Sinhala Guitar Lesson-ගිටාර් වාදන පුහුණුව 01 මුලසිට සරලව - Guitar Sannada (Saranga Kulathunga)

  Рет қаралды 218,802

Guitar Sannada

Guitar Sannada

4 жыл бұрын

Accoustic Guitar Lesson 01
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම නිසා, අලුත් වැඩක් පටන් ගත්තා..අද ඉදල youtube එකේ, "Guitar සංනද" channel එකෙන් ගෙදර ඉදගෙනම ගිටාර් වාදනය ඉගෙනගන්න පුලුවන්..ඔයලගෙ අදහස් මට කියන්න, chennel එක subscribe කරන්න. share කරන්න අමතක කරන්න එපා..ස්තුතියි..
Accoustic Guitar Lesson 01
At the request of many, a new work has begun. From today on youtube, you can learn guitar playing at home from the "Guitar Sannada channel. Tell me your ideas, subscribe to chennel. Don't forget to share .. Thanks ..

Пікірлер: 436
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
2වන පාඩමේ ලින්ක් එක. kzbin.info/www/bejne/hH7ZgYCIhMqja7s
@tharithkakillarachchi4552
@tharithkakillarachchi4552 3 жыл бұрын
Hondatama karanawa, Sir beginner kenekta mokada hariyana guitar eka?
@shehanrandiya1133
@shehanrandiya1133 3 жыл бұрын
Ogan walin. Sin du
@roshanaravindaroshan511
@roshanaravindaroshan511 3 жыл бұрын
H
@priyanthawijerathne9432
@priyanthawijerathne9432 2 жыл бұрын
Harima pahadili obathumage iganwima.mahathmaya wam atha huru kenekta kramayak nadda
@tharindujeewantha5608
@tharindujeewantha5608 4 жыл бұрын
ඉතාමත් හොඳ මඟපෙන්වීමක්.. මං ගිටාර් වලට ආධුනිකයෙක්.. මේ වීඩියෝ එක වටිනවා ගොඩක් මං වගේ බිංදුවේ සිට පටන් ගන්න ඉන්න අයට.. 👍👍👍
@lasithlakmal844
@lasithlakmal844 3 жыл бұрын
Matath uduw karanna puluwanda
@dhanushkasanjeewa8045
@dhanushkasanjeewa8045 2 жыл бұрын
Music gena mokuthma nodanna kenekuta unath allaganna puluwan da
@cyrilba1317
@cyrilba1317 3 жыл бұрын
පුතාට ගිටාර් එකක් අරන් දුන්නා. කොරෝනා නිසා තවම ගුරුවරයෙක් ළඟට යන්න බෑ. අපි සංගීතයට සම්බන්ධත් නෑ. u tube එකෙන් පාඩම් හෙව්වා.u tube එකේ බොහෝ ගුරුවරු සිටියත් ඔබ හැබෑ ගුරුවරයෙක්. ඔබේ භාෂාව,ආමන්ත්‍රණය ඉතාම නිරවුල්.ආධුනිකයෙකුට ඔබ වැනි අයෙක් ඉතා හොඳින් ගැලපෙනවා.අපි ඔබ සමග දිගටම ඉගනීම් කරන්න කැමතියි.ඔබට ජය...!
@rathnahabarakada5955
@rathnahabarakada5955 11 ай бұрын
ඉතාමත් වැදගත් . පැහැදිලිව අවබෝධ යක් ලබා දුන්නා. බොහොම ස්තූතියි . පුහුණු වීමට බලාපොරොත්තු වෙමි .
@shereenreckermen5754
@shereenreckermen5754 2 жыл бұрын
හරිම පැහැදිලියි සර්. මම class එකකට යන්න හිටියේ දැන් සර් ගෙන්ම ඉගෙන ගන්නවා. ගොඩාක් ස්තුතියි 🙏
@prabodhadilshan3049
@prabodhadilshan3049 3 жыл бұрын
උගන්වන්න හැමෝටම පුලුවං......ඒත් වැදගත් වෙන්නෙ ඉගෙන ගන්න කෙනා තේරුම් ගන්න විදියයි......Sir..ඔබට ජය...
@julianarun1766
@julianarun1766 4 жыл бұрын
බොහොම ස්තුති මම මුලින්ම guitar එකක් ගත්තේ ලගදි මොකොවත් දන්නැ හැබැයි මේ පඩම් වලින් පියවරේන් පියවර කියලා දේනවා එක ගොඩක් වටිනවා ස්තුති ඔබට කරගෙන යන්න දිගටම 🎸
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
ඔබට අවශ්‍ය ගිටාර් Notes,Chords දැනුම එකම තැනකින්... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 Жыл бұрын
ස්තුතියි ඹබට දර්ඝආයුශ .
@nethmidilakshika2451
@nethmidilakshika2451 Жыл бұрын
සුපිරි සර් පඩම.🥰🥰🥰🥰💙
@ThusithaThanthirige
@ThusithaThanthirige 11 ай бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@chameeragayanthika5063
@chameeragayanthika5063 2 жыл бұрын
සුපිරි වැඩ ට්ක
@premakalyani6023
@premakalyani6023 4 жыл бұрын
හොදට theruna. Thanks.
@kavishmadumal3388
@kavishmadumal3388 3 жыл бұрын
Aththatama pehedili 👌
@nethminac490
@nethminac490 Жыл бұрын
You are teaching is very wel.❤
@sampathpiumi6109
@sampathpiumi6109 10 ай бұрын
💕💕❤️❤️💎සංගීතය යනු දෙවියන් දුන්නූ දායාදයක් 💕💕❤️❤️
@suneetharajana4579
@suneetharajana4579 3 жыл бұрын
ගොඩාක් වටිනා ..ගිටාර් පුහුණුව ...ස්තුති 🙏 ...ඔබට ...
@nadeekavblogs8357
@nadeekavblogs8357 2 жыл бұрын
Niyamai...patta watinawa..🙏🙏
@ramanigunawardhana5477
@ramanigunawardhana5477 Жыл бұрын
ගොඩක් වටිනවා.... ♥️♥️👍👍🙏🙏
@bhanuthivanka8892
@bhanuthivanka8892 4 жыл бұрын
සුපිරි අයියේ 👌🏼🤟🏼🤟🏼
@user-lp6bx8if6u
@user-lp6bx8if6u 3 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනවා .දිගටම වීඩ්යො කරන්න .බොහෝම ස්තූතියි සර්
@surangadishan8730
@surangadishan8730 3 жыл бұрын
නියමයි අයියේ.හොදට තේරෙනවා.බොහොම ස්තූතී.
@gayathridissanayaka8038
@gayathridissanayaka8038 4 жыл бұрын
හොදට කියා දෙනවා . ඒ වගේ ම සරළ ව . ස්තුතියි ❤️
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
ඔබට අවශ්‍ය ගිටාර් Notes,Chords දැනුම එකම තැනකින්... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@sandunlakshitha3585
@sandunlakshitha3585 Жыл бұрын
Niyamai sir ..❤
@user-ji1ej5oz7g
@user-ji1ej5oz7g 5 ай бұрын
Godak watinava man mula idan igena ganne thanks sir
@chethanavijesingha5913
@chethanavijesingha5913 2 жыл бұрын
නියමයි super 👍❤
@sisirafernando7086
@sisirafernando7086 3 жыл бұрын
Niyamai sir . hodata theruna
@buddirajith
@buddirajith 4 жыл бұрын
Aiye niyamai.. hamogema videos baluwa.. eth aiya thamai 1 idala iganaganna kenekta niyama widihata kiyala denne ❤️❤️
@Tigers-rz2mt
@Tigers-rz2mt Жыл бұрын
ඇත්තටම නියමයි... දැන්ම subscribe කරන්න ඕන..🎸🎸🎸🎸🎸
@kapilabandara1001
@kapilabandara1001 3 жыл бұрын
ආසයි.....
@kaveesha3213
@kaveesha3213 2 жыл бұрын
බොහොම ස්තූතී සර් 🙏🙏🙏 ගොඩක් පිං 🙏🙏❤️❤️
@janithgayan7096
@janithgayan7096 3 жыл бұрын
ඒ සූපිරි වැඩක්
@maduvitha3746
@maduvitha3746 2 жыл бұрын
ඇත්තටම වැගත් පාඩමක් ❤🙏
@shanukaimash836
@shanukaimash836 3 жыл бұрын
Pahadili niyamai sir
@nethminidesilva585
@nethminidesilva585 3 жыл бұрын
Great job sir 🙏 Thank you so much🙏
@sigitichamodi2868
@sigitichamodi2868 3 жыл бұрын
Ane sir godak hodai pin
@pushpagamage8515
@pushpagamage8515 Жыл бұрын
Supper
@janiththilina3093
@janiththilina3093 4 жыл бұрын
Digatama karagena yanna aiye..bs!
@indunilinimankada2692
@indunilinimankada2692 3 жыл бұрын
Good teaching
@a-she-n
@a-she-n 2 жыл бұрын
aththatama hodai watinawa hodata kiyala denawa
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Niyamai.. Mo adunikaei... Godaaaak de egena gatta.. Kalabala nathiwa seeruwata.. Thanks... Sir
@Tigers-rz2mt
@Tigers-rz2mt Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා.... මුල ඔක්කොම කියලා දෙනවා.... හරිම ලස්සනයි ...🎸🎸🎸🎸 ස්තුති සර්...
@asankakumara2021
@asankakumara2021 2 жыл бұрын
සුපිරි සර්
@unknownmusic2911
@unknownmusic2911 4 жыл бұрын
Great job
@tharindusathsara4655
@tharindusathsara4655 2 жыл бұрын
සුපිරි ආ එල 👍
@andaz7
@andaz7 4 жыл бұрын
Niyamai sir digatama karanna
@naveenshashi3835
@naveenshashi3835 3 жыл бұрын
oya hodata kiyala denawa.bohoma sthuthi🌝🌝🌝🌝
@leelasiri4944
@leelasiri4944 2 жыл бұрын
Niyamai
@scienceaddictwithasankasen5333
@scienceaddictwithasankasen5333 4 жыл бұрын
Grate work ...❤️
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
ඔබට අවශ්‍ය ගිටාර් Notes,Chords දැනුම එකම තැනකින්... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@dhulk4003
@dhulk4003 2 жыл бұрын
Ayya jaya wewa oyata
@slpclkandroid8279
@slpclkandroid8279 3 жыл бұрын
ගොඩක් හොද විඩියො එකක් තැන්කිව් මේකටනම්
@vishwatharaka3786
@vishwatharaka3786 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්
@madumadu1304
@madumadu1304 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියේ..♥️♥️♥️
@sureshchandrasekara2322
@sureshchandrasekara2322 3 жыл бұрын
,අනේ නියමයි සර් සර්ට ගොඩාක් පිං🙏🙏🙏🙏
@malithaniman1730
@malithaniman1730 3 жыл бұрын
අද පටන් ගත්ත..ස්තූති ❤️
@vakcreations...5759
@vakcreations...5759 3 жыл бұрын
very clear .Thank you soo much
@champasurangi168
@champasurangi168 3 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරිමක් සර්
@sandarusurasingha2384
@sandarusurasingha2384 4 жыл бұрын
Bohoma sthuthi👍👍👍
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
ඔබට අවශ්‍ය ගිටාර් Notes,Chords දැනුම එකම තැනකින්... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@krishmal456
@krishmal456 4 жыл бұрын
Good job keep it up ❤
@SuperNish14
@SuperNish14 3 жыл бұрын
niyamai.. piliwelata issarahatama karala denna adunika apita watinawa sahenna
@_YD_.
@_YD_. 2 жыл бұрын
ස්තුති, පැහැදිලි,
@nuwannuwan1827
@nuwannuwan1827 2 жыл бұрын
Thanks 💓
@manojrajapaksha6231
@manojrajapaksha6231 Жыл бұрын
ස්තුතියි sir.
@ajithsusantha1918
@ajithsusantha1918 Жыл бұрын
Thank's...Thank's...Thank's....
@talahitiyalaal3442
@talahitiyalaal3442 4 жыл бұрын
හිතේ තිබුණු බලාපොරොත්තු වක් ඔබේ ගුරුහරුකම් යටතේ ඉටු වුණා කියලා සිතනවා .ඔබට ඉස්තුති !!
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
ඔබට අවශ්‍ය ගිටාර් Notes,Chords දැනුම එකම තැනකින්... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@samansamanprasad6823
@samansamanprasad6823 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් ❤️
@nisalfernando7563
@nisalfernando7563 3 жыл бұрын
මාත් ආසවෙන් හිටියේ ඉගෙන ගන්න විදිහක් හොයනකොටම මේ විඩියො එක හම්බුනා ගොඩක් වටිනවා මාත් බින්දුවෙන් පටන් ගන්නෙ වටින විඩියො එක්ක සර් ✌🙏
@lakyshawineetha7988
@lakyshawineetha7988 4 жыл бұрын
Koma Hari Igenaganna 👍👍👍
@ruwanchandimal9341
@ruwanchandimal9341 3 жыл бұрын
It's excellent
@pssstarvlogs4892
@pssstarvlogs4892 4 жыл бұрын
ela aiye
@liyanageglp9386
@liyanageglp9386 3 жыл бұрын
aiye niyamai
@darshanisenaveratna6330
@darshanisenaveratna6330 3 жыл бұрын
තැන්ක්ස් 👌
@krishanthapremalal8957
@krishanthapremalal8957 3 жыл бұрын
නියමයි මාස්ටර් මම අසයි ගිටාර් වලට බොහෝම ස්තුතියි
@rukshansalgado8913
@rukshansalgado8913 4 жыл бұрын
Supirima supiri aiye.
@musiclokka1460
@musiclokka1460 3 жыл бұрын
ඔබට අවශ්‍ය ගිටාර් Notes,Chords දැනුම එකම තැනකින්... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@sunethradulanjali8981
@sunethradulanjali8981 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්.. මේ වගේ මගපෙන්වනවට... මං දිගටම සර්ගෙ lessons වලට රැදිලා ඉන්නවා..
@RK-yq2zq
@RK-yq2zq 3 жыл бұрын
ගොඩක් ස්තුතියි sir.
@ddsl83
@ddsl83 Жыл бұрын
👍👍
@sampathkaluarachchi6161
@sampathkaluarachchi6161 3 жыл бұрын
Supiri👍👍👌👌
@chatuminakgp3792
@chatuminakgp3792 3 жыл бұрын
Good instructions sir
@sunethradulanjali8981
@sunethradulanjali8981 2 жыл бұрын
ගොඩාක් පැහැදිලියි... ඒ වගේම ⁣ලොකු මගපෙන්වීමක් ... 0 සිටම ඉගෙනගන්න කෙනෙකුට ... මාත් ගොඩාක් ආසයි guitar play කරන්න.. 🤗👍
@chinthakasenaratne731
@chinthakasenaratne731 3 жыл бұрын
ඔබතුමාගේ හා සහන්ගි දුව්වගේ යක්කුල රාවනා වීඩියොව නෑරබීමෙන් පසුවයි මෙයට පිවිසුනේ. මමත් ඔර්ගන් වාදනය සදහා ඉතාමත්ම ආදුනිකයෙක්. ඔබතුමාගේ පෑහෑදිලි කිරීම ඉතාමත්ම කදිමයි. ඔබට ජයෙන් ජයම වේවා.
@shanthapriyagunathilaka680
@shanthapriyagunathilaka680 3 жыл бұрын
මමත් ආධුනිකයෙක් ගොඩක් වැදගත් මේ පටන් ගැන්ම. ජය වේවා සර්...🙏
@manjulaweerakoon4682
@manjulaweerakoon4682 3 жыл бұрын
Thank you so much ayya , I am greatly appreciate ure effort , and sharing ure knowledge with others . For People like us it’s huge help . I am ure new student . Wish u all the best will keep in touch . Manjula from USA
@harshamadushanka3690
@harshamadushanka3690 4 жыл бұрын
ගොඩාක් වටී කියලා හිතෙනවා..බලමු අද ඉදන් පටන් ගත්තා මම.උදව් අවශ්‍යයි!
@musiclokka1460
@musiclokka1460 3 жыл бұрын
ඔබට අවශ්‍ය ගිටාර් Notes,Chords දැනුම එකම තැනකින්... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@sunilyogendra1971
@sunilyogendra1971 4 жыл бұрын
Niyamaiiii
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
ඔබට අවශ්‍ය ගිටාර් Notes,Chords දැනුම එකම තැනකින්... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@prasangakarunathilaka7740
@prasangakarunathilaka7740 3 жыл бұрын
Supiri
@priyanthabandara2058
@priyanthabandara2058 2 жыл бұрын
thank you for lesson.
@user-ms2xx7gj4q
@user-ms2xx7gj4q 10 ай бұрын
Thank you soo muchhh❤❤ its really useful
@nuwanpradeep8494
@nuwanpradeep8494 4 жыл бұрын
හොදට තෙරෙනවා ❤️❤️
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
ඔබට අවශ්‍ය ගිටාර් Notes,Chords දැනුම එකම තැනකින්... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@Nilmantha1
@Nilmantha1 4 жыл бұрын
Aiye Oya elakiri
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
ඔබට අවශ්‍ය ගිටාර් Notes,Chords දැනුම එකම තැනකින්... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@rasikaprasad8169
@rasikaprasad8169 4 жыл бұрын
Supiri machan
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
ඔබට අවශ්‍ය ගිටාර් Notes,Chords දැනුම එකම තැනකින්... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@hashangamage5530
@hashangamage5530 4 жыл бұрын
ගොඩ්ක් හොඳන් සරලව කියල දෙනව...ඇත්තටම ගොඩක් හොඳයි මහත්මය..ඉදිරියට ගොඩක් වීඩියෝ ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙනව...
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
ඔබට අවශ්‍ය ගිටාර් Notes,Chords දැනුම එකම තැනකින්... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@sisirawijesinge4729
@sisirawijesinge4729 4 жыл бұрын
Nice
@nipunijayamanna8960
@nipunijayamanna8960 3 жыл бұрын
මමත් ගිටාර් වලට ආදුනිකයෙක්.ඒ වගේම මෙි කියල දෙන විදිය හොඳට තේරෙනවා.ස්තූති සර්ට.මට දැනගන්න ඔින අපි ගිටාර් එකක් ගන්නකොට මොනවද හොයල බලන්න ඔින.කොයි වගේ එකක්ද ගන්න ඔින
@rosmanperera8424
@rosmanperera8424 4 жыл бұрын
Thank you, Sir
@sandunidivyanga6623
@sandunidivyanga6623 4 жыл бұрын
top
@nuwanthiapsara6496
@nuwanthiapsara6496 4 жыл бұрын
බොහොම ස්තූතීයි සර්, හරිම සරලයි.හොඳට තේරුනා.
@madujeewanthi4948
@madujeewanthi4948 2 жыл бұрын
Thank you sir hodata teruna
@k.alasika518
@k.alasika518 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා .ආසා හිතුනා ඉගෙන ගන්න
@creyzybuddys2074
@creyzybuddys2074 3 жыл бұрын
බාවනාවක් වගේ අහන් ඉන්න ආසයි...
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 56 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,1 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 315 М.
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,7 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 345 М.
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 111 МЛН