ආරාණ්‍යා 30 සිට අවසානය දක්වා.

  Рет қаралды 50,569

Samaa Arachchi Official

Samaa Arachchi Official

Күн бұрын

Пікірлер: 233
@samaarachchiofficial584
@samaarachchiofficial584 2 жыл бұрын
ආය කතා දාන එක ශුවර් නෑ වස්තුලා . දැම්මාත් කමෙන්ට් සෙක්ශන් එක ඔෆ්. එතකොට අවුරුදු 18 අඩු අයට බලන්න බෑ. ඒ අය වැඩි වයසක් දලා ඉමෙල් එකක් හදලා එකෙන් ලොග් වෙලා බලන්න. මොකද කමෙන්ට් සෙක්ශන් එකේ වැටෙන්මෙන "කතාව දෙන්න කතාව දෙන්න " ඔච්චර යි. ඒ වගේම මේකේත් දාහක් අතරින් 500 ක් හරි ඉන්නවා මට ආදරේ. මාව තෙරුම් ගත්තු. ඔයලාට ආදරෙයි මන් . වට්සප් ගෲප් එකක් හදලා මාව තෙරුම් ගත්තු පිරිසට විතරක් කතාව දෙන්න හිතන් ඉන්නවා. ඒ ගැන පස්සෙ කියන්නම්. ඕනම කෙනෙක්ට හැකි මගේ කතා විවේචනය කරන්න. එත් මාව නෙවෙයි . මන් ටිකක් රෙස්පෙක්ට් ඇති. හැම යු ටියුබර් කෙනෙක්ම ප්‍රේක්ශකයාට වැද ගෙන ඉන්න ඔන නෑ. අහේතුකවම බනිද්දින් පොස්ට් එකක් දාන්න පුලුවන්. එත් මේකේ ඉන්න සමහර ගොඩේ උදවිය එකටත් කියන්නේ නිහතමානීකම නෑලු . මන් පොතක් කරන එකට බනින අයටත් මොකුත් කියන්න එපාලු. මහා පිස්සු ජීවිත පෙලක් අයගේ. ඉතින් කැමතිඅය රැදෙන්න. අනෙක් අය යන්න. කියක් හිටියත් කියක් ගියත් මට ලැබෙන දෙයක් නෑ. ඊයේ කෙනෙක් කිව්වා සබ්ස්ක්‍රයිබ් කරන්නේ නිකන් නෙවෙයිලු. යූ ටියුබ් ගැන දන්නවා නම් තෙරෙන්න ඕන මේකේ වීව්ස් කියක් ආවාත් මන් හම්බකරන්නෙ නෑ කියලා. අඩුම ඇප්ලයි කරලාවත් නෑ .වෙන අය වගේ ඇඩ් වත් දාලා නෑ. මට හොදට කාලා ඇදලා ඉන්න සල්ලි තියනවා. ඉතින් මෙ ටික කිව්වේ මන් අර පෙලක් වූ මොඩ මිනිසුන්ට. එයලා කියනවා කතා කියවන්නෙ නෑලු . දැන්. එහනම් ඇයි ඉන්නේ යන්න එපැ. බහුතරයක් මට ආදරෙයි. ඒ අයට මන් ආදරෙයි. අර මෝඩ මිනිස්සු දැන්වත් තෙරුම් ගන්න මන් කමෙන්ට් කරන්න එපා කිව්වෙ කතාවේ අඩු පාඩු නෙවෙයි. ඒවා කරන්න. මාත් එක්ක ආදරෙන් ඉන්න ඔයාලට මන් වට්සප් ගෲප් එකක් හදලා නම්බර් එක එවන්නම් ඉමේල් වලට ලගදීම.. බුදු සරණයි
@roniskamallawaarachchi5924
@roniskamallawaarachchi5924 2 жыл бұрын
අනේ නංගි කතාවක් ගේනකම් මග බලාගෙන ඉන්නවා .පුළුවන් වෙලාවට කතාවක් දෙන්න ආදරෙ ඔයාගෙ කතාවලට ගොඩක් .
@sssss-iq8xp
@sssss-iq8xp 2 жыл бұрын
ඔහොම තමා ඉන්න ඕන...වැදෙන අයට දැනෙන්නම වැදෙයි..... ♥️♥️
@niroshaananda1471
@niroshaananda1471 2 жыл бұрын
Ekanm aththtma hda wdk akki ethkota ona aya hmdm oya ekk innw
@arushibhagya977
@arushibhagya977 2 жыл бұрын
ඔයාගේ වැඩ ටික සාර්ථකව කර ගන්න මුලින්ම අක්කියෝ.... ඔයාට පුළුවන් වෙලාවක කතාව දන්නා.. මම මේ කතාව මුල ඉදලම බැලුවා. ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්💗💕😍😍😍♥️♥️💓💓 ..ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා💐💐💐💐💐💐💗💗💗💗💗💗😍😍😍😍😍 ... ලැබුවා වූ 2023 නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ වසරක් වේවා❣️❣️❣️❣️❣️💝💝 ඔයටත් පවුලේ සියලු දෙනාටත්💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️💗💗💗💗💗💗💗💗💗💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💖💖💖💖💝💝💝💝💝💝💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💕💕💕💞💞💞💓💓💓💓💓💓💓💓💗💗💗💗💗💗💗💗💗💗💛💛💛💛💛💛💙💙💙💙💙💜💜💜💜💜💚💚💚💚💘💘❣️❣️❣️❣️❣️
@malshaherath757
@malshaherath757 2 жыл бұрын
@washanthikumari6483
@washanthikumari6483 Жыл бұрын
හරිම ලස්සන යි කථාව. හැමොටම ඔය වගේ ආදරයක් ලැබෙනවනම් මේ ලොකේ කොච්චර ලස්සන වේවිද.ගැහැණු හිත් ආසයි ඔය වගේ ආදරයක් ලැබෙනවනම්. ඉතින් ඔයාට සුභ පතනවා හැමදාම ලස්සන කථා ලියන්න ලැබෙන්න කියලා.
@NemithKasun-tu3vq
@NemithKasun-tu3vq 9 ай бұрын
Aththatama harima lassanai ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰
@sdmudalige9414
@sdmudalige9414 2 жыл бұрын
Godaaak lassanai kathawa.. thankyouuuu😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️
@dinushasandamali7691
@dinushasandamali7691 2 жыл бұрын
Godaaak lassanai kathawa. Adarei godaaak.❤❤❤❤👍👍👍👍
@dharshaniiishaaraa9977
@dharshaniiishaaraa9977 2 жыл бұрын
Harima lassanai ❤️❤️❤️❤️❤️oyage hama kathawak wagema👌👌❤️❤️
@inokapriyangani1481
@inokapriyangani1481 2 жыл бұрын
ලස්සන.............................යි ස්තුති කතා ව දුන්නා ට..
@isankapriyadarshniisanka9907
@isankapriyadarshniisanka9907 2 жыл бұрын
Ane godak lassanai kathava avasanayath niyametama liyala supiri ❤️❤️❤️❤️
@kumudunimalkanthi8987
@kumudunimalkanthi8987 2 жыл бұрын
Oayage katha harima lassanai patiyo. api wenama lokekta geniyanwa.ikmanata sanipa wenna bs
@ruwansuduhakuruge8934
@ruwansuduhakuruge8934 2 жыл бұрын
Harima lassanai lassana kathawak oyata thank you
@jiwanthasilva2589
@jiwanthasilva2589 2 жыл бұрын
harima lassanai... kathawa maru... budu saranai...!...
@anomasepali4163
@anomasepali4163 2 жыл бұрын
Godaaak katha kiyawala thiyenawa.eth me tharam hadawathata danune na ekakwath.atthamai Samaa ALL THE BEST
@dilkagamage513
@dilkagamage513 2 жыл бұрын
Harima lassanai oyage katha..asawen hama kathawakma kiyewwa.. thawath asai oyage katha kiyawanna..budu saranai
@lasanthikachandrarathna6425
@lasanthikachandrarathna6425 2 жыл бұрын
Harima lassanai akka kathawa, thanks kathawa genawata
@niroshamaduwanthi2321
@niroshamaduwanthi2321 2 жыл бұрын
Lassana awasanayak❤️🥰🥰🥰🥰🥰🥰
@wasanthisenadeera5009
@wasanthisenadeera5009 Жыл бұрын
harima lassanai thank you
@wmmmpraniweerarathnarani1055
@wmmmpraniweerarathnarani1055 Жыл бұрын
Harima lassanai duwa thawa lassana kathawak denna bududatanai
@ruwannishantha7842
@ruwannishantha7842 2 жыл бұрын
Mata pissu hadun nathi tharam katha kihipayak a thibuna✍️✍️✍️✍️ sama oyage. Mekath ewain ekak. Godak asawen kiyewwe. Budu saranai. Suba anagathayak. 💞💞💞💞💞💞
@anulajayanthi7243
@anulajayanthi7243 Жыл бұрын
හරුම ලස්සන ආදරණීය කතාවක් ❤️❤️❤️❤️
@sumuduniroshika3542
@sumuduniroshika3542 2 жыл бұрын
හරි ලස්සනට කතාව ඉවර කලා..හිතට දැනිච්ච කතාවක් .ස්තූතියි සමෝ.
@AshokaRajapaksha-yg8gh
@AshokaRajapaksha-yg8gh 6 ай бұрын
ලස්සනයි කතාවක් ❤❤❤❤
@nawodyaharshani259
@nawodyaharshani259 2 жыл бұрын
Ane oyage katha kiyawaddi e kathawa as deken dakka ha samana feeling ekak enawa. Anith aya gananam man danna. But matana oyage katha harima lassanai.thanks
@sldrama9677
@sldrama9677 6 ай бұрын
Lassanai kathawa 💗💖
@spsanjeewanisanjeewani8950
@spsanjeewanisanjeewani8950 2 жыл бұрын
Kathawa lassanai akki aluth kathawak enakal balan innawa
@dinushajayasundara2311
@dinushajayasundara2311 Жыл бұрын
Thank you
@rasi1980
@rasi1980 Жыл бұрын
හරිම ලස්සනයි අදත් කතාව.ලස්සන අවසානයක්.😘
@manjumadushika14
@manjumadushika14 Жыл бұрын
ලස්සනයි කතාව.අද තමයි කියෙව්වෙ එක හුස්මට.තෙරුවන් සරණයි ඔයාට 💘💘💘❤❤❤❤💘💘💘💘💘
@DinukaDamsari
@DinukaDamsari Жыл бұрын
මාර ලස්සනයි කතාව ❤❤❤
@Chathori
@Chathori Жыл бұрын
Harema lassani godak aduna antema teka kiyawadde budu. Budusarani oyata❤❤❤❤❤❤
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 Ай бұрын
ලස්සනයි කතාව....මම දිගටම කියෙව්වා ❤❤❤
@nithumandakini7773
@nithumandakini7773 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව.මොකද මන්දා අක්කගෙ කතා කියවද්දී දැනෙන්නේ අපි ඒ කතාවෙ ජීවත් වෙනවා වගෙ.ගොඩාක් ලස්සනයි.රුදුරු සිත් එකේ වගෙ දරාගන්න අමාරු වෙයි යේෂ් මැරුනා නම් එහෙම.ලස්සනයි කතාව ගොඩක් ❤️✨
@dilusawwandi7736
@dilusawwandi7736 2 жыл бұрын
Aneeeeee thanku darling ලස්සනයි
@NethmiHansika-n4c
@NethmiHansika-n4c 26 күн бұрын
එකදිගට ම කතාව කියවලා ඉවර කලා...ඇබ්බැහියක් මේක නම්..😊❤...හරිම ලස්සනයි ...හදවතට ම දැනුනා...ඇඩුනා මට නම් ගොඩක් තැන්වල😢❤ හරිම ලස්සනයි අක්කි..ඔයාට තවත් මේ වගේ ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...God bless you ! ❤
@kusumkarunarathna2951
@kusumkarunarathna2951 2 жыл бұрын
Thank you akki kathaw dunnat oyage katha harima lassanai man putumayo ashawakin thamai kiyawanne oyata suba pathanwa wed tika sarthaka wenna kiyala
@mihiraprasanna3920
@mihiraprasanna3920 Жыл бұрын
ගොඩාක් ලස්සනයි අනෙ කතාව හිතට දැනෙනම ලියලා❤️❤️❤️❤️❤️❤️
@suchiedirisinghe2984
@suchiedirisinghe2984 2 жыл бұрын
Godak lassanai kathawa. Hart beat ekath wedi Una kiyawaddi. E tharam lassanai.
@GanganiKumarasinghe-oq9fi
@GanganiKumarasinghe-oq9fi 5 күн бұрын
අනේ ,හරි ලස්සනයි .හිතුවේ මේකේ හීරෝ නැතිව යයි කියලා .එහෙම වුනානම් ආයෙත් ඔයාගේ කතා බලන්නේ නැහැ කියලා හිතුවේ .ඒ වුනාට අන්තිමට ඔයා ලස්සන ට කතාව හැදුවා .thanks.💐💐💐💐🙏🙏🙏🙏
@nethuldilmeth9020
@nethuldilmeth9020 2 жыл бұрын
කතාව නං හරිම ලස්සනයි අක්කේ. මම ඉවර වෙනකම්ම බැලුවා.මැද හරියෙ නම් හරිම ලස්සනයි .තවත් ඉක්මන කතාවක් ලියන්න අපිට බලන්න.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@ayeshimanala4415
@ayeshimanala4415 2 жыл бұрын
Me kathawath asawen beluwe oyage anith katha wageema. Harima lassanai.😘😘😘😘😘 aye katha danne ne kiyanna epa suddi api oya danakan balan ennawane masayak hari.☺️☺️☺️☺️☺️. E nisa thawa lassana ksthawak denna hode. Oyage katha harima lassanai.😘😘😘😘😘😘😘😘😘😘😘😘
@i.d.kumarih.r.4574
@i.d.kumarih.r.4574 2 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව.ස්තූතියි ඔයාට.තව තවත් කතා ලයන්න ශක්තිය ධෛර්යය ලැබේවා.බුදුසරණයි..!
@dulanjimadumali5445
@dulanjimadumali5445 Жыл бұрын
හරිම ලස්සනයි කතාව .පුදුම සැනසීමක් දැනුනා කතාව මුල ඉදන්ම කියවද්දි.මාරම ලස්සනයි
@renukarenuka4483
@renukarenuka4483 2 жыл бұрын
ගොඩක් ගොඩාක් ස්තුතියි ..සතුටුයි අපිට .තව කතාවක් එනකම් බලන් ඉන්නවා .ඔයාට බුදු සරණයි...💖💖💖💖
@boddikaboddika3751
@boddikaboddika3751 2 жыл бұрын
හරි ලස්සනයි අක්කේ මේ ව්දියට අපේ සිත් සුවපත් කරන්න ශක්තිය ලැබේවා
@sandyasenarathne2817
@sandyasenarathne2817 2 жыл бұрын
Oyage katha godaak lassanai. Oyata puluwan welawata aluth kathawak dennakoo. Api aasawen balan innawa.adarei. ❤❤❤❤kathawak genakan parana katha aayema balannam
@liyanagedilip5040
@liyanagedilip5040 2 жыл бұрын
Lassanai kathawa😘😘💕👌💕
@tilanimaduwanthi8402
@tilanimaduwanthi8402 2 жыл бұрын
Kathawa supreme..❤️❤️❤️..ruduru sith thmai mage hithe firstma..me kathawatath godaaaaaak kamathii..hodin wada katayuthu karaganna shakthiya labewa.!! Budu saranai akke oyata..hamadama adareii...❤️❤️❤️
@anushkaranmali2560
@anushkaranmali2560 2 жыл бұрын
Thanks diyar😘😘😘😘
@niroshaananda1471
@niroshaananda1471 2 жыл бұрын
Pissuwen wge oyge ktha kywuwe akkiyo thnz wda gdk mdde unth kthwa dmmata puluwnnm oyge ktha dant apita thwa kywnt bla kranna adrei hmdm ❤️❤️
@jgdchaminda1362
@jgdchaminda1362 2 жыл бұрын
වෙනදා වගේම කතාව අදත් ලස්සනයි අවසානයත් අනිත් කතාවල වගේමයි ☺️
@devmisanjana505
@devmisanjana505 2 жыл бұрын
Godak lassanai sama akkiyoo 💓aye oyt puluwan welawata me wagema lassanam lassana kathawak aran enna😍oyage hama wadakma sarthaka wenna kiyala suba pathanawa akkiyo💓💓
@wathsalaanjali1452
@wathsalaanjali1452 2 жыл бұрын
hemoma liyana katha kiyeuwata hithata denenne na...oya dana katha kiyawanakota aththatama e kathawa athule man jiwathwenawa wage denenawa....idiri Mahabharata suba pathanawa🙏🙏❤❤❤❤❤😍💖😄😄😄
@prasadinihansika1331
@prasadinihansika1331 2 жыл бұрын
අනික් කතා වගේම හරිම ලස්සනයි අක්කේ♥️ අලුත් කතාවක් දෙනකම් බලම් ඉන්නෙ🤩
@bvnadikalakmalinadikalakmm5233
@bvnadikalakmalinadikalakmm5233 2 жыл бұрын
හරිම ලස්සනයි මුල ඉදලම කතාව කියෙවුවා බුදු සරණයි
@nimeshaanuradhi4858
@nimeshaanuradhi4858 2 жыл бұрын
රුදුරු සිත් වගේ වෙයි කියල හිතුවෙ මැදදි නම්..ඇඩෙව්වනෙ එදා වගේම අදත්.🥺 ඒ වගේ දුකක් දිල අන්තිමට දීපු අවසානෙ වෙනුවෙන් සමා අක්කා ඔයාට මගේ හදපිරි ස්තුතිය..😁❤️ ආදරෙයි අක්ක ඔයාට 😘😘😘
@lumbinidissanayake2595
@lumbinidissanayake2595 2 жыл бұрын
කතාව හරිම ලස්සනයි අක්කා. යූටියුබ් දාලා තිබ්බ ඔයාගෙ කතා ඔක්කොම වගේ කියෙව්වා. ඇත්තටම මාරම ලස්සනයි ඔයා ලියන විදිහ.
@gim5437
@gim5437 2 жыл бұрын
ආදරෙයි සමා.. ❤😘
@sanduniahinsa1138
@sanduniahinsa1138 2 жыл бұрын
Lassanai akki kathawa...dukath hithuna..anthimata sathutui.....😄anee katha dana eka nawaththanna epaa akki.......anee haneee☺️
@AaaBbb-tk6lb
@AaaBbb-tk6lb 2 жыл бұрын
Godak lassani papuva navathunada manda yeshta karadarayak unada kiyala ane nangi katha dana eka navaththanna epa mage rankotea mama fb na mata oyge katha mage jivithe vage aththamai evage mama jivath venava oya parissamin inna manika budu saranai
@asankachamara5595
@asankachamara5595 2 жыл бұрын
Pothak liyanna thiyana amatuva danne eka liyana kenaa,, kiyavana kena karanne eketh ada hoyana ekaii akkiii,, e ape samaje hatii,, ,, i respect you ,, and love you ,, oyage adahas valata man hari asaii,, oyata nidahasak thiyana velavakata apita podi kathavak denna,, oyage idiri vada sarthaka venna kiyala prarthana karanava,, 🌹💝💝💖💖💖,, oyata sthuthi,, vada godak asse hari me katha apita denavata,, ,,❤️❤️❤️💖💖
@lalpremathilaka4433
@lalpremathilaka4433 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි කතාව .මමත් හිතුවේ රුදුරු සිත් වගේ වෙයි කියලා .ලස්සන අවසානයක් දුන්නට ගොඩක් ස්තූතියි.බුදු සරනයි ඔයාට .
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 2 жыл бұрын
හරිම ලස්සනයි ....ගොඩාක් ආසාවෙන් කියවපු කතාවක් ❤️❤️❤️❤️
@dhanusounda5872
@dhanusounda5872 2 жыл бұрын
Asama karapu katawak godak lassanai
@nilankamadushani8301
@nilankamadushani8301 2 жыл бұрын
I love you ❣️ sama akke
@dilusawwandi7736
@dilusawwandi7736 2 жыл бұрын
❤❤❤❤😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹
@hashanmadushanka8802
@hashanmadushanka8802 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ,අක්කගේ කතා කියවද්දි හිතට ලොකු මානසික සැනසිමක් දැනෙනවා.අපේ ආදරය අලුත් වෙනවා ඔයාට පින්
@hashiniwathsala8342
@hashiniwathsala8342 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@navindrakaushani2079
@navindrakaushani2079 2 жыл бұрын
Ane akki apiwa amathaka karanna epa api oyata godaaaak adarei... kohomath lankawe godak minissu hoda de age karanna danne na akki.. oya watenna epa kawadawath... oyata kawadawath waradinne na... ikmanin whatsapp group ekka hadala apita kiyanna akki... ane man fb na.. oyage katha nathuwa palu danei... ikmanin enna akkiyooo... parissamin inna thanks api wenuwen lassana katha denawata......😍😍😘😘😘
@jushanimadhurangika3103
@jushanimadhurangika3103 2 жыл бұрын
Ammoooh aka digata kiuewwe...hari lassanai ....anthima wena kota mage husmath hira wenawa wage una.....duka hithuna ,sathutu hithuna ....kooma unath e denna ayaalagema unaane........aakamai senasiima.......godak lassanai kathawa ......
@Shanu677
@Shanu677 2 жыл бұрын
වාව් ආරණ්‍යා අවසානේ මරුම මරු ❤️😍
@devindihirumini6006
@devindihirumini6006 2 жыл бұрын
Lassanai kathawa thawa kathawak ikmanata oni akkiyo
@RangaVijekoon-wj3vi
@RangaVijekoon-wj3vi Жыл бұрын
ඔයාගේ කතා ගොඩක් ලස්සනයි අක්කී...❤️❤️
@dinushajayasundara2311
@dinushajayasundara2311 Жыл бұрын
It's nice love story You make me happy In our busy life your stories give us smile thank you
@pradeepasela1716
@pradeepasela1716 2 жыл бұрын
අම්මෝ ඉතින් බැනුම් අහගෙන හරි ලස්සන අවසානයක් දුන්නා .ලස්සනම ලස්සනයි
@nethumalshika3750
@nethumalshika3750 2 жыл бұрын
Lassnaii . Digatama katha danna. Api blnwa asawen.
@sudarshaniathapaththu6627
@sudarshaniathapaththu6627 2 жыл бұрын
Oyage katha lassanai.hri aswawen kiyawanne.ane kata dana eka nawattanna epa.oyahe weda katauthu kara ganna gaman wiweka welawata katawak denna.
@saduniwasana4421
@saduniwasana4421 2 жыл бұрын
Lassni akke kathwa. ❤️❤️❤️
@4bibpahandi460
@4bibpahandi460 2 жыл бұрын
අවසානය හරිම ලස්සනයි අක්කේ ගොඩාක් ගොඩාක් ස්තූතියි
@Votandinelushika1234
@Votandinelushika1234 2 жыл бұрын
හැමදාම වාගේ අදත් කතාව ලස්සනයි අක්කී... ❤️🥰 යෙශ් ලෙඩ වෙලා කියද්දි බය හිතුනා.. ඒත් කියවන් යද්දී ලස්සනයි.. මගේ ජීවිතේ හිත නිවන තැන ඔයාගේ කතා අක්කියෝ.. ප්‍රශ්නයක් දුකක් ආවම කියවලා තියන කතා ආයේ කියවනවා හිත නිවෙනකන්ම😘🧡
@wathsalasamarakoon9503
@wathsalasamarakoon9503 2 жыл бұрын
කතාව ගොඩක් ලස්සනයි අක්කි 💕💕💕
@dularimadushani2824
@dularimadushani2824 2 жыл бұрын
Lassni akke kthawa hamdam wge❤
@Ramee123igayjwnispqm
@Ramee123igayjwnispqm 10 ай бұрын
Harima lassna kathawak.. Api godaak busy. E niaa pothakwath kiyawanna time ekak naa. Nawakatha gana danne nathi aya eka eka katha kiyanwa athi. Oya ewqta salenna epa. Oyage hama kathawakma harima lassnai. Sathutin iwara unth hithata mokakdo deyak danenwa dukak wage. Ehema danenne aththtama kathawa athulatama gila bahala inna ayata. Shungara rasaya kiyanne kathawe eka kotasak witharai. Minissunta pissu e gana danne nathi minissu katha kiyawi.. Oya ewa hithanna epa. Hoda lekikawak wenna. Lassna poth thawa thawa liyanna puluwam wenna mam wish karanawa sama❤
@nimsaramethmi967
@nimsaramethmi967 2 жыл бұрын
ජීවිතය මරණය අතර දේලනය වෙලා ලස්සන අවසානයක් කතාවට ආවා.මේ කතාව වගේම අනිත් කතාත් හරිම ලස්සනයි.අපි ඒවා ඇතුලේ ජිවත් වෙලා ඒ චරිත වට චිත්ත රූප මැව්වා අපේ මනසේ.අපේ මනසට සැනසීමක් සතුටක් දුකක් කුතුහලයක් එකතු කරා අක්කේ ඔයා.ඔයා සර්ථක කෙටි කතා කරුවෙක් කියලා මගේ හිත හැමදාම කියනවා .ඔයා තවත් ලස්සන චරිත වලට පණ දෙන්න ඔය අත් වලින්.ඔයාගෙ නුවනට අත් වලට වගේම ඔයා හදපු දෙමාපියයන්ටත් බුදු සරනින් ජයම වේවා.ඉස්සරහටම යන්න ......🥰
@sanudininisansala5080
@sanudininisansala5080 2 жыл бұрын
thank youu akkiyoo..godk lassnaii kahwaa...🤗🤗🤗😘😘😘😘
@janakakaluhara5019
@janakakaluhara5019 Жыл бұрын
අැත්තමයි ඔයාගෙ කතාව හරිම ලස්සනයි.
@indikaprasad2941
@indikaprasad2941 2 жыл бұрын
Godak lassanai adarei ❤❤
@Kaweeeeeeeee3
@Kaweeeeeeeee3 2 жыл бұрын
අනේ අක්කිය හරිම ලස්සනයි අනෙ හරිම ලස්සනට ඉවර කලා ඔයා කතාව තෑන්ක් අක්කියො♥️✍️✍️😘😘
@asankachamara5595
@asankachamara5595 2 жыл бұрын
Harima lassanai akke kathava,, oyagekatha serama man kiyauva,, harima lassanaii,, api oyata godak adareii,, ,thava lassana kathavak denna apita ba nokiyaa,, anee pliisss
@dulanjaleedilrukshi7426
@dulanjaleedilrukshi7426 2 жыл бұрын
හැමදාමත් වගේ හරිම ලස්සනයි .ආසාවෙන් ඔයාගේ කතා කියවන්නේ .❤️❤️❤️❤️❤️❤️
@dilshipraboda1506
@dilshipraboda1506 2 жыл бұрын
Ooooo.. Alutha aurudu diga episode ekak. 😃😃❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sanjum3487
@sanjum3487 2 жыл бұрын
❤❤❤
@amvr215
@amvr215 2 жыл бұрын
තැන්ක්යූ අක්කි කතාව දුන්නට.අනිත් කතා වගේම ලස්සනයි.කියවන්න තියෙන ආසාවටම කතාව ඉල්ලලා වද දෙන අයත් ඉන්නවා ඇති.කතාව කියවන්නේ නැතුව කමෙන්ට් දදා බනින අය ඉන්නවත් ඇති.ආසාවෙන් කියවන කතාව දානකන් බලන් ඉඳලා කමෙන්ට් කරන අය පව් අක්කේ. ඒ අය නිසා කතා දෙන එක නතර කරන්න එපා.ඕනෙ නැති විදියට කරදර කරන අය ඉන්නවනම් අයින් කරලා දාන්න ඒ අයව. ආරණ්‍යා ❤ කියවපු අනිත් කතා එක්ක ගත්තම වෙනස් කතාවක්.අක්කා කතාවේ අවසානය වෙනස්කලේ කියවන අයගේ කැමැත්ත නිසා කියලා තිබුණා.ඒත් දැන් තියෙන අවසානයත් ලස්සනයි ❤ මේ වගේ තව ලස්සන කතාවක් මං කියෙව්වා වෙන කෙනෙක් ලියපු ටෙලිග්‍රෑම් එකේ.අපි කොච්චර එපා කිව්වත් අවසානෙදි පිලිකාව නිසා ඒ බෝයි නැති උනා ඒ කතාවේ.මේක කියවගෙන එද්දි හිතුනෙත් ගොඩාක් අමාරු නිසා යෙශාන් මැරෙයි කියලා.ඒක කියවද්දි අඩපු විදියටම,දෙව්ලියයි කියවද්දි අඩපු විදියටම අඬන්න වෙයි කියලා හිතුවේ මම.ඒත් ආරණ්‍යාගේ ආදරේ නිසාම යෙශාන් බේරුණා.❤❤❤❤❤ ලස්සනයි කතාව.❤❤❤❤❤❤
@doniya8995
@doniya8995 2 жыл бұрын
Godak lassanai akki kathawa
@roshmikapremadasa8306
@roshmikapremadasa8306 Жыл бұрын
Akki godaaaaaak lassanai.samawenna e dennawa ekatu karapu eka tamai godak watinne.adarei akki.mama hituwe adanna wei kiyala e unata oya apiwa godak satutu kara adarei pana
@dhakshalamaduwanthi4616
@dhakshalamaduwanthi4616 2 жыл бұрын
හරිම ලස්සනයි..ආසාවෙන් කියවපු කතාවක්.🥰❤️
@chandraniherath4827
@chandraniherath4827 2 жыл бұрын
කතාව ලස්සනයි ගොඩක් .කතාව පරක්කු වෙද්දි කරදර කරේ නම් නැ හැම වෙලාවෙම කතාව දාලද කියලා බැලුවා විතරයි කරදර කරේ නැ මොකද මනුස්සයෙක් උනහම හැමෝටම අමාරුකම් එනවා මේකෙන් නවත්තන්න එපා තව කතාවක් දාන්න ඔයාගෙ කතා ආසාවෙන් බලන්නේ තෙරුවන් සරනයි
@ఌAkఌ
@ఌAkఌ 2 жыл бұрын
කතාව නම් ගොඩක් ලස්සනයි 🥺♥️♥️♥️🌸
@kusummdagoda1329
@kusummdagoda1329 2 жыл бұрын
මැණිකේ ලස්සනම ලස්සන අවසානයක් දුන්නට ස්තුති ඔයාගෙ ගමන බාදා කරන්න කියන දේවල් ගනම් ගන්න එපා මැණිකේ හැමදාමත් අපි බලන් ඉන්නවා ඔයා කතාවක් ගේනකම් බුදුසරණයි පරරිස්සමින් වැඩ ටික කරගෙන හිමිහිට එන්න අපිටත් කතාවක් අරගෙන
@shreemaligamage3431
@shreemaligamage3431 2 жыл бұрын
Pattay. Katha noda innepa puluwan welawata danna.kiyawanna asai gdk
@niroshanirathmalgoda1427
@niroshanirathmalgoda1427 2 жыл бұрын
❤️🌼
@sachinigeethika7841
@sachinigeethika7841 2 жыл бұрын
ලස්සනයි අක්කියෝ...❤️😘
රුහුරු හුස්මන් - පළමු දිග හැරුම...
11:06
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 21 М.
Sielsgedagtes met Milanie Vosloo | 06 - 12 JAN 2025
4:12
Milanie Sielsgedagtes
Рет қаралды 1,1 М.
විසිරුණු පියාපත් 1 කොටස
3:58
Ridee Nimnaya...රිදී නිම්නය
Рет қаралды 498
Adaraneeya Kathawak Full Movie With English Subtitles
2:23:41
Colombage Films
Рет қаралды 1 МЛН
ආරාණ්‍යා 20,21,22
13:25
Samaa Arachchi Official
Рет қаралды 33 М.
ආරාණ්‍යා 14,15,16
18:43
Samaa Arachchi Official
Рет қаралды 30 М.