Рет қаралды 21,611
3 Chords | Bandimu Suda | Guitar Song Srilanka | Am , G , F | SINHALA GUITAR LESSON | Easy To play!!
Channel එක Subscribe කරලා තියාගන්න♥️ වීඩියෝ එකක් දාපු ගමන් Notification එකක් මගින් දැනගන්න 🔔 බෙල් අයිකන් එක Click කරලා තියා ගන්න ස්තූති ...🙏
🔥Hope You Enjoy My Video, Don't Forget Like, Share Video, and Subscribe For My KZbin Channel, Thank You ALL!!!❤️
⭕️ Instagram = therusha_madushan www.instagram....
⭕️ Facbook = / therushamusic | Therusha Madushan
🛑 Bandimu Suda ( බදිමු සුදා )
🛑 Chords
🛑 Strumming Patterns
🛑 Guitar Cover
🛑 Guitar Lesson
🛑 PDF
🛑 Lyrics
⭕️ Song Chords
( Capo 4nd Fret )
♪ Lyrics
1st Verse :
Am G F G
නුබ අතේ මුදු මාලයක් මං පලදාවී
Am G F G
මදු සුවය සොයා සීතල ගමකට යාවී
Am G F G
ඉඩ කඩම් බෝමයක් දෑවැද්දට දේවී
Am G F G
මුලු ජීවිතේ රෝස මල් යහනක් වේවි
Pre Chorus:
Am G F G
දරැවන් ඉපදී අපෙ නිවහන ආදරයෙන් ඉතිරී
Am G F
ඇස්වහ දුරැවී බොහොකල් අපි සැමදා
G
හිනැහෙවී
Chorus:
Am G F G
කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා
Am G F G
කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා
intro
| Am | G | F | G |
2nd Verse :
Am G F G
ගමේ ලස්සනම ලේලි අපෙ අම්මගෙ වේවී
Am G F G
නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවී
Am G F G
නෑ දෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේවී
Am G F G
රාජපක්ෂ පවුල මුලු ගමේම වැජඹේවී
Am G F G
දරැවන් ඉපදී අපෙ නිවහන ආදරයෙන් ඉතිරී
Am G F
ඇස්වහ දුරැවී බොහොකල් අපි සැමදා
G
හිනැහෙවී
Chorus:
Am G F G
කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා
Am G F G
කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා
#Sinhala_Guitar_lesson
#Bandimu_Suda
#3Chords_Song
#guitar_in_sinhala
#Guitar_Song_Srilanka
#Therusha_Madushan
#sinhala_guitar_lesson
#gamema_lassanama_leli
#බදිමු_සුදා
#guitar_acoustic_version
#Piyath_Rajapakse
#Bandimu_Suda_lesson
#game_lassanama_leli_chords
#Sandani
#Komaliya_Sikuruliya
youth
#bts
#sinhalacoversongs
#trending
#musicsrilanka
#sinhalasongs
#srilanka
#songsrilanka
#trendingsrilanka
#cover
#Srilanka #youtubemusic #music #trendingshorts
#tik_tok