3 Important tips for Beginner (ගිටාර් දැනුම බිංදුවයි ද ? ඉක්මනින් ඉගෙන ගන්න ක්‍රම 3ක් )

  Рет қаралды 24,015

Chirantha Vishwajith

Chirantha Vishwajith

5 жыл бұрын

3 Important #tips for becoming an #expert guitar #player
අසා උනාට music මට බැහැ තේරෙන්නේ නෑ, දැන් ප්‍රමාද වැඩි ,කොච්චර practice කළත් මට බෑ ….කියන අයට වැදගත් කරුණු 3ක් සහ නොහැකියාවට හේතු .

Пікірлер: 91
@mytubelanka1943
@mytubelanka1943 5 жыл бұрын
පුන්චි කතාවක් කියන්නම්..... මට ගිටාර් එකක ආසාව ඇතිවෙන්නෙ මීට අවුරුදු 6කට කලින්.... ඒ හින්දම මම ගිටාර් එකක් ගන්නවා.... පුරුදුවෙන්න කම්මැලි කමට කීප වතාවක් වැඩේ අතපසු වෙනවා..... ඒ කාලෙදි මම ඉස්කෝලෙ යනවා විතරයි..... ඒත් දැන් මම ජොබ් එකක් කරනවා.... මම වෘතියෙන් විදුලිකාර්මික ශිල්පියෙක් දවසට පැය 8/10 ක් වැඩ කරන වෙලාවල් සහ මුලු පැය 24ත් වැඩ කරන වෙලාවල් තියනවා, එහෙම කරලත් මට ගිටාර් එකක් නැහැ.... ඒත් මගෙ සහෝදරයට ගිටාර් එකක් තියනවා..... මීට මාස 6කට කලින් යූ ටියුබ් එකේ තිබුන වීඩියෝ එකක් දැකලා දැවෙන ආසාවක් මට ආවා.... කිසිම ටාගට් එකක් තියාන නොයිදපු මම ටාගට් එකක් හදාගත්තා...... කොච්චර බිසී උනත් මම අනිවාරෙන් අඩුම තරමේ දවසට පැය එකහමාරක් ව්ත් ප්‍රැක්ටිස් කරනවා..... සහෝදරයා කිව්වා හරි ඔයා කියපු දේවල් තුන තියනවනම් මිනිහෙකුට කරන්න බැරි දෙයක් නෑ.....උනන්දුව තියනවනම් ඉගෙන ගන්න උදේට බොන තේ එක නිවෙන වෙලාවත් ඇති...... දවසට අඩුම ගත්තොත් මිනිහෙකුගෙන් පැය භාගයක්වත් නිකරුනේ ගෙවිලා යනවා...... වෙලාවක් නෑ කියන්න බෑ මේ අපතෙ යන වෙලාව හොදටම ඇති ඉගෙන ගන්න... අනික ඉගෙන ගන්න කරුණු ඕනිතරම් අන්තර්ජාලය තුල තියනවා...... මෙහෙම වීඩියෝ කරනවට ඔබතුමාට පින්..... ඔබතුමා ඇතුලු කිහිප දෙනෙක් නිසා මගෙ හීනෙට කෙමෙන් කෙමෙන් මම ලගා වෙනවා..... හීනෙට යන අතර තුරේ තිගාස්සිලා ඇහැරෙන වෙලාවල් තියනවා.... ඒ වෙලාවටත් ගිටාර් එක මගෙ ලග....❤️❤️
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 5 жыл бұрын
බොහොම ස්තුතිය ඒ වගේම සන්තෝසයි. .කරගෙන යන්න සහෝදරය❤
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 2 жыл бұрын
Ow eka sahathika aththa. Asawai. Uwamanawai. Kapaweemai vitarai oni. .kaalayath ekka nikamma agata enawa. ..man navy eke wada karanne. .mage job eka tamai navy eke wada wadima section eka. Ithin e unath man guitar eka aran gihin dawasata vinadi 15 k Wath practice karanawa. ..aththenma mata Dan taniyama vinadi 5 k wage kaalekadi onama sinduwak kanen ahala play karanna puluwan. .mata sathutui mage kapawema gana...hamotama puluwan ..katawath ane mata ba kiyanna ba..hama kenekgema age kumana ho kalaa karuwek sagavila innawa. .uwamanawak nathi nisa. Lesiyen kiyanawa ane apita owa ba kiyala. .karanta yana kenekutath epa karawanawa. .ape sinhala aya godaak kammali jayhiyak. ...anunge kunu hoyanta. Mada gahanta oni taram welawa tiyenawa. Hoda dekata welawak na. ..man kiyanne hamotama puluwan me de karanna. Pol kadana manussayatath puluwan me de karanna. .jayawewa
@pushpakumaravithanage3622
@pushpakumaravithanage3622 Жыл бұрын
ඔබතුමාගෙ කතාව හරියටම 👍
@rdineshjayasiri
@rdineshjayasiri 5 жыл бұрын
ඇත්තටම මම මේ මොහොතෙත් ඔබ කිව්ව තත්වේ ඉන්නවා... කොච්චර ආසාවක් තිබ්බත් ඒකට යොමු වෙන්න කම්මැලියි මොකද. වෙන අය ලස්සනට play කරනවා දැකලා මට කොච්චර කලත් බැහැ කියන එක හිතට එනවා... ඔබ මට අවශ්‍යම කාලෙට මේ වීඩියෝ එක කරලා තියෙන්නේ. අනිවාරෙන් ඔබ කිවුව දේවල් හදාගේන ඉදිරියට යනවා. ස්තූති සහෝදරයා😍😍❤️❤️
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 5 жыл бұрын
ජය
@rohanfernando4745
@rohanfernando4745 3 жыл бұрын
ඉතාම වටිනා උපදෙස් ටිකක් ස්තූතියි
@susanthadharmasena4670
@susanthadharmasena4670 5 жыл бұрын
Niyamai niyamai aniva
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 Жыл бұрын
ජය වෙවා ගොඩක් ස්තුතියි ❤
@denethkavinda373
@denethkavinda373 2 жыл бұрын
superb ayye❤
@m.a.asamiduprasangaarahchi9014
@m.a.asamiduprasangaarahchi9014 2 жыл бұрын
Niyamai aiye thanx
@manjulafernando611
@manjulafernando611 3 жыл бұрын
Thanks .mara වටිනවා
@ushani86
@ushani86 4 жыл бұрын
කතාව ඇත්ත බොහෝම ස්තුතියි
@thanuja4985
@thanuja4985 2 жыл бұрын
aela aela aiyaa
@sathsaramaduranga6513
@sathsaramaduranga6513 4 жыл бұрын
Niyamai brother .begginerslata super❤️❤️❤️❤️❤️
@RAVIYA
@RAVIYA 2 жыл бұрын
Niyamai
@kasunudumalagala8079
@kasunudumalagala8079 5 жыл бұрын
Thanks Ayya
@tharushapathirana5013
@tharushapathirana5013 4 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳ චැනල් එකක්..නියමෙට පැහැදිලි කරනවා..නවත්තන්න එපා දිගටම කරගෙන යන්න ❤❤🙏
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
🙏🏼❤️
@dsudeera6565
@dsudeera6565 5 жыл бұрын
Ela bro... දිගටම කරගෙන යමු ...
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 5 жыл бұрын
👍👍
@prasanikapitiya2750
@prasanikapitiya2750 5 жыл бұрын
Thanks..
@kaviraabeywickrama2740
@kaviraabeywickrama2740 Жыл бұрын
thanks sir.
@rasikaprasad8169
@rasikaprasad8169 5 жыл бұрын
motivation episode..fatta bro
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 5 жыл бұрын
Yes.m thanks brother
@surangaabeypala1678
@surangaabeypala1678 4 жыл бұрын
Patta
@deshannuwantha8358
@deshannuwantha8358 5 жыл бұрын
supiri aiyee.great niyamai
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 5 жыл бұрын
Thanks ❤️
@akilasangeeth26
@akilasangeeth26 3 жыл бұрын
සිරාවටම
@thulararanawaka3692
@thulararanawaka3692 3 жыл бұрын
Sir mama tika lagadi thama sirge channel ekata set une.sir me kiyana ewa man hemin hemin lassanata karagena yanawa.thanku so much sir.digatama krnna yanna sir ❤❤❤❤🌈🤩
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 3 жыл бұрын
Welcome
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 2 жыл бұрын
Godaak watinawa Sr. ..
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 2 жыл бұрын
Thanks
@DonDylan
@DonDylan 4 жыл бұрын
Chirantha, You're doing very good. Thank you so much for doing this. I would like to add something. According to the recent researches, Humans learn music in 2 different ways. 1. Enculturation. 2. Organised training. Music Enculturation - This is what you explained as we all need to listen to music to get influenced or improve your aural skills. However, aesthetic senses/ sense of pitch and rhythm are genetically inherited in many cases. studies have proven. Again, thank you for doing this service to the world. I wish you the best.
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
This comment drivers me to a another direction of my knowledge search. Thank you very much.❤️🙏🏼
@DonDylan
@DonDylan 4 жыл бұрын
@@ChiranthaVishwajith That's great to here. You are a good teacher. And good teachers are always hungry for knowledge. Good luck.
@praveenranasinghe5686
@praveenranasinghe5686 5 жыл бұрын
Very inspiring.. (Using common examples...).. 😊
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 5 жыл бұрын
Thanks brother
@rashinicreations118
@rashinicreations118 4 жыл бұрын
ස්තුතියි මචං
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
❤️🙏🏼
@gayandarshanadissanayake266
@gayandarshanadissanayake266 5 жыл бұрын
Thanks a lot bro.. waiting for strumming patterns ! 😎👍
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 5 жыл бұрын
Sure
@gunananda123
@gunananda123 5 жыл бұрын
Thanks
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 Жыл бұрын
First time bluwe hodt kiyl dena wadasatahank 👍🏾💝
@camindamanoj2548
@camindamanoj2548 4 жыл бұрын
Oba me labaadena danumata saha..dirimath karanaa apuruwa prasansaneeyai.theruwan saranai.
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
🙏🏼❤️
@dayachandrapala7591
@dayachandrapala7591 4 жыл бұрын
Bohoma hodin Kathawa ahewwa. Dewena unanduwak thiyenna onea. Mama wayasa 65 igena ganna patan gaththe den 73 sinduwak kiya kiya play karanna puluwan. Obata sthuthie.
@chathurangaliyanage3311
@chathurangaliyanage3311 5 жыл бұрын
thanks
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 2 жыл бұрын
❤️🎶
@mohamed1rizwan968
@mohamed1rizwan968 4 жыл бұрын
ඔබට බොහොම පින් අපිට මෙක කියා දුන්නා ට
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
🙏🏼
@sampathfernando3241
@sampathfernando3241 4 жыл бұрын
නියමෙටම තෙරුම් කරා ස්තුතියි 🎸🎸🎸🎸
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
🙏🏼👍
@wickeyproductions
@wickeyproductions 3 жыл бұрын
🔥🔥🔥❤️❤️❤️
@lahiruridmal3173
@lahiruridmal3173 4 жыл бұрын
Godak hoda kathaawak . Isthuthiiiiiiii
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
Welcome
@harshaprabhathmunasinghe9819
@harshaprabhathmunasinghe9819 5 жыл бұрын
❤️😍💪
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 4 жыл бұрын
Thanks master
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
Welcome
@Khinumayamagar123
@Khinumayamagar123 4 жыл бұрын
You are great sir
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
Thanks
@ushanpiumal5622
@ushanpiumal5622 4 жыл бұрын
ඇත්ත තමයි..
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
👍
@b.a.kavinduranushka7248
@b.a.kavinduranushka7248 4 жыл бұрын
Watinawa. .... Matath puduma unak amaruwak thibbe podi kale idanma instrument ekak play karanna ....oba thumage videosma balala tika tika purudu wela dan finger exsaise okkoma wage puluwan .....muladi nm agili pupuru gahanna ridenawa ....dan e gathiya tikak adui ....oba tumata godak pin .....e athin gathtama oba thumawa mata penne nam ekthara වෛද්‍ය warayek widiyata ...... Dunna upadesa godak watinawa bohoma ස්තූතියි ♥️♥️♥️♥️♥️💐💐💐👌
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
ස්තූතියි ඔබට
@b.a.kavinduranushka7248
@b.a.kavinduranushka7248 4 жыл бұрын
kzbin.info/www/bejne/lajFcmOXYrOVobc. Oba tumage pihiten thama me tika hari gaha ganna puluwan une....oya thiyenne link eka mn gahapu ekak loku kattak kala purudu une
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
@@b.a.kavinduranushka7248 bohoma santhosai ohoma yamu...pahadiliwa play karanawa
@dulangasiriwardana2457
@dulangasiriwardana2457 5 жыл бұрын
Supiri mamanam thama gitar eka allannawath danne ne.anaiwa mamatha gahanawa.
@akilasangeeth26
@akilasangeeth26 3 жыл бұрын
මම ත් ගිටාර් පෙලේ කෙනෙක්
@danukaprasad5104
@danukaprasad5104 5 жыл бұрын
දිගටම කරගෙන යන්න ඇ..අයියා නිසා තමයි දිගටම පුරුදු වෙන්නෙ❤️
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 5 жыл бұрын
👌👌👍👍👍👍❤
@livesrithaalmusicband9340
@livesrithaalmusicband9340 4 жыл бұрын
යෙප්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharinduravisha6272
@tharinduravisha6272 4 жыл бұрын
මමත් ආසයි play කරන්න මන් ලග ගිටාර් එකක් තියෙයි.. මම දැනට පුහුනු වෙනව.. ලොකු අවුලක් තියෙයි . වමෙන් කෝර්ඩ්ස් අල්ලදි . දකුනෙන් play කරන්නෙ කොහොමද කියල... කොර්ඩ්ස් එකෙන් එකට play කරද්දි දකුනෙන් play කරන එකත් වෙනස් වෙනවද...
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
ඉස්සෙල්ලම කොඩි හරියට පුරුදු පුහුණු වෙන්න ඊට පස්සේ strumming පුරුදු වෙන්න
@thathsara3080
@thathsara3080 2 жыл бұрын
අයියෙ මොනව කරත් සින්දුවක් ගත්තම කැපෝ එක දානවනම් දාන්න ඕන කොතනටද, ට්‍රාන්ස්පෝස් කරන්න ඕන කී එක මොකක්ද කියල හිතාගන්න බෑනෙ? මොකද කරන්නෙ?
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 2 жыл бұрын
kzbin.info/www/bejne/h3jGq4dolr-Koa8
@hirushaviduranga8413
@hirushaviduranga8413 2 жыл бұрын
Mama hamadama giutar eka aragena chods gahanna try karanava ane mata thama chode,ridam dekama ba😞. Anith evva gahanda puluvan . Ane e ganath vido ekak danda hode plz 🙂
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 2 жыл бұрын
Monawada play karanna puluwan?
@sampathgurusinghe3944
@sampathgurusinghe3944 5 жыл бұрын
agili kota ayata play karanna amarui neda?
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 5 жыл бұрын
චීන්නු අගේට ගහනවා ☺☺
@kavishkashenal5841
@kavishkashenal5841 3 жыл бұрын
Honda acoustic guitara ekk kynna
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 3 жыл бұрын
හොද guitars ගොඩක් තියෙනවා...අතෙ තියෙන මුදල අනුව ගන්න පුළුවන්.
@dsakslanka2421
@dsakslanka2421 5 жыл бұрын
මටත් හිතෙන්නේ මට බැරිවෙයිද කියලා කෝඩ්ස් ටික ප්ලේ කරගන්න බැ ඇගිලි එකින් එක තමා ස්ට්‍රින්ස් වලට යන්නේ..😡
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 5 жыл бұрын
නෑ නෑ ටික කාලයක් කරන්න ඕන එතකොට හරියයි
@kavishkaperera7549
@kavishkaperera7549 4 жыл бұрын
left hands kenekts amru da aiye purudu wena ☹️
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
Left handed guitars thiyenawa... ehema nattam strings anith paththa dala puluwan.
@kavishkaperera7549
@kavishkaperera7549 4 жыл бұрын
Chirantha Vishwajith ehma thiyawada aiye gana
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 4 жыл бұрын
@@kavishkaperera7549 ow eth me dawaswala stocks aul ne me prashne iwara unama balamuda
@kavishkaperera7549
@kavishkaperera7549 4 жыл бұрын
Chirantha Vishwajith ❤️❤️❤️❤️
@HEYDudeTVbyub
@HEYDudeTVbyub 5 жыл бұрын
ඔන්න මමත් චැනල් එක subscribe කරා👍 මම 438 👍 මාවත් subscribe කරලා හෙල්ප් එකක් දෙන්න😊
@gayathridissanayaka8038
@gayathridissanayaka8038 4 жыл бұрын
🥰❤️💪
How to Be More Stable? - Sadhguru Spot 2018
12:03
Sadhguru
Рет қаралды 1,8 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 49 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 49 МЛН