කිලෝමීටර 3ක් දිග ඇලක් උදැල්ලෙන් තනිව කැපූ, ගොවි රජා | Barawakumbuke Siyadoris | Machang Ceylonians

  Рет қаралды 1,573

Machang Ceylonians

Machang Ceylonians

8 ай бұрын

#machangceylonians
"බරවාකුඹුකේ සියදෝරිස්"
අසූව දශකයේදී හම්බන්තොට බරවාකුඹුක ගම්මානයේ අතහැර දැමූ අක්කර 100 ක මුඩු බිමක්, සරුසාර කුඹුරු යායක් බවට පත්කරන්නට, ඒ හරහා පවුල් 70 කට වැඩි පිරිසක් ජීවත් කරවන්නට,
ඈතින් පිහිටි වැවක සිට කිලෝමීටර 3 ක දිග ඇල මාර්ගයක් , තමන්ගේ එකම ආයුධය වූ උදැල්ලෙන් තනිව කැපූ ගොවි රජෙක් ගැනයි මේ කියන්න යන්නෙ.
මේ වීර කතාව මේ වනවිට 10 ශ්‍රේණියේ සිංහල පෙළ පොතටද ඇතුලත් කර තිබේ.
Machang ceylonians KZbin Channel එකෙන් මේ Segment එක බලන්න.
“Barawakubuke Siyadoris”
We are going to talk about a “Farmer King” who excavated a canal of about 3kg long from a lake which was far from their lands, by the only one equipment that he had “The hoe” and converting an abandoned 100 Archer land into a fertile paddy field in Hambanthota,Barawakubuke Village which helped more than 70 families during 1980’s. This legendary story is included in the grade 10 Sinhala Text Book as well.
Watch this segment via Machang Ceylonians KZbin channel.
"Please like and subscribe to my channel and press the bell icon to get new video updates"
Keywords - srilanka,sri lanka,machang ceylonians youtube channel, ceylon,machan ceylonians youtube,documentary,documentary films, magazine type,asian countries,travel sri lanka,sri lankan travel,sri lankan travel guide,sri lankan travel places,sinhala,sri lankans,traditional me, derana,seo,people in sri lanka,people magazine,vlog,machan,story telling, educational,interviews,destination sri lanka,how to,how to do,how to make,
barawakumbuka,baravakumbuka,barawakubuka,denagama siriwardana,denagama siriwardhana,hambantota,10wasare sinhala,grade 10 sinhala literature,writter,true story,the heroic story,heroic stories,barawakubuke siyadoris,barawakumbuke siyadoris,baravakumbuke siyadoris,denagama siriwardena,
#machangceylonians #barawakubukesiyadoris #denagamasiriwardene

Пікірлер: 32
@thusharauduwake2219
@thusharauduwake2219 5 ай бұрын
නියම විිරයෝ ඔබට බුදුසරණයි තාත්තා
@MachangCeylonians
@MachangCeylonians 5 ай бұрын
ස්තූතියි ඔබේ Comment එකට 💐
@Wickyboy11
@Wickyboy11 8 ай бұрын
රටක් වටින ජීවිත මෙහෙම හරි දැකගන්න නිර්මාණයක් කරපු එක ගැන ස්තූති... මෙවැනි නිර්මාණය තව තවත් කිරීමට ධෛර්යය ලැබේවා ....! ❤️
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you aiye 🙏
@shehandilshanka6492
@shehandilshanka6492 5 ай бұрын
තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි සියදෝරිස් සීයාට❤❤🎉🎉
@MachangCeylonians
@MachangCeylonians 5 ай бұрын
ඔබේ අදහසට ස්තූතියි 💐
@Abj111
@Abj111 5 ай бұрын
සියදෝරිසය් සීයා දෙවි කෙනෙක් ....🙏🙏🙏❤️❤️❤️
@MachangCeylonians
@MachangCeylonians 5 ай бұрын
ස්තූතියි ඔබේ Comment එකට 💐
@nihalkanthiratne7274
@nihalkanthiratne7274 5 ай бұрын
මිනිසුන්ට වතුර දෙන්න කzප වු අවංක මහත්මයෙක් සියදෝරිස් මාමා. ඔබ වzන්නෙක් මේ රටේ නායකයා වීම සිහිනයකි.
@MachangCeylonians
@MachangCeylonians 5 ай бұрын
ඔබේ අදහසට ස්තුතියි 💐
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 5 ай бұрын
Wera udara.mamata. siyalu.dewidewthaunge.asereawadayama.labeva. mihipitadewiyek.uthum.minisaku. dakinna.labemath.wasanawak.uthm.theruwansaranai.sarnin.nirogisuwama.labewa.💥💡✳🌟⭐🔆💖💖💖👌💞💜💙👌
@MachangCeylonians
@MachangCeylonians 5 ай бұрын
Thank you for your comment 💐
@nimaludugama5565
@nimaludugama5565 8 ай бұрын
මෙන්න වීරයො 💝💝💝💝
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you Mr nimal 💐
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 8 ай бұрын
lassana wadak .jaya
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you 🙏
@k.gunathunga3122
@k.gunathunga3122 5 ай бұрын
Dirgayu wewa budusaranai ethumata🙏🙏🙏🙏
@MachangCeylonians
@MachangCeylonians 5 ай бұрын
Thank you for your comment 💐
@rashmikapullaperuma3724
@rashmikapullaperuma3724 8 ай бұрын
සුපිරි වැඩක් ගිහාන් අයියා 💛
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you malli 💐
@pramilaperera5631
@pramilaperera5631 8 ай бұрын
GREAT People
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment 💐
@lakindunuwanga595
@lakindunuwanga595 8 ай бұрын
Great ❤
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you brother 💐
@lahiruy2k
@lahiruy2k 8 ай бұрын
💪💪🙏🙏❤️❤️
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you brother 💐
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 8 ай бұрын
Me siyaludenata visesayen 93 heviridi Siyadiris Mamata Theruwan Saranai - Nirogi suvaya saha deeerga ayusha pathamu! Lankave hava meveni JATHIKA verayo bihiveva. sadu
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you Mr amarasiri 🙏
@madushikasadamali6422
@madushikasadamali6422 2 ай бұрын
7 වසර සිංහල පෙළ පොතේ නෙවෙයිද මේ කතාව තියෙන්නෙ🙄
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@cmvithanaV
@cmvithanaV 8 ай бұрын
සියදෝරිස් මාමාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you brother 💐
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН