ඡන්දෙට තව දවස් 3යි, රටට වුණු විනාශය අනුර එක හුස්මට කියයි! |

  Рет қаралды 135,277

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

ඡන්දෙට තව දවස් 3යි, රටට වුණු විනාශය අනුර එක හුස්මට කියයි..
"සැකයක් තියාගන්න එපා! මේක දිනන්න පුළුවන් සටනක්"
#NPP #AnuraKumaraDissanayake #presidentialelection2024
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 1 100
@jayanthperera7159
@jayanthperera7159 Күн бұрын
අපිට ඔනෙ පිනට දෙන නායකයෙක් නෙවේ අපිට ඕනෙ දෙවල් ගන්න ආර්තිකයක් හදන ජනාධිපති කෙනෙක්... ඒකට එකම සුදුස්සා අනුර කුමාර ❤❤❤❤❤❤
@RanY-ym1pq
@RanY-ym1pq Күн бұрын
අවුරුදු 24ක් පාර්ලිමේන්තු මන්ත්‍රී.. කන්නෙ පාර්ලිමේන්තු බුෆේ එක.. මිනිස්සු වෙනුවෙන් කරපු එකම එක වැඩක්වත් නෑ.. මිනිස්සු අනුරට කඩේ යන්නෙ අනුරගෙ තියන හොඳක් නිසා නෙමේ.. අනික් එවුන් එක්ක තියන තරහා නිසා.. අනුරට කයිය තිබ්බාට වැඩ බැරි බව අතීතය බැලුවාම පේනවා.. රැල්ලට යන්න එපා.. මෙයා රට කෑවොත් මිනිස්සු හෙන ඉල්ලන්නෙ ඡන්දෙ දීපු අයටත් එක්ක.. එදාට උබලා පවුල් පිටින් මැරි ලා යන්න ඕන
@pasinduransara6695
@pasinduransara6695 Күн бұрын
​@@RanY-ym1pq කාටද මහත්තයෝ අපි චන්දෙ දෙන්න ඕන 🙄🙄
@slcharliegaming
@slcharliegaming Күн бұрын
@@RanY-ym1pq මිනිස්සු හැමදාම එකම විදිහට ඉන් නැ. වෙනස් වෙනවා. මුටත් රට හදන්න බැරිනම් අයිත් උන් ගැන කවර කතා ද බන්. සජිත් = අබියොගවලට පට්ට බයයි. එක අපි යියෙ හොදටම දැක්කා උ රටක් කරයිද.පොර පොර ගැනම වර්නනා කරගන්නවා. උත් කරපු දෙකුත් නැ නෙ තාත්තා ගැන පන් පොරි ගහනවා. දිලිත් = උ කැලනි නයානෙ. උ ගැන කවර කතා ද. නමල් = මුන්ගෙ අන්ඩුව කරපු දෙවල් පහුගිය කලෙ අපි දැක්කනෙ. අනුර = හැමොම කියන 88/99 (එතො කොට මෙ කලෙ රනසින්හ ප්‍රෙමදාස සිල් ගත්තාද රනිල් එක්ක)
@SH-cy6lh
@SH-cy6lh Күн бұрын
@@RanY-ym1pqපල හුත්තා තෝ ගිහින් ඕනේ එකෙක්ට දීගනින්
@IronMan-u2m
@IronMan-u2m Күн бұрын
හදයි පකක්😂ජෙප්පො පලාත් සබාවක්වත් කරල නෑ. කිසි අත්දැකීමක් නෑ🎉 හරියට අලුතෙන් ආපූ ක්‍රීඩකයෙක්ට ලකූනු 100 ගහන්න බෑනෙ පලවෙනි මැච් එකෙ.😂
@DineshaSanjeewani-n7d
@DineshaSanjeewani-n7d Күн бұрын
3% ඉදලා අත් නොහැරපු එක ගැන අද මට ආඩම්බරයි...💪💪💪💪
@kanti7069
@kanti7069 Күн бұрын
❤❤❤❤❤Attha
@sanathasankabandara5287
@sanathasankabandara5287 Күн бұрын
Thanks සහෝදරයා උබලා අල්ලාගෙන හිටපු එකට
@RIZRIZZI
@RIZRIZZI Күн бұрын
AKD one of the ancient Sri Lankan Lion king 👑, So we don't want to be worry or fed up any more. He will make our country in a different style from other politicians to supreme level. 💯👍👍👍👍👍👍👍
@windows10-k8h
@windows10-k8h Күн бұрын
JVP විනාසකල දේවල් 87-89😢😡 682 Post offices 550 SLTB buses 12 Trains 15 Bus Depots 8 Railway stations 13 Telecom Centres 210 government offices 75 Tea Fatories 130 CEB Transformers
@windows10-k8h
@windows10-k8h Күн бұрын
18% හිටියා බන් 2004-10😂
@sampath-kuruppu
@sampath-kuruppu Күн бұрын
ඔරිජිනල් ජෙප්පන්ට මගේ උපහාරය ❤ අනුර මේ තැනට එනකම් ජේවිපි අත ඇරියේ නැති එකට
@dilanatapattu4090
@dilanatapattu4090 Күн бұрын
😂
@Dahas.
@Dahas. Күн бұрын
Patta❤ comment ekak meka❤
@IronMan-u2m
@IronMan-u2m Күн бұрын
කාලක්න්නි ත්‍රස්තවාදී ජෙප්පො🤮 71 දි තහනම් කරානම් 88-89 වෙන් නෑ
@sampath-kuruppu
@sampath-kuruppu Күн бұрын
@@IronMan-u2m 😲
@IronMan-u2m
@IronMan-u2m Күн бұрын
3% ටද Original jeppo කිව්වෙ?😂😂
@SunDaddy-jv9qb
@SunDaddy-jv9qb Күн бұрын
වහල්ලු නොවී අනුරට චන්දෙ දෙන අයට මාගේ ප්‍රණාමය 🎉🎉
@munasmohamed3636
@munasmohamed3636 Күн бұрын
Anura kotiyak gannawa kiyana aya me paththata 👇
@rk3337
@rk3337 Күн бұрын
දෙනවා පකක් සූප්පු කර කර ඉන්න.අවජාතක බල්ලෝ
@IronMan-u2m
@IronMan-u2m Күн бұрын
නුරගෙ වහලෙක් කියන්නෙ😂
@sankalpawijesinghe6984
@sankalpawijesinghe6984 23 сағат бұрын
​@@rk3337Moda hu$**$😂
@slkidselectronic5511
@slkidselectronic5511 22 сағат бұрын
5000 හම්බෙන්නෙ තව ටික දවසයි ඉතින්​@@IronMan-u2m
@ThilinaRukshitha
@ThilinaRukshitha Күн бұрын
අවුරැදු 76 රට කාපු උන්ටම මේ පාරත් කතිරය ගහනවනම්'😅 උන් මිනිස්සු වෙන්න බැ.. මේ පාර රට අනුරට❤️❤️❤️
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka Күн бұрын
22 බලාගන්න පුළුවන් රටේ කොච්චර හරක් ඉන්නවද කියලා. 😅 AKD ❤️🧭
@IronMan-u2m
@IronMan-u2m Күн бұрын
71,83,88-89,2022 අරගල කරල රට ගිනිතියල,විනාසකරල අවුරුදු 20 ක් රට ආපස්සට යවපු උන් කියන්නෙ.
@shamalwarnakulasuriya1609
@shamalwarnakulasuriya1609 Күн бұрын
@@ThilinaRukshitha 2029 වෙද්දි අවුරුදු 81 සපය කියපල්ලා
@windows10-k8h
@windows10-k8h Күн бұрын
JVP විනාසකල දේවල් 87-89😢😡 682 Post offices 550 SLTB buses 12 Trains 15 Bus Depots 8 Railway stations 13 Telecom Centres 210 government offices 75 Tea Fatories 130 CEB Transformers
@jayanthaWimal-st8ng
@jayanthaWimal-st8ng Күн бұрын
​@@IronMan-u2mඋඹේ අම්මගේ රෙද්ද උස්සලා බලපංකෝ එතකොට ආපස්සට යැව්ව එක තියෙනවා තුතොපි වගේ කාලකන්නි තොපි වගේ දේසත් ද්‍රෝහින්ට බෑ බං මේ රට ගොඩනඟන එක නවත්තන්න තොපි මොකෙකුගේ හරි ගූ කන බල්ලො කියල තේරෙනවා තොපේ කමෙන්ට් වලින් බං ඕවා සාප දෙන්න ඕන තොපිටයි තොපේ දරුවොන්ගේ තොපේ පරම්පරාව තොපි උපද්දවපු එවුන්ටත් එක්ක හෙන ගහන්න ඕන මේ රට චීන කොලනි ඉන්දියන් කොලනි කරන්ඩ කරන්න යන එවුන්ට කත් අදිනවට
@lalithprasanna1107
@lalithprasanna1107 Күн бұрын
අනුර සහෝදරයා නියතවම 22 වනදා හවස ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපති ලෙස දිව්රුම් දෙන බවට 100% ක් විශ්වාස අය කෝ බලන්න.
@kavindakariyakarawana2104
@kavindakariyakarawana2104 Күн бұрын
😂
@JBandara-ny1xq
@JBandara-ny1xq Күн бұрын
​@@kavindakariyakarawana2104මේ වගේ අමු ගොන් වස්සොත් ඉන්නවා.. මේ රට හොරාකාපු තක්කඩි පාලකයන්ට ප්රශෂ්ති ගී ගයන....❤❤❤ මාලීමාවට ජයෙන් ජයමවේවා!!!❤❤❤
@RanY-ym1pq
@RanY-ym1pq Күн бұрын
අවුරුදු 24ක් පාර්ලිමේන්තු මන්ත්‍රී.. කන්නෙ පාර්ලිමේන්තු බුෆේ එක.. මිනිස්සු වෙනුවෙන් කරපු එකම එක වැඩක්වත් නෑ.. මිනිස්සු අනුරට කඩේ යන්නෙ අනුරගෙ තියන හොඳක් නිසා නෙමේ.. අනික් එවුන් එක්ක තියන තරහා නිසා.. අනුරට කයිය තිබ්බාට වැඩ බැරි බව අතීතය බැලුවාම පේනවා.. රැල්ලට යන්න එපා.. මෙයා රට කෑවොත් මිනිස්සු හෙන ඉල්ලන්නෙ ඡන්දෙ දීපු අයටත් එක්ක.. එදාට උබලා පවුල් පිටින් මැරි ලා යන්න ඕන
@kalanafdo-x4k
@kalanafdo-x4k Күн бұрын
ෆේක් ප්‍රොෆයිල් වහලා 😂
@ShisanGuruge
@ShisanGuruge Күн бұрын
​@@kavindakariyakarawana2104Puk dipn bll
@icon6267
@icon6267 Күн бұрын
මේ වෙනතෙන් පක්ෂය සමග සිටීම ගැම මා ඉමහත් සතුටකින්...AKD ❤❤
@IronMan-u2m
@IronMan-u2m Күн бұрын
උබලයි, කොටියි 71,83,-88-89 යුද්ද කලෙ නැත්තම් ලංකාව අද දියුනු රටක් වෙන්න තිබ්බා❤
@dilipkumara7507
@dilipkumara7507 Күн бұрын
මාලිමාව ට බයේ මුන්ට රෙවිලා
@shuttlespace04
@shuttlespace04 Күн бұрын
කීයෙ ඉදන්ද ඉබ ඉන්නෙ?😂65 ඉදන්ද?😅
@shuttlespace04
@shuttlespace04 Күн бұрын
😂දැන් Jvp නෑ .NPP😂
@AchinthaPallegedara
@AchinthaPallegedara Күн бұрын
​@@IronMan-u2mfr
@dilshandissanayake5486
@dilshandissanayake5486 Күн бұрын
100% හරි. මේ පාර ඇවිල්ල හදන්නම ඕනෙ. අපි 100% support එක දෙනව
@shnzenal7626
@shnzenal7626 Күн бұрын
අනිවා❤
@buthmikariyawasam
@buthmikariyawasam Күн бұрын
මේ තරම් ඇගිලි ගණන් කර කර හිටියේ නැ විභාගයක results වත් එනකොට චන්දෙ එනකන් බලාගෙන ඉන්නේ
@jayanthperera7159
@jayanthperera7159 Күн бұрын
22 දා නියත ජනපති අනුර කුමාර 💗💗💗💗💗✊✊✊✊
@janithmadusanka8302
@janithmadusanka8302 Күн бұрын
3% ආපු වෙලාවෙත් චන්දෙ දුන්නෙ කවදම හරි මේ දිනය එනබව දනිමින් ❤️💪
@kalanafdo-x4k
@kalanafdo-x4k Күн бұрын
උබලා තමා බන් රටට ආදරේ මිනිස්සු 🫡
@windows10-k8h
@windows10-k8h Күн бұрын
කොරෝනා කුමාර😂😂 කෝරොනාවලට පින්සිද්ද වෙන්න තමා😂 නැත්තම් තාම 3%
@nimesheranda7295
@nimesheranda7295 Күн бұрын
​@@windows10-k8h උඹයි අර ironman2 කියන එකයි විතරයි බං සීයාට ඉන්න්නෙ😂😂😂
@windows10-k8h
@windows10-k8h Күн бұрын
@@nimesheranda7295 නිහඩ බහුතරය රනිල්ට❤ කලු කුමාර පරාදයි😂
@windows10-k8h
@windows10-k8h Күн бұрын
@@nimesheranda7295 රනිල් හරි සජිත් දිනන්නෙ👍😂anura 3% ග්ත්තෙ 2019😂 NPP 4% ගත්තෙ 2020😂
@Nssss72
@Nssss72 Күн бұрын
සතුටුයි සිරස මේ පාරවත් හරි මගක් හොයා ගත්තට❤
@AchinthaPallegedara
@AchinthaPallegedara Күн бұрын
Ai giya sare waradida
@NadunudaraRrr
@NadunudaraRrr 23 сағат бұрын
Adk❤❤❤❤
@shashinnawarathna5990
@shashinnawarathna5990 Күн бұрын
මේ මනුස්සයා තමයි අන්තිම බලාපොරොත්තුව.. මෙතුමට බැරිඋනොත් ආයෙ මේරට ගොඩදාන්න බෑ
@user-py1mt5vq7x
@user-py1mt5vq7x 23 сағат бұрын
සිය දාහක් හරි❤
@user-py1mt5vq7x
@user-py1mt5vq7x 23 сағат бұрын
අනුර කුමාර කියන්නේ සක්කරයා නෙවෙයි හැබැයි ඉතින් මේ තමයි අන්තිම තුරුම්පුව ලංකාවේ හිටපු එවුන් ඔක්කොටමත් යන්ති දුන්නා මේ ඡන්දෙ තියෙන එකම බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනාව අනුර කුමාර ඒ ඔබයි හිටපු අය ඔක්කොමලා අපිව රැවැට්ටුවා ඔබ අපිට එහෙම කරන්න එපා
@SapumalRathnayake
@SapumalRathnayake 19 сағат бұрын
ඔව් බන් අන්තිම තුරුම්පුව අනුර ❤
@KasunManuranga-f9o
@KasunManuranga-f9o Күн бұрын
කිසිම දවසක JVP එකට දීලා නැති මමත් මගේ මුළු පවුලත් මේ සැරේ මාලිමාවට . හිතනවා අපේ ඒ බලාපොරොත්තු මේ සැරේවත් කඩ නොවෙයි කියලා
@ruwansampth7000
@ruwansampth7000 Күн бұрын
සහෝදරයා මෙි පාර අපේ පවුලම ඔයාට..අපිට මුකුත් එපා..අපේ දරුවන්ට විනය ගරුක ජිවත් විය හැකි රටක් හදන්න ..අපේ කාලේ ඉවරයි..අපේ දරුවන්ට රටක් හදලා දෙන්න ..❤❤❤❤
@samithajay9761
@samithajay9761 Күн бұрын
Aniwaryenma. Daruwanta ratak.
@JanithLochana-pn6is
@JanithLochana-pn6is Күн бұрын
3% කාලේත් සහෝදරයාව අතඇරිය නැති එකෙක් ගැන මට ආඩම්බරයක් ❤
@samankumara8723
@samankumara8723 Күн бұрын
ඔබට අපේ ප්‍රණාමය 🙏🙏🙏
@shamalwarnakulasuriya1609
@shamalwarnakulasuriya1609 11 сағат бұрын
@@samankumara8723 ගොටාබය නොහිටින්න ලග 3 නැතාවෙලා මෙවෙටනාකොට
@INS_gaming
@INS_gaming Күн бұрын
හොරු අල්ලන එකම මිනිහා අනුර සහෝදරයා .එකෙන්ම රෙස්පෙක්ට්
@shnzenal7626
@shnzenal7626 Күн бұрын
අනිත් උන් එක්කනෙ හොරු ඉනිනෙ.උන්ට හොරු අල්ලන්නබැ
@ChathurangikaKumudu
@ChathurangikaKumudu Күн бұрын
අපිට සමාවෙයන් සහෝදරයා ❤❤...ඔයා දශක ගානක් තිස්සෙ අපිට මේවා කිව්වත් උන් අපේ ඔලුවට කාවද්දලා තිබුනෙ jvp එකට බෑ...කියලා ....අද ඔයාගෙන් සමාව අරන් ඔයාගෙ කණ්ඩායම විතරක් ඉල්ලන තැනට දිනනවා...ඔව්...අපි ඔයාව ගොඩාක් විශ්වාස කරනවා ...මගෙ රටේ මිනිස්සු ඇත්තටම පව් අනුර සහෝදරයා ....ඔවුන්ගේ එකම බලාපොරොත්තුව ඔබයි...ජයවේවා NPP ❤❤❤AKD❤❤❤❤
@IronMan-u2m
@IronMan-u2m Күн бұрын
😂බෑ තමා😅.කොරෝනාවලට,ආර්තික අර්බුදයට පින්සිද්ද වෙන්න ජනාදිපති වුනොත් වෙන්නෙ😂නැත්තම් තාම 3%😂
@AparnaTiroshani
@AparnaTiroshani Күн бұрын
Blan idapanko balayata enakam.uba kiynne ethkot me rata kapu unta rata hadanna puluwan kiyalada😂​@@IronMan-u2m
@KFC9696
@KFC9696 Күн бұрын
ඒක ඇත්ත thank you duwa.
@windows10-k8h
@windows10-k8h Күн бұрын
@@AparnaTiroshani රට කැවෙ උට්ටියෙ ජෙප්පොයි,කොටියි
@MaduraPriyan
@MaduraPriyan 23 сағат бұрын
​@@windows10-k8h හොරු නෙමේද? 😂
@ap92207
@ap92207 Күн бұрын
මාලිමාවට ජයවේවා 🌷🌷🌷❤️❤️❤️👍👍👍
@sanjaya6687
@sanjaya6687 Күн бұрын
මේ පාර වරදුනොත් වැරදුනාම තමයි හොදින් මොලේ පාවිච්චි කරල කතිරෙ ගහන්න.පුද්ගලික දේවල් නොහිතා රට ගැන හැගීමෙන් කටයුතු කරන්න.සියලු දෙනාටම ජය
@-horapolice4309
@-horapolice4309 Күн бұрын
අනුර අසාධාරණ බදු අයින් කරනවා. වාහන මත තියෙන 300% බදු අයින් වෙනවා
@keshakawijeratne260
@keshakawijeratne260 Күн бұрын
Eka nm sure naha… vat eka nm sin karanawa kiwwa
@IronMan-u2m
@IronMan-u2m Күн бұрын
ගෝටා වගෙ බදු අයින්කරන්නද යන්නෙ?😂
@nimesheranda7295
@nimesheranda7295 Күн бұрын
​@@IronMan-u2mසීයා ගහන්නෙ මොනාද😂😂😂
@windows10-k8h
@windows10-k8h Күн бұрын
@@nimesheranda7295 කලුවා බදු අයින් කරනවඩ ඔක්කොම්?
@MlmSuhail
@MlmSuhail Күн бұрын
අපේ ආදරණීය අනුර සහෝදරයාගෙන් මම ඉල්ලීමක් කරනවා පුළුවන් නම් මැද පෙරදිග ඉන්න සේවය කරන අයට වාහන ගේන්ඩ පුළුවන් වාතාවරණයක් හදලා දෙන්න අඩු මිලට අඩු මිලට අපිට මේ වාහන පාවිච්චි කරපුවා ගන්ඩ පුළුවන් පුළුවන් නම් මේ මැද පෙරදිග වැඩ කරන අහිංසක අපි වෙනුවෙන් වාහන ගේන්න උදව්වක් කරන්න අපිට මෙහේ අඩු මිලට වාහන ගන්ඩ පුළුවන් ලංකාවට ගේන්න මාර්ගයක් හදලා දෙන්ඩ ඔබතුමාගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි
@chlfilms
@chlfilms 18 сағат бұрын
Fools.
@SunilChandrasiri-yl2zb
@SunilChandrasiri-yl2zb Күн бұрын
අනුර කුමාර දිසානායක මහතාට සහාය දක්වන සියලුම දෙනාට තෙරැවන් සරනයි
@vindyajeewanthivindyajeewa169
@vindyajeewanthivindyajeewa169 Күн бұрын
මහ විශ්නු දෙවි හාමුදුරුවෝ බලන්න ඕන අපේ රටට කරපු විනාසෙ.මේ පාලකයො.. අනුර එන්නම ඕන ඕකුන්ව හිරේ දාන්න
@C.amodhya
@C.amodhya Күн бұрын
සතුටුයි සහෝදරයා. තව දින දෙකකින් මගේ රට නියම උරුමක්කාරයගෙ අතට පත් වෙනවා. බඩට හරියට කෑමක් නැතුව, කහට උගුරක් බීලා 21 උදේ ඔබ‍ට චන්දයක් දෙන්ට යන මිනිස්සු අනන්තයි. ඒ මිනිස්සුන්ගේ විශ්වාශය ඔබ රකී කියලා අපි විශ්වෂ කරනවා.
@MalshaDilshani-ij6hy
@MalshaDilshani-ij6hy 19 сағат бұрын
❤❤❤❤❤Atta
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 Күн бұрын
අනේ ඔක්කොම කට්ටිය එකට එකතු වෙලා මාලිමාවට කතිරය ගහන්න අපි ඔක්කොම ගැන හිතලා සැමට සුබ අනාගතයක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DayaseeliMalalpola
@DayaseeliMalalpola Күн бұрын
අපේ ආදරණීය සහෝදරයා 22 නියත ඡනාධිපති .
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 Күн бұрын
❤❤නියත ජනපති අනුර❤❤ රට වෙනුවෙන් දිවි පුදන ඔබට මාගේ හදවතින්ම ප්‍රණාමය පුද කරමි.
@lakmalifernando1186
@lakmalifernando1186 Күн бұрын
මාලිමාවට ජය❤❤❤❤
@windows10-k8h
@windows10-k8h Күн бұрын
@@lakmalifernando1186 JVP විනාසකල දේවල් 87-89😢😡 682 Post offices 550 SLTB buses 12 Trains 15 Bus Depots 8 Railway stations 13 Telecom Centres 210 government offices 75 Tea Fatories 130 CEB Transformers
@Bandara.14
@Bandara.14 Күн бұрын
21 🧭✖️✍️ 22 නියත ජනපති අනුර සහෝදරයා♥️♥️♥️♥️♥️ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@radikarunathilaka3565
@radikarunathilaka3565 Күн бұрын
අපි අවුරුදු නවයක් රට...පුන්චි වාහනයක් ගන්න හීනය දවස ගානෙ ඈතට ගියා...අනුර සහෝදරයා ගෙ රජයක් යටතේ අපෙ ඒ හීන සැබෑ කරගන්න ඉඩ ලැබේවා 💪🚩🇱🇰❤🇮🇱
@kanti7069
@kanti7069 Күн бұрын
Anewa❤
@1trending868
@1trending868 Күн бұрын
මාත් 😢🇶🇦🇱🇰
@windows10-k8h
@windows10-k8h Күн бұрын
@@radikarunathilaka3565 උබ ඊස්‍රාලෙ ඉදලත් වාහ්නයක් ගන්න බැරිද?😂 ඔහෙන් ගනිං එහෙනම් යකෝ JVP පල්ස්තීන් උන්ට කඩේ යන පක්සයක්.
@radikarunathilaka3565
@radikarunathilaka3565 Күн бұрын
@@windows10-k8h 🤣🤣🤣.මෙහෙ නම් එක මාසෙක පඩියෙන් ගන්න පුලුවන් .ඒත් ලන්කාවෙ තත්ත්වය එහෙම නෙවෙයි නෙ...ඉඩමක් අරන් ගෙයක් හදලා වාහනයක් ගන්න ලොකු කට්ටක්
@IronMan-u2m
@IronMan-u2m 23 сағат бұрын
​@@radikarunathilaka3565එහෙනං ඇයි ගන් නැත්තෙ කාර් එකක්?😂 ඊස්‍රාලෙ නාකි බලාගන්න උන්ට කාර් ගන්න බෑ නේඩ?😂 ඔයා දැනගන්න JVP පල්ස්තීන් උන්ට ක්ඩේ යන ප්ක්සයක්😂
@moonflower-lq6gl
@moonflower-lq6gl Күн бұрын
සිරසටත් ජයවේවා. ❤️
@muhammadyoosuf1567
@muhammadyoosuf1567 Күн бұрын
මෙහෙමත් පැහැදිලි කිරීමක් අහලා මාලිමාවට ඡන්දය නොදා ඉන්න එවුන් මකබෑවිලාම පලයල්ලා
@Marintha999
@Marintha999 23 сағат бұрын
ඇත්තමයි...
@suraj6703
@suraj6703 22 сағат бұрын
සිරාවට බං
@lalanipriyankajayalathatta1496
@lalanipriyankajayalathatta1496 21 сағат бұрын
Mama hamadama kiyanawa
@dayanialoka9138
@dayanialoka9138 Күн бұрын
ඇත්තටම පුදුම ශක්තිමත් මිනිසෙක් . ආඩම්බරයක් දැනෙනවා ඔබ ගැන. ජයම වේවා !!❤
@HashanDanushka-o2p
@HashanDanushka-o2p Күн бұрын
පුද්ගලිකව කිසිම වාසියක් එපා.ඔන්න ඔය ටික උනා නම් ඇති.
@PasinduMadhushan-vf8mc
@PasinduMadhushan-vf8mc Күн бұрын
යකූ මේ පාරවත් මාලිමාවට දීලා බලහන්.. give them a chance.. ⁣එක්කෝ හදයි නැත්නම් වැටෙයි.. මෙච්චර කල් වැටුනනේ.. මාලිමාවටත් අවස්ථාවක් දිලා බලහන්..
@SandaruwanLiyanage-ce8wn
@SandaruwanLiyanage-ce8wn Күн бұрын
දිලිත් ට දීලා බලමු එක්කෝ හදයි නැත්තං වැටෙයි. මෙච්චර කල් වතුණනේ. දිලිත්ටත් දීලා බලන්න
@Parami.Sandachaya
@Parami.Sandachaya 23 сағат бұрын
@@SandaruwanLiyanage-ce8wnpalayang buruwo yanna💀😭
@ranu154
@ranu154 21 сағат бұрын
​@@SandaruwanLiyanage-ce8wn මොඩ යකෙක් වෙන්න එප
@SandaruwanLiyanage-ce8wn
@SandaruwanLiyanage-ce8wn 21 сағат бұрын
@@PasinduMadhushan-vf8mc මෙන්න ජෙප්පෝ කුලාප්පු වෙලා එතකොට දාන් මාලිමාවට දීලා බලන්න කියපු එකේ මෝඩ කම පේන්නේ නෑ නේද
@PasinduMadhushan-vf8mc
@PasinduMadhushan-vf8mc 20 сағат бұрын
@@SandaruwanLiyanage-ce8wn ඉතිම් මචං උඹ ඌ රට හදනවා කියලා හිතෙනවනම් දියන්.. උඹේ choise එක.. හැබැයි පොඩ්ඩක් history ය බලපන්..
@upul1684
@upul1684 Күн бұрын
ස්තුති සිරස..රට වෙනුවෙන් කරන අවංක කැපවීමට
@virangi
@virangi Күн бұрын
ජය සිරස ❤
@Lahiru-gt9uw
@Lahiru-gt9uw Күн бұрын
රට ඔබට බාරයි සහොදරයා ඔබයි අපේ ජනාධිපති
@QualityLife93
@QualityLife93 Күн бұрын
අවසන් දවස් 3 හිරු, දෙරණ, ITN සහ ජාතික රූපවාහිනී මගින් මාලිමාවට එරෙහිව විශාල මඩක් ප්‍රචාරණය වීමට නියමිතයි. සොයුරු සොයුරියනි නොසැලි නොරැවටී ඉන්න. හැමෝම දැනුවත් කරන්න.
@Minidusenhas
@Minidusenhas Күн бұрын
Oya chanal balana aya innawada
@shanika-e6q
@shanika-e6q 23 сағат бұрын
හිරු දෙරණ itn ඉතින් එදා ඉදන්ම ඔවුන්ට කඩේ ගියානෙ.හිරු නාළිකාව දෙරණ..ජරාම නාළිකාවන්
@t10book82
@t10book82 Күн бұрын
අනුර සහෝදරයා ජනපති වෙනවා කියන්නේ.. මේ රටේ සැම කෙනෙකුටම ජනපති විමට සිහිනයක් හෝ දැකිමට ඉඩ ලැබෙනු ඇත..❤❤❤
@PathminiP-w3v
@PathminiP-w3v Күн бұрын
අවුරුදු ගාණක් දුක් විදලා අද මේ තැනට ආවට අපුමාණ සතුටක් අපි මහමෙරක් විශ්වාස කරනවා ඔබ තුමා.ඒ විශ්වාසය පලුදු කරන්න එපා. ගෝඨා හොරා වගේ
@3rash5-9.-3
@3rash5-9.-3 Күн бұрын
මෙහෙම කවදාවත් මීටකලින් දේශපාලකයෙක්ගෙ කතාවල් අහලත් නැ බලලත් නැ ..ඒත් අනුරගෙ කතා අහනවා..අහන්න හිතෙනවා .ඒතරම් පිලිවලයි කතාබහ උනත් ...❤
@user-ql4xh7bd7o
@user-ql4xh7bd7o Күн бұрын
Aniwaren
@susils6189
@susils6189 Күн бұрын
මාලිමාවට ජයවේවා
@chandanajmg5032
@chandanajmg5032 Күн бұрын
එකම විසදුම මාලිමාව පමණි 🎉❤
@JayakodiSilva-s6l
@JayakodiSilva-s6l Күн бұрын
මාලිමාවට ජය නියතයකි අපි ඉන්නවා ඔබට ❤
@danushkahewage1981
@danushkahewage1981 Күн бұрын
අද මුළු රට. එක මිටකට. සුබ නැකතට. රට අනුරට....❤🌹
@Suryasinghewanshe
@Suryasinghewanshe Күн бұрын
අනුර මහත්තයෝ ,,පණ වගේ ආදරෙයි , පණ වගේ,,,පුදුම විශ්වාසයක් ඔයා ගැන තියෙන්නේ මහත්තයෝ ,,මූන දැක්කම ,කතාව ඇහුවම හිත පිරෙනවා,,බලාපොරොත්තු දහස් ගානක් ඇති වෙනවා ,,රත්තරන් මහත්තයෝ ,,,රත්තරන් අයියේ ඒ අපේ අහිංසක හීන නම් කවදාවත් නැති කරන්න එපා ,,ඔයා රටේ ඉහළම තැන තියෙන්න අපේ පණ වුනත් දෙනවා , ,අපේ රට,දූ දරුවන්ගේ අනාගතය බේරගන්න රත්තරන් පණ,,,❤️❤️
@user-qy6su8jc1s
@user-qy6su8jc1s 22 сағат бұрын
❤❤❤
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Күн бұрын
රටටම ඇත්ත පෙනේවා ❤
@P.G.S741
@P.G.S741 Күн бұрын
අනුරට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා
@KanthiLatha-g4m
@KanthiLatha-g4m Күн бұрын
මමත් සියයට තුනට චන්දය දුන්න කෙනෙක් ගෙදරින් බැන්නා ජෙවිපෙට චන්දය දෙන්න එපා කියපු ගෙසර අය දැන් මමනිසා මුලු පවුල් පිටින් යාලුවෝ සැම දෙනාම මාලිමාවට මම ලක්ෂයක් ඔටිටු දාලා තියෙන්නේ 22හවස ලක්ෂ දෙකක් අතේ හරිම සතුටුයි මාලිමාවට ජයවෙිවා❤❤❤❤❤❤❤❤
@චතුරිකා.පියා
@චතුරිකා.පියා Күн бұрын
ජයවේවා ❤❤❤ ජා. ජ බ වේගයට ජයවේවා රට අනුරට අපි අනුරට මාලිමාවට. 🧭🧭❎❎✅💟❌💟❎❌✅🧭🧭❌ ජයවේවා
@shankaviranga5119
@shankaviranga5119 Күн бұрын
ඔබලා කෙරෙහි පමනයි විශ්වාස කරේ අවුරුදු 16 ක් තිස්සෙ මම.. බලාපොරොත්තුව විශ්වාසය තිබුන අපි දිනන දවසක් එනවමයි කියල. 22 නියත ජනපති.. අනුර අයියා ❤❤❤
@ChathuraSandeepa-uw1tc
@ChathuraSandeepa-uw1tc Күн бұрын
උතුරේ දකුනේ සදිසාවේ අපේ පැතුම මේ මිනිසා වේ .........
@Dgsudathsriyantha
@Dgsudathsriyantha Күн бұрын
අනිවාර්යයෙන්ම අපි ජාතික ජනබලවේගය සමගයි ජයවේවා ❤❤❤❤❤
@roshanpercy6854
@roshanpercy6854 Күн бұрын
❤කෝටියක්
@vichintrarathnayake-dj8oj
@vichintrarathnayake-dj8oj Күн бұрын
ඒක නමි ඇත්ත ඉන්දියාව ට ගියාම අපි දෙස බලන්නෙ,හිතන්නේ වගේ...අපිට වඩා අපේ රට ගැන ඒ මිනිස්සුන්ට දන්න ව😢😢😢 ...
@vichintrarathnayake-dj8oj
@vichintrarathnayake-dj8oj Күн бұрын
අපි හිගන්නෝ 🎉😢😢😢😢 වගේ..
@shanika-e6q
@shanika-e6q 23 сағат бұрын
අපේ රටෙන් ඔයාලට කොච්චර උදව්කරනවද,එහෙම ඇහුවෙ අපෙන් ඉන්දියාවේ ඩොක්ටර් කෙනෙක්😂
@P.G.S741
@P.G.S741 Күн бұрын
මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා
@nishanthiedirisinghe6195
@nishanthiedirisinghe6195 Күн бұрын
මාලිමාව රජයන රටක් 22 අපේ බලාපොරොත්තුව ❤🧭
@JayantiJayanti-d6c
@JayantiJayanti-d6c Күн бұрын
මාලිමාවට ජය නියතයි ❤
@pasinduransara6695
@pasinduransara6695 Күн бұрын
රනිල්, සජිත්, මහින්ද සුරපුරයක් කරපු රට JVP එක බලයට ඇවිත් විනාස කලා වගේ සමහරක් උන්ගෙ කතාව. ඕකුන්ගෙ අම්මලට රනිල්ගෙ ආණ්ඩුවෙන් කෙහෙලිය ගෙනාපු බෙහෙත් දෙන්න ඕන 🤣🤣🤣
@shanika-e6q
@shanika-e6q 23 сағат бұрын
😂😂
@easygames5646
@easygames5646 Күн бұрын
අනුර සහෝදරයාට බුදුන්ගේ සරණයි .....ජය නියතය !
@dilshantennakoon2489
@dilshantennakoon2489 Күн бұрын
බුදු දහම ගැන කතා කරන හැමෝම මේකට අවධානයක් දෙන්න "අත්හැරීම"
@ChanuliParindaya
@ChanuliParindaya Күн бұрын
මුලින්ම දුශිත පොලීසිය හදන්න ඕනෙ සියලු අපරාඩ වලට මූලය එයමය්👈👮️
@IndunilSomarathna-w9p
@IndunilSomarathna-w9p Күн бұрын
ජයවේවා
@hemalikulathunga2285
@hemalikulathunga2285 Күн бұрын
රජෙක් නොවුනත් ඔබ අපේ රජු ඔබම පමණයි හදවතේ මතු පැතුම් රැඳී හදවතේ සිනා පිබිදෙයි දරු කැලේ මන්දිරේ මෙන් පැල්පතේ බතක් ඉදෙනා හෙට දිනේ රජෙක් නොවුනත් ඔබ අපේ රජු ඔබම පමණයි හදවතේ ශාපය මුදාලන සිරි ලකේ කඳුළු නිමවෙයි ඔබේ මගේ සැනසුමක්‌ ලැබෙනා නව ජීවිතේ මිහිකතද තුටු වෙයි නිසි ලෙසේ රජෙක් නොවුනත් ඔබ අපේ රජු ඔබම පමණයි හදවතේ
@madumagegil181
@madumagegil181 Күн бұрын
මාලිමාවට කෝටියක් ❤❤❤❤❤🧭🧭🧭🧭
@sampathwasana1206
@sampathwasana1206 Күн бұрын
බලාපොරොත්තුව AKD
@MARAMVISHVAKARMA
@MARAMVISHVAKARMA Күн бұрын
අපිට ඔයා දින්නම මෙ පුංචි මුතුඇටෙ හයිකැපෑසිටි බයිසිකල් පදින්න චාන්ස් එකක් අරන් දෙන්න අනුර අයියා.......
@user-dt9xu8uf8c
@user-dt9xu8uf8c Күн бұрын
අනේ මිනිස්සු නේ මේවා පුතනොගේ පස්සෙන් යන උන්ට පෙන්නේ නැද්ද
@dilukadilu1170
@dilukadilu1170 Күн бұрын
🧭🏆️💐 පොදු මහජනයාගේ රජයක් බිහිකර ගනිමු..
@kumarasinghePerera-r7q
@kumarasinghePerera-r7q Күн бұрын
වසර 76 කලු සුද්දන්ගේ සාපය 22 ක අවසන් නවයුගයක් මාලිමාවෙන් ,♥ ♥ ♥
@chamindagaligamuwa5084
@chamindagaligamuwa5084 Күн бұрын
ජය වේවා ..සහෝදරයා ජය වේවා .. මාලිමාව
@DayaseeliMalalpola
@DayaseeliMalalpola Күн бұрын
නීති අකුරට ක්‍රියාත්මක කරන රජයක් හදන්න මට ඕන එකම දෙය.
@Pqrs1914
@Pqrs1914 Күн бұрын
මාලිමාව ඉදිරියේ ඇති කොටුව ඇතුලේ, කොටුවෙන් පිට පනින්නේ නැතිව පුංචි කතිර කෑල්ලක් පමණක් සලකුණු කරන්න
@jayanthperera7159
@jayanthperera7159 Күн бұрын
අනිවර්‍යෙන් අංක 16 තීරුවට ගහන X තමයි රට දිනවන්නේ අපේ ජීවන මට්‍ටමත් එක්ක ❤❤❤✊✊✊
@Dgsudathsriyantha
@Dgsudathsriyantha Күн бұрын
අපිත් මාලිමාවට කතිරය මනාප දෙන්නේ නැහැ ❤❤
@ceylonfindingslk4449
@ceylonfindingslk4449 Күн бұрын
ජපන් ඉදන් හැම වාහනයක් ම එවන්න අපේ ජපන් සහෝදරත්වය බලන් ඉන්නවා ඉතාම අඩු මිලට . අනුර ඔයා තමයි ජාතියේ ගැලව්ම් කරු
@prasannathilakarathna1420
@prasannathilakarathna1420 Күн бұрын
NPP❤️ ජය නියතයි ❤️🧭
@stanleyfernando4415
@stanleyfernando4415 Күн бұрын
අවූ.76 තිස්සේ හොරුන්ට කතිරය ගහලා අපිටම කෙලව ගත්තා,මේ පාර මාලිමාවට, කතිරය ගහලා අපේ රට වෙනස් කරමූ.
@Chammimanikpura
@Chammimanikpura Күн бұрын
❤❤❤❤ ජය වේවා මාලිමාවට
@DidulaDenuka
@DidulaDenuka Күн бұрын
මාලිමාවට ජය වේවා ❤
@tilanlive9529
@tilanlive9529 Күн бұрын
❤ මාළිමාව දිනනවා🎉
@RodneyFernando-p7n
@RodneyFernando-p7n Күн бұрын
BEST CEO OF ASIA JAYAWEWA AYYA🎉🎉🎉
@rukshalaweragala2649
@rukshalaweragala2649 Күн бұрын
අපේ ජනාධිපතිතුමා ජයවෙවා
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw Күн бұрын
❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට අනුර
@sampath-kuruppu
@sampath-kuruppu Күн бұрын
ත්‍රිවිධ හමුදාවේ ලොකු තරු වලටත් මේ සීමා පනවන්න ඕනි..පට්ටම දූශිත ආයතන තුනක් තමා ත්‍රිවිධ හමුදාව.
@sisirawijesinge4729
@sisirawijesinge4729 Күн бұрын
අනිවාර්යයෙන්
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Күн бұрын
❤ දිනනවා දිනනවා දෙකක් නැහැ
@manelkarunathilake1934
@manelkarunathilake1934 Күн бұрын
අනුර සහෝදරයා ඔබට හරි මහන්සියි....තව දවස් කීපයයි..ඔබ අපේ නියත ජනපති...අදූෂිත ජනපති...ඔබ අපි වෙනුවෙන් මේ කරන්නා වූ කැපවීමට අපේ ගෞරවය ❤❤
@Rick_T
@Rick_T Күн бұрын
This is excellent work Sirasa❤
@PosasASASD
@PosasASASD 22 сағат бұрын
මේ ලෝකේ සියලුම රටවට වලට වඩා ලස්සන මුතු ඇටය මව රකින්න උත්තමයා ඔබයි ඔබට වේවා♥️♥️♥️ ජය
@ChathuraKelum-lr3ed
@ChathuraKelum-lr3ed Күн бұрын
කථාව ඇත්ත නිසා තමයි සර් එක නිසා තමයි සැප්තැම්බර් 07 ගිහින් මාලිමාවට කතිරේ ගැහුවේ මට ඔන දේයක් වෙච්ච දෙන් දැන් 21 ගෙදර අය යවන්න විතරයි තියෙන්නේ ඒ මේ සේරම ගැන හොදට අධ්‍යයනය කරලා ගත්ත ජිවිතේම වැදගත් තිරනයක් මාර සතුටක් තියෙන්නේ
@ccpetaccessories6801
@ccpetaccessories6801 Күн бұрын
ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
@dinuperera9721
@dinuperera9721 Күн бұрын
ජය ජය ජය ❤❤❤
@asankakarunarathne9342
@asankakarunarathne9342 Күн бұрын
AKD The Brand of the next Era ❤❤❤❤❤❤
@shiwanthayohan5641
@shiwanthayohan5641 Күн бұрын
ජයවේවා සහෝදරයා ❤
@socloseto3933
@socloseto3933 23 сағат бұрын
අනූර කුමාර කියන රට ජාතිය ගැන දේවල් ඇසට කදූලක් එමි ලෝකයේ අභිමානවත් රටක් අද අන්ත අසරන වේලා ගරු අනූර කුමාර දිසානායකට මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤ මුළු ලංකාවම අනූර කුමාර දිසානායකට
@pavithraperera5638
@pavithraperera5638 Күн бұрын
ඔයා ජනාධිපති වුනෙ නැත්නම් වැඩක් නෑ, සහොදරයා.❤❤❤❤❤
@user-fp6ru9bl9d
@user-fp6ru9bl9d Күн бұрын
Niyamai boss ❤
@kumarisala6627
@kumarisala6627 Күн бұрын
Jayawewa. Ruta anurata
@dilshantennakoon2489
@dilshantennakoon2489 Күн бұрын
ඒකම ඇති මාලිමාවට චන්දෙ දෙන්න. ❤️
@pathacharigesupunsanjeewa1138
@pathacharigesupunsanjeewa1138 Күн бұрын
මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐 මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐 මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐 මාලිමාවට ජයවේවා”//🙌 🧭❤️💐
@dilipyomal7326
@dilipyomal7326 Күн бұрын
malimawata jayaaaaa👍👍👍💪💪💪💪
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 260 М.
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
එච්චරයි....
37:54
Bharatha Thennakoon
Рет қаралды 105 М.
මම ප්‍රශ්නවලට බයයි මල්ලියේ
25:07