No video

ජාතිවාදීන් විසින් නිහඬ කළ මැන්ඩලීනය | Royal Taprobanian

  Рет қаралды 641,870

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

ඇන්තනි සුරේන්ද්‍ර | / anthony.surendra.1
------------------------------------------------------
Subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #Taprobanian #mandolin #lka

Пікірлер: 1 800
@PRAMODEmusic
@PRAMODEmusic 11 ай бұрын
ඇන්තනි සුරේන්ද්‍ර.. ලැබෙන්න ඕන ඇගයීම හරි විදියට නොලැබුන ජීවිතේ දැක්ක සුපිරිතම කලාකරුවෙක්. සන්නට ස්තූතිය
@kapilabandara1001
@kapilabandara1001 11 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්........
@dfhettiarachchige
@dfhettiarachchige 11 ай бұрын
සිංහල බෞද්ධයන් තමයි
@pointofbhanu8206
@pointofbhanu8206 11 ай бұрын
අනිවාර්යෙන්ම ❤
@sriyanichandrika305
@sriyanichandrika305 11 ай бұрын
ගොඩක් ඉස්සර මන් සුරේන්ද්‍ර එක්ක පොටෝ එකක් අරන් තියෙනවා එතකොට ගොඩක් තරුණ කෙනෙක් ලස්සන ක්‍රල් කොණ්ඩ යක් තිබුනා ඒ කාලේ
@kapilabandara1001
@kapilabandara1001 11 ай бұрын
@@sriyanichandrika305 පුදුම දක්ශයෙක්........අනේ වටිනාකමක් දීල මිනිස්සු තියාගන්න වැඩපිලිවලක් නෑ..... දැන් නම් rights තියන නිසා අවුලක් නෑ.......
@jayanthaseneviratne477
@jayanthaseneviratne477 11 ай бұрын
පිරුණු කලේ දිය නොසැලේ... අති දක්ෂයෙක්, විශිෂ්ඨයෙක් ශ්‍රේෂ්ඨයෙක්. ගොබ්බ මීඩියා කාරයින්ට අගේ නැති වුණාට ලංකාවේ සන්නාමයක්. ජයවේවා සුරේන්ද්‍ර මහත්මයාණෙනි ...👍👍👍
@harshanabandara2006
@harshanabandara2006 11 ай бұрын
මේ මනුස්සයා තරම් නිහතමානි වෙන්න තිබ්බනන් ඇති ! ප්ලේ කරද්දි මූනෙ තියෙන හිනාව ❤
@Newsmixpro
@Newsmixpro 10 ай бұрын
@darshanaruwan1449
@darshanaruwan1449 11 ай бұрын
සින්හලයෙකුටත් වඩා සින්හල සන්ගීතයට ඉමහත් සේවාවක් කල ආදරනීය දමිළ හිතවතා.... ස්තුතිය් දෙපලට ම...
@indikakarunarathne8414
@indikakarunarathne8414 5 ай бұрын
ඇයි මෙයා මලයාසියානු වෙක් ද
@IsuruSadun-sy3kz
@IsuruSadun-sy3kz 11 ай бұрын
දල ඇතෙක්,නමුත් නිශ්ශබ්ද ග්‍රහ ලෝකයක්❤️❤️❤️
@robinsanjeewa6133
@robinsanjeewa6133 8 ай бұрын
Supiri
@leslymadampage5595
@leslymadampage5595 3 ай бұрын
​@@robinsanjeewa6133a00009
@sanathjayasinghe7567
@sanathjayasinghe7567 11 ай бұрын
රූපවාහිනී චැනල වලින් ගොබ්බ ජ්‍යෝතිෂ කාරයො ගෙනල්ලා වැඩසටහන් කරන වෙලාවේ මේ වගේ වටිනා මිනිසුන් ගෙනත් වැඩසටහනක් කරනවා නම් කොච්චර වටිනවද. ස්තුතියි සන්නා.
@arunanishanthawithanapathi1051
@arunanishanthawithanapathi1051 11 ай бұрын
අපි ටීවී බලන එක නවතා ගොඩක් කල්😂😂
@nilangunawashan9425
@nilangunawashan9425 11 ай бұрын
බාවනාවක්..හොද දර්මදෙශනාවක් වගෙ අහගෙන ඉන්නවා...
@sirimewan8324
@sirimewan8324 11 ай бұрын
බොහෝ දෙනෙකුගේ සංගීත දැණුම ඇත්තේ අතේ ඇඟිලි තුඩුවල.අතේ හුරුවට සංගීත භාණ්ඩය වයනවා.තනුව තිබෙන්නේත් ඇඟිලිවල.අතේ-සිතේ-සහ-ගතේ සංගීතය ඇති අය ඇත්තේ ස්වල්පයක්.ආචාර්ය අමරදේවයන් සහ සුරිදු හෙවත් සුරේන්ද්‍ර එබඳු දෙදෙනෙක්.
@kapilabandara1001
@kapilabandara1001 11 ай бұрын
පැහැදිලිවම .......
@Withanage684
@Withanage684 4 ай бұрын
අනිවාර්යයෙන්ම 🙏
@sampathkvlogs4233
@sampathkvlogs4233 11 ай бұрын
යකෝ පට්ට චරිතනේ මේ අපි මොන ලබ්බක්වත් දන්නැ සුපිරිම චරිතනේ හැන්ගිලා ඉන්න වැඩකාරයෝනේ නිහතමානී සරල කම ❤❤❤❤❤❤❤
@SararthSilva
@SararthSilva 6 ай бұрын
Super artist N a LEGEND AT. MUSIC.
@harshaweerasinghe.8580
@harshaweerasinghe.8580 11 ай бұрын
ලංකාවේ අනාගතේ වෙනුවෙන් ඉතුරු කරන ඒවට ගොඩක් පිං නාකි රැවුලො.. කවුරු බැන්නත් අපි ආදරෙයි .❤
@heartbeat-tl4xg
@heartbeat-tl4xg 8 ай бұрын
😂
@ct3049
@ct3049 11 ай бұрын
සිංදුවක් දෙකක් කරලා තරු වැඩසටහන් වලට ඇවිල්ලා පොර ටෝක් දෙන එවුන් පව්! තත්පරයක්වත් skip කරන්න හිතුනේ නෑ❤
@thilinadissanayaka5684
@thilinadissanayaka5684 11 ай бұрын
Sirawata
@merlyabegunawardene8298
@merlyabegunawardene8298 11 ай бұрын
TRANSLATED TO ENGLISH. "I DIDN'T WANT TO SKIP OR LOOSE EVEN A SINGLE SECOND OF THIS PROGRAMME.I WAS SO MUCH ABSORBED AND TIED TO THAT.FELT SO MUCH PITY ABOUT SO CALLED STARS WHO ARE JUST ONLY GOOD AT BOASTING RATHER PERFORMING.
@VihangaUdana-wt1mz
@VihangaUdana-wt1mz 11 ай бұрын
ඇත්ත ❤️
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 11 ай бұрын
😁😁😁😁😁😀😀😀😋😋
@sanjayasilva-tx3zl
@sanjayasilva-tx3zl 11 ай бұрын
Akenma Harima sundara katabahak..
@chandrakumarakumarapeliara2479
@chandrakumarakumarapeliara2479 11 ай бұрын
හෙළයේ පිනට උපන් , නිහතමානි වූ අති විශිෂ්ථ සංගීත කලා ගාන්ධර්ය ඇන්තනි සුරේන්ද්‍ර මහතාණෙනි ඹබ තුමාහට දීර්ඝායුෂ පතමු .❤️💐🙏🏽
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 11 ай бұрын
මම දවසක් ඔබව බෙල්ලන්විල හන්දියේදී දැක්කා සුරේන්ද්‍ර ඔබ හොඳ මහත්තයෙක් ඔබට සුබ පතනවා
@babyrithmin
@babyrithmin 6 ай бұрын
Aniwaryen 🙏🏻🙏🏻❤️❤️
@onthewaytravel
@onthewaytravel 11 ай бұрын
සින්දු කෑල්ලක් ගහන හැම වෙලාවෙම මේ මනුස්සයගෙ මූනෙ ඇදෙන හිනාව ❤❤
@sanjayam6266
@sanjayam6266 11 ай бұрын
සුරිඳු ඇන්තනී ජාතික වස්තුවක් අගැයීමක් නැති අපේ වගේ කුහක ර⁣ටක...❤❤
@prabhathniroshan7722
@prabhathniroshan7722 6 ай бұрын
Ayyo shik tamai mechchra loku porak weddek
@nera456
@nera456 11 ай бұрын
මල් තියලා අදහන්න වටින කලාකරුවෙක්.අපි ⁣කුඩා කාලයේ ඉඳන් අහපු දැවැන්ත ගීත වලට වාදනය කරලා තියෙන්නේ මෙතුමා කියලා දැනගත්තේ අද.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට.බුදුසරණයි🙏🙏❤️
@shenofficial8663
@shenofficial8663 11 ай бұрын
🙏🙏🙏🙏
@pets-jl4bl
@pets-jl4bl 5 ай бұрын
අනිවාර්යයෙන්ම.පොඩි කාලේ ඇහුව සිංදු ☺️
@pets-jl4bl
@pets-jl4bl 5 ай бұрын
🙏❤️
@pathmasirikariyawasam2025
@pathmasirikariyawasam2025 11 ай бұрын
මානව හිතවාදී ,නිහතමානී, සරල ශ්‍රේෂ්ඨ කලාකරුවාට ගෞරවනීය ආචාරය ❤☸️✝️🕉☪️
@shiranfernando6539
@shiranfernando6539 11 ай бұрын
ආදරනීය මිනිස්සු ❤❤❤
@lahirumihiran9658
@lahirumihiran9658 11 ай бұрын
දේශීය සංගීත කලාකෙත අස්වැද්දීම උදෙසා නිහඬව මහා මෙහෙවරක් සිදුකල ශ්‍රේෂ්ඨ ඝාන්ධර්වයෙක්. දීර්ඝායුෂ ඔබතුමන්ට!
@nisalaniwasahouseplan2538
@nisalaniwasahouseplan2538 11 ай бұрын
කුනු මාකට් කරන රූපවාහිනී නාලිකා වල මේ වගේ නිහතමානී දැවන්ත කලාකරුවන් ගේන්න තරම් කාලයක් නැති කාලයක, ඉතාම වටිනා රසවත් වැඩසටහනක් ගෙන ඒමට දායක වූ ඔබ දෙපලට බොහොම ස්තුතියි
@ThusithaGamlath
@ThusithaGamlath 6 ай бұрын
Clearance wage thama mohuta agayeemak lebune ne
@nilangadias281
@nilangadias281 11 ай бұрын
2016 අප්‍රියෙල් මාසෙ 04 ඉතාලියෙ රෝම නගරයෙ නන්දා මාලනී මහත්මියගේ සංගීත වැඩසටහනක් තිබුනා . ඒඅවස්තාවට ගුවන් විදුලි සංස්ථාවේ සංගීත ශිල්පීන් සමග සුරේන්ද්‍ර අයියාත් හිටියා. දේශගුණික බලපෑම් හේතුවෙන් නන්දා මාලනී මහත්මිය යහපත් සෞඛ්‍යය තත්ත්වයකින් නෙමේ හිටියෙ. වැඩසටහන පවත්වගෙන යන්න අවශ්‍ය නිසා ගීත කීපයක් සුරේන්ද්‍ර අයියට බාරදුන්නා. එදා තමයි මම සජීවිව ඒ ගීත රසවින්දෙ. අපිව අමුතුම ලෝකෙකට ගෙනිච්චා. නිම් හිම් සෙව්වා....... , ගීතයෙන් තමයි පටන් ගත්තෙ. අපිට හිතුනා නන්දා මාලනී මහත්මියගේ අසනීප තත්වය නිසා ( මෙතුමියට දීර්ඝායුෂ පතනවා ) අපිව වෙනම සොඳුරු ඉසව්වකට ගෙනිච්චද කියලා. කිසිම ඇගයීමකට ලක් නොවෙච්ව (සරත් දසනායක වගෙ ) නිහතමානී කලාකරුවෙක්. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුරේන්ද්‍ර අයියට .
@kasunviraj99
@kasunviraj99 11 ай бұрын
මෙම කලා ශිල්පියාට ලංකාවෙ ඉහලම කලා සම්මානයට එහා දෙයක් ලැබිය යුතුමයි.... ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
@danukabalasooriya4005
@danukabalasooriya4005 11 ай бұрын
Yes..❤
@dayanikulatunga9734
@dayanikulatunga9734 11 ай бұрын
අනිවාර්යයෙන්
@indikasamarasiri3916
@indikasamarasiri3916 7 ай бұрын
Lankawe ahema wen na Mini kata yata gihin Goma riti uda anne
@indikanik9929
@indikanik9929 11 ай бұрын
සන්නස්ගල එක්ක මට විවේචන තියෙනවා හැබැයි අද නම් පට්ට..සුපිරි චරිතයක් ඒ වගේම සන්නස්ගල අහන්න ඕනේ දේවල් හරිම වෙලාවට අහලා හරිම ආන්සර් එක ගත්තා දෙන්නටම සුභපතනව ..❤❤
@amilaindunil934
@amilaindunil934 11 ай бұрын
යස්
@tamarajayathilake725
@tamarajayathilake725 11 ай бұрын
මගෙ "ක්‍රෂ්" එක ඒ කාලෙ. ❤️ එක ෂෝ එකක් මිස් කළේ නෑ. ඒ කාලෙ හැටියට සුරේන් හිටියෙ තව අවුරුදු 20 කට විතර ඉස්සරහින් The style,the rhythm , performing . He.ia a legend . බොහොම ස්තූතියි උපුල් සුරේන්.ගෙනාවට
@charithmadu7281
@charithmadu7281 11 ай бұрын
ලැබිය යුතු තැන ලැබිලා නෑ කිවුවට ගොඩක් අය ලැබිය යුතු සියල්ල මෙයාට හම්බෙලා තියෙන්නේ..දන්න මිනිස්සු පණ වගේ ආදරෙයි මෙයාට..ඒ ඇති...
@melodyofsl8546
@melodyofsl8546 11 ай бұрын
අති දැවැන්ත වාදකයෙක් සන්නා සර් ට ස්තුතිය, ඇන්‍තනී සූරේන්ද්‍රයන් සමඟ කතිකාවතක් ගොඩ නගා අනාගතයට ඉතුරු කලාට ❤
@user-jk4xl6zp5w
@user-jk4xl6zp5w 8 ай бұрын
දළ ඇත්තු රගන්නෙ නෑ හරිම සන්සුන් කනට පුදුම මිහිරියි ඔබතුමාගේ ගිටාර් වාදන ඔබ රටට සම්පතක් දීර්ඝායුෂ නුඹට ❤
@nadeeshdisanayake6289
@nadeeshdisanayake6289 11 ай бұрын
ඇගයීමට ලක් වීය යුතු හරිම නිහතමානී දක්ෂ කලාකරුවේක්👍👍👍👍👍👍👍😘❤️
@kasunviraj99
@kasunviraj99 11 ай бұрын
මනස ලෙඩ උනාම ගන්නොනි බෙහෙත් තමා මේ... ඒ බෙහෙත් ලියන එක්තරා වෛද්‍යවරයක් තමා මේ විශිෂ්ඨ කලාකරුවත්...❤❤❤❤❤❤🙏🙏🙏🙏
@dushmanthasenarathna6693
@dushmanthasenarathna6693 11 ай бұрын
70 -80 කියන්නේ ආස හිතෙන කාලයක්..! ලී ක්වාන් යූ සිංගප්පූරුව ලංකාව වගේ කරන්න හිතන් හිටපු එක පුදුමයක් නෙමෙයි.ඒ කාලේ හරි දියුණු මිනිස්සු හිටියා අපේ රටේ..
@Tresure41
@Tresure41 6 ай бұрын
පොඩි අවුලකට තියෙන්නේ ලීක්වාන්යූ සහ මහතීර් මොහොමඩ් කියන දෙන්නම ඒකතු වුනානේ 2019 පොහොට්ටුවට
@dr.rohanaweerasinghe8177
@dr.rohanaweerasinghe8177 11 ай бұрын
මචං සුරේ, මම හරිම ආසාවෙන් නැරඹුවා මේ සාකච්ඡාව .අතීතය ගොඩාක් දේවල් සිහියට ආවා.උඹ මගේ මොනතරම් ගීත ගණනක් රසවත් කරල ඇද්ද? මගේ ගෞරවණීය ප්‍රණාමය 🙏සන්නාටත් මගේ හදපිරි කෘතවේදීත්වය 🙏
@thilinasanjaya964
@thilinasanjaya964 11 ай бұрын
@gurugegdk6826
@gurugegdk6826 11 ай бұрын
රෝහන අයියෙ ඔයත් රටක් වටින චරිතයක් හොඳේ
@DumindaWithanapathirana-ds2dj
@DumindaWithanapathirana-ds2dj 9 ай бұрын
❤❤❤❤❤❤
@KasunJayaweera-fq1zx
@KasunJayaweera-fq1zx 3 ай бұрын
❤❤❤
@waguregamage6863
@waguregamage6863 2 ай бұрын
රාජපක්ෂලට පුපු නොඩුන්න නම් රත්තරන් හොදේ
@user-zi2zu3rv9v
@user-zi2zu3rv9v 11 ай бұрын
බලන්න නිහතමානී බව...ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා ..අවංක හිනාව...❤❤
@user-gx1hz2li3t
@user-gx1hz2li3t 11 ай бұрын
සුන්දරම තැන්ටික අව්ස්සලා දීලා, සන්නත් කටයි පුකයි වහගෙන වින්ද සුපිරිම විනාඩි කීපයක් ..... ආදරෙයි සුරේ.......
@sumithperera6619
@sumithperera6619 11 ай бұрын
මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් සමග පැය හතර පහක program එකක් කළත් අපිට බලන්න හිතෙනවා....අතිශය දුර්ලභ වටිනා කලාකරුවෙක් ........... ස්තුතියි Sannata.
@manjithjanakantha
@manjithjanakantha 11 ай бұрын
මේ ලංකාවේ මැන්ඩලීන් Legend නෙවෙයිනම්, අපි මෙච්චර වෙලාවක්, පැයයි විනාඩි හතලිස් දෙකක් ඇස් අහකට ගන්නේ නැතුව මෙහෙම බලයිද ❤💪
@shineisle2263
@shineisle2263 11 ай бұрын
කාලයක් තිස්සේ අපේ හදවත තුල සිටින ආදරණීය සංගීතඥයෙක්, කලාකරුවෙක් වන ඇන්තනී සුරේන්ද්‍ර ඇගයිමට තරම් වටිනා වචන සිතට එන්නේ නැති තරම්ය. ඔබ තුමාට හා සන්නස්ගල සර්ට දීර්ඝායුෂ හා නිරෝගී සුවය පතනවා.🙏
@user-vl1zl2ms5r
@user-vl1zl2ms5r 11 ай бұрын
අති විශිෂ්ට වාදකයෙක්.., ස්තුතියි සහෝදරයා මේවගේ උතුම් මිනිසුන් අපට නිරාවරණය කිරීමට දායකත්වය දැක්වීම පිලිබ්ඳව..
@pubudusuranjala3680
@pubudusuranjala3680 11 ай бұрын
අති විශිෂ්ඨ කලා කරුවෙක් ඇගයීමට ලක්උනා මදි නමුත් නොමියන මතක රැසක හිමි කරුවෙක් ජයවේවා දීඝායු වේවා 🙏🙏
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv 11 ай бұрын
ලෝකයේ ඉන්න දුර්ලභ ගණයේ වාදකයෝ අතරින් එකකි.. මටත් වාසනාවක් ලැබුනා .. සර්.. එක්ක වාදනයන් කරන්න..❤.. නිහතමානි හොද හදවතක් නිදුක් නිරෝගී සුවය ලැබේවා හැමදාම
@amilakariyawasam4263
@amilakariyawasam4263 11 ай бұрын
තව අවුරැදු 100ක්වත් ජීවත්වෙන්න ඕන අති දක්ශයෝ...❤❤
@BuddhikaPereraGuitar
@BuddhikaPereraGuitar 11 ай бұрын
සන්නස්ගල සර් ඔබගේ අගය කිරීම මට ගොඩක් වටිනවා ස්තූති වන්ත වනවා හදවතින්ම. ඒ වගේම අපගේ ප්‍රවීන වාදක මා බෙහෙවින් ආදරය කරන ගරු කරන ඇන්තනී සුරේන්ද්‍ර අයියාගේ මෙම වැඩසටහන කිර්‍ර්ම වෙනුවෙන් නැවතත් මාගේ ප්‍රණාමය පුද කරනවා ❤️🙏🏼
@clarencefernando3968
@clarencefernando3968 11 ай бұрын
You are one of the best guitarist.Good luck and all the best.
@nalinrathnayake172
@nalinrathnayake172 11 ай бұрын
ඔබ වෙනුවෙනුත් දවසක මේ වගේ වැඩසටහන් කෙරේවි.❤️
@clarencefernando3968
@clarencefernando3968 11 ай бұрын
Thanks 👍
@dhanushkarajew4349
@dhanushkarajew4349 11 ай бұрын
අම්මො මෙ තමා අපේ ව්රයා සුරෙන්ද්‍ර...මෙහම රහට කවුරුවත් ප්ලේ කරනවා මම නම් දැකලා..❤❤❤සන්නස්ගල සර් ඔයාට බොහොම ස්තුතියි මෙ වගේ දෙව්වරු සමග වැඩසටහන් ඉදිරිපත් කරනවට..🙏
@dineshprashanth2408
@dineshprashanth2408 10 ай бұрын
සින්දු කෑල්ලක් ගහන හැම වෙලාවෙම මේ මනුස්සයගෙ මූනෙ ඇදෙන හිනාව ❤❤ සන්නා සර් ට ස්තුතිය, ඇන්‍තනී සූරේන්ද්‍රයන් සමඟ කතිකාවතක් ගොඩ නගා අනාගතයට ඉතුරු කලාට ❤ 👍👍👍
@hwlasantha
@hwlasantha 11 ай бұрын
කාලෙන් කාලෙට තාල වෙනස්ලු සංගීතය දැන් හරි දියුනුයුලු කෙරුවත් සමහරු ඉඳහිට විහුළු දන්න අයට බොරු කරන්න බැරිලූ Now realized the real meaning behind the said lyrics One of legend ❤❤❤❤❤
@madhuraseneviratne4804
@madhuraseneviratne4804 11 ай бұрын
ඩොලර් බිලියන ගානක් වටින ඇඟිලි 10 ක් ❣️
@KasunJayaweera-fq1zx
@KasunJayaweera-fq1zx 3 ай бұрын
@roycolambaarachchi1107
@roycolambaarachchi1107 Жыл бұрын
අපූරු සුන්දර මනුස්සයෙක් ,සරල චරිතයක් , සුවිශේෂී මැන්ඩලින් වාදකයෙක් ඇන්තනී සුරේන්ද්‍ර 👍 ස්තුතියි උපුල් අයියේ
@gaminiwelgolle394
@gaminiwelgolle394 11 ай бұрын
ඉතාම ගරුකල යුතුම ශ්‍රේෂ්ට නිහතමානී කලාකරුවෙක්.මේවි අය ඉතාම විරලයි.ඔබට ඉත සිතින් සුබ පතනවා.
@user-bx6fq6xu5k
@user-bx6fq6xu5k 11 ай бұрын
දිනේශ්.. උබ මේක බලන්නම ඕනෙ.. මෙන්න මෙහෙමයි මිනිස්සු අපිට පියො සංගීතය හදලා දුන්නෙ.. ඇවිත් මේක බලහන් මෙන්න මෙහෙමයි මෙලඩි ඔලුවෙ තියාගෙන ඉන්නෙ... ❤❤❤❤ ඔබට ආදරෙයි
@sureshnilantha7467
@sureshnilantha7467 11 ай бұрын
සංගීත ක්ෂේත්‍රයේ අති දක්ෂයෙක්....ලාංකීය සංගීතය පෝෂණය කරන්න කොයිතරම් නම් දායකත්වයක් ලබා ගන්න පුළුවන් මිනිසෙක්ද...ආදරෙයි සුරේන්ද්‍ර අයියා..❤❤
@geethansameera2985
@geethansameera2985 11 ай бұрын
ලංකාවෙ මැන්ඩලින් සහ බැන්ජො වාදන කලාවෙ Legend එක. බොහොමත්ම ස්තූතියි ඔබ දෙපළටම මෙවැනි වැඩසටහනක් ප්‍රේක්ෂකයො වෙත රැගෙන ඒම ගැන.
@mpradeepperera8742
@mpradeepperera8742 11 ай бұрын
තමන් ගැන ලොකුවට කතානොකරපු ඉතා විශාල චරිතයක්.ඇත්තටම මරන්න බැරි ලොකු චරිතයක් ඔබ.ඔබට ජයවේවා 🙏🙏🙏
@ssanjeewa1979
@ssanjeewa1979 11 ай бұрын
අපි ගිටාර් අතට ගත්තේ සුරේන්ද්‍ර. අයියා දිහා බලාගෙන ආසාවෙන්.. දීර්ඝායුෂ ලොකු අයියා...❤❤❤❤
@milindashanakasoysa
@milindashanakasoysa 11 ай бұрын
පුංචි අවධියේ කනට මී පැණි උනු ලස්සන ගීත නිර්මාණය කරපු, නව යෞවනයේ ආදරෙන් වැළදගත්තු ගීත නිර්මාණය කරපු, දක්ෂ මිනිස්සුන්ට අපේ හිතේ තියෙන ආදරය තාමත් ඒ වගේමයි..... ලංකාවේ මාධ්‍ය ආයතනයකින් කරන්න ඕනේ වැඩසටහනක් මේ. අප්‍රමාණ ස්තූතිය සන්නාට ! ආදරෙයි සුරේන්ද්‍ර අපේ ජීවිතේ සතුටු කලාප විවෘත කලාට ❤❤❤❤
@rajam6203
@rajam6203 11 ай бұрын
ඇන්තනි සුරේන්ද්‍ර කියන්නේ අපිට ඉන්න ජාතික සම්පතක් නිහඬ චරිතයක් අතිදක්ෂ වාදකයෙක් කියන්න වචන නෑ ලස්සන කෑලි අරගල නෑ කරනවානම් දවසක්ම මේ program එක කරන්ඩ ඕනේ ඔබ දෙපලටම ජයෙන් ජය
@chandanaudaya9134
@chandanaudaya9134 11 ай бұрын
පැහැණු ගොයම් බිමට නැවෙනවා බර වැඩි කමට..❤ බොල් පෙනුමට වැනුනට😢
@oshaliweerathunga7680
@oshaliweerathunga7680 11 ай бұрын
👍👍
@henrysaparamadu6330
@henrysaparamadu6330 8 ай бұрын
Ekanam. Aththa🎉❤
@henrysaparamadu6330
@henrysaparamadu6330 8 ай бұрын
Image. Nama. Mokadda❤
@user-ge1tm2ms8t
@user-ge1tm2ms8t 11 ай бұрын
ඇඟ හිරිගඩු පිපුණා මේ පාට්ස් දැකලා... කියන්න බැරි තරමේ ගෞරවණීය ආදරයක් දැනෙනවා ❤❤❤❤❤❤❤❤❤❤
@123iresh
@123iresh 11 ай бұрын
ඇන්තනී සුරේන්ද්‍ර කියන්නේ නමක් නෙමෙයි භාවනාවක්..❤
@adoldon
@adoldon 11 ай бұрын
මෙවැනි ජාතිය වටනා පුද්ගලයෙක් ඔබගේ සාකච්චා මණ්ඩපයට ගෙන ඒම ගැන ස්තුතිවන්ත වෙමි.
@C424c424
@C424c424 11 ай бұрын
ඉස්සර ජාතික රූපවාහිනියෙන් ගියා සoගීත වැඩසටහනක් මනෝහාරි කියල ඒ වැඩසටහන නොවරදවාම බැලුවෙ ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයාගෙ මැන්ඩලීන් ගහනව බලන්න ආස නිසාමයි ❤❤❤
@amiltharinda8806
@amiltharinda8806 11 ай бұрын
Matath mathakay program eka nm
@chandanawimalaweera5715
@chandanawimalaweera5715 11 ай бұрын
සමන් අතාවුද මහත්මයා තමයි නිවෙිිදකතුමා මතක හැටියට♥️
@tharindugunawardane4443
@tharindugunawardane4443 10 ай бұрын
ඔව් මනෝහාරි තමා ලස්සනම මියුසික්
@Triplegemvlessyou
@Triplegemvlessyou 9 ай бұрын
1998දි❤❤😢
@AsankaUdaraDissanayake
@AsankaUdaraDissanayake 6 ай бұрын
රාජු බණ්ඩාරගේ "මා ආදරෙයි" සින්දුවට ගහපු ලීඩ් සෝලෝ එක තිබ්බේ මනෝහාරී එකේ නේද
@user-hh7zr7bn8i
@user-hh7zr7bn8i 9 ай бұрын
පැයයි විනාඩි හතලිස් දෙකක් විශ්වවිද්‍යාල දේශනයකට සවන්දුන්නා... ස්තුතියි සර්..
@malwedda
@malwedda 11 ай бұрын
සුපිරි වාදකයෙක් කියලා විතරයි දැනගෙන හිටියේ. ඊටත් එහා ගිය නියම වැඩ්ඩෙක්. මෙච්චර විස්තර දැනගෙන හිටියේ නෑ. බොහෝම ඉස්තූතී ඇන්තනි සුරේන්ද්‍ර මහත්මයා ❤❤❤
@cecilabayasinghe8717
@cecilabayasinghe8717 Жыл бұрын
ශක්ති band එකේ නියම Original founder. Legendry. ❤❤❤❤❤❤ Thanks සන්නස්ගල සර්. 🙏🙏🙏
@singhamuni
@singhamuni 11 ай бұрын
He was the leader of Shakthi Band
@cecilabayasinghe8717
@cecilabayasinghe8717 11 ай бұрын
ජාතිවාදීන් විසින් නිහඬ කළ මැන්ඩලීනය this tital because of Ethic mentality members changed the name as SIHASHAKTHI - Means Sinhala shakthi.. Ananda perera take leader ship after Surendra and wijendra kicked off from the group due to Ethical Absolutism.
@malwedda
@malwedda 11 ай бұрын
Seriously what happened to Shakthi? Some needs to share the real story
@sihinasameekarana
@sihinasameekarana 11 ай бұрын
​@@cecilabayasinghe8717💯 True.
@tharakaperera3361
@tharakaperera3361 11 ай бұрын
ඇත්ත නොදැන සමාජයට බොරු පතුරවන්න එපා. ආනන්ද පෙරේරා කියලා නම මෙතන තියන නිසයි මෙහෙම රිප්ලයි එකක් දාන්නේ. ශක්ති- සිහශක්ති වීමට බලපෑවේ ජාති වාදි ප්‍රශ්නයක් නෙමෙයි. බෑන්ඩ් එකට සම්බන්ද නැති පිටින් ඉඳගෙන මෙතුමගේ ඔලුව කාපු සංගීතය පිලිබඳ කිසිම දැනුමක් නැති පිස්සු යක්කු කීප දෙනෙක්ගේ මෝඩ උපදෙස් පිලිපැදිම. SLBC එකේ එකට හිටපු යලුවො සෙට් එක කව්ද. රොක්සාමියි යක්කු හතරයි කිව්වෙ කාටද. ඇන්තනී සුරේන්ද්‍ර ආනන්ද පෙරේරා හේමපාල ගාල්ලගේ අශෝක පෙරේරා ර්‍ඊට අමතරව හිටියා ස්ටැන්ලි ජෝශප් 83 කලබල කාලේ මෙතුමා යාලුවෙක්ගේ ගෙදර හිටියා කිව්වට කොහෙද කියලා කිව්වේ නෑ. ගියේ අශෝක ජයවර්ධන සමග වුනාට, ගියේ ස්ටැන්ලි ජෝශප්ගෙ ගෙදර. එහෙ තමා හංගගෙන තියාගෙන හිටියේ. පස්සේ එතන ආරක්ශාව මදි කියලා වෙන්නප්පුවේම හිටපු කැනී කොස්තා (එතුමා දැන් ජීවතුන් අතර නෑ) ගේ ගෙදර නැවැත්තුවා. ජතිවාදියෝ නම් එහෙම හංගගෙන ඉන්නෙ නෑ නෑනෙද? කතාව නොදැන සාරාංශ ලියන්න එපා 😂
@dhanu0002001
@dhanu0002001 11 ай бұрын
මාව මවිත කරපු වාදකයෙක්...ශක්ති කියන්නෙ අපේ 90 දශකයේ ජනප්‍රියම band එක. වෙනසක් කරපු band එක. ශක්ති , සිහශක්ති නොවුනානම් මරු. සුරේ අයියව ගෙනාපු එක මේ වැඩසටහනට ඉස්තරම් 🔥
@npsweet2455
@npsweet2455 11 ай бұрын
දක්ෂයන් අතර සුපිරිම දක්ෂයක් අහලා තිබුනට පොඩි කාලේ ඉඳලා දැක්කෙ නෑ බොහොම ස්තූතියි සන්නස්ගල සර්❤❤❤❤❤❤❤
@madushanashanamp
@madushanashanamp 11 ай бұрын
කැමතිම සිනහව, අතුල සහ ඇන්තනි සුරේන්ද්‍ර, අවංක තවකෙක්ගේ සිත නොරිදවා ඇතිවන සිනහව මේ දෙන්නගෙ විතරමයි.., He has magical fingers ❤❤❤❤❤
@thushanthadabare230
@thushanthadabare230 11 ай бұрын
🙏👍💐
@tharumadushan3744
@tharumadushan3744 11 ай бұрын
මම දැක්පු දෙවල් වලින් ලස්සනම දේ පිරිසිදුව ලස්සනට ළමයි හදපු පිංවන්ත තාත්තෙක්..❤️ ඒ තාත්තාකියපු විදියටම හැදුන දරුවෙක්..❤️
@shyamasam16
@shyamasam16 11 ай бұрын
රස මවන්නෙක් එක්ක රස පිරුණු සාකච්ඡාවක් ! තව තව අගනා නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයා! ❤
@violoncellosam
@violoncellosam 11 ай бұрын
කාලෙකින්... මුල සිට අවසානය තෙක්ම මහත් ආශාවෙන් බලපු වැඩසටහනක්‌....විශිෂ්ටයි...( ඔය නොකියූ කතාවක් හොඳ හැටිම අපිත් දන්නාවා... ) ජයවේවා ඔබ දෙපලටම❤ 🙏
@maxwellfelix6349
@maxwellfelix6349 11 ай бұрын
නිහතමානී සන්සුන් කළාකරුවාට සදාා නිරෝගිත්වය ජය සතුට ප්‍රාර්ථනා කරමි .......නිරෝගිත්වය තරම් වටිනා කිසිත් ලොවෙහි නොමැත ජයවේවා ....
@senadb1976
@senadb1976 11 ай бұрын
පුද්ගලිකව ඉතාම ප්‍රියකරන ඉතාම නිහහමානි ලංකාවේ බිහිවූ අතිදක්ෂ . . . විශිෂ්ඨ සංගීතඥයෙක් කළා කරුවෙක්. කනගාටුවට කරුණ නම් මෙවැනි කලාකරුවන් කිසිදු ඇගයීමකට ලක් නොවීමයි .
@chandraperera6247
@chandraperera6247 3 ай бұрын
මේ අහිංසක මනුස්සයට නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශන කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව සන්නට බොහොම ත්ම ස්තුතියි. ඇන්තනී සුරේන්ද්‍ර මම බොහොම කැමති කෙනෙක්. සුරේන්ද්‍ර ඔබට විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා.
@GihanPasinduBandara
@GihanPasinduBandara 11 ай бұрын
බොහෝම ස්තුතියි සන්නස්ගල සර්. ආදරණීය සුරේන්ඳ්‍ර අයියා සමඟ Audio Engineering වලට Music වලට ආදරේ කරන සැමටම ඉගෙන ගන්න දේවල් ඇති, අතීතයේ රසමුසු තැන් අවුස්සන ගමන් Tutorial Book එකක් දිගෑරියා වගේ වැඩසටහනක් මේ විදිහට ගෙන ආවට. මේ තමයි ලංකාවේ New Music Recording Technology ඇරඹුමේ SLBC Studios වල technique වල මුල. Media Channel එකකින්වත් කෙරෙන්නේ නැති ඇගයීමක් මේ. වටිනාකම් වලට හරි වටිනාකමක් දීම ❤👍
@tvsakuli7803
@tvsakuli7803 11 ай бұрын
❤ස්තුතියි මේ උපහාරය ට....කලා ලෝකයේ හමු වූ විශිෂ්ටතම හදවතක් ඇති අපූරු මිනිසා ......
@ashenfernando2806
@ashenfernando2806 11 ай бұрын
දැක්ක ගමන් මතක් වෙන්නෙ පුන් සද රෑට සින්දුවෙ පාට් එක❤
@chanakaranaweera1682
@chanakaranaweera1682 11 ай бұрын
මං හිතනවා සන්නස්ගල සර්ට, මිල්ලේ සොයා.. චිත්‍රපටයේ.. රෝහිත් ගේ චරිතේ ❤️අමතක උනා කියලා.. Legends ලා බිහිවුණු යුගයක එක් පොරක්, චරිතයක් ඇන්තනි සුරේන්ද්‍ර.. කලාකරුවා.. ❤
@sugathperera6198
@sugathperera6198 11 ай бұрын
ගරුත්වය ලැබිය යුතුම චරිතයක් ❤ ඇත්තටම අදයි හරියටම අදුනා ගත්තෙ
@nalinkoshala8182
@nalinkoshala8182 11 ай бұрын
මෙතුමා ITN එකට තීම් මියිසික් එකක් හැදුවා.සුපිරියක් අවුරුදු ගානකට කලින්..මම කුඩා කාලේ මෙතුමා ශක්ති බෑන්ඩ් එකේ ප්ලේ කරා..මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා ..පුලුවන් තරම් ගෝලයන් බිහිහරන්න ලැබේවා..
@adishadealwis8771
@adishadealwis8771 11 ай бұрын
හරිම ආසාවෙන් බැලුවේ පැයයි විනාඩි හතලිස් ගානක් බැලුවා දැනුනේවත් නෑ.. ශක්ති බැන්ඩ් එකේ ආසම චරිතේ. මෙතුමාගේ වාදනය අති විශිෂ්ඨයි... එතුමාගේ කතවට බදා නොකර සිටිම ගැන වගේම මේ program එක කලාට ගොඩක් ස්තුතියි සර්! ❤️
@chandrikajayawardene3831
@chandrikajayawardene3831 11 ай бұрын
වටිනා කලාකරුවෙක්. කිසිම ඇගයීමක් නොලැබුනු. රෝමයේදී හදුනාගැන්මට ලැබුණා. හරිම නිහතමානී. පුද්ගලයෙක් .
@thenext934
@thenext934 11 ай бұрын
😊
@user-pw1qy8sp9s
@user-pw1qy8sp9s 11 ай бұрын
කවුරුත් දන්නෙ නැති වුනාට මෙතුමාට ලස්සන දක්ෂ දූවරු 5 දෙනෙක්ම ඉන්නවා නේද. එයාල එක්ක නිර්මාණයක් දකින්න ආසයි.
@lvlogs4366
@lvlogs4366 11 ай бұрын
ඒ අදහස නියමයි
@dulas4614
@dulas4614 11 ай бұрын
ගොඩක් අය කියල තියනව සන්නස්ගල රුචි මනුස්සයෙක් නෙවේ.මේ වැඩේ උතුම් කියල.ඒක ඇත්ත.ඒ මැන්ඩලින් වාදනය නම් අසම සමයි.අති විශිෂ්ටම දුර්ලභ හැකියාවක් දක්ෂතාවයක් මොහු සතුයි.අපේ රටේ අතීතයෙත් වර්තමානයෙත් අනාගතයෙත් මැන්ඩලින් රජු ඔහුයි❤❤❤
@emersonfernando8241
@emersonfernando8241 11 ай бұрын
ඔබ තුමාගේ පවුලේ අයට සිංහල මිනිස්සුන්ගෙන් උන කරදර වලට මම සමාව ඉල්ලනවා 83 කාලේ මම A L කරනවා ඒ කාලේ මමත් ජාති වාදී මෝඩයෙක් අපි ඔක්කොම මනුෂ්‍යයෝ කියන එක වටහා ගන්න සැහෙන කල් ගියා සමා වෙන්න මහත්මයා
@chathurakapuge
@chathurakapuge 11 ай бұрын
Don't spread wrong info for the viewers, no Sinhalese people were rioting against them, that was only lead by the governing political party (UNP JR, his ministers) & his thugs who torched properties of the innocent people !!
@emersonfernando8241
@emersonfernando8241 11 ай бұрын
There’s no wrong info here. Whatever happened already happened. Whether it was done by UNPers or someone else It was done by some of the Sinhalese. We should be humble enough to apologize and I believe that I have my right to do so cos I live in a country that has a freedom ,not in Sri Lanka
@meghanada8922
@meghanada8922 11 ай бұрын
@@emersonfernando8241 ඔව් සිංහල අපි හැමෝම සක්කිලි බල්ලෝ නේද සිංහල කියන්නේ මහා සක්කිලි ජාතියක්!!
@user-nt9zx1bf9c
@user-nt9zx1bf9c 11 ай бұрын
මම දැකපු නිහතමානීම කමෙන්ට් එක. පහුවෙලා හරි තේරුම්ගත්ත එක සතුටක් මිත්‍රයා...❤
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 11 ай бұрын
@@meghanada8922 ඒතරම් පහලට තමන් ගැන හිතන්න එපා ,නොදන්නා කමට වැරදි කලාට දැන් එහෙම නැහැනෙ
@sulochanatharindu
@sulochanatharindu 11 ай бұрын
Programme එක තව පැයක් තිබ්බත් අහගෙන ඉන්න පුළුවන්. එච්චර රහයි, ලස්සනයි. ඔබ දෙපලටම දීර්ඝායු ලැබේවා !
@wijayathungasuraweera
@wijayathungasuraweera 11 ай бұрын
ඇත්තටම ඔව්
@kasunsamarakoon3106
@kasunsamarakoon3106 11 ай бұрын
සංගීත ලෝකයේ නිහඩ දැවැන්තයෙක්,අසමසම වැඩ්ඩෙක්❤❤❤
@christysdocs7124
@christysdocs7124 11 ай бұрын
මගේ "මිනිස් කදවුර" කෙටි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා සුරේ.මට හමුවුනු විශිෂ්ටතම නිර්මාණකරුවෙක්.සුන්දර මිනිහෙක්.
@slcrafts704
@slcrafts704 11 ай бұрын
Oya eham ekak karada
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 11 ай бұрын
කොච්චර දැණුමක්ද🙏 අපි සිංදු අහනවා නම් තමයි මෙලෝ දැනුමක් නැතිව වීඩියෝ එක නම් ඉවර වෙනකම් බැලුව දැණුම බෙදාගත්තාට දෙන්න ටම ස්තුතියි 🙏බුදුසරණයි 🙏
@indikapriyadarshana6574
@indikapriyadarshana6574 11 ай бұрын
සුරේ අයියේ , මම කැමති ම වාදකයා ඔයා ඒ වගේම සන්නස්ගල අයියා ඔබටත් ගොඩාක් ස්තුතියි මේ වගේ නිහතමානී සුන්දර කලාකරුවෙක් මේ සමාජයත් එක්ක බද්ද වන වැඩසටහක් කරපු එක ගැන. මචං ලා දෙන්නටම මාගේ ගෞරවය !
@hemalg7864
@hemalg7864 11 ай бұрын
මතක ඇති කාලෙක පාස්පෝවඩ් නොකර වැඩසටහනක් බැලුවා මයි... දෙයිම්පල්ල ❤
@dilanranganath3240
@dilanranganath3240 11 ай бұрын
මේ වගේ වැඩ්ඩො ගෙනත් අද කාලේ මියුසික් වලට ආස කරන කොල්ලොඅන්ට තවත් ආස හිතෙන්න ,තව පරන වැඩ්ඩො ගෙනත් ,දැනුම දිලා මියුසික් අලුත් කරන්න..සුපිරි දක්ෂ කෙනෙක් 👍
@lasanthaperera9525
@lasanthaperera9525 11 ай бұрын
ඇන්තනි සුරේන්ද්‍ර මම ගොඩක් කැමති සංගීත වේදියෙක් ලස්සන චරිතයක් ස්තුතියි සන්න
@sathsarafernando1352
@sathsarafernando1352 11 ай бұрын
සුරිදු මහතානනි, ඔබ දුර දක්නා ණුවනින් යුතු වු පියෙකු මහන්සියෙන් සදා දුන් සවිමත් අත්තිවාරමක, ආරක්ෂිත සහ අමිල වු නිවෙසක් සදා අනාගත පරපුරට දායාද කල වටිනා මිනිසෙකි. ඔබට අපේ උත්තමාචාරය!
@indikaranathunga5433
@indikaranathunga5433 11 ай бұрын
මෙතුමව දැකල තියෙනවා අහල තියනවා ,,,එත් කියව ගත්තෙ අද....සන්නා සර් ස්තුතිය ..❤
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
නියතමානී චරිතයක් ....ඒ හිනාවම මාරයි. ....❤❤❤❤❤❤❤
@mdsperera86
@mdsperera86 11 ай бұрын
දැකපු නිහතමානී කලාකරුවෙක්. ප්‍රණීත සංගීතය අපිට දිගටම දෙන්න අයිය....... වැඩකරුට බොරු බැහැ. නලවනවා. ජය
@upuludekumara5331
@upuludekumara5331 9 ай бұрын
බොහොම සතුටින් සැනසීමෙන් ආඩම්බරයක් ඇතිව බලන්න පුළුවන් වුණා ඔබ දෙපලගේ වැඩසටහන. හරිම කලාත්මක ලෙසින් ඒ දේ සුපිරියටම කළා. ජය වේවා ඔබ දෙපලටම.
@upulbaddegamage5037
@upulbaddegamage5037 11 ай бұрын
Instruments play කරනකොට හරිම ලස්සනයි. අහන්න අහන්න ආසයි. දිගටම තිබ්බනම් කියලා හිතුනා. සම්පුර්ණ සින්දුවක් KZbin එකට දැම්මනම් millions ගනන් like එනවා.
@expatriate2477
@expatriate2477 11 ай бұрын
After M.K. Rocksamy Master, I see Anthony Surendra as a player who transcended the racial boundaries in Sri Lankan music. Best of luck & God Bless!
@janakachaminda4837
@janakachaminda4837 11 ай бұрын
අපේ රටේ දැනටට ඉන්න සුපිරිම කලාකරුවෙක් ඔබතුමා ඔබට නිදුක් නීරෝගි දීර්ඝායු සුව ලෑබේවා❤❤❤❤❤❤
@ravijayasekara8249
@ravijayasekara8249 11 ай бұрын
ඇන්තනි සුරේන්ද්‍ තත්පරයක් වත් skip කරන්න හිතුනේ නැති වැඩසටහනක් . නිදුක් නිරෝගී සුවය ඔබට... තවත් සුවහසක් සිත් සතුටු කිරීමට ශක්තිය ලැබීව
@dinucreocreo2797
@dinucreocreo2797 11 ай бұрын
නිහඬ කලාකරුවෙක් ගේ හදවත දැනගන්න දුන්.. සන්නාහ සන්නද්ධ සන්න සර්... සුරිඳු ගැන කියා දුන් ඔබ‍ට පිං ❤️
@damiprasa5290
@damiprasa5290 11 ай бұрын
මා දුටු ඉතාමත් නිහතමානී සංවේදී අතිශයින්ම දක්ෂ දැවැන්තයෙක් මොහු❤ surendra anthony මහත්මයා ඔබට ගොඩක් ස්තුතියි....🎉❤❤❤❤❤❤❤❤❤ ආදරණීය සන්නස්ගල ගුරු පියාණන්ට ද අතිශයින් ම ස්තුතියි මෙවැනි සැඟවුණු දක්ෂයන් සමාජගත කරනවාට ගොඩාක් ස්තුතියි ❤🎉🙏💐
@sanjunarendra-tn6so
@sanjunarendra-tn6so 11 ай бұрын
පට්ට රසවත්. අපිට අහන්න තියෙන දේවල් සන්නා ඇහුවා. සුරේන්ද්‍ර ඔබ සැබැ අභිමානයක්.
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 11 ай бұрын
මාරම වැඩ්ඩෙක් ❤❤ සන්නා කියන්නේ යක්කුන්ගෙත් යකෙක්. නැත්නම් මෙච්චර පට්ට කන්ටෑක්ට් හැදෙන්නෙ කොහොමද? සුරේන්ද්‍ර අයියා ඔයා නම් ❤❤❤
@jayasrihemantha4622
@jayasrihemantha4622 2 ай бұрын
සරත් දසනායක වගේම ..වටිනා චරිතයක්...සුරේන් අයියා ශක්ති සංගීත කන්ඩායම .. ඔයා අයින් වුනාම සිහ සක්ති වුනා ..එතනත් ජාතිවාදය බලපෑවා කියල දවසක් පුවත් පතකට කියල තිබුනා
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 12 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
Reggae Pragge ප්‍රගී රෙගේ | Royal Taprobanian
32:53
Royal Taprobanian
Рет қаралды 161 М.