Рет қаралды 1,735
🔴අයුබෝවන් හැමෝම පිලිගන්නව. අද මම ඔයාලට අරගෙන ආවේ රසට හදන මැකරෝනි බැෂමොල් හරියට හදමු.විඩියෝව දිගටම බලන්න.
අවශ්‍ය දේවල්:
මස් කුඩු 500g
බී ලුනු ගෙඩි 2
සුදු ලුනු ගෙඩි 2
ඉදුනු තක්කාලි ගෙඩි 3
තක්කාලි සෝස් පැකට් 1/2
කහ කුඩු තේ හැදි 1/2
කරි කුඩු තේ හැදි1/2
ගම්මිරස් කුඩු තේදි කාලයි.
තේල් තේදි 1
ලුනු අවශ්‍ය පමන
බැෂමෙල් සැදීමට අවශ්‍ය දේවලා:
පාන් පිටි කප් 1/2
කිරි ලිටර් 1
බටර් 1/2
ගම්මිරිස් තේ හැදි කාලයි
ලුනු අවශ්‍ය පමන
නිස , බඩ ඉරිඟු පිටි තේ හැදි 1
මැකරෝනිය තැම්බීම සදහාඅවශ්‍ය දේවල්:
වතුර අවශ්‍ය පමන
ලුනු, තේල් තේ හැදි 2.