No video

3 Year Degree එකෙන් PhD එකක් කරන්න හොඳම විදිය | හීන අතහරින්න එපා | PhD Talks Episode 04

  Рет қаралды 16,533

Mudith Ekanayake

Mudith Ekanayake

3 жыл бұрын

අපි හීන ගොඩක් එක්ක කැම්පස් එකට එන්නෙ. සමහරෙකුට එන්න කලින් කරන්නේ මොනවද කියලා අදහසක් නැතිවුණත් ඇවිල්ලා මාසයක් දෙකක් යනකොට, දේවල් දැනගන්නකොට Special එකක් කරන්න ඊටපස්සේ Higher Studies කරන්න ආසාවක් ඇතිවෙනවා. ඒත් සමහරුන්ගේ මුලදි තියෙන මේ හීන සහ බලාපොරොත්තු අවුරුදු දෙකක් තුනක් යනකොට බොඳවෙලා යනවා. විවිධ හේතු මත Special එකක් නොකර අවුරුදු 3න් Graduate වෙන්න සිදුවෙනවා. සමහරු කැමැත්තෙන්ම එළියට යනවා රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන්. ඒත් කොටසක් අර මුලදි තිබුණ හීන බලාපොරොත්තු හිතේ කොනක තියාගෙන Graduate වෙන්න වෙන නිසා Graduate වෙනවා. අන්න ඒ අයට මෙන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා 3 Year Degree එක අරගෙන එළියට යන කෙනෙකුට PhD එකක් කරන්න තියෙන හොඳම විදිය ගැන. මම මිට කලින් කෙටියෙන් ඒ ගැන කතා කරලා තිබුණා වුණත් මේ පාර මට හිතුණා ඒ මාර්ගයේ ගිහින් තමන්ගේ අරමුණ සාර්ථකව ජයගත් දෙපලකගේ වචනයෙන්ම ඔයගොල්ලන්ට ඒ ගැන කියන්න. මේ සඳහා මගෙත් එක්ක එකතුවුණා දැනට ඇමෙරිකා එකසත් ජනපදයේ තමන්ගේ ආචාර්ය උපාධි හදාරන Shanuk Rajapakse සහ Dhilanka Udukala. මේ ඔවුන්ගේ වචනයෙන්ම ඔබේ හීන යථාර්තයක් කරගන්නා ආකාරයයි. වීඩියෝ එක බලලා Share කරන්නත් අමතක කරන්න එපා. ඒකෙන් තවත් කෙනෙකුට උපකාරයක් වේවි.
#PhDTalks #3YearToPhD #HigherStudies
Watch the other episodes as well:
==========================
PhD/MSc ගැන හැමදේම | Everything you need to know about PhD/MSc | PhD Talks Episode 1
• PhD/MSc ගැන හැමදේම | E...
PhD/MSc Life in the US 🇺🇸 | PhD/MSc ගැන හැමදේම | PhD Talks Episode 2
• PhD/MSc Life in the US...
Couple එකකට Higher Studies එන්න තියෙන හොඳම විදිය | PhD/MSc ගැන හැමදේම | PhD Talks Episode 3
• Couple එකකට Higher Stu...
Contact Shanuk Rajapakse: rshanuk@uab.edu
Contact Dhilanka Udukala: dhilankaudukala@yahoo.com
Let's Connect:
Follow me on Instagram: / mudithekanayake
Follow me on Twitter: / mudithekanayake
Find me on Facebook: / mudithofficial
Email me: mudith@iastate.edu

Пікірлер: 192
@lahirukariyawasam57
@lahirukariyawasam57 Ай бұрын
මේවා පීඑච්ඩී ද නැත්තම් බ්‍රොයිලර් චිකන් කඩද? පීඑච්ඩී කියන්නෙ නිකන්ම අකුරු තුනක් කරනව මේ ටියුශන් කඩ කාරයො. ඇත්තටම පීඑච්ඩී එකක් කියන්නෙ අදාල ක්ශේත්‍රය තුල ගැබුරු දැනීමක් තියෙනව කියන එකට. ඒකට ඒ විශය තුල කාලයක් ඉගෙන ගෙන රිසර්ච් කරලා ඒ විශය පතය පුලුල් කිරීමට තමන්ගෙ දැනුමෙන් අලුත් සොයාගැනීමක් අලුත් තියරියක් එහෙමත් නැත්තම් තියෙන තියරියක වැරදි අඩුපාඩු මග හැරවලා ඒක තව ඉහලට ගෙනයාමට හැකිවීමක් හරහා උපයා ගන්න විශ්ශ්ඨ් නාමයක්. මුලින්ම ඉන්දියන් අධ්‍යපන කලු කඩ කාරයො පීඑච්ඩී එක සල්ලි වලට විකුනන්න ගත්තා දැන් හැම රටකම ඉන්නව ඔය වගේ නිකන්දෙන උන්. ඒත් නියම උගත්තු උන්න තැන් වලදි ඔය බොරු ඩොක්ටර්ලගෙ රෙදි ගැලවෙනව. මොකද ඔවුන්ට විශය දැනුමක් වත් ප්‍රායෝගික දැනුමක්වත් නැති පුහු ඔලු බව දැනුනම. පීඑච්ඩී අකුරු නැතත් කමක් නෑ ලෝකෙම පිලිගත්ත පරියේශන කීපයක් කරලා වැඩි දෙනෙක් සයිට් කරන ගොඩක් උගත්තු භාවිතා කරන නව සොයාගැනීමක් තියරියක් ලෝකෙට දෙන්න එට්ගකොට මීට වඩා වැඩි පිලිගැනීමක් ඇතිවෙයි.
@hardinsciver5930
@hardinsciver5930 Жыл бұрын
What an inspiration
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
🖤❤️🔥
@Studyhub-f2v
@Studyhub-f2v Ай бұрын
sir,commerce stream eken information system side eken Msc eken passe PHD walata USA enna puluwandha
@sithumegodage8006
@sithumegodage8006 2 жыл бұрын
සුපිරි ayye ඔයාට 😍😍😍😍😍
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Thank you malli! 🔥❤️❤️
@sashinishashikala7775
@sashinishashikala7775 3 ай бұрын
Extended degree ekakt select unoth MSc ekakt noya Phd apply karann puluwnda...??? Ethkt apit academic related jobswat apply karnn puluwnda..(ex-lecturer wafe)
@user-wo4ku4ng3o
@user-wo4ku4ng3o 5 ай бұрын
මම රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව විෂයෙන් special degree එකක් කරන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යාවක් ..අයියේ මට රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ගමන් කොළඹ විශ්වවිද්‍යාලයේ Dip.in psychology / HND.in Psychology / PG.Dip in psychology දක්වා මේ විදිහට කරගන්න පුලුවන් වෙයිද ..
@raviharithathsara8528
@raviharithathsara8528 3 ай бұрын
Colombo University eke masters in chemistry walata apply krnna bachelors transcript eka oneda Final semester results release wenna klin apply krnna puluwan da?
@lahiruanupama7093
@lahiruanupama7093 9 ай бұрын
Ayye mn dn karanne 3 year degree ekk bba eka passe special degree ekk kara gnna puluwnda masters apply karanna puluwanda pita rataka wage
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Masters karanna nm puluwan. Special ekak karaganna puluwanda kiyala ahana eka therenne naa. Special degree ekta karana university eken select karagannawa nm puluwan.
@zalepolo6428
@zalepolo6428 6 ай бұрын
Thanks aiya ❤
@HasaliKaushalya
@HasaliKaushalya 6 ай бұрын
Zoology field eken Master එකක් කරල phd ekakata scholarships ganna chances thiyanawada?
@haseenairshad2787
@haseenairshad2787 11 ай бұрын
Hi.I have completed national diploma in teaching science at college of education srilanka.and after that i completed my bachelor of education degree at IIC University of technology cambodia(second upperclass). I have 5 years experience in teaching science in government school srilanka. Now i am dubai in resident visa and working as a teacher .is it possible to apply for phd scholarship?
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Yes you can. Getting an offer from a university will depend on your personal qualifications. But chance is always there.
@KokilaSanoji
@KokilaSanoji Жыл бұрын
Sir, mama industrial statics and mathematical finance general degree eka karanne UOC. Mata msc ekak karala PHD walata USA, australia wage rataka apply karanna puluwand?
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Mn hithanne mn personal message ekata reply kalaa.
@Mr._Expert
@Mr._Expert Жыл бұрын
අයියෙ මන් BIT 3years කරන්න ඉන්නෙ.. ඒක කරන එකද හොඳ Sliate එකේ hndit කරලා ට්‍රේනින් එකකුත් අරන් ටොපප් එකක් විදියට bit හරි වෙන hons or special degree එකක්ගන්න එකද හොඳ
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
මම දෙවෙනි ක්‍රමය ගැන නම් වැඩිය කියන්න දන්නෙ නෑ ඒත් bit එක හොඳ university එකකින් හොඳට කරගන්න එක නම් හොඳයි. පුලුවන්නම් Colombo university එකෙන් කරගන්න බලන්න.
@dilmiekanayake6896
@dilmiekanayake6896 2 жыл бұрын
This is a valuable video & today only I saw this. Thank you very much for doing such kind of valuable videos. Good luck for you..
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Thank you. Good luck for you too! 🔥
@nisalekanayake-nu2eu
@nisalekanayake-nu2eu 3 ай бұрын
Can someone apply for a master funding program when they have a 3 years general degre?
@ishankamapatuna1558
@ishankamapatuna1558 3 жыл бұрын
Great work !
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
Thank you! 🔥🔥❤️
@Big_Bang_Theory
@Big_Bang_Theory Жыл бұрын
Aiye computational chemistry field eken phd karoth usa wala chemistry related jobs walin above average salary ekakata yanna puluwanda,.aaye dependantwa genichchoth phd karana kaalaya ethulatha risk ekk nethuwa survive wenna puluwanda,..
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
ඔව් හොඳ ජොබ් එකකට යන්න පුලුවන්. Dependent එක්ක survive වෙන්න පුලුවන්ද කියන එක යන පැත්ත අනුව decide වෙන්නෙ. බොහොමයක් වෙලාවට පුලුවන්. අතිශයින් ජනාකීර්ණ ගොඩක් ලොකු city එකකට නම් යන්නෙ ටිකක් අමාරුවෙන්න පුලුවන් living expenses ගොඩක් වැඩි නිසා. එහෙම නැත්තං ප්‍රශ්නයක් නෑ. අපි වුණත් ඉන්නෙ එහෙම තමයි.
@Big_Bang_Theory
@Big_Bang_Theory Жыл бұрын
@@MudithEkanayake thank you so much aiye for response ❤️✌️
@thathzu2961
@thathzu2961 Жыл бұрын
Thank you very much.❤️
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
You are welcome! 🔥
@roshenfernando8507
@roshenfernando8507 2 жыл бұрын
Ayye can I know whether the gpa matters when applying for MSc in Colombo or any other university with a three years general degree?? Is it mandatory to have a class?
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
It is definitely not mandatory to have a class. GPA matters but not all the time or it’s not like that you should have a high gpa. In some programs there are interviews to select students. If there are so many applications then there should be a way to select the applicants. If it’s the case, they need to look at some factors like gpa. That’s how gpa comes into the play. Most of the times that does not affect much. However it depends on the program you apply for.
@roshenfernando8507
@roshenfernando8507 2 жыл бұрын
@@MudithEkanayake Thank u so much ayye.. Got a clear idea... Also wanna thank u for making such informative videos. ♥️
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
@@roshenfernando8507 You are welcome malli! 🔥🔥
@imashdilhara5393
@imashdilhara5393 3 жыл бұрын
Thank you සර්... 🙏💚
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
You are welcome malli! 🔥❤️❤️
@VirashaHevage-lg3wx
@VirashaHevage-lg3wx 4 күн бұрын
Bio science digree ekt avith psychology special ekk krnna pluvnda aiye
@ishanmihiranga5690
@ishanmihiranga5690 2 жыл бұрын
Ayye privet university ekkin foreign degree ekk kalot 3years srilanka jobs walata valid eka kohomada government & privet jobs.
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Degree eke validity eka thiyenawa. Eke aulk naa. Habai mn dnna widiyata lankawa athuledi thawamath government uni degree walata podi priority ekak hambenawa. Ekiyanne ekaka qualification eka thiyena hama deyakma samaana dennek interview ekakata giyoth government degree ekata priority eka labenna thiyena ida wadi. Habai private degree eka hodata karala hoda classes ekka projects ekka degree eka aran thiyenawanam ewa lokuwata consider wenawa. Thamange paththata priority eka harawaganna puluwan. Specially private sector ekedi hoda validity ekak hadaganna puluwan. Degree eka hodata karagaththoth aulk wenne naa.
@harsha8058
@harsha8058 2 жыл бұрын
Sir, Bsc degree eka complete krla .Msc ekk patan ganna 2 yrs pahu unoth .phd apply karaddi study gap eka balapaida ?
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Samanyen gap ekak thiyaganna epa kiyala thamai kiyanne. Eka balapnawa. “Study gap” ekak kiyalama newei. Maddedi thaman study karapu dewal walata adaala research side eke deyak, RA/TA me wage dewal karala thiyenawanam kohomath prashnayak naa. Sampurnayenma wenas field ekaka job ekak, ehema naththan mukuthma nokara hitiyanam wage dewal nisa thamai gap ekak hadenne. Eth ehema gap ekak thibba kiyalama university ekakata select nowee thiyenna eka hethuwak wenawa kiyala kiyanna baa. Gap eka kiyanne eka podi deyak witharai. Ita wadaa thawa wadagath godak dewal thiyenawa. Academics, karala thiyena research, publications, recommendations menna me wage godak dewal. Overall hama deyakma balala thamai university ekakin offer ekak denne. Gap eka wadagath. Namuth eka balapanawada nadda kiyana eka depend wenne anith factors matha.
@harsha8058
@harsha8058 2 жыл бұрын
@@MudithEkanayake thank u so much sir
@shakiranishad
@shakiranishad Жыл бұрын
Hi sir, peradheniya university eke msc in clinical biochemistry course eka gena dhenaganna puluwandha? Open university eke bsc karala peradheniya clinical biochemistry course eka karanna puluwandha? please help me...lankave PhD karanna ekatai foreign countries vala PhD eka karanna ekatai venasa mokkakdha?
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
First question ekata answer ekak denna mn e course eka gana specifically ahala naa. Second ekata mn hithanawa prashnayak nathiwei kiyala eth eka hariytama danaganna ona adaala course eke program coordinatorta email ekak daalai. Requirements monawada kiyala website ekata giyoth balagannath puluwan wei. Third question ekata nam kelinma answer karanna puluwan. Lankawe PhD ekakai pitarataka PhD ekakai main difference eka facilities and opportunities. Pitarataka aniwaryen ranking athin universities idiriyen innawa. Education athin hoda ratakata giyoth. E universities wala facilities wadiy. Research wage dewal walata funding thiyenawa. Opportunities wadiy. Ona tharam International conferences wage dewal thiyenawa lesiyenma participate karala world class scientists ekka contacts hadaganna puluwan. Present karanna puluwan thamage research. Me wage dewal godak thiyenawa. Aniwaryenma. Ewa thamai lokuma wenasa. Lankawe PhD ekak karana eka narakai kiyala kiyawenne naa eken. Lankawe PhD ekak kaloth thamange family ekath ekka thamanta huru purudu environment ekaka idagenama PhD eka karanna puluwan. Samaharunta wena ratakata yanna bari personal reasons thiyenawa. E wage welawata lankawe PhD ekak karanna eka e ayata best and suitable option eka wenawa. Lankawe unath hoda research yana godak hoda research groups thiyenawa ona tharam. Owa thamai wenaskam.
@user-qp7nj1zk4g
@user-qp7nj1zk4g 3 жыл бұрын
Very good video!
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
Thank you! 🔥😍❤️
@sammymendis475
@sammymendis475 Жыл бұрын
Thank you so much!!
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
No worries! 🔥
@disnirathnayake2345
@disnirathnayake2345 3 жыл бұрын
Supervisor kenekta liyanne kohomada? I mean api universities wala websites walin search karala api kamathi area ekaka supervisor kenekta liyaddi mona wage dewalda consider karanna ona?
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
Liyanakota mainly dewal dekak karanna ona. Ekak oya gana ketiyen kiyana eka. Anith eka e supervisorge research interest eka apith interest kiyala pennana eka. Ekata supervisor karala thiyena research monawada kiyala balala podi idea ekak thiyenna ona. Godak welawata supervisorge profile eke thiyenawa eyage publications. Ehema naththn hamotama wage thamange lab website ekak thiyenawa. Ewage daala thiyenawa publications wagema eyala monawada karanne kiyala. Research articles ehema sampurnayen kiyawala email karanna bariwenna puluwan. Eth adu tharame monawada publish karala thiyenne. Ewa gana basic idea ekak thiyenawanam hodai. Email eke kiyanna puluwan ethakota mama menna me dewala dakka or kiyewwa. Mamath e wage dewal karala thiyenawa. Ehema naththn mamath ewata interest wage deyak. Api eya karanne monawada kiyana eka gana awabodayen inne kiyana eka eththu ganwanna puluwan.
@disnirathnayake2345
@disnirathnayake2345 3 жыл бұрын
@@MudithEkanayake Thank you so much sir.
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
@@disnirathnayake2345 No worries nangi! Good luck! 🔥
@imalsharathnayake5462
@imalsharathnayake5462 2 жыл бұрын
Ayya open university eke general degree eka aragena MCS eka colombo university ekn karala ita passe fully founded scholarship ekk USA, australia , canada wage ratakin gnna pluwand? Ehema giyapu ayyala akkala innawa nm eyala ekk video ekk krnnakoo ayya..
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Nangi mama danna aya athare nam open university degree eken passe MSc karala higher studies giyapu kenek mata mathak wenne naa. Mn kiwwe mage yaluwo kawruth naa. Ehema nathuwa higher studies yanna ba kiyala newei. Open university eke hari kohe unath MSc ekak karala nam higher studies yanna yanne eke kisi prashnayak wenne naa. Mokada MSc ekak kalaata passe MSc eka thamai wadiyenma wadagath wenne undergrad eka kohe kalath. E nisa open eke general eka karapu Colombo MSc eka karapu kenekuta kisi aulk nathuwa offer ekak hoyaganna puluwan. Degrees hodata karagannai ona mona university eke kalaa unath. Mata kawruhari hambunoth mama video ekakuth aragena ennam.
@imalsharathnayake5462
@imalsharathnayake5462 2 жыл бұрын
@@MudithEkanayake Thank you very much aiya...
@shenuadikare1249
@shenuadikare1249 11 ай бұрын
Aiye uk cardif metropolitan university eke business management degree ekk krn kenekut master ekkt usa enna puluwn nda
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Enna chance eka thiyenawa wisheshayenma 4 year degree ekak nm. US wala degree ekak widiyta piligannenne 4 yr degrees US education system eke ehema nisa. 3 year degree ekak nm eth apply karana university eka saha thamange qualifications anuwa chance ekak labenna bari naa. Naththn godak aya karana de thamai masters ekakin passe apply karana eka.
@kalanimalika4745
@kalanimalika4745 2 жыл бұрын
Lecture kenek wenne komada special degree ekak witharak athida..claz ekak nathuwa degree eka complete kaloth lecture kenek wenna barida..
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Lecturer kenek wenne koheda monawada ugannanne kiyna eka anuwa awashya qualifications wenawa. Samanyen hariyata government university ekaka wage permanent lecturer kenek wenna PhD ekak thiyenna ona. Eth visiting lecturersla wage innawa Bsc MSc ekakin visiting lecturing karana. Eth permanent newei. Just visiting lecturing. Private institute wala ehemath ugannana subject anuwa PhD ekak nathi unath lecturer kenek wenna puluwan wenna puluwan. Awashya qualification eka depend koheda monawada karanne kiyna eka saha mona widiye lecturer kenekda kiyna eka anuwa.
@shakeelahans.5456
@shakeelahans.5456 Жыл бұрын
Hello aiya pls reply!! Private uni ekaka masters karana ekata godak honda government uni ekaka karana ekada? A 2 athara wenasa mokadda? And aiya degree complete karala masters karana ekada honda post graduate dip ekak karala masters karana ekada? Post graduate dip ekakin thiyena advantage monawada?
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Private university ekaka masters ekakda government university ekaka masters ekakda kiyla decide karana eka thanikara depend wenna ona e adaala program eke quality eka matha. Program eke teach karanne kawda, Course content eka mokakda, monawage research possibilitiesda thiyenne wage kaaranaa matha. Privateda governmentda kiyla eke loku adaalathwayak naa. Eth samanyen lankawe top ranked government universities wala masters samanyen godak hodai. Teach karanne lankawe inne hodama professorsla. Recognition, quality eka athin top ranked government universities wala masters degrees idiriyen innawa overall. Eth eken kiyawenne naa private universities wala hoda masters programs naa kiyala. Private universities wala masters programs hodada narakada kiyla mn kalin kiyapu kaarana hoyala balala decide karanna ona. Samahara private universities quality ekata wadaa salli wenuwenma masters offer karana awasthaa thiyenawa. E wage programs wadak naa. Government university wala unath low quality masters thiyenna puluwan university eka matha. Degree eken passe masters karana eka always better. Post graduate diploma ekak karanawata wadaa masters ekak karana eka hodai. Post grad diploma ekak karana eka awasthawa anuwa kenekuta suitable wena awasthaa thiyenna puluwan. For example, adu kaalayakin yamkisi field ekak target karala ehema naththn profession ekak target karala knowledge eka or skills ganna plan ekak thiyena kenekuta adu kaalayakin karanna puluwan nisa post grad diploma ekak eyage awashythawayata pramanawath wenna puluwan. Kohomahari awasthaawa mokak unath masters ekakata ynna puluwan nam always better “according to my opinion”. Mn hithanne anthima prashneth udin kiyapu dewal walin cover una.
@shakeelahans.5456
@shakeelahans.5456 Жыл бұрын
@@MudithEkanayake Thank you soo much aiya! Godak pin🙏🏻 Theruwan Saranai !!
@user-ob8ik8mq3g
@user-ob8ik8mq3g 2 жыл бұрын
Mama japura external Art degree ekak krnne Thawa Private Campus ekaka MSc ekak krnw Psychology walin Sinhala Medium krnne. Mta lankawe university ekaka lecturer knk wenna puluwn da? PHD ekak dakwa ynna puluwn da?
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
PhD ekak dakwaa yanna puluwan. Eke prashnayak naa. Lankawe universities walata samanyen PhD eka balanawa lecturer kenek widiyata gannakota. MSc eke yana ayath innawa. Eka thaman expertise welaa inna field eka anuwa. E field eke kattiya adui nam demand eka wadi. Ethakota MSc ekakin unath yanna puluwan. Eka depend wenawa. Kohoma unath universities walata apply karanna puluwan. Eunata eka eka universities wala eka eka requirements thiyenawa. Godak uni thamange universities wala degree eka karapu ayata priority eka denawa. Samahara uni undergrad wala classes balanawa. Oya wage eka eka requirements thiyenawa. Ewa university anuwa wenas wenawa. E kohoma unath awashya sudusukam tika sapuragaththoth aniwaryen chance ekak thiyenawa.
@user-ob8ik8mq3g
@user-ob8ik8mq3g 2 жыл бұрын
@@MudithEkanayake Thank you very much 🙏🙏
@ayeshasewwandi1619
@ayeshasewwandi1619 2 жыл бұрын
Thanks ,matath thbuna loku prashnyk thm external degree ekk krl PhD ekk krnna plwnd kyl
@anuruddhagunathilake3899
@anuruddhagunathilake3899 2 жыл бұрын
Ayya clombo campus eke bit krapu kenkta masters krnda australia ,usa wage ratakata ynda puluwanda
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Puluwan malli aulk naa.
@isharamadurageeth8211
@isharamadurageeth8211 Жыл бұрын
@@MudithEkanayake Aiye godk uk , usa , australia university wala mastars wlt credits 120 ellanawa neda ehm unoth 3 years bit ekn apply krnn beri wei d 😓
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
@@isharamadurageeth8211 USA wala 4 year degree ekak balanawa anith ratawal walata wadaa. Eth 4 year degree eka nathi nisa yanna bariwenama kiyala kiyanna baa. Eka thamange overall qualifications matha thamai decide wenne. E nisa chances naa kiyanna ba. Select wena nowena eka decide wenne thamange qualifications matha. Habai 4 year degree ekak thiyenawanam select wenna thiyena awasthaawa godak wadi.
@isharamadurageeth8211
@isharamadurageeth8211 Жыл бұрын
@@MudithEkanayake aiye 3 years bit degree ekt uk walnm mastars corses thoragann tiynw neda phd ekta newe mastars ekt
@rftbstories7904
@rftbstories7904 Жыл бұрын
Botany side eken khomada MSc ekakata apply karanne? Chemistry Karan naththan.
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Biology background ekak thiyenawa nam universities wala programs and requirements search karala balala apply karanna puluwan.
@rftbstories7904
@rftbstories7904 Жыл бұрын
@@MudithEkanayake Hari thank you godak
@sandamaligamage8681
@sandamaligamage8681 2 жыл бұрын
Thank you very much for your support given through these videos. They are really helpful. I am a Mining Engineer with nearly 4 yrs of experience in SL. My GPA is 3.19. According to your knowledge, is there a possibility of having a scholarship for a PhD or MSc in USA? Thank you in advance.
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Yes, you can definitely apply and there are opportunities. If you apply for the same field that you are currently working on, it would be advantageous.
@josa5463
@josa5463 3 жыл бұрын
Thanks a lot sirrrrr😘😘😘😘😘😘😘😘
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
🔥😍❤️❤️
@madushika.j1707
@madushika.j1707 2 жыл бұрын
Aiye ichem mlt diploma eka krla eken work krana gmn open university eke chemistry degree karnwa..meken chance ekak thiynwda experience ekka phd apply krnna..nathnm thwa mona hri krnna oneda..aiye chemistry diploma wadak nadda krla
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Diploma kalaa kiyala aulk naa malli. Eunata PhD ekakata yanawanam godakma balanne degree eka. Hoda research experience ekakuth wadagath. Diploma hari thawa thawa ewa hari kalaa kiyala narakak naa. Ewa added qualification walata danna puluwan. Habai main eka wenne degree eka. Degree eka hodata karaganna hoda research ekakuth ekka. Mama danne naa open university eke degree structure eka kohomada kiyala. Mn hithanawa research part ekak athi kiyala final year eke. Ewa tika hodata karaganna. Degree eka gaththata passe higher studies apply karanna puluwan. Thawa karanawa nam degree eken passe lankawe MSc ekak karanna puluwan. Karala BSc ekakata wadaa loku qualification ekak ekka higher studies apply karanna puluwan. Eth MSc eka karanna ithin thawa wadipura aurudu 2k withara yanawa. PhD ekata yanna aurudu 2ka wage parakkuwak wenawa. Habai MSc ekak thiyenawanam thawa lesi university ekakin offer ekak ganna. MSc ekak karanawada nadda kiyana eka BSc eka karala iwarawela decide karana ekakne. E nisa hodin BSc eka karaganna.
@madushika.j1707
@madushika.j1707 2 жыл бұрын
Thanks aiye...best of luck👏👍
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
@@madushika.j1707 Good luck with all the studies! 🔥
@sahanbandara3326
@sahanbandara3326 2 жыл бұрын
@@MudithEkanayake Aiya Thank u very much for spending your valuabel time to reply us. Thanks a lot about that. and BTW open University works same as Other Government Universities in Sri Lanka and also they have two researches in 3rd and 4th year even General degree graduates also can do research in their 3rd year but It it is optional. 4 year hons degree holders definetly have to a do a research in 4th year but If they want they can do one research in 3rd year too thats optional. Thats actually kind of very good oportunity for Open University students have two research opportunities in their Bsc degree. I recommend students do both researches those who are looking for Msc and Phd huntings in over seas.
@sahanbandara3326
@sahanbandara3326 2 жыл бұрын
@@madushika.j1707 OUSl degree eka hodata karaganna 3 rd and 4th year wala research tika udinma goda daganna Kelinma Phd ekakata yathaki. OUSl eken 4 year Hons/Special degree ekak karaganna balanna mahansi wela
@chamodpathirana8324
@chamodpathirana8324 3 жыл бұрын
tanx aiye..godak wedagath..thundenatama best of luck..
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
Thank you malli! 🔥❤️
@skylineenglishinstitution3245
@skylineenglishinstitution3245 2 жыл бұрын
Will I be able to enter the Phd in English degree after completed B. A. English General External degree in the University of Sri Jayawardenapura?
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Yes you can, if you have the required qualifications for the particular PhD program in the particular university.
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 Жыл бұрын
ශිෂ්‍යත්වයක් ඇතුව හෝ නැතුව Master හෝ Phd වලට අයදුම් කරද්දී වයස බලපානවාද? (වයස අවුරුදු 40ක් වෙන කෙනෙක් දැනට වසර 10ක් රජයේ රැකියාවක නිරත වෙන නිසා අධ්‍යාපන කටයුතුවල නිරත වී නැත.)
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
ඒකෙ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් තමයි masters PhD කරන්න apply කරන්න වයස් සීමාවක් නෑ. ඕනැ වයසකදි කරන්න පුලුවන්. ඒ පැත්තෙන් වයසෙ බලපෑමක් නෑ. අනිත් පැත්ත තමයි masters PhD කරන්න වයස බලපෑවෙ නැතිවුණාට apply කරද්දි select වෙන්න වගේම වීසා ගැනීමේදී යම් බලපෑමක් තියෙනවා. Apply කරනකොට ගොඩක් වෙලාවට තරඟ කරන්න වෙන්නෙ අඩු වයසක අයත් එක්ක. ඒ නිසා එතැන තරඟයක් තියෙනවා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම ඔබ මත තමයි decide වෙන්නෙ. ඔබේ case එක strongly ඉදිරිපත්කරන්න ඕනැ apply කරද්දි. ඇයි මේ වයසෙදි phd masters කරන්න අවශ්‍ය. කොයිතරම් ඒ වෙනුවෙන් passion එකක් උවමනාවක් තියෙනවද කියන එක. වයස වැඩිකම තමන්ගෙ වාසියට වුණත් හරවගන්න පුලුවන් එතැනදි. තනිකරම තමන් මත තමයි තීරණය වෙන්නෙ. Visa ගන්නකොටත් එහෙමයි. තමන්ගෙ කේස් එක strong වෙන්න ඕනැ. එහෙම කරන්න පුලුවන්නම් ඒ පැත්තෙනුත් අවුලක් නොවෙන්න පුලුවන්. Apply කරනකොට US වලට එහෙම direct apply කරන්න පුලුවන් opportunities තියෙන නිසා. ඒත් recommend කරනවා ඊට කලින් professor කෙනෙක් සම්බන්ධ කරගෙන යන්න try කරන එක. එතැනදි application process එකේදි වයස ගැටලුවක් වෙන්නෙ නෑ කෙලින්ම ඒ professor ගාවට යන නිසා. ඒ උදාහරණයක් කිව්වෙ. අනිත් රටවල් වලට නම් කොහොමත් කලින් professor කෙනෙක් හොයාගෙන funding තියෙනවද ගන්න කැමතිද කියලා අහලා තමයි යන්න ඕනැ.
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 Жыл бұрын
@@MudithEkanayake ගොඩක් ස්තුතියි ඔයාට කාලය වැය කරල තොරතුරු සහිතව පැහැදිලි කලාට.
@udarichathurangani8444
@udarichathurangani8444 3 жыл бұрын
Mama 3year degree eka ewara wela MSc ekak patan gaththa. Course work eke bachelor's degree eke hida GPA ekak tyenawa.eth research work complete karanna Wenne ne. Msc eka diploma ekak widihata ganna wenne. Enema thyeddi Higher's study puluwan da?
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Higher studies යන්න පුලුවන්. බෑ කියන්න බෑ කාටවත්. ඒත් MSc එක complete නම් chances වැඩිවෙනවා. වැඩේ ලේසිවෙනවා තවත්. Complete නැතිවුණත් apply කරන්න පුලුවන්. සමහරවිට ඉක්මණින්ම offer එකක් ලැබෙන්න පුලුවන්. එහෙම නැත්තං කිහිප පාරක් try කරන්න වෙන්නත් පුලුවන්. වෙලාව අනුව තමයි. MSc එක complete කරගන්න පුලුවන් නම් luck එක සහ වෙලාව මත වැඩිපුර depend වෙන්න වුවමණාවක් වෙන්නෙ නෑ.
@nimanthisenarathne5677
@nimanthisenarathne5677 11 ай бұрын
Aiye psychology wage degree ekak privet campus ekaka government loan eken karala..graduate unata passe apita phd karanawanm apita ආයෙත් loan ekak ganna berida?? කලින් loan එක ගෙවලා ඉවර කරන් නැතුව?
@Rash_Vi
@Rash_Vi Жыл бұрын
I did Bsc General (Mathematics ). Currently , reading Msc in Applied statistics at UOC. I am planning to apply usa for MSc/PHD in statistics after completing my msc here. When it comes to the GPA requirement Which my gpa(MSC or Bsc) mostly align to the getting change of statistics related higher studies.
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
If you have done a masters and if the masters GPA is higher than the bachelors, masters GPA will be considered. Both GPAs are important. However, in a case of, your bachelors GPA is low but you have a good Masters GPA, then the GPA won’t be an issue when you apply for higher studies.
@ruwinhettiarachchi4578
@ruwinhettiarachchi4578 3 ай бұрын
මාත් කරන්න ආසවෙන් ඉන්නවා.ඔය Msc degree එක හොඳයිද ? මට විස්තර ටිකක් හොයාගන්න විදියක් කියන්නකො
@User.16811
@User.16811 14 күн бұрын
Appiled statistics UOC walata BSc general degree gpa kiyak withra oned.
@hansiperera4815
@hansiperera4815 2 жыл бұрын
Aiye mama danata chemistry degree ekk karanawa. Mama bit eka karannath balaporoththu wenawa. Aiye mama kamathi computational chemistry side ekata. E paththen yanawanm mama 3 year chemistry general degree eken passe Msc ekata computational chemistry thiyenawada Sri Lankan universities wala. Naththam mata lankawe chemistry sambanda wena MSc ekk karala foreign university ekaka computational chemistry sambanda Phd ekakata apply karanna barida.
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Nangi, nice to hear about your plans. It is always a pleasure when someone ask questions and plan ahead. Lankawe mama danna widiyata computational chemistry kiyalama MSc ekak naa. Colombo uni eke Computational chemistry Special degree eka thiyenawa. Colombo wala witharai mn hithanne thiyenne. Eth eketh computational chemistry naminma MSc ekak offer karanne naa. E nisa mn hithanne lankawe computational chemistry kiyalama MSc ekak naa kiyala. Mn waradi wenna puluwan. Eth mamath Colombo nisa Colombo wala MSc ekak naa kiyala nam sure. Kohomahari samanya chemistry MSc ekaka computational chemistry parts thiyenna puluwan. Research karanakota kotas thiyena widiye research karanna puluwan wenna ona. lankawe computational subjects karanna resources adu nisa thamai lankawe e wage fields walin higher studies karanna chances naththe. Mamath e haa samaana field ekaka inna nisa e gana dnnawa. Mona widiye high performing resources onada kiyala. Deweniyata ahala thiyena widiyata, aniwaryen lankawe chemistry msc ekak karala foreign uni ekaka cc karanna yanna puluwan PhD ekakata. Eke kisi prashnayak naa. cc walata asai nam bit karana ekath ithaama hodai.
@hansiperera4815
@hansiperera4815 2 жыл бұрын
@@MudithEkanayake Thank you so much aiya. I got a clear idea. Good Luck to you all
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
@@hansiperera4815 No worries! Good luck to you too! 🔥
@kavishkalakshan3130
@kavishkalakshan3130 Жыл бұрын
Result eka A, B, C thiyenne nam peraddniya uni eke PhD ekak karanna puluwanda , C thiyenne physics walata
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
PhD ekata A/L result eka adaala wenne naa. A/L result ekata anuwa select wena undergraduate degree eka hodata karagannai ona. Eka hoda GPA ekak ekka hoda research ekak ekka hodin karagaththoth PhD ekak karanna puluwan. Ona thanaka.
@lakshmanjayasundara4033
@lakshmanjayasundara4033 2 жыл бұрын
aiye mn kiu eke biomedical science degree eka karanna inne eken phd master degree karanna usa walata yanna puluwanda.
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Yanna puluwan malli. Degree eke content eka structure eka anuwa chances wenas wenawa habai. Research paththa kohomada course content eka kohomada wage dewal matha. Aniwaryen yanna puluwan degree level eke program ekaknam. Research ekka 4 year wage degree ekak wenawanam wadaath hodai. Research paththa thamai godak wadagath kohomahari.
@roshima7673
@roshima7673 Жыл бұрын
Aiyye econ special degree eka බාහිර උපාධි widihata colombo campus eke kaloth PHD karanna puluwanda.
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Mama hithanawa puluwan kiyala. Mn hariytma econ field eka gana nam danne naa eth. Field eke inna kenekgen ahanawa nam wadaa hodai. Eth mn hithanawa PhD ekakata ynna ona nam yanna paths nam aniwaryen thiyenawa mona field eke mona degree eka unath. Denna ona effort eka wenas wenna puluwan eka eka paths wala.
@roshima7673
@roshima7673 Жыл бұрын
@@MudithEkanayake hari aiye thanks
@ilyasnatha3720
@ilyasnatha3720 2 жыл бұрын
Geography general degree karala master karanna pulywantha? Eth mata phd karanna puluwantha tamil medium walin???
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Masters karanna puluwan aulk naa. Tamil medium eken PhDs thiyenawada kiynnam nm mama hariytma dnne naa eth. Geography wala Tamil Sinhala dekenma unath PhD thiyenawada kiynna e paththa gana mn hariytma dnne naa.
@umindaweerabaddana
@umindaweerabaddana Жыл бұрын
Microbiology and biotechnology 3 year external degree එක කරල msc, Ph D කරන්න පුළුවන්ද
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Karana MSc eka PhD eke requirements anuwa eka wenas wenna puluwan. Eth generally external degree ekak kalaa kiyala masters PhDs karanna bariwenne naa.
@rangana73
@rangana73 14 күн бұрын
Oya colombo university eke external degree ekada kare
@skylineenglishinstitution3245
@skylineenglishinstitution3245 Жыл бұрын
Sir, If I completed the B. A. English External General Degree in the University of Sri Jayawardenapura, Will I be able to enter the Permanent English Instructor Vacancies in government universities like Colombo, Ruhuna, Jayawardenapura,.... Such as faculty of art , Languages, commerce, medicine, etc.....?
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
I think there will be opportunities like that, but I’m not the best person to answer that question since I am not in the field. I believe you’ll have opportunities to join government universities like that, but I cannot say it for sure.
@karu3261
@karu3261 2 жыл бұрын
Aiye, I'm a final year student of Agriculture. My predicted gpa is 2.99. Wll i able to get scholarships opportunities for a MSc program in USA 🇺🇸
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Hello malli, getting a scholarship or getting selected to a university does not solely depend on the GPA. So if you are asking because of the 2.99 GPA, whether you’ll lose your chances in getting selected to a university or not, the answer is NO. When the selection committee selects you they look at the whole picture, not just one or two things. Your GPA, courses you have taken, research you have done, research publications, your academic CV, your sop, your gre/ielts/toefl scores, your interests, experience, and many more. So, GPA matters, but the whole picture matters most. If you have low GPA, try to improve other aspects and you’ll find a scholarship without much trouble.
@karu3261
@karu3261 Жыл бұрын
@@MudithEkanayake Thank you very much aiye❤️
@mudithasampath7095
@mudithasampath7095 Жыл бұрын
Bioinformatocis karan kenkt oni nn software engineering path ek or bioinformatocis path dektm yann puluwan da
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Ow malli. BioInfomatics karana kenekuta samanyen paths godaka yanna puluwan mokada paths godak touch wena nisa. Computer science, stats, molecular biology, machine learning neural networking, immunology, chemistry me wage godak pathiwalata awashyathawaya thiyenawanam ynna foundation ekak thiyenawa.
@mudithasampath7095
@mudithasampath7095 Жыл бұрын
Thanks aiye ☺️
@ishansilva1363
@ishansilva1363 2 ай бұрын
Hello sir I have one question, I'doing master degree without bachelor degree Is there any problem will come when I going to apply to canada for study visa without bachelor degree Thank you...
@tharuliimaya9306
@tharuliimaya9306 10 ай бұрын
Aiye I did 3 years general in uop and can I apply for a msc in uoc without a class?
@MudithEkanayake
@MudithEkanayake 10 ай бұрын
Yes, you can. I think there will be interviews prior to the selections and if the number of applicants are higher than the number of seats, there will be some selection criteria. But you can definitely apply.
@ranilanil4392
@ranilanil4392 3 ай бұрын
අය්යේ යාපනය campus එකේ උනත් Msc කරලා PhD එක කරන්න ඔයා විධියට එන්න පුලුවන්ද🙂
@MudithEkanayake
@MudithEkanayake 3 ай бұрын
අනිවාර්‍යෙන් පුලුවන්.
@Dropwise96
@Dropwise96 3 жыл бұрын
Great work sir 😌🖖🏼🖤✊🏼
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
Thank you malli! 🔥🔥🔥
@pantherhub7588
@pantherhub7588 2 жыл бұрын
අයියේ Colombo BIT with Colombo MIT තියෙන කෙනෙක්ට CS Masters එකකට USA එන්න පුලුවන්ද?
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
යන්න පුලුවන්.
@pantherhub7588
@pantherhub7588 2 жыл бұрын
@@MudithEkanayake අයියේ Harvard,Stanford වගේ universities වල තියෙන free courses කරලා තියෙන එක Masters වලට Apply කරනකොට Advantage එකක් වෙනවද? තව Udemy, Coursera...වගේ Platforms වල Courses කරලා තියෙන එක අමතර සුදුසුකම් විදිහට USA පිලිගන්නවද?
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
@@pantherhub7588 දැනුයි comment එක දැක්කෙ. Sorry වෙන්න ඕන. ඒ වගේ online courses කරලා තියෙන එක අනිවාර්‍යෙන්ම advantage එකක් වෙනවා. ඒ කියන්නෙ ඒවා අමතර සුදුසුකම් ගණයට වැටෙනවා. ඒ වගේ දේවල් කරලා තියෙනවා නම් ඒවා හැම එකක්ම තමන්ගේ academic cv එකට දාන්න පුලුවන්. Academic cv එකේ ඒවා තියෙනවා කියන්නෙ cv එක බලන කෙනාට තේරෙනවා නිකන්ම degree එක විතරක් කරල නිකන් ඉන්න කෙනෙක් නෙවෙයි හොය හොය දේවල් කරන කෙනෙක් කියලා. අන්න ඒ impression එක ගොඩක් වැදගත්. ඒ impression එක ඇති කරන්න හේතු වෙන දේවල් ගොඩට ඒ වගේ online courses කරල තියෙන එක වැටෙනවා. ඒ නිසා ඒක added advantage එකක් වෙනවා. හැබැයි තමන්ගෙ main degree එක තමයි ප්‍රධානම දේ. ඒ වටා තමයි අනිත් extra දේවල් හදාගන්න ඕනැ.
@user-xu1vh1ij4p
@user-xu1vh1ij4p 3 ай бұрын
Aiiya math ruhuna bio science select wela inne rsharuk aiiyawa contact kara gann puluwan d
@abishekrathnakumar4089
@abishekrathnakumar4089 3 жыл бұрын
Aiya Biology subjects ta wada chemistry walin US PhD opportunities wadi da?
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
Chemistry wala godak welawata PhD thiyenne kelinma Chemistry kiyala bahutharayak uni wala. Analytical chem, organic chem, physical chem, computational chem onna oya wage pathi thibunath PhD eka Chemistry. Chemistry PhD eka athule idagena thamai karana dewal wenas wenne analytical, organic widiyata. Ethakota Chemistry kiyanne broad field ekak. Eth biology wala PhD nam walinma kadala thiyenawa. PhD in Biology kiyala kisima uni ekak PhD denne nathuwa athi mama danna widiyata. Mole biology, bioinfo, plant sciene, pathology, microbiology onna oya widiyata godak PhD thiyenawa oya nam walinma. E nisa eka kotasakata ganna gaana adui. Udaharanayakata mage uni eke Chemistry PhD ekata eka wathawakata studentsla 50k withara gannawa. Eth mage PhD eka Genetics and Genomics ekata eka wathawakata studentsla 10k withara ganne. Habai mage wage Biology PhD thawa godak thiyenawa mage uni eke. E nisa mama hithanawa Chemistry Biology dekatama ona tharam opportunities thiyenawa US wala. Habai kathaawata api kiyanawa Chemistry opportunities wadi kiyala. Mama facts ekka loku explanation ekak dunne opportunities wadi nisa Biology walata kamathi unath Chemistry karanawa wage decision ekak ganna eke wadi therumak naa kiyana eka kiyanna. Mama danne nathi nisa situation eka mokakda kiyala.
@kavishkalakshan3130
@kavishkalakshan3130 Жыл бұрын
Agri science karala campus select unama professor kenek wenna puluwanda
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Puluwan. PhD eka dakwaa igenaganna ona professor kenek wenna.
@sewwandirasanjali1234
@sewwandirasanjali1234 6 ай бұрын
Aiya mama danata bachelor arts general digree eka karanwa mta phd eka krann puluwan widihak ndd
@kumaraharsha5351
@kumaraharsha5351 2 жыл бұрын
Great effort. I already completed 2 year research MSc in Crop Science. How is the availability of PhD in Agronomy or related subjects in UK or USA.
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
That is great. There are so many opportunities in the USA for any field. I believe there are opportunities in the UK as well. But USA has the higher number of opportunities when compared to any other country due to the amount of money they spend for research and also due to the amount of top class universities they have. If your field is agronomy and agriculture you may want to check my university, Iowa State University. It is one of the top ranked university in the world for agriculture and agronomy.
@supuntharaka8261
@supuntharaka8261 2 жыл бұрын
Aiye moratuwe architecture MA ekk karanna puluvanda genaral ekk karala
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
General ekak karala masters karana eke prashnayak naa. Apply karala thiyena pramanaya anuwa egollo select karaganna mokakhari method ekak follow kaloth arenna.
@user-hw3hx3vq4h
@user-hw3hx3vq4h Жыл бұрын
මම bit කරපු කෙනෙක් මට‍ බැරිද msc කරන්න 😇😇😇🙏🙏අනේ කියන්න 😇🙏🙏🙏🙏🙏🙏😇😇😇😇
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Karanna puluwan.
@user-hw3hx3vq4h
@user-hw3hx3vq4h Жыл бұрын
@@MudithEkanayake පිටරට බැරිද
@Mr._Expert
@Mr._Expert Жыл бұрын
Bit එකේ ජොබ් මාකට් අඩුද..පුලුවන්නම් කන්ටැක් නම්බර් එකක් දාන්නකො
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
පිටරටත් පුලුවන්.
@mnhouse1397
@mnhouse1397 3 ай бұрын
extranal digree ekk krl phd krnn puluwnd
@RoamWithUs944
@RoamWithUs944 6 ай бұрын
Ayye gpa 2.0-2.99 athare thibilath masters kranna puluwanda?
@rivyawickramathilaka3534
@rivyawickramathilaka3534 Ай бұрын
kzbin.info/www/bejne/fICXla2po9GJn6ssi=Y6CFBLzJqHuoBwD8 GPA ek 2.75 nm America wala funded Masters walata apply krn puluwan lu
@shalyMelb
@shalyMelb 3 жыл бұрын
👍👏👏
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
🔥🔥🔥
@sachinidarshikadarshika3376
@sachinidarshikadarshika3376 2 жыл бұрын
External degree ekk karana kenek special ekk kranne kohomada ane kiynnako
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
External degree එකකදි ඒක ටිකක් වෙනස් වෙන්න පුලුවන්. External degree එකකදි මම හිතන්නෙ මුලදි හැමදෙයක්ම decide වෙනවා. ඒක අවුරුදු 3ක credit 90ක degree එකක්ද අවුරුදු 3ක credit 120ක general degree එකක්ද අවුරුදු 4ක credit 120ක special degree එකක්ද කියන එක. ඒක ඒ ඒ external degree එක offer කරන විදිය අනුව. External degree කරන අයගෙන් වෙනම “special” කියල වෙනම එක පැත්තකට specialize නොවෙන්න පුලුවන්. ඒත් higher studies යන්න අවශ්‍ය දේ මේ "special” කියන වචනෙ ඇතුළෙ නෙවෙයි තියෙන්නෙ. Degree එක කොහොමද යන්නෙ කියන එක තමයි වැදගත් වෙන්නෙ. ඒ කියන්නෙ structure එක. Degree එකේ research component එකක් තියෙනවනම් research එකක් කරන්න පුලුවන් නම් අන්න ඒක තමයි වැදගත්ම වෙන්නෙ. Special එකකට ගියාම යම් field එකකට specialize වෙනවා වගේම අනිත් වැදගත් දේ තමයි research එකක් කරන්න ලැබෙන එක. Phd එකකට වගේ යනවානම් PhD එකක් සම්පුර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නෙ research මත. ඒ නිසා research experience එක කියන එක ඉතාම වැදගත්. ඒ නිසා තමන් කරන degree එකේ හොඳ course content එකක් වගේම research component එකක් තියෙනවානම් ඒක තමයි වඩාත්ම අවශ්‍ය වෙන්නෙ.
@kavindusenanayake-yt6fr
@kavindusenanayake-yt6fr 2 ай бұрын
apita job ekak karana gaman master degree ekak karanna puluwanda lankawe?
@pathum5232
@pathum5232 3 жыл бұрын
IT side ekata phd or masters enna barida USA..General degree ekak tynne Bsc 3 yesrs.
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
Enna puluwan aulk naa. Eth enna kalin lankawe masters ekak karala thiyenawanam wadaa hodai. Me video eke kathaa karanneth e gana.
@pathum5232
@pathum5232 3 жыл бұрын
@@MudithEkanayake mama baluwe masters enna..phd karanna idea ekak naha
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
@@pathum5232 mehe PhD masters kiyala process eke loku wenasak naa. Ganne ekama widiyata. Lankawe masters ekak karala apply karanne naththn karanna thiyena hodama de mehe universities and programs search karana balanna mulinma requirements monawada kiyala. Egollanwa contact karala balanna chances mona wageda kiyala. Professorslatath liyanna. Professorsla ganna kamathi nam kisi aulk wenne naa. 3 year degree ekakin kelinma meheta gannawa aduwenna hethuwa thamai research experience eka adukama. Mehe PhD masters hama ekakma research matha base welaa thiyenne. Completely research thamai ewage yanne. E nisa select karagannakota research experience eka balanawa. E nisa 3 year degree eken kelinma try ekak denna adahasak thiyenawanam nikanma apply karanne nathuwa program search karala coordinatorslage ahala professorslawa contact karala balana eka thamai offer ekak ganna thiyena hodama widiya. Naththn blindly apply kaloth application fee walata yana mudal apathe yanna puluwan. Mokada apply karannath pay karanna ona godak welawata.
@pathum5232
@pathum5232 3 жыл бұрын
@@MudithEkanayake thanks a lot bro..godak important oyage advise tika.. mama university search karanna gannam.. 👍🤩🤗
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
@@pathum5232 No worries brother! Good luck with everything! Program hoyaganna widiya gana mama video dekak kalaa. Channel eke pahalata giyoth e dekath hambei. Ewath udawwak wei. 💪🔥🔥
@sachithyaweragoda
@sachithyaweragoda 2 ай бұрын
3rd yr genaral degree ekata research ekak onimada?
@madushanbrodjremix3875
@madushanbrodjremix3875 Жыл бұрын
Technology karala bict karala phd eka karanna pulanda
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Path eka hadaganna puluwan PhD ekatama yanna. Bachelors karala samahawita masters ekak karanna wei. Kohomahari PhD ekata ynna paths thiyenawa.
@hirushanperera1489
@hirushanperera1489 Жыл бұрын
Top upe degree karala phd wenakamma study karanna barida ayiye
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
PhD eka wenakan study karanna paths thiyenawa. Eth ratawal universities wala limitations thiyenna puluwan kelinma samanya bachelors ekakin yanawata wadaa. Mokada universities & ratawal wala requirements wenas wenna puluwan nisa.
@hirumimanathunga3065
@hirumimanathunga3065 2 жыл бұрын
Kohomada teaching apply karanne Canada wala
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Mulinma employer kenek hoyaganna ona.
@MSJB9197
@MSJB9197 2 жыл бұрын
colombo wala aiyawa oneee😁😁😁🤣
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
😁😁😁
@MSJB9197
@MSJB9197 2 жыл бұрын
Denawada 🤣
@SLSciBook.
@SLSciBook. 2 жыл бұрын
අයියෙ extended එකකින් phd apply කරන්න පුලුවන්ද.
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
Extended එකක් කිව්වෙ මල්ලි?
@sheharaharshani1862
@sheharaharshani1862 3 жыл бұрын
👍
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
🔥🔥❤️❤️
@tharushipathirana4977
@tharushipathirana4977 Жыл бұрын
have they got full scholarships sir
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Yes.
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 Жыл бұрын
Phd ekata ielts onimada?
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
US walata nam ona. Ielts or toefl. Awashya nathi wena ratawal kalathurakin thiyenna puluwan. Eth bohomayak ratawal walata ona.
@wasanthaperera5721
@wasanthaperera5721 2 жыл бұрын
Special degree ekai master degree ekai kiynne ekak da
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
නෑ. Special degree එකක් කියන්නෙ undergraduate degree එකක්. ඒ කියන්නෙ Bachelor’s degree එකක් කරන්න ගියාම ගොඩක් වෙලාවට අවුරුදු 2කට පස්සෙ top perform කරන අයට 4 year special degree එකකට select වෙන්න අවස්‍තාව ලැබෙනවා. ඒ කියන්නෙ යම් field එකකට specialized වෙන්න අවස්තාව ලැබෙනවා ඉතිරි අවුරුදු 2කේදි. Specialized වෙන නිසා තමයි special degree කියන්නෙ. Masters කියන්නෙ Bachelor’s එකෙන් පස්සෙ කරන්න පුලුවන් next level එක.
@wasanthaperera5721
@wasanthaperera5721 2 жыл бұрын
@@MudithEkanayake thanks e deke wensa explain klat ♥️
@MudithEkanayake
@MudithEkanayake 2 жыл бұрын
@@wasanthaperera5721 No worries! 🔥
@kalanimalika4745
@kalanimalika4745 2 жыл бұрын
Ethakota lecture kenek wenna aniwaryen masters karanna onada...lecture kenek wenna puluwan path eka gana pahadili karanna puluwanda
@hasithabandara1521
@hasithabandara1521 Жыл бұрын
aiye government campus eheka general ekak karata passe lankawema msc ekak karanawanan ekata mudal gewanna ona ned.. gewanna onanan keeyak vithara gewanna onad?
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Godak welawata ow. Gewala thamai karanna wenne. Scholarship wage ewath samaharawita thiyenna puluwan. Eth samanyen nm gewala thamai hamoma karanne. Gewana gaana wenas wenawa program eka anuwa. Laksha 3, 4 wage ganan walata aurudu 2,3kata kalin thibuna. Dn samaharawita wadi athi. Adaala website walata giyaama ganan daala thiyenawa. Google search ekak daala balanna.
@hasithabandara1521
@hasithabandara1521 Жыл бұрын
@@MudithEkanayake thank you so much aiya..❤
@abishekrathnakumar4089
@abishekrathnakumar4089 3 жыл бұрын
Aiiya... Molecular biology, Microbiology, Biochemistry wage special degree ekak hari Masters hari karala, BIT (colombo external degree) thiyana ekenekta US Computational biology/Bioinformatics PhD apply karanna plwnda??
@MudithEkanayake
@MudithEkanayake 3 жыл бұрын
Apply karanna puluwan malli. BIT eken computational knowledge eka enawa. Biology knowledge ekath thiyena nisa Bioinfo PhD ekakata thiyenna ona knowledge eka thiyenawa. E deka poddak combine karagannai ona. Eka karaganna puluwan Molecular biology biochem wage ewa karanakota BioInfo paththa tikak touch wena widiyata karanna puluwan. Colombo wala Molecular Biology and Biochemistry degree eke unath basic course ekak thiyenawa Bioinfo gana. Eka BioInfo field eka baluwama podi introduction ekak witharai. Coding wage barapathala dewal newei. Eth adu tharame mukuthma danne nathi kenekuta bioinfo kiyanne mokakda kiyala hari therum yanawa. Ithin BIT ekak karana kenekuta eken biology computer science connection eka hadaganna eka aulk wenne naa. Anika BIT ekak thiyenawanam coding hodata puluwan. Eka BioInfo karanna godak loku advantage ekak wenawa. Mama amathara computer science courses mukuth karala naa. Eth mata pawaa bit eka karala thibuna nam hodai kiyala hithunu waara bohomai e dawas wala.
@abishekrathnakumar4089
@abishekrathnakumar4089 3 жыл бұрын
@@MudithEkanayake thank you🙌
@rangana73
@rangana73 14 күн бұрын
​@@MudithEkanayake aiye mama danata jaffna agriculture degree ekata select wela register wela inne. me weddi colombo external degree wlata අලුතින් badge gannawa. Mama colombo university eke biotechnology and microbiology external degree eke course content eka baluwa. Ekata sahenna asa hithenawa.
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 154 МЛН
What Is Biological Science Degree Explaining in Sinhala
7:06
Campus Book by Malith Eranga
Рет қаралды 10 М.
General Degree vs Special Degree
11:21
V Academy
Рет қаралды 9 М.