3%ක්, මහා ජන රැල්ලක් බවට හැරවූ අනුර කුමාර දිසානායක ගැන ඔබ දැනගත යුතුම කරුණු |Anura Kumara President

  Рет қаралды 49,285

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 786
@UvinduNikawava
@UvinduNikawava 14 сағат бұрын
එකෙන්ම respect විශ්ම ලෝකය, අපේ සහෝදරයා ගැන කියක දුන්නට......☺️
@තුෂාර-ඞ9ච
@තුෂාර-ඞ9ච 13 сағат бұрын
අනුර ඡිවිත කතාවම ඇති මිනිහෙක්ට ගොඩ යන්න.මොන බාදක ආවත් තමන්ගෙ ඉලක්කයට ගියා. අනුර කියන්නෙ මගේ ඡිවිත කතාවෙ වීරයා.❤
@kalyankulasuriya2012
@kalyankulasuriya2012 14 сағат бұрын
විෂම ලෝකයත බලනවා . .වටපිට channel එකත් නරබනවා . ..විෂම ලෝකය අද තමයි ප්‍රථම වරට අනුර ගැන programme එකක් කලේ . .වටපිට කිහිප අවස්ථාවකදී මේ දේ කළා . .අනුර ගැන මෙහි නොකියවුණු කාරණා ගොඩක් තියෙනවා . ..පස්සේ වෙලාවක කියන්නම් . ..ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් mantriwarayaku පාර්ලිමේන්තුවේ කල හොදම කතාව කලේ අනුර . .ඒ දින 52 ආණ්ඩුව කාලේ , ,,මතක තියාගන්න අපේ රට ඉදිරි දශකය තුල ලෝක බලවතෙක් දක්වා ඔසවා තබන්න තරම් හැකියාවක් සහ බුද්ධියක් ඔහුට තියෙනවා . ..අපි ඔහුට එතෙක් සුබ පතනවා . .
@AshiTharuAshi
@AshiTharuAshi 14 сағат бұрын
ලංකාවේ සියළුම දෙනා නැරඹිය යුතු video එක තමා මේ. විෂ්ම ලෝකය, ඔයාලට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz 13 сағат бұрын
🇱🇰🧭♥️🌹👍
@ruwansampath5177
@ruwansampath5177 6 сағат бұрын
❤❤❤
@windows10-k8h
@windows10-k8h Сағат бұрын
අනුරගෙ පුතා ඉන්නෙ එංගලන්තෙ 😂😂😂 අනුර දන්නාවා ලංකාව හදන්න බෑ කියල. ඒකයි පුතා රට යැව්වෙ
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz Сағат бұрын
@@windows10-k8h 🤭
@SadunDil
@SadunDil 12 сағат бұрын
ඔහු දැකපු සිහිනය අද සැබෑ වෙමින් 💪"අප මරා දැමුවද අප නැඟූ හඬ සදා නොමියෙනු ඇත... "අමරණීය මිනිසා ❤️ Rohana Wijeweera ❤
@mayumigajanayake5885
@mayumigajanayake5885 14 сағат бұрын
ජනාධිපති අනුර සහෝදරය වෙනුවෙන් මේ වගේ වීඩියෝ එකක් හදපු එකට ගොඩාක් ස්තූතියි❤ අපි හැමෝම ඉවසිලිවන්ත ව බලාගෙන ඉමු අපේ පුංචි මුතු ඇටය ඒ සහෝදරයා ඇතුලු ඔහුගේ විද්වත් කණ්ඩායම විසින් ඔප දමල ගන්න විදිහ සහ මහ මැතිවරණ යේදීත් එතුමාගේ උගත් බුද්ධිමත් කණ්ඩායමේ සගයන්ව තෝරගෙන පාර්ලිමේන්තු තුනෙන් දෙකේ බලය ලබා දෙන්න උපරිම සහයෝගය දෙමු . එහෙම නොවුනොත් නැවතත් ජඩ හොරු ටික තමන්ගේ මඩිය තර කරගන්න ඕක අස්සට රිංගගෙන මේ මනුස්සය රට වෙනුවෙන් ගන්න කිසිම යෝජනාවක් සම්මත වෙන්න නොදී ආපහු රට අගාධයකටම පෙරලයි . සරල දිව්රුම් දිමෙන් ඔහු දුන් උදාහරණය ම ආදර්ශය ම ඇති නාස්තියක් නැති දේශපාලන ගමනක පෙරගමන් සලකුණු පෙන්නන්න . අපි අපේ යුතුකම ඉෂ්ඨ කරමු ඔවුන්ට ඔවුන්ගේ වගකීම ඉටු කිරීම සඳහා ❤❤❤❤❤❤
@hiruniperera1108
@hiruniperera1108 13 сағат бұрын
අනිවාර්යෙන් සහෝදරී❤
@SriyaniMangalika-bi8dn
@SriyaniMangalika-bi8dn 12 сағат бұрын
අනිවාරෙන් ❤❤❤🎉🎉
@thesarahettiarachchi6702
@thesarahettiarachchi6702 11 сағат бұрын
අනිවාර්යයෙන්ම ❤
@windows10-k8h
@windows10-k8h Сағат бұрын
හුකපං හුට්ටි😂😂ලපයට කියල්
@Thew3zy
@Thew3zy 12 сағат бұрын
මගේ පළවෙනි ඡන්දයම අපෙ අනුර සහෝදරයට දුන්න එක මට මාරම සතුටක් ,ආඩම්බරයක් ❤
@sakishashahen2951
@sakishashahen2951 14 сағат бұрын
තුඹස තැනූ වේයන්ටයි තුඹසේ අයිතිය ගෝර සපුන් පිටමන් වී යා යුතු කාලය ❤🧭 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9වන විධායක ජනාධිපති සන්නද්ධ සේවා සේනාධි නායක අනුර කුමාර දිසානායක මැතිතුමණි ඔබට උණුසුම් සුභ පැතුම් 🇱🇰❤️😇🤝
@ChiranthaNirmala
@ChiranthaNirmala 14 сағат бұрын
අපේ ජනාධිපති සහෝදරයාට ජයවේවා🧭❤️🇱🇰
@diltvjunior8629
@diltvjunior8629 14 сағат бұрын
වසර 76ක් පුරා පැවති දූෂිත පවුල් පාලනය අවසන් කිරීමට අවංකවම කැපවූ විෂ්ම ලෝකය youtube channel එක ඇතුලු සියලුම ශ්‍රීලාංකික ජනතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️🤝🤝🤝
@sanuli...4661
@sanuli...4661 14 сағат бұрын
එදා train eke වෙළදාම් කරද්දී කවුරුත් හීනෙකින්වත් හිතන්න ඇත්ද මේ අපේ රටේ අනාගත ජනාධිපතිතුමෙක් කියලා ❤ නියමයි අපේ 1st vote eken අපි නියම වෙනසකට රට ගෙනාවා ❤
@yasirushalinda3549
@yasirushalinda3549 12 сағат бұрын
ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි වගේ💯
@music-o8v
@music-o8v 11 сағат бұрын
​@@yasirushalinda3549ලංකාවෙ විනාස කරපු කෙනෙක්
@DamyuthThennakoon
@DamyuthThennakoon 9 сағат бұрын
@@yasirushalinda3549 barak obama vage
@tragaryen3036
@tragaryen3036 14 сағат бұрын
*මගේ පළවෙනි ජන්දේ දුන්නේ අනුරට 🧭😎👍*
@windows10-k8h
@windows10-k8h 13 сағат бұрын
@@tragaryen3036 ලක්ස 35 ක් ජන්දෙ දාලා නෑ😂 එපාවෙලා මිනිසුන්ට ඔක්කොම
@K-max-video.
@K-max-video. 13 сағат бұрын
Apith
@beat_999
@beat_999 13 сағат бұрын
@@windows10-k8hපුතානෝට රෙදි ඉල්ලේ 😂
@D.Mmanoj
@D.Mmanoj 13 сағат бұрын
​@@windows10-k8hඑපා නොවී තියේද යිතින් රාජපක්ශලා කරපුවාට
@D.Mmanoj
@D.Mmanoj 13 сағат бұрын
මමත්❤
@dulshanprabath5729
@dulshanprabath5729 13 сағат бұрын
පාර්ලිමේන්තු චන්දේ දී 2/3 බහුතර බලයක් ලබා දිම අපේ යුතුකම. හොද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වගේම දැඩි තින්දු ගන්නත් පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍යයි. අනුරට රට කරන්න හොරු නැති පාර්ලිමේන්තුවක් පත්කරගමු ❤NPP
@MRkavee-x5z
@MRkavee-x5z 11 сағат бұрын
ඒක ඇත්ත ❤️
@hirushiyasintha4075
@hirushiyasintha4075 8 сағат бұрын
Aniwaren❤
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 Сағат бұрын
agree. mahamathiwarane wenkn atharinna hoda na
@kumaripushpa2067
@kumaripushpa2067 14 сағат бұрын
අපේ රට විනාශ කල දුෂිත මජර දේශපාලන නිමාකල අනුර කුමාර දිසානායක මහතාට අනාගතය භාර දුන් දැවැන්ත තරුණ තරුණියන්ට.බුද්ධිමතුන්ට අපගේ ප්‍රණාමය. 🎉🎉🎉ජයවේවා ❤❤❤❤
@dilshansanjeewa8056
@dilshansanjeewa8056 14 сағат бұрын
අනුර කුමාර කියන්නේ අපි හැමෝටම ආදර්ශමත් නායකයෙක් නොපසු බස්නා උත්සාහයෙන් ඔහු ජයග්‍රහණය කරා. වර්තමානයේ හොඳම මෝටිවේෂන් එක අනුර කුමාර දිසානායක ජනපතිතුමයි ඔබයි❤❤❤❤
@lakshimagimhan6544
@lakshimagimhan6544 13 сағат бұрын
පලවෙනි දවසෙ ම මිලියන 200ක් රටට ඉතුරු කරා❤❤
@thushaleeban4097
@thushaleeban4097 13 сағат бұрын
අනුර අයියා ❤️ නිදහස් අධ්‍යාපනයෙන් අපී වගේම ආපූ අපේ එකෙක් ❤️
@----Dasun---
@----Dasun--- 14 сағат бұрын
ස්තුතියි විශ්ම ලෝකය ❤ අනුර අපේ එකා ❤
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 14 сағат бұрын
❤❤👍
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 13 сағат бұрын
👍👍👊💪❤️❤️❤️
@mis_nixie
@mis_nixie 14 сағат бұрын
අදනෙ sir. AKD ගැන මෙච්චර දේවල් දැනගත්තෙ 👀 කොහොම උනත් රටේ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු නැති කලේ නැත්තම් ඇති ❤
@Ashi12390
@Ashi12390 14 сағат бұрын
බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කිව්ව වගේම 2025-2030 ලෝකේ බලවත්ම රටක් වෙනවා නිසැකයි,පලවෙනිපාරට නිල්,කොල දේශපාලනය අවසන්,දිව්රුම් දුන්න විදියෙන්ම ඒක තේරුනා
@U.GPeris
@U.GPeris 13 сағат бұрын
මටත් ඕකමයි අනුර ජනපති වෙනවා කිව්වහම හිතුනේ
@deshanthakshila9839
@deshanthakshila9839 14 сағат бұрын
ගම්පහ සෙට් එක respect ❤.... Congratulations Sir... 🇱🇰👌
@mitchelstarc7159
@mitchelstarc7159 14 сағат бұрын
ජනාධිපතිතුමනි ඔබට ජය ❤🧭
@sithulnawodya2460
@sithulnawodya2460 12 сағат бұрын
අනුර ගේමක් ගහනවමයි.❤
@kaligumalaka8571
@kaligumalaka8571 13 сағат бұрын
මගේ ආසම චරිතය..කතාවෙන් මිනිස්සුන්ව වසගයට ගන්න හැකියවක් තියෙනව..❤❤❤
@SonalSanuka
@SonalSanuka 13 сағат бұрын
ඊලග පාර මගේ චන්දෙ අනුරට❤
@Nirwanakalanka-r6d
@Nirwanakalanka-r6d 14 сағат бұрын
9වන විදායක ජනාධිපති අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතුමා රට වෙනුවෙන් වැඩ කරන දැහැමි පාලකයෙක් වේවා..!!🙏🙏🙏
@thilakkumara5320
@thilakkumara5320 13 сағат бұрын
ස්තූතියි අනුර කුමාර මහාතා ගැන මේ ලබා දුන් දැනුමට ...good luck wishma lokaya and congratulations sri lankan 9th president AKD ❤
@TharinduSandaruwan1995
@TharinduSandaruwan1995 13 сағат бұрын
අනුර මහතා, ඔබට සුභම සුභ අනාගතයක් හදවතින්ම පතනවා.. ඔබ තුමා දෙසට මම හැරුනේ 2022 ඔබගේ දේශනයක් ඇසීමත් සමගයි.. එදා සිට අද මේ ජයග්‍රහණය දක්වා මට පුළුවන් උපරිමයෙන්, මේ තැනට ඔබව සහ NPP රැගෙන ඒමට උත්සාහ දැරැවෙමි.. අද මෙ දේ දැක්කම කියාගන්න බැරි තරම් නිහතමානී සතුටක් දැනෙනවා... මේ ක්‍රමය ඔබ තුමා වෙනස් කරන්න කොහොම හරි.. දීර්ඝායුෂ, ජයෙන් ජයම වේවා.. තුනුරුවන් සරණයි...!!!
@pasananuhas5626
@pasananuhas5626 3 сағат бұрын
,
@shehanisenarath2003
@shehanisenarath2003 13 сағат бұрын
පවුල් පාලනය අවසන් එහෙනම්. මං දැක්කා දකුණු පළාත් ආණ්ඩුකාරයා අස්වෙද්දි උගෙ පුතාත් සතොසෙ සභාපතිකමෙන් අස්වෙලා. මේ වෙනකන් දන්නැ එහෙම එකෙක් ගැන. කාලකණ්ණි හැමතැනටම රිංගලා නිකන් ලංකාව පුරා පැතිරුන පිළිකාවක් වගේ. දැන් ඉතින් ඉවරයි උන්ගෙ සාදය.
@Amazingclip708
@Amazingclip708 12 сағат бұрын
AKDට ලොකුම support එකක් ආවේ Gen Z එකෙන් උන්ට ආදරෙයි..❤️💪🏼 මම 90 එකෙක් මාත් රට වෙනුවෙන් හරි තිරණයක් ගත්තා කියලා හිතෙනවා බලමු..❤️💪🏼🔥
@Imtheboss6905
@Imtheboss6905 13 сағат бұрын
අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා ශ්‍රී ලංකාවට ජය වේවා
@NishaniRupika-tw8vj
@NishaniRupika-tw8vj 13 сағат бұрын
දකුණේ අපි නියම වෙලාවට නියම තැනින් සටනට අවතීර්ණ නොවුනා නම් උතුරේ චන්ද වලින් අද මේ තැන ඉන්නේ වෙන කෙනෙක්. දකුණ නිසා ඒ ප්‍රතිඵල වෙනස් වුනා... ඒ වෙනස රටට සුභදායී ලෙස අපේ දරුවන්ගෙ අනාගතයට වැඩදායක ලෙස සිදු වෙයි කියලා අපි ඉවසීමෙන් බලන් ඉන්නවා.. ඒ හැම දේටම ඔබට ශක්තිය දෛර්යය ලැබේවා ජනපති තුමනි...🌹🌹🌹
@ccschannal7641
@ccschannal7641 13 сағат бұрын
ඔව් සහෝදරයා උතුරෙ ගොඩක් මිනිස්සු නිකන් දෙන දේ කාලා අමාරු කාලයක් ආවම බල්ලො බලල්ලු වගේ යන්නෙ .රටේ ගොඩක් උන් ගොන් හරක්
@DWik-rh3gn
@DWik-rh3gn 13 сағат бұрын
අනිවාර්යයෙන් බොක්ක. අපිත් අත ඇරියෙ නැහැ. අපි උඩුනුවර .
@HANNAHAURORA-qr8sm
@HANNAHAURORA-qr8sm 12 сағат бұрын
Thank you...dakuna...allagena hitiya basnahirath ground ekta enakam...respect it
@ccschannal7641
@ccschannal7641 12 сағат бұрын
@@NishaniRupika-tw8vj ඇත්ත කියන්න ඕන අපේ ආච්චි දුන්නෙ පුතානෝට.කිවුවෙනම් සමුර්දිය ඕන නිසා කියල .කන්න සල්ලි දෙන එක හොදයි.ඒක පොඩි කාලයයි.ආයි බඩගින්න එනව කියන එක දන්නෙ නෑ .ඒ කාලෙ හිටපු සමහර මෝඩ මිනිස්සු හින්ද තමා රටට කෙලවුනේ .අදත් තා පොඩ්ඩක් එහා මෙහා වුණානම් ගොන් මීමෙක් එනව ආයි වෙනස් කරන්න බැරි ගානට .මම ජීවිතේට ජනාදිපතිවරණයක් බැලුවෙ නෑ.ඒත් දැන් මට පොඩි හරි හැගීමක් ආව අපි මේ රටට බරක් වුණේ නෑ බරක් කරා කියල .එ් දේවල් කරපු කාල කන්නි එලවන්න ඔ්න මේ රටින්.එ්කට අකමැති කවුරු වුනත් හොරාට හරි මරල දානවනම් කමක් නෑ.
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 12 сағат бұрын
ඇයි වයඹ අපි
@dananjayaNalin
@dananjayaNalin 10 сағат бұрын
දකුන අපි රන් එක දුන්නා බස්නාහිර අන්තිම ටික ඇද්දා ආදරෙයි ❤😂😂
@dilkolla2369
@dilkolla2369 Сағат бұрын
අනිවා 👍
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial 12 сағат бұрын
මේ රට මේ මනුස්සය හදයි කියල ලොකු විශ්වාසයක් තියෙනව ❤️
@chinthakarajapaksha
@chinthakarajapaksha 13 сағат бұрын
මම නම් මේ පාර ඡන්දය දාන්නෙ නෑ කියලා හිතාගෙනම හිටියෙ කිසිම කෙනෙක් හරියන්නෙ නෑ කියලා හිතුණු නිසා . ඒත් එක දිගටම මේ පවතින පාලනය හරියන්නෙත් නෑ දෙන්න වෙන කෙනෙකුත් නැති නිසා අනුර කුමාර මහත්මයට ඡන්දය පාවිච්චි කරා ඒ දීපු ඡ්න්දයට වටිනාකමක් දෙයි කියලා හිතනවා
@Amzta1234
@Amzta1234 5 сағат бұрын
පලවෙනි දවසෙම රටට කෝටි 20ක් ඉතුරු කලා අනුර. සුපිරි නායකයෙක්
@X_sltopic_X
@X_sltopic_X 12 сағат бұрын
Maths,Science කරපු කෙනෙක් ඔය පුටුවට ගියා කියන්නෙ ඉතිම් ඒකම ලොකු ජයග්‍රහණයක්. ඇයි කියන එක තේරුම් ගැනීම ඔබ සතුයි❤
@dinuksamendafernando400
@dinuksamendafernando400 10 сағат бұрын
❤ aththa
@slmusic2427
@slmusic2427 8 сағат бұрын
Aniw
@adesilva3576
@adesilva3576 4 сағат бұрын
Ow
@SamaliBotheju
@SamaliBotheju 13 сағат бұрын
ජනතා පරමාධිපත්‍යයට කරන්න බැරි දෙයක් නෑ කියලා ඊයේ මේ රටේ ජනතාව ඔප්පු කරලා පෙන්නුවා.❤👍👊 සුභ පැතුම් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි.!!!❤❤🎉🎉
@DESHAN00000
@DESHAN00000 13 сағат бұрын
වැඩ නොකර උන්නෝ එක හොදටම දැනේ
@music-o8v
@music-o8v 11 сағат бұрын
​@@DESHAN00000උබලා දුකද
@production8886
@production8886 13 сағат бұрын
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ජය වේවා❤❤❤❤🎉🎉🎉🎉
@RanjithBandara-o2k
@RanjithBandara-o2k 13 сағат бұрын
ඇත්තටම මම අනුර සහෝදරයාට චන්දය දු⁣න්නේ අවසන් චන්දය කියලා හිතගෙන. මොකද අනුර පැරදුනා නම් මැරෙනකම් කිසිම පක්ෂයකට චන්දය නොදෙන්න තිරණය කරලා හිටියේ
@SMDgroupEmoneyYT
@SMDgroupEmoneyYT 10 сағат бұрын
එහෙනම් ඔය කටහඩට❤ කාලයක් බැලුවා වෙන එකෙක්වත් සෙට් නැ...👍♥️දුන්නා අද මානාපේ❤විශ්ම ලෝකය💙👍
@shehankumara1431
@shehankumara1431 11 сағат бұрын
ගොඩක් පිං ඔයාලාට විශ්ම ලෝකය
@D2NREMIX
@D2NREMIX 12 сағат бұрын
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා අනුර සහෝදරයා ගැන.මගේ පලදෙනි ඡන්දය දුන්නෙ අනුර සහෝදරයට. මේ වගේ කියක දෙනවට විශ්ම ලෝකයට Thank you❤️
@akilasandaruwan3895
@akilasandaruwan3895 14 сағат бұрын
ලාංකේය බුද්ධිමතුන්ගේ තෝරාගැනීම ජය ගැනීම පිළිබඳ කුඩා සතුටක් ඇත ♥️
@DESHAN00000
@DESHAN00000 14 сағат бұрын
ගොඨා එදි ඕම කිවා
@windows10-k8h
@windows10-k8h 14 сағат бұрын
😂😂😂😂
@windows10-k8h
@windows10-k8h 14 сағат бұрын
ජෙප්පෝ රනිල් හදපු රටත් කයි වගෙ
@NadunudaraRrr
@NadunudaraRrr 13 сағат бұрын
​@@DESHAN00000 gota එද්දි ඔහොම kiuwe ජාති වාදී camping wlatai dr. Safi ගෙ කෙස් එක වගේ channel වල magadi walatai අහු wechcha මිනිස්සු. අනුර ජනාධිපතිthuwa ඒ ජරා වැඩ මොකවත් කරලා නෙවෙයි බලයට ආවේ.
@NadunudaraRrr
@NadunudaraRrr 13 сағат бұрын
​@@windows10-k8h උඹ රටට නෙවෙයි නේ ආදරේ රනිල්ට neh.......... උඹ රනිල්ගේ boy friend da bn😅😅😅😅
@Kgchandana
@Kgchandana 14 сағат бұрын
නියමයි
@Kavinduabey
@Kavinduabey 14 сағат бұрын
මං හිතන්නේ විශ්ම ලෝකය වර්තමානයේ ජීවත් වන ලංකාවේ දේශපාලනය නායකයෙක් ගැන කරපු පලවෙනි video එක...විශ්ම ලෝකය වගේ channel එකක් AKD ගැන video එකක් කරන්න ඔහු කොච්චර විශේෂ පුද්ගලයෙක් වෙන්න ඕනෙද 🗿❤️‍🔥
@music-o8v
@music-o8v 11 сағат бұрын
නැ gota කරා
@PathmaSriyani-f5t
@PathmaSriyani-f5t 13 сағат бұрын
උණුසුම් suba පැතුම් .ජයවේවා
@BIGHEDA
@BIGHEDA 11 сағат бұрын
අපි වෙනුවෙන් ඉන්න අවසාන නායකයා ඔහු පමණයි. ඔහුගේ වැඩපිළිවෙළට සහය වෙමින් අපි සියලු දෙනා එක්ව අපේ රටේ අපේ අනාගතය වෙනුවෙන් ඔහු සමග ඉදිරියට යා යුතුයි. ❤️🫂💪🇱🇰
@channelC-h8x
@channelC-h8x 11 сағат бұрын
මගේ පළමු මානපය දුන්නේ අපේ රතු තරුව 🧭 AKD ❤
@Sadakelum_T
@Sadakelum_T 14 сағат бұрын
ජනාධිපති වෙලා පැය 24 නෑ කොළඹ කොටස් වෙළදපොල ශ්‍රීගයෙන් ඉහල ගිහින් ❤️😏
@OshithaVlog
@OshithaVlog 9 сағат бұрын
ඒ රනිල් කරපුවා
@Sadakelum_T
@Sadakelum_T 9 сағат бұрын
@@OshithaVlog ඔව් ඔව් රනිල් කොරපුවා ආන් කෙලලා ගිහින් බිලියනේකට අයෙ තෙල් ගෙන්නලත් නෑ ඩයලොකුත් කෙලලා ආන් 😂
@CharinduThakshana
@CharinduThakshana 6 сағат бұрын
​@@Sadakelum_T කැබිනට් එකක්වත් නැතුව කරන්න ඒ මනුස්සයා මැජික් කාරයෙක් නෙවෙයි 😂🤣
@Amzta1234
@Amzta1234 5 сағат бұрын
​@@OshithaVlogරනිල් කොරපුවා බලා ගන්ඩ පුලුවන් ඉස්සරහට. එලියට එයි ඔක්කොම හොර වැඩ
@K1113-b5b
@K1113-b5b 11 сағат бұрын
සියවස් ගනනක් අප දුටු සිහිනය ❤❤❤
@gamingunaleon7105
@gamingunaleon7105 13 сағат бұрын
දියසෙන් 🎉❤ anura 🎉❤ ..රාවණා ❤ රතමකරා ❤🎉
@bnx_boy
@bnx_boy 12 сағат бұрын
ආපහු නම් අරගල කරන්න නොලැබේවා සහා ඔහුට සුභ පතලා දාන අද comments තව අවුරුදු දෙක තුනකට පස්සෙත් නොවෙනස්ව පවතින්න ලබේවා. ඒ වෙනුවෙන් ඔහුට වැඩ කරන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@Amzta1234
@Amzta1234 5 сағат бұрын
ඒකට එයාට පාර්ලිමේන්තුවේ ලොකු බලයක් අරන් දෙන්න ඕනෙ. අපි පුලුවන් තරම් ඡන්ද හදන්න ඕනෙ
@alone_sl
@alone_sl 10 сағат бұрын
අපි වෙනුවෙන් කර ඒ කැපකිරීම් වලට බොහොම ස්තූතියි. 🥰
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi 8 сағат бұрын
අවකලනය දන්න මනුස්සයෙක් ජනාධිපති වූ පලවෙනි පාර ❤
@GossipWD1
@GossipWD1 14 сағат бұрын
වෙනසක් ඇතිකිරීම වෙනුවෙන් දායක වීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටක් ඇත🎉🎉
@lakshan4138
@lakshan4138 13 сағат бұрын
ඇස්වලට කඳුලුත් ආවා.. ආදරෙයි විශ්ම ලෝකය ❤
@express6468
@express6468 13 сағат бұрын
මේ වීඩියෝ එක එකෙන්ම බලාපොරොත්තු උනා විශ්ම ලෝකයෙන්. ඒ වගේම ඔබගේ කටහඬින්😊
@tragaryen3036
@tragaryen3036 14 сағат бұрын
*බාලාගේන හිටියේ මේ video එක දානකල් 🧭😍👍*
@lanka1285
@lanka1285 11 сағат бұрын
අනුර සහෝදරයට ජයෙන් ජයම වේවා ❤❤
@gamer-tc7hl
@gamer-tc7hl 12 сағат бұрын
අපෙන් උනුසුම් සුබ පැතුමි අනුර සහෝදරයා. 🧭🧭
@Wishmitha_Lokayaofficial
@Wishmitha_Lokayaofficial 12 сағат бұрын
අනුර සහෝදරයාට ජය වේවා
@hashanpathirage9770
@hashanpathirage9770 12 сағат бұрын
ශ්‍රී ලංකාවට ජයවේවා...AKD....❤❤❤❤❤
@madushanofficial..
@madushanofficial.. 14 сағат бұрын
අනුර ජනාධිපතිතුමාට ජය වේවා❤️❤️❤️
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 12 сағат бұрын
බොහොම ඉස්තුතිසි ඔබට මේ දවස එනකම් හුගාක් කල් බලා උන්නෙ අපේ ජනාධිපතිතුමාටත් ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
@dinushasilva7464
@dinushasilva7464 13 сағат бұрын
බලන් හිටපු video එකක්, thanks wishma lokaya❤❤❤❤❤❤❤❤❤❤❤❤
@supunchandana9711
@supunchandana9711 12 сағат бұрын
අනන්ත දුක් කමි කටුලු මැදිං හින්සා පිඩා මඩ ගැහිලි විද දරා ආ අපේ ගමි මටිටමෙි දුප්පතාගෙ දුක ඇත්තටම දන්න එකම කෙනා අපේ අනුර ඡනාදිපතිතුමා❤❤ වලවු පාලනයෙං රට නිදහස්කරගෙන මිනිස්සු ගෙ පැත්තෙ හැමදාම හිටගත්ත අපේ අතිගරු අනුර කුමාර ඡනපති තුමාට හැමදාම ඡයවෙිවා ❤️🙏🥺
@nipunsandeepa5959
@nipunsandeepa5959 11 сағат бұрын
අපේ එකා අනුර ලොක්කා...❤❤❤❤
@rccrobin6521
@rccrobin6521 13 сағат бұрын
අනුර දිසානායක සහෝදරයටත් ආදරෙයි විශ්ම ලෝකයටත් ආදරෙයි ❤
@MadhuSitha
@MadhuSitha 14 сағат бұрын
මම නම් ජන්දේ කවදාවත් දාන්නේ නැහැ ඒ වගෙම මට දේශපාලන එපාම උනා ලක්ෂ 35ක් ජන්දය පාවිච්චි නොකර ඉදියා කියලා news වලට කියනවා මට ඇහුනා ඒ අතර මම ත් අනුරට සුබ පතනවා.
@Amzta1234
@Amzta1234 5 сағат бұрын
ඡන්දෙ දෙන්න. නැත්නම් අර හොරු ආයෙම ඉස්සරහට එනවා සහෝදරයා 😢
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 13 сағат бұрын
Mewa godak aya dan ne , api kiuwat vishwasa karan neth ne , meka gana rata denuwath karata respect wishma lokaya ❤👑
@Pasindu070
@Pasindu070 14 сағат бұрын
ජයවේවා අපේ ජනාධිපතිතුමාට ♥
@chamindudilshan9908
@chamindudilshan9908 13 сағат бұрын
ජය වේවා ❤
@hansikaperera3860
@hansikaperera3860 12 сағат бұрын
මගේ පළවෙනි ඡන්දය අනුරට දුන්නෙ ❤❤🎉
@champikaherath808
@champikaherath808 12 сағат бұрын
අපිට ඔබව විශ්වාසයි ජයවේවා
@shalithaharshanabandara4410
@shalithaharshanabandara4410 13 сағат бұрын
❤️❤️❤️ ජය වේවා අපේ රටේ අහිංසක මිනිස්සුන්ට ❤️❤️❤️❤️ උන්ට ජය වෙන්නම ඕනේ❤️❤️❤️ උන් දිනන්නම ඕනේ ❤️❤️❤️උන් ලෝකය දකින්නම ඕනේ❤️❤️❤️ උඹල දිනනවා දිනනවාමයි❤️❤️❤️ උඹලාව නවත්තන්න මේ ලෝකේ කාටවත්ම බෑ.මේ ලෝකයේ යන්න පුලුවන් උපරිම දුර පලයල්ලා.මගේ එකම ආසාව ඒක දරුවනේ❤️❤️❤️
@tharupokura257
@tharupokura257 2 минут бұрын
ආදරේයි ජන පති තුමනි අපි ඔබ ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නේ ❤❤❤
@Minuragayan-888
@Minuragayan-888 14 сағат бұрын
ඉස්සර නම් හැමොටම ❤️ දේනවා කමේන්ට් වලට උත්තර දේනවා හරි හොදයි දැන් මුන් ඔක්කොටම හරි ගිහින් නේ දැන් බල්ලටවත් ගනන් ගන්නේ නෑ 😥 ඕක තමා ඉතින් හැමෝටම වේන්නේ 💔
@music-o8v
@music-o8v 11 сағат бұрын
පිස්සුද බන් එහෙම නැ wishma lokaya කියන්න chanel 10විතර තියෙනවා වැඩත් එක්ක එක.කරන්න අමාරැ ඇති
@KavinduBro-dy8ru
@KavinduBro-dy8ru 14 сағат бұрын
අනුර ජනාධිපතිතුමාට ජය ❤
@thesarahettiarachchi6702
@thesarahettiarachchi6702 11 сағат бұрын
මගේ මව් රටට යහපතක්ම වේවා !!! සියලුම දෙනාට යහපතක්ම වේවා !!!
@janakapushpakumar5571
@janakapushpakumar5571 12 сағат бұрын
ජනාධිපති තුමනි ඔබට නිදුක් නිරෝගී අනාගතයක් උදාවේවා මහජනතාවට ජයවේවා......
@PasanSankalana
@PasanSankalana 13 сағат бұрын
රටේ මැද ජන්ද වතුකරේ ජන්ද බදුල්ලේ ජන්ද වගේ අවානම් සියට පනහට යන්න තිබ්බා❤😌
@tharushalakshan8021
@tharushalakshan8021 13 сағат бұрын
56%AKD
@Devil678-j9j
@Devil678-j9j 13 сағат бұрын
ඔය සරනාගත දෙම්ලුය් නැගෙනහිර ටම්බිය් ඔහොම හිටියට හෙනම ජාතිවාදි හැට්ටක් උන් බලන්නෙ කොහොම හරි උන්ග්‍ර් එකෙක් පත් කරගෙන උන්ට ඕනි විදිහට නටන්න පුතානොට දුන්නෙ ඒකය් ඌ 13 දෙනව කිව්ව නිස
@ranidudeshan4617
@ranidudeshan4617 10 сағат бұрын
Badulleth wathu godak thynawa ..ekai ehema wune...naagarika chanda AKD ta awe
@Dinusha-N25
@Dinusha-N25 14 сағат бұрын
Biggest things take time. Don't Give up. The biggest motivation from AKD ♥️
@vipgamingyt8375
@vipgamingyt8375 12 сағат бұрын
සමහර කරුණු වැරදී මෙතන තියෙන.කොහොම උනත් ස්තූතී❤️
@salilasday8486
@salilasday8486 12 сағат бұрын
Ekenma ජයවේවා ජනාධිපති anura මහත්තයා
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 12 сағат бұрын
අපේ එකා අපේ එකා අපේ එකා මුලු රටේම නයකයා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Vidara_fernando
@Vidara_fernando 9 сағат бұрын
Respect විශ්ම ලෝකය ❤
@senarathndsss5323
@senarathndsss5323 14 сағат бұрын
නියමයි. කියන්න වචන නෑ. 👍👍👍
@pasindulakshan5197
@pasindulakshan5197 11 сағат бұрын
ජය වෙවා...
@MNOmaths
@MNOmaths 14 сағат бұрын
හොද උගත් 225 පාර්ලිමේන්තුවට යැවිය යුතුමයි❤🎉
@tharushalakshan8021
@tharushalakshan8021 13 сағат бұрын
ඇමතිවරුන් 25යි ගන්නෙ
@nimeshdilshan4735
@nimeshdilshan4735 13 сағат бұрын
​@@tharushalakshan8021ee cabinet mandalayata
@windows10-k8h
@windows10-k8h 13 сағат бұрын
@@MNOmaths 😂😂2020 ත් ය්ව්වෙ
@datsonshabaka
@datsonshabaka 13 сағат бұрын
ඔව් ඔව් ඕක ශුද්ද කරන්න ඔනෙ ඔකෙ ඉන්නෙ හොරු කුඩුකාරයො බාර් කාරයො
@MNOmaths
@MNOmaths 12 сағат бұрын
@@windows10-k8h 2020 උගත්❌✖️❎ බුද්ධිමත්❌✖️❎ තිස්සකුට්ටි,සංජීව,චාමර,ජොන්ස,රෝහිත,පියල්,නාමල්.......පවිත්‍රා...
@eshanmaduwantha3495
@eshanmaduwantha3495 4 сағат бұрын
උතුර නැගෙනහිර වතුකරයේ අපේම සහෘදයිනි...! එකතු වෙන්න මාලිමාව එක්ක ගොතමු සංහිදියාවේ දම්වැල් කෲර මජර දේශපාලනයට එරෙහිව...❤
@oliviaferandes4297
@oliviaferandes4297 14 сағат бұрын
අපේ රටට අවශ්‍ය පුටින් ට්‍රම්ප් හෝ කිම් ජොන් වගේ නායකයෙක් නෙවෙයි අපිට අවශ්‍ය නෙල්සන් මැන්ඩෙලා මහත්මා ගාන්දි වගේ නායකයෙක් අනුර සර් ඔයත් ඒ වගේ වෙන්න
@ChamariShashikala
@ChamariShashikala 13 сағат бұрын
Apooo eladena uba sajithta neda dunnne. Uth uba vge thma hari modai
@Devil678-j9j
@Devil678-j9j 13 сағат бұрын
කල්ලතෝනි බඩ්ඩ මෙතනට් ඉන්නවද 😂 ගාන්දි වගෙ එකෙක් ඉදියා නම් අපිටට් පාරෙ රෙන්න තිබ්බ 😂
@Subhashinie-pq4sm
@Subhashinie-pq4sm 13 сағат бұрын
😅😅මහත්මා ගාන්ධි ගෙන වීඩියෝවක් තියෙයි විෂම ලෝකයේ බලලා කියන දෙයක් කියන්නෝ😅😅😅
@NavodyaMadhubashanee-t4e
@NavodyaMadhubashanee-t4e 13 сағат бұрын
මහත්මා ගාන්දි 🥲 pissu da yko🫡
@Sahan8176
@Sahan8176 11 сағат бұрын
බඩුවක්ද බන් උබ හැමතැනම හැමිනෙන්නෙ රනිල්ට පුක දියන්කො ඔච්චර ආසනම්🤮
@Pianontema
@Pianontema 59 минут бұрын
තාම හීනයක් වගේ සහෝදරයා ❤😶‍🌫️ කවදා හෝ සත්‍ය ජය ගන්නවා කියන්නේ මේකට තමයි💪🧭❤️ sri lanka 🇱🇰❤
@niroshanikumari9165
@niroshanikumari9165 12 сағат бұрын
එතෙක් මෙතෙක් අපේ රටේ දේශපාලනයේ අද්විතීය චරිතයක් බවට ඔහු පත්වෙනවා නිසැකයි❤
@gamagepriyangi8345
@gamagepriyangi8345 12 сағат бұрын
සැබෑ මිනිසෙකුගේ වග පෙලගැස්වූ අපූරුව අහන් ඉන්න ලස්සනයි ඔබත් තවත් එක් දක්ශයෙක්
@psychoboy3963
@psychoboy3963 13 сағат бұрын
රටේ ලස්සන අනාගතය මොහු ය 💜✊🚩
@usm-gamingchanel2011
@usm-gamingchanel2011 14 сағат бұрын
අති ගරු නෑ අනුර සහෝදරය කිවුවම ඇති❤❤
@Ceylontalks1
@Ceylontalks1 10 сағат бұрын
මේ video එකට ගොඩක් ස්තූතියී. අපිට ලස්සන ආඩම්බර රටක් වෙනුවෙන් මේ වෑයම ❤
@gokulliyadipitiya6445
@gokulliyadipitiya6445 13 сағат бұрын
විශ්ම ලෝකය ඇත්තම කියලා තියෙනවා 💪💪💪
@tharushadilnayana7266
@tharushadilnayana7266 11 сағат бұрын
ස්තූතීයි විශ්ම ලෝකය❤
@indrajithsaman3262
@indrajithsaman3262 12 сағат бұрын
Budu saranai sir mage rata දිනෙන් dina diunu වේවා ❤❤❤❤❤❤
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 99 МЛН
අලුත් ආණ්ඩුව රැකේවා ! නැත වැටේවා !!
1:22:35