පෝසත් වීම පිපාසයක් කරගන්න.... - Episode - 02

  Рет қаралды 24,355

Sajith Wanninayaka

Sajith Wanninayaka

Күн бұрын

Пікірлер: 268
@CkBandara
@CkBandara 3 ай бұрын
මගේ කමෙන්ට් එක ගොඩක් දිග වෙයි ඒත් මට ලියන්නම හිතෙනවා..මේ දෙන්නාවු දැනුමට මිලක් දෙන්න බැ.සර්ගෙ කතාව ඇහුවම මට මේ ටික කියන්න හිතුන..මම ගම්පහ ටවුන් එකේ alto එක පැදගෙන යන ගමන් දැක්කා ලස්සන කාන්තාවක් oudy car එකක් පැදන් යනවා මට මාර සතුටක් දැනුනා හරිම ආස හිතුනා..අදටක් මනසේ ඒක ඇදිල තියෙනවා..අපිට කාර් දෙකක් තිබුනා එකක් ගෙනාපු දවසෙ අල්ලපු ගෙදර දුවෙක් එතනින් යන හැම සැරේම කැමර් එකට කෙල ගහනවා..ඒ ලමයගෙ වැරැද්දක් නැ.දෙමව්පියො කියපු දෙයක් එයා කරන් නැති කියල මට හිතුනා අද මම පිට රට ජිවත් වෙන්නේ මම සේවා ස්ථානයට යන්න benz akakuth v8 එකකුත් තියෙනවා ඒවා මගේ නොවුනත් මන් ඒ සතුට විදිනවා..සර් ඔයා කියන හැම වචනයක්ම ඇත්ත..මම කාන්තාවක්..ලස්සන කාන්තාවක් දැක්කම මට එයාට ඒ ගැන කියන්නම ඕනි..අනිත් අය මට බනිනවා උඩ යයි කියන්න එපා කියල ඒත් මම කියනවා.ඒ නිසාමද මන්ද මමත් ගොඩක් ලස්සනයි ..මේ දේවල් ඇතුලෙ ලො⁣කු කතාවක් තියෙනවා අපේ ජවිත වලට ගන්න පුළුවන් ඒකට අවධානය දෙන්න.සර් ඔබ තුමාව දිනෙන් දින දිනේවා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..මම දුප්පත් කමේ පතුලේ හිටපු කාන්තාවක් නිසා සර්ගෙ හැම වචනයක්ම ගොඩක් දැනුනා..ස්තුතියි ❤
@SajithWanninayaka
@SajithWanninayaka 3 ай бұрын
kadulu awa oyage adaraneeya agayakireemata viswaye maha asiri udawenawa oyata heena dinala dinana ayata udawkarala lassana jeevithayak gathta karanna pin obata adareyii me niyathamani kamata ❤❤❤❤❤
@NishamaliSandarenu
@NishamaliSandarenu Ай бұрын
සර්ගෙ පලමු වීඩියෝ එක බැලුව කියන්නෙ පුදුම ශක්තියක් මට...ඇග ලේ සම් නහර වලට දැනුණ.ජීවිතේ කොතන හිටියත් අධිෂ්ඨාන ශීලිව ජය ගන්න පුලුවන් .ඔව් මට සතුටුයි❤ මම සැනසීමෙන් ඉන්නවා ඇත්තටම හිත ඇතුලේ අන් අයට මෙත් සිතින් වාසය කරන හැමෝටම ..හරියනව..රීර්ෂ්‍යාවෙන් තොරව අන් අයව උසස් විදියට සලකන විට තමාටත් එය ඉබේම ආකර්ශනය වෙනවා..හදවතින්ම ස්තූතියි සර් ..මේ විශ්වයෙ සැගවුණ සත්‍යයට ස්තූතියි...!!! ආදරෙයි හැමෝටම .සතුටින් පරිස්සමින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා....❤❤❤❤❤❤❤හැමෝම දියුණුවෙන් දියුණුවට ම පත් වේවා... දිනෙන් දින ලස්සන වේවා
@MalkaSandarangani
@MalkaSandarangani 12 күн бұрын
ඇත්තටම ඇස් වලට කදුලු ආවා සර්ගේ කතාවට අහම්බෙන් fb එකේ දැකලා තමා බලන්න ගත්තේ මාත් ජිවිතේ ගොඩයන්න ට්‍රයි කරන කන්තාවක් ගොඩාක් පින් මේ කියන වචන වලට
@ayeshadamayanthi-ls9td
@ayeshadamayanthi-ls9td Ай бұрын
ඇහැට කදුලු ආවා.මොකද මේ පාන්දර මේ වැඩසටහන අහන මම.හිතට මාරම හැගීමක් ආවා.සර්ට මම හිතින් ස්තුති කලා මේ වගේ වටින දෙයක් කියා දීම ගැන.ජයයෙන් ජය වේවා❤❤
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 2 ай бұрын
ඔබතුමාට අනෙක වරයක් හදවතින්ම ස්තුතියි !!! අප වෙනුවෙන් කරන මෙහෙවරට ..බුදුසරණයි..🙏🙏🙏
@Madhushaniweliwaththa
@Madhushaniweliwaththa 29 күн бұрын
සර්... නොදන්න දේවල් ගොඩක් දැනගත්ත... මේ දේශනය මිල කරන්න බැරි තරම් වටිනවා...❤මේ හැමදේම අකුරක් නෑර පිළිපදිනව සර් 🙏🙏🙏ජීවිතේ දිනනවාමයි 💪
@harshaniekanayaka7459
@harshaniekanayaka7459 2 ай бұрын
ඇත්තටම ඇස් වලට කදුලු ආවා.හදවතට වදිනවා සර් ඒ වචන.අද උදේම දවස පටන් ගන්න මාරම හයියක් අවා.ගොඩක් ස්තූතියි ඔබ තුමාට
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
@@harshaniekanayaka7459 🥰🥰🥰🙏🙏🙏
@sashikadilhani7720
@sashikadilhani7720 Ай бұрын
ආසම වාහනයක් පාරේ යද්දි මම යන්නේ බයික් එකේ උනාට ඒ වාහනේට පරෙස්සමින් ගිහින් එන්න කියලා හිතෙන් හිතන පුරුද්ද ගැන පොඩි ආඩම්බරයක් ආවා.
@niroshaperera7376
@niroshaperera7376 20 күн бұрын
ඔබතුමාට දළදා සමිඳුගේ පිහිටයි!
@shiromisayakkara5718
@shiromisayakkara5718 2 ай бұрын
මෙවැනි ධනාත්මක ආකල්ප වර්ධනය කරගැනීම ට උදව් කළා ඔබතුමාට සහ විශ්වයට ගොඩක් ම ස්තූතියි.ස්තුතියි.ස්තුතියි.
@DinuRanasinghe-vb3me
@DinuRanasinghe-vb3me 24 күн бұрын
කොයිතරම් වැඩසටහන් බැලුවත් මේ තරම් හදවතට කතා කරන කෙනෙක් දැකලා නෑ සර්.ඇස්වලට කඳුළු ආවා.කවදාහරි ජීවිතය දිනනවා කියන අධිෂ්ඨානය ආවේ සර්ගෙ වැඩ සටහන් බැලුවම. දීර්ඝායු වේවා සර්.❤🙏
@tilakatilaka365
@tilakatilaka365 24 күн бұрын
ස්තුතියි ඔබ තුමාට හරවත් දේශනයක් දුන්නට 🙏❤
@nilanthirenuka5148
@nilanthirenuka5148 Ай бұрын
මේ ඔවදන් ටික මිල කරන්න බෑ සර්.......❤❤❤❤ඒ තරමට හදවතට දැනෙනව....කෙනෙක්ගෙ සතුට දකින මට ඒ සතුටට කදුලු එනව....ඒ තරමට මම විදිනව......දවසක ඒ නිරන්කාර සතුට අත ලග කියල මට විස්වාසයි....ගොඩක් ස්තූතියි ...sir....💓💓💓💓💓💓
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 3 ай бұрын
Thank you sir, මං ජයගන්නවා , මං කෝටිපතිනියක් වෙනවා මයි,
@heshdesilva3629
@heshdesilva3629 3 ай бұрын
target eketa time eke thiya ganna
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 3 ай бұрын
@@heshdesilva3629 hodai sir thank you
@MalikiKwt-b1k
@MalikiKwt-b1k Ай бұрын
මේ වගේ හොද වීඩියෝ එකක් බලන්න සැලසූ ආදරනීය ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏🙏🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@wicramarathneliynaga3506
@wicramarathneliynaga3506 Ай бұрын
ඇස් වලට කදුළු ආවා සර් ඔබේ අදහස් වලට.සර්ට කොපමණ ස්තූති කළ යුතුද කියා මට හිතාගන්න බෑ.ඔබට කෝටි ප්‍රකෝටි වාරයක් ස්තුතියි.විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි!!!!!!!!!!!!!!!......
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
@@wicramarathneliynaga3506 🥰🥰🥰🥰
@DananjayaDinesh-g8x
@DananjayaDinesh-g8x 12 күн бұрын
සර්ගේ කතාව අහලා මගේ මුලු ජිවිතේම වෙනස් කරගත්තා.මගේ වාහනේට හයර් නැතිව හොදටම හිරවෙලා හිටියේ.හිතන විදිහ වෙනස් කරගත්තා.දැං හැමදාම මට වාහනෙන් සල්ලි එනවා.මාසකට ලක්ශ 4ට වැදිය සල්ලි හොයනවා.❤❤❤❤
@ys-kitchen
@ys-kitchen 2 ай бұрын
ඔබ තුමාට යහපතක් ම වේවා.... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@chamindasenarathna159
@chamindasenarathna159 3 ай бұрын
ලස්සනම ලස්සන දවසේ මෙම මොහොතේ මෙම ධනාත්මක කරුණු කාරණා ටික පහදා දී අපව දිරිමත් කරන ඔබ තුමාට සහ නිවේදක මහත්මාටත් අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති මෙම වීඩියෝ එක බැලීමට සැලැස්සුවාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ...ස්තූති "හිතින් මවනදේ ,අතින් අල්ලන්න තියෙන ලෝකයක් තියෙනවා".... අනිවර්‍යෙන්ම මේ ලෝකයේ හැමෝම දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ... මමත් දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...!...!!...!!! සුවහසක් මිනිසුන්ගේ ජීවිත ලස්සන කරන ධනාත්මක කරුණු කාරණා පහදා දෙන දියුණුව හැමෝටම ප්‍රාර්ථනා කරන ඔබ තුමාට උතුම් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සහ විශ්ව මාතාවගේ විශ්ව ශක්තියේ ආනුභාවයෙන් වැඩි වැඩියෙන් මෙවැනි ධනාත්මක නිර්මාණ කරගැනීමට ශක්තිය ධර්‍ය වාසනාව උදාවේවා ........ කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි ... බුදු සරණයි
@cylonevontrails
@cylonevontrails Ай бұрын
මේවගේ වචන හැසිරීමක් ...විශ්වයේ තෑග්ගක් ඔබතුමන් අපට...ජයෙන් ජයම වේවා🙏❤️
@sanjeewanierandani1694
@sanjeewanierandani1694 Ай бұрын
. සර්ට පළමුවම ස්තූති කරන්න ඕනේ. මමත් කොහොම හරි දියුණු වෙනවා. හිත එපා වෙලා ඉන්න වෙලාවක මෙවැනි දේ කියා දී අපට ශක්තියක් වන සර්ට බුදු සරණයි. කටු ගුරු මැදින් යන මේ ජීවිතය අපට දැන් එපා වෙලා. ඒත් අපහට ඔබ දෙන අත්වැල ඉතා මහගුය. කියන්න වචන නෑ සර්. ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
@@sanjeewanierandani1694 🥰🥰
@lalanikumari39
@lalanikumari39 19 күн бұрын
හරිම ආසාවෙන් ඇහැව්වා Thanks you
@anulavidanagamage3159
@anulavidanagamage3159 2 ай бұрын
සර් කියන කතාව 100 ක්100 ක් ඇත්ත
@KenNidu
@KenNidu Ай бұрын
ඇත්ත අනූන්ගේ දියුණුවේදි සතුටු වෙන කෙනාටයි උතුරන්න හරියන්නේ. ස්තූතියි මහත්මයා මිනිසුන් ගේ අැස් අරිනවාට🙏
@gayaniperera9825
@gayaniperera9825 2 ай бұрын
සර් ගෙ වචන නම් මාර motivation එකක්.!!❤
@Thushari-n1i
@Thushari-n1i 3 ай бұрын
සර් මට අදයි මේ වීඩියෝ එක හම්බුනේ සර් ට ගොඩක් පින් මම ත් මගේ දියුණුව ලගා කර ගන්නවාමයි මගේ ආදරණිය විශ්ව මතාවට ගොඩක් ස්තුතියි වන්ත වෙනවා මට ඔබ තුමාව මේ වීඩියෝ එක හරහා හ‍රි මුණ ගස්සුවට 🙏🙏🙏
@chamilasanja6280
@chamilasanja6280 Ай бұрын
වටිනා අදහස් අපට ලබා දෙන සර්ට බෙහෙවින්ම ස්තුතියි .🙏🩷🙂
@RashikaTharangani-d9s
@RashikaTharangani-d9s 2 ай бұрын
ඔබතුමාට ගොඩක් පින්.අමතක වෙලා තියෙන මනුස්සකම් මතක්කරල දීම ගැන.ඒ මනුස්සකම පෙන්වීම කොච්චර සරලද ඒකෙන් කොච්චර සැනසීමක් ලැබෙනවද කියල පෙන්වීම ගැන.ආයෙත් වතාවක් බොහොමත් පින් 14:55
@chandanimuna0
@chandanimuna0 2 ай бұрын
මෙම video ව මා හට දකින්නට සැලසූ විශ්වයට ස්තූතියි , ස්තූතියි, ස්තූතියි. Sajith මහත්මයා ට, තිළිණ මහත්මයා ට බෙහෙවින්ම ස්තූතියි🎉 🎉 🎉🎉
@PrasangikaGunathilaka
@PrasangikaGunathilaka Ай бұрын
මම හැමදාමත් වගේ ෆෝන් එකෙන් මේ වගේ වීඩියෝ බලන්න කෙනෙක්..... සර්ගේ වීඩියෝ බලන්න ගත්තෙ ළඟදි.... කවදාවත් මේ වගේ දේශනයක් අහලා නෑ..... Sir කියන දේට කෑ ගහලා හයියෙන් අඬන්න හිතෙනවා.... සර්ගේ කතාව ගොඩක් හදවතට දැනෙනවා ❤️❤️❤️❤️
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
@@PrasangikaGunathilaka 🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏0765588902
@ranilfernando9853
@ranilfernando9853 3 ай бұрын
සර් මේ වැඩසටහන බලන මම හුඟක් දුප්පත් පොඩි කාලේ හැබැයි මම හිතුවා කවදා හරි දවසක ජීවිතය ජය ගන්නවා කියලා ඒ හැම දෙයක්ම මම අදහන ආගම ආගමට අනුව මට අද ලැබිලා තියෙනවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා
@marirodrogo7514
@marirodrogo7514 13 күн бұрын
සර්ගේ me වීඩියො බලපුවාම ඇගට එන්නෙ පුදුම ශක්තියක් සර්.ස්තුතියි සර්.❤
@dpriyapriya6877
@dpriyapriya6877 2 ай бұрын
සෑම වචනයකටම ඔබ තුමාට හදවතින්ම ස්තුතියි... විශ්ව මාතාවට ස්තූතියි...
@pavanikekulandara
@pavanikekulandara 2 ай бұрын
ජීව්තේ ඇහුව වටිනම වචනටික බොහොම ස්තුතියි 🎉🎉🎉🎉 ඇත්තටම ඒක හරියටම හරි ගරු සරු 🙏🙏🙏🙏 තෙරුවණ් සරණයි සර්,,,,,
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
@@pavanikekulandara 🥰🥰
@rohenypuspalata2160
@rohenypuspalata2160 Күн бұрын
ගොඩක් ස්තුතියි සර්. ගොඩක් පින්. ආයූ බෝහෝ වේවා. 🤲🤲🤲❤❤❤
@thalwattebuddharathana6613
@thalwattebuddharathana6613 2 ай бұрын
ඇත්ත, පෝසත් වීම පිපාසයක් කරගෙන දේශපාලුවෝ රට විනාශ කළා.
@MadurangaMadu-e4m
@MadurangaMadu-e4m 3 ай бұрын
එ් වචන මාර ගැම්මක් මහත්තයෝ බුදුසරණයි❤❤❤❤❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 3 ай бұрын
ඇත්තටම ඔව් මාර ගැම්මක් එනවා . ඒ වචන වලට මොනවා කියලා ස්තූති කරන්නද මන්දා 👍💪💪💪
@M.shahithq
@M.shahithq Ай бұрын
න සහ සඳහා නිර්දේශ ඉදිරිපත්
@SinhalaHub1488
@SinhalaHub1488 3 ай бұрын
මම බලපු වැදගත් ම වීඩියෝ එක ❤❤❤ බොහොම ස්තූතියි 🙏
@SajithWanninayaka
@SajithWanninayaka 2 ай бұрын
❤❤❤
@jayanthiabesinghe320
@jayanthiabesinghe320 Ай бұрын
Suba udasanak sir.man sirge vidiyos balanawa.me dan me vidiyo eka baluwe.mata hoooogala aduna.papuwatama danuna sir.🙏🙏🙏🙏.math godak mhanshi wela බිස්නස් ekak karanawa.මගේ සිහිනය lassana 🚗 ekak.man gannawaaama tamai sir.mawa e tanata යන්ඩ ada me වීඩියෝ eka දිරිමත් kara.sirta godakkkk isthuthi pin sita.me උතුම් vishwa මාතාවට අනේක වාරයක් isthuthi වේවා sirtath isthuthi වේවා ❤❤❤❤❤
@LearningWithKavee
@LearningWithKavee 2 ай бұрын
මම ඉතාමත් ලස්සනට මගේ ගමන යනව...❤️🥰✌️🎉🎉🎉🎉
@janakasooriyakumara7004
@janakasooriyakumara7004 3 ай бұрын
පාන්දර නැගිටපු ගමන්ම බැලුවේ....ස්තුති මහත්මයා
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 3 ай бұрын
Thenks so mutch bro
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 3 ай бұрын
👍
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 3 ай бұрын
From today you vi do what you said👍
@NilukaAlmeda
@NilukaAlmeda Ай бұрын
Thank you so much sir ..ඔබගේ වචනය මට .maha..merak..wage .sir මගේ .ඉලක්කය කරා යන්න මන් ඔබගේ ..mee.video එක .බලනවා සර් ඔබට බෙහෙවින් thanks
@Hansi-qb6nt
@Hansi-qb6nt 3 ай бұрын
ඒ වචන භාවනාවක්ද ආයුදයක්ද හිතාගන්න බෑ. ඒ වචන පපුව පසාරු කරගන මහා ගැඹුරු තැනකට ගිලා බහිනවා. ඔය වචන තව තව වැඩේවා. ❤
@sujieewapiyadarashnorathan4353
@sujieewapiyadarashnorathan4353 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@SajithWanninayaka
@SajithWanninayaka 2 ай бұрын
❤❤❤
@ChamilaPriyanthi-w9r
@ChamilaPriyanthi-w9r 17 күн бұрын
Mn jeevithe dekapu hadawathata sameepa gurupiyanan obai🙏🙏🙏🙏
@nisansalafirnendo4520
@nisansalafirnendo4520 3 ай бұрын
❤අපේ ජනාතාවට අර්ථිකයට ජය ගන්න පිහිටවෙන්න,o bless you
@SajithWanninayaka
@SajithWanninayaka 2 ай бұрын
❤❤
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 3 ай бұрын
මේ පිනම ඇති ඔබ‍ට 🙏 මාත් ඉක්මනින් පෝසත් වෙනවා 🙏🙏🙏🙏
@SajithWanninayaka
@SajithWanninayaka 2 ай бұрын
❤❤❤
@suwarnamallika164
@suwarnamallika164 25 күн бұрын
මේ විශ්ව ආකර්ෂණයට ස්තුතියි ස්තූතියි ස්තූතියි
@chamindakumara9647
@chamindakumara9647 3 ай бұрын
ස්තුතියි සර් ඔබ දෙන මේ ශක්තිය මිල කරන්න බැහැ ඔබ දෙපල දිනෙන් දින දියුණු වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@SajithWanninayaka
@SajithWanninayaka 2 ай бұрын
❤❤❤
@maheshikashamila1815
@maheshikashamila1815 Ай бұрын
මට මේක කියවනකොට ඇස් දෙකට කඳුළු ආවා 🌹🌹🌹
@SajithWanninayaka
@SajithWanninayaka Ай бұрын
@@maheshikashamila1815 🙏🙏
@RamayaSenvirathna
@RamayaSenvirathna 3 ай бұрын
ගුරු පියාණනි 🙏 මගේ ලක්මව සතුටු කරන සුන්දර ජිවිතයක් හදවතින්ම සුබ පතනවා. වේදනාවන් දැනෙන සියලු හදවත් වලට මෙය ඇසෙත්වා. ඔවුන්ගේද ජිව්ත සාර්තකත්වයට පත්වේවා.💐💐💐💐💐💐💐💐💐💐💐💐
@SajithWanninayaka
@SajithWanninayaka 2 ай бұрын
❤❤❤❤
@ShanthiNew-c1p
@ShanthiNew-c1p Ай бұрын
🌹ස්තුතියි සර් ඉතාමත් වටිනා වීඩියෝවක් දීර්ගායු වේවා සුවපත්වේවා 🌹🌹
@TarangaPriyadarshni
@TarangaPriyadarshni 3 ай бұрын
ගොඩක් සතුටුයි සර් ගෙ වීඩියෝ එකක් දාල තියනවා දැක්කම.ගොඩක් ප්‍රයෝජනවත් වැඩ සටහනක්.ඔබ දෙපලට ගොඩක් ස්තුතියි.
@nadee5824
@nadee5824 3 ай бұрын
මම ඔස්ට්‍රේලියාවේ රැකියාවක් සදහා යනවාමයි...ඔබට ස්තුතියි 🙏🙏❤❤ ඔබගේ ආශිර්වාදය මට බෙහෙවින් වටිනවා .. මට හැකිනම් ආශිර්වාදය ක්කරන්න... ඔබගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️
@SajithWanninayaka
@SajithWanninayaka 3 ай бұрын
great ❤❤ oya dinanawamy
@nadee5824
@nadee5824 6 күн бұрын
Thank you sir....🙏🙏🙏❤️
@SameeraHerath-e8o
@SameeraHerath-e8o 26 күн бұрын
2025 hina dinana wasarak mage godak sthuthi mata me video eka munagassu vishwa mathawata ❤❤❤
@OmanBs-ji3dv
@OmanBs-ji3dv 3 ай бұрын
මම මගේ ඉලක්කයට යනවා,..මැරෙන්න කලින්
@heshdesilva3629
@heshdesilva3629 3 ай бұрын
machan marenna godak kal thiyenwa . target /Goal eka SMART witharai yanna puluwan. Kala satahanak thiyaganna . ekei mee sir kiyanne
@brilliantdissa9168
@brilliantdissa9168 2 ай бұрын
All the best ❤
@K.GamageChinthakaJayamal
@K.GamageChinthakaJayamal 2 ай бұрын
Mn hadawathinma suba pathanawa
@DarshanaJayakody-k3y
@DarshanaJayakody-k3y Ай бұрын
සුභ පතනවා ඔයා යන්නම ඕනෙ❤❤❤ 💪💪💪🌷🌷🌷🌷🌷
@aroshniyomal9435
@aroshniyomal9435 Ай бұрын
100% 1000 aththa addakimen kiyanne thnak you ❤
@HimaliPriadarshani
@HimaliPriadarshani 26 күн бұрын
Thank you so much 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@lanarolmanohari5126
@lanarolmanohari5126 3 ай бұрын
ස්තූතියි සර් 🙏වටිනා අදහස් පෙලක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@SUPUNNITHARU
@SUPUNNITHARU 3 ай бұрын
Eagerly awaiting for the next episode.
@chathurikakumari97
@chathurikakumari97 3 ай бұрын
ගොඩක් වටිනවා සර් ❤️❤️ සර්ට ජය වේවා ❤️
@MasMas-fk2kn
@MasMas-fk2kn 3 ай бұрын
මන් මගේ givithe gaya ගන්නවා සර් බුදුසරණයි 🙏🥰
@ChandiKumari-w6p
@ChandiKumari-w6p 3 ай бұрын
ආදරණීය ගුරුතුමා ඔබට ගොඩා..ක් ස්තුතියි...🙏🙏🙏❤️❤️❤️
@PradeepSandacalum
@PradeepSandacalum Ай бұрын
Jayawewa jayen jayama wewa budusaranai ❤❤❤
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 2 ай бұрын
හිතට දැනෙන සුන්දර වචන...thank u sir❤
@LalaniPriyanwada
@LalaniPriyanwada 2 ай бұрын
බොහොම ස්තුතියි සර් මමත් හැමදාම මේ වීඩියෝ බලනවා
@isankathushari4936
@isankathushari4936 3 ай бұрын
❤❤හිතටදැනෙන හයිය ඒ sir කතාව ආසයි අහන් ඉන්න 😊
@SajithWanninayaka
@SajithWanninayaka 2 ай бұрын
❤❤❤❤❤❤
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt 3 ай бұрын
බොහොම ස්තුතියි sir Obathumawa hamuwemata kamathiy...ඔබතුමා වැනි ගුරුවරුන් ape රටට මහඟු සම්පතක් ..jesu pihitay ...budu saranay ..
@SajithWanninayaka
@SajithWanninayaka 2 ай бұрын
❤❤❤❤
@BeetaThurai
@BeetaThurai 23 сағат бұрын
Sir.obaga.katava.super.godak.stuti.jesus.pihitai.❤❤❤
@kumaripathirana7192
@kumaripathirana7192 Ай бұрын
Bohoma sthuti sir pramada vela hari video eka balana salasu viwayatath sir tata godakk pin ❤❤
@vipuldissansyaka2615
@vipuldissansyaka2615 2 ай бұрын
Sir man ahamben sir ge video baluwe dan daws dekak wenawa godak sthuthui 🙏❤️
@Warunivlog
@Warunivlog Ай бұрын
Aththatama eka danuna....👌❤
@dimuthusandaruwan6411
@dimuthusandaruwan6411 3 ай бұрын
බොහොම ස්තූතියි ගුරුපියානෙනි ❤️
@Sudarshani-c3t
@Sudarshani-c3t 3 ай бұрын
Bs sir paressamen inna obawa apita watinawa ❤❤❤❤ hamadamat
@nisansalagamage2453
@nisansalagamage2453 3 ай бұрын
Thank you sir Thank you Universe ❤❤ Yes I Can❤
@aruniudeshika1129
@aruniudeshika1129 3 ай бұрын
මාත් මගේ හීනය වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා.ගොඩාක් අවස්තා වල තාමත් මං වැටෙනවා ආයෙත් නැගිටිනවා.කෙසේ හෝ ජයගන්නවාමයි......
@NatureNest76
@NatureNest76 3 ай бұрын
අනිවාර්යයෙන් ඔයාට පුළුවන් ❤❤
@OshadiDulakshi-jf2ye
@OshadiDulakshi-jf2ye Ай бұрын
Puduma gemmak hithat awa..obat pin sir .
@irangaun9999
@irangaun9999 14 күн бұрын
Thank you universe ❤️🌹 Thank you sir❤
@TharushaTheekshana2004
@TharushaTheekshana2004 25 күн бұрын
Sir mm campus student kenek mm Anuradhapura sirge kathava marama vidihata denuna sir as valata kadulu ava sir godak deval egena gaththa sir godak pin❤❤❤
@RasikaNuwanjith-u7z
@RasikaNuwanjith-u7z Ай бұрын
Oba thuma kiyana de sampurna aeththa. Pin obata thawa thawath me wage vidiyo karanna obata sakthiya dairya lebeewa... Mama lankawen dubai walata තැඹිලි expot kwrana kenek hebei thama aluth ❤
@anurawelivita9195
@anurawelivita9195 2 ай бұрын
Aluth video ekak danakal balagena innawa..thank you
@dhayadissanayaka7712
@dhayadissanayaka7712 Ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤
@LasanthaKuruppu
@LasanthaKuruppu 3 ай бұрын
නියමයි සර් ආදරෙයි හදවතින්ම
@kasungunasekera1
@kasungunasekera1 Ай бұрын
Thank you so much Sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@adithyaprabash2994
@adithyaprabash2994 3 ай бұрын
ජයවේවා Sir❤❤
@chamindakumara9185
@chamindakumara9185 19 күн бұрын
Deergayuwewa sir jayen jayamaveva Budu saranay
@Thevibe_lk
@Thevibe_lk Ай бұрын
Me wachana tika ahanna labeema oba thumata wishwa mathawa sthuthi❤️
@RamYa-u1e
@RamYa-u1e Ай бұрын
Godak pin sir oba dadanata❤❤❤
@witharnaseetha1519
@witharnaseetha1519 2 ай бұрын
අනේ sir ඔයාගෙ මේ මහත්මා ගතිගුණ මම මොන තරම් අගය කරනවද කිවොත් මම මේ විඩියෝ eaka අහන වෙලාවේ මගේ නෙත් දෙක කඩුලින් තෙත් උනා.. ඔබට මේ විශ්වයේ සියලු ආශීර්වාදය ලැබේවා තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ඔබ මේ ලොකයේ ඉන්න පලවෙනි කෝටී පතියා වෙන්න මගේ මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා දළදා වහන්සේ ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🤲❤️
@SajithWanninayaka
@SajithWanninayaka 2 ай бұрын
@@witharnaseetha1519 🥰🥰🥰
@C.Dilusha2
@C.Dilusha2 3 ай бұрын
"May the good lord be with you sir" thank you so much.
@SajithWanninayaka
@SajithWanninayaka 2 ай бұрын
ස්තුති ❤❤❤
@ViduraAsiri-go4ih
@ViduraAsiri-go4ih 3 ай бұрын
Lassanai ❤❤
@Kalpanaherath-ch7cd
@Kalpanaherath-ch7cd 3 ай бұрын
Mamath kawadama hari diunu wenawa pohosathek wenawa...❤
@නවගමනක්
@නවගමනක් 3 ай бұрын
ස්තූතියි ❤🙏
@AnomaAnu-g4y
@AnomaAnu-g4y 3 ай бұрын
❤ godak satutui sir ❤stute stute stute vishwa matawata aneka warayak kotywarayak stute vishwa matawata
@niranthachaminda309
@niranthachaminda309 7 күн бұрын
ස්තුතියි සර් ❤
@sugathajantha8791
@sugathajantha8791 3 ай бұрын
සුපිරිි සර් ❤❤❤
@P.Hewage-x8i
@P.Hewage-x8i 2 ай бұрын
Oba thumata Budusaranai vishwamathawage aashirwadaya lebewa 🙏
@SinethraSinethra
@SinethraSinethra 2 ай бұрын
Ane sar watina kathwak asai ahan inna 🙏🙏🙏🙏
@Chandima-s7n
@Chandima-s7n 3 ай бұрын
Bohoma isthuthi sir.obathumage wachana gena nam kiyanna wachana nehe.obathuma thawa thawath diyunu wewa.jaya wewa.math mage jeewithe jaya gannawamai.budu saranai.❤️❤️
@SajithWanninayaka
@SajithWanninayaka 2 ай бұрын
❤❤❤
@sampathpremathilake5747
@sampathpremathilake5747 10 күн бұрын
❤❤❤❤❤ thank you sir...
@wasanthikumari3696
@wasanthikumari3696 Ай бұрын
Dir godak pin obathumage upades obathuma samaga katha karanna one
@ishanravintha8777
@ishanravintha8777 2 ай бұрын
Thank you very much ❤️❤️
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
ඔබ සතු වටිනාම දේ...
26:10
Coach With Nuwan
Рет қаралды 12 М.