වසර 30000ක් පැරණි රාවණ රුව සොයා ගිය කුරුල්ලන්ගල තරණය| රාවණ පුරාණය | Ravana Puranaya | Ravana's Mummy

  Рет қаралды 70,805

Pramuka TV

Pramuka TV

3 жыл бұрын

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ඉතිහාසයේ පුනරාගමණය
#PramukaTV #Ravana_Puranaya #Kurullangala​ #RakkiththaKanda​ #Art​ #SriLanka​ #ExploreKurullangala​ #Dilshan_Pathiratne

Пікірлер: 151
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 3 жыл бұрын
සුපිරි වීඩියො එකක් දැනුවත් කිරීම පිලිබදව ස්තුතිය ඔබට
@skstar3855
@skstar3855 3 жыл бұрын
මමත් ඔය විස්තරේ ගොඩක් විශ්වාස කරනවා. ඊජිප්තුවෙත් ඔයවගේ චිත්‍ර තියනවා. ආඩම්බරයි මල්ලි ඔයා ගැන. God bless you🌹
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 7 күн бұрын
රාවනා දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය ඔබලාට නිරන්තරයෙන්ම ලැබේවා...
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 7 күн бұрын
අනේ මගේ හෙලබිමෙ අසිරිමත් බව ආඅයි දකින්න ...රාජ් සෝමදේව මහතා ගෙන එන රාවනා යුගයේවිස්තර මමනිතරම අහනවා , බලනවා...ස්තුතියි ඔබලා සැමට🎉🎉🎉🎉🎉🎉
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 2 жыл бұрын
ලංකාවේ මේවගේ අපුරු ස්ථාන දැකගැනීමට ලැබෙන්න සලස්වන්න ඔබලාට බුදුසරණ යි
@o.w8585
@o.w8585 3 жыл бұрын
හෙලයන්ට ජය ජය ජය
@nethmachalalochani7635
@nethmachalalochani7635 3 жыл бұрын
සීගිරිය ගලේ ඇත්තේද සිංහ පාදනොව විශාල කුරුල්ලෙකුගේ පාදයි ඇගිලි පිහිටා ඇති අකාරයෙන් එය මනව පැහැදිලිවේ. තවද ,හරවත් වැඩසටහනක් ඔබේ මතයට මාත් එකග ව්ව්මි මිසරය ඊජිප්තුව වැනි ඉස්තානවල සිතුවම්තුල නිර්මිත ඇතැම් කරුනු රාවනා පුවත්වල අපි අසන අපි හිතන බොහෝදේ අන්තර් ගතය අලෝකය පුලිගු, යොදාගත් ආයුද විවිද යාන ,වතුර යටින් වතුර මතින් ,අහසින්‍යන ,යනයාන කිමිදුම් කරුවන් යොදාගන්නා ඔක්සිජන්සිලින්ඩර වැනි උපකරන , සූර්‍ය වන්දනා .................
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
රාවණ පරපුරේ ආදිමයන් දෙන්නෙකු ගැනය් දත හැකි වී ඇත්තෙ ! ඒ , සිරීපා අඩවේයේ තපස් රැකි වාකිෂ්ට නෙවි න ම් වාශිෂ්ට හා ඔහු මල් අගස්තී ඉසි වරුය් ! රතු ඉන්දීය මායා හැදියාව පැවැති සාන්ත ලෝරන්ස් මිටියාවත ඇතුළු උතුරු කුරු දිවයින , හිමාලය ඇසුරු සිදුදරන් හා විදෝදරන් ඉස්සර හිටියා ! ඉන් එක් සිද්ධාංඟනාවක කාශ්‍යපාදී බුදු සිරීපා තැබූ තැන වන්දනාවට ඒමක දී වාශිෂ්ට ඉසි දැක ඔහුට වැන්දා ! ඔහු අගස්තී මල්ලීට උපදෙස් දුන්නා , තමා බඹ වත රකින නිසා , අගස්තී ඇයව බිථිය කර ගත හොත් ඒ පරපුරේ මෙත් මහ බෝසත් උපදින වග කියා ! ඉන් පුලස්තී ඉපිද පුලස්තීට විශ්රව හෙවත් විශ්රවස් ඉපදුණා ! වය්ශ්රවණ ලැබුවාට කලකට පසු වය්ශ්රවණ විසින් අල්ලා ගත් මාල්ව රටේ රජුගේ වැඩිමල් දුව ඔහු තම පියාට පාවා දුන්නා මැ ඒ යුවළගෙන් මෙත් මහ බෝසත් ඉපිද , වය්ශ්රවණට එරෙහීව ඔහුගෙන් ලක් රජය ගත්තා ! ඔය විස්තරේ හොර හොරපාවිට හිටි අදීමනස් දිවැස් තිබී කපු දූවේ සිරිගුණලකර හිමි අනුව ය් !
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
මා ඉදිරිපත් කළ විස්තරේ සඳහන් වාශිෂ්ට හා අගස්තී බැහැර ලොවකින් එන්ට ඇති වග ත් , ඒ පරපුරේ රාවණ නමින් රජ වූ දස වැන්නා වෙහෙසින් මෑ මිසරය හා ත ද සබැඳීතා පැවැත් වූ වග ත් , ඒ රවුළා වාල්මිකී ඉසී වී රාමායණය ලීවාට පසු මළා මැ කලීන් සබැඳී කල්කී නමින් නයිල් දූපතක විසූ රැජිණ දණ්ඩකාරණ්යයෙන් මළ කඳ මිසරයට රැගෙන ගොස් !!! අද ත් එහි මමියක් !!! මේ ලඟ දී සොයා ගත් මමියක සුරතේ අල්ල හරහා මැදින් විහිදෙන ශීර්ෂ රේඛා හතරක් ඇත්තේ ඔහුගේ මමියේ යී අනුමාන කරම් !!!
@janakatissera
@janakatissera 3 жыл бұрын
රාවණා කියන්නේ ඇත්ත.. හෙලයන්ට ජය ජය
@r.dhammapali778
@r.dhammapali778 7 күн бұрын
ශ්‍රීලංකා ව... 🌹🌹දිව්‍යලෝකයක් 🌹🌹🌹සාදු 🙏සාදු 🙏සාදු 🙏ස්වාමින්වහන්ස ටත් 🙏.... මේ පින්වන්ත දරුවන්ටත් දීර්ගායු වේවා 🙏බුදුසරණයි 🙏🙏දෙවිපිහිටයි 🌹🌹🌹🌹🌹🌹 ... මෛත්‍රී.....
@surathweerasinghe4819
@surathweerasinghe4819 3 жыл бұрын
නියමයි දිගටම මෙවැනි දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 3 ай бұрын
මොකක්ද ඒ බයානක සද්දේ අනේ මගේ සම්බුදු රජාණන් වහන්සේ ලගේ උතුම් ජන්ම බුමිය සුන්දර පින් බිම සිරි ලංකව තෙරුවන් සරණයි
@mangalikadisanayaka7362
@mangalikadisanayaka7362 3 жыл бұрын
රාවණා කියන්නේ ඇත්ත .ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ත් කිව්වා රාවණා කියන්නෙ බොරු වක් නෙවේ ඇත්ත ක් කියලා
@pathmakumari2385
@pathmakumari2385 3 жыл бұрын
මොනව උනත් රාවණා යුගයෙ ටික වෙලාවක් ජීවත් උනා .විශ්මයෙන් බැලුවා .
@sunilgamage9605
@sunilgamage9605 23 күн бұрын
මහා රාවන බැල්ම සහ ආරක්ෂාවට ඔයාට ලැබේවා!
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology Жыл бұрын
දේශපාළුවො රට කන එකයි වැඩේ.....ඒ නමුත් රටට ආදරේ ඇති කොල්ලන් ඉන්නවා.ඒකයි ගැන්ම....💪💪💪
@jagathsrideera8813
@jagathsrideera8813 3 жыл бұрын
තෙරුවන් සරණයි පරිස්සමට ජය
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 3 ай бұрын
රවන හොයන ගමන් බුද්ධ ඉති හසායත් හොයන්න බුදුසරණයි පරිස්සමෙන් හොදින් උදේට බුදුන් වැද දෙවියන් පුදලා වැඩ පටන් ගන්න සියළුම දේ හරි යය් තෙරුවන් සරණයි
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
නියමයි
@maheshmadushanka1287
@maheshmadushanka1287 3 жыл бұрын
මාරම සතුටුයි සහෝදරයා💓💓 තෙරුවන් සරනයි
@nalen1589
@nalen1589 2 жыл бұрын
බුදු සරණයි සියලුම දෙනාට
@ruwangamage5029
@ruwangamage5029 3 жыл бұрын
ඔය වගේම අමාරු ගමනක් තියෙන්නේ නිල් දිය පොකුණෙත්..හැබැයි පොළොව යටට 400m වගේ ගමනක්..එතනත් හිතාගන්න බැරි 20mක් විතර උස ගල් සිවිලිම් උඩ චිත්‍ර ඇදල තියෙනව..ඒ ගැනත් video එකක් කරන්න
@DJaySL
@DJaySL 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ප්‍රමුඛ TV
@sarathrupasinghe6240
@sarathrupasinghe6240 3 жыл бұрын
මෙම ගල් පතුර ගැලවීයාමට ලොකු ප්‍රවනතාවයක් ඇතැයි සිතමි. දැනටමත් මෙහි කොටස් ගැලවී විනාශවී ගොස් ඇත්දැයි නොදනිමි. සොයා බැලීම වටී. ස්තුතයි ප්‍රමුක ටීවී.
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම🙏 ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා❤❤❤
@kwpmangalika4978
@kwpmangalika4978 3 жыл бұрын
As walata kandulu enawa ape rawana harima adambarai
@predeepkumara4122
@predeepkumara4122 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි.
@rathnayakarathnayaka8529
@rathnayakarathnayaka8529 3 жыл бұрын
මට හිතෙන්නේ වටිනා ස්තානයක් හන්ගන්න තියන උවමනාවට බඩාම දමා වසා .ඒ මත ස්තානය දනගන්න සලකුණු යොදා තිබේ.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 ай бұрын
තෙරුවන් සරනයි💖💖💖 පරිස්සමෙන් ඉන්න 🎉🎉🎉
@achalasewwandi9629
@achalasewwandi9629 3 жыл бұрын
Awdanamak aragena oya oya dewal pennuwata godaak pin rawana devi pihitama labewa mallu paatiyooooo ayeth aluth vedio one api balan innawa budu saranai devi pihitai
@pasathpasath9923
@pasathpasath9923 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ ට
@rproshan9661
@rproshan9661 2 жыл бұрын
Supiri vidio ekak ravanage anith evata vada hath pasin venas supiri
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ පිහිටයි
@rangawe9680
@rangawe9680 3 жыл бұрын
හෙලයන්ට ජය
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
බොහෝමත්ම ස්තූතියි පුතා මේ විස්තර ගෙන ආවට.❤❤❤
@nelkashyamali7126
@nelkashyamali7126 2 жыл бұрын
Ela kollo set ekak jaya wewa
@SriHadaVideo
@SriHadaVideo 3 жыл бұрын
ජය !!! ❤️
@champaratnayake7181
@champaratnayake7181 3 жыл бұрын
Great find our real king.
@bandulalanka4662
@bandulalanka4662 2 ай бұрын
harema aasawen beluwa malli godak istutei 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 Ай бұрын
බොහොම ස්තූතියි
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 ай бұрын
සුංදර තැනක් 🎉🎉🎉
@lalithsunanda4725
@lalithsunanda4725 Жыл бұрын
එකෙම්ම එල වැඩක් මල්ලී හොදටම හොදයි ඔයාලට බුදුසරණයි
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 3 жыл бұрын
ගමනට ජය 👍👍👍👍👍 💪💪💪
@slrsupuna1248
@slrsupuna1248 3 жыл бұрын
Eka maru 😍
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
උමන්මාර්ගයක් තිබෙන්න අැති
@roshanliyanage8668
@roshanliyanage8668 3 жыл бұрын
Good job thanks.....
@apethaththaproduction9757
@apethaththaproduction9757 3 жыл бұрын
🙏🙏🙏 (පරිසරය හදුන ගන්න එකතු වන්න අප සමග )
@ayomahettiarsvhvhige6744
@ayomahettiarsvhvhige6744 2 жыл бұрын
Apa Eiteyasa ..❤❤❤❤❤ admbari malli budu sarani
@pathiranabro3631
@pathiranabro3631 3 жыл бұрын
යක්ක යන්ට ජය
@wasanthakarunarathna5835
@wasanthakarunarathna5835 3 жыл бұрын
මුල සිටම, විශේශයෙන් 21.24 පමණ මිනිත්තුවේදී මට නම් පේන්නේ මේ පර්වතය දෙකට පලා ඈත්කර සමතලා මුහුණත මත චිත්‍ර ඇන්ද බවයි . අනිත්පස චිත්‍රවල සලකුනු නොමැතිද?
@walasmullewimalagnana4584
@walasmullewimalagnana4584 Жыл бұрын
Well
@Premasiri-z2f
@Premasiri-z2f 2 күн бұрын
Supiri
@chandiamarasinha3663
@chandiamarasinha3663 3 жыл бұрын
Harima lassanai ,oya atanatawela kata karaddi oyat kurullangale inna kurullek wage kiyeuwe
@pushpamalkanthi784
@pushpamalkanthi784 Жыл бұрын
We are very much proud of you. All the best for all of you
@yasiruweerawardhana8231
@yasiruweerawardhana8231 3 жыл бұрын
❤️❤️💪💪
@maxboy4783
@maxboy4783 3 жыл бұрын
Ape muthunmitthange abhimanaya adharei sihalunee
@kalanamithuratv-
@kalanamithuratv- Жыл бұрын
නියම වැඩක් අයියෙ, අනේ මට මේ චිත්‍රවල ගත්ත pothos tikak denna barida
@sisirairugalbandara2426
@sisirairugalbandara2426 3 жыл бұрын
මෙම විඩියෝව ඉතාවැදගත් වගේම බුදධිගෝචරයි, මුලුලෝකෙම සොයන රාවණා පරපුරේ ඉතිහාසය ගැන සොයායෑම කරන්නට කැමතිනමි කතාකරමුද ?
@user-nc9zk3oz2l
@user-nc9zk3oz2l Ай бұрын
Kemathi houyyamuuuii
@sandperera2976
@sandperera2976 3 жыл бұрын
Excellent video and information ❤️🙏🙏keep going
@LinaMoti-jt5sr
@LinaMoti-jt5sr 7 ай бұрын
Paressamin.budu.saranai
@maladamayanthi7352
@maladamayanthi7352 3 жыл бұрын
Oba යන ගමනට asirwada කරනවා කාලයත් සමග ediriyata යන්න ලැබේවා සතුටුයි theruwsn සරණයි
@kuwtkuwt185
@kuwtkuwt185 Жыл бұрын
තුනුරුවනේ සරණයි සියළුම දෙනා ට 🌹🙏🙏
@maduramahendra7319
@maduramahendra7319 2 жыл бұрын
Goodjob
@user-ds6fj8ml2t
@user-ds6fj8ml2t Ай бұрын
❤❤❤
@SLSanjuTech
@SLSanjuTech 3 жыл бұрын
❤️
@mineithishanadithya5799
@mineithishanadithya5799 3 жыл бұрын
Super
@vgdwickramarathne8914
@vgdwickramarathne8914 2 жыл бұрын
Good job.
@user-rw7mr6xg3s
@user-rw7mr6xg3s 4 ай бұрын
🎉
@jdsri744
@jdsri744 3 жыл бұрын
good jobs broo
@lakmalvidu945
@lakmalvidu945 4 ай бұрын
Dinesh Pathum rememberd.
@duplessis2136
@duplessis2136 3 жыл бұрын
Good job bro💕💕💕
@PramukaTV
@PramukaTV 3 жыл бұрын
Thanks 🔥
@khlpamaradasa5503
@khlpamaradasa5503 3 жыл бұрын
Asela gunarathne mahatha ekka video ekak karanna ayya ikmaninma..
@wala7330
@wala7330 Жыл бұрын
Good
@dayamaheepala1274
@dayamaheepala1274 Жыл бұрын
I like to know the era of Rawana .
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Me hema ratakma dekke ape rawana raju gena thami..
@thalathadissanayake3682
@thalathadissanayake3682 5 ай бұрын
කවුද වෙන ඉතිම් රාවණා තමා🥺❤️
@slcric3065
@slcric3065 3 жыл бұрын
අයියේ අර උමගට යන්න බැරිද thanks aiye oka genavta
@r.mitstimetohike
@r.mitstimetohike 3 жыл бұрын
කුරැල්ලාන් ගලනි මම හියා කලේකට උඩදි
@qualitylife8195
@qualitylife8195 Жыл бұрын
අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා මේ ලෝකේ.
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 2 жыл бұрын
Praweshmeputhe budhusarani
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 15 күн бұрын
මේ ස්තාන දැකලා නැහැ අපට පෙනෙන්නේ මේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවතින්නේ තවම ප්‍රාතමික අවදියෙ
@amilaudayanga1973
@amilaudayanga1973 2 жыл бұрын
Mata kiyahan kabee danna giya eka kohomada giyee u igilunadaa
@user-rw7mr6xg3s
@user-rw7mr6xg3s 4 ай бұрын
😮😮😮😮❤❤❤❤❤ 16:23 😊
@iroshanamarasekara8715
@iroshanamarasekara8715 3 жыл бұрын
මනුස්සයෙක් දේයක් කරනකෝට එක ගෝන් ආතල් එකක් කියන්නත් මී හරක් අපේ සාමාජ්‍යේ ඉන්නවා නේ comment දැක්කාම බලා ගන්න පුලුවන්
@ayoubowanlanka
@ayoubowanlanka 3 жыл бұрын
Vikkama Archi weda mahathayagen ahanne
@mmssmannapperuma602
@mmssmannapperuma602 2 жыл бұрын
මොනවද මෙිි බොරැ වෙන වැඩ නැද්ද...
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
මට ප්‍රරස්නෙකටතියෙන්නේ එකාලේමිනිසුත් ඔයවිදියටමද ඔකට යන්නඅැත්තේ ලේසිමාරගයක්තිබ්බෙම නැද්ද
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 3 ай бұрын
මේ චිත්‍රය ඇදල තිබෙන v හැඩයේ ගල් කොටස පිහිටි ගල නොවේ ඒක ගල් දොරක් ඒ ගානට කපල බට් කරලයි තියෙන්නෙ දොරටුව වහල..
@chandanimalka3349
@chandanimalka3349 Жыл бұрын
වැඩකට බහිනකො දුස්කර ගමනක් යනකොට දෙව් පිහිටයි කියල යන්න ඕනෙ. මූසල කතා කියන්න හොද නැහැ. දෙව්යන්ගෙ ආරක්ෂාව ලැබේවා ඔබ සැමට. කට වරද්ද ගන්න එපා.
@upaliranasinghe4393
@upaliranasinghe4393 3 жыл бұрын
Hithagannath amarui....eth soyanata hambawei......watina....de...nidannewei ...sistachare
@nadeeshanshashi6498
@nadeeshanshashi6498 3 жыл бұрын
30000k
@chamindagunawardana8667
@chamindagunawardana8667 3 жыл бұрын
Keeyak withara gewanawada bro job ekata?
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
අතීතයේ හිටියේ ප්‍රාරාග් මානවයා කිවුවොත් කකුසද බුදුන් ගල්යුගයේ මනුස්සයෙක්කියලද කියන්නේ
@pushpakumaradeepal3341
@pushpakumaradeepal3341 2 жыл бұрын
🌞🙏🌏🇱🇰💌
@lahiruartcreation
@lahiruartcreation 8 ай бұрын
Aniwa aiye oya rawana pirimid walata kelinma sambandai
@erasapare
@erasapare Жыл бұрын
මට දැනේන දෙ මම පවසන්නේ මේ.ඔක දෙස හොදින් බලනකොට.මට සිතෙන්නේ ඔය ඉතාමත් විශාල මලිගයක්.එය කුමක් හෝ පහර දීමකින් දෙකට කැඩී වීනාස වී තිබෙනවා.එම ගල් කුලුන ඩ්‍රොන් එක උඩට යවා බලනට විට එය හොදින් පෙනේ.එම විශාල ගල් කුලුන දෙකට දේබැව පොලොවේ පහලට යනකන් එම ඉරක් සටහ්න් වී තිබෙනවා පේනේ.ලෙසර් තාක්ෂණය වගේ දෙකින් හරියට නිකන් අසසේ සිට පහර දුන්නා සේ එම ගලත් දෙකට බෙදී.පොලොවේ පස් ටික පවා දෙපසට බෙදී හැරී ඇති අකාරය මට නම් පෙනේ.හොදින් බලන්න.
@surekawijesinhe653
@surekawijesinhe653 3 жыл бұрын
Bs
@SunilKalawana-is6ug
@SunilKalawana-is6ug Ай бұрын
ඇයි ඔය වගේ තැන් ස්කෑන් කරල බලන්නෙ නැත්තෙ😥
@CeylonLastMile
@CeylonLastMile Жыл бұрын
පරණ ගූ ගොඩක් හම්බුනොත් ඒකත් රාවණාගෙ.
@newgen-se1me
@newgen-se1me 9 ай бұрын
Sthuti obata mavan day apita bala ganimata laba dima gana
@sriyanidavi890
@sriyanidavi890 3 жыл бұрын
Ayyoooo kollo.adanne nathiwa nagapan.nathham bahapam.camarawa udata giya.ath uba boruwata kiyawanawa.
@user-xb5zh6de1k
@user-xb5zh6de1k 3 жыл бұрын
මේ කන්ද තරනය කරන්න ආස හිතුනෙ මට විතරද
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 79 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32