ඔබේ ගෙවත්තේ මේ පුංචි දේ කරලා බලගන්වන්න වරු 3න් පුදුම හිතෙයි! |නිවසට කෝටි ගණන් මුදල් ධන සම්පත් ලැබේවී

  Рет қаралды 71,643

Ape Gedara - අපේ ගෙදර

Ape Gedara - අපේ ගෙදර

Күн бұрын

Пікірлер: 180
@bajibaji8330
@bajibaji8330 Жыл бұрын
බැනුම් අහන් නැති එකම වෙදමහත්තයා .ඔබ තුමාට දිර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@coolmax8428
@coolmax8428 10 ай бұрын
මෙතුමා හරි ආකර්ෂණීය යි.ලස්සනයි. ඒ වාගෙම හිත හොද .අඩු වයසෙ ඉන්න හොදම චරිතය.මම හිතන්නේ ලංකාවේ ඉන්න හොදම ගුණ ගරුක ම චරිතයක්. මමත් යන්න ඉන්නේ
@chamindarathnasiri268
@chamindarathnasiri268 7 ай бұрын
කුමාර වේද මහත්තයා ගොඩක් හොද කෙනෙක් බුදුසරණයි දැන් වෙදිපුරම ඉන්නේ සල්ලි ගසාකන බොරු කාරයෝ ඔබ තුමා හොද වේද මහත්තයෙක් තව තවත් හරියන්ඩ ඔනි
@apegedara-
@apegedara- 6 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@WasintaWasinta
@WasintaWasinta Жыл бұрын
කුමාර මහත්මයා මම ඔමාන් රටේ සිට ඔබගේ වැඩසටහන් බලනවා හරිම හොඳ මහත්මයෙක් මට එන්න ඕන ඔබගේ දේවාල භූමියට මගේ ගෙදරත් ඔය කියන ප්‍රශ්න තියෙනවා ඔබට ගොඩක් පින් ලැබේවා,,,,,,🙏🙏🙏🙏🙏
@vinithapriyangani5781
@vinithapriyangani5781 Жыл бұрын
තාත්තා කෙනෙක් දරුවෙක්ට කියල දෙනව වගෙ ආදරණිය කරුණාවන්ත කම හිතට හොදටම දැනෙනව...ඔබතුමාගෙ දේවාලෙට ආවත් දැනෙන්නෙ ආදරණිය පියෙකුගෙන් ලැබෙන රුකවරනයයි...මම ඒක ඔබතුමාගෙන් දැකල තියනව.. ඒක මට කියාගන්න තේරෙන්නෑ...මෙතුමාට දනගහල වැන්දම ඒ දෙන ආශිර්වාදය ..ඒ ආදරය..කරුණාව..පියෙකුගෙන් දරුවෙක්ට දෙන දෙයක් වගේම හදවතටම දැනෙනව..තෙරුවන් සරණයි ඔබතුමාට
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@ramanayakeupali3785
@ramanayakeupali3785 Жыл бұрын
සියලු දේම පැහැදිලි ව කියා දෙන ඔබ තුමාට තෙරුවන් සරණයි,
@Hemamanel-t4n
@Hemamanel-t4n 6 ай бұрын
හරි යටම හරි කුමාර වෙද මහත්මා කිවා බුමි පාලු විමට හේතු එකම පවුලේ අය වටෙිටම ඉන්න නිසා කියා මගේ ගෙදර කුත් ලොකුවට හදල⁣ා දැන් ගෙවල් ඉඩ කඩමි පාලුවට දාලා දැන් කුලී යට ඉන්න ව⁣ා මම නැවතත් ඔබතුමා ව හමුවිමට එනවා ඔබතුමා ටත් නිවෙිදක තුමා ටත් දිර්ඝායු ලැබෙිවා බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️
@apegedara-
@apegedara- 6 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි!
@__noob__adee__3559
@__noob__adee__3559 9 ай бұрын
ඇත්තටම හරිම නිහතමානී වෙද මහත්තයෙක් අපිත් එතුමා ඉන්න විඩීයෝ බලන්න නෙ හරිම ආසාවෙන්
@sudharmadamayanthi6178
@sudharmadamayanthi6178 Жыл бұрын
බහිරව පුජාවක් තියෙන විදිහ කියලා දෙන්න ගොඩක් පින් ඔබ තුමාට
@buddikamalkanthi5149
@buddikamalkanthi5149 Жыл бұрын
අපි ගොඩක් කැමතියි ඔබ තුමා හමුවෙන්න.එ්ත් පොඩි දරුවන් එක්ක එන්න අමාරුයි.ඔබ තුමාට දීර්ඝායු ලැබේවා.
@indranimalkanthi2025
@indranimalkanthi2025 8 ай бұрын
ඇස්වහ කටවහ තමන්ටම අයින් කරගන්න විදිහක් කියල දෙන්න වෙදමහත්තයා ඔබතුමාට තෙරුවණ් සරණයි 🌻🌻🌻🌺🌺🌺
@coolmax8428
@coolmax8428 10 ай бұрын
ලස්සනයි. නිහතමානී
@Moksha5713
@Moksha5713 Жыл бұрын
බුදු දහමට අනුව බන බාවනා කරමින් දැහැමි ජීවිතයක් ගත කරමින් ජීවත් වීමයි.මෙයට හොදම විසදුම.
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Exactly 💯
@thusharachandrakanthi5691
@thusharachandrakanthi5691 Жыл бұрын
@@preethieapasingha452 àaàaaaaaà
@coolmax8428
@coolmax8428 10 ай бұрын
ඇත්තටම බැනුම් අහන්නේ නැති රත්තරන් වෙද මහත්තයෙක්
@sunithagamage9764
@sunithagamage9764 Жыл бұрын
ඔබතුමට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා දිර්ගායුෂ ලැබේවා තුනුරුවන්ගෙ සරනයි 🙏🙏🙏
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට ගොඩක් කරුණු කාරණා පිළිබඳ විස්තර කර දීමට
@ManudithaNihidu-rk3pe
@ManudithaNihidu-rk3pe Жыл бұрын
කුමාර වෙදමහත්තයා ඔබතුමා මහත්මා ගතිගුණවලින් පිරුණු කෙනෙක්. ඔබතුමාගේ හැම වැඩසටහනක්ම බලනවා. ජලනන්දන දැහැන් හත ගැන ඔබතුමා කිව් ආකාරයටම මම මගේ පුතාට කලා වසර දෙකක් පමණ කාලයක සිට තිබූ බඩේ අසනීපය බෙහෙත් වලටත් සුව කරන්න බැරි උනා ඒ අතර තමයි ඔබතුමාගේ වැඩසටහනක ජල නන්දන පිරිත ගැන ඔබතුමා කිව්වෙ .මම ඒක හරියටම කලා පුතාගෙත් අසනීපය එයින් සුවවුනා. ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏🙏 අපේ සිතට සැනසීම ලැබුනා 🙏🙏🙏 මෙවැනි දේවල් ඉදිරියට කරන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@phbnkumara1989
@phbnkumara1989 3 ай бұрын
A video aka mama දැක්කෙ na ne
@punchihan7210
@punchihan7210 Жыл бұрын
බොහෝ වටිනාකමක් ඇති යමක් ඉදිරිපත් කළ 🙏🙏🙏🙏🙏🙏
@ThilakaDaluwaththa
@ThilakaDaluwaththa 2 ай бұрын
අපිත් ඉක්මනින් එන්න බලාපොරොත්තු වෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@seetha1128
@seetha1128 Жыл бұрын
ඔබතුමාගේ සියලුම වැඩසටහන් මං බලනවා.හරිම කරුණාවන්තයි.ඔබතුමන්ගේ පිහිට ලබාගන්න උවමනා උනත් එන්න තත්වයක් නෑ.මමත් ගොඩක් ප්‍රශ්න කරදර මැද ජීවත් වෙන්නෙ.ඔබතුමන් ට සියලු දෙවි පිහිටයි!!
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ස්තුතියි ඔබ දෙපළට විශ්වයට ස්තුතියි 🙏 බුදු සරණයි දෙවි පිහිටයි 🙏
@ChinthaRabukwella-ne6cj
@ChinthaRabukwella-ne6cj Жыл бұрын
Obathumata samma sambudu saranai.suba dawasak,wewa.hith hadana obathumata deergausa labewa.🌼🙏🏼🌼🙏🏼🌼🙏🏼
@NilminiVlogs
@NilminiVlogs Жыл бұрын
Theruwan saranai weda mahaththaya
@kalyaniperera7284
@kalyaniperera7284 Жыл бұрын
ඔබතුමා ඇතුලු කාර්ය මන්ඩලයට බුදු සරනය්
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@dayanikumari4507
@dayanikumari4507 Жыл бұрын
🙏කුමාර වෙදමහත්තයා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනා ටම ස්තුතියි!! හැමෝම හැමදෙනාටම හරි ම කාරුණිකත්වය යි කාරුණිකත්වය හා උපකාර කිරීමට ගොඩක් පින්.. සියලු දෙනාටම .තෙරුවන් සරණයි දෙව් පිහිටයි..🙏🙏🙏
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@janakijanaki282
@janakijanaki282 Жыл бұрын
ටිකක් parakku una weda satahana balanna ස්තුති kumara මහත්තයා theruwan saranai 🙏🙏🙏
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@NOTI.pasiya2008
@NOTI.pasiya2008 Жыл бұрын
අපි කරන හොද විතරයි අපි අරන් යන්නෙ මහත්තයො ඔයාට ගොඩක් පින් මන් දැකපු අවන්කම වෙද මහත්තයෙක් ඔබතුමා
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 Жыл бұрын
අපේ පුතේ හැමදාම භොද දේ කියලා දෙන ඔබට තෙරුවන් සරණ යි සියඵ දෙවි පිහිටයි
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@MalikaDarshane
@MalikaDarshane 9 ай бұрын
ඔඛතූමිට පින්ඛුදුසරණයි
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 Жыл бұрын
කාගෙන්වත් දොස් අහන්නැති පින්වත් මහත්මයෙක්.තෙරුවන් සරණයි
@herath-vb6sp
@herath-vb6sp Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම 🙏🙏🙏
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏
@mangalikakasthuriarachchi7088
@mangalikakasthuriarachchi7088 Жыл бұрын
Godak pin weadamahaththaya obathumage wada aththatama saththayai tharuwan saranai!
@MalaniGamage-n3l
@MalaniGamage-n3l 4 ай бұрын
බුදු සරනයි ..ගොඩක් ..පින්
@apegedara-
@apegedara- 4 ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@RuwanHasanjana
@RuwanHasanjana 11 күн бұрын
Matat udauwak karanako wedamhata teruwan saranai ❤❤❤
@Deepa-t4i
@Deepa-t4i 4 ай бұрын
බුදු සරනයි වෙද මහත්තය
@apegedara-
@apegedara- 4 ай бұрын
තෙරුවන් සරණයි❤❤❤
@kwtkwt9533
@kwtkwt9533 Жыл бұрын
කුමාර වෙද මහතා සම්බන්ද කරගන්න ගොඩක් උත් සහා කලා..ඒත්බැරි උනා..ඒත් ඔබතුමා කියන මේ දෙවල් මම ලංකාවට ගියාම හරි කරල බලන්නම්...තෙරැවන් සරනයි.මගේ නිවසෙත් කරදර ගොඩක් තියනවා වෙද මහත්තයෝ
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@bosscell7172
@bosscell7172 Жыл бұрын
ඔබ දෙනාටම ගොඩාක් ස්තුති
@channamalipriyangani2689
@channamalipriyangani2689 Жыл бұрын
Mage bohoma akeekaru daruwA DEN Harima keekaruu ..oba thuma dun yanthraya dala .godak pin❤
@hildafernando400
@hildafernando400 Жыл бұрын
Wedamahathaneni thanks obathumata.apiwa danuwath kananawata.❤❤
@MangalikaLiyanaarchchi
@MangalikaLiyanaarchchi Жыл бұрын
Wedamahattayata budusaranai devpihitai ❤
@Sadamali-m1v5d
@Sadamali-m1v5d Жыл бұрын
Ow obathuma kiyapu de aththa.ape gedarath oya wagema amunussa dosa thibuna.ekata thibuna hodama wisaduma une idama wikunana eka.e gaththa thirane hodama thirane bawa obathuma kiuwa.oba thumata godak pin.mihipita dewikenek obathuma
@yamalanka2308
@yamalanka2308 8 ай бұрын
Obathumata saha ape gedara nalikawTath theruwan saranai
@srimaadikari5877
@srimaadikari5877 5 ай бұрын
Kumara mahatha oba thumata godak pin pirith hodatama puluwan kenek mama
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏🙏🙏🙏❤️
@sumaneds7306
@sumaneds7306 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
තෙරුවන් සරනයි කුමාරසර් 👍❤️
@rohinimallika9106
@rohinimallika9106 Жыл бұрын
Obthumage..wadasatahan..hemada Balanawa,.sithata..lokusanasimak Labenawa,.bohomapin,.budusaranai Dewipihitai,,Aisha..bohoweva, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😆😆😆😆😆😆😆😆😆🙏🙏🙏🙏🙏🙏
@nalakaprasanna549
@nalakaprasanna549 Жыл бұрын
Weda mahaththayata budu saranai
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@renukanilmini9495
@renukanilmini9495 Жыл бұрын
ඔබේ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@maniya6701
@maniya6701 Жыл бұрын
Obathuma karana sewaya itha watinawa. Idiriyata wadi wasayen janathawata sewaya karanna obathumata hakiyawa labewa. Mama Kurunegala Theruwan sarani obathumata
@chandralathalatha1514
@chandralathalatha1514 Жыл бұрын
Taruwan saranai pen watha Kumara wada mahathayata vediyowa ana tura maga balana inna ma Kuwait sitai 🙏🌼🙏🌼🙏🌼🇰🇼
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@sanjeewasamantha1740
@sanjeewasamantha1740 Жыл бұрын
Teruwan sarani. Oba thumanlata.
@rohinitenakon4652
@rohinitenakon4652 Жыл бұрын
Kumara mahathanini obathumakiyapude aththa Thamai api oya devall nisha vinasa vela evarai
@raymondbasil6691
@raymondbasil6691 Жыл бұрын
ජීවිතය ජයගම්මු ❤❤❤❤❤❤
@JohnNguyen-j6b
@JohnNguyen-j6b Жыл бұрын
කුමාර වෙද මහත්තයා මට විශ්වාස කිනා ඔබතුමායි එත් මට වාසනාවක් නැ ඔබතුමා හමුවෙන්න මම විශ්වය ස්තුති කර කර ඉන්නවා ඔබතුමා හමුවෙන්න
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 Жыл бұрын
Metumagawata mama giya harima hodai mage ejana puthtawa ekkag giye .daruwata yantare danakam .thawakalikawa surayak dunna satapahak gathte ne wena keneknam ekatath sehenna ganak gannawa ath metumage dewale satapahak gathte ne metumata budu saranai .
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@priyanthisandamali-dk3jz
@priyanthisandamali-dk3jz 8 ай бұрын
Kumara wedamahaththaya sathiye hama dawasakama innawada. Matath yanna one.
@gayaniperea4970
@gayaniperea4970 Жыл бұрын
බො පින් ඔබට
@drr1046
@drr1046 Жыл бұрын
Obathumata deergayu wewa!!!
@lalanirathnayaka7749
@lalanirathnayaka7749 Жыл бұрын
Obathumat pin sudu wewa
@nishantharuksha7089
@nishantharuksha7089 Жыл бұрын
බිත්තර වල දාලා තියෙනවා නම් ඒකට මොකද්ද කරන්නේ 😢 ඔබතුමාට පින්
@chandranisenevirathne1935
@chandranisenevirathne1935 Жыл бұрын
Obethuma kiyepu wediyate sudu hadun amukaha welin thel haduwa. Harima powerful
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@JagathPerera-in2bw
@JagathPerera-in2bw Жыл бұрын
දැනට මම කරගෙන යනවා මහත්තයෝ
@yamalanka2308
@yamalanka2308 8 ай бұрын
Kumara weda mahaththayaneni ape niwase mage swamiya matath daruwantath hama welema banapu gamanmai f reta nida ganna na yadinawa mata loku daruwan pirimi daruwan denna gedara ennema na monawa karannada kiyala kalpanakaramin inne oba thuma lagata enna mudal na apita pihitawenna kramayak kiyannako thruwan saranai
@tharangagayashan3587
@tharangagayashan3587 Жыл бұрын
mama giya wedamatha yaga dewaleta athatama hithata mara senasimak thiyenne oba thumata බුදුසරණ
@indranisilwa4643
@indranisilwa4643 Жыл бұрын
තෙරුවන් සරණයි
@hildafernando400
@hildafernando400 Жыл бұрын
Ane athhamai
@DammiShanthi-md1vf
@DammiShanthi-md1vf Жыл бұрын
ඔබතුමා මනූලොවට වැඩිය දෙවි කෙනෙක්.ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා.
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 Жыл бұрын
Jaya ..jaya ..කුමාර මැතිතුමා
@asankapriyamantha6722
@asankapriyamantha6722 Жыл бұрын
Mage thaththa අසාමාන්‍ය vidiyta leda wela innawa hoda karala denna පුළුවන්ද wedamahathea ...
@JagathPerera-in2bw
@JagathPerera-in2bw Жыл бұрын
Mama prasna godaka inne kumara mahata hamuwenna vidiyak danwanna
@DamaganthikaBanthodagedamagant
@DamaganthikaBanthodagedamagant Жыл бұрын
Damaganthika fernado
@sanjeewaniperera7474
@sanjeewaniperera7474 Жыл бұрын
Niwasakata danaya galaenna Monawada karanna onee
@JohnNguyen-j6b
@JohnNguyen-j6b Жыл бұрын
Lakshmi @ lanka
@kamanieramya8431
@kamanieramya8431 Жыл бұрын
Budusaranai
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@sheveennonis9665
@sheveennonis9665 Жыл бұрын
ඇස් වහ කට වහ දුම් හරියට අල්ලන්නෙ කොහොමද වෙද මහත්තයා
@shanthimangalika8973
@shanthimangalika8973 Жыл бұрын
Pin oba thumata
@RMKUMARIRmkumari-y6j
@RMKUMARIRmkumari-y6j 8 ай бұрын
කුමාර මහත්තයෝ බුමියකට යම් කොඩිවිනයක් කරලා තියනවද දැන ගන්නේ කොහොමද?
@niriellagedilrukshi6450
@niriellagedilrukshi6450 Жыл бұрын
ආරක්ෂාව ක් දාගන්න රතන සූත්‍රය සජ්ඣායනා කිරීම ට සුදු සූ යහන සාදා ගන්නා ආකාරය ඔබ තුමාට කියන්න පුළුවන් ද?
@shamilanethanjali9584
@shamilanethanjali9584 Жыл бұрын
හිතට දැනුන කෙනක්.❤❤ගොඩක් පින්.
@kshn136
@kshn136 Жыл бұрын
minissu dukmahansiyen hoyala laksa ganan othantadila weda karawaganne kochchara wiswasenda.enisa kawadawath boruwaknam karanda epa.ehema karoth paladei.edata deyyo netiwei.eththak karanawanam hodai.
@dineshsuranga5957
@dineshsuranga5957 Жыл бұрын
Aswaha katawaha dos nasana vidiya kiyanna
@dinithikeshani7639
@dinithikeshani7639 Жыл бұрын
කුමාර වෙදමහත්තයා පෝන් එක ආන්සර් කරන්නකෝ කරුණා කරලා..
@desilva381
@desilva381 Жыл бұрын
මම ඉන්න ගෙදරත් අපේ උඩ ගෙදර ඉන්න අය බෝතල් වලලාල තියනවා. මම දන්න කෙනෙක් කීවා නීචකුල බන්දයක් කරලා කීවා.මොනවාද කරන්න ඔනේ
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@nelumsenanayakasenanayaka7448
@nelumsenanayakasenanayaka7448 Жыл бұрын
කුලියට ඉන්නවනම් මොනා කරන්නද
@pravinanilmini152
@pravinanilmini152 Жыл бұрын
Oba thuma bona ayata mokak hari piliyamak kiyanna kiyala karunikawa ellanawa
@wasanthakumari850
@wasanthakumari850 Жыл бұрын
අනේ වෙදමහත්තයෝ අපටත් පිහිට වෙන්නකෝ
@p.j.imanika808
@p.j.imanika808 Жыл бұрын
Matah oyawaga dayk.niyanwa
@srimathisrimathi3244
@srimathisrimathi3244 Жыл бұрын
Oba thumata godak pin me dewal kiyala denawata. Weda mahattayo jalanandana piritha108 warak waliwalata mathurala gedara wate issoth anawina bootha dosa nathiwenawada
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@pyumimalisa3259
@pyumimalisa3259 Жыл бұрын
Bohoma sthuthiy oba dapalata.🙏❤
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@hewagamagesriyani4114
@hewagamagesriyani4114 Жыл бұрын
Ana matath pehetawanna
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@somasirielpitiya2086
@somasirielpitiya2086 Жыл бұрын
අනේමට පිහිට වෙන්න
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@hildafernando400
@hildafernando400 Жыл бұрын
❤❤❤❤❤
@amithaamitha5393
@amithaamitha5393 Жыл бұрын
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
@dineshkumara8448
@dineshkumara8448 Жыл бұрын
කූමාර මහතා ට කෝල් ගන්න බෑ හරිම දුකයි ..දේවාලෙට ආවත් බැරි වෙයිද.. ඒතරමි සෙනග ඇති..
@harshidevika6373
@harshidevika6373 Жыл бұрын
යහනට ගන්නෙ මොනවද,මල්,බුලත් පහනක් පමනද
@sudharmadamayanthi6178
@sudharmadamayanthi6178 Жыл бұрын
අපි මේ පිරිත් කියලා දේවල් කරනකොට පුළුටු කන්න හොද නෑ නේ
@lalrupasinghe473
@lalrupasinghe473 5 ай бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏🙏🙏♥️
@lilangakumarasinghe7114
@lilangakumarasinghe7114 Жыл бұрын
bohoma pin
@apegedara-
@apegedara- Жыл бұрын
🙏🙏🙏
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 37 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 20 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 37 МЛН