙනාව සුදු කරලා හිටියනම් හොදයි නෙද? අනිත් අයව සුදු කරන්න කලින්😂😂
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏❤️❤️❤️
@kalyanawathipodimanike
Жыл бұрын
වෙද මහත්තයා බෙහෙත් ජාති තුන කිවුවෙ නැහැනි
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏❤️❤️
@DineshaChathurani-wm9kb
5 ай бұрын
Ithi wedamahaththayage muna aguru gala wagene pahapath wennako
@ArogyaHealthOfficial
5 ай бұрын
🙏🙏🙏❤❤
@SinatraSinatra-cm3nf
Жыл бұрын
Ape sinhala minissu hari kuhakai weda mahathaya.math oba thumage thelath goraka gurnaya oman walata genna gatha hodai wedamahathayata godak pinsidda wenwa
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏❤️🔥
@udayaudayaa
Жыл бұрын
වෙද මහත්තයාගේ මුහුණ ගොඩාක් කලු ඇයි?මේ ට්‍රීට්මන්ට් කරන්නෙ නැතිද?
@ArogyaHealthOfficial
Жыл бұрын
🔥❤️❤️🙏🙏
@pawanthimira55
Жыл бұрын
😂😂
@siriyamala4134
Жыл бұрын
පලමුව ඔයාලා ,set,එක ,සුදු වෙලා,හිටියොත්,හොදයි නෙද ,
@ArogyaHealthOfficial
Жыл бұрын
❤️❤️🔥🔥
@kennethwarnarathna3286
Жыл бұрын
😂👍👌🤗
@pawanthimira55
Жыл бұрын
😂😂👍
@KumariKumari-uu5tw
11 ай бұрын
Ekanam attha🥱
@moonlighting4661
11 ай бұрын
😅
@kelumbandara6328
Жыл бұрын
රන්ජන් මහත් තයෝ ඉස්සෙල්ලා ඔයා pigmentation එකක් කර ගන්න .හේතුව බලන කොටම මූනේ කලුවපේන නිසා .වෙදමහත්තයාගේමූනඑතකොට ලස්සන ට පෙනෙයි.කොල්ලවාගේ.
@ArogyaHealthOfficial
Жыл бұрын
❤️❤️❤️
@KumariKumari-uu5tw
11 ай бұрын
Eka nam attha thmai mamath dekka mulinma 👍
@lakvimanabrasswear9817
11 ай бұрын
මෙයාගේ මුන බලන්න කෝ
@ArogyaHealthOfficial
2 ай бұрын
❤️❤️❤️
@pathmalathawikkarmage1899
6 ай бұрын
වෙද්මහත්තයාගෙ මූණ සුදුකරල පෙන්නන්නකො..
@ArogyaHealthOfficial
6 ай бұрын
❤️❤️❤️
@dild3732
Жыл бұрын
වැඩ කෙසේ වෙතත් කයිවාරුව නම් එමටයි...සුදු වෙන පැක් එකක් ජපානෙට යැව්වලු ජපානයෙ සුද්දන්ව සුදු කරන්න..
@Amarakoon1211
Жыл бұрын
😂😂😂😂😂
@sadaminisithumi213
Жыл бұрын
😁🙉😁🙉😁🙉🙉
@sujeesujeewa6314
Жыл бұрын
😂😂😂😂😂
@vidurangahansa1267
Жыл бұрын
1:06
@SandyaKumari-e9o
Жыл бұрын
😂😂💔😂
@berifaia9401
Жыл бұрын
මේ පැක් එක කුවේට් වලට ගෙන්න ගන්න පුළුවන් ද
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏🙏
@chandani400chandani40
Жыл бұрын
මේ කියවන කෙනා තොල් වල උලාගෙන ඉන්නෙත් කොළ පොතු ද
@ArogyaHealthOfficial
Жыл бұрын
👍👍👍
@hemanibandara7762
2 ай бұрын
Beheth monada kiyala avilla aha gannalu. Dura inna kenekuta amarui neda? channel eka un subscribe karana eka hondai.
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏🙏❤️
@kaushifernando5870
10 ай бұрын
Meya kohomath suduine,
@ArogyaHealthOfficial
9 ай бұрын
🙏🙏🙏
@asanthiwelgama2192
Жыл бұрын
වේද මහත්තයෝ ඔයා සුදු වෙලා අනිත් අය සුදු කරන්න. 🤭
@ArogyaHealthOfficial
Жыл бұрын
😒❤️❤️
@sisirarajakaruna3602
Жыл бұрын
Ekane lankawe harak
@SaSa-e7e1g
Жыл бұрын
නිකන් මිනිස්සු රවට්ටන්න එපා වෙද මහත්තයාගේ මූණේ හැම තැනම කළු ලප කැලල් සේරමට කලින් වෙද මහත්තයා සුදු වෙලා ඉන්න අනුන්ට බණ කියන්නේ නැතුව 😄😄
@NajathKaiz
Жыл бұрын
You are correct 💯💯👍👍👍
@lillianbollanno7343
Жыл бұрын
මමබිත්තර ස්දිමදය. අලි ගැට. ෙපර. ගානවා
@nimalgurusinge74
2 ай бұрын
ක්‍රිම් යුරොපෙට වික්කෙ කලු වෙන්න හදපු කීම් එකක්ද
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏🙏
@sandyapremathilake-ju8pd
Жыл бұрын
Good
@ArogyaHealthOfficial
Жыл бұрын
Thanks
@chandrikakoswaththage5944
5 ай бұрын
මට විතරද පේන්නෙ මේ වෙදමහත්තයගෙ මූනෙ කලූ
@ArogyaHealthOfficial
5 ай бұрын
🙏🙏🙏🙏
@sunethrasune927
8 ай бұрын
Matath enaone
@Joshuaashen11217
11 ай бұрын
Ape lankave mon evun monava haduwath serama yanne pitarata
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏❤️
@prabhasri1279
Жыл бұрын
ස්තුතියි වෙද මහත්මයා
@ArogyaHealthOfficial
8 ай бұрын
ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!
@dayanirenuka5087
Жыл бұрын
apita oya pak aka ganna barida
@ArogyaHealthOfficial
Жыл бұрын
❤️❤️❤️
@ssmmobile5935
Жыл бұрын
හරිම ලස්සනයි ❤
@ArogyaHealthOfficial
Жыл бұрын
❤️👍👍🙏🙏
@dinushadilrukshi5821
Жыл бұрын
Ganne kohomada price eka.
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏🙏🏏👍
@mohindikaudashini1921
Жыл бұрын
Online ගෙන්න ගන්න බැරිද pack එක ලංකාවේ අයට. Price එක කීයද
@ArogyaHealthOfficial
Жыл бұрын
🔥❤️🙏
@dineshaperera3884
Жыл бұрын
@@ArogyaHealthOfficial5:23
@ChandanieFernando-x1c
Жыл бұрын
@@ArogyaHealthOfficial8:09
@silvakwt9213
Жыл бұрын
Fase Pak akak hadagannako.
@ArogyaHealthOfficial
8 ай бұрын
ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!
@keshalaedirisinghe133
Ай бұрын
Koheda tiyanna ma hospital eka
@kwtkwt3694
2 ай бұрын
මම ඉන්නේ රට කුවේට් ලංකාවට ආවම එන්න ඕනි මට ලිපිනය සහ නො දෙන්න කෝ
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏❤️
@wema4141
10 ай бұрын
ගාෙඩක්.පිං
@ArogyaHealthOfficial
9 ай бұрын
🙏🙏🙏
@sumithradevi6682
Жыл бұрын
තෙරුවණ් සරණයි වෙදමහත්තයට
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏🙏🙏
@BudurdeenZain
Жыл бұрын
Oya suduwela nehene
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏🙏🙏
@w.a.u.priyankaprerea9283
Жыл бұрын
මුදල කොපමණ අය කරනවාද
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏🙏
@priyanthiariyawansha9191
Жыл бұрын
Hoda wadak asai karanna කොහොමද මිල ඔය සත්කාරයට වැය වෙන
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏❤️❤️❤️
@lillianbollanno7343
Жыл бұрын
මුදල. කියද? කරැහා. කර කියන්න.
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏🙏🙏👍
@DayaLokupathirannahalage
5 ай бұрын
Mater 71 panuma35 natural ahara
@ArogyaHealthOfficial
5 ай бұрын
🙏🙏🙏❤❤
@QuintusAbeywickrema
2 ай бұрын
Wada mahathya keyawanawa wadeee.kateyan keyanna
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏❤️
@sadini-sf2ci
6 ай бұрын
අවශ්‍ය දේවල් කියන්නෙ නැහැනේ ගුරු මුශ්ටිය නේද
@ArogyaHealthOfficial
5 ай бұрын
🙏🙏🙏
@sunethrasune927
8 ай бұрын
Gane kiyada
@ArogyaHealthOfficial
7 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@thebeautyofsrilanka338
Жыл бұрын
Weda.mahaththaya.pek.eka.onlion.genna.ganna.puluwanida.mila.ganan.kohomada
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏❤️❤️❤️
@lillianbollanno7343
Жыл бұрын
ෙපාන් නමිබරය එවන්න.
@ArogyaHealthOfficial
Жыл бұрын
👍👍👍
@cilyrd5770
Жыл бұрын
ෙබා් ෙහා්ම ස්තුතියි
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏🙏🙏
@UdayaNalani
2 ай бұрын
Mage munat kalu wela 40wayasa, monada karanna ona
@ArogyaHealthOfficial
Ай бұрын
❤️❤️❤️
@VijithaSenarath-mr6hy
3 ай бұрын
Ape anduwak apuwama balamu
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏🙏❤️
@Lauyath
Жыл бұрын
Price please
@ArogyaHealthOfficial
Жыл бұрын
Check description🙏
@malulokaya2642
Жыл бұрын
Penawada thiyena gathiya. Meyage mara bayila.
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏❤️❤️
@shanthiwijesinghe1984
11 ай бұрын
සුදු වෙන ෆේශ් පැක් එක ඕන ගෙන්වා ගන්නෙ කෙසේද
@ArogyaHealthOfficial
2 ай бұрын
❤️❤️❤️
@neranjalaachini6106
Жыл бұрын
බොරු වලට අහු වෙන්න එපා 🙏😁
@ArogyaHealthOfficial
8 ай бұрын
ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!
@nimaljayasingha7949
Жыл бұрын
මේ වෙදමහත්තයා කොණ්ඩේට කිව්ව සත්කාර නම් හරි ගියා
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏🙏🙏
@MenikThushari-f3f
3 ай бұрын
21:55
@ArogyaHealthOfficial
2 ай бұрын
❤️❤️❤️
@DhammikaKumari-wc8ve
Жыл бұрын
Ane nahath wenna behethak ona kiyannako
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏🙏
@MotoE12-bu1yj
Жыл бұрын
Oyageth munnewenas patakpenawa wedamahaththayo
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏🙏🙏
@chandichandi7173
Жыл бұрын
Oba thumage muuneth kalu wediy.mulinma oba thuma sudu wela pennuwa nam hondai.oya langa inna kenageth mulin gaanna.
@ArogyaHealthOfficial
Жыл бұрын
🙂❤️🔥
@imeshadamayanthi3735
Жыл бұрын
😂😂😂😂😂 mat liyanna haduwa vitarai
@sonaliperera-yg2lo
11 ай бұрын
matath@@imeshadamayanthi3735
@SriyaniWijesekara
Ай бұрын
😊
@ArogyaHealthOfficial
Ай бұрын
❤️❤️❤️
@isurupiries5595
Жыл бұрын
Weda mahaththyata sudu wenna barida,,mulinma
@ArogyaHealthOfficial
Жыл бұрын
🔥🔥🔥
@merygamagefernando2704
Жыл бұрын
Ai oya vda mhatha sudu naththe muna kalui ne pallamano
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏🙏🙏
@SuranganiSerasinghe
Жыл бұрын
PACK EKA ONLINE GANNA PULUWANDA
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏🙏🙏
@VijithaSenarath-mr6hy
3 ай бұрын
Boru keyanda apa
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏❤️
@ayshaalmazroui6527
Жыл бұрын
Obatumata. Mavadanumdunnatapinsiduvava obatumadirgausalabava
@ArogyaHealthOfficial
2 ай бұрын
❤️❤️❤️
@silvakwt9213
Жыл бұрын
Oyage muna sudu karaganna
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏🙏
@koshikadammage8834
Жыл бұрын
මූන විතරක් සුදු වෙලා වැඩක් නැහැ
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏❤️❤️❤️
@koshikadammage8834
Жыл бұрын
@@ArogyaHealthOfficial ඇගත් සුදු වෙන එකක් හදන්නකෝ ඩොක්ටර්ගෙ වීඩියෝ මම හැමදාම බලනව ඒවා ගොඩක් හොඳයි
@Sumithra-ss6ku
11 ай бұрын
❤
@ArogyaHealthOfficial
2 ай бұрын
❤️❤️❤️
@lillianbollanno7343
Жыл бұрын
මමබැදලා නැත. මම සැම දාම. මාසාචි. කරනවා. රැලිනැත.
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏🙏🙏
@user-dv5zr3pf2r
11 ай бұрын
❤❤
@ArogyaHealthOfficial
2 ай бұрын
❤️❤️❤️
@SriyaniRathnayaka-se8ko
2 ай бұрын
Bori bilagghnnaapa wadasathna ewrwnkam baluwa bhth kawanha gurumustia harikuhakai
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏❤️
@Joshuaashen11217
11 ай бұрын
Tumeric gapalla oita vada hodai
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏❤️❤️
@neeshanishani4741
4 ай бұрын
වෙද මහත්තයා සුවු න නෙ
@ArogyaHealthOfficial
2 ай бұрын
🙏🙏❤️
@chandimakanchana5028
Жыл бұрын
Itin wedamahathaya thama duburine.gala balanna oya issarawela.ita passe wikunuwanam neda hoda😂.ane mehemath kiwaru😂.mewata rawatena ayath innawane
@ArogyaHealthOfficial
Жыл бұрын
🙏🙏🙏👍
20:23
කවදාවත් ඔබේ ගෙදර ඉස්සරහ කරපිංචා ගසක් නම් හිටවන්න හිතන්නවත් එපා! | හේතුව ඇහුවොත් ඔබ පුදුම වේවි
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 551 М.
4:06
කෝපි වලින් සුදු වෙන හරිම ක්‍රමය | ආලේප කල පලමු අවස්තාවේදීම හොදම ප්‍රතිඵල | Coffee face pack sinhala
Yuwathi Tips
Рет қаралды 1,2 МЛН
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН
2:50
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
0:24
Thank you mommy 😊💝 #shorts
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
18:32
Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala
Ape Pansala
Рет қаралды 689 М.
2:47:11
ප්‍රබල සිකුරු මාරුව සමග රටේ ආයෝජන වැඩිවී වැය පස අඩුවී ජන ජීවිතයට අවශය මුදල් ගලා එයි 😍☀️
Subha LK
Рет қаралды 8 М.
10:40
ඉක්මනින් අතුරු ආබාද නැතුව මුලු ඇගම සුදු කරගන්න විදිය | Dr Dileepa Wickramasekara
Ada Dawasa
Рет қаралды 339 М.
22:46
මේ අවුරුද්දේ මේ විදියට බුදුන් වඳින්න | ඔබේ දියුණුව කාටවත් වලකන්න බෑ
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 75 М.
18:28
අම්මටසිරිවෙන ඊයෙ අනුරගේ කතාවේ හොඳම ටික | SUDAA STUDIO |
Sudaa Studios
Рет қаралды 304 М.
30:03
බෙහෙත් නොබී දිය වැඩියාව හොඳ කරගන්න විදිහ | Tissa Jananayake with Life (EP 102)
Tissa Jananayake with Life
Рет қаралды 1,5 МЛН
11:14
ආතරයිටිස් රෝගයෙන් බේරී ඉන්න නම් මේ ආහාර 10 අනුභව කරන්න | 10 Best Foods to Eat If You Have Arthritis
Wishma Lokaya
Рет қаралды 448 М.
10:02
කළු අයට සුදු වෙන්න කළු ලප ඉවත් කර ගන්න කෝපි ෆේෂල් එක Skin Whitening With Coffee Facial
Slviki Media
Рет қаралды 432 М.
20:27
මේ ආහාර වර්ග නිතරම කනවා නම් මලබද්ධය පටස් ගාලා සනීප වෙනවා - මල බද්ධය ක්ෂණිකව සුව කරගැනීමට පානයක්!
Arogya - ආරෝග්‍යා
Рет қаралды 255 М.
1:46:45
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව
Budu Bana
Рет қаралды 20 М.
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН