BULLSH*T හරක් ගූ | science with රුචිර විද්‍යාව දන්නවද ?

  Рет қаралды 241,481

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

------------------------------------------------------
Subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #Taprobanian

Пікірлер: 1 400
@ScienceWithRuchira
@ScienceWithRuchira Ай бұрын
හිතවත් සන්නස්ගල සර්, මේ වැඩසටහනට ආරාධනා ලැබීමත්, ඔබ සමග තිරය තුල සහ ඉන් පිටත කල සංවාදයත් මට මහත් සතුටක්. විසේශයෙන්ම ඔබගේ සිංහල බස් වහර සහ ප්‍රශ්න පිළිගැන්වීම් හරි ලස්සනයි (ඔබ edit කර ඉවත් කරාවි යයි හිතපු වචන කිහිපය ඇර 😄😃). දහස් ගණනක් දෙනෙක්ට ගුරුවරක් වූ ඔබට ජීවිතයේ ජයත් සතුටත් පතනවා! 🙂 "සර්" ප්‍රශ්නය අහපු ගොඩක් දෙනාට : මිනිස්සු ගෞරවනීය වෙන්නේ, අන් අයට ගෞරවය දෙනකම් විතරයි නේද?
@mayurasanjaya1631
@mayurasanjaya1631 Ай бұрын
ගෞරවය දැක්වීමට උත්සාහ කිරීම මගින් (වචන සහහැසිරීම යොදාගෙන) අනික් කෙනා සහ තමන් අතර සීමාවක් නිර්මාණය වෙනවා නේද.
@amilaperera8036
@amilaperera8036 Ай бұрын
සන්නස්ගල සර්ට නොතේරෙන්න ඔහුට කල හරියක් ❤ epic
@chamarataranga8778
@chamarataranga8778 Ай бұрын
Hats off Mr. Ruchira....!
@elondare8990
@elondare8990 Ай бұрын
@@ScienceWithRuchira සන්නට Sir කියන එක රෝහිතට රත්තරන් කියනවා වාගේ. 🤣🤣🤣
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w Ай бұрын
කාලෝචිතයි! ඉතා අනර්ඝයි! නමුත් අන් අයට බොරුවට හෝ ඇත්තට ගෞරවය දක්වල නමක් හදාගන්න පුළුවන් සමහර විට ඒ තමන්ගේ මිනුම් එකක අනුව එහෙත් මිනිස්සු නියම ගෞරවය ලැබීමට නම් පුරෝකතනයේ නියම කර තිබෙන පරිපූර්ණ මට්ටමේ අය වෙන්න ඔන, එහෙම නැතිනම් විවිධ ගැටලු ප්‍රශ්න නිර්මාණය වෙනවා, කෙනෙකුට ගෞරවය දක්වල අවසානයේ දී එසේ නොකළහොත් ගෞරවය ලබපු කෙනා පලිගන්නත් පුළුවන් ගෞරවය ලාබී සරත් පොන්සේකාව හිරේ දාල දසවධ දුන්නා වගේ.
@evaperera1087
@evaperera1087 Ай бұрын
සන්න නිසා නෙමෙයි ,නිහතමානී මහචාර්ය ගුණයෙන් පිරුණු රුචිර සර් නිසයි ආවෙ...
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 Ай бұрын
Aniwaryen ruchira aduruthuma
@indikaroshan785
@indikaroshan785 Ай бұрын
goo godak saha buddimathek athara wenasa
@ude3333
@ude3333 Ай бұрын
ඒක ඇත්ත
@upulkulatunga8061
@upulkulatunga8061 Ай бұрын
සන්නට මම ආදරේ ඌ සේරමගෙ රෙදිගලවනව
@ude3333
@ude3333 Ай бұрын
@@upulkulatunga8061 එහෙනං ඉතින් blue film එකක් බලපංකො
@90svibe81
@90svibe81 Ай бұрын
නිහතමානි ආදර්ශමත් බුදධිමත් විශ්වාස කල හැකි ආදරනීය පුද්ගලයෙක් රැචිර මහත්මයා 🖤
@nalakam
@nalakam Ай бұрын
👍👌🙏
@UmiFox
@UmiFox Ай бұрын
ඇත්ත ❤
@cdeux3059
@cdeux3059 Ай бұрын
අවංකවම. සන්නගෙ වීඩියෝස් වලට දාන තරමක් දාන්නේ කුණු කමෙන්ට්. ගොඩක් මේ පාරනම් මාලිමාවට කියන උන්ට. රුචිර විජේසේන කියන චරිතයට එහෙම කිසිම දෙයක් කියන්න නෑ. බොහොම හොඳ සමාජ ප්‍රතිරූපයක් තියන, අන් අයගෙ හිතේ තමුන් ගැන හොඳ ප්‍රතිරූපයක් ඇතිවෙන විදියේ බොහොම හොඳ හැසිරීමක් තියන බුද්ධිමත් gentleman කෙනෙක්.
@UmiFox
@UmiFox Ай бұрын
@@cdeux3059 Ruchira sir sanna wage cringe athal denne ne.
@cdeux3059
@cdeux3059 Ай бұрын
@@UmiFox hebeyi pora kiyana kata patta interesting. E nisa cringe tika neti unata shape.
@dayakgamage1284
@dayakgamage1284 Ай бұрын
රුචිර යනු සැබෑ ලෙස සමාජය වෙනස් කිරීමට වෙර දරන ආචාර්ය වරයෙක් . අපේ ගෞරවය ඔබට පිරි නමමි.
@sadunperera999
@sadunperera999 Ай бұрын
Sinhala weradiyne ithin...api kiuwoth muu walin iwara karanna ona😂
@smab1543
@smab1543 Ай бұрын
මේකේ කමෙන්ට් දාන ගොඩක් අය රුචිරව වර්ණනා කරලා සන්නස්ගලව පහත් කරලා කතා කරලා තියෙනවා. මට නම් මේ දෙන්නගේ වෙනසක් පේන්නේ නෑ. දෙන්නගේම තියෙන්නේ රැඩිකල් මෝඩ අදහස්. සන්නස්ගල ඒක විවෘතව පෙන්නනවා. හැබැයි රුචිර කපටියි. විවෘතව කිසි දෙයක් කියන්නේ නෑ. විද්‍යා චක්‍රවර්තී වගේ පෙනී හිටියට තනිකරම අනුකාරක උගතෙක්.
@vinzy_24
@vinzy_24 Ай бұрын
​@@smab1543lol
@sithumakash5756
@sithumakash5756 8 күн бұрын
@@smab1543 Hari bn ela 😂 me wage buddimath minissu nathuwa uba wage elowatath nathi melowatath nathi gobbayo thamai ratata one 😂
@SrinathLahiru
@SrinathLahiru Ай бұрын
පළවෙනි වතාවට සන්නස්ගල නැමැත්තාගේ සාකච්ඡාවක් කැමැත්තෙන් නැරඹීමට සිදුවිය! රුචිර මහතාණනි, ඔබගේ අරමුණ සාක්ෂාත් කරගැනීමට හැකිවේවායි හදවතින්ම පතමි!!
@moonlighting4661
@moonlighting4661 Ай бұрын
මුලින් මම හිතුවා සජාන් නල්ල තම්බි සහ මනමේ නාට්‍ය 2 ම එක පාර බලන්න පුළුවන් විදිහේ කියලා
@jagathnissanka2349
@jagathnissanka2349 19 күн бұрын
Siraawatama ban 😂
@pasindutharaka777
@pasindutharaka777 Ай бұрын
රුචිර සර්ගෙ නිහතමානිකම මා රසිකයෙක් වශයෙන් ඉතා අගයමි. අපේ කාලයේ දාර්ශනික ගුරුවරයා..❤️❤️❤️👌
@priyantha19452
@priyantha19452 Ай бұрын
මෙිවගේ රටට දැයට ප්‍රයෝජනවත් දැනුමින් මුහුකුරාගිය මිනිස්සු ගෙන්වලා සාකච්ඡා කරන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත්
@smab1543
@smab1543 Ай бұрын
දෙන්නම ඉතින් එක වල්ලේ පොල්. දෙන්නම බෞද්ධ විරෝධීයි. නිරාගමිකයි. ජාඩියට මූඩිය වගේ ගැලපෙන ඩබලක්.
@lahirujayasankakg2167
@lahirujayasankakg2167 Ай бұрын
​@@smab1543 ammo mahindage puthek
@lahirujayasankakg2167
@lahirujayasankakg2167 Ай бұрын
​@@smab1543 ammo mahindage puthek
@kumaradimuthu1963
@kumaradimuthu1963 Ай бұрын
@@smab1543 weradunaa neda? do your research first
@smab1543
@smab1543 Ай бұрын
@@kumaradimuthu1963 මොනවද වැරදුනේ? දෙන්නගෙම තියෙන්නේ රැඩිකල් ගොබ්බ අදහස්.
@sasankakasun
@sasankakasun Ай бұрын
රුචිර සර් එයාගේ විෂය පථයට වඩා බොහෝ ඇසූ පිරූ තැන් ඇති මනුස්සයෙක්. මම ගොඩාක් දේවල් ඉගෙනගත්තු මනුස්සයෙක්. ජයවේවා ඔබතුමාට!
@smab1543
@smab1543 Ай бұрын
මොන පිස්සුද? ඉන්ටර්නෙට් එකෙන් මොනව හරි අහුලන් ඇවිත් ඇස් බෝල දෙක ලොකු කරලා දර්ශනවාදය කියල පච අත අරින එක නම් ලෙසටම කරනවා. ඇම්බැට්ටයො ටික නම් සාදුකාර දෙනවා මෙයාගෙ පච වලට.
@T.M86
@T.M86 Ай бұрын
​@@smab1543modyek
@tharinsenanayake9123
@tharinsenanayake9123 13 күн бұрын
​@@smab1543oy komd dnne
@tikka1967
@tikka1967 Ай бұрын
මට ලංකාවෙ හමුවුනු ආදරණීයම මිනිසා රුචිර සර් ... මහා පුස්තකාලය ක් ❤❤❤❤❤❤❤
@dsengineering145
@dsengineering145 23 күн бұрын
💝
@jayabimahardware4345
@jayabimahardware4345 Ай бұрын
රුචිර සර් සන්නට සර් කියල කියන්නේ. නිහතමානීකමේ ප්‍රතිමූර්තියක්. සන්න වගේ හීනමාණයකින්, පොරමේනියාවකින් ඉන්න කෙනෙක් නෙවෙයි.
@mikeh4713
@mikeh4713 Ай бұрын
සහතික ඇත්ත. ඒක සන්නගෙ හීනමානය.
@NamalKarunaratneKarunara-oj3ig
@NamalKarunaratneKarunara-oj3ig Ай бұрын
Sahathika Attha
@najayasinghe
@najayasinghe Ай бұрын
Agree, He doesnt know how to respect people accordingly...
@DahamBalasooriya
@DahamBalasooriya Ай бұрын
"සර්" ප්‍රශ්නය අහපු ගොඩක් දෙනාට : මිනිස්සු ගෞරවනීය වෙන්නේ, අන් අයට ගෞරවය දෙනකම් විතරයි නේද?
@rohanindranath3636
@rohanindranath3636 Ай бұрын
දිය නොසෙලවෙන කලයක් සහ අඩක් පිරුනු කලයක්
@TharanagaHerath-wn7tc
@TharanagaHerath-wn7tc Ай бұрын
මෙතන පුද්ගලයන් දෙදෙනාගේ දැනුමේ ලොකු වෙනසක් තියෙනවා කියලා හිතෙනවා,මුකරිකම හා බුද්ධිමත්භාවය මනාව පැහැදිලි වන අවස්තාවක්,ඔබ වැනි වටිනා පුද්ගලයන් රටට සම්පතක්.
@smab1543
@smab1543 Ай бұрын
දෙන්නගෙම තියෙන්නේ රැඩිකල් ගොබ්බ අදහස්.
@BOW-p4c
@BOW-p4c Ай бұрын
@@smab1543 ethkota oyage 🤔
@dimuthumuthukumara3015
@dimuthumuthukumara3015 Ай бұрын
Dammika paniyama Thamiy bonna ona😅
@pradeepherath5990
@pradeepherath5990 Ай бұрын
​@@smab1543ඔන්න හරක් ගූ කියන්නෙ ඕකට
@NorthMavericks-ow7jk
@NorthMavericks-ow7jk Ай бұрын
@@smab1543 Ethakota uba laga thama harima adahas tiyenne.
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 Ай бұрын
මේ වැඩ සටහනේ නම්, සන්නස්ගල කුජීත බව එලියට ආවා...,සැබෑ දක්ෂයෝ ඉදිරියේදී, ඔහු හිස් පුද්ගලයෙක් වගේ..මට හැඟේ 😢 අනෙකාගේ ආත්ම ගරුත්වය තුට්ටුවකට මායිම් නොකරන අතරම, 'මං පොර' සේහැසිරෙයි' හිටපු ගුරුවරයෙක් විඳියට අපේ රටේ ලමා පරපුරට(young generator) දෙන ආදර්ශය අතිශයින්ශෝචනීය යි!!!රුචිර මහතා විසින් කරන ලද විග්‍රහය ඉතාම විශිෂ්ටයි, ඒ වගේම වැදගත්...බොහොම ස්තුතිය
@GihanMadusanka-wj9cv
@GihanMadusanka-wj9cv Ай бұрын
ඔයා හරි. සන්නා කියන්නෙ තමන් පොරක් කියලා හිතන් ඉන්න හිස් කුජීත ඩයල් එකක්. Dr. රුචිර කියන්නෙ සන්නාට වඩා දැනුමෙන්, බුද්ධියෙන් හා මහත්මා ගුණයෙන් ගව් ගානක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්
@riansboits8510
@riansboits8510 Ай бұрын
රුචිර සර් සන්නා සර්ගෙි බුද්ධි මට්ටමට පහලට බැහැලා කතා කරන විදිහ මරු❤
@smgnanaratna3092
@smgnanaratna3092 Ай бұрын
රුචිර සර් ගේ නිහතමානිකම හා තම සාකච්චාකරු ගේ ප්‍රශ්ණ කිරීම්වලට ගරුත්වය රැක දී අවතීර්.න වන ආකාරය විශිස්ටයි.
@meththa2578
@meththa2578 Ай бұрын
මෙන්න බුද්ධිමත් මිනිස්සුන්ගේ වැදගත් සාකච්චාවක් ජයවේවා මමත් 51 years ජිවත් වුන මිනිසෙක්‌. තවත් ඉදිරියට යමු මහත්වරුනි
@ranjanjayarathne
@ranjanjayarathne Ай бұрын
50 kiyanne honda wayasak
@shashika407
@shashika407 Ай бұрын
එව් අව්‍යාජ හිනාවනම් ඇත්තමයි මාරයි..පුදුමාකාර ලෙංගතුබවක්,ආදරයක්,ගවුරවයක් ඇතිවෙන හිනාවක් රුචිර සගෙ තියෙන්නේ .දවස්ගානක් උනත් එක දිගට අහන්න පුලුවන් .බොහොම ස්තූති දෙන්නටම.සන්නා..ඔයා ගහන්නෙ නිල බලලා.ඒකට ඔයා ඉතිං දක්ශයානේ.respect sir..තාම ජ්‍යොතිෂ නොදත් හොර ජ්‍යොතිෂකාරයොන්ට තර්ක ගේන්න ඔයා රාජකීය ජෝතිශයා එක්ක කරපු programe එක මතක් කරනවා මං.පුළුවන් නං ඒ වගේ දේවල් උලුප්පලා ගේන්න සන්නා ස ඔයාලා.මේ සමාජෙ අවුස්සලා ගන්න .ගණිතය,විද්‍යාව,දර්ශනවාදය ට ආර්ට්ස් මික්ස් උනාම ඒක වෙනම රහක්..රුචිර ස,සන්නා ස,මලින්ද,රන්දික...ජීවිතේ වෙනස් කරපු චරිත.ආදරෙයි ආදරෙයි අහස වගේ 🥰❤
@manjulabandara1888
@manjulabandara1888 Ай бұрын
"කාලය සහ ශක්තිය ආයෝජනය කරන්න" ඒක හරි අපූරු කතාවක් ❤ ස්තූතියි ස'
@fazeenamansoor
@fazeenamansoor 23 күн бұрын
🤍
@elondare8990
@elondare8990 Ай бұрын
බිත්තර තම්බන උදාහරණය තුලින් දැනුම සහ සාක්‍ෂාරතාවය අතර වෙනස රුචිර පැහැදිලි කරපු විදිහ අති විශිෂ්ටයි. සන්නත් දෙයක් තේරුම් යනකම් නිරහංකාරාව ප්‍රශ්න අහන විදිහත් පට්ට. Overall සුපිරි සාකච්චාවක්. 👍🙏👍
@smab1543
@smab1543 Ай бұрын
මට නම් මේ දෙන්නගේ වෙනසක් පේන්නේ නෑ. දෙන්නගේම තියෙන්නේ රැඩිකල් මෝඩ අදහස්. සන්නස්ගල ඒක විවෘතව පෙන්නනවා. හැබැයි රුචිර කපටියි. විවෘතව කිසි දෙයක් කියන්නේ නෑ. විද්‍යා චක්‍රවර්තී වගේ පෙනී හිටියට තනිකරම අනුකාරක උගතෙක්.
@randipro
@randipro Ай бұрын
@@smab1543රැඩිකල් අදහස් මෝඩ වෙන්නෙ කොහොමද ?
@lakshaniekanayake5718
@lakshaniekanayake5718 Ай бұрын
​@@smab1543ඔබතුමාට බැරිද නියම උගතෙක් වගේ සංකල්ප සමාජගත කරන්න..😁
@animeandcbmlover4415
@animeandcbmlover4415 Ай бұрын
​@@smab1543eistein da ub dn😅😅
@rushel4608
@rushel4608 23 күн бұрын
​@@smab1543 හේතු ?
@i.m.tcreation7763
@i.m.tcreation7763 Ай бұрын
මේ වගේ තාර්කික චින්තනයක් තියන වියතෙක් දැක්කමයි මම.THNX සන්නා සර්.රුචිර සර් අනර්ඝයි ඔබ.❤.!.
@dhanushkasandaruwan7388
@dhanushkasandaruwan7388 Ай бұрын
රුචිර සර් කියන්නේ ආදරනිය චරිතයක් ❤
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc Ай бұрын
ඇත්තම බුද්ධිමතෙක්ගේ ස්වාභාවය මේකෙන් අඳුනගන්න පුළවන්... අහගෙන ඉන්න ආස හිතෙන බුද්ධිමත් වචන මගේ හදපිරි ප්‍රණාමය ආචාර්ය රුචිර විජේසිංහ♥️♥️🙏
@nalakam
@nalakam Ай бұрын
පන්කාදුයි ඈ...🤩 උගත් නිහතමානී කියන්නෙ මොකද්ද කියල ඇහුවොත්. මෙන්න...👌🙏
@smab1543
@smab1543 Ай бұрын
සිංහල ගුරා ගැන නම් කතා කරලා තේරුමක් නෑ. අනිත් කෙනත් ඒ බෝට්ටුවෙමයි. දර්ශනවාදය කියලා ඉන්ටර්නෙට් එකෙන් මොනව හරි උස්සන් ඇවිත් සිංහලට පරිවර්තනය කරලා ඇස් බෝල දෙක ලොකු කරගෙන කියවනවා මහා ලොකු දාර්ශනිකයා වගේ. අපේ මෝඩ මිනිස්සුත් ඉතින් මෙයාලගෙ ගොන් කතා වලට සාදුකාර දෙනවා.
@ML-mz1zr
@ML-mz1zr Ай бұрын
@@smab1543 oya hodai kiyala kiyana kenek kiyannko poddak ehenn
@sacroos
@sacroos Ай бұрын
පනස් පස් වසරක ජීවිත කාලයේදී නරඹූ හොඳම වැඩසටහන. හරියටම මමත් මේ ලෝකයට අයිති කියලා දැනුනා. සන්නා , රැචිර .. ස්තුතියි!
@dc-ct8en
@dc-ct8en Ай бұрын
Science with Ruchira Channel eka balanna
@Pissu__Kanna
@Pissu__Kanna Ай бұрын
සහුර්දයා science වල මුවහත පෙන්වු අවස්ටාවක් ❤️
@DineshAsanka1815
@DineshAsanka1815 26 күн бұрын
සහෘදයා.......
@smab1543
@smab1543 25 күн бұрын
මහා ලොකු දාර්ශනිකය වගේ ඇස් බෝල දෙක ලොකු කරගෙන කතා කරාට මෙයා ඇතුළු අනුකාරක උගතුන්ගෙන් රටට වෙලා තියෙන අබමල් රේණුවක සේවයක් කියන්න.
@Yungedii
@Yungedii 23 күн бұрын
​@@smab1543 mnwada karala thiyenne kiala balapan? උගත් kiyana ekai බුද්ධිමත් kiyana ekai dekak.
@smab1543
@smab1543 23 күн бұрын
@@Yungedii විද්‍යා චක්‍රවර්තී කියලා ලෝකෙට පෙන්නුවට මෙයා හිතන් ඉන්නෙ සාපේක්ෂතාව කියන්නේ බලයක් කියලා. මෙයාගේ වීඩියෝ බලලා ෆිසික්ස් ඉගෙන ගන්න අයට දෙයියන්ගේම පිහිටයි.
@indumawijesingha8169
@indumawijesingha8169 22 күн бұрын
​@@smab1543Ow igana gana balanna uba nm modyek kiyala penawa
@sahandinith6354
@sahandinith6354 Ай бұрын
කමෙන්ට් බහුතරයක් බලනකොට තේරෙනව සමාජය වෙනස් කරන්න කොච්චර අමාරු ද කියල.සංකල්ප පැහැදිලි ව තේරුම් ගන්න කොච්චර අමාරුයි ද කියල පැහැදිලි .කොහොම උනත් හිතන්න පුළුවන් සුලුතරය නිවරදිව බලගන්වන්න දරන උත්සහයට රුචිර සර්ටත් සන්න සර්ටත් බොහොම ස්තූතී ❤
@ranjanjayarathne
@ranjanjayarathne Ай бұрын
Karanna puluwan api okkoma ekathuwena platform eka hadanawa oyaata therenawa athi mama kiyana de
@keerthidissanayaka2374
@keerthidissanayaka2374 27 күн бұрын
ඇත්තටම එකගයි ඔබ සමග... සමහරු සන්නස්ගල සර්ට තියෙන මොකක් හෝ විරෝධයක් මත අදහස් දක්වන බවක් පේනව... ඒත් ඇත්තටම සාකච්චාවෙ හරය අරගෙන නෑ කියල බොහොම පැහැදිලියි... සාකච්චාවෙ වහරෙන්ම කිවුව නම් ගොඩ දෙනෙක් අරගෙන තියෙන්නෙ BS... 😊
@tajmadhu730
@tajmadhu730 26 күн бұрын
ඔව්
@user-li8nk8tv9b
@user-li8nk8tv9b 23 күн бұрын
Yes
@hasithawanninayaka8205
@hasithawanninayaka8205 Ай бұрын
කිසිම දවසක විවෙචනයක් එල්ල නොවුණ චරිතයක්. තමන් කතා කරන දේට මාරම වටිනාකමක් දීල ඒ ගැන research කරල ඕනම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් විදියට කියල දෙන නිහතමානී කෙනෙක්.
@lakshaniekanayake5718
@lakshaniekanayake5718 Ай бұрын
විවේචන එල්ල කරන එක එයාගෙ වරදක් නෙමෙයි.ඒ මිනිස්සුන්ගෙ හැටි...රුචිර සර්ට ත් සෑහෙන්න ගැහුවා ආගම මුල්කරගෙන , බුදු හාමුදුරුවො ඉපදුණෙ ලංකාවේ කියන කල්ලියෙ අය එහෙම... ඒත් ඉතින් අපි දන්නවනෙ ඕන සමාජෙක එහෙම කොට්ඨාස ඉන්න බව.
@athulabamunuarachchi28
@athulabamunuarachchi28 Ай бұрын
ඔබ තුමාගේ සමාජ පරිවර්තනීය වෙනස වෙමින් පවතිනවා ,ස්තුතියි
@AjP1993
@AjP1993 Ай бұрын
ගු කැලි ගෙනාවට වඩා මේ වගේ දේවල් මරු
@supunmaduranga3513
@supunmaduranga3513 Ай бұрын
අපේ එවුන්ට පිස්සු,මෙච්චර හොද සාකච්ඡාවක සන්නාද හොද රුචිරද හොද කියලා බලනවා.සරලව මේ දෙන්න නැත්නම් මේ සකච්චාව නෑ.දෙන්නටම තැන්ක් යු.
@keerthidissanayaka2374
@keerthidissanayaka2374 27 күн бұрын
ඇත්තටම...😂 ඒකෙන්ම තේරෙනවනෙ අපේ මිනිස්සු BS වල එල්ලෙනව වැඩී කියල..
@user-fi1ow1op3e
@user-fi1ow1op3e 17 күн бұрын
ඇත්තටම මේ මිනිස්සුන්ගේ හැටි ...කොතනද ඉන්නේ.....
@uumayanga3255
@uumayanga3255 12 күн бұрын
කියලා වැඩක් නෑ
@sanjayasenarathbandaradisa2347
@sanjayasenarathbandaradisa2347 Ай бұрын
ඒක නම් මාරම සංවාදයක් අපි මොනවද මේ හැල්මේ දුව දුව කරන්නේ බොහොම ස්තූතියි මදකට අපව නවත්වා මම මටම එබිලා මං ගැන හොයලා බලන්න ඉඩ සලස්වපු එකට ස්තූතියි ඔබ දෙපලටම
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 Ай бұрын
මං ගියපාර Dr.රුචිරව ගේන්න කියල ඉල්ලුවා...thanks sir❤ මේ ලංකාවෙ ලෙජන්ඩ් එකක්
@yas-t
@yas-t 7 күн бұрын
Engeneers latath ugannana දඩ පොරක්❤
@user-nr9yr7pb7t
@user-nr9yr7pb7t Ай бұрын
සන්නස්ගල සර් හොදට අරන් යනවා වැඩසටහන ඇත්තටම මේවා බලන මිනිස්සු අඩුයි එකයි මේ රටේ වැරැද්ද ❤❤
@ananmanan3925
@ananmanan3925 Ай бұрын
සන්නස්ගල සර් පාඩුවේ අහන් ඉන්නවා දැක්කාමයි......❤ උගත් සහා බුද්ධිමත් දෙදෙනෙකුගේ හමුවිම....❤❤❤
@champjanlyn8740
@champjanlyn8740 Ай бұрын
රුචිර සර් you tube හරහා දැනගෙන ගොඩක් කල්. ඔහු අපේ රටේ ඉදිරි පරපුරට දෙන දැණුම හරිම වටිනවා. ආදරෙයි රුචිර.❤❤❤🙏🙏🙏
@manjulaprabath1819
@manjulaprabath1819 Ай бұрын
විද්‍යාව , ගණිතය , දර්ශනවාදය ශ්‍රී ලාංකික ජනතාවට මවු භාශාවෙන් රසවත්ව අරගෙන එන රුචිර සර් ❤️
@sajtv7418
@sajtv7418 Ай бұрын
වීරයා හමුවීම මාර අවුලක්ම තමයි. ස්තූතියි සර්ල දෙන්නටම ❤🎉
@hansafernando5101
@hansafernando5101 Ай бұрын
මේ සාකච්ඡාව රැඩිකල් ඇහෙන් නැතුව දැනුම ඇහෙන් බලලා මේ දෙපලගෙ සාමජ මෙහෙවර සම්බන්ධ ඉලක්කය සපුරන්න උදව් කරමු ❤
@mangalasamarathunge678
@mangalasamarathunge678 Ай бұрын
දැන් පේනවා නේද මිනිසුන්ට ආදරේ කරන මිනිසුන් . මෙය මෙහෙවරක් කියා තේරුම් ගැනීමම ප්‍රගතිශීලී අත්දැකීමක් !
@hansafernando5101
@hansafernando5101 Ай бұрын
@@mangalasamarathunge678❤
@hansaanuranga4000
@hansaanuranga4000 26 күн бұрын
Sannasgala sir ge godak ewata man pudgalikawa kamati na. But me discuss EkA gaburu thanakata geniyanna EkA helpful una so sannata banina EkA hoda na. Mokada meka me thanata awe EkA mathaka idagena .. so bulshit EkA neme realty tuch karamau
@LIFEWITHNETURE
@LIFEWITHNETURE Ай бұрын
මම රැචිර මහත්තයට කැමති දැනුම වගේම හරිම සුන්දර නිහතමානි අව්‍යාජ මනුස්සයෙක් එක එයාගේ හිනාව බිරිද දරැවෙ දැක්කාම එක පේනවා මොකද.ලංකාවේ සමහරක් අධ්‍යාපනය තනතුරැ ලැබුනාම පුදුමාකාර විදියට උද්දච්චයි මවාපැම් විතරයි
@heal18
@heal18 Ай бұрын
රුචිර සර් විනාඩියක් කතා කලත් ඒකෙන් තවත් මනුස්සයෙක්ට අවබෝධයක් ලබන්න පුලුවන්. ස්තූතියි රුචිර සර් ඔබට 🤍🌷
@chamathsamarasinghe6971
@chamathsamarasinghe6971 Ай бұрын
නිහතමානී ආචාර්ය, වාචාලයට sir කියනව. Hats off to Dr Ruchira!
@dumbaralankaagrotv5867
@dumbaralankaagrotv5867 Ай бұрын
" සර් "කියන එක ලොකු දෙයක් කියලා හිතන්න එපා..ඒක ගුරුවරුන් අතර කතාවක්...
@k.a.nsampath9094
@k.a.nsampath9094 Ай бұрын
නිහතමානී ආදර්ශමත් ලෙක්චර් කෙනෙක් තමා රුචිර සර්❤.වචන දහයක් කතා කළත් ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියනවා.
@LasanthaRathnayaka-wn5it
@LasanthaRathnayaka-wn5it Ай бұрын
අපිටනම් රුචිර සර් කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්.ඒ දැනුම වගේම නිහතමානීකම❤
@swsl1747
@swsl1747 Ай бұрын
DR.Ruchira එකෙන්ම මොළයක් නෙමේ මොළ ගෙනාපු නිහතමානී නැවක් ❤🎉
@Avdilshan
@Avdilshan Ай бұрын
සන්නස්ගල යූටියුබකරන ඉතිහාසයේ හරවත්ම,ප්‍රගතිශීලීම සහ OG ම Content එක. Hats off සන්නා❤️
@chamarataranga8778
@chamarataranga8778 Ай бұрын
"බුද්ධිමතෙක් හා ටියුෂන් ගුරෙක් අතර වෙනස" පෙන්වන දර්ශීය උදාහරණයක් 🤩🤩🤩
@DahamBalasooriya
@DahamBalasooriya Ай бұрын
"සර්" ප්‍රශ්නය අහපු ගොඩක් දෙනාට : මිනිස්සු ගෞරවනීය වෙන්නේ, අන් අයට ගෞරවය දෙනකම් විතරයි නේද?
@janindukavishka8879
@janindukavishka8879 Ай бұрын
ehema wensak nm penne na habai mokada kenk danne natii deyk ahanawa kiyannema ee manussaya buddimath
@chamarataranga8778
@chamarataranga8778 Ай бұрын
@@janindukavishka8879 🤪ඒක තේරෙන්න නම් තරමක බුද්ඩියක්, ප්‍රඥාවක් තියෙන්න ඕනැ 😜🤪😝
@utube876
@utube876 Ай бұрын
ගොං බූරුවෝ, මේ සාකච්චාවෙන් එක තැනක් පෙන්නපං බලන්න උඹගෙ කියමන ඔප්පු කරන්න.. සහ, ඉගෙනගත්ත එක දෙයක් කියපං බලන්න මේ සාකච්චාවෙන්..
@mahendradanushka8953
@mahendradanushka8953 Ай бұрын
ඒ දර්ශනය ලංකාවටම පෙන්නුවෙ ත් උපුල් ශාන්ත සන්නස්ගල...ඒකත් මතක තියාගන්නවා
@ravindralakmaldayawansha6047
@ravindralakmaldayawansha6047 Ай бұрын
සුපිරිම වැඩසටහක්. මම කැමතිම ලංකාවේ යූ ටියුබර්ස්ලා දෙන්නා තමයි මේ. ස්තූතියි ❤ තම්නේල් එක්ක දැක්ක ගමන් ඔෆිස් එකේම ඉඳන් සම්පූර්ණ වැඩසටහන බැලුවා. ඉතාම වටිනා වැඩසටහනක්
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Ай бұрын
❤හොඳම සුසංයෝගයක්❤ රුචිර සර්, ගුණ වරුණ නිබඳවම වැඩෙවා!!!💝🙏💝🙏💝🙏
@-dimensions5593
@-dimensions5593 Ай бұрын
❤මේවගේ හොද චින්තනයක් තියන, දැනුම තියන මනුස්සයෙක් රටේ ජනාධිපති වෙනවනම්..
@exploregajaman841
@exploregajaman841 Ай бұрын
මම මේ වැඩසටහන අහනකොට මටත් හිතුන ඕකම
@-dimensions5593
@-dimensions5593 Ай бұрын
@@exploregajaman841 අනිවාර්යයෙන්ම, අබ්දුල් කලාම් වගේ මිනිස්සුන්ට ආදරෙ මනුස්සයෙක් වෙනවා.
@madushanthilanka5840
@madushanthilanka5840 Ай бұрын
ඔන්න ඔහොම හිතන එකේ තමයි අව්ල ඒවත් වෙනස් කරගන්න,තම තමන්ට අයිති වැඩ විතරක් කරාම ඇති
@-dimensions5593
@-dimensions5593 Ай бұрын
@@madushanthilanka5840 ehema wenwanm ithin hama dama minissu ekma thenamane.. ethkota janadipathi kenek wenwanm u kalin janadipathi welma inna oni ඉස්සර රටේ රජ උනේ සූසැට කලාශිල්ප පෙන්නලා. දැන්නෙ ගස් කබ්බො රජ වෙන්නෙ.. ඔයාම එහෙනම් කියන්නකො ජනාධිපති වෙන්න ඕනි කොයි වගේ එක්කෙනෙක් ද කියලා..?
@rajaekanayake2327
@rajaekanayake2327 Ай бұрын
රුචිර විජේසේන නමැති මහා ප්‍රාඥයාගේ, දැනුම ශූර ලෙස සන්නස්ගලවර විසින් ප්‍රයෝජනයට ගෙන ඔහුගේ අරමුණ ඉටු කරගන්නා ලදී...රුචිර සර් ඉදිරිපත් කළ දේවල් නම් විශිෂ්ටයි...සන්නස්ගලගේ යටි අරමුණු මොනවාදැයි අපි නොදනිමු...
@georgefernando783
@georgefernando783 Ай бұрын
"Views", from people who normally not listening to Sanna's BS 😅
@nomancasta7341
@nomancasta7341 Ай бұрын
ඒකේ මොකුත් නැහැ සන්නා පොර කියල පෙන්වන්න හැදුවා 😂 අන්තිමට සන්නා කලිසම ගලෝගත්තා😂😂😂 බෙන්ච්මාර්ක් කරන්න ගිහින්😂😂😂😂😂😂😂 සන්නාට වඩා ගොඩාක් ඉහලින් ඉන්න කෙනෙක් රුචිර
@nomancasta7341
@nomancasta7341 Ай бұрын
ඒකේ මොකුත් නැහැ සන්නා පොර කියල පෙන්වන්න හැදුවා 😂 අන්තිමට සන්නා කලිසම ගලෝගත්තා😂😂😂 බෙන්ච්මාර්ක් කරන්න ගිහින්😂😂😂😂😂😂😂 සන්නාට වඩා ගොඩාක් ඉහලින් ඉන්න කෙනෙක් රුචිර
@leelarathneperera3629
@leelarathneperera3629 Ай бұрын
මේ පණිවිඩය බොහෝ දනන් අතර පැතිරේවා. ඔබ දෙපලටම ගොඩක් ස්තූතියි! මහත්වරුනි.
@sujeewaperera4797
@sujeewaperera4797 Ай бұрын
දැනුම කියන්නෙත් හරියට සාගරය වගේ කියල හිතෙනව . සමහරු අහල සතුටු වෙනව සමහරු දැකල සතුටුවෙනව සමහරු නාල පීනල සතුටුවෙනව සමහරු ලුණු ලෙස කාල සතුටුවෙනව සමහරු පානීය ජලය ලෙස බීල සතුටුවෙනව . බැලුවම හැමෝම සතුටුවෙනව . මේ දැනුම නැමති සාගරය කැළබුවාට මගේ ප්‍රණාමය පුදකරමි. මම සුජීව පෙරේරා
@sasikagp
@sasikagp Ай бұрын
සන්නස්ගල මහත්තයත් රුචිර මහත්තයත් මම පෞද්ගලිකව ගොඩක් ගරු කරන දෙන්නෙක්. ඔබ දෙපළගේම වීඩියෝස් මම සාමාන්‍යයෙන් බලනවා. සන්නස්ගල මහත්තයාගේ ඒ කතා විලාශය, ඒ තර්ක ගොඩනගන ආකාරයට, අර ඒ චින්තනය තුළ තියෙන රැඩිකල් ගතියට මම ආසයි. රුචිර මහත්තයාගෙත් කතා විලාශයට, සහ සංකල්ප ඉතාමත් පැහැදිලි ලෙස උගන්වන්නා වූ ආකාරයට සහ ඒ චින්තනයට මම හරි ආසයි. අද මේ වැඩසටහන බලනකොට මට තේරුනේ අර රුචිර මහත්තයා හැම වෙලාවෙම කියන දේ කොච්චර වැදගත් ද කියන එක. සන්නස්ගල මහත්තයා අහන මොලේ ගැට වැටෙන ප්‍රශ්න වලට හරි ලස්සනට විද්‍යාව ගණිතය හා දර්ශන වාදය තුළ තිබෙන සංකල්ප වලින් මනාකොට පැහැදිලි උත්තරයක් දෙන විදිහ දැක්කහම. පුද්ගලයෙක් අර සර්ල කිව්ව විද්‍යාත්මක සාක්ෂරතාවය ළඟා කර ගත්තහම මේ ලෝකයේ තියෙන ඉතාමත් අමාරු ප්‍රශ්න වලට පවා ඉතාමත් ලෙහෙසියෙන් පැහැදිලි පිළිතුරක් ලබාදිය බව. ඇත්තටම අපිට පුළුවන් නම් අර සීයට බින්දුවයි දශම පහක් වෙනස් කරන්න ඒක හිතාගන්න බැරි තරම් වෙනසක් වෙයි. ජය වේවා! ඔබ දෙපලටම....
@luckoflife6084
@luckoflife6084 Ай бұрын
රුචිර සර් උගන්වන විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්න කාලේ ලොකු ආශාවක් තිබ්බා සර්ගෙන් දැනුම ලබාගන්න..විශ්ව විද්‍යාලයට එන්න කලින් ඉදන්ම සර්ගෙ වීඩියෝ බලපු හින්දම. පුංචි ඉල්ලීමක් කරනවා ,සර් උගන්වන ක්ෂේත්‍රයේ නොවන උනත් සර්ගෙ දැනුම ලබාගන්න ආශාවෙන් මන් වගේම තව අය ඇති.පුංචි වැඩසටහනක් කරන්න නංගිලා මල්ලිලාටත්..❤
@shanakadevinda632
@shanakadevinda632 Ай бұрын
රුචිර සර්ට ස්තූතියි මහජනතාව දැනුවත් කිරීම පිළිබඳව
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Ай бұрын
මයික් දෙකෙ නැටි පේන්නෑ, ලයිටින් සෙටප් එක මරු... 😊
@sarithjayasooriya7608
@sarithjayasooriya7608 Ай бұрын
රුචිර සර්ගේ මට්ටමට ප්‍රශ්න ටික ආවේ නෑ… කමක් නෑ… සර් දිහා බලන් හරි හිටියනේ… රුචිර සර් ගෙන්වූවාට ස්තූතියි…෴
@SanjuNarendra-i7d
@SanjuNarendra-i7d Ай бұрын
කාලෙකට පස්සෙ හිතට දැනෙන සංවාදයක් දැක්කා. මේ කිවුවෙ හිතට දනෙන ආදරයත් හදවත කියනාවා ගන්නා ආදරයක් ගැන. ඒ කියවා ගැනිමයි සාක්ෂර තාවය කියලයි මට හිතුනෙ. ලියවිම කියවිම විතරක් සාක්ෂරතාවය නොවන අතර ලියවිම කියවිම කියන දැනුම භාවිතයෙන් කොතෙක් දුරට අදහසක් සමාජයට නිර්මාණාත්මක ප්‍රසාරණය කරන්න පුළුවන්ද කියන එකයි සාක්ෂරතාවය. නියමයි. මේක වෙනස්ම සාකච්ඡාවක්. සන්නා සර් කීකරු ගෝලයෙක් කළ අවස්ථාවක්. ඒ නිහතමානිකම සන්නා සර් ගාව තිබුණා. ඒ සංවාද සාක්ෂරතාවය සර්ට තිබුණ නිසා. ස්තුතියි Mr. රුචිර.
@randikadilum4847
@randikadilum4847 Ай бұрын
රුචිර සර්ගේ විඩියෝ එකක් බලලා. මම අතේ ගහන එක සතියකට එකකට සීමා කරා. කලින් දවසකට 4 පාරක් විතර ගැහුවා.
@romesh.wijetunge
@romesh.wijetunge Ай бұрын
"ශුක්‍රානු ධාරණය"
@vinzy_24
@vinzy_24 Ай бұрын
රට්ටු කියයි නොයෙක් කතා උබ ගහපන් අතේ පුතා 😂💔
@dulakshabandara7770
@dulakshabandara7770 Ай бұрын
ado randika aiya
@prasannakumara6159
@prasannakumara6159 Ай бұрын
යකො වයස කියද 4ක් ගහන්න 😢😢
@lalsiriwardana
@lalsiriwardana Ай бұрын
මහබඹු නිදැල්ලේ ගසනාවිටදි අල්ලේ අල්ල වැදි වල්ලේ වල්ල වැටුනයි ගලක් පල්ලේ
@jainithsanka5636
@jainithsanka5636 Ай бұрын
සියලුම දැනුම දැනුමමයි..ඒව ආගම් වලින් ජාතීන් ගෙන් වෙන් කරලා කොටු ගහලා අපේ ඔලු ඉදන්ම රාමු කරල තියෙද්දි..ඒව කඩන්න අප අතරින්ම මතු උන මිනිස්සු දෙන්නෙක් දැන් අපි අදුනනවා.රුචිර(සයන්ස්විත් රුචිර) & රන්දික(රාමුව)
@VyteCapper
@VyteCapper Ай бұрын
අනිවාරෙන් ❤
@foundamentalistmarasinghe6752
@foundamentalistmarasinghe6752 Ай бұрын
ithin gono ruchira sir upula wage gonek wage Agam walata baninne ne..
@indikabandara4207
@indikabandara4207 Ай бұрын
රුචිර රන්දික වඩා ගවුගානක් ඉස්සරහ හැබැයි, එක තෙරෙන්න පරිචයක් තියෙන්න ඕනෙ.
@jainithsanka5636
@jainithsanka5636 Ай бұрын
@indikabandara4027 ආද්‍යාත්මික ගමනක් ගිය අයට,යන අයට,යන්න ට්‍රයි කරන තියෙන පරිචය වෙනම මානයක්..ඒක විදු ඇසින් විතරක් බැලුවොත් ඔබතුමා නිවැරදී..❤
@VyteCapper
@VyteCapper Ай бұрын
@@indikabandara4207 එහෙම කියන්න බෑ යාලුවා ..ඒ දෙන්නගෙ දැනුම් පරාස විවිධයි
@susanthaowitigala2763
@susanthaowitigala2763 22 күн бұрын
රුචිර මහත්මයාණෙනි අපේ හද පිරි ස්තුතිය පුද කරමි...ඒ වගේම සන්නස්ගල ඔබටත් ජයවේවා ....!!දකින්නත් ආසයි .
@LivewildlifeSL
@LivewildlifeSL Ай бұрын
මේක මරු සන්නගේ හීනමානයට කනේ පාරක් ගැහව එකම කෙනා ...👍👍
@fazeenamansoor
@fazeenamansoor 23 күн бұрын
ඔබ හීනමානය කියලා අදහස් කරන්නෙ මොකක්ද?
@yohandias2359
@yohandias2359 Ай бұрын
මම දැකපු ඉතාම හරවත්ම වැඩ සටහනක් තමයි මේක. සන්නස්ගල සර් වගේම රුචිර සර් මේක කාලීන අවශ්‍යතාවයක් හොඳම වේලාවට හරිම දේ රටට ගෙනල්ලා තියෙනවා. මම ඉතාම ආශාවෙන් බලපු වැඩසටහනක් මේක. මේක කාලීන අවශ්‍යතාවයක් හැටියට මේ වගේ මොහොතක රට වෙනුවෙන් අවශ්‍යම දෙයක් හැටියට මම දකිනවා. සන්නස්ගල සර් ඔබ KZbin තුල වේවා ටියුෂන් ජීවිතය තුල වෙවා. මේ ඔබ මතුකරන දේ තමයි ඔබ මේ රට වෙනුවෙන් ගුරුවරයෙක් හැටියට කරන විශාලම සේවය.
@angelodesilva9303
@angelodesilva9303 27 күн бұрын
අපේ රටට අවශ්‍ය ම ගෞරවනීය පුද්ගලයෙක් රුචිර මහත්මා ❤❤❤
@premakulathilaka950
@premakulathilaka950 28 күн бұрын
ආදරනීය මනුස්සයෙක්...හැම වීඩියෝවක් ම බලනවා.නිහතමානී පුද්ගලයෙක්
@fazeenamansoor
@fazeenamansoor 23 күн бұрын
ගොඩාක් බුද්දිමත්, උගත් හොඳ මනුස්සයෙක් ❤ කතා කරනවා එළි වෙනකල් හරි අහන් ඉන්න පුළුවන්
@DinethGunarathne
@DinethGunarathne 27 күн бұрын
හෙට උදේ පාන්දර නැගිටින්න ඕන මම ඔයාල දෙන්නගෙ BS එක බැලුව.හැබැයි පට්ට.❤ආයෙමත් මේ වගේ BS එකක් ඕන.BS (බුදු සරණයි)
@Sassam7
@Sassam7 Ай бұрын
සන්නයි රුචිර ස'රුයි අහසයි පොලවයි වගේ. සන්නගෙ අදහස් ටික නොකිය කට වහගෙන මං පොර ජාතකය මැදින් දිග ඇරියෙ නැතුව රුචිර සර්ට කතා කරන්න දුන්නනම් වැඩසටහන තවත් ලස්සනයි
@Mihipathi
@Mihipathi Ай бұрын
මීට හා සමාන කමෙන්ට් එකක් දාන්න හදනකොට ඔයාගෙ කමෙන්ට් එක දැක්කෙ. ඔව් අහසයි පොලවයි වගෙ. වීඩියෝ එක බැලුවෙත් රුචිර සර් නිසා
@prabodhabandara2058
@prabodhabandara2058 Ай бұрын
මොකක්ද එතන තිබ්බ අව්ල මන් ඇත්තටම නිකන් අහන්නෙ සන්න මොකක්ද කිව්ව මෝඩ කතාව නිකන් උදාහරණයක් දෙන්න බෑද
@madusankasandaruwanranasin5060
@madusankasandaruwanranasin5060 Ай бұрын
​@@prabodhabandara2058 සන්නා කතා කරපු හැම දේම මෝ ඩ කතා තමයි. රුචිර සර්ගෙ ෆීල්ඩ් එක මොක්කද කියල දැන දැනත් ඒ මනුස්සයා මෙතන ගෙන්නලා පැය දෙකක් නාස්ති කරගෙන මොනවද කතා කලේ, රුචිර සර් ගේ වීඩියෝ එකක් බලලා මේක බලන්න. ඊට පස්සෙ තෙරෙයි.. රුචිර සර් ගෙන්නලා පැත්තකින් තියාගෙන තමංට හිතෙන හිතෙන ගොං කතා කිය කිය ඉන්නවා සන්නා 😅
@srilankantv5386
@srilankantv5386 Ай бұрын
අපරාදෙ රුචිර සර් ගෙන් ප්‍රයොජන ගත්තෙනෑ...
@amilaweerasinghe3874
@amilaweerasinghe3874 Ай бұрын
​@@prabodhabandara2058 සන්නස්ගල මෝඩ කතා ගොඩක් කිව්වා. එකක් තමයි සන්නස්ගලගෙ Emotional Intelligence එක රුචිර ගුරුතුමාගේ Emotional Intelligence එකට වඩා වැඩියි කියපු කතාව. ඇත්තටම සන්නස්ගලට Emotional Intelligence තියා ඔහුගෙ Emotional status එක ගැනවත් අවබෝධයක් නෑ. ඒ වගේම රුචිර ගුරුතුමා සන්නස්ගලගෙ Emotional status එක නිවැරැදිව අවබෝධ කරගත්තු එකට හොඳ උදාහරණයක් තමා සන්නස්ගලට සර් කියලා කතා කිරීම. මොකද සන්නස්ගල "මං පොර" වෙන්න කැමති මී හරකෙක් නිසා. 😊
@R-me5ey
@R-me5ey Ай бұрын
ආදරණියම විද්‍යාත්මක යූ ටියුබ් කාරයා. ආදරෙයි සර් ❤
@rionprinters1752
@rionprinters1752 Ай бұрын
මලින්ද අයියා.රුචිර සර් වගේ මිනිස්සු ලංකාවේ ඉන්නවනම් මොනා කරන්න බැරිද මේ රටේ.. සන්නස්ගල සර් මේ වගේ වැදගත්,බුද්ධිමත් අයව ගෙන්නලා කතා කරන එක ගොඩක් හොදයි. මේ අයගෙන් වටින තොරතුරු එලියට ගන්න සන්නස්ගල සර් දන්නවා.. සුපිරි.ඉවර වෙනකල් බැලුවා
@indumadura3286
@indumadura3286 Ай бұрын
නියම මහත්මයෙක් රුචිය සර්..👍
@lalanijayasekara2917
@lalanijayasekara2917 27 күн бұрын
Dr Ruchira You are Amazing
@testingone5707
@testingone5707 Ай бұрын
ඇස් පාදන ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ❤ රුචිර මහත්මයා!!
@HarshaRathnayaka
@HarshaRathnayaka Ай бұрын
දැක්ක ගමන් හිතුනෙ අප්පටසිරි කියල... දාර රූස්ස ගස් දෙකක් නෙ... ආසාවෙන් අහන් ඉද්දි ගොඩක් දේවල් ඉගෙන ගත්ත... හිනා යන සීන් එක හසා කිව්ව එකත් ඒක්ක චුදිත මතක්වුණා... අනිත් කෙනාගෙ අදහස් වලට ගරුකරගෙන දැනුම දොවනව... ඒක තමයි වචනෙ... සර්ල දෙන්නටම ගොඩක් ස්තූතියි!!!
@mahengodamunna2510
@mahengodamunna2510 Ай бұрын
ඇත්තටම අපේ රටේ බුද්ධිමත් මිනිස්සු දෙන්නෙක්....හැකියාවන් දෙකක් ❤❤❤
@madushanthilanka5840
@madushanthilanka5840 Ай бұрын
රුචිර සර්ගෙ දැනුමේ බාවිතය පෙන්වපු සුපිරි අවස්තාවක් විදියට මට පේන්නෙ, සන්න පිලිමෙ වගේ බලන් ඉන්න සැලැස්සුව
@user-hp6ik5hz1c
@user-hp6ik5hz1c Ай бұрын
ඇදන් ඉන්න ඇදුම් ගලවා දමනවා වගේ අපිට.හරිම සතුටින් බලපු වැඩසටහනක් .සන්නස්ගල මහත්තයාට පුලුවන්නම් මීවනපලානේ සද්දර්මාලන්කාර හාමුදුරුවන් සමග වැඩසටහනක් කරන්න.
@prasannapremarathna7192
@prasannapremarathna7192 29 күн бұрын
1. සංවාදය ඉතාම ඵලදායි 2. ආගමට එහා ගිය බොහෝ දාර්ශනික කරුණු උදාහරණ ගෙන මතු කිරීම ඉතාම වැදගත්. 3.සන්නස්ගල සර් ගැලපෙනම කෙනෙක් අල්ලාගෙන තිබේ. 4.දෙදෙනාගේ ක්ෂේත්‍ර දෙක වෙනස් වුවත්, ඒ rapport එක හොඳට තිබුණා. 5.සංවාදය දිගටම කරන බලාපොරොත්තුවෙන් සිටිමි. සුබපැතුම්
@roshanrathnayake8633
@roshanrathnayake8633 19 күн бұрын
මම නිකමට වගේ කමෙන්ට් කියෙව්ව...ගොඩක් ඒව 90% විතරම කොහෙද යන්නෙ මල්ලෙ පොල්...එහෙම නැත්තං බුල් ශිට්...ප්‍රස්තූතය ගැන අවබෝධයක් ඇත්තේම නැත...මේකෙන් වැඩිපුරම කියවෙන්නෙ අපේ මනස වෙනත් කෙනෙකුගේ අවශ්‍යතාව අනුව වෙනස් කරන හැටි...කොටින්ම කිව්වොත් කලින් කලට එන බුල්ශිට් කන්නෙ නැතුව තිරේ පිටිපස්සෙ වෙන්නෙ මොනවාද කියල සැලකිලිමත් වෙන්න .....ඒක තේරුම් ගන්න.. වැඩ සටහනෙන් ඔබට කියල දෙන දේ තේරුම් ගන්න
@GemunuJayasinghe
@GemunuJayasinghe Ай бұрын
ඉතාමත් විශිෂ්ඨ සංවාදයක් . ස්තූතියි ඔබතුමන්ලා දෙදෙනාට බොහොමත්ම .
@manojey3501
@manojey3501 28 күн бұрын
රුචිර සර් මම කැමති ඔබ මෙහෙම කතා කරනවටයි. ඔබේ චැනල් එකේ ඔබ හිනා වෙනවා වැඩියි.
@vipulajayabahu3097
@vipulajayabahu3097 21 күн бұрын
මගෙත් අදහස
@PopQqpp
@PopQqpp Ай бұрын
රැචිර සර් බුද්ධි ආකරයක් මිනිසාට යමක් දෙන්න දගලන ආදරණීය චරිතයක්
@keshans6469
@keshans6469 Ай бұрын
වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම "බුද්ධිමතෙක්"❤❤
@D-Diary-stepup
@D-Diary-stepup Ай бұрын
ආදරයක් තමා රුචිට මහත්තයා. මහත්තයා කියන්න කටපුරා කියන්නන්පුලුවන් මනුස්සයෙක් ❤❤❤❤
@potsplants3101
@potsplants3101 29 күн бұрын
පොහොර ගැන කියපු කතාවට නං 100% එකඟයි සර් !! අපි ඔය පරස්පරතාවය මතුකලාට අපිට කිව්වේ වස විස නැති කරනවාට අකමැති පිරිසක් කියලා සුපිරි පැහැදිලි කිරීම රැචිර සර් 🙏
@bandula256
@bandula256 26 күн бұрын
ජීවිතේ බලපු හරවත්ම වැඩ සටහනක්.... නියමයි ඇත්තටම👌
@rockeyapple4473
@rockeyapple4473 Ай бұрын
Mr.Sannasgala. One of a best episode of your channel. Carry on with out BS . Give something to people like this. All the best 👍🏻✅
@user-nr9yr7pb7t
@user-nr9yr7pb7t Ай бұрын
සන්නස්ගල සර් ට වඩා ඉස්සරහින් හැමවෙලේම රුචිර සර් ඉන්නවා මොන මාතෘකාව කතා කරත් විධ්‍යාත්මක දැනුම හැම මනුස්සයෙක්ම දැනුවත් වෙන්න ඕන කියන එක එකෙන්ම තේරෙනවා රුචිර සර් ඔයා කරන මෙහෙවර දවසක මේ පොලවේ පලවෙයි සුබ පැතුම් සර් ❤❤
@srwla2501
@srwla2501 Күн бұрын
Sanna tries to be edgy. He is too constrained by his ego and his politics.
@aganthukaya9204
@aganthukaya9204 21 сағат бұрын
Thank you රුචිර සර්. මගේ ජීවිතේ ප්‍රශ්න හා BS ( මේ වචනෙත් අද ඉගෙන ගත්තෙ) වෙන් කරල හදුන ගන්න පුලුවන් වෙයි අදින් පස්සෙ. ඒ විතරක් නෙවෙයි, ප්‍රශ්නයක් දිහ බලන්න ඕනේ ආකාරය, දෙන පිලිතුර කොච්චර විද්‍යාත්මකද කියලා තේරුම ගන්න පුලුවන් අලුත් මානයක් ජීවිතේට ලැබුනා මේ content එකන් ❤
@idusaralakmuthu-vd2oe
@idusaralakmuthu-vd2oe Ай бұрын
රන්දික අයියව ගෙනාවනම් මරු ❤️
@ravindusandaruwan8350
@ravindusandaruwan8350 Ай бұрын
A perfect example of being humble. Thank you Dr.Ruchira for these valuable insights.
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 Ай бұрын
පරමාණුවෙ අංශුවෙ ඉදල සෑහෙන්න තොරතුරැ නවීන විද්‍යාව තාක්ෂණය නව සංකල්ප ගැන සහ තවත් ඉතා වැදගත් කරැණු පැහැදිලිව කියල දෙන ඉතා හොද නිහතමානී මහත්තයෙක්..ජයවේවා..
@anuruddapeiris9954
@anuruddapeiris9954 Ай бұрын
One of superb programme.Thank you Mr. Ruchira Wijesinghe...
@KasunAbesekara
@KasunAbesekara Ай бұрын
Ruchira sirge samahara videos tikak complicated unath ewa balanne sirge hinawai kathawai present karana widiyai balanna😊.. Thank you sir.. ❤
@kanishkaobeysekara6402
@kanishkaobeysekara6402 25 күн бұрын
ඉතා හොඳ සාකච්ජාවක් අප අතරට ගෙනා ඔබ දෙපලට ස්තූතියි 🙏🏻❤️✨
@renukaperera4355
@renukaperera4355 Ай бұрын
කැමතිම ගරු කරන පුද්ගලයෙක් රුචිර මහත්මයා.
@smab1543
@smab1543 Ай бұрын
විද්‍යා චක්‍රවර්තී වගේ හිටියට කපටි, රැඩිකල් අනුකාරක උගතෙක්.
@vinzy_24
@vinzy_24 Ай бұрын
​@@smab1543ඔයාට මොකක්හරි පුදගලික තරහක් තීනව වගේ නේ😂 හැම තැනම ඔය comment එක දාලා තීන්නෙ 😂💔
@AnuradhaJayasinghe-pe6rd
@AnuradhaJayasinghe-pe6rd 13 күн бұрын
රුචිර සර්ගේ වැඩ සටහනක් බලලා ඉවර වෙද්දි ඇත්තටම මගේ සිතුම් පැතුම් ගොඩක් වෙනස් වෙනවා කියල මට දැනෙනවා. ස්තූතී සර්.. රුචිර සර් කිව්වම මගේ දරුවෝ දෙන්නත් හරිම ආසාවෙන් බලන්න එනවා.
@pasindupriyankarajayasunda5228
@pasindupriyankarajayasunda5228 Ай бұрын
සමාජයේ මේ දව්ස්වල වැඩිපුරම බාවිතාවෙන.සමාජය වෙනස් කිරීමට වන උත්සාහයට බාදාකරන BS එක..88.89
@chanindunethmina9227
@chanindunethmina9227 Ай бұрын
ඒක දැන් යල්පැනපු BS එකක් මචං.මේ දවස්වල මුන් ගහන්නෙ cherrypick bs එක."පෝලිම් නැති කරේ මූ රට ස්ථාවර කරේ මූ මූට තමයි පුලුවන්" හැබැයි ජනතාව මත අසීමිත VAT,පැහැර හැරපු ණය ගෙවීම්,රාජ්‍ය දේපළ විකිණීම් ඒවා මුකුත් නෑ.මේ වගේ වැඩසටහන් ජනතාව අතරට යනවනම්..
@pasindupriyankarajayasunda5228
@pasindupriyankarajayasunda5228 Ай бұрын
​​@@chanindunethmina9227අනිවාර්යයෙන් දැන් මේ රට bs ගොඩක් මිනිස්සුව bs වලින් නාවනව මේ පාලකයින්, දූශිත බලවේග සහ ඔන්වුට කඩේ යන මාද්‍ය.....මෙවැනි වැඩසටහන් දිගින් දිගටම ජනතාව අතරට යා යුතුයි
@hansaanuranga4000
@hansaanuranga4000 26 күн бұрын
Sannasgala sir ge man balapu palaweni wasasatahana Sir attama hodama dakmak ati kenek ekka samajayata awShya gaburu deyak genawata.. Ruchira sir gen igena ganna dewal vishalai. Samajayata nobana ewa parinatha vidiyata idiripath karana ekata attama watinawa.. lankawe pragamanaya sadaha mewani dewal watinawa
@prabasheranga5101
@prabasheranga5101 Ай бұрын
මේ පාර සන්නට විද්‍යාවෙන් ඇපත් නෑ 😂 සන්නා & රුචිර සර් ❤
@nalakafernando3939
@nalakafernando3939 Ай бұрын
Ehem kiynne komda,sanna bullshit dewal ahnne nane komat.
@KasunLakshitha-er8oc
@KasunLakshitha-er8oc 24 күн бұрын
මේ ප්‍රෝග්‍රෑම් එකන්ම් මාරයි ඇත්තටම ලෝකෙට සත්‍ය වටහා ගැනීමට මේ ගන්න උත්සහයට ස්තූති 🙏
@mangalajayawardena8387
@mangalajayawardena8387 Ай бұрын
Ruchira Sir is very very good Lecturer He is talented He always spends his valuable time to explain various topics according to his knowledge of Science 👍👌👍👌🙏🙏🙏🙏🌹🌹🌹
@mangalasamarathunge678
@mangalasamarathunge678 Ай бұрын
උපුල් අයියා එදා පොතක්. අද විශ්වකෝෂයක්. සතුටුයි. ස්තුතියි මිහිතලය මත සුවඳ තියා යන්න හදන විදිහට. තව බොහෝ කාලයක් ඔබ දෙපල වැනි පුතුන් අප අතර රැඳේවා. ආදරෙයි ගොඩක්.
@prasadcosta5461
@prasadcosta5461 Ай бұрын
රුචිර සර් වැඩ්ඩෙක් 😍😍😍
@kandymahanama7796
@kandymahanama7796 Ай бұрын
Ea laga kata wachalayek,,,barana baddak😂
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 Ай бұрын
Mr. Ruchira, you are unique 👍
@checkmate3918
@checkmate3918 Ай бұрын
​@@nilminiwijetilake9682😂😂all we are ....
නෝන්ඩි නැති සයිබර් චන්ඩි
1:23:24
Royal Taprobanian
Рет қаралды 209 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 11 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
අපි 50% ට වැඩියි | Anura Kumara Dissanayake | NPP Srilanka
1:11:49
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 101 М.
ටින් ටින් වගේද ඔස්ටින් !
36:03
Upul Shantha Sannasgala
Рет қаралды 565 М.
මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
1:05:03
Upul Shantha Sannasgala
Рет қаралды 1,7 МЛН