ලංකාවේ රු: 30,000/-ට අඩුවෙන් සුරතලෙක් සොයාගන්නේ මෙහෙමයි ? Most cheapest dogs in sri lanka 2021

  Рет қаралды 128,488

CEYLON PET MEDIA

CEYLON PET MEDIA

Күн бұрын

Пікірлер
@munasinghefernando7864
@munasinghefernando7864 8 ай бұрын
සුපිරි බල්ලො ලංකාවෙ හිටියට, සුපිරි දේශපාලනයක් අපි මෙතුවක්කල් හැදුවෙ නැහැ බම්. ඒ වැඩෙත් මාලිමාව හරහා හරියට කරමු.මාලිමාවෙ ආන්ඩුවක් හදමු.
@112unboxing9
@112unboxing9 Жыл бұрын
මං ගාව හිටියා german shepherd පැටියෙක් ,තනි කලු පාට ❤, මාස 9යි , ලස්සනට හදාගත්තා, ඌට තිබ්බ ආදරේ වැඩිකමටම මං කූඩුවක වත් දාලා නෑ ඒ මාස 9ටම , වත්තෙන් එලියට වත් යන්නෑ, අපි ගෙදර නැතත් වත්තෙ වටේ ඇවිදිනවා විතරයි , වෙන එක සතෙකුට වත් වත්තට එන්න දෙන්නෑ, හරියටම මීට දවස් 5කට කලින් එයා අපිව දාලා ගියා, ඇත්තටම කිව්වොත් මැරුනා නෙවෙයි , කවුරු හරි එයාට වස මොනවහරි දීලා මරලා තියෙන්නෙ ,අපෙ දරුවෙක් අපිට නැති උනා වගේ , ඒ හින්දා මං ඔයාලගෙන් ඉල්ලන්නෙ ඔයාලගෙ ආදරනීය සුරතලා පරිස්සමෙන් බලාගන්න, අකාලෙ මැරෙන්න දෙන්න එපා , එහෙම උනොත් ඔයාලටත් ඒක දරාගන්න බැරි වෙයි,,😒😪
@NilukaManel-o9s
@NilukaManel-o9s 5 ай бұрын
තිරිසන්නු ඉන්නේ අහිසක සත්තු න්ට එහෙම කරන aththenma දුකයි
@csriyan
@csriyan 2 жыл бұрын
I bought my Dachshund for Rs. 150,000. Double side imported with FCI pedigree.
@shanakadilipshanakadilip7452
@shanakadilipshanakadilip7452 2 жыл бұрын
😂😂😂
@ajanthaumali6571
@ajanthaumali6571 Жыл бұрын
ලොකු ස්ල්ලියක නම් නැහැ .ඒත් ලොකු ආදරයක් දෙන්න පුලුවන් පරිසරයක් අපේ ගෙදර තියෙනව..අඩු ගානකට ලස්සන බලු පැටියෙක් ගන්න කැමති ...
@SameeraMadhusanka-l8v
@SameeraMadhusanka-l8v Жыл бұрын
Matath
@NimalkaMudiyanse
@NimalkaMudiyanse 8 ай бұрын
රිච්back කෙල්ලක් ඉන්නවා අවුරුදු දෙකක වගේ හදපු බෝඩිමේ ලමයා බස් එකේ ගෙනියන්න බැහැ කියලා දාලා ගිහින් මෙවර පැටව් තුනක් දාලා එයාලත් අම්මගෙ වර්ගයෙමයි ඒගොල්ලන්ව මිනිස්සු ගෙනිහින් මව් සත පිලිසරනක් නැතුව ඉන්නවා කන්න දෙනවා මට ගන්න විදිහක් නැha පාරෙන්ම අහුලගත්තු 10 විතර මගෙ ලග ඉන්නවා ආදරෙන් හදන්න මේ සතාව ගෙනියන කෙනෙක් ඉන්නවානම් අවශ්‍යනම් සැත්කම කරලා දෙන්න පුලුවන් ඉන්නෙ කැස්බෑව ඩිපෝ ලග කඩපිල්වල හැමෝම කන බොන ටික එයාට දෙනවා හොද නිරෝගියි රැකවරනයක් තමයි නැත්තේ
@udeshikapriyani8554
@udeshikapriyani8554 4 ай бұрын
@@NimalkaMudiyanse photo ekak ewanna puluvanda
@Shevon2024
@Shevon2024 Ай бұрын
​@@NimalkaMudiyanse bro mata ona ☺️♥️ aneee adeen balagannam
@priyanthabandara1950
@priyanthabandara1950 Жыл бұрын
අපිට 30,000 /- ට අඩු pomeranian බල්ලෙක් ඔනේ කොහෙන්ද ගන්න ඔනේ අනේ කියන්නකො මම ඒ බල්ලෝ වර්ගයට ගොඩක් ආදරෙයි
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 2 жыл бұрын
Petshop Lk Vigoda Kennel Madumi : 077 511 0510
@priyanthabandara1950
@priyanthabandara1950 Жыл бұрын
30,000/- අඩු pomeranian බල්ලෙක් හොයලා දෙන්නකො ලොකු උදවුවක් මම ඒ බල්ලො වර්ගයට ආදරෙයි අනේ මාමේ
@priyanthabandara1950
@priyanthabandara1950 Жыл бұрын
අනේ please
@priyanthabandara1950
@priyanthabandara1950 Жыл бұрын
😭😭😢😥😱🤢🤮
@priyanthabandara1950
@priyanthabandara1950 Жыл бұрын
අනේ ඉක්මනට මැසේජ් එකක් දාන්න
@sumudukusal7269
@sumudukusal7269 Жыл бұрын
Dachshund patiyek one ganna thanak kiyannako
@pushphakanthi-s7x
@pushphakanthi-s7x 3 ай бұрын
මට පොමනේරියන් කෙනෙක් ඔනී එයාලාට මම ගොඩක් අාදරෙයි
@hashiniimalsha7369
@hashiniimalsha7369 2 жыл бұрын
හදන්න ලේසිම , වියදමත් ටිකක් අඩුම , ලේඩ අඩුම හොදම Dog කවුද 🥺 plz repl
@SameeraMadhusanka-l8v
@SameeraMadhusanka-l8v Жыл бұрын
Ow plz kynnko
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m 10 ай бұрын
Beagle😊
@camilasperera7857
@camilasperera7857 8 ай бұрын
Wal balla
@VimukthiVimukthi-x7j
@VimukthiVimukthi-x7j 3 ай бұрын
වල් බලුස්
@gihaneranditha5777
@gihaneranditha5777 2 жыл бұрын
pocket pomanarian kenek innoda hoyaganna
@weeramandharmasena6826
@weeramandharmasena6826 26 күн бұрын
shih tzu මාස 3යි 40 දෙනවා වැක්සින් 3කරලා තියෙන්නේ ගම්පොළ
@SheelaWickramarachchi
@SheelaWickramarachchi 8 ай бұрын
Math asai. pomaneriyan bauwek hadann. Ath Salli tikai tiyenne
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 2 жыл бұрын
Dobermann Tharaka : 0763133172
@tharakamawalagedara2249
@tharakamawalagedara2249 2 жыл бұрын
❤️😍
@romeshbrother4840
@romeshbrother4840 2 жыл бұрын
Hoda Europe Doberman kenek kiyada
@priyanthabandara1950
@priyanthabandara1950 Жыл бұрын
Pomeranian පොඩි ලස්සන බලු පැටියෙක් අඩු ගානට හොයලා අනේ
@ITProfessional-i2q
@ITProfessional-i2q 10 ай бұрын
Can you please mention the place where I can buy great dane puppy.....
@falvlogs6799
@falvlogs6799 2 жыл бұрын
Belgium malenoi කෙනෙක් නැද්ද හොයාගන්න..? හීනයක්ම තමා..🙂
@kaushanjayavardhana1988
@kaushanjayavardhana1988 2 жыл бұрын
Innv
@udeshikapriyani8554
@udeshikapriyani8554 4 ай бұрын
Ballek ganna loku mudhalak ne . Kanna dheela hadaaganna puluvan. Loku idakadak thiyenawa. Nidahasa thiyenawa. Honda ballek kauruhari nikan denna
@thilakwijebandara9047
@thilakwijebandara9047 7 ай бұрын
Matath akek ona kohomada ganne
@iranganirajapakse7157
@iranganirajapakse7157 8 ай бұрын
Oya dalmasan balla kohomada
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 8 ай бұрын
මටත් ඉන්නවා පොමනේරියන් වර්ගයේ එකෙක් අර චූටී බූල් බග්ලෝ❤❤❤
@chandradamayanthi3773
@chandradamayanthi3773 4 ай бұрын
Horana awatin coat eka adu milath tikak adu puppiek innawanam kihyanna.nomile ho denawanam adarayen rakabala gannam.mata hitiya rotwayala nathiwna.😢
@worldlook200
@worldlook200 8 ай бұрын
Dalmatianla inna kenel ekak kiyannako
@gamagevimalawathi6246
@gamagevimalawathi6246 Жыл бұрын
මට cocker spaniel , pomeranian කෙනෙකුයි ඉන්නවා🤗
@sriyalathamadabawita7647
@sriyalathamadabawita7647 9 ай бұрын
Golden retriever මාස 6ක විතර එක්කෙනෙක් හොයාගන්න තැනක් කියන්න
@kasunmaheshan432
@kasunmaheshan432 2 жыл бұрын
Dalmatian කෙනෙක් ගන්න තැනක් කියන්න ද අයියෙ ,ලොකු දෙයක්
@RashmiSanjana-yf8kp
@RashmiSanjana-yf8kp 9 ай бұрын
Promanerium petiyek hoyl dennko plz..15000 wage
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 2 жыл бұрын
Kennel : M Kennel Maharagama Rasika Jayasekara : 0777489242 Torin Udayanga Navarathna :0714 125 234
@damitharashmikajayasinha2654
@damitharashmikajayasinha2654 2 жыл бұрын
Mata avurudu 17 k vanava MA vanakota man breeding Patan aran avurudu 7k vanava Man vanakota man gava pregnant female la 2nk ennava man Kamathi oyagolloth akka vedio ekkak karanna
@AshaniShamika
@AshaniShamika 7 ай бұрын
Pomaneriyan kiyada
@ireshadilrukshi541
@ireshadilrukshi541 2 жыл бұрын
Beagle hari golden retrieve puppy kenek hari kamak na loku deyak hoyala dennako
@official5788
@official5788 2 жыл бұрын
Original characteristics thiyena double coat jerman shephered kenek kiyak wage weida😊
@keshaladinethmi1481
@keshaladinethmi1481 4 ай бұрын
Mata balu patiye gana kohoma
@ireshadilrukshi541
@ireshadilrukshi541 2 жыл бұрын
Kalutara beagle puppy kenek ganna thamak kiyannako loku deyak
@medhanandakesbawa565
@medhanandakesbawa565 2 жыл бұрын
මගෙ ළඟ කේ එස් එල් රෙජිස්ටර් dobermans ලා දෙන්නෙක් ඉන්නවා
@vihangamaheesha9087
@vihangamaheesha9087 2 жыл бұрын
My fevarite dog breed brother 😍❤️
@priyanthasamarakoon6536
@priyanthasamarakoon6536 Жыл бұрын
Dobarman pappy kiyad
@LahiruJayamal-b8d
@LahiruJayamal-b8d 4 ай бұрын
Komaneriyan patau innawada
@samanthapushpakumara167
@samanthapushpakumara167 Жыл бұрын
Ane aiye matath pomaneriyan balu patiyek.. kauruth hoyala dunne naha. Mn aurudu 2ka idala hoyanne... thama hambune naha ane hoya dennakoo😭😭😭😭😭😭😭😭
@Kaisanka
@Kaisanka 2 жыл бұрын
Ape nadain gava rottwiler, rich back,labrado,pomanerian , Dogarman innava
@shashindulakshitha793
@shashindulakshitha793 2 жыл бұрын
Contact nb plz
@dark__network3349
@dark__network3349 2 жыл бұрын
Pomeranian ekek kiiyda
@anjulaanjula3472
@anjulaanjula3472 Жыл бұрын
Rich nangi patiyek kiyak vitara weyida
@sandeepadilshan3490
@sandeepadilshan3490 2 жыл бұрын
Aiye විසිතුරු කුකුලන් gana video ekak karannako tma hoda video ekak kawrut karala ne
@mauraanddhanushkasupun6469
@mauraanddhanushkasupun6469 Жыл бұрын
මාත් ආසයි ඒත් සල්ලී නෑනේ ගන්න😩
@PothHera
@PothHera 5 ай бұрын
Lanka වෙ broder collie පැටව් ගන්න නැද්ද
@channachandrasekera8319
@channachandrasekera8319 6 ай бұрын
Good collection of Shuanakarians.
@dulaod4069
@dulaod4069 2 жыл бұрын
great dane knk ona hoda bread ekakin
@-sadda6498
@-sadda6498 2 жыл бұрын
Hoda Ridgebak dog kenek ganna tanak kiyanna puluwannda
@Kaisanka
@Kaisanka 2 жыл бұрын
Gred dine ekkenen ganne kohenda
@kdmaxsports-srilanka7577
@kdmaxsports-srilanka7577 2 жыл бұрын
Great dane ගැන අලුත් විඩියෝ එකක් ගේන්න කෝ avi deshan ge
@NiroSurangi
@NiroSurangi 11 ай бұрын
Kaluthara awatin Balu petiyek ona
@amiladilshan886
@amiladilshan886 2 ай бұрын
ඇබිලිපිටියෙ අවට ඉන්නවාද ඩෑච්සන්ඩ් පැටියෙක් ගන්න පැටව් දෙන්නෙක් උනත් කමක් නැහ්හ්
@lalithasaram2769
@lalithasaram2769 11 ай бұрын
Beagle puppy kenek oone mata noumber ekak ewanna
@jeewanthaviraj-pi3ss
@jeewanthaviraj-pi3ss Жыл бұрын
Math hoda ridbek petiyek ganna kohedh inne
@adrianfernandopulle9674
@adrianfernandopulle9674 Жыл бұрын
I am interested on a Dalmatian. Where can I see it ? How much will it cost me ? Email details on availability. Thanks
@milroykoelmeyer
@milroykoelmeyer Ай бұрын
Translet to singhal Why pay high priec for dogs? U can get a Lanka hound free of u try They are much Healthy. Suit are climate. Easy feeding. If well feed than beauty full coat. l own one L hound .he is good gardian. Companiya &frindly
@hirucurtain571
@hirucurtain571 2 жыл бұрын
Dobermann..kenekhoya ganna puluwanda
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 2 жыл бұрын
+94 76 618 7245 me number ekata ganna
@priyanganirallage2119
@priyanganirallage2119 2 жыл бұрын
ස්තුතියි ඔබට
@iranganiswarnalatha7916
@iranganiswarnalatha7916 2 жыл бұрын
අපේ ලැබ්‍රඩෝර් වර්ගයේ බල්ලා හදිසියේමැරුණා. මගෙ දරුවා හරිම shok වෙලා ඉන්නෙ.මට ඒ වර්ගයේ එක්කෙනෙක් ඉකමනින්මහොයා ගන්න ඕනෙ. කවුරු හරි උදවු කරන්න.
@umeshadilrukshi837
@umeshadilrukshi837 Жыл бұрын
Api laga innwa
@leonemalisha8949
@leonemalisha8949 Ай бұрын
@@umeshadilrukshi837kiyakwenawada godak salli yanawada hadanna. Ape gedara aya harima adarei Godak salli yai kiyala bayay. Ane.
@Shevon2024
@Shevon2024 Ай бұрын
​@@umeshadilrukshi837mata ganna puluwanda brother nikn♥️☺️
@DeshanBuddhika-ep5fy
@DeshanBuddhika-ep5fy 8 ай бұрын
Mata dalmeshon පැටියෙක් ganna pulluwan da
@nilukasamanthini2535
@nilukasamanthini2535 2 жыл бұрын
ලැබ්ඩඩොර් කවුද ඇති කරන්නෙ
@AshanTharuka-zz3kb
@AshanTharuka-zz3kb 9 ай бұрын
Bala ganna. Noheki. Kenek. Neda. Mata. Ganna. ..dannawanam. Kiya nna
@AmilaGayan-y4r
@AmilaGayan-y4r 3 ай бұрын
මම 😗
@githanipriyanthika6285
@githanipriyanthika6285 2 жыл бұрын
apitath nomile sunakayek hoyaganna one
@shanikawijerathneshanikawi8101
@shanikawijerathneshanikawi8101 Жыл бұрын
Ridgeback boy kenek gnna netida
@yasithakariyawasam9991
@yasithakariyawasam9991 Жыл бұрын
පොඩි ළමයි ගෙදරකට වැඩිය හොඳ මොන වගේ කෙනෙක්ද?
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA Жыл бұрын
Puluwan tharam toy breed ekak balanna
@BarnadethFonseka
@BarnadethFonseka 15 күн бұрын
මට පොමනේරියන් බලු පැටියෙක් මිගමුව අවටින් ගන්න තැනක් කියන්න
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 2 жыл бұрын
30,000/- ට අඩුවෙන් සුනඛයන් සොයන අයට හොඳම website එකක් petshop.lk/
@danushkanimali5764
@danushkanimali5764 2 жыл бұрын
හ්
@KalpaRuberu
@KalpaRuberu 7 ай бұрын
Doberman pataw innwda aiya
@nirupaarangalla4171
@nirupaarangalla4171 2 жыл бұрын
Pomaneriyan patiyek hoyala dennako.
@ushanisaranga4759
@ushanisaranga4759 7 ай бұрын
මට පොමනෙරියන් ගැහැණු එක්කෙනෙක් දෙනවා ද?❤
@gamingsacho9876
@gamingsacho9876 2 жыл бұрын
Horse lage video ekak gennako
@asankarathnayake3528
@asankarathnayake3528 2 жыл бұрын
jerman sheperd puppy kenek 15000kt withara ganna nadda
@sanathwickramasinghe831
@sanathwickramasinghe831 Жыл бұрын
Rottweiler Mila kohomada
@shavikaanuhas8994
@shavikaanuhas8994 2 жыл бұрын
Gsd kenek nedda
@jeshannadeesha1920
@jeshannadeesha1920 2 жыл бұрын
Mata pomareniyan dog papy kenek ona
@sumudukalpani6425
@sumudukalpani6425 2 жыл бұрын
Jerman shepard kenek inna thenak kiyannako.25000ta wage
@sandharamohan5444
@sandharamohan5444 2 жыл бұрын
Sirlanga
@nayomithakshila5543
@nayomithakshila5543 2 жыл бұрын
අයියේ රෝට් වයලට් බල්ලේක් ගන්න අඩු තැනක් කියන්න
@tpkaraoke
@tpkaraoke 2 жыл бұрын
Great dane la e ganata inne khd sago
@nuwan_x
@nuwan_x 2 жыл бұрын
Avishka deshan ........ mage great dane patiyath gathe eyagen
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 2 жыл бұрын
Genuine Breader kenek
@nuwan_x
@nuwan_x 2 жыл бұрын
@@CEYLONPETMEDIA yes❤️
@HewaDuligeKamanie-lz7hn
@HewaDuligeKamanie-lz7hn 5 ай бұрын
ජර්මන් ංශපර්ඩි පැටියෙක් හොයා ගන්නෙ කොහොමද
@isurukothalawala8913
@isurukothalawala8913 2 жыл бұрын
Boxr bog කෙනෙක් කොහ්න්ද ගන්න ඉන්නේ.. කොළඹ අවටින්
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 2 жыл бұрын
+94 77 704 0115 ~Gihan Thevarayan Try him
@dark__network3349
@dark__network3349 2 жыл бұрын
@@CEYLONPETMEDIA pomeranian hari naththam labrador kenek hri hoya gnna nh da Colombo awatin
@ashaninduranga8880
@ashaninduranga8880 Жыл бұрын
අයියෙ බීගල් පැටියෙක් ගන්න අඩු තැනක් කියන්ඩකෝ ❤❤
@isharaumayangi6761
@isharaumayangi6761 Жыл бұрын
One side imported German Shepherd puppy kenek innwa... Aduwata denwa. Masa 3i
@Dope_Manate
@Dope_Manate 11 ай бұрын
කීයක් ද
@isharaumayangi6761
@isharaumayangi6761 11 ай бұрын
@@Dope_Manate dunna eyala
@deepthapadmaweera5276
@deepthapadmaweera5276 Жыл бұрын
Dobermans, kenek ganna pluwan da
@kdmaxsports-srilanka7577
@kdmaxsports-srilanka7577 2 жыл бұрын
Avi deshan aiyage great dane gana video ekak karannako දැන් අලුත් import great dane kenek ඉන්නවා
@dulaod4069
@dulaod4069 2 жыл бұрын
link eka dann
@dulaod4069
@dulaod4069 2 жыл бұрын
patau innvda eya laga dane la
@ThilinaMudalige
@ThilinaMudalige 3 ай бұрын
Doberman ona
@jmadanayakajmadanayaka6280
@jmadanayakajmadanayaka6280 Жыл бұрын
මට පෙමනෙරියන් පැටියෙක් ගන්න පුළුවන් ද 15.000 හට
@dammikamanel209
@dammikamanel209 2 жыл бұрын
පොමනේරියන් කෙනෙක් නැද්ද හොයගන්න plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz ඔන පාටක්
@dushshanthamethushayal7948
@dushshanthamethushayal7948 2 жыл бұрын
Labrador retriever la innawa
@dulaod4069
@dulaod4069 2 жыл бұрын
price
@mewunchandika7355
@mewunchandika7355 2 жыл бұрын
ගාන කොහොමද
@thisharachamath5474
@thisharachamath5474 2 жыл бұрын
Lrbrador kenek kiyada
@chandhanisuranghi105
@chandhanisuranghi105 2 жыл бұрын
Kiyannako gana kiyada mata patiyek ona ganu sathek
@SanijaRuksan
@SanijaRuksan 8 ай бұрын
මටත් පෙමනෙරියන් පැටියෙක් ganna පුළුවන් da
@mahmoodmuhtasab4779
@mahmoodmuhtasab4779 Жыл бұрын
Kohada enna mata akak ono
@Shahishali
@Shahishali Ай бұрын
I need to buy a dog can you help me
@CharinduPunchihewa
@CharinduPunchihewa 11 ай бұрын
Mn laga innva labrador kenek ❤name -coco❤❤
@rahindulakshara9853
@rahindulakshara9853 2 жыл бұрын
මට පොමනේරියන් කෙනෙක් ගන්න තැනක් කියන්නකේ අනුරාධපුරය අවට
@nandikawithanachchi9821
@nandikawithanachchi9821 11 ай бұрын
අපේ ගෙදර labrador කෙනෙක් ඉන්නවා 😊😊😊😊
@w.a.c.k6660
@w.a.c.k6660 2 ай бұрын
අනේ මට Beagle පැටියෙක් ඕන ඉන්නවද ගන්නෙ කොහොමද මම රිකිල්ලගස්කඩ
@RanjithRanjithKumar-w8t
@RanjithRanjithKumar-w8t Ай бұрын
Mata german shepherd petiyek ona 20000
@ajithdesilva9298
@ajithdesilva9298 2 жыл бұрын
I need Doberman female
@hasanibulathsinhala3113
@hasanibulathsinhala3113 2 жыл бұрын
Hoda delmeshion dog kennek hoyala denna 15000 withara
@pragathijayasekara8159
@pragathijayasekara8159 2 жыл бұрын
Pug කෙනෙක් කියක් වෙනවාද .
@harshachathuranga5875
@harshachathuranga5875 2 жыл бұрын
1k wath weyi
@wasanachathuri4486
@wasanachathuri4486 2 жыл бұрын
Doberman ❤️ mn laga ඉන්නවා.. මාස 4
@resheendewmina9106
@resheendewmina9106 2 жыл бұрын
Keeyk wenada Akke Dorberman knek?
@wasanachathuri4486
@wasanachathuri4486 2 жыл бұрын
@@resheendewmina9106 MN gathe මල්ලී rs 40000 ට
@resheendewmina9106
@resheendewmina9106 2 жыл бұрын
@@wasanachathuri4486 Ahhh...Eeta Aduwen Hoya ganna nadd Akke...Echchara nm mge Athe naa..😕💔
@wasanachathuri4486
@wasanachathuri4486 2 жыл бұрын
@@resheendewmina9106 hmmmm. ඉක්මන් එකෙන් බලන්න මල්ලී
@resheendewmina9106
@resheendewmina9106 2 жыл бұрын
@@wasanachathuri4486 hrii❤
@niranjalasanjiwani5411
@niranjalasanjiwani5411 2 жыл бұрын
Ma mata akak ganna oni namba akak nadda
@prasadinierasika8654
@prasadinierasika8654 2 жыл бұрын
Mata 3 years old Labrador innawa man free denawa
@hasanibulathsinhala3113
@hasanibulathsinhala3113 2 жыл бұрын
Oyage dog dunnada
@chandhanisuranghi105
@chandhanisuranghi105 2 жыл бұрын
Mata Labrador patiyek hoyala dennak adu midalakata ganu sathek one ane uaduwak katannak
@ushabokalamulla4045
@ushabokalamulla4045 Жыл бұрын
I want jerman shephard puppy female
@isharaumayangi6761
@isharaumayangi6761 Жыл бұрын
One side imported patiyek dennan... Galle
@Nandani-qj2qv
@Nandani-qj2qv 3 ай бұрын
mata oni dobaman kenek kiiyada
@thusharam4861
@thusharam4861 Жыл бұрын
Aiye mata oya ganata ඩැල්මේශන් කෙනෙක් හොයල දෙන්න
@kimarasaman4225
@kimarasaman4225 8 ай бұрын
Pomaneriyan petiyek ganna nambar ekak dannako
@kssagini7821
@kssagini7821 Жыл бұрын
මටත් 30.000ටඩා අවුවෙන් ගන්න ඔනේ කොහෙන්ද ගන්න පුලුවන් කියලා කියන්න කෝ පිලිස්
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
National Dog Show 2023: Best in Show (Full Judging) | NBC Sports
21:54
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН