කන්දේගම මහතාගේ නිවසට ඉහලින් අද්භූත යානාවක් නොපෙනෙන මානයන් පිළිබඳ අනාවරණය Thilak Kandegama

  Рет қаралды 53,413

Pramuka TV

Pramuka TV

Күн бұрын

තවමත් PRAMUKA TV - KZbin චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Facebook - / pramukatv
Instagram - / pramuka_tv
TikTok - / pramukatv
WhatsApp Channel - whatsapp.com/c...
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#Thilak_Kandegama #PramukaTV

Пікірлер: 252
@isurufernando9674
@isurufernando9674 11 ай бұрын
අපහස කරන අයට යම් දවසක පසුතැවිලි වීමට සිද්ධ වෙනවා. මෙතුමා ලොකු මෙහෙවරක් ඉටු කරනවා. තව ඉදිරියට ලොකු වෙනසක් සිදු වෙන බව විශ්වාස කරනවා.ස්තූතියි.ඔබ.තුමාට. සෑම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🇱🇰☀️🌻🌻🌻🌻
@sunethchandi5242
@sunethchandi5242 11 ай бұрын
පිස්සො ඔක්කොම එකතැන😅😅
@sarathmunasinghe2
@sarathmunasinghe2 11 ай бұрын
අනේ මචන් උබලට තේරෙන්නෙ නෑ උබල තවම මොන්ට්සෝරි නේද ඉන්නෙ.
@kushansumanaweera7086
@kushansumanaweera7086 11 ай бұрын
@@sunethchandi5242 wait till u see MuruCUNTS politicians lol, heck scratch that see Indian politicians. One guy said Internet was made by India 9000 years ago...😂😂
@dhammikaperera4685
@dhammikaperera4685 11 ай бұрын
බොහොම හරවත් සාකච්ඡාවක් ,බොහොම සතුටුයි ! තිලක් කන්දේගම මහතා ඇතුළු ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව ලැබේවා !🙏🙏🙏 ❤️👍🌷
@lalithakwt6082
@lalithakwt6082 11 ай бұрын
තිලක් කන්දෙගම මහත්තයාගේ වැඩසටහන්වලටමම හරිම ආසයි
@ssdissanayaka8049
@ssdissanayaka8049 11 ай бұрын
මමත් එහෙමයි . පට්ට ආතල් 😂😂😂😂
@kithsirifernando6968
@kithsirifernando6968 11 ай бұрын
ඉන්දියාව ට සන්ක්‍රමන වෙච්ච ආර්‍ය්යො පිරිසකගෙ ඉර්ශිවරු ගැන මෙ වර්නනාව යන්ත්‍ර මන්ත්‍ර යක්ශ මානසිකත්වය මෙ ම් මනුශ්‍ය්යයට තියෙන්නෙ අගක් මුලක් නැහැ පිස්සු
@AdviceforLife4848
@AdviceforLife4848 11 ай бұрын
කවුරු මොනව කිවිවත් මෙතුමා ඇවිදින පුස්තකාලයක් වගෙ.ඒ දැනුමට ගරු කරමු.❤
@Oscarmaniac
@Oscarmaniac 11 ай бұрын
මුන් පොරවල් උඹලා වගේ මෝඩයන්ට 😂😂 7:42 මොනාද මේ කියවන්නේ 😂😂
@seelaganegoda9077
@seelaganegoda9077 11 ай бұрын
ඔබතුමාගේ වැඩසටහන් බලනවා ඉඩලැබෙන හැම වෙලාවකම කන්දේගම මහතාට දීර්ඝායුෂ පතමි..තරුණ පරපුරට යහපතක් කරන්න ධෛර්යය ශක්තිය නීරෝගී බව ලැබේවා..
@Learnwithfun5418
@Learnwithfun5418 11 ай бұрын
මෙතුමා විතරයි කියපු දේවල් ක්‍රියාවෙන්ම ඔප්පු කලේ, ඔබතුමා දෙවියෙක් සර් ❤❤❤ දිගටම මෙතුමා ගේ වැඩසටහන් දිගටම ගේන්න
@kusumlasika3610
@kusumlasika3610 11 ай бұрын
ඇවිදින පුස්තකාලය ඹබයි කන්දේ ගමයානනි.ආදරෙයි .හැමදාමත් හමුවිමට ගොඩාක් ආසාවක් ඇත..🙏
@dbherath3517
@dbherath3517 11 ай бұрын
ජැක්සන් ඇන්තනී ගේ සාකච්ඡා හෙම බලල නැද්ද..ඇවිදින පුස්තකාලයක් බලාගන්න පුළුවන්
@jmslakma2682
@jmslakma2682 11 ай бұрын
හරිම අගෙයි.. කරුණු කාරනා ටිකක් සකසුරුවම් වූවා මයේ හිතේ..ස්තූතියි..! ජය වේවා..! තේරුවන් සරණයි..!!! දෙවි පිහිටයි..!!! 😇
@mallikarathnayaka2451
@mallikarathnayaka2451 11 ай бұрын
ඔබතුමා ta theruwan sarani ......ඔබතුමා ge සිතුම් පැතුම් ඉතාම ඉක්මනින්ම ඉෂ්ට වේවා ......මටත් ඔබතුමා ge ආශිර්වාද ya ලැබේවා
@නිර්වානමග
@නිර්වානමග 11 ай бұрын
බොහොම වටින සාකච්චාවක්.තෙරුවන් සරනයි පින්වත් ඔබලාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏☸️💜️
@ramanijayalath3144
@ramanijayalath3144 11 ай бұрын
ආසාවෙන් ඇහුවා. බොහොම ස්තුතියි.
@samanthalekamge2995
@samanthalekamge2995 11 ай бұрын
තෙරැවන්සරනයිකන්දේගම වෙද මහත්මයාට අපේ රටෙි පිනට පහලවු තරැවක් ජයවෙිවා❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandana1098
@chandana1098 9 ай бұрын
Vedek nemei ban, parisara vediyek
@upulasanga4063
@upulasanga4063 11 ай бұрын
දැන්නම් සට හිතෙනව හෑමෝටම පිස්සු කියල මන් හිතන්නෙ මේ රටේ නායකයො මේ රටට කරපු අපරාධය ඉවසගන්න බැරැව පිස්සු හැදිල
@shanthapremanatha9072
@shanthapremanatha9072 11 ай бұрын
💯
@aselapriyanga
@aselapriyanga 11 ай бұрын
අපි බොහෝම ගෟරව කරන පුද්ගලයෙක්. අපි අපූරැ ආලෝක කදම්යක් දුටුවා ඔබතුමා වටේ කැරකැවෙන
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 11 ай бұрын
😂😂😂
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 11 ай бұрын
ස්තූතීයී ඔබව වීස්වාස කරමී
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 11 ай бұрын
ඔබතුමා දැනුම් bahandagarayak ඔබලාගේ වැඩසටහන් අසාවෙන් බලනවා බොහොම ඉස්තුතියි!තෙරුවන් සරණයි!
@nalinmadhusanka3461
@nalinmadhusanka3461 11 ай бұрын
ගොඩක් වටින විඩියෝ එකක්. වටිනා අදහස් ගොඩක් තිබුනා. 💚💚💚💚
@ashanmadusanka9664
@ashanmadusanka9664 11 ай бұрын
කන්දේගම මහත්මයා "කොක්ගල නිලමේ" කියවලා තියෙනවද, ආසයි ඒ ගැන විචාරයක් දෙනවනම්.
@champabatagoda6665
@champabatagoda6665 11 ай бұрын
කන්දේගම මහත්තයාගේ වීඩියෝස් බලන්නේ හරිම ආසාවෙන් ගොඩක් දවසකින් මේ වගේ මාතෘකාවක් කතා කරේ හරිම සතුටුයි
@jayanthajayalal3297
@jayanthajayalal3297 9 ай бұрын
ඔබතුමා ge nambaraya vadanaane
@aniebatagoda1523
@aniebatagoda1523 11 ай бұрын
තෙරුවන් සරණයි කන්දේගම මැතිදුනි, නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏
@warnalathaperera8120
@warnalathaperera8120 11 ай бұрын
මම හරිම ආසාකරන විෂයන් තමයි අද මාර්තුකාව හරිම සාවෙන් අහන්ඉන්නෙ
@ChandraChandra-tj5vk
@ChandraChandra-tj5vk 8 ай бұрын
ගොවිපල .බලන්න ඵන්න තියන ආසාව තවම ඉටුවුනේ නෑහැ ලගදීම ඵනවා
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 11 ай бұрын
හරිම ප්‍රියයි අහන්න
@unique-marketer66
@unique-marketer66 8 ай бұрын
ආත්මයක් බවයෙන් බවයට යනවා කියන එක මිථ්‍යාදෘෂ්ටික අදහසක් ...මෙතන හේතු ඵලයක් විතරයි. .ඔබතුමා ලෞකිකව කියන කතා සම්මුතියට අනුව සත්‍යයි
@tikirikumara3432
@tikirikumara3432 11 ай бұрын
මුළු සක්වලේ ම බල පතු රා සිටින්නා වූ ප්‍රබලම බෝසතා නන් වහන් සේ මේ නාද සංයම යෙන් සියලු ශක්තීන් උපදවා ගත් බව බුදු පියා නන් වහන්සේ ට පවසා බොහෝ අගය කිරී මට ලක්වී බෝසතුන් අතර නායක ත්ව ය ලැබූ බව සදහන් වේ තවද මහා ශිවදෙවී ද ඔබ‍ට හමු විය හැකි බව මාගේ අදහසක් වේ!!!🕉️🕉️🕉️ශාන්ති 🌄🌄🌄
@lakmalvidu945
@lakmalvidu945 7 ай бұрын
A precious supreme human being. A true Sinhala Buddhist. We believe that there are aliens or powerful life forces visiting this island paradise Sri Lanka.
@roshiniperera2897
@roshiniperera2897 11 ай бұрын
ගොඩක් අය හිනා වෙන මෙතුමාගේ program වලින් ගන්න ගොඩක් දේවල් තියෙනව අනිත් අය වගේම ලංකාවෙ මිනිස්සුන්ට මෙතුමාගේ අගේ දැනෙන්නෙ මෙතුමා නැති දවසකට😢 හැබැයි එතකොට පරක්කු වැඩි වෙයි.
@KalubowilaPerera
@KalubowilaPerera 11 ай бұрын
Sahathika aththa 😢
@lalithfonseka9886
@lalithfonseka9886 11 ай бұрын
ඒක තමයි ඇත්ත ම කථා ව.
@chamilsanjeewa4475
@chamilsanjeewa4475 11 ай бұрын
හේතුව දන්නෑ,ඔබතුමාගේ දේශන වල තියෙනව අමුතුම හැගීමක්,ඒව අහන්න ආස හිතෙන
@rbowala8443
@rbowala8443 11 ай бұрын
Theruwan saranai obathumalata
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 12 күн бұрын
මමත් කාටවත්ම නොකී කතාවක් . අතීතයේ එක්තරා දිනක , හැන්දෑවක ගස් අතරින් අහසේ සිට කුඩා එළියක් මා දෙසට ආවා . බලා සිටින විට. එය මාදෙසටම සෙමින් ලං වෙනවා . එළිය ටික , ටික වැඩි උනා . මම තනියම ඉස්තෝප්පුවේ හිටියෙ . මම බය උනා ගේ ඇතුලට දිව්වා . ටිකකින් ඇවිත් බැළුවා . එය නැතිවෙලා . මාව ගෙනියන්න ආවදෝ කියල බයක් මට එදා ඇති උනා .ආයෙ කවදාවත්මදැක්කෙ නෑ .
@manojkumara4232
@manojkumara4232 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 11 ай бұрын
එළි නම් මමත් දැකලා තියෙනවා. යාලුවෙක්ගෙ ගෙදර ඉඳලා එද්දී පාරෙන් වම්පැත්තෙ තියෙන විශාල පොල්වත්තේ පොල්ගස් අස්සෙන් එළියක් දැක්කා. මම මුලින්ම හිතුවේ හඳකියලයි. නමුත් එය පහලට ගමන් කරලා බිමට අඩි දහයක් විතර තියෙද්දී නොපෙනී ගියා. හරියට බයික් එකක හැලජන් ලයිට් එකක් වගේ හරිම දීප්තිමත් එළියක්.
@vishwayehorawa9495
@vishwayehorawa9495 6 ай бұрын
මමත් දැකලා තියනවා කවුරුවත් කිව්වට විශ්වාස කරන්නේ නෑ
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 11 ай бұрын
Thank you
@dshdhammi7724
@dshdhammi7724 11 ай бұрын
හෙලයේ පිනට පහල හෙල අප්පච්චි දීර්ඝායු වේවා
@jagathsrideera8813
@jagathsrideera8813 11 ай бұрын
තෙරුවන් සරණයි
@Niwandakinnayanagamana
@Niwandakinnayanagamana 11 ай бұрын
තිලක් මහත්තයා කියන්නෙ විශ්ව කෝෂයක්.🙏🙏
@lakshmansri9036
@lakshmansri9036 11 ай бұрын
Modainta
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 11 ай бұрын
Thunuruwan.saranai..obthumata.apahasa.nidakarana.ayata.ape.ethehasaya.nodanna.olamottalyo.wevida.kathakarai.kalaya.a.ayata.ekmanatama.attha.therun.yai.obathumata.jayama.weva
@mudithabandara8575
@mudithabandara8575 11 ай бұрын
දැනුම් භාන්ඩාගාරය 👌👌බුදු සරණයි 🙏🙏
@SumalWeejethunga
@SumalWeejethunga 9 ай бұрын
Theruvan saranai ............degukal vejabeevaa
@mddammananda8100
@mddammananda8100 11 ай бұрын
ආසිර්වාද වේවා
@chanakapieris3919
@chanakapieris3919 11 ай бұрын
නමෝ බුද්ධාය .🙏🙏🙏🙏🙏🙏🙏
@janakaabhayarathna679
@janakaabhayarathna679 11 ай бұрын
කන්දෙගමටත් පිස්සු අසේලට වගේම ගංජා ගහල කර වෙලා මොළේ කොලොප්පන් වෙලා
@vajiraranasinghe1968
@vajiraranasinghe1968 11 ай бұрын
Thank you sir your explanation 🙏
@rathnasiriperera5717
@rathnasiriperera5717 11 ай бұрын
කන්දෙ මහත්තයා ටිකක් ප්‍රවේශමෙන්, දොර ජනෙල් වහගෙන ඉන්න කෝකටත්
@anilkannagera1712
@anilkannagera1712 11 ай бұрын
❤️❤️❤️❤️🙂👍🙏 thunuruvan saranai siyalu Devi rakavaranai pin wath kandega mahaththaya ta❤️🙂👍🙏🙏🙏🙏
@athulabandara48
@athulabandara48 11 ай бұрын
මෙයාගේත් දැන් වයර් short මෙයාව එක්කගෙන යන්න ඇවිත් ද කොහෙද
@yum4420
@yum4420 11 ай бұрын
ඔබතුමාගෙ කතා අහනකොට බඩගිනි වෙන්නෙ නැහැ
@nishathaperera6376
@nishathaperera6376 11 ай бұрын
තෙරුවන් සරණයි 🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏මහත්මයානනි
@Gunarathna-d1j
@Gunarathna-d1j 3 ай бұрын
Oba tumata budusaranai
@ssrathnayakee7527
@ssrathnayakee7527 11 ай бұрын
තිලක් කන්දේගම ❤️
@gihanhemanada3332
@gihanhemanada3332 11 ай бұрын
රටෙ පිනට පහලවු උතුම් මිනිසෙක් 🙏❤️🙏
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 11 ай бұрын
🤣🤣🤣
@himaliwickramasinghe3682
@himaliwickramasinghe3682 11 ай бұрын
Me wage minisunge agaya terenna samaHARAK ayata terum ganna buddiyak na ekai , agaya terenna tawa kalayak yai Teruwan saranai oba tumata 🙏🙏🙏
@rusirumethsara625
@rusirumethsara625 11 ай бұрын
නාඩි වාක්‍ය කොහොමද බලන්නේ..?? මං ගැන බලා ගන්න ඕන..
@atoz9889
@atoz9889 11 ай бұрын
මෙතුමාව පුදුම විදිහට විශ්වාස කරන කෙනෙක් මම. තියෙන එකම සතුට මෙතුමා 2040 වෙනකල් ඉන්න එක. මගේ ආයුෂත් අරං ඉන්න කියලයි පැතුම.
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 11 ай бұрын
ikmanata beheth ganin 😂😂😂
@atoz9889
@atoz9889 11 ай бұрын
ඇයි උඹල මේව බලන්නෙ🤔🤔
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 11 ай бұрын
ඇත්තටම මරණය කියා දෙයක් තිබේද?. අපි විශ්වයේ සංග්‍රාමය පටන්ගත්දා සිට කෙදිනකහෝ (ආශ්වාදය , ආදීනවය , නිස්සරනය නිමා කොට) නිවනින් විශ්වය හැර යන දාකයි අපේ මරණය.
@sirilanka7190
@sirilanka7190 11 ай бұрын
Perfect sir...
@atliathauda6135
@atliathauda6135 11 ай бұрын
Helabime govirajuni , ithama sebe kathavak obathuma dekeema sathutui ,evagema dukak. Mesa vatinakamak ethi sebe hela vishva gabadavak vu obathumata sivuhelayinge asirvadaya nirathuruva lebenava. Obathuma sabaragamuve sita sivuhelaya eksesath kireemata elahere puravarayata pemineema vishvaya labadun asirvadayak viyaheki. Obathuma sithana aurin sialu adyathmika saha hela urumayan rekeemata ganna yahapath katauthu valata vishva mathava , ravana appachchi, saha sivuhelayinge asirvadaya ,rekavaranaya lebethva.Theruvan saranai.
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 11 ай бұрын
තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
@hasithakalum8297
@hasithakalum8297 11 ай бұрын
මත් දැකලා තියෙනවා ඔබතුමා කියනවා වගේම එලි යනවා.❤
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 11 ай бұрын
කන්ද ගැන ඔපරේශන් ඒක ගැන කීයද්දී රතුපාට ඒලීය කූත් ගීයා කන්ද පැත්තට ගස් අස්සෙන් වාහනයක පහල ලයීටීඒකක් වගේ
@harisaraharisara7828
@harisaraharisara7828 11 ай бұрын
බුදු දහම අ නා ත් ම වා දී ය් !!! බැ හැ ර ලෝවලින් ආ හා එන ස ම හ රු න ට ව ත් අදිමනස් හැකියා තියෙනව !!!
@rasikakularathna2038
@rasikakularathna2038 11 ай бұрын
කන්දෙගමට මම ගොඩක් ආදරය කලා. නමුත් අන්තවාදී ප්‍රකාශ සහ පුරසාරම් දොඩන එක එන්න එන්නම වැඩි වෙනකොට හරිම අප්‍රසන්න චරිතයක් උනා. දැනුමට තිබුනට මිනිස්සු අහගෙන හිටියට කටමැත දොඩන ඕනෙම කෙනෙක් පිරිහෙනවා. කන්දෙගමට උනේ ඒක. දැන්නම් මිනිහට හොඳටම මෙන්ටල් තදවෙලා.🤣🤣
@shiromijayarathne9393
@shiromijayarathne9393 11 ай бұрын
ගොඩක් කාලයක් මමත් නිශ්ශබ්වද බැලුවා වැඩසටහන් .ඔබ හරි.අනික ඒ දැනුමත් අවුල් සහගතයි.කැකිරි වර්ගයක් හොඬල කියලා හඳුන්වාදීපු වීඩියෝ එකක් මම බැලුවා මේ මනුස්සයගෙ.ඒක ගජමදාර දුනුවිල කියන මහත්මයා නිවැරදි කරලා තියෙනව.එච්චර විතරක් නෙවේ.සොබාදහම් ගොවිපොලට ගිහින් ඒක බලලා මෙයා දොඩවන තරම් දෙයක් ඒකෙ නෑ කියලා තේරුම් ගත්ත මිනිස්සු මම දන්නව.එතකොට ගැලවීමට කියන්නෙ මගෙ ගෙවත්ත නම් හොඳටම සරුසාරයි , වැඩසටහන් , සම්මුඛ සාකච්ඡා වගේ දේවල් නිසා කාර්‍ය්බහුල වුණා ඒ නිසා ගොවිපොළ ගැන බලන්න එච්චර වෙලාවක් තිබ්බෙ නෑ කියලා, ඒක ඇත්ත ද බලන්න ගෙදර ට ගියාම කණාටු ගැහිච්ච එළවලු පැල කීපයක් තමයි තියෙනව කියන්නෙ..මෙයා කියන දේ ඇත්තටම ඇත්ත කියලා මම විශ්වාස කරපු කාලයක් තිබුණා .ඊට පස්සෙ මැදිහත් හිතින් හැමදේම බලන් හිටපු කාලයක් තිබුණා .දැන් මට තේරිලා තියෙන්නෙ මේ මනුස්සයා අමුතු ෆැන්ටසි එකක ජීවත් වෙන කෙනෙක්..
@thanushkamanju
@thanushkamanju 11 ай бұрын
ඔබ හරියට හරි 👍
@kandepriya6507
@kandepriya6507 11 ай бұрын
ape pinbime upan kandhegama mahathata dhergayu pathami. oba thuma inna pin bima dhakinna matath wasanawa k lebenna ona .eth gaman margaya nodhanimi ..danna ayek sataha nak thabanna .thanks..
@rohanboralugoda3011
@rohanboralugoda3011 11 ай бұрын
ලංකාවේ නාඩි වාක්‍ය බලන අය ඉන්නවා ද...
@shyamaleearunapushpa5328
@shyamaleearunapushpa5328 3 ай бұрын
ඔබතුමා පඹේගම වත්ත විසිට් කරන්න V.A ලෙස ට ආවා මතක ද... මේ තරම් උතුම් කෙනෙක් බව මා දැන සිටියා නම්...
@warnalathaperera8120
@warnalathaperera8120 11 ай бұрын
ඒ කථ ඇත්තක් මගේ අක්කා දැකලා තියෙන ව ඔයවගේ එලි
@janakak.a470
@janakak.a470 7 ай бұрын
Mama hithanawa nokiwwata soowan Pala labapu uththamayek kandegama mahatha🙏
@dharmanevanhella4276
@dharmanevanhella4276 11 ай бұрын
මමත් නාඩි ශාස්ත්‍ර ය බැලුව .මටත් සේරම විස්තර කිව්ව.
@dilshanshan
@dilshanshan 11 ай бұрын
Nadi balapu Thana kiyanna puluwanda, please
@kamalaranawaka9098
@kamalaranawaka9098 11 ай бұрын
@ThilakaThilaka-p6l
@ThilakaThilaka-p6l 11 ай бұрын
මම මෙ මහත්මයා කියන්න හැම කතාවක්ම පිලිගන්නැ නමුත් එක කතාවක් මට පිලිගන්න වෙනවා දැනට අවුරුදු 25 ට කලින් ලොකු බො ගසක් තිබුනා එ බො ගස මුදුනට හඳ වගෙ එලියක් පහත් උනා අදටත් මම කාටවත් කිව්වෙ නැ පිලිගන් නැ නමුත් ඇත්ත
@ranjanijathungamage4464
@ranjanijathungamage4464 11 ай бұрын
ඔබ තුමා ඔය දැක්කා කියන එලි මමත් දැකල තියෙනවා.පොඩිකාලේ .පසුවථ් දැකල තියෙනවා.ඒ ඔය කිව්ව ආකාරයටමයි .එක වතාවක් මගේ පියා මට පෙන්නුවේ දේවතා එලි කියලයි කිව්වේ.එතකොට ඒ ගැන ඔබ තුමාගෙන් අහන්න අවශ්යයි මට
@sarathmunasinghe2
@sarathmunasinghe2 11 ай бұрын
මම නම් හිතන්නෙ පහුගිය කාලෙ අපේ රටේ තිබුනෙ සුදු වෑන්. මිනිස්සු උස්සන් ගිහින් අතුරුදහන් කලේ. මේක කන්දෙගම මහත්තය උස්සන් යන්න ආපු පිට සක්වල සුදු වෑන් එකක් තමයි.
@sujeewasampath2063
@sujeewasampath2063 11 ай бұрын
🇱🇰
@thanushkamanju
@thanushkamanju 11 ай бұрын
🤣🤣🤣🤣
@jayaweera9360
@jayaweera9360 11 ай бұрын
Kandegama මානසික ලෙඩෙක්
@KenFoster-v3y
@KenFoster-v3y 6 ай бұрын
gruthumani obathumage patamala ho panthi gana matath wisthara danaganna puluwanda mamath e gana hadaranna kamathi kenek
@sujeewak.d.6173
@sujeewak.d.6173 11 ай бұрын
දොරේ ඉක්මනට බෙහෙත් ගත්ත ඕක පිස්සු තද, වෙලා කියල දැනෙන මුල් ලකුන
@sladeeya6207
@sladeeya6207 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nssithara6567
@nssithara6567 10 ай бұрын
පරනවින මහතාටත් අවසාන කාලේ අකුරු අස්සෙ අකුරු පේන්නත් පටන් ගත්තා කියලා මම අහල තියෙනවා..අධිතක්සේරු කරන කොට ඕවා පේනවා .
@nihalsurasingha567
@nihalsurasingha567 11 ай бұрын
කන්දේගම මහත්මයා කොහෙද ඒ නාඩි වාක්‍ය බලපු කෙනා ඉන්නෙ..ඒ ගැන කියන්නෙ නැත්තෙ ඇයි
@SuranganiSerasinghe
@SuranganiSerasinghe 11 ай бұрын
Oba thuma nadi wakkya balanna giye wellawaththatada Nathnam karunakarala e thna kiyanna Budusaranai
@harisaraharisara7828
@harisaraharisara7828 11 ай бұрын
අඩ සිය වසකට කලින් න ම් , කොල්ලු පිටියෙ මහ මැ හන්දියෙ මූද පැත්තෙ තට්ටු මහ ගොඩනැගිල්ලෙ කුලී කාමරේක කෙනෙකු හිටියා ලූ !!!
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 11 ай бұрын
❤❤❤
@KusumMadurasingha
@KusumMadurasingha 11 ай бұрын
අප හැමෝම මෙලොවට පැමිනෙන්නේ යම් කාර්යයක් ඉටු කිරීමටයි නමුත් පැමිණිපසු අපට ආපු කාරිය අමතකවී හෝ පැහැරහැර නොයෙක් මග ගමන් කරනවා දිගු සසර ගමනටම යොමු වෙනවා
@rushanchinthaka2308
@rushanchinthaka2308 11 ай бұрын
මටත් ඕකම උනා
@sunethchandi5242
@sunethchandi5242 11 ай бұрын
වහාම මනෝ ව්‍යද්‍යප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයෙක්
@harisaraharisara7828
@harisaraharisara7828 11 ай бұрын
සම්මා වායාම එකක් තම් ය් , අ මු තු වෙ න් පි න් ක ර ඉරණම වෙ න ස් ක ර ගැනුම !!!
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 11 ай бұрын
විදවිදර්ශනා භාවනාව.
@DiliniHewagama-kr7cg
@DiliniHewagama-kr7cg 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤oba thuma dakaganna wasanawa. Labewa
@prakcyrohinifarnandowarnak9886
@prakcyrohinifarnandowarnak9886 2 ай бұрын
කන්දේ ගම මහතාව තවත් ඔබ විස්වාස කරනවද කියල ඔහු බොරු කන්දක්
@amilawithanage7136
@amilawithanage7136 10 ай бұрын
🙏🙏🙏
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 11 ай бұрын
මමත් ඒනවා ඒදාට ඒ කන්ද උඩ ගේබලන්න
@BATTAZ6996
@BATTAZ6996 7 ай бұрын
🙏
@luxmanjayathilaka5621
@luxmanjayathilaka5621 11 ай бұрын
පැය භාගයක් පිස්සං කොටුවට ගියා
@Gunarathna-d1j
@Gunarathna-d1j 3 ай бұрын
Topi tamai suddata bouna un
@sarathsudusinghe2452
@sarathsudusinghe2452 11 ай бұрын
මේ රටේ මිනිස්සුන්ට මොනවා වෙන්න යනවද මන්ද? හැම එකාටම පිස්සු . රට මෙහෙම හරි දුවන එක ගැන පුදුම වෙන්න ඕන.
@upalidodampegamage2786
@upalidodampegamage2786 11 ай бұрын
If y don't understand.,keep. Quite Thanks.
@AB-sr7wl
@AB-sr7wl 11 ай бұрын
💕
@sltokka97
@sltokka97 11 ай бұрын
කෝ බං තම්නිල් එකේ තිබ්බ යානේ
@sujeewasampath2063
@sujeewasampath2063 11 ай бұрын
කන්දේගම ඔයාට බැරිද රාවණා කොහෙද ඉන්නේ කියල කියන්න ? 🇱🇰
@GshJddi
@GshJddi 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@tgwatertechnologies8792
@tgwatertechnologies8792 11 ай бұрын
patta seen eka kiyanne poratamane okkoma wenne. ayi apita naththe,,,🤣🤣
@Pasandamidu2003
@Pasandamidu2003 11 ай бұрын
ow bn sirawtm
@renukadewanarayana83
@renukadewanarayana83 11 ай бұрын
Obathuawa Deka ganema mage loku ashawak
@anuruddawujethunga5458
@anuruddawujethunga5458 11 ай бұрын
මේ මනුෂ්‍යයාට පිස්සුද කියලා පොඩ්ඩක් බලන්න ඔනේ. හොද මාතෘකාවක් පටන් අරන් කොහෙද යන කතාවක් කියලා ඉවර කරනවා අවසානයක් නැත.
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 9 ай бұрын
😂
@sureshsanjeewa6431
@sureshsanjeewa6431 9 ай бұрын
Apahasa nokara idapan minissunta
@wasanthaluxman4626
@wasanthaluxman4626 3 ай бұрын
පිස්සෝ විශ්වාස කරන්නෙ නැ උන්ට පිස්සු කියලා...
@nipunidewmini9772
@nipunidewmini9772 11 ай бұрын
Niyama buddiyak tiyena manushyak kande gama mahata 👍👍👍👍👍👏👏👏👏
@nisalperera5547
@nisalperera5547 11 ай бұрын
Dan nam හොඳටම පිස්සු !!!!!!! 😅
@dinushapiyathilaka8153
@dinushapiyathilaka8153 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@judelakshman7054
@judelakshman7054 11 ай бұрын
Obathumaata mama godak gaurawa karana kenek obee pera bawaya gana kiuwa edireyagana kiuwa mama sangauna minisek mage pera bawaya endeyaawa rakiyaawa weyaapareka mawa wedethiyala thamaei maranne me bawaye mama sri lankawe apamanaei athanin aehaata mama kiyannaa namuth mama 1 ka deyak kiyanawa meeka samaajeta wehiluwak unath nathath matanam wadak naa athumaa kiyanneth ayaage daksathawayen mama meka kiyanneth mage daksa thaawayen ..
හක්කලං 08 || Travel with Thilak Kandegama || Hkkallan 08
30:40
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 25 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
මොකද්ද මේ කතාව? - මේ කතාව ඇත්තද? / The false accusation against me @ThilakKandegama
20:11
භුතයෝ l Thilak Kandegama l EP 06
38:39
Ayubowan Sri lanka
Рет қаралды 147 М.