"දියුණුව සත්තයි ප්‍රගතිය සහතිකයි"_ජීවිතයම දිනන්න රහස් 30ක් | CRYSTAL ACADEMY | Sajith Wanninayaka

  Рет қаралды 20,239

Sajith Wanninayaka

Sajith Wanninayaka

Күн бұрын

Пікірлер: 204
@nilukalewkebandara9627
@nilukalewkebandara9627 Ай бұрын
දවසින් දවස.. මිනිසුන්ට නිවැරදි මග කියාදෙන්න හැමදාමත් අපේ සර්ට ශක්තිය ලැබෙන්න ඕනි.. අපේ සර්ට ගොඩක් පින්..❤
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
❤❤❤❤ස්තුති පුතා
@ChandiKumari-w6p
@ChandiKumari-w6p Ай бұрын
අපිව හැමදාමත් දිරිගන්වන ඔබ තුමාට බොහොම ස්තුතියි ...🙏🙏🙏❤️❤️❤️❤️
@HirunethAnjana-s9s
@HirunethAnjana-s9s Ай бұрын
සර් මේ පොත් ලබාගන්න ඕනෙ ,ඔන්ලයින් ගෙන්වාගන්න ,.ක්‍රමයක් සදහන් කරන්න මිලත් සමග සදහන් කරන්න .🙏🙏
@M.A.SArachchi
@M.A.SArachchi Ай бұрын
ස්තුතියි සර් මම රට ඉදන් සර්ගේ වැඩසටහන් බලනවා සර් ඇතුලු මේ වැඩසටහන කිරීමට දායක වෙන සියලු දෙනාගේ ඉලක්ක සාර්ථක වේවා මේවන් දේ තව කිරීමට ශක්තිය ලැබේවා
@manasa4809
@manasa4809 Ай бұрын
සුබ උදැසනක් සර්.ඔබතුමා ගේ දේශනය ඇහුවා ම මට මතක් වෙන්නේ මනස සගරාව ලියන ශාන්ත ජයසුන්දර සර්.දියුණුව සත්තයි පොත ගෙන්වා ගන්න ක්‍රමය මිලත් සමග සදහන් කරන්න
@tilakatilaka365
@tilakatilaka365 25 күн бұрын
ජිවිතේ අලුතින් හිතන්න පුරුදු කරපු ඔබ තුමාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි ❤❤🙏
@sarathkumarasinghe343
@sarathkumarasinghe343 Ай бұрын
සර්ගෙ වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ ජීවිතයට ගැම්මක් ගන්න .සර් මේ කරන මෙහෙය කියලා නිම කරන්න වචනවලින් බැහැ .ධනාත්මකව ජීවත්වීමට ලබා දෙන උපදෙස් ගැම්මක් තමා සර්ට ගොඩක් ස්තුතියි.
@t.v.2674
@t.v.2674 Ай бұрын
චන්දන ගුනවර්ධන sirge අඩුව කදිමෙට සපුරන oba thuma ඒ ගැම්ම සුපිරියි sir..මම දැකපු ලන්කාවේ පිනට පහල වූ සුපිරිම positive thinker n thae best motivation speaker in srilanka..❤❤Good luck Sir❤❤❤
@RuchiniMalisha
@RuchiniMalisha Ай бұрын
නිකම් ම වචන නෙවෙයි ❤ හදවතටම කතා කරන්නේ 😊❤උතුරන්න හරියන්න ඕනෙ.
@dilanduragea3571
@dilanduragea3571 24 күн бұрын
සර් ඔබතුම මගෙ අසව මගෙ හින සැබැ කරනවා මගෙ හිත මට තව ශක්තියක් දුන්නා සර් ගොඩක් පින් මන් සර් ගෙ හැම දෙම දෙතුන් පරක් අහනවා මට එක අහන්න අහන්න මට එක නිකම්ම අැහෙනවා
@rumeshrumesh-ru6my
@rumeshrumesh-ru6my Ай бұрын
සර්ගෙ දෙශන හරියට වටිනවා.හිතට හයියක්.තනියම හිතින් දූක් විදින මම කරන්න දෙයක් නැතිව ලත වෙනව සර්
@nuwanisuru1907
@nuwanisuru1907 Ай бұрын
සර්ගෙ උපමා අර සම්බෝලෙ කතාව ලෙඩාගෙ කතාව ඇහුවට පස්සෙ .......කියන්ඩ තේරෙන්නැ වටිනව සෑහෙන්ඩ සර්♥️
@NethmiNehara-h3x
@NethmiNehara-h3x Ай бұрын
මට සර්ව දැක්කමත් හිතට පුදූම සතුටක් දැනෙනවා, සර්ට දළදා සමිඳු පිහිටයි.🙏🙏🙏
@PriyangikaSudarshani-j1h
@PriyangikaSudarshani-j1h Ай бұрын
ජිවිතේ දිනාන්න ලස්සන අදහස් හැමදාම විඩියෝ බලනවා සර්
@WasanthiKumari-qb8df
@WasanthiKumari-qb8df Ай бұрын
සර්ට ගොඩාක් පින්🙏🙏🙏🙏.සර් කතා කරන හැම වචනයක් ම මාර ශක්තියක්.සර්ගේ වචනයක් ඇහුවත් මාර හයියක්🙏🙏🙏🙏🙏🙏සර්ට මේ වගේ වටින අදහස් ලබා දෙන්න තව තවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 Ай бұрын
අදත් වටිනා දේශනයක් අහන්න සැලැස්වූ සර්ට බොහෝම ස්තූතියි , සර්ගේ කතා අහනකොට අමුතුම ගැම්මක් හිතට එනවා, කොහොම හරි ජයගන්නවාමයි කියලා ඉදිරියටම යන්න හිතට ලොකු හයියක් දැනෙනවා,❤❤
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
@@ranjanirajapaksha522 🥰🥰🥰🥰🥰
@chamindasenarathna159
@chamindasenarathna159 Ай бұрын
හිතට මාරම ශක්තියක් (ගැම්මක් ) දවසේ ධනාත්මක කරුණු කාරණා ටිකක් පහදා දී අපව දිරිමත් කරන ආදරණීය ඔබ තුමාට මම මුළු හදවතින්ම අනේක වාරයක් ස්තූති වන්ත වෙන්නෙමි ..... ස්තූති ......ස්තූති .....ස්තූති මෙම මොහොතේ මෙම වීඩියෝ එක බැලීමට සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට මම මුළු හදවතින්ම ස්තූති වන්ත වෙන්නෙමි .... ස්තූති ....ස්තූති ....ස්තූති "2025" මගේ අරමුණු ,සාර්ථක කර ගන්නවාමයි ....මට ඒ දේවල් කරගන්න මේ අනන්ත විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය තුලින් මාහට විද්වතුන්, උගතුන් ,ගුණ වතුන් මාහට ආකර්ෂණය වෙනවා ඒ සියළු දෙනාගේම උපදෙස් ,කරුණු අවබෝධ කර මාගේ අඩුපාඩු වැරදි නිවැරදි කරගනිමින් මාගේ අරමුණු කරා මම නොබියව නොසැලී ඉදිරියට ම යන්නෙමි... මාගේ යහපත් බලාපොරොත්තු සියල්ල ඉශ්ඨ සිද්ධ කර දුන් ආදරණීය විශ්ව මාතාවට මම මුළු හදවතින්ම ස්තූති වන්ත වෙන්නෙමි ... ස්තූති ....ස්තූති ....ස්තූති සුභම සුභ දවසක් වේවා බුදු සරණයි
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
❤❤❤❤
@wmkwgkbandara
@wmkwgkbandara Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
ඔව් සර් ප්‍රශ්න කියන්නෙම මට නම් දැන් ප්‍රසන්ට් එකක් වගේ ලිහලා බැලුවම මාරම සතුටුයි ඒක බලන් ඉන්න හිනදම දැන් ප්‍රශ්න එන්නෙත් නැහැ 😂 පහුගිය ටිකේ නම් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ආවා ඒ එක්කම 11යි11හ පේනවා මං දන් දන්නවා මොකක් හරි හොද දෙයක් ලග බව 😂 ඒ ගැන හිතලා මම සතුටින් ඉන්නවා .සර්ගේ වීඩියෝ ලොකු ශක්තියක් සර් මේ ශක්තිය නොමිලේ ලබා දෙනවට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .ඔබ තුමා නිදුක් නීරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි සර් 🙏🙏🙏💐💐💐
@nanikd
@nanikd Ай бұрын
සර්, ඔබ‍ට ගොඩක් පින්, ගොඩක් ස්තුතියි, ඔබගේ වචන ජිවිතේ ජීවත් කරන්න පුදුමාකාර ශක්තියක්‌ දෙනවා. කියන්න වචන නෑ. දැයේ පිනට පහළ වූ මිහිපිට දෙවි කෙනෙක් ඔබ 🙏🙏
@dushansandeepa3999
@dushansandeepa3999 Ай бұрын
ගොඩක් පින් ❤ මිනිසුන්ට දැනෙන්න ජීවිතේ කියා දෙනවාට ❤
@SajithWanninayaka
@SajithWanninayaka 28 күн бұрын
❤❤❤
@himaliperera824
@himaliperera824 Ай бұрын
ගොඩාක් වට්නවා සර් ඔයාගෙ කටහඬ හරිම හිතට වදින හඬක් අහන් ඉන්න අශායි
@prabathsuranga2145
@prabathsuranga2145 23 күн бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමාට මෙවන් වැඩසටහන් තුලින් අපිව ප්‍රබෝධමත් කරනවාට.
@NadeekaPriyadarshani-o7n
@NadeekaPriyadarshani-o7n Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ගොඩක් ස්තුතියි ❤❤❤❤
@nadeekadilrukshi1232
@nadeekadilrukshi1232 Ай бұрын
ඔබෙි කටහඩට මාර විදිහට හිත අැදිලා යනවා සර් 🙏🙏🙏
@SajithWanninayaka
@SajithWanninayaka 28 күн бұрын
❤❤❤❤
@Tirshaniwanthi
@Tirshaniwanthi 26 күн бұрын
ස්තුතියි ඔබට ගොඩක් 🙏❤️ ඔබතුමාගේ වීඩියෝ මගේ ජීවිතයට ගොඩාක් වටිනවා .🙏❤️ මමත් සාර්ථකත්වය සොයා යන කෙනෙක් ඔබට නැවත නැවතත් ස්තුතියි .🙏❤️💐
@swarnamalikorala8426
@swarnamalikorala8426 Ай бұрын
සර්ගේ විඩියෝ මම බලනව.කෙනෙක් ට මගෙ ජිවිතෙ දෙවනි කොට ආදරේ කරා මගේ මුලු සෙසතම පවා දුන්නා එත් අද මම මොකුත් නැති අසරණ තත්වයක් ට වැටිලා.මගෙ රැකියාව නැති වෙන තැනට වැටිලා.මම ගොඩක් මානසික ශක්තියක් ඇති කෙන්ක් එත් මට මේ වේදනාව දරාගන්න බෑ.මගේ අනාගතය හදාගන්න උපදෙස් ලබා දෙන්න .ස්තුතිය සර්.❤
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
0702071223
@peaceofmind5772
@peaceofmind5772 24 күн бұрын
ඔබට ගොඩක් ස්තුතියී සර්...🙏 සියලුම වීඩියෝස් බලන්න අවශ්‍යතාවයක් ඇතිඋනා..වචනවල පුදුම එනජි එකක් තියෙන්නෙ ..🙏❤️
@malanijayanthi6055
@malanijayanthi6055 27 күн бұрын
ස්තුතියි සර් ඔබ තුමාට විශ්ව මාතාවට ස්තුතියි
@UdeniFdo-sk2wq
@UdeniFdo-sk2wq Ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාගේ දැනුවත් කිරීම් වලට
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
❤❤❤❤❤
@RamayaSenvirathna
@RamayaSenvirathna Ай бұрын
වටිනා අදහස් අප වෙත ලබා දෙනවට ස්තුතියි සර් ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindakumara9647
@chamindakumara9647 Ай бұрын
ස්තුතියි ස්තුතියි අනෙකවාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
❤❤❤❤
@nirojayasuriya9636
@nirojayasuriya9636 Ай бұрын
අපේ සර්💕💕💕 ස්තූතියි සර් මේ දෙන හයියට🙏💕💕💕
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
❤❤❤
@Sumedhalakmali190
@Sumedhalakmali190 Ай бұрын
මේ පොත ඉක්මනින්ම කියවනව සර්.....අනිවාර්‍යෙන්ම 🙏🙏🙏🙏👍
@Sudarshani-c3t
@Sudarshani-c3t Ай бұрын
❤❤❤❤❤ හැමදාමත් සර් ඔබට ගොඩක් පින්
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Ай бұрын
ඔබතුමාට ගොඩක්ම ඉස්තුතියි ගොඩක් පින් අපිට දැනුම බෙදා දුන්නට
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
❤❤❤❤
@ramyanishanthi
@ramyanishanthi 17 күн бұрын
ස්තුතියි, ස්තුතියි, ස්තුතියි ඔබතුමා ට
@NiluMannga
@NiluMannga 4 күн бұрын
Thanks .sar🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sithmikavindya2195
@sithmikavindya2195 Ай бұрын
Ahanna witharak newe karannath manasa goda nagana uthumek...bohoma pin sir❤❤❤❤jayawewa❤🎉🎉🎉
@PrabhathKaushalya-l8g
@PrabhathKaushalya-l8g 23 күн бұрын
ඔබ තුමාගේ වීඩියෝ බලලා මම දැන් මුදල් වලට වැදලා ගොඩක් ගරු කරනවා...
@PradeepSandacalum
@PradeepSandacalum Ай бұрын
Jayawewa jayen jayama wewa budusaranai ❤❤❤
@Dileepadilrukshi
@Dileepadilrukshi 21 күн бұрын
Obata godak pin mawa ශක්තිමත් karata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhanushkaekanayake8729
@dhanushkaekanayake8729 Ай бұрын
Highly Respect you sir ❤️❤️❤️
@SoneSone-d8h
@SoneSone-d8h 16 күн бұрын
බුදු සරණයි සර් 🙏🙏🙏🙏
@nimalithakshila6776
@nimalithakshila6776 Ай бұрын
සර් නිවාස වල වාස්තු කියලා දෙයක් තියෙනවද. අපි ධනාත්මකව හිතනව නම් එහෙම දේවල් ඉවත ලන්න පුළුවන් නේද
@madhushandissanayaka9478
@madhushandissanayaka9478 Ай бұрын
Thank you sir ,mama sirge video okkoma balanawa marama hagimak enne .puluwannam sir salli ethuru karana hati kiyala denna .padiyen kiyakwath ethuru karanna ba monawata hari wiyadam wenawa
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
❤❤❤❤
@Madushamiuranga-x6z
@Madushamiuranga-x6z 21 күн бұрын
Sir ,mama thaniyama daruwoth ekka jeewath wenne.mahaththaya rata idan ewana salli valin uparima prayojana gannawa..katawath baya nethiwa polawe paya gahala inna appachchi kenek wage mata obe vidio baladdi.obathumata deergayusha ,niduk niroogi suwaya.yanna puluwan ihalama thenata yanna shakthiya dahirya lebenna oni oba thumata❤❤❤❤❤❤
@subaw502
@subaw502 Ай бұрын
ස්තුතියි මහ මෙරක්❤❤❤
@SahilPunchihewa
@SahilPunchihewa Ай бұрын
ස්තුතිය ❤
@anushaudayangani5253
@anushaudayangani5253 23 күн бұрын
Sipiri sir. Marama motivation akak anne ❤ Thank you sir 🙏
@ranilfernando9853
@ranilfernando9853 Ай бұрын
සර් ප්‍රශ්න කියලා මේ ලෝකෙ දෙයක් නෑ ප්‍රශ්න කියන්නෙම ස්වභාධර්මයේ පාඩමයි❤
@nadee5824
@nadee5824 25 күн бұрын
Oya wachana jeewitheta hayiyak..thank you sir...❤❤❤
@SomaO-d8h
@SomaO-d8h Ай бұрын
Godak pin oba thumata❤❤❤
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
@@SomaO-d8h 🥰🥰🥰
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Ай бұрын
Vatina ovadan pelak hamotama yahapathak veva sirta sthuthi theruvan saranai❤❤❤
@harshawijesingha6079
@harshawijesingha6079 Ай бұрын
Thank u universe❤
@ajithsalon6549
@ajithsalon6549 Ай бұрын
බුදු සරණයි සර්.. 💐🙏
@priyankapriyadrsani9791
@priyankapriyadrsani9791 18 күн бұрын
Godak hoda dewala kiyala danwa asi ahnna sir veswya akrsanya samwalama labanwa estuati estuati estuati
@MadurangaMadu-e4m
@MadurangaMadu-e4m Ай бұрын
මාර ගැම්මක් ❤❤❤❤❤❤
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
❤❤❤ආදරෙයි
@sumedapriyadarshani9942
@sumedapriyadarshani9942 16 күн бұрын
Sir me potha kiyada,ganne kohomada,isthuthi sir,dirgayusha labewa sir,marama sakthiyak❤
@kanchanadil1
@kanchanadil1 Ай бұрын
🙏 Thank you so much sir...❤
@cmadhuranga3692
@cmadhuranga3692 Ай бұрын
ආදරෙයි ❤❤❤❤
@FatmaAlkhamis-xt8yy
@FatmaAlkhamis-xt8yy Ай бұрын
ස්තුති ser 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
❤❤❤
@FunnyHouses-cm6vg
@FunnyHouses-cm6vg Ай бұрын
sar potha ganna oni kohomada ganne .mila kiyad kiyanna puluwanda sar .budu saranai sar.❤❤❤❤❤❤
@Bro-fv4hb
@Bro-fv4hb Ай бұрын
ස්තුතියි 🍃🌿💎🫶💦
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
❤❤❤
@KumariKumari-ch5bx
@KumariKumari-ch5bx Ай бұрын
ස්තුතියි සර්
@SubaShini-f8m
@SubaShini-f8m 15 күн бұрын
Thank you so much sir💐
@GayaniChathurani-z2n
@GayaniChathurani-z2n Ай бұрын
Sir mamat awurudu ganak wena kenek maththe jeewithe nasthi kara gattu kenek eath dan mata mara shakthiyak labila tiyenawa sirge video balala atthatama mama me jeewithe dinanawa sir thank you very much sir. ❤❤❤❤❤❤❤❤❤
@ChamilaPriyanthi-w9r
@ChamilaPriyanthi-w9r Ай бұрын
Aneka warayak ස්තුතියි sir adarei bs❤❤
@ruwanlasantha4646
@ruwanlasantha4646 Ай бұрын
Thank you so much sir ♥️
@kucksadventures479
@kucksadventures479 15 күн бұрын
කතාව වැදගත්..ර්‍..ඒත් පොත් ගන්න සල්ලි වියදම් කරන්න බෑ..ඒ මුදලත් ඉතිරි කරන්න ඕනි..ඔබතුමාගේ කීම අනුවම..
@NirushaPathirana
@NirushaPathirana 16 күн бұрын
Mata hithenawa me mage hodama kalaya udawunee kiyala etharam sar ge katha mn iye idan balanna gaththe mara moral ekak enawa jeewithe dinannnna
@ShyamaSarojani
@ShyamaSarojani Ай бұрын
Apawa dirimath karana obata godak sthuthiy ❤
@NisansalaAbesingha-bm3wc
@NisansalaAbesingha-bm3wc Ай бұрын
❤❤❤Thanks sir❤❤
@anukolongolla7396
@anukolongolla7396 Ай бұрын
ගොඩාක් ස්තුතියි සර්❤❤❤
@shashilashiwanthi8846
@shashilashiwanthi8846 Ай бұрын
Mama rata inne kank mama balaporothu wanwa oba watina upadas maalwata❤️🙏
@kumaripathirana7192
@kumaripathirana7192 Ай бұрын
Bohoma sthuti sir ❤❤
@SripaliRamanayake
@SripaliRamanayake 26 күн бұрын
Obathuma kiyana margaye yana kenek mamath. Oba athulu siyalu loka wasinta jaya, sathuta piri wasanawantha nawa wasarak wewa! 2025
@SugaAndsudu
@SugaAndsudu Ай бұрын
Mage hittha hada gannema sirge vidio balalamai thak s sir
@DilaniGamage-v6d
@DilaniGamage-v6d Ай бұрын
ස්තුති සර් .
@SameeraSampath-l6m
@SameeraSampath-l6m Ай бұрын
Thanks ❤❤
@ManujaPasan-nn6ep
@ManujaPasan-nn6ep Ай бұрын
Thank sar.....🎉🎉🎉
@MasMas-fk2kn
@MasMas-fk2kn Ай бұрын
තැන්ක්ස් සර් බුදුසරණයි 🙏♥️
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
❤❤❤❤❤
@Chamila-h7e
@Chamila-h7e 4 күн бұрын
Mata me potha oni sar kohomada ganne
@wirajimadubhashini4406
@wirajimadubhashini4406 14 күн бұрын
Sir matath pothak gnna ona
@shashilashiwanthi8846
@shashilashiwanthi8846 Ай бұрын
Thaniyama jiwth wanne motivesn akak dannko sir thaniyama job akak karagena kaatawath athanopa jiwth wanne kiyala dannko ❤️🙏
@rajabandaranayeke2173
@rajabandaranayeke2173 Ай бұрын
Thank you !!!
@WasandaHapuara-vl7ws
@WasandaHapuara-vl7ws Ай бұрын
Thank's sir.
@NihalPriyarathna
@NihalPriyarathna Ай бұрын
Thanks so much
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
@@NihalPriyarathna 🙏🙏🙏🙏
@jayaweerasamantha5688
@jayaweerasamantha5688 Ай бұрын
Dhanawadii chinthana karmanthayata jayawewa!!!
@harshamadhushanka7174
@harshamadhushanka7174 Ай бұрын
Thank you ❤
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
@@harshamadhushanka7174 🥰🥰🥰🥰
@AsaPriy
@AsaPriy Ай бұрын
Supiri 😊
@manjula3308
@manjula3308 Ай бұрын
Thank you❤️❤️❤️ sir
@chamilasanja6280
@chamilasanja6280 Ай бұрын
Thank you sir .
@subahanisalhasubahai1223
@subahanisalhasubahai1223 Ай бұрын
Puduma gammak aawe Sr. Mama 0 ta watila enne. Obe wachana marama haiyak. Sr thanks
@HashiniDilhara-ze7nk
@HashiniDilhara-ze7nk Ай бұрын
Sir me potha ganna one.kohomad online genna ganne.me pothe gana kiyada.
@nadeeshajayarathne2637
@nadeeshajayarathne2637 Ай бұрын
Me potha kiyada? Ganne kohomada
@thilankajayasinghe935
@thilankajayasinghe935 Ай бұрын
Puduma manussayek❤
@hansanikawshalyahansanikaw5134
@hansanikawshalyahansanikaw5134 Ай бұрын
Thank you sir...❤️
@thinutv6167
@thinutv6167 26 күн бұрын
ගොඩක් ස්තුතියි sir මේ පොත ගන්න ඕන sir කොහොමද මේක ගෙන්න ගන්නෙ.
@thakshilanikularathna3166
@thakshilanikularathna3166 12 күн бұрын
Mata me potha oni sr help me
@YAKADAYA.
@YAKADAYA. 2 күн бұрын
Ser.mee potha mata ganna puluwanda. Mila kiyada mee potha.
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
මම ධනවත්? ‍‍‍‍‍‍‍| Think before you spend
4:21
ලක්ෂයක්, ලක්ෂ 5ක් කරපු රහස....
16:09
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН