අරාබි ක්‍රමයට පාස්ට බිශමෙල් හදන හැටි පියවර 3 කට || Arabian creamy Baked pasta with Bechamel recipe

  Рет қаралды 21,291

malee De Silva

malee De Silva

Күн бұрын

#bechamel #pastarecipe #maleedesilva
අරාබි ක්‍රමයට පාස්ට බිශමෙල් හදන හැටි පියවර 3 කට Arabian creamy Baked pasta
with Bechamel recipe
ආයුබෝවන් යාලුවනේ ,අරාබි ක්‍රමයට පාස්ට බිශමෙල් හදන හැටි පියවරෙන් පියවර ගෙනාවා.ක්‍රීම් ගතියට චීස් සහ සුදු පාට සෝස් එකක් සමග අඹරාගත් හරක් මස් වලින් ඉතා පෝෂනීය කෑමක්. අරාබි කෑම මේසයට නැතිවම බැරි මෙම බ පාස්ට රිසෙපිය දවල් ආහාරයට වගේම රාත්‍ර්‍රි ආහාරයටත් ඉතාම සුදුසුයි. පහසුවෙන් අඩු අමුද්‍රවය ප්‍රමානයකින් රසට හදන මෙම පාස්ට බිශමෙල් කෑම වටිටෝරැවට ඔයාගෙ යාලුවන්ටත් බලන්න ශෙයාර් කරන්න.ස්තුතියි .
ingredients ;
අඹරාගත් හරක් මස් 500g
,පාස්ට 500 g
,තක්කලි පේස්ට් 270 g,
ලුනු තේ හැන්දක්
, ගම්මිරිස් කුඩු තේ හැන්දක්
,කිරි පිටි කෝප්ප 2
,උනු වතුර කෝප්ප 2.
මුසරැල්ල චිස් 300g,
කෝර්න් පවුඩර් මෙස හැදි 4 එය දිය කිරීමට නවතුර කෝප්ප 1/4
,ලොකු ලූනු ගෙඩියක්
.ගාන ලද තක්කලි ගෙඩි 2 (300g )
කුකින් තෙල් මෙස හැන්දක්
වෙජිටබල් පවුඩර මේස හැන්දක්
බටර් මේස හැන්දක්
Ingredients:
500g of ground beef,
500g of pasta,
270g of tomato paste,
a teaspoon of salt
, a teaspoon of pepper powder
, 2 cups of milk powder,
2 cups of boiling water
. 300g of mozzarella cheese
, 4 tablespoons of corn powder,
and 1 /4 cup of water to dissolve it.
, a large onion.
2 greated tomatoes (300g)
1 tablespoon of cooking oil
1 tablespoon of vegetable powder
1 tablespoon butter
තවත් පාස්ට වර්ග විවිධ ක්‍රම වලට හදන හැටි මෙම අකුරැ ටච් කර ඔබට බලන්න පුලුවනි..
Pasta Recipe: • Pasta Recipe
Arabic Recipe අරාබි කෑම: • Arabic Recipe අරාබි කෑම
• අරාබි ක්‍රමයට චිකන් බි...
• අරාබි කෑමක් කිබාබි අව...

Пікірлер: 104
@lovelynovels
@lovelynovels Жыл бұрын
ගොඩාක් රසවත් රෙසිපි එකක්. ගුණාත්මක බවින් පරිපූර්ණ මේ රෙසිපි එක ඇත්තටම ලස්සනයි. හදාගන්න යොදාගත් අමු ද්‍රව්‍ය සියල්ලම වාගේ පෝෂණයෙන් යුක්තයි. සාදාගත් ක්‍රම‍යත් අදියර තුනකින් පියවරෙන් පියවර පැහැදිලි කිරීම නිසා ඕනෑම කෙනෙකුට නිර්භයව හදාගන්න හැකියාව තියෙනවා. මෙයත්.. අපේ රටට වගේම වෙනත් විදෙස් රටක සිටින කෙනෙකුට උනත් තමන්ට ආවේණික පරිදි හදා ගෙන හොඳ අත්දැකීමක් ලබා ගන්න පුලුවන් නිසා හරිම වටිනවා. ඒ වගේම ඉතාමත්ම නිරවුල්ව , නිර්ලෝභීව දැනුවත් කරනවා වගේම ඉතාමත්ම සෞඛ්‍ය ආරක්ෂිතව , පිළිවෙලට ඔයා මේ කෑම වර්ග ඉදිරිපත් කරනවා. විශේෂයෙන් යම් ආහාරයක් සැකසීමේදී මේ ක්‍රමයන් අනුගමනය කිරීම හරිම වැදගත්. ඔයා නිවැරදිව ඒ හැමදේම ඉටු කිරීම පිළිබඳ දැනෙන්නේ පුදුම සතුටක්. මෙය නිතර විදෙස් ගතවෙන අපේම කාන්තාවන්ටත් , දැයේ දූවරුන් මෙන්ම නොදන්නා ඕනෑම අයෙකුට ඔයාගෙ මේ චැනලය විශාල ශක්තියක් වගේම මහත් උපකාරයක් වේවි. මෙවන් වටිනා ඉදිරිපත් කිරීම් තුලින් දිනෙන් දින ඉදිරියටම යන්න ධෛර්යය , ශක්තිය නොඅඩුව ලැබේවායි සුභ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයී ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න නංගියේ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට. 🙏🌹🌹🌹💗💗💗💗👍👍
@pdvwalk584
@pdvwalk584 Жыл бұрын
Very delicious recipe dear friend blessings have a wonderfull day 💐🙏👍
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
Thanks dear god bless
@1mazforall
@1mazforall Жыл бұрын
Like 62 Thank you for sharing this video my dear friend Malee🇨🇦❤️❤️❤️👍👍🇱🇰
@COLOMBOCAFETV
@COLOMBOCAFETV Жыл бұрын
නියමයිනේ
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ස්තුතියි
@nilusvlogs
@nilusvlogs Жыл бұрын
අදත් රෙසිපි එක ගොඩක් රස පාටයි👌නියමයි😍Like 8❤️❤️
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ස්තුතියි
@lahirusankalpa
@lahirusankalpa Жыл бұрын
Yummy delicious pasta recipe
@TV-kz7fk
@TV-kz7fk Жыл бұрын
항상 건강하시고 행복 하시길 바랍니다 또 뵙겠습니다 감사합니다 🙇‍♂️👍👍
@sudu6841
@sudu6841 Жыл бұрын
Thank you so much miss ❤❤
@shesanthS2
@shesanthS2 Жыл бұрын
රස පාටයි 😋
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
Thanks මල්ලි
@LIDIMARPEREIRADESOUSA
@LIDIMARPEREIRADESOUSA Жыл бұрын
. Muito bom gostei
@ostandkaltara5480
@ostandkaltara5480 Жыл бұрын
Looks so delicious
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
Thanks dear
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
🙈🙈🙈🙈 ආවා 😍😍😍😍
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගියෝ
@SihinaPiyapath
@SihinaPiyapath Жыл бұрын
Excellent good recipe thank for sharing friend 👍
@MAWLANKA
@MAWLANKA Жыл бұрын
වට්නා රෙසපියක් මාලි අක්කෙ👍😍
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ස්තුතියි මල්ලී
@mamtasah7711
@mamtasah7711 Жыл бұрын
38लाइक बढ़िया प्रस्तुति बहुत अच्छी रेसिपी बानाइहै सिस्ट ❤️❤️❤️ अतिसुंदर 🙏🏽
@CookingWithKuma
@CookingWithKuma Жыл бұрын
නියමයි මාලී මිසබෙල් එක ඔක්කොම බැලුවා අපේ ගෙදර ටිකක් වෙනස් විදිහට හදන්නේ මේ ලගකදි ඉදන් ඉස්සර නම් මේ විදිහට තමයි හැදුවේ ගොඩක් ස්තුතියි මාලී වටිනා රෙසිපියක්
@zafareysakhelvi
@zafareysakhelvi Жыл бұрын
Jabardast chicken Macaroni
@MLMPRODUCTS
@MLMPRODUCTS 9 ай бұрын
Niyamai
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
Looks so delicious beautiful sharing good luck 😋😊❤️
@sakunthalasakunthala6843
@sakunthalasakunthala6843 Жыл бұрын
Danuth kirmata Thanks sahodariya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kusumrenuka45
@kusumrenuka45 Жыл бұрын
ගොඩක් වටිනවා අපිටනම්
@yurang-studio
@yurang-studio Жыл бұрын
Hello my friend great
@SaraSara-wx2cp
@SaraSara-wx2cp 10 ай бұрын
Ada haduwa oyage recipie eka thank u so much dear♥️♥️♥️♥️
@SAMBOLA1989
@SAMBOLA1989 Жыл бұрын
හැමදාම වගේ හදන්න වෙන කෑමක් ජාති 💕👍
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
Thanks මල්ලි
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
නියමයි 👍👍 නියමයි ❤ රසයි
Жыл бұрын
Muito bom
@jcpcarlosjcpcarlos6705
@jcpcarlosjcpcarlos6705 Жыл бұрын
Excelente apresentacion no canal Silva e família ,sessão Gourmet 😋HUUU looks delicius magnific ,God Bless 🙏🙋‍♂️
@amrit-d3q
@amrit-d3q Жыл бұрын
Nice presentation sweety recipes❤❤
@sriyanijayawardana5613
@sriyanijayawardana5613 Жыл бұрын
Lassanai ..rasai...thank you
@HarlavanisPanagiotis
@HarlavanisPanagiotis Жыл бұрын
Wow really beautiful recipe dear sister, wish you a blessed Tuesday ❤
@MakBOB
@MakBOB Жыл бұрын
Look so delicious my friend 👍
@indikaashani5275
@indikaashani5275 Жыл бұрын
රස පාටයි තෙරුවන් සරණයි නංගී ඔයාට
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
#මලි #අක්කෝ😍😍 #ඔවාහ්_ලත්තන_වෙලාහ් 🙈🙈🙈🙈🙈
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ස්තුතියි නංගි
@sat901
@sat901 Жыл бұрын
නියමයි අක්කෙ රසවත් කෑමක් චිකන් දාලා තමයි මම කැමතිම 🤗🤗🤗🤗
@NewTerreceGardening
@NewTerreceGardening Жыл бұрын
Wow so delicious 😋
@dlrajapakse1
@dlrajapakse1 Жыл бұрын
Good evening. Delicious.
@SwarnaAmarakanthi
@SwarnaAmarakanthi 9 ай бұрын
Oyata thanks.man abudabi inne.hariytama jaduwa.
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
Thanks☺️
@SaraSara-wx2cp
@SaraSara-wx2cp 10 ай бұрын
Ada haduwa oyage recipe eka.thank u so much dear.♥️♥️♥️♥️♥️♥️
@maleedesilva6061
@maleedesilva6061 10 ай бұрын
ගොඩක් සතුටුයි
@Olga_Pak
@Olga_Pak Жыл бұрын
*Hello!* *Glad to be back with your great cuisine!* *Your recipe today was very appetizing!* *Thank you for the delicious food!*
@سيرياواتيبوديغي
@سيرياواتيبوديغي Жыл бұрын
Thanks miss
@RosasBeautyFashion
@RosasBeautyFashion Жыл бұрын
Thank you for sharing Hugs🤗🤗🤗
@MrCricri12345
@MrCricri12345 Жыл бұрын
bsr mon amie trop génial comme vidéo j'adore je like belle soirée g bisous
@readytoknow
@readytoknow Жыл бұрын
it looks so delicious
@SaraSara-wx2cp
@SaraSara-wx2cp Жыл бұрын
Thank u so much
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Akke oyata godak pin godak istuti mewage API nodanna recipe walin apiwa danuwat Kalata.teruwansaranin deviphiten niduknirogi suwaya nwaghaapala duruwi aswakatawaha dos duruwi dirgausa labewa!!!🙏🙏🙏💓💓💓💓💓💓🤲🤲🤲👌👌👌👌👍👍👍👍👍👍
@sosilla4530
@sosilla4530 4 ай бұрын
Thanks dey,,❤
@maleedesilva6061
@maleedesilva6061 4 ай бұрын
Welcome dear
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 Жыл бұрын
නියමයි අක්කේ ...හොද රෙසිපි එකක් සුභ දවසක් වේවා
@GrowWithSethumya
@GrowWithSethumya Жыл бұрын
සුපිරි රෙසිපියක් අක්කෙ සුභ වාසනාවන්ත දවසක් වේවා
@ziran1158
@ziran1158 Жыл бұрын
Hello🙋‍♀ 🤝 I watch it slowly 。。。😍 Thanks for the wonderful sharing of my friend👍66🌹 Good luck friend🙏
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow super awesome yummy😋 baked pasta Thank U so much Dear for Ur great video 🙏 ❤😊
@DrawingByJacksonNayak
@DrawingByJacksonNayak Жыл бұрын
Tasty looking 😋
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
ඒකනම් සුපිරියි අක්කි මැණික 😮 ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@LifeWithMike85
@LifeWithMike85 Жыл бұрын
Hi Malee! That looks so delicious! Thanks for sharing! 😊
@NDNisanthi
@NDNisanthi Жыл бұрын
😊😊😊😊tgankiuu
@sahanandchathu-pq4ij
@sahanandchathu-pq4ij Жыл бұрын
හොඳ රෙසිපි එකත්
@zafareysakhelvi
@zafareysakhelvi Жыл бұрын
Good❤❤
@vimanthakanchana7792
@vimanthakanchana7792 5 ай бұрын
Besmel eke udin bek karnna one nedda
@maleedesilva6061
@maleedesilva6061 5 ай бұрын
ඉස්සරලම පොයිල් වලින් වහල තියන්න.අවසාන කරන්න විනාඩි පහලවකට කලින් උඩ අවන් ඕන් කරන්න
@sriyanijayawardana5613
@sriyanijayawardana5613 Жыл бұрын
Chapathi hadanna kiyala denne
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
හොදයි කලින් වීඩියෝ තියෙනව
@eactechnology7589
@eactechnology7589 Жыл бұрын
👍👍
@dammikapathirana
@dammikapathirana Жыл бұрын
👌👏👏👏
@EasySwimwithSam
@EasySwimwithSam Жыл бұрын
looking DELICIOUS
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
Thanks dear
@dammikadmmika
@dammikadmmika Жыл бұрын
ඔබ tumiyata බොහෝ stuti apeta arabi kema hadana heti keyala denawata
@FUTBOLSEVERRRR
@FUTBOLSEVERRRR Жыл бұрын
oooo mis mis goood goodo goodoo yumyyy
@W.M.Mallika
@W.M.Mallika 8 ай бұрын
👍👍👍👍
@maleedesilva6061
@maleedesilva6061 8 ай бұрын
Thanks
@chandirikapamakumari7276
@chandirikapamakumari7276 6 ай бұрын
❤❤❤❤good morning
@Athimale_Janaka
@Athimale_Janaka Жыл бұрын
එල
@NeelaGamage-hw8um
@NeelaGamage-hw8um 7 ай бұрын
Very good
@slcricketlokaya2278
@slcricketlokaya2278 Жыл бұрын
සුභ දවසක් අක්කේ..... නියමයි නියමයි 👌👌
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ස්තුතියි මල්ලී
@nishaya1984
@nishaya1984 Жыл бұрын
අවන් එකේ උඩ on කරන්නේ නැද්ද dear
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
අවශ්‍ය නැහැ
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Nice 🇱🇰👍✝️🎁
@michele7348
@michele7348 Жыл бұрын
❤❤❤❤❤
@imranlayyah9841
@imranlayyah9841 Жыл бұрын
Good morning
@susila-i9v
@susila-i9v 4 ай бұрын
මැනික් අපිට දෙන්න මග්ලූබා එක ,, ඔබට ගොඩාක්ම ස්තූතියි ,,🍀👍
@maleedesilva6061
@maleedesilva6061 4 ай бұрын
මගුලූබා බත් දීලා තියෙන්නේ වීඩියෝව අරාබි රයිස් recipe එකේ ප්ලේලිස්ට් එකේ බලන්න
@WajiraJira
@WajiraJira Жыл бұрын
Akke.meka.udata.dannema.nadda.avan.ake
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
යට විතරක් ඕන් කරන්න. වහල බේක් කරල අවසාන විනාඩ් අටක් විතර පොයිල් එක අයින් කර බේක් කරන්න
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
බෙශමෙල් කියන්නේ ඉතාලි භාෂාවෙන් White Souce වලට
@retroactivejealousy-worldl1805
@retroactivejealousy-worldl1805 Жыл бұрын
Yum! :-)
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Жыл бұрын
අක්කෙ එලවලු පවුඩර් කියන්නෙ මොනවද ❤❤
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
මැගි කියල සහ තවත් වෙජිටබල් පවුඩර් තියෙනවා වෙජිටබල් මසාල කියල ගන්න
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
කොහොමද අක්කේ ❤
@donlasantha4071
@donlasantha4071 Жыл бұрын
ඇයි ලැහැම් බගර් කියන්නෙ නැත්තෙ.
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
බර්ගර් හදන හැටි වීඩියෝදාල තියෙනව කලින්
@zafareysakhelvi
@zafareysakhelvi Жыл бұрын
beef fry ghost
@asokapathmini8064
@asokapathmini8064 Ай бұрын
❤❤❤
@GeethKumar-b3x
@GeethKumar-b3x Ай бұрын
❤❤❤
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
White Sauce Pasta And Chicken Bake | Creamy Bechamel Sauce
4:59
Bayoona
Рет қаралды 4,8 МЛН
Baked pasta | Pasta recipe
8:32
My taste diaries
Рет қаралды 389
White Sauce Pasta || Creamy Bake Pasta Easy Steps
6:51
Cooking Passion
Рет қаралды 7 МЛН
Arabic macaroni bechamel/ මැකරෝනි බැෂමෙල්....
14:11
Arabic Macaroni Bechamel I Machamel Recipe I How to Meke Macaroni Bechamel.
9:19
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН