2030දී AI රොබෝට ඔබෙන් උදුරගන්න පුළුවන් රැකියා මොනවාද බැරි රැකියා මොනවාද?

  Рет қаралды 59,701

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер
@chanulive9182
@chanulive9182 Жыл бұрын
ඔබතුමා මහ පුදුමාකාර වටිනා අදහස් දරන පුද්ගලයෙක්.. ❤ ඔබට හා පවුලේ සැමට වාසනාවන්ත සතුට පිරි අනාගතයක් වේවා!
@gunatungadesilva2852
@gunatungadesilva2852 Жыл бұрын
Thank you.
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Жыл бұрын
❤️
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
හදවතින් ම ගරු කරන ආදරනීය චරිතය.......පට්ට වැදගත් දේවල් ගොඩක් ගේන අමු චරිතය....ප්‍රදර්ශනාත්මක ටයි නෑ කෝට් නෑ....ලොකු පොත් රාක්ක නෑ.....සන්නස් බහාලුම් නෑ....මොන්ටෙරෝ පෙජරෝ නෑ....ලෝකෙම තියන වටිනාම වැදගත්ම දේවල් අපි වගේ මිනිස්සුන්ට ලගටම ගේන හර්ද්‍යාංගම මිනිසා....රුචිර සර්......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
❤❤❤🎉🎉🎉
@extremebp8891
@extremebp8891 Жыл бұрын
රන්දිකට ද කින්ඩි දැම්මෙ ටයිකෝට් පොත් රාක්ක ගැන කියල
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
@@extremebp8891 කිසි දවසක කිසි කෙනෙකුට රිදවලා මම සතුටු වෙන කෙනෙක් නෙවෙයි අදහස් කලේ සරල බව විතරයි .....රංදික යනු .....රන් ම තමයි සුපිරිම චරිතයක්..........තම තම නැණ පමනින් ගනිත්වා.....කිසිවෙක් නොරිදවා......
@sandunrangana8437
@sandunrangana8437 Жыл бұрын
රන්දික කියන්නෙත් රුචිර කියන්නෙත් සුපිරි චරිත❤️
@wapasela
@wapasela Жыл бұрын
අනිවාර්යයෙන්ම
@bulto527
@bulto527 Жыл бұрын
මම ග්‍රැෆික් නිර්මාන ශිල්පියෙක් මේ වන විටත් මගේ වැඩ වලින් 60% වගේ මේ AI තාක්ෂණය හරහා තමයි සිදු කරන්නෙ මගේ අදහසත් අලුත් තාක්ෂණය හරහා මේ දේවල් එක්ක වැඩකිරීමට හුරු වීම ඉගන ගැනීම තමයි හොදම දේ
@gimhangresankha3219
@gimhangresankha3219 Жыл бұрын
පාන්දරම මෙවැනි වීඩියෝවක් ඔබතුමාගෙන් ලැබීම ගැන බොහෝම සතුටු වෙමි බොහොම ස්තූතියි.❤❤❤❤
@chandraratnasiri2247
@chandraratnasiri2247 Жыл бұрын
Thank you sir
@shyamacooray6756
@shyamacooray6756 Жыл бұрын
ඔබතුමාගේ දැනීම ඉතාමත් නිරව්ද්‍ය නිරහන්කාර ලෙස ඉදිරිපත් කිරීම සහ දැහැමි දුව්ගේ ප්‍ර්තිචාර ඉතාමත් අනර්ගය්ය් 🙏
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 8 ай бұрын
අපි කට්ට කලා ඉගෙන ගෙන සංගීත නිර්මාණ කරුවන් උනේ අපරාදේ කියලා හිතනවා. කිසිම නිර්මාණ හැකියාවක්‌ නැති යන්තම් ලියපු පද පෙළ කට විනාඩියක් ඇතුලේ තනු වාදනය 🎸සුපිරි ගැයුම් සමග AI වලින් ගීත හදන්න පුළුවන්. අපේ බුද්ධිමය හැකියාව සමාගම් අරන්.. අනේ මන්දා මාත් ඒවාගෙන් වැඩ ගන්නවා වෙන කරන්න දෙයක් නෑ. විනාස කලේ විපරිත බුද්ධි කියලා කිව්වේ මේක වෙන්න ඇති. මේ දවස් වල පුදුම පීඩනයකින් ඉන්නේ නිර්මාණ කරුවෙක් විදිහට.. අපිට අයෙත් මේ රැකියාව කරන්න වෙන්න නෑ.. 🎸🌷🎼🎻හැබැයි සජීවී ගායනය වාදන සදහා ai ප්‍රශ්න නෑ. සංගීතඥ තනු හදන පද ලියන අයට හුලං. ලෝකෙම. අපේ උන් ඉවරයි. අනාගතේ තව මොනවා වෙය්ද දන්නේ නෑ.. මමත් හබල් ගගා පැදද ඔරුව දීලා jet එන්ජින් දාපු ඩ්‍රයිව් කරන්න කෙනෙක් ඕනේ නැති බෝට්ටුවක් අරන් යනවා අධි වේගෙන්
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 Жыл бұрын
AI ගැන කතා කරන ගොඩාක් විඩියෝ වල තියෙන්නෙ Computer Science. ඔබතුමා AI Concept එකට සාමාජීය මුහුණුවරකින් ඉදිරිපත් කරනවා. මිනිස්සුන්ට හරි වටිනවා.
@sudathwijesundara8526
@sudathwijesundara8526 Жыл бұрын
මගේ පරිකල්පනය වුයේ සංකල්පීයමය පරිකල්පනයක්, එනම් මා සතුව පියාපත් දෙකක් පැවතීමයි, එනම් මගේ පරිකල්පනය හාත්පසින්ම වෙනස් වූ එකක්, මෙහි ඇත්තේ කලාත්මකව නිර්මාණය කරණ ලද සිදුරක් වැනි දොරටුවක්.
@nadunsathsara2422
@nadunsathsara2422 Жыл бұрын
පාන්දරම කාලීන සමාජයට මෙවැනි අතීශය වටිනා වීඩියෝවක් රුචිර විජේසේන සර් ලැබිම ගැන බොහොම සතුටට කරුණක් thank your sir
@janakadesilva4950
@janakadesilva4950 Жыл бұрын
ඇත්ත තිත්ත නිසා කරවිල වැලක් ගාව ඉඳන් තමයි වීඩියෝ එක කරල තියෙන්නෙ ...
@ST_FOODS
@ST_FOODS Жыл бұрын
ඔබතුමා අපට හොඳ ගුරුවරයෙක්... ශරීරයෙන් එලියක් ආව පුවත ගැනත් ඔබගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ස්තූතියි ඔබට.❤👍👍
@janakaegodawela3428
@janakaegodawela3428 Жыл бұрын
ඒ උනාට දැහැමී බබාව ඒ උදාහරණයට ගත්ත එක වැර දී සර්😏😬😎😁🎉
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
ඇයි ඒ?හැමදේම හරි වැරදි හොයන්න යන්න එපා.මිනිස්සු විහිලුකරන අවස්තා තියෙනවා
@gihankaushalya2876
@gihankaushalya2876 Жыл бұрын
පොඩි විහිලුවක් වගේම මානව පැටියෙක්! 😅
@ciiccci
@ciiccci Жыл бұрын
@@romesh.wijetunge action speak louder than words da mokada kathavak thiyenavane 😪
@nipundhananjaya-6537
@nipundhananjaya-6537 Жыл бұрын
මම පරිකල්පනය කරපු සිතුවම ඒ AI art එකට ගොඩාක් සමානයි. වෙනස වුණේ පාට, හිටපු මිනිස්සු ගාණ වගේ දේවල්
@gihankaushalya2876
@gihankaushalya2876 Жыл бұрын
රසායන විද්‍යා ගුරුවරයාගේ කතාව කියනකොට මට මතක් වුණේ Israel වල Ai පාවිච්චි කරලා ඉස්කෝලවල උගන්වන්න යන සිද්ධිය. බොහොම ස්තූතියි මෙම video වට
@kavindumilaksha2667
@kavindumilaksha2667 Жыл бұрын
කෘතිම බුද්ධිය සහිත රසායනික පද්ධතින් ගැනත් වීඩියෝ එකක් කරමු..
@KHLearning27
@KHLearning27 Жыл бұрын
*මේක වැදගත්ම වුන problem එකක් ඉදිරියට ,ඒකට බුද්ධිමත් solution එකක් දුන්නට* 💟
@methsiriparanavithana6974
@methsiriparanavithana6974 Жыл бұрын
එක හරියටම ඉස්සර අතීතයෙ ඔරැවෙන් පාරැවෙවන් , පාලම් පාරැවෙන් එගොඩ මෙගොඩ ගිය අයට ගග හරහා මහ පාලම වැටුන වගේ simple 🤙
@timestamplease
@timestamplease Жыл бұрын
මට නං දැනෙන්නේ මිනිස්සු එක මත එක දේවල් ගොඩක් දාගෙන ඒක balance කරන්න දඟලනවා වගේ. මේ දේවල් යන වේගේ වැඩියි. Balance එක එක පාරක් කැඩුනොත් ඔක්කොම ඉවරයි. Ai පරිස්සමට develop කරන අය පැත්තකින් තියමු. එහෙම නැති අය කොච්චර අත්ද? ඒ එක්කෙනෙක් කරන එක වැරද්දක් ඇති වෙන්න පුලුවන් හැමදේම අවුල් යන්න. Ai වගේ දෙයක් handle කරන්න මිනිසා බුද්දිමත් මදි. Develop කරයි. එත් handle කරන්න අමාරුයි. ලෝකේ මේ තාක් කල් මිනිස්සු ගොඩක් දේවල් භෞතිකව develop කරලා තියෙන නිසා මිසක් මිනිස්සු දේවල් පාලනය කරගත්තු නිසා නෙවෙයි මිනිස්සු දියුණුයි කියන label එක මිනිස්සු මිනිස්සුන්ගේ පිටේ අලවන් ඉන්නේ
@nishetsilva9948
@nishetsilva9948 Жыл бұрын
ඔයා අන්තිමට කියපු දේ මුලු කතාව පුරාම තිබුණා, ai කියන්නෙම intelligen කෑල්ල නෑ කියන එක කියලා මට හිතෙනවා. AI ලියනකොට I letter එක symbolically කපන්න ඕනා
@sisira9223
@sisira9223 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට මේ ගැන විශිශ්ටව පැහැදිලි කලාට
@rruwankumara8761
@rruwankumara8761 Жыл бұрын
ගොඩාක් වැදගත් මාතෘකාවක් සෑහෙන දැනුමක් ලැබුනා.ඔබතුමාට ගොඩාක් ස්තූතියි .......
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ව⁣ටිනා වැඩසටහනක් .ස්තුතියි ඔබතුමාට .
@oldsongfromboxguitarpremac7995
@oldsongfromboxguitarpremac7995 Жыл бұрын
දැයේ ගුරුතුමා ❤❤❤🙏🙏🙏
@prasannalokugamage5296
@prasannalokugamage5296 Жыл бұрын
කාලෝචිත මාතෘකාවක්, ඉතා සරල පැහැදිලි කිරීමක්.
@Sangeeth0730
@Sangeeth0730 Жыл бұрын
ආරම්භයේ යොදා තිබෙන video සටහන් වල සැබෑම robot ලා නෙමේ නේද සර් මේ video එක සකස් කල එකක් රොබෝ වරු මෙන්, වැදගත් video එකක් ❤❤❤❤💛💛
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 Жыл бұрын
බොහොම ස්තූති සර්, අපේ පාසල් දරුවන් නැරබිය යුතුම video එකක් ...❤️❤️❤️
@Merigo-De-Piyare
@Merigo-De-Piyare Жыл бұрын
19K ඉදන් channel එකෙ ඉන්නවා ❤සතුටක් ඒක ❤
@T.Kanchana
@T.Kanchana Жыл бұрын
ඔබට ගොඩක් දැනුම එකතු වෙලා ඇති නේද...❤️✨
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Interesting news Professor 👨‍🏫 good content more afficent and more exciting news
@katefm9029
@katefm9029 Жыл бұрын
Useful video
@Vlog-li8un
@Vlog-li8un Жыл бұрын
ආතතිය පිළිබදව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් වෙයි හැමෝටම🙏.
@kusumaranaweera8079
@kusumaranaweera8079 Жыл бұрын
නොසැලෙන ශක්තියක්, ජයවේවා!
@SunethraJayarathna-x1r
@SunethraJayarathna-x1r Жыл бұрын
ඔබතුමා dhunam සාගරයක්.
@dasunperera-i8p
@dasunperera-i8p Жыл бұрын
සර් ඔබට පුලුවන්නම් කරන්න මේ රටේ ඉන්න බහුතරයක් මිත්යදෘෂ්ටිකයන් වෙනුවෙන් ,ආගමක හා ධර්මයක වෙනස පිලිබදව විග්‍රහයක් කරන්න .
@niroshageethani1155
@niroshageethani1155 Жыл бұрын
ඔව්.. ඇත්ත වශයෙන්ම......
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ආගම අබිං කියලා මාක්ස් කිව්වේ නිකං නෙවෙයි
@thushariperera3182
@thushariperera3182 Жыл бұрын
හොද අදහසක්.
@sugathwanasinghe4194
@sugathwanasinghe4194 Жыл бұрын
​@@thushariperera3182මේ හා සම්බන්ධ video එකක් කරල තියෙනව මට මතකවිධියට.
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 Жыл бұрын
@wapasela
@wapasela Жыл бұрын
ඇත්තටම ඩොක්ටර්, මේ නූගත් මිනිස්සු උන අපිව සබුද්ධික කිරීම පිලිබදව ජාතියේම ගෞරවය හිමිවිය යුතුය 😊
@worldofnissanka9222
@worldofnissanka9222 Жыл бұрын
ගොඩක් ස්තූතියි ගුරුපියාණනි 🙏.. ගොඩක් සරලව හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කිරීමක්.. සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් මට්ටමට වඩා ai ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි.. මිනිසාගේ තණ්හාව සහ ආක්‍රමණශීලී මානසිකත්වය නිසා යන වේගය පාලනය කරගන්නත් බැහැ.. තව අවුරුදු පහළොවකින් විස්සකින් මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න අමාරුයි.. කොහොම නමුත් මිනිසාගේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්න පුලුවන් දේවල් අයහපත විනාසය වෙනුවෙන් වෙන බව නම් පැහැදිලියි.. සමහරවිට සමහර චිත්‍රපටවල සිදුවීම් යථාර්ථයක් වීමක් වගේ කියලා හිතෙනවා..
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට මේ ගැන විශිශ්ටව පැහැදිලි කලාට.🙏🙏
@LahiruRoXx411
@LahiruRoXx411 Жыл бұрын
වටිනා ලොකු දැනුමක් ලබාගත්තා ..😊
@mrmshifan
@mrmshifan Жыл бұрын
Great video as always 🎉🎉🎉🎉🎉
@amithmunasinghe6052
@amithmunasinghe6052 Жыл бұрын
Mama hama wada satahanakma balanawa therum ganna harima lesi wodihata kiyala denawa oba thumata deetga ausha labewa .duwa wath mathak kara kiyanna eyath hari hoda kenek wei loku wunama budu saranai
@gaminichandrasekera
@gaminichandrasekera Жыл бұрын
AI මගින් නඩු ඇසීම කරන්න පුළුවන් නේද? ඒ මගින් වසර ගනං ඇදෙන ඉඩම් නඩු වගේ ඒවා විසඳීමට පුළුවන් නම් ඉතා වටිනවා.
@dilukshanbimsara357
@dilukshanbimsara357 Жыл бұрын
legal side eka witharane puluwan.. ethical side eka AI walin replace karana eka poddak amaaru wei nee..
@KeshawaParanahewa
@KeshawaParanahewa Жыл бұрын
@@dilukshanbimsara357 ethical side eka thamai lesima. Habai eke train karanna one ethical widihata. Ethokota hari lesiyen neutra decisions ganna puluwan
@marlonwarnakulasooriya3221
@marlonwarnakulasooriya3221 Жыл бұрын
Great explanation sir wonderful thanks alot
@damayanthimalwathugoda1245
@damayanthimalwathugoda1245 Жыл бұрын
Excellent explanation 👍🌹
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
ආදරය කරුණාව ඉවසීම සැනසීම වැනි අත්‍යවශ්‍යය වූ මානව බැඳීම් වලට දැවැන්ත පහරක් එල්ල වේවි ද..... ? විශ්වාසය ඇදහිලි සහ හැඟීම් වලට කුමක් සිදු වේවි ද... ? විවිධ ශාස්තෘවරු සහ ආගම දහම මොන මානයකට ගෙන යාවිද.... ? A. I. මගින් මිනිසාගේ මුලිකම මිනිසත් ගුණ කෙළසා දාවි ද... ? මුරුගසන් අදහස් මිනිසුන් තුළ ජනිත වේවිද.. ?
@lakpathum
@lakpathum Жыл бұрын
ගොඩක් වටිනා ඉදිරිපත් කිරීමක්
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලංකාවේ තිබෙන දත්ත සියල්ලම පමණක් මෙම කෘතිම බුද්ධියට දමලා ඒ තුලින් ප්‍රශ්නයක් කලානම් අහස් මඬලට දොරටුවක් කියල අති විශාල බුදු පිළිමයක්, අති විශාල චෛත්‍යයක්,ලස්සන උමන්දාවක් වැනි දෙයක් නිරූපණය කරන්න පුළුවන් නමුත් කෘතිම බුද්ධිය අහස දැක්කේ නැති උනාට දත්‍ත විශ්ලේෂණය කරල කොහොම හරි පොදු අදහසක් නිරූපණය කරල තිබෙනවා මිනිසාගේම වාසනාවට, ඒ උනත් කෘතිම බුද්ධය තව තේරුම් අරන් මේ ලෝකය වගේ තවත් ලෝකයක් විශ්වයේ නිර්මාණය කළ හැකි බව චිත්‍රයට නගන්න තිබුනා, චන්ද්‍රයාව සම්පූර්ණයෙන්ම කොළ පැහැති නිල් වෙන්න මිනිසුන් වෙසෙන ඒ වගේම සෑම ග්‍රහ ලෝකයකම මිනිසුන් වෙසෙන ලස්සන ලෝකයක් විදියට නිරූපණය කරන්න තිබුනා, මේ වගේ දේවල් කෘතිම බුද්ධියට වටහාගන්න ඉතාම අපහසුයි, දියුණු රටක විශාල ගොඩනැගිල්ලක් ගත්තාම බාහිර පරිසරයක තිබෙන ස්භාවය එක් එක් කාබර වලට ස්තාන ගත කර තිබෙනවා විදුලිය, ගෑස්, ජලය, අන්තර්ජාලය, AC, වගෙ සෑම කෙනාටම පොදු වන විදියට ඊට අමතරව ප්‍රවාහනය, බෙහෙත්,අධ්‍යාපනය,ආහාර,ආරක්ෂාව,පොදු නීතිය, රැකියා,මුදල්, ආභරණ එක්ක එක සමානවම සැමටම නවීණ කාර් එකක්, සැමටම ගුවන් යානයක්, සැමටම අනිත් ලෝකයට යන්න රොකට් ගමනාගමන පහසුකමක මේ වගේ අනෙකුත් සෑම දෙයක්ම පොදුවේ ලොව බිහිවන සෑම දෙනාටම තිබිය යුතුයි කියන වඩා හොඳ අදහසක් මේ වගේ ඉතා සරල දෙයක් ට්‍රිලියන සංක්‍යාතවලටත් වඩා කෘතිම බුද්ධි එකකවලට වටහාගන්න ඉතාම දුෂ්කරයි, කෘතිම බුද්ධියට කවදාවත්ම බැහැ බයිබලයේ දිවැසි වාක්‍ය කිසිවක්ම වෙනස් කරන්න ඊට ඉහළින් බලපවත්වන්න බැහැ, යමෙක් මුලු ලෝකයම ලබාගත්‍තත් කුමන පලක්ද සිය ජීවිතය නැති කරගත්තොත් කෘතිම බුද්ධි හෝ ඉතා උසස් නව සොයාගැනීම් මේ මුලු මහපොළොව එවැනි දේ කිසිකලෙක වටින්නේ නැහැ එක මිනිස් ජීවිතයකට වඩා,මෙලොව සෑම මිනිස් ජීවිතයක්ම දෙවියන් වහන්සේගේ ස්වරූපයට සමානවම මවන ලද ජීවිත, එවැනි වටිනා මිනිස් ජීවිතයක් කෘතිම බුද්ධියකට කිසි කලෙක වටහාගන්න බැහැ, කෘතිම බුද්ධියට කවදාවත්ම මිනිසාගේ පාපයේ සැබෑ බරපතළ කම ගනනය කරන්න බැහැ ඒ වගේම අනාගතය ඉතා නිවැරැදිව දකින්න බැහැ, කෘතිම බුද්ධියට බැහැ කවදාවත්ම මිනිසාට ඉතා උසස් උතුම් ධර්මගුන සහ යහපත් ආකල්ප ඇති කරන සමාජයක් ලොවට නිර්මාණය කරන්න, කෘතිම බුද්ධියට කවදාවත්ම ඒ වැනි ඉතා සංකීර්ණ ගැටලුවක් විසඳන්න බැහැ, කෘතිම බුද්ධියට වඩා යහපත් දේ කිසිකලෙක තෝරාගැනීමක් කරන්න බැහැ, කෘතිම බුද්ධියට කවදාවත්ම බැහැ දෙවියන් වහන්සේ පුරාණයේ වැසූ දොරටු නැවත වෘත කරන්න.
@wirajithuthpala6355
@wirajithuthpala6355 Жыл бұрын
Track da ubt
@futuretechnology6614
@futuretechnology6614 Жыл бұрын
Thank you very much Ruhira sir 🙏
@tharanganitharangani1577
@tharanganitharangani1577 Жыл бұрын
ස්තූතියි සර්.වැඩසටහන ඉතාම ප්‍රයෝජනවත් .
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
Thank you ...sir ...
@hemanthayapa2190
@hemanthayapa2190 Жыл бұрын
ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා
@Senura_De_Alwis
@Senura_De_Alwis Жыл бұрын
Mage asama subject eka AI.niyamayi...
@okithathennakoon2567
@okithathennakoon2567 Жыл бұрын
Sir, you explain valuable and important concepts to the society very well. You are a very good teacher. A valuable teacher. I like your teaching style very much. And I am an inventor and patentee. Your videos have helped me to gain some scientific facts. - Thank you very much -
@BrabathWaddagala
@BrabathWaddagala Жыл бұрын
❤❤❤❤❤
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
අවසානෙට කියපු කතාවනම් සහතික ඇත්ත හරිම කරදරයක් අරක 10% අඩුයි, මේක 4ම මේ ගාන කිය කිය msg එනවා තව එක එක වෙළද ආයතන වලින් call මම pitza hut එකට කථා කරලා කිව්වා බැරිම තැන මම හිගන්නෙක් මට ඕව එවන්න එපා කියලා
@SUPUNNITHARU
@SUPUNNITHARU Жыл бұрын
Wow! What a diversified knowledge you possess, lovingly 😊sharing it with us.
@sagarasamarawickrama2898
@sagarasamarawickrama2898 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තූතියි .......
@youd7493
@youd7493 Жыл бұрын
රිලා පැටිය කියල දැහැමිව පෙන්නපූ එකටනම් බැනුම් අහන්න වෙයි හැබැයි😊
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
බුදු සරණයි
@ananmanan.....
@ananmanan..... Жыл бұрын
අපේ සර්
@ruwanibotheju3611
@ruwanibotheju3611 Жыл бұрын
මම හිතන්නේ ඉදිරියට ලෝකෙ පිල් 2 හැදෙයි A.I.වලට කැමැති නොකැමැති . End එක විකෘතියක් වෙන්නත් පුලුවන්
@Jieun981
@Jieun981 Жыл бұрын
කැමති උනත් අකමැති උනත් AI වලට හුරු වෙන්න වෙයි කියලා තමා මට හිතෙන්නේ
@imeshijasinghe4384
@imeshijasinghe4384 Жыл бұрын
Very important vedio ....thanks a lot sir..❤️❤️❤️
@wapasela
@wapasela Жыл бұрын
ස්තුති ඩොක්ටර් 😊
@jayaniamarakon8905
@jayaniamarakon8905 Жыл бұрын
Al ගැන කිසිම දෙයක් දැන ගෙන ඉදියෙ නැ රොබො කෙනෙක් විතරයි ඔලුවෙ තිබුනෙ.ගොඩක් දෙවල් දැන ගත්ත.බොහොම ස්තුතිය 🙏 කාලින මාතෘකාවක්.හැබෙයි ලංකවට Al කවද එයිද දන්නැ.Ai තාක්ෂණය හරහා දියුණුවට වැඩිය අපරාධ වෙඩිවෙයි කියාලා හිතෙනවා.සර්😢
@nidhamana
@nidhamana Жыл бұрын
This reminds me of the book "Origin" by Dan Brown😊
@dhana8835
@dhana8835 Жыл бұрын
මේ දවස් වල කල්පනා කර කර හිටපු දෙයක්❤
@sdeshrangana8393
@sdeshrangana8393 Жыл бұрын
ඉතාමත් වැදගත්, ස්තුතියි.❤
@subathrann
@subathrann Жыл бұрын
Thank you for good explanation 👍
@chanakadissanayake1378
@chanakadissanayake1378 Жыл бұрын
දැහැමි පැටියා😊😊😊
@wolf-eq1qv
@wolf-eq1qv Жыл бұрын
මතු රැකෙනා ශිල්පයමයි උගත මනා 🙂
@sunilkamalgoda6485
@sunilkamalgoda6485 Жыл бұрын
God bless you
@delontrek7
@delontrek7 Жыл бұрын
Good one sir!!!!
@leo_3ds
@leo_3ds 9 ай бұрын
මම නම් හිතනවා ai ගොඩක් දුරට පැතිරගියාම මිනිසුන් විසින් කරන ලද දේට වෙනම වටිනකමක් ලැබෙයි කියලා
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 Жыл бұрын
ඔබතුමා ට පුළුවන් වෙලා වක ක්‍රිකට් මැච් වල ගහන හයේ පහර වල දුර ගණනය කරන ක්‍රම වේදය ඇතුළු ක්‍රීඩා වල ට විද්‍යාව යොදා ගෙන ඇති ආකාරය ගැන වීඩියෝ එකක් අරන් එන්න තෙරුවන් සරණයි
@atfghf
@atfghf 6 ай бұрын
ප්‍රක්ෂිප්ත😊
@Dilru-w
@Dilru-w Жыл бұрын
The way of commenting r the best.sir you are so lucky to have these intelligent subscribers around you.
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
සර් අද වීඩියෝවනම් හරිම 👍👍👍
@Kavindu1hasantha
@Kavindu1hasantha Жыл бұрын
Thank you for future sir ❤
@danthaweerakkody6511
@danthaweerakkody6511 Жыл бұрын
Thanks
@mohamedkiyas4764
@mohamedkiyas4764 Жыл бұрын
superb sir
@lahirupraneeth5620
@lahirupraneeth5620 Жыл бұрын
ක්වොන්ටම් විද්‍යා ගැන, ක්වොන්ටම් පර්ඝනක ගැන වීඩියෝ මාලාවක් දෙන්න
@edwardprasannahettiarachch334
@edwardprasannahettiarachch334 Жыл бұрын
Very clearly explained ,, excellent prasantion
@upendrabandara6093
@upendrabandara6093 Жыл бұрын
ස්තුතියි සර් 🙏 ❤❤❤
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 Жыл бұрын
Great job sir.. Thank you very much!
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
❤obe thumate theruwan sarenai!
@rasikaperera4409
@rasikaperera4409 Жыл бұрын
Superb explanation ❤
@krishanmadushanka9521
@krishanmadushanka9521 Жыл бұрын
You are a great person. Every time when a timely topic is discussed in the society, you give the most perfect explanation for it. 💪
@kasunjayarathna1622
@kasunjayarathna1622 Жыл бұрын
Rila patiyanam maru
@dilukajayalath9142
@dilukajayalath9142 6 ай бұрын
Thank you sir...👍👍👍
@ashan725
@ashan725 Жыл бұрын
Lassana rila patiyek 🥰😂
@fsksowb1255
@fsksowb1255 Жыл бұрын
Thank you sir
@if_he_never_died7
@if_he_never_died7 Жыл бұрын
long live❤️
@susilgunaratne4267
@susilgunaratne4267 Жыл бұрын
Ultimately AI field will become the most demanding job category. Since the 3rd & 4th quadrant professionals still working with non routine highly cognitive tasks most of those jobs would be remaining but in highly sophisticated way. Besides unwelcomed instant "AH HA" insights & intuitive ideas in Science & Mathematics won't be with AI systems, only it would be take much longer time for it.
@kavindagihan
@kavindagihan Жыл бұрын
Good explanation 🎉
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 Жыл бұрын
Great Sir🎉
@k.d.umayangasrimadhubhasha3465
@k.d.umayangasrimadhubhasha3465 Жыл бұрын
Patta❤
@bandaradiss8092
@bandaradiss8092 Жыл бұрын
If you are to live in a 1st world country, pls be ready for, 1. Reskilling: Workers must reskill to adapt to AI-driven industries and stay relevant in the evolving job market. 2. Human-AI Collaboration: Humans will collaborate with AI systems to leverage their insights while contributing creativity and empathy.
@hekawsh
@hekawsh Жыл бұрын
AI is million times ahead of ethical decisions. Which means it won't be easy to reverse the darkness, which is insanely unfair to be filtered for human but a non-physical algorithm 🙃
@udithasandumina
@udithasandumina Жыл бұрын
Ruchira sir ලෝකය පවතින බුද්ධිමය ,තාක්ශනික විප්ලවයත් සමගම , මානව හිතවාදී සාමාජීය ක්‍රමයකට නොයා වැඩිමනත් සුලුපිරිසකට පමනක් හිතවාදී සාමාජීය සහ ආර්ථික ක්‍රමයක සිරවී සිටීමට හේතුව කුමක් විය හැකිද?මෙයට දර්ශන වාදයට අනුව යම් සාදාරන අර්ථ කතනයක් තිබේද?
@ruwanpremashantha428
@ruwanpremashantha428 Жыл бұрын
Yes
@chathuramaduranga1708
@chathuramaduranga1708 Жыл бұрын
Important lesson 💯 ❤
@AmilaKalansooriya2014
@AmilaKalansooriya2014 Жыл бұрын
මට හිතුනේ රොකට් launch කරන field එකකුයි අඟහරු ලෝකේ ජනාවාස හදපු එකකුයි. මිනිස්සු පුද්ගලික වාහනේක රස්සාවට යනවා වගේ අර රොකට් එකෙන් යනවා 🙂
@gihankaushalya2876
@gihankaushalya2876 Жыл бұрын
29:55 මට නම් හිතෙන්නෙ ඒ වගේ තැනකදි එක්කො වාහනයේ ඇතුලේ ඉන්න රියදුරා බේරන්න තියෙන ඉඩ වැඩියි. එක්කො Ai ට ලේසියි කියලා හිතෙන දේ කරයි 😅
@navinsanjaya6891
@navinsanjaya6891 Жыл бұрын
නීතිය Al වලින් තිබ්බ නම්.........💪
@charesnature
@charesnature Жыл бұрын
rila patiya maru🤭
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
ඇත්තටම සර් කිව්වත් වගේ ඇක්සිඩන්ට් එකකින් බේරෙන්න ඒ අයි මොන වගේ තීරනයක් ගනීද..මටනම් හිතෙන්නෙ ඩ්‍රිවර් ව බේරන්න බලයි කියල සිරාවට ඒ අයි වලට කෝමද එතික්ස් ගැන කියන්නෙ ...පස්න
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58
බුද්ධිය ඇති හැඟීම් නැති AI!
27:04
Newsfirst Sri Lanka
Рет қаралды 1,3 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН