මරුඳ මඩු දේවමාතාවන්ගේ උත්පත්ති කතාව ඔබ දන්නවාද? - Rev. Fr. Prasad Harshan

  Рет қаралды 58,542

Walk With GOD සමිඳුන් අතගත් ගමනක්

Walk With GOD සමිඳුන් අතගත් ගමනක්

Күн бұрын

Пікірлер: 295
@shehantharaka7409
@shehantharaka7409 2 ай бұрын
අපිට දරුවෝ නෑ කියලා ඩොක්ටර්ලා කියද්දී... මොන බෙහෙත කරත් දරුපලයක් නැති වෙදිදි... මගෙ නෝනට දිගින් දිගටම ඉන්ජක්ශන් ගහද්දි.. ඒ බෙහෙත් වලට ලස්සනට ඉන්න මගෙ නෝනගෙ කොන්ඩෙ අසීමාන්තික විදියට ගැලවෙද්දී.. අවිරුදු දෙකක් තිස්සෙ ඒ මොක කරත් කිසිම ප්‍රතිපලක් නැති වෙද්දි ගිය අගෝස්තු මන්ගල්ලෙට දවස් 10ක් නැවතිලා ඇඩූ කදුලින් බාර තිබ්බේ අපිට දරුවෙක් දෙන්න කියලා.. ඒ බාරය ඔප්පු කරන්න අපි කදමලු බැදන් මෙදා පාර අගෝස්තු මන්ගල්ලෙට දවස් 10ට අපි යනවා මගේ නෝනා මාස හයක පුන්චි කොලු පැටියෙකුත් කුසේ දරාගෙන.. අපිට මේ සුබ ආරන්චිය ලැබෙන්නේ ජේසු කුරුසේ උකුත් උන ඒ බාග්‍යවන්තම මහා සිකුරාදා දවසේ.. දොස්තරවරු කියනවා දරුවා ඉතාමත් නිරෝගීව ඉන්නවා කියලා.. මඩු මෑනියෝ ගාව දනිස් ගෙවෙනකන් දනින් ගිහින් අඩ අඩ ඉල්ලුවා.. පුලුවන් හැම වෙලාවෙම පාපොච්චාරනය කරා.. මඩු මෑනියෝ අපිට දරුවෙක් දුන්නා.. අපේ බාරය එතනින් ඉවර උනේ නෑ.. අපි දෙන්නගෙ හීනය, අපි දෙන්නගෙ බාරය දරුවව කවද හරි පැවිදි දිවියට යොමු කරන්න, ෆාද කෙනෙක් කරන්න. මගෙ දරුවා ඒ ජීවිතේට ආසනම්, දෙවියන්ගේ කැදවීම තියනවානම් එයා ෆාද කෙනෙක් වෙයි.. අම්මෙක් තාත්තෙක් විදියට අපි ඒ හීනෙට යන්න පසුබිම දැන් ඉදන්ම දරුවා වෙනුවෙන් හදන්න අරන් ඉවරයි.. දරුවට පාඩම් කරන මේසයක් වෙනුවට ජේසුත් එක්ක තනියම කතා කරන්න පුලුවන් යාච්යා කුටියක් ගේ ඇතුලෙම හැදුවා.. අපි දෙන්නා ජීවිතේ මෙතුවක් කල් ලව්කික ආසවල් පස්සෙ දිව්ව මේ ජීවිත තරගෙන් පොඩ්ඩ පොඩ්ඩ ඈත් වෙලා ආද්‍යාත්මික ජීවිතේට පොඩ්ඩ පොඩ්ඩ ලන් වෙනවා.. මේක මගේ ජීවිතේ ජේසු අම්මා දුන්න ලොකුම ප්‍රාතිහාර්යයක්.. ජේසු අම්මාට ස්තූතී වේවා.. ප්‍රශන්සා වේවා... ❤❤❤
@patabendigedon1372
@patabendigedon1372 2 ай бұрын
මඩුමෑනියන්ට ළමයි දෙන්න බැහැ සියල්ල ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් පමණයි. අද ජීවමානව ඉන්නේ ජෙසුස් වහන්සේ පමණයි. අන් සියලු දෙනාම එනම් මරියතුමිය සහ ශුද්ධවන්තයන් ජේසුස් වහන්සේ තුළ මියගිය අය. කතෝලික සභාව අද කරන්නේ මරිතුමියව සහ ශුද්ධ වන්තයන්ට අද කතෝලික සභාව විසින් දෙවියන් වහන්සේටත් වඩා වැඩි ගෞරවයක් නමස්කාරයක් දෙනව. මේ දෙවියන් වහන්සේට විරුද්ධ දේවල්. දේව වචනය තුළ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ විසින් අපට කියනව ඉතා වැදගත් උත්තරීත දෙයක්. උන්වහන්සේ අපට කියනවා නුඹලාගේ ශරීරය නැමැති මන්දිරය තුළ මම ජීවමානව වැඩවසනවයි කියා. මේ ප්‍රශ්නයට කවුරුහරි පිළිතුරක් දෙන්න. දෙවියන් වහන්සේ කියනවා නම් මම නුඹලාගේ ශරීරය තුළ ජීවමානව ඉන්නවා කියා ඇයි අපි ශුද්ධවන්තයන් ඉදිරියට මරියතුමියන් ඉදිරියට ගිහින් ඔවුන්ට අපි වෙනුවෙන් මැදිහත්කාරකම් කරන්න කියන්නේ කියා? කතෝලික සභාව කියන්නේ රූප නමස්කාරයෙන් පිරුණු තැනක්. මංගල්‍යය යනු තනිකර රූප නමස්කාරයක්. මංගලයේ පූජාව දෙවියන් වහන්සේ වෙනුව ඔප්පු කරත් ඊට පසු කරන සියලු දේවල් රූප නමස්කාරයට අයිති වෙනවා. රූපවලින් ආශිර්වාද කිරීම කරපිට තබාගෙන පෙරහර යාම ාරහාරවීම රූප ඉදිරියේ යාඥා කිරීම ඒවාට මුදල් දැමීම මල් මාලා දැමීම සහ තවත් බොහෝ දේවල් අයිති වන්නේ රූප නමස්කාරයටයි. කිතුණුවාගේ අවසාන බලාපොරොත්තුව ස්වර්ගයට ඇතුළු වීමයි. ජීවනයයි. ඒ ජීවනයට ස්වර්ගයට ඇතුළත් විය හැක්කේ මරියතුමී හෝ ශුද්ධවන්තයන් තුළින් නොව ජීවමාන වැඩ සිටින ජේසුස් වහන්සේ තුළින් පමණයි. එම නිසා සර්වබලධාරී දෙවියන් වහන්සේට පමණක් ඔබගේ වන්දනාව නමස්කාරය ප්‍රශංසාව ඉහලින් ලබා දෙන්න. ශුද්ධ වන්තයන්ට මරිය තුමියට ගරු කරන්න.
@jeevaranilivera
@jeevaranilivera 2 ай бұрын
Madu maniyani obata mage adaraya yadinna oba puthnuta asarama apa wenuwen
@Dineshasaddam8989Saddam
@Dineshasaddam8989Saddam 2 ай бұрын
Ane meka kiyawala matat dahereyak awa matat babek na ane Jesu amme ma dehanbalanna
@RexEdrisuriya
@RexEdrisuriya 2 ай бұрын
​@@patabendigedon1372 ඔබ කියන කාතාව ඇත්ත නමුත් මම ඔබට උදාහරණයක් දෙන්නම් අපෙ රටෙ ජනාධිපති ව හම්බවෙනවාට වාඩා ඇමතිවරුන් හාරාහා ආවොත් ඉක්මනින් ජානාදිපති හම්බවෙන්න ලෙසිනෙද
@lakmali-u1b
@lakmali-u1b 2 ай бұрын
❤ mata kaduluth awa...
@kevinkavinda2290
@kevinkavinda2290 2 ай бұрын
ස්තුති පියතුමනි මගෙ මඩු අම්මාගැන කියලා දුන්නාට ❤❤❤😊
@ChammikaLandrum
@ChammikaLandrum 2 ай бұрын
ගොඩාක් ස්තූතියි ගරැ පියතුමනි අැස් දෙකට කඳුළු එනවා මේ දේශනාව අහද්දි...මරැදමඩු මෑණියනී මගෙ පව්ල ඉක්මනින්ම එකතු කරන්න..මගේ සැමියා හා දුවල දෙන්න ලඟට මට යන්න මගේ වීසා එක හදන්න අවශ්‍ය පිහිට ඔබ තුමිය මට දානය කරන්න ජපමාල මෑණියනී..🙏🏻
@SrathnasekaraSomawathi
@SrathnasekaraSomawathi Ай бұрын
අනේ මගේ දේව අම්මේ මගේ දියණිගේ කකුල් දෙක හොඳ කරලා ඇයට දෙපයින් නැගිටලා ඔබ වහන්සේ ඔබතුමියගේ පාද පාමුලට එන්න ආශිර්වාද කළ මැනව ආමෙන්
@stvincenthome1403
@stvincenthome1403 2 ай бұрын
Adaraniya jesu amme api hamoma obathumiyata godak adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ලකමිණිදිසානායක
@ලකමිණිදිසානායක 2 ай бұрын
දේව අම්මා තමයි අවුරුදු 3 පස්සේ මට මගේ පැටියව දුන්නේ. ස්තුතියි අම්මේ....
@delmaperera9149
@delmaperera9149 2 ай бұрын
අපේ රටට හොඳ නායකත්වයක් රටට ආදරය කරන හොඳ නියමුවකු හොඳ පාලකයෙකු අප රටට බිහි කරන්න මඩු මඩු දේව මාතාවෙනි❤
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 ай бұрын
ගොඩාක් ස් තු ති යි පියතුමා අපේ දරුවන් ආරක්ෂා කර අපේ රටේ ජනතාව ට නියම නායකයකු තොර දෙන්න ජෙසු අම්මෙ අපේ අහිංසක ජනතාව ඔබට බර කරමු සියලු දෙනාට මරද මඩු මනියන් ගෙ ..පිහිට යි 🎉❤🎉❤
@mewansanjeewa8555
@mewansanjeewa8555 2 ай бұрын
ඔබ වහන්සේටත් මඩු මෑණියන්ගේ ආදරය, රැකවරණය ලැබේවා.! ප්‍රසංසා වේවා.
@amithashobani363
@amithashobani363 2 ай бұрын
May God bless you Father.
@randi_085
@randi_085 2 ай бұрын
Thank you father ❤️🙏.
@VijithaMahabaduge
@VijithaMahabaduge 2 ай бұрын
මම මුලින්ම පොලවේ පය ගහලා ඇවිදලා තියෙන්නේ මඩු දේවස්ථානය තුලයි ඊට කලින් ඇවිදලා තියෙන්නේ ඇගිලි වලින් මගේ ලොකු අම්මා මඩු මෑනියන්ට භාරයක් වෙලා කකුලට කකුලක් දෙන්න මගේ පුංචිලා මාව වඩාගෙන ඇවිත් මරුදමඩු අම්මා ඉදිරියේ බිම තිබ්බාම මම පලමු වතාවට කකුල් බිම තියලා ඇවිදලා තියෙන්නේ දෙවියන් වහන්සේට හා දේව අම්මාට ස්තූති ප්‍රසංශා වේවා
@senaliwarnakulasuriya5267
@senaliwarnakulasuriya5267 Ай бұрын
God bless you father ❤❤❤❤❤❤
@rubikadarshini3032
@rubikadarshini3032 2 ай бұрын
මරදමඩු මඩු අම්මා මගෙ පුතා ගෙ කකුල් දෙකෙ තිබුන ඇද නිසා හැමෝම ලමයට විහිලූ කරද්දි මගෙ පුතාට දුකට කෙන්ති යනවා එයා අඩනවා ඒ දුක මට දරා ගන්න බැරුව මං කොළඹ ලමාරොහලටත් අරන් ගියා ඒත් වෙනසක් නෑ අයෙ අපි මරදමඩු මැණියන් ගෙ පල්ලි ගියා මගෙ පුතා එක්කං එදා මං මගෙ පුතා ගෙ කකුල් දෙක සුව කර දෙන්න අම්මෙ කියලා මං ඇඩුවා ඉටිපන්දම් දල්ලුවා කකුලට කකූල් රූපයක් දුන්නා දැන් මගෙ පුතාට වයස 18යි එයා දැන් සෙල්ලම් කරනවා හොදට එයාව දකිද්දී හරි සතුටුයි අම්මෙ ස්තූතියි අම්මේ
@VikumGiovanni
@VikumGiovanni 2 ай бұрын
God bless you Father .🙏🙏🙏🙏🙏
@amalfernando3834
@amalfernando3834 2 ай бұрын
Amen 🙏 sthuthi dewa amma deviduni samiduni sthuthi 🙏 man madu maniyanta baba karala thamai man ape ge haduwe me hama galakama madu maniyan ge asiwadaya thiyenawa apita dunnu me watina wasanawanthawa niwasa apita dunnata sthuthi 👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 madu maniyani ekama deviduni samiduni amen jesu sthuthi mata laba dunnu alsiyaluma de udesa sthuthi prashansha karanawa mata labenna thiyena siyaluma warapprasada udesha ma wenuwen pihita wenna asiwada karanna yakya karanna madu maniyani jesu samidune ge siyalu asirwadayen mawa purawanna amen dewa amma jesuni
@candrikamirisage7165
@candrikamirisage7165 2 ай бұрын
මරදමඩු මැනියනි මගෙ දුවා කාංචනා ❤එයාගෙ බටඋඩ ගොඩයක් අනේ මගෙ දුවා සුවය ලැබේවා ජෙසුනි මඩු මැනියනි අම්මා ❤❤
@AmayaHiruni-g4h
@AmayaHiruni-g4h 2 ай бұрын
Jesu amme mage bade inna daru patiya nirogi daru ptiyek vidiyata mata bara denna...amen..jesu
@rajivemendis174
@rajivemendis174 Ай бұрын
This sermon should go to every catholics Hart
@SrathnasekaraSomawathi
@SrathnasekaraSomawathi Ай бұрын
මරද මඩු මෑණියනි මගේ දියණියගේ විවාහය කැඩී සිරිලා ගොහින් ඒ ඒ විවාහය සාර්ථක කර දීලේ දරු පැටව් එක වහලක් යට ගෙනත් දෙන්න කියලා ඔබතුමියගෙන් බැගෑපත් ලෙස ඉල්ලනවා
@neetaguruge2865
@neetaguruge2865 Ай бұрын
පියතුමනි ඔබතුමාට ස්තුතියි මෙි දේවල් නොදන්නා අපිට කියාදෙනවට. දේවමෑන්ගේ ආශීුවාදයලැබෙිවා ❤❤❤❤❤❤ ජෙසු පිහිටයි පියතුමනි
@sujeewafernando3948
@sujeewafernando3948 Ай бұрын
ගොඩක් ස්තූතියි පියානනී අපව දැනුවත් කලාට බොහොම ස්තූතියි ජේසු පිහිටයි ❤❤❤
@judefernando9508
@judefernando9508 2 ай бұрын
ජපමාල මාතාවෙනි නුහුරු රටක ජීවත් වන අපට රැකියාවක් සොයා ගැනීමට පිහිට වුව මැනව . ජේසු පිහිටයි.
@pererairene813
@pererairene813 2 ай бұрын
Thanks,s.father.harshana..j.p
@Toshari
@Toshari 2 ай бұрын
Haeyandaaadeteya aau anag jathava hodaaata pahadele una stuthi jesune.stuthi father.🙏🙏🌷
@rmoderncratermodern3566
@rmoderncratermodern3566 2 ай бұрын
Amen jesupihitai ❤❤❤
@WarnakulahansiniFernando
@WarnakulahansiniFernando 2 ай бұрын
මම කවදාවත් අහලා දැන නොතිබුණු .පියතුමාගේ දෙශනාව බවනාවක්.ජෙසු පිහිටයි පියතුමනි...❤❤❤
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 ай бұрын
ස්තුතියි !
@nipunishaharika
@nipunishaharika 2 ай бұрын
යුද්දෙ ඉවර වෙලා ටික කාලෙකින් අපේ මීසම් වලින් අපිව මඩු පල්ලි එක්කන් ගියා.. මගෙ වයස මතක නෑ.. මගෙ කකුලෙ තුවාලයක් තිබුනා මට හරිම කරදරයක් ඒක. හරි කැක්කුමයි, සෙරෙප්පු දාන්න විදියක් නෑ.. සෝදන්න බැහැ.. ඇග සෝදද්දි කකුලට වතුර වැටෙද්දි හරීයට රිදෙනවා.. සැරව පිරෙනවා කොච්චරවත්. කකුල ඉදිමිලා.. ඉතින් ඒ යද්දිත් බෙහෙත් මාරු කරන්න ඕනේ දේවල් අරගෙනයි ගියේ.. දවස් 3ක් විතර නැවතිලා හිටියා.. මට මතකයි මම පල්ලියෙ පහනකින් තෙල් ටිකක් ගෑවා තුවාලෙ වටේ කකුල ඉදිමිලා තිබුන හරියේ.. අපි ගෙදර ඇවිත් ඇග සෝදද්දි මට වෙනසක් දැනෙනවා.. බලද්දි කකුලෙ තුවාලයක් නෑ. මට හිතාගන්න බැරි උනා.. කකුලෙ කැක්කුම මට ඇගට පුරුදුම උන දෙයක් වගේ, සෑහෙන කාලයක් ඉදලා. කැලලක්වත් නෑ ඉතින්. ❤️
@mewansanjeewa8555
@mewansanjeewa8555 2 ай бұрын
Prasansa wewa.
@deepaniperera834
@deepaniperera834 2 ай бұрын
Mageth oya wagema kakul deke thuwala thibuna godak beheth keruwa hoda une na , Thalawila palliye kuruse tel gala dawas 4 hoda una
@lskseneviratne5032
@lskseneviratne5032 2 ай бұрын
ජපමාල මෑණියෙනි෴ මට නිරෝගි සුවය ලබාදෙනුමැනවි. ආමෙන්.ආමෙන්
@ChammikaLandrum
@ChammikaLandrum 2 ай бұрын
@@nipunishaharika ස්තූති ප්‍රශංසා වේවා මෑණියනී.🙏🏻💙
@SubashiniSilva-j7b
@SubashiniSilva-j7b 2 ай бұрын
p
@kithsirinonis7900
@kithsirinonis7900 2 ай бұрын
හරිම ලස්සනයි උපදේශනාත්මකයි.
@disnafernando9194
@disnafernando9194 2 ай бұрын
මරුදමඩු මැණියන්ගෙ පිහිටෙන් මගේ අම්මා නීරෝගිමත් වේවා ❤
@rosenimojine261
@rosenimojine261 2 ай бұрын
ආමෙන් ❤❤❤
@chamakaperera5153
@chamakaperera5153 2 ай бұрын
Mage thathawa ඉක්මනට suwa karanna මඩු මෑනියනී✝️❤️
@NilanthiPerera-v4h
@NilanthiPerera-v4h 2 ай бұрын
ස්තුතිය පියාණනි ඔබවහන්සෙට.අපව දැනුවත් කිරිම.🙏මඩු අම්මෙ අප සියලු දෙනාම ආශිර්වාද කල මැනව🙏🙏
@dianaberuwala3026
@dianaberuwala3026 2 ай бұрын
නමෝ මරියනි පුියපුසාද පුර්නවන්තියනි ඔබ තුමියට පුශංසා වේවා 🙏🙏❤️
@claudioumesh1781
@claudioumesh1781 2 ай бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක්.. ජේසු පිහිටයි, පියතුමෙනි.
@ChanikaFernando-j8h
@ChanikaFernando-j8h 2 ай бұрын
Mage Maniyani asanipavi sitina mage adera ammata penima labaduna mañana.amen❤❤❤❤❤
@sherintissera8230
@sherintissera8230 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💙💙💙💙💙💙 දයාබර අම්මේ අප වෙනුවෙන් ජේසු ඉදිරියේ මැදිහත් වෙන්න අම්මේ ❤
@stvincenthome1403
@stvincenthome1403 2 ай бұрын
❤ adarei madu maniyani
@mauricejayawardena699
@mauricejayawardena699 2 ай бұрын
Pray for us our lady
@dammikapiris8038
@dammikapiris8038 2 ай бұрын
❤ආදරණීය ම අපේ මවුනි, අපේ රටේ සියළු ම දරුවන් ඔවුන්ගේ ව්‍යසනයේදී ආරක්ෂා කරගත මැනව! ආමෙන්! ❤❤❤🙏
@padmasoysa4920
@padmasoysa4920 2 ай бұрын
ජේසු අම්මේ අපි ඔබවහන්සේට ගොඩක් ආදරෙයි.අ නිසා යාච්ඤා කල මැනව කළ මනව.❤❤❤❤❤
@IverineN
@IverineN 2 ай бұрын
@BattiPerera
@BattiPerera 2 ай бұрын
මම ගොඩක් පුංචියි අන්තිම සැරයට මඩු පල්ලියට යනකොට.මම හරිම ආසාවෙන් ඉන්නවා මඩු පල්ලියට යන්න. ස්තුතියි father මඩු පල්ලි ගැන විස්තර කියා දිම ගැන.මම මිට පෙර මෙච්චර විස්තර දැනගෙන හිටියෙ නැහැ.මම මගේ පුංචි ලංකාව ගැන ගොඩක් ආඩම්බර වෙනවා. ඒ ඇයි? මම කොච්චර වාසනාවන්තද ලංකාවෙ ඉපදීම ගැන.father මම ඔබට සුභ පතන්නේ බෙල්ජියමේ සිට
@madufernando2617
@madufernando2617 2 ай бұрын
මගේ ආදර ජේසු අම්මේ,මුලු ලෝකයටම සාමය උදාකර මගේ ලක් මෑණීයන්ව විනාශ කල අය නොව රටට ජනතාවට ආදරය කරන වංචා දූෂණ නෑති අවංක නායකයෙක් ලබා දුන මැනව. මගේ විවාහ වෙන්න ඉන්න දරුවන්ට යහපත් සහකරුවන් සහ සහකාරියන් ලබා දුන මැනව පවුල් තුල සතුට සාමය ඇතිකල මැනව.ඉගෙනුම ලබන දරුවන්ට ඥාණශක්තීය ලබාදෙන්න.විනාශකාරී දේවල් වලින් දරුවන්ව ගලවා ගතමැනව .දරුවන්ගේ අනාගතයට බාධාවක් නොවන යහපත් දේ කිරිමට ශක්තීය ලබාදුන මැනව.ජපමාල මෑණීයනී මගේ පවුලේ සියලු දෙනාවම ආරක්ෂා කල මැනව. ජේසු පිහිටයි 🙏🙏
@chinthafernando8885
@chinthafernando8885 2 ай бұрын
ජපමාල මැණියන් මුණගැසි එතුමියගේ පිහිටපැතු මමද ලබණ අවුරුද්දේ ද යන්න බලාපොරොත්තු වි ආවේමි❤
@romalifernando2626
@romalifernando2626 2 ай бұрын
Its so nice Father .May our lady of rosary bless you now & forever .
@ConfusedCheckeredFlags-yf8th
@ConfusedCheckeredFlags-yf8th 2 ай бұрын
මරද මඩු මෑනියනි මගේ කකුලේ වෙිදනාව සුව කල දුන් මගේ මෑණියන් ට ස්තුති පුශංශා වෙිවා ආමෙින්🩷🙏
@KamanShiromi
@KamanShiromi 2 ай бұрын
දේව අමිමෙි අද දවසේ මා හටගත් නිතියමෙි ගැටලුව විසදා ගැනිමට පිහිට වෙන්න දේව අමිමෙි
@tamarajayawardena9731
@tamarajayawardena9731 2 ай бұрын
Yes father I believe my blessed beautiful mother always be within us for ever amen 💖 hallelujah hallelujah amen my love and peace joy be with you all amen 🙏 hallelujah
@JB-pt3hz
@JB-pt3hz 2 ай бұрын
well explained dear father.
@PrasangikaFernando-o1p
@PrasangikaFernando-o1p 2 ай бұрын
ආදරණීය ජේසු අම්මේ මගේ ලොකුගේ බඩේ අමාරුව සුවපත් කරදුනුමැනව
@ChampaChampa-e7f
@ChampaChampa-e7f 2 ай бұрын
Mata aedenàwa.amme . Dukai. Apiwa.bala.gana . Daruwan.arakssa.karanna.ape.duka niwanna.amen
@geralddissanayaka7168
@geralddissanayaka7168 2 ай бұрын
God bless you
@dinushafernando2172
@dinushafernando2172 2 ай бұрын
මරද මඩු මෑණියනි, අප උදෙසා යාඥා කළ මැනව❤❤🙏🙏🙏
@NilukaFernando-o7o
@NilukaFernando-o7o 2 ай бұрын
Madu maniyani apa nisa pihita uwamanawa...❤
@jasinthafernando909
@jasinthafernando909 2 ай бұрын
Thank you father
@sherikahapuarachchi122
@sherikahapuarachchi122 2 ай бұрын
God bless you father Prasad.praise the lord
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 2 ай бұрын
Dhewa amma thamai awurudhu 10kata passeth mata puthek dhunne. Amen!
@sunethjayamanne4704
@sunethjayamanne4704 2 ай бұрын
Thank you father 🙏 God bless you father
@derrickdias3471
@derrickdias3471 2 ай бұрын
Praise the load amen
@ElizabethJayakody
@ElizabethJayakody 2 ай бұрын
Mata avidinna kakul deke dadi wedanawa suwakala madu maniyane obata sthuthi amme
@maximumjb
@maximumjb 2 ай бұрын
Madam adu maniyanga pihitaen magan artika pasna visada duna manawa jasu pihitae ❤
@XfhnnFghjk
@XfhnnFghjk 2 ай бұрын
❤❤suddaw maniyani apa miss yadinu manawawa.
@SisterRosmery
@SisterRosmery 2 ай бұрын
We love our Lady of Madu. Thank you for your inspiring reflection
@royfonseka5123
@royfonseka5123 2 ай бұрын
Jesu phihitai. Thank you rev.father.
@SepalikaMadappuli-fq8dn
@SepalikaMadappuli-fq8dn Ай бұрын
ජෙසු පිහිටයි .අමෙන් 🙏🙏
@lakyshawineetha7988
@lakyshawineetha7988 2 ай бұрын
MNiyNi apa wenuwen madahath uwa manawa JAsu Pihitai piyathumeni 🙏 🙏 🙏
@raniranjaniranjani9029
@raniranjaniranjani9029 2 ай бұрын
මේ දෙසනාව අහපුවම මට නොදැනීම ඇ ඩුනා මට ගොඩක් ප්‍රශ්න ඉවරයක් නෑ අනේ මෑණියනේ මා ගිහා බලා මට පිහිට වෙන්න ආමෙන් ආමෙන් ජපමාල අම්මේ
@tamarajayawardena9731
@tamarajayawardena9731 2 ай бұрын
❤🎉 yes father thank you I do my blessed beautiful mother always be with us for ever amen 💖 hallelujah
@DeshikaLiyanarachchi
@DeshikaLiyanarachchi 2 ай бұрын
දෙව අම්මා ta sada ස්තුති prashansa වේවා !!අම්මා ge phehita sada ස්ථිර i jesu phetai!!
@theresagloria5261
@theresagloria5261 2 ай бұрын
Happy feast fr prasad our lady bless our families gbu 🙏🙏🙏🙏
@antonfreeman3576
@antonfreeman3576 2 ай бұрын
Thank you rev father
@LoraPerera-dl8wg
@LoraPerera-dl8wg 2 ай бұрын
Ane maniyane mage. Kakulwathebena hiriya suwakara duna menawa. Mata hodata awidimata hekiwanalesata amen .amen.amen
@deepaniperera834
@deepaniperera834 2 ай бұрын
Thank you, me kathawa adai dana gatte,❤❤❤
@Vishaka-s8o
@Vishaka-s8o 2 ай бұрын
Mage දුවට daruvek ellala mama madu maneyanta bara වුණා .bara vela masayen දරුවෙක් piliseda gaththa .mage duwage kusayata masa 7 dan .mage maneyange රැකවරණය laba duna manava .Amen
@anndevika1605
@anndevika1605 2 ай бұрын
Oba wahanse vishwa koshyak...
@DilaniWijesinghe-k4z
@DilaniWijesinghe-k4z 2 ай бұрын
Oba thumanta jesu pehetai.. Apage pawul valatath .daruwantath madu Ammage peheta labewa...
@RosePerera-j5h
@RosePerera-j5h 2 ай бұрын
Thank s father may god bless 🙏
@bernedethpeiris1588
@bernedethpeiris1588 2 ай бұрын
Thank you father. May God bless you
@perditabernadette4928
@perditabernadette4928 2 ай бұрын
Our lady of madu pray for us amen❤❤❤❤
@dilruhfernando9247
@dilruhfernando9247 2 ай бұрын
Madu Amme mata oyge adare ona❤️🙏
@Skzworld646
@Skzworld646 2 ай бұрын
අද සුවිශේෂ දිනයේ ඉතාමත් වටිනා දේවල් ඉගෙන ගත්තා . 🎉. ස්තුති ගරු පියතුමාණෙනි. ජේසු පිහිටයි
@ledras2ledras249
@ledras2ledras249 2 ай бұрын
ආමේන්...ජේසු පිහිටයි පියතුමේනි සුභ දවසක් වේවා...
@lalanifernando1839
@lalanifernando1839 2 ай бұрын
❤❤Amen ❤❤Good morning thanks for lovely message.Our blessed mother God bless Rev.father Jude.❤❤❤❤❤
@nilucollas1912
@nilucollas1912 2 ай бұрын
Blessed mother pray for us 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏❤️🙏🙏 blessed feast Father Putha 🙏🙏🙏🙏🙏📿📿📿📿📿 may god bless you puthea 🙏🙏🙏🙏
@RajeewaKothalawala
@RajeewaKothalawala 2 ай бұрын
Father thank you so much. God bless you and all the families
@JenifaShehani
@JenifaShehani 2 ай бұрын
Jesu amme mate udaw karanna maage paula raka duna manawa ma hitin godak wedana widinawa maaage samiyaage aniyam sambanda tawaya natara kara duna manawa Amen Amen Amen 🙏 🙏❤️❤️❤️
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 2 ай бұрын
ජේසු අම්මේ අපි නිසා යදිනු මැනවි ආමෙන් 🙏❤️🙏
@christinereid3369
@christinereid3369 2 ай бұрын
Praise the lord 🙏🙏
@senaliwarnakulasuriya5267
@senaliwarnakulasuriya5267 Ай бұрын
God bless you father ❤❤❤❤❤
@lubdub3692
@lubdub3692 2 ай бұрын
✝️ bless you and the team ❤❤❤
@LoraPerera-dl8wg
@LoraPerera-dl8wg 2 ай бұрын
Rev.father thank you for let us know the history of the St.mary of madu.may God bless you amen
@Sandamalisd
@Sandamalisd 2 ай бұрын
ගොඩාක් ස්තූතියි father❤❤❤
@DeepikaPerera-vg1im
@DeepikaPerera-vg1im 2 ай бұрын
🙏🙏🙏❤❤❤🌹🌹🌹
@dhammikawilliam8146
@dhammikawilliam8146 2 ай бұрын
Thankyou mama Amen Alleluiy
@sudda-lf9yo
@sudda-lf9yo 2 ай бұрын
වටිනා කතවක් පියතුමනි ජෙසු පිහිටයි
@bimaldan8380
@bimaldan8380 2 ай бұрын
Amen 🙏 Amen 🙏
@ayeshadesilva9459
@ayeshadesilva9459 2 ай бұрын
Amen Praise the Lord … thank you so much Rev. Father May God Bless You
@DushanthiFernandopulle
@DushanthiFernandopulle 2 ай бұрын
Jesus amen ape siyaluma daruwan wenuwen jesu idiriye madihath uwamanawa
@SRsandun
@SRsandun 2 ай бұрын
මරුද මඩු අම්මා ❤✨️🙏🏻
@FernandoKrishan
@FernandoKrishan Ай бұрын
Thanks my lord 🙏
@Prasanthafonseka
@Prasanthafonseka 2 ай бұрын
ගොඩාක් ස්තුතියි පියතුමනි🙏ජෙසු පිහිටයි❤ ආමේන් ❤
මම ආවේ දේශනා කරන්න නෙමේ පාපෝච්චාරනයක් කරන්න - Rev. Fr. Prasad Harshan
27:00
මම අද ආවේ ණයක් ගෙවලා යන්න. - Rev. Fr Prasad Harshana
31:34
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
Рет қаралды 31 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 55 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,5 МЛН
Sinhala geethika 2 දෙව්මව්ට ගැයෙන ලස්සන සිංහල ගීතිකා
46:03
ආදරණීය ජේසු - Adaraneeya Jesu
Рет қаралды 146 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39