පුවක් වලින් අවුරුද්දකට ලක්ෂ 30,00000/= ලාබය ගන්නත් පුළුවන් . පුවක් නරක් නොව් තියාගන්න රහස මෙන්න .

  Рет қаралды 61,425

Dirghayusa

Dirghayusa

Күн бұрын

Пікірлер
@kumarisitha5161
@kumarisitha5161 Ай бұрын
හොද දෙයක් පුතේ ඔයාගෙ සොයා ගැනීම ගොඩක් වටිනව.
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඉස්තූති ඔබට .බුදු සරණයි ඔයාට
@aravindapathirana3211
@aravindapathirana3211 5 күн бұрын
නිවස අලංකාරයට අඩු උසකින් ගෙඩි හැදෙන පුවක් හැදුවා.අඩි හතරක් උස යනකොට පුවක් හැදුනා..ගෙඩියක් ලොකුයි.තොග වෙලෙන්දො ඉල්ලනවා රුපියල් 3/= ට.මම හිතුවෙ කරුන්ගා කරන්න.මේ ක්‍රමය කියා දුන්නාට ස්තුතියි
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 5 күн бұрын
දැන් නමි පුවක් මිල බැහැලා තියෙන්නෙ ගොඩක්ම .රු.2.50. රු 3 වගේ තමයි වෙළෙන්දො ගන්නෙ.තව මාස කීපයකින් ආයෙ වැඩි වෙනවා.ඔයා පුවක් ටික මෙි ක්‍රමයට දාන්න ගානක් උපයා ගන්න පුළුවන් ඔයාට .ඉස්තූති ඔබට dirghayusa සමග සම්බන්ධ වුනාට .බුදු සරණයි
@dahamihansani305
@dahamihansani305 2 күн бұрын
Obathumata me adahasa dunnata godak pin.dirgaushama wewa!!!.waradinna epa kawadawath. Budu saranai obatath,obe mawatath,pule samatath
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 күн бұрын
ඉස්තූති ඔබට .දීර්ඝායුෂ ලැබේවා ඔයාට .ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට .බුදු සරණයි
@DeliciousSLIndia
@DeliciousSLIndia 18 күн бұрын
සුපිරි වැඩක්...ක්‍රමයක් හොය හොය හිටියෙ🥰🥰🥰ගොඩක් ස්තූතී
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 18 күн бұрын
ඉස්තූති ඔබට
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
මම චැනල් එකට දාන හැම දේම දැනගෙන තමයි දාන්නෙ.ඒ වගේම අත් හදා බලල තමයි ඔයාලව දැනුවත් කරන්නෙ සැකයක් තියා ගන්න එපා.පැලයක් හට ගන්න අනිවාර්යයෙන් වාතය ඕනි .හොදින් පොලිතින් එක වහන්න කියන්නෙ ඒකට තමයි.එතකොට පුවක් පැල වෙන්නෙ නැ.
@nilangasanjeewa742
@nilangasanjeewa742 Ай бұрын
ටැංකියක පුලුවන්ද
@nilangasanjeewa742
@nilangasanjeewa742 Ай бұрын
ඔයාගෙ නම්බර් එක දාන්නකො අයියෙ
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ටැංකියේ බැ මල්ලි
@ShiranKumara-s1m
@ShiranKumara-s1m Ай бұрын
Nil.Baral.eka.me.widiyata.dala.piyenan.wala.thiyanna.puluwanda.macha
@kroo833
@kroo833 Ай бұрын
හොදර සීල් වෙන ප්ලාස්ටික් බැරල් එකක බැරිද?
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
ඉස්තූති හැමෝටම මා සමග සම්බන්ධ උනාට.thanks all.
@nandasiriParera
@nandasiriParera Ай бұрын
ජයවේවා.මහමයාට❤
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඉස්තූති ඔබට
@SadunPriyamantha
@SadunPriyamantha Ай бұрын
ඇත්තටම හොද දෙයක්.
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
අනිවාර්යයෙන්
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඉස්තූති හැමෝටම .thanks all
@nandasiriParera
@nandasiriParera Ай бұрын
සමාවෙන්න.එකඅකුරක්.වැරදුනාට.....ජයවේවා.❤මහත්මයාට❤❤
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඉස්තූති ඔබට .dirghayusa සමග සම්බන්ධ වුනාට .
@banduap
@banduap 26 күн бұрын
අකුරු නැවත පරීක්ෂා කර නිවැරදි කරන්න පුළුවන් 🎉
@demonkd3857
@demonkd3857 11 сағат бұрын
Siminthiyen tenkiyak ghl puwak dala udin sill karoth sarthaka weida
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 9 сағат бұрын
එහෙමනම් මට සුවර් නැ.මම කියපු විදිය සාර්ථකයි
@Nilu1234-j5f
@Nilu1234-j5f 8 күн бұрын
Tanks
@dahamihansani305
@dahamihansani305 2 күн бұрын
Mata danaganna puluwanda, masa 3kin witara meka arala puwak balala aith wahuwata kamak nadda kiyala.
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 күн бұрын
පුවක් දැමිමට පස්සෙ ආයෙත් ඉටිකවරය විවර කරන්න එපා.කවරයේ කට හොදට සීල් කරන්න .ඇතුලට වාතය යන්න නැති වෙන්න .තෙමෙන්න තියන්න එපා.
@BuddhikaChathuranga-b1z
@BuddhikaChathuranga-b1z 29 күн бұрын
Bohoma isthuthiee ❤
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 29 күн бұрын
Budu saranai .thanks
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
ඉස්තූති හැමෝටම .දීර්ඝායුෂ පතමි මා ඔබට .thanks all.
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Ай бұрын
sthuuthi obata jayawewa❤❤❤
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඉස්තූති ඔබට dirghayusa සමග සම්බන්ධ වුනාට .
@MrSASIYA444
@MrSASIYA444 Ай бұрын
ජයවේවා මල්ලී 🥰
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඉස්තූති ඔබට
@dahamihansani305
@dahamihansani305 2 күн бұрын
Mama puwak gedi tikak damma ada
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 күн бұрын
හොදයි
@arunodaPriyankara
@arunodaPriyankara Ай бұрын
Ela rosa👍👍👍
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
Thanks my bokka
@manjulasiriwardana
@manjulasiriwardana 2 ай бұрын
Thanks malli
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
ඉස්තූති dirghayusa චැනල් එකට සම්බන්ධ වුනාට .
@PriyanthaKumaraD
@PriyanthaKumaraD 2 ай бұрын
Supiri vadak
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
Thanks
@pubududulmika2310
@pubududulmika2310 8 күн бұрын
🎉🎉🎉❤
@rohananishantha2031
@rohananishantha2031 2 ай бұрын
Math puwak ganna inne gana aduunama madapuwak danna eth me kramaya hodaiwage danuwath karanna.
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
Danna danna salli hoya ganna puluwan.math dana inne
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
Puwak 5ta aran 35 ta dunnoth kohomada labaya.
@govisewana..3715
@govisewana..3715 26 күн бұрын
@@Dirghayusa-wq1fc මඩ පුවක් වල වගේ මදේ නරක් වෙනවද මේකෙත්
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 25 күн бұрын
@govisewana..3715 na na
@rohananishantha2031
@rohananishantha2031 2 ай бұрын
Danuwathkirima itamath wadagath.
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
ඉස්තූති ඔබට .dirghayusa
@madushanihansika1746
@madushanihansika1746 Ай бұрын
Mada puwak dala kochchara kal thiya ganna puluwanda danna kenek kiyannako
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
මම මෙ කියලා දුන්නෙ සාර්ථක ක්‍රමයක් ඔයාට
@mentrocareservices4403
@mentrocareservices4403 Ай бұрын
නියමයි නියමයි කොල්ලො එල කොල්ලො එල
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඉස්තූති ඔබට dirghayusa සමග සම්බන්ධ වුනාට
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඉස්තූති ඔබට
@LasanthikaLakshmi
@LasanthikaLakshmi 27 күн бұрын
👍🎉🎉
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 27 күн бұрын
ඉස්තූති
@Nilankanikanka-z8k
@Nilankanikanka-z8k 9 күн бұрын
බාගෙට අමු පුවත් දාාන්න හොදද
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 9 күн бұрын
එපා දාන්න එපා.හොදින් පැහුණ පුවක් දාන්න
@5Ty-q7t
@5Ty-q7t 2 ай бұрын
❤👍
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
🔥🔥
@teriejames5211
@teriejames5211 2 ай бұрын
👍
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
Dirghayusa
@DilshanLiyanage-i1e
@DilshanLiyanage-i1e 13 күн бұрын
වැලි වල දැම්මොත් හරියන්නේ නැද්ද
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 13 күн бұрын
වැලි සහිත වතු පස් ගන්න
@rohananishantha2031
@rohananishantha2031 2 ай бұрын
@anuraNew-dp3se
@anuraNew-dp3se 4 күн бұрын
ගෙයක් ඇතුලේ ඔබ තුමා කියන විදියට පුවක් දැම්මොත් රස්නය වැඩි වී නරක් වෙනඑකක් නෑනේ
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 3 күн бұрын
කොහොම හරි තෙමෙන්නෙ නැතිව තියන්න.සීතල,උණුසුම .දෙකම තියනවා වතු පස් වල.ඒකයි වතු පස් ගන්න කියන්නෙ .ඉස්තූති ඔබට dirghayusa සමග සම්බන්ධ වුනාට
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඔන්න දැන් රත්නපුර පුවක් ගෙඩියක් 2.50 ගන්න පුළුවන්
@buddhikanayana
@buddhikanayana 10 күн бұрын
Oyage number eakk eawannako
@BANAYTFf
@BANAYTFf 14 күн бұрын
Palawan nadda
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 14 күн бұрын
Na na.puwak dhala kata hondata sil karanna.themenne nathi thanakain thiyana
@SulariRangika-xr1oy
@SulariRangika-xr1oy 2 ай бұрын
පුවක් පැල වෙයිද😮😮😮😮😮
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
නැ.ඇතුලට වාතය යන්න නැති වෙන්න කට හොදට බදින්නෙ ඒකට තමයි.ඝණකම ඉටිරෙදි පාවිච්චි කරන්න .
@bankokanthurium7272
@bankokanthurium7272 6 күн бұрын
ප්ලාස්ටික් ටබ් එකක දැම්මොත් හරියයිද
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 5 күн бұрын
මට ඒක හරියටම කියන්න බැ.මොකද මම එහෙම අත්හදා බලලා නැති නිසා.මම මෙ කරලා තියන ක්‍රමය නමි හරි.
@lakmalsenaratne6093
@lakmalsenaratne6093 2 ай бұрын
Pas wenuwata weli witharak hoda nedda.
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
එපා එපා එහෙම හොද නැ.වැලි සහිත වතු පස් ගන්න .සමබරව තියෙන්න ඕනි .හොදට කට වහල ⁣හෙවනක තියන්න.තෙමන්න එපා
@_Dhananja_madduma.
@_Dhananja_madduma. 10 күн бұрын
නතර කරන්න එපා දිගටම කරන් යන්🫰🫰🫰🫰👌👌👌
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 10 күн бұрын
නැ නැ.අනිවාර්යයෙන් .ඉස්තූති ඔබට
@SanduniNisansala-wb4gs
@SanduniNisansala-wb4gs 2 ай бұрын
Oya ehema dala thiyapu ekak pennuwa nm hodai neda. Awruddakata kalin dala tibba ekak. Ehema una nm widio eka godak hodai Kiyla hithanawa. Oyage adahasa hodai.
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
අනිවාර්යයෙන් ඔයා හරි.නමුත් මම ඒ ගැන වැඩිය හිතුවෙ නැ.එත් මම මීට අවුරුදු දෙකකට කලින් අත්හදා බැලුවේ .ඉස්තූති වචෙනෙට.
@SanduniNisansala-wb4gs
@SanduniNisansala-wb4gs 2 ай бұрын
Mn ehema kiwve oi wage widio balana goda Dena asaine attatama ehema karapu ekak Dakinna. Ea Nisai. Ehema tibunama pita poththa pahaya wenas wenawa athi neda. Ethakota weladapalata aye denna puluwanida
@SanduniNisansala-wb4gs
@SanduniNisansala-wb4gs 2 ай бұрын
Ea gena thawa poddak danumak denna Dr. Ethakota apita Uthsaha gnna puluwan. Attatama oyage soya genima godak watinawa Ada samaja ratawata👍
@LakmalSenivirathna
@LakmalSenivirathna 16 күн бұрын
Sthuti obathumata
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 15 күн бұрын
ජය වෙිවා ඔබට
@NishanthaSamarasinghe-d5f
@NishanthaSamarasinghe-d5f Ай бұрын
වැලි විතරක් මේකට හරියනවද
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
නැ නැ.වැලි සහිත පස් ගන්න .ඒ කියන්නෙ වතු පස් වලට.හොදින් වෙිලලා ගන්න .ඝණකම පොලිතින් භාවිතා කරන්න.වාතය .ඇතුලට නොයන්න කට හොදින් සීල් කරන්න
@shanakaprasanna5881
@shanakaprasanna5881 25 күн бұрын
Wali wala dammot hri yanne ndd
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 25 күн бұрын
නැ නැ.වැලි සහිත වතු පස් ගන්න .ගොඩක් රත් වෙලත් බැ.ගොඩක් සීතල වෙලත් බැ.අන්න ඒක නිසා තමයි වතු පස් හොදින් වෙිලලා ගන්න කියන්නෙ .ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට ඔබට
@IndikaGunarathna-k9w
@IndikaGunarathna-k9w Ай бұрын
බූවැල්ල පස් හරියන් නැද්ද?
@IndikaGunarathna-k9w
@IndikaGunarathna-k9w Ай бұрын
පිලිතුරක් අවශ්‍යයි
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
එහෙම එකක් ගැන මම නොදනි.වතු පස් ගන්න .වැලි සහිත පස් ගන්න .හොදට වෙිලලා ගන්න .ඉස්තූති ඔබට
@neejb18
@neejb18 Ай бұрын
වැලි හරියන්නෙ නැද්ද....???
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
වතු පස් ගන්න .වැලි,පස්,කලවමි වුන පස් ගන්න .වෙිලලා ගන්න
@malinthadilshan
@malinthadilshan 26 күн бұрын
Vidio වෙ වටිනාකම වැඩි වෙන්නෙ අවුරුද්දකට පෙර මෙම ආකාරයට සකසාගත් පුවක් ප්‍රදර්ශනය කිරිමෙනි.නමුත් ⁣සාර්ථක ක්‍රමයක් විය හැක .ජයවෙවා👍👍👍
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 26 күн бұрын
ඉස්තූති .ඔබට .මම ඒ ගැන වැඩියෙ හිතුවෙ නැ මෙ ක්‍රමය හරියට හරි.ඉස්තූති ඔබට dirghayusa සමග සම්බන්ධ වුනාට
@BuddikaBuddika-u7e
@BuddikaBuddika-u7e Ай бұрын
den 2.50i rathnapure
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ආා හොදයිනෙ .ඔන්න දැන් තමයි හොදම කාලෙ ඒ ගානට මටත් ගන්න තියනවනමි හොදයි.
@BPSanjeewa
@BPSanjeewa Ай бұрын
මාත් කරල බලන්න සීයට සීයක් සුවර් නේද
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
අනිවාර්යයෙන් .මම චැනල් එකට දාන හැමදේම හරියටම අත් හදා බලල තමයි දාන්නෙ .වතු පස් හොදින් වෙිලා ගන්න .ඝණකම පොලිතින් බැග් හදා ගන්න .ඇතුලට වාතය නොයන්න කට හොදට සීල් කරන්න .⁣තෙමෙන්නෙ නැති තැනකින් තියන්න.ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට .
@ShakthiGallage
@ShakthiGallage Ай бұрын
පොර බෑග් හරි යන්නෙ නැද්ද
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
Kalu ganakama itiredhi ganna.
@NadunudayasiriEkanayaka
@NadunudayasiriEkanayaka 2 ай бұрын
රතු පස් වලට වැලි කලවන් කරලා ගත්තොත් හරිද
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
මැටි ගතිය අඩු ,වැලි කලවමි වුන පස් ගන්න .(වතු පස්)වෙිලලා ගන්න
@sameerasampath9152
@sameerasampath9152 Ай бұрын
කාරුණික පිළිතුරක් අවශ්‍යයි.... ගස් යට වැටිල තියෙන පුවක් ගොඩක් තෙත ගතියෙන් යුක්තයි. තෙත පිටින් බෑග් වලට දාල කල් තියාගන්න පුළුවන් ද ???
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
එහෙමනමි බැරි වෙනවා.මොකද පුවක් ලෙල්ල පලදු වෙලා නිසා.අලුත් පුවක් තමයි ගන්න ඕනි .වාතය ඇතුලට නොයන්න කට හොදට සීල් කරන්න .ඉස්තූති ඔබට dirghayusa සමග සම්බන්ධ වුනාට .බුදු සරණයි
@AsankakunaraWedagedara
@AsankakunaraWedagedara 2 ай бұрын
Malli oya vidihata mata puwak 1000000.dala denna puluwanda .puwakuth oyama hoyan avith oya kramayatama cahes evitama.
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
පැලයක් හට ගන්න වාතය අනිවාර්යයෙන් ඕනි . වාතය ඇතුලට නොයන්න කට හොදට සීල් කරන්න අයියේ .වරදින්නෙ නැ.මම චැනල් එකට දාන්නෙ හැමදේම අත් හදා බලල තමයි. දාන්නෙ .ඉතින් වාතය නැතුව පුවක් පැල වෙන්නෙ නැ.ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට ඔබට .
@jayawardenabandara5369
@jayawardenabandara5369 Ай бұрын
Boruth kiyanawa puwak 50 ta giya kiyala
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
මම කවදාවත් බොරු කියන්නෙ නැ.මට බොරු කියලා මොනවා ගන්නද.ටවුන් වල ඒ ගානටත් විකුනලා තියනවා.දැන්නමි පුවක් Rs 5 /=
@hashini1871
@hashini1871 Ай бұрын
මේ කොහෙද මෙච්චර මිල දැන් කියද බලලා දාන්න
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඔන්න දැන් පුවක් මිල බැහැලා තියෙන්නෙ .5/=
@akiyabro9143
@akiyabro9143 Ай бұрын
@@Dirghayusa-wq1fcකොහේද 5ට ගන්න පුලුවන්
@rohananishantha2031
@rohananishantha2031 2 ай бұрын
Puwak lakshayak danne mokakada.
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
ලොකු බැග් හදා ගන්න වෙනවා අනිවාර්යයෙන් .වැඩිපුර දාගන්න
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඔන්න දැන් කාලය ඇවිත් තියෙන්නෙ .දැන් පුවක් මිල බැහැලා තියෙන්නෙ .රුපියල් 5/= බැහැලා දැන් පටන් ගන්න .වෙලාව ඇවිත් තියෙන්නෙ
@onadeyak6867
@onadeyak6867 24 күн бұрын
හොඳට වේලුනු වැලි හොඳ නැද්ද
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 24 күн бұрын
වැලි සහිත පස් ගන්න .උණුසුම ,සීතල.සමාන වෙන්න ඕනි ඒකයි වතු පස් ගන්න කියන්නෙ .වෙිලලා ගන්න .⁣
@agriculturerajasinghe1044
@agriculturerajasinghe1044 2 ай бұрын
rathu pasda
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
නැ .වතු පස් ගන්න .වැලි කලවමි පස්.
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
වතු පස්.වැලි කලවම් ⁣පස ගන්න .හරි
@Nishanthi-g7k
@Nishanthi-g7k Ай бұрын
Anee honai
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඉස්තූති
@cmadhuranga3692
@cmadhuranga3692 2 ай бұрын
දෙහි දාන්නත් පුළුවන්
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
කරලා බලන්න .ඉස්තූති dirghayusa චැනල් එක සමග සබිබන්ද වුනාහ.
@SithumShenal-o8t
@SithumShenal-o8t Ай бұрын
Godak vatina dheyak
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඉස්තූති ඔබට
@aasankamadushan689
@aasankamadushan689 2 ай бұрын
වැලි කොස් ඇට දානවා වගේ වැඩක්
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
වෙනස තියෙන්නෙ වතු පස් හා පොලිතින් විතරයි .
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
වෙනස තියෙන්නෙ පොලිතින් සහ ගන්න පස්.
@imeshudayanga9711
@imeshudayanga9711 2 ай бұрын
පාස්ටික් ලොකු බැරල් හරියන් නැතිවේද
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
නැ නැ ගන්න එපා.ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට ඔබට
@policestationpriyankaragam4192
@policestationpriyankaragam4192 Ай бұрын
1
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
Mama baral valanam dhala balala na habai.oya puwak tikak dhala balanna .samaharavita hariyanna puluwan .mata hariyatama uththarayak denna vidhiyak na habai a gana.
@GGbro0001
@GGbro0001 2 ай бұрын
ඔයිට වඩා සාර්ථක ක්‍රම තියෙනවා
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
මම දන්න දේ විතරයි චැනල් එකට දාන්නෙ.ඒකත් හොදට පරීක්ෂණ කරලා තමයි දාන්නෙ.ඉස්තූති ඔබට
@dimuthumadushan7659
@dimuthumadushan7659 2 ай бұрын
කන්ටැක්ට් නම්බර් එකක් දාන්න මහත්තය
@govisewana..3715
@govisewana..3715 26 күн бұрын
පැණි පුවක් දාන විදිහ දන්න කෙනෙක් කියන්න....ඒකත් සාර්තකයි මන් හිතන්නේ
@chamindakumara2285
@chamindakumara2285 2 ай бұрын
ඔයා කරලා බැලුවද?😅
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
මම චැනල් එකට දාන හැම දේම අත්හදා බලලා තමයි දාන්නෙ.බය නැතුව කරන්න .ඇතුලට වාතය යන්න බැරි වෙන්න හොදින් කට බදින්න.
@ErangaNakandala-fh1nh
@ErangaNakandala-fh1nh 2 ай бұрын
Me koheda
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
ගමිපහ දිස්ත්‍රික්කයේ .ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට ඔබට .
@nilangasanjeewa742
@nilangasanjeewa742 Ай бұрын
බඩල්ගමද?
@amgsamarakoon3325
@amgsamarakoon3325 2 ай бұрын
Ane hu......oooo oka pelawenawa pa......oooooo
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
නැ එහෙම වෙන්නෙ නැ.වාතය ඇතුලට නොයන්න කට හොදට සීල් කරන්න.ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට ඔබට .
@ShashikaShashika-t9n
@ShashikaShashika-t9n Ай бұрын
Hondha vadak
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඉස්තූති
@Kaweeshinduwara
@Kaweeshinduwara 18 күн бұрын
ඕක ප්‍රායෝගික නෑනෙ බං . පුවක් ලක්ශයක් දාන්න බෑනෙ. පස් ලොරි 5 ක් වත් යයි 😅
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 18 күн бұрын
මහා පරිමාණයේ පුවක් ව්‍යාපාරය කරන අයට ගොඩක් වැදගත් වෙන නිසා බොහෝවිට ගැටලුවක් වෙන්නෙ නැ.තමන්ට පුළුවන් විදියට දා ගන්න .ඉස්තූති ඔබට
@ChandanaPradeep-i1d
@ChandanaPradeep-i1d 5 күн бұрын
පුවක් ලක්ෂයක් ගත්තා වගේ පස් කියුබ් එකකුත් ගන්න
@AshenThilina-k3d
@AshenThilina-k3d 2 ай бұрын
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 2 ай бұрын
Fit
@kanchanJayawardana
@kanchanJayawardana 24 күн бұрын
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc 24 күн бұрын
ඉස්තූති
සල්ලි මවන පුවක් ගැන කතාව
15:00
Department of Export Agriculture
Рет қаралды 99 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН