32 - ෆිටඩ් ෂීට් එකක් නැතිව ලස්සනට ඇඳ හදමු | Make bed without a fitted sheet

  Рет қаралды 68,679

PasanNivasa

PasanNivasa

Күн бұрын

Пікірлер: 266
@sriyaniileperuma7945
@sriyaniileperuma7945 3 жыл бұрын
Very useful video for any housewife. The way you present is remarkable. You are an admirable lady, very humble and down to earth. You are an example to others who run down their motherland and mother tongue. May you be well and happy enjoying good health and longevity. Theruwan saranai.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
It's very kind of you Sriyani. Thanks so much for taking your valuable time to make a comment. This means a lot to me 🙏🙏🙏
@thichistyle
@thichistyle 3 жыл бұрын
Thank you අම්මා කෙනෙක් වගේ හැමදේම කියලා දෙනවට...මම කොහොමත් අපිළිවෙල කෙනෙක්. ඔබතුමියගෙන්වත් පිළිවෙල ඉගෙන ගන්න ඕනී
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අද ඉඳන් පටන්ගන්න 😀
@nadeshalakmali9699
@nadeshalakmali9699 3 жыл бұрын
Math chuttak withara apiliwelai.obathumige videos godak watinawa.ada godak watina aidias tikak kiyala dunnata godak godak godak sthuthi ...
@tharakamadushan5525
@tharakamadushan5525 3 жыл бұрын
ගෝඩාඩාක් වැදගත් වුනා. මට මේ සම්පත් තිබුනට මේ තරම්ම ලස්සනට bedsheets දාන්න ඉගෙන ගත්තෙ අද. ගොඩක් ස්තූතියි ඇන්ටි. වෙනදාට හරි අමාරුවෙන් කරපු වැඩේ දැන් ලේසී වුනා.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මටත් සතුටුයි ඔයාට පොඩි දෙයක් හරි කියලා දෙන්න පුළුවන් වුන එකට. මාත් එක්ක දිගටම රැදෙන්න 😊
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
බරසාර සරුසාර වනිතාවක් .පසන් නිවසට ඇබ්බැහිවී ඇත්තේ මම විතරද .😂😂😂😂😂❤❤❤❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ දිරිමත් කිරීමට, ප්‍රේමා. හොඳ දෙයකට ඇබ්බැහි වුනාට කමක් නැහැ කියලා හිතෙනවා 😊
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Math ada idala
@nadeeshak6899
@nadeeshak6899 3 жыл бұрын
හොය හොය හිටිය වීඩියෝ එකක් ..බොහොම ස්තුතියි ..
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි නදීශා!
@dinukasammani7731
@dinukasammani7731 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ආන්ටී.අම්මා කෙනෙක් වගේ කියලා දෙන විදිහට හරිම ආස හිතෙනවා.thank you aunty. Love u
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓
@lyricsmaster726
@lyricsmaster726 2 жыл бұрын
අනේ..අද තමයි මම එකතු වුණේ..හරිම වැදගත්. ලස්සනයි
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
Welcome
@gamagekularathna6568
@gamagekularathna6568 3 жыл бұрын
හැම විඩියෝ එකකම හොදක් වටිනවා ඇන්ටි ඒ වගේම මුලු ගෙදර මේ වගේ ලස්සන ට තියා ගන්න විදිය කියලා දෙන්න . එක ගෙඩක් වටිනවා ♥️ ඇත්තටම කියලා දෙන විදියට අහන් ඉන්න ආසයි . ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා හැම විඩියෝ එකකින්ම ඇත්තටම පසන් නිවසට මම ඇබ්බැහි වෙලා කලින් විඩියෝ මම තාම බලනවා මට අදහසක් ග්නන ඕනා වුනහම. ඉතිං ආපහු විඩියෝ එකක දානකම් ආසාවෙන් බලන්න ඉන්නනා ♥️ ආදරෙයි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ආදරෙයි ඔයාටත් ගොඩාක්, ඒවගේම බොහෝම ස්තුතියි ඔයාගේ දිරිමත් කිරීමට. මාත් එක්ක දිගටම රැදෙන්න 😊
@hmseelalatha2284
@hmseelalatha2284 3 жыл бұрын
Thanks නංගී . මීට පසු මමත් ඔය විදියට bed aka හදනවා . තෙරුවන් සරණයි හැමෝටම .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි අක්කා 🙏🙏🙏
@champamendis7021
@champamendis7021 3 жыл бұрын
ස්තුතියි නංගී. ගොඩක්ම වටිනා දෙයක් පෙන්නුවේ.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@manelchandrasekara5876
@manelchandrasekara5876 Жыл бұрын
හරිම ලස්සන video එකක්
@madubashini9777
@madubashini9777 3 жыл бұрын
අනේ ගොඩාක් වටිනවා ඇන්ටියෝ 😘😘😘 .බොහොම ස්තූතියි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 Жыл бұрын
ගොඩක් ලස්සනයි...
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
හරිම වටිනා පාඩමක්.බොහොම ස්තුතියි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓
@surathiramzee9847
@surathiramzee9847 11 күн бұрын
Thank you very much mam.Good ideas.Good explanation. 🎉🎉🎉
@cylonfamily458
@cylonfamily458 3 жыл бұрын
Thanks darling . Godak watinawa.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are welcome darling 😊💓
@anushikaperera2608
@anushikaperera2608 3 жыл бұрын
Akke...oya hari lassanata pehedili karanava. Tks
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏
@indiraliyanarachchi6646
@indiraliyanarachchi6646 2 жыл бұрын
ස්තුතියි .මිස් .තෙරුවන් සරණයි
@nimaliemelinda6724
@nimaliemelinda6724 2 жыл бұрын
Really valuable video... Thank you dear ...
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
🙏🙏
@chamila2rendage237
@chamila2rendage237 3 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුතියි 🙏💐❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ comment එකට. මාත් එක්ක දිගටම රැදෙන්න 😊
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Aththamai aunty oyaagen igena gaththtu dewal godai...harima interesting...aadrei...god bless you💕💕💕💕💕
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Love you too darling... God bless you!
@sajeewanipriyangika5781
@sajeewanipriyangika5781 Жыл бұрын
ස්තුතියි
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
ඇත්තටම හරිම වැදගත් විඩියෝ එකක් දන්නේ නැති ගොඩක් දේ ඉගෙන ගත්තා ඔයාට ගොඩක් සතුතියි💕
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
බොහොම ස්තුතියි මාලි :)
@dilinikavishwari88
@dilinikavishwari88 3 жыл бұрын
Thank you aunty😘😘😘. අදයි මං video බැලුවෙ හරිම වැදගත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. Video ඔක්කොම වගේ බැලුවා. තවත් මේ වගේ video දාන්න aunty.. ♥️♥️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනිවාර්යෙන්ම දාන්නම් දුව 🥰🥰🥰
@maheshikamaduwanthi3122
@maheshikamaduwanthi3122 3 жыл бұрын
ගෝඩාක් වටිනා video එක්ක්..බොහොම ස්තුති ❤❤❤❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓
@wajiragunaratna6100
@wajiragunaratna6100 3 жыл бұрын
Thank you so much I think I am older than you but I think dear sister Il learned al lot from you.You taught us how to cover the bed properly. Your husband is so lucky to have you . because you are so talented and very humble person. I highly appreciated your every video.Impatiently waiting to see your next video.Thunurwan saranai.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you very much for your kind comment. I'm truly humbled by your appreciation! Please remain with me and I will post more useful videos. ඔයාටත් තෙරුවන් සරණයි!
@beautyofnature.360
@beautyofnature.360 2 жыл бұрын
හොදම පාඩම්..🙄😊🇱🇰🇱🇰
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Thank you akka 🙏
@beautyofnature.360
@beautyofnature.360 2 жыл бұрын
Nice I'll share..
@dilinivithanage480
@dilinivithanage480 3 жыл бұрын
නියමයි.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
💓💓💓
@dineshikamadhumali2143
@dineshikamadhumali2143 3 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්..
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓
@kusumperera6077
@kusumperera6077 3 жыл бұрын
Harima vatina pahadilikireemk.. Mis oyta istuthi... 👌
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓
@gayanwijesooriya5656
@gayanwijesooriya5656 3 жыл бұрын
godak wadagath suwapathwevaa
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
💓💓💓🙏🙏🙏
@udenigodage884
@udenigodage884 3 жыл бұрын
Great , Thanks තනුජා
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome, Udeni 😊💓
@ireshamelani
@ireshamelani Жыл бұрын
Wow nice trick auntie…. Keep it up your good works ❤❤ I am addicted to your Videos ❤❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you for your lovely comment sweetheart ❤️❤️❤️
@lakshmihemanthikasumanasir9151
@lakshmihemanthikasumanasir9151 3 жыл бұрын
ඔයා හින්දා මං අද ලස්සට පිලිවෙලට ඉන්නවා .. 🙏
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ මට ගොඩාක් සතුටුයි ඔයාගේ comment එකට ලක්ෂ්මි 🥰🥰🥰
@lakshmihemanthikasumanasir9151
@lakshmihemanthikasumanasir9151 3 жыл бұрын
@@PasanNivasa 🙏🙏😘😘
@shiwanthikaedirisinghe6689
@shiwanthikaedirisinghe6689 3 жыл бұрын
Ada thama Aunty ge video dakka Godak sathutui Aunty mn dn oyage video balanawe mul video Digatama karan yanna auntu God bless you 😘 😘 😘
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓 May God richly bless you duwa!
@maleedabare8132
@maleedabare8132 3 жыл бұрын
Godak Honda video akak. Math oyage video balala godak danuwath una. Thank you.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓
@nilukaabeyratne2043
@nilukaabeyratne2043 3 жыл бұрын
Thanks so much for your worthy vedieo
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thanks Nilu 💓💓💓
@kanishkavishmi6577
@kanishkavishmi6577 3 жыл бұрын
Thnku ..mn ada video eka bluwe adama me wade kala aththtama lassnta thiynwa dan bed eka..thnk u so much...👍👍👍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ මට හරිම සතුටුයි 🥰🥰🥰
@nilminiabeydeera9015
@nilminiabeydeera9015 3 жыл бұрын
Thank you so much for sharing your knowledge !
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
It is my pleasure, Nilmini.
@janu6464
@janu6464 3 жыл бұрын
Thank you miss. Mn gedara godak pilivalata thiyan inna asa kenek. oyagen mn godak tips igena gaththa pilivalata thiyaganna vidiya gana. Thank you very much. Mn asai oyage gedara thiyena vidiyata. Godak lassanai oya gedara thiyan inna vidiya. Godak sathutui oyage Channel danaganna labuna akata. Mn ahamben dakke aththatama. Digatama me vage hoda videos karanna vasanava labenna kiyala parthana karanava.❤️💐
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි ජනු 💓💓💓
@shanthivithanage2038
@shanthivithanage2038 3 жыл бұрын
ස්තුති ඔයාට ගොඩක්
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 3 жыл бұрын
Hariama watinawa me dewal .duwela aniwaryenma balanda ona video ekak. Thank you akkiiii
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓
@ayominilushika6860
@ayominilushika6860 3 жыл бұрын
ලස්සනයි.ස්තුතියි.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
අපිත් විදේශ රටක ඉන්නේ හරිම වැදගත්,විඩියො එකක්,සහොදරිය ගොඩක් ස්ත්තියි,,💞💞❤❤👍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ අගය කිරීමට 🥰🥰🥰
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
@@PasanNivasa 💞💞
@hmg3615
@hmg3615 3 жыл бұрын
මගේ දයාබර බිරිද හැමදාම එහේම තමයි හදන්නේ ලස්සනට ස්තුති නංගි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට ගොඩාක් සතුටුයි ඔයාගේ comment එකට, " මගේ දයාබර බිරිද" කියන එකෙන්ම අයියා එයාට ලොකු වටිනාකමක් දුන්නා. හැමදාමත් සතුටින්ම ඉන්න 💓
@hmg3615
@hmg3615 3 жыл бұрын
ස්තුතියි නංගි රණවිරුවෙකුගේ බිරිදක් නියන්නේ හැම දාම මනමාලියක් එ්කයි අැත්ත....
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
@@hmg3615 අනිවාර්යයෙන්ම අය්යා :)
@nilminipeiris3953
@nilminipeiris3953 3 жыл бұрын
Very good idea thank you so much budusaranai
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome, Nilmini. Budu Saranayi
@thakshijayawardane6465
@thakshijayawardane6465 3 жыл бұрын
Thank you very much. I learned more things.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you for your comment, Thakshi. Will post more videos to make your life easy 😊
@menakapriyanthi2560
@menakapriyanthi2560 3 жыл бұрын
Oba thumiyage video mm ahamben Dakke.siyaluma video ekin eka bala gena yaddi mata theruna de thami apita Lassanata jeewithayak godanagaganna Thawa kenekkge udau aniwaryai. Wama Saha dakuna atha wage. Mona de unath Oba thumiyata a awasthawa jeewithayata labila thiyenawa.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow super awesome very useful great method of bed make over Thank U so much darling 🙏 ❤👌🤩😘
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@lubiifthikar5148
@lubiifthikar5148 3 жыл бұрын
Useful video..you seem to be a very simple, humble, practical n down to earth lady..a rare quality these days..came across ur channel only today..wish u great success in ur future endeavours😊
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you so much for your inspiring comment, Lubi. Wish you all the best too. Please take care and stay safe!
@girlboss8807
@girlboss8807 3 жыл бұрын
Thanks for your tips... Valuable video 👍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are most welcome 🥰
@wirajaniweerasinghe9678
@wirajaniweerasinghe9678 3 жыл бұрын
Thank you aunty....
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome duwa 💓
@prasadperera9919
@prasadperera9919 Жыл бұрын
ස්තුතිය ❤
@sagarikapeiris3111
@sagarikapeiris3111 3 жыл бұрын
Very important mis Thank you so much
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thanks for watching 🥰
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
ලස්සනයියියි 🤣🤣🤣🤣🤣❤❤❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි 💓
@tharangapathirana
@tharangapathirana 3 жыл бұрын
Thank you. Waiting for next video. Godak watinawa me video eka ❤️❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome 😊💓 Will post a new video soon.
@WasanthaKumara-gf1gn
@WasanthaKumara-gf1gn 5 ай бұрын
Godak pin Ms. 👍
@supuniweerasinghe7361
@supuniweerasinghe7361 3 жыл бұрын
බොහොම ස්තූතියි...
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි comment එකට 💓
@thusharigunawardana2935
@thusharigunawardana2935 Жыл бұрын
Harima shoak. Thanks a lot
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@cpak174
@cpak174 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 😘
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓
@madhavithamel2125
@madhavithamel2125 3 жыл бұрын
Thank you aunty.. ♥️ ♥️ god bless you.. ♥️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
God bless you too darling
@dinushanishanthi3108
@dinushanishanthi3108 3 жыл бұрын
Harima wadagath video 1.mama godak asawen baluwa.mama akamathima deyak tamai bed sheat 1 podi wenawata.neet 1 ta bed sheat 1 tiyenna ona.akata me video 1 godak wadagath una anthi.b.s
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට දුවේ 💓💓💓
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
ලස්සනයි ගොඩක්
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි 💓💓💓
@shashinijayalath96
@shashinijayalath96 3 жыл бұрын
Thank you ❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome Shashini 💓
@thusharakulathilaka1331
@thusharakulathilaka1331 3 жыл бұрын
අදයි බැලුවේ නැන්දා යි කිඋවේ..ලස්සනයි..❤️❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
බොහෝම ස්තුතියි තුශාර. මාත් එක්ක දිගටම රැදෙන්න 😊
@pamudigayasha0104
@pamudigayasha0104 3 жыл бұрын
Mage room ekath mama ohoma haduva..thank you akki
@pamudigayasha0104
@pamudigayasha0104 3 жыл бұрын
Fitted sheet ekak nam na akki
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Fitted අවශ්‍ය නැහැ නංගි, මම පෙන්වලා තියෙන විදිහට කලානම් fitted sheet එකක් ඕනේ නැහැ
@OshJ0612
@OshJ0612 3 жыл бұрын
Hi, Akki, you are so kind and explained every single thing. You are so loving. I love to watch your videos. I love this simple life as I am like that too. God Bless you and your family. 💞❤️💞
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you so much for your kind comment, Nims! May God richly bless you and your family!!
@damsariperera1716
@damsariperera1716 3 жыл бұрын
Great idea thank you so much
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are welcome 😊
@chamilairoshani7757
@chamilairoshani7757 3 жыл бұрын
Thank you ..love you so much..
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
I love you too duwa 💓
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
Very important! Thankyou akki
@thusithathishanthi1561
@thusithathishanthi1561 3 жыл бұрын
Thanks
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@dewmijayasuriya3642
@dewmijayasuriya3642 3 жыл бұрын
Aththatama oya hodama hoda amma kenek godak ආදරෙයි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
😊💓😊💓😊💓
@ritamudalige5828
@ritamudalige5828 3 жыл бұрын
Mama inne පිටරට mama th oya විදියට tamai bed eka ලස්සන කරන්නේ .ඔයත් හොඳට ma eka කියලා දුන්නා .thanks
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි 💓
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Hariwidiha Igena Gaththa. Isthuthi Oyata.👍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට ගොඩාක් සතුටුයි ඔයාගේ comment එකට, දයානි 💓😊💓
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
@@PasanNivasa Ada Dakke Oyage Video Akak. Aththatama Api Wadakalata, Piliwelakuth na Hariwidihata wennethna. Kochchara Thiyenawada Igenagannaneda.? Thanks Oyata Dear.
@malikajayaweera3019
@malikajayaweera3019 3 жыл бұрын
Thanks mrs.....
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Most welcome Malika 💓💓💓
@himashirangika9948
@himashirangika9948 3 жыл бұрын
මම මෙච්චර දවස් කලේ 4 පැත්තෙන් ලස්සනට නවල මෙට්ටෙ එක්කම අහු වෙන්න අයකටු 4ක් 4 පැත්තට ගහනවා... ඒකේදී බෙට් ෂිට් එක අවුල් වෙන්නේ නම් නෑ.. එකේ වැරද්දක් තියෙනවා නම් කියා දෙන්න plz... මං තනියම ඉන්න පොඩි දුවෙක්... කව්රු ත් නෑ මට කිසිම දෙයක් කියා දෙන්න... ඔයා හරි ලස්සනට හැම පැත්තක් ගැනම හිතලා ලස්සනට කියා දෙනවා..thank you...
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
එතකොට mattress එක ටිකක් damage වෙන්න පුළුවන් නේද දුව ? ස්තුතියි දුව මගේ channel එකත් එක්ක එකතු වුණාට
@himashirangika9948
@himashirangika9948 3 жыл бұрын
ඔව් නේද....thank you
@himashirangika9948
@himashirangika9948 3 жыл бұрын
,😘😘😘
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
@@himashirangika9948 💓💓💓
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
Thnx lot🎉🎉🎉
@kiruliu.k.g5539
@kiruliu.k.g5539 3 жыл бұрын
Very nice 👍❤️great thankyou
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
It's my pleasure, Upendra 💓
@priyanthidesilva4204
@priyanthidesilva4204 3 жыл бұрын
Thank sister ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏god bless you
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome sis, May God richly bless you and your family!
@maheshaliyanapathirana2229
@maheshaliyanapathirana2229 3 жыл бұрын
Thank you so much akka,love you 🥰🥰
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Very welcome darling, love you too nangi!
@chandraweerasinghe9089
@chandraweerasinghe9089 3 жыл бұрын
හරිම අගෙයි. Thank you 🌹😀
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ comment එකට දුවේ 💓💓💓
@dewmininikeshala3770
@dewmininikeshala3770 3 жыл бұрын
Aunty , very much appreciate your program 👍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
It's my pleasure darling :)
@chamilacrishanthi6564
@chamilacrishanthi6564 3 жыл бұрын
Thanks dear 💐💐💐💐💐💐💐
@user-SYAV1133
@user-SYAV1133 3 жыл бұрын
Thank you aunty... 👍👍👏👏
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are most welcome putha💓💓💓
@christinadebora5193
@christinadebora5193 3 жыл бұрын
Thank you. Aunty❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@gayaniiresha6417
@gayaniiresha6417 3 жыл бұрын
Me spring metres ekakda... eka durability hondada pls tell me , gedrkta duvet ekk hri comforter ekk hri use krna eka aulk nedda
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මේක hybrid වර්ගයේ මෙට්ටයක්. අපි දැන් අවුරුදු 3ක් විතර පාව්ච්චි කරනවා කිසිමේ ප්‍රශ්නයක් නැතිව.
@dulalakshi1924
@dulalakshi1924 3 жыл бұрын
Thank you! Aunty...❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome, Dula 💓
@shanikamaduwanthi2228
@shanikamaduwanthi2228 3 жыл бұрын
Aunty metrass eke marks hitala thiyana ewa clean kraganna widiyak thiyanawada?
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Baking Soda ටිකක් පැල්ලම වැහෙන්න ඉහලා, එක උඩට සුදු විනාකිරි spray කරලා, විනාඩි 10ක් විතර තියලා තෙත රෙදි කෑල්ලකින් තදින් අතුල්ලලා බලන්න. ගොඩාක් පැල්ලම් මේ විදිහට අයින් කරන්න පුළුවන්. අසාර්ථක වුනොත් මට කියන්න දුව.
@shanikamaduwanthi2228
@shanikamaduwanthi2228 3 жыл бұрын
@@PasanNivasa hari aunty thanks
@indranisenarathna6877
@indranisenarathna6877 3 жыл бұрын
@@PasanNivasa v
@uthpalapriyabhashini6454
@uthpalapriyabhashini6454 3 жыл бұрын
Thanq so musch auntya
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome duwa 😊💓
@nilmini7098
@nilmini7098 3 жыл бұрын
Thank you so much
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You're most welcome
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අනේ thanks අක්කා ❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome, නංගි 😊💓
@wadumestrigenandani8338
@wadumestrigenandani8338 3 жыл бұрын
👍good
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thanks 🥰
@shanikamaduwanthi2228
@shanikamaduwanthi2228 3 жыл бұрын
Aunty spring metrass walin kondata prashnayak wenawada? Matath tiyenne spring ekak. Bt Konda amaruwak hadenawa
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
පුතා, ස්ප්‍රින්ග් mattress කොන්දට හොඳ නෑ . මගේ තියෙන්නේ hybrid කියන වර්ගයේ mattress එකක්. Arpico තියෙනවා කියලා මම දැක්කා .Quality එක sure නෑ .
@dinishirajapaksha3672
@dinishirajapaksha3672 3 жыл бұрын
Math me widihata thamai Aunty bed sheet danne Eth pati dnne nathuwa man triangle widihata sheet eka metrss ekata yata karala hodata thada wenna nawa gannawa.auntyge me widihath try karala balannam thank you very much 🙏🙏🙏
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Try කරලා මට කියන්නකෝ දුව 🥰🥰🥰
@shanalisewwandi3656
@shanalisewwandi3656 3 жыл бұрын
Thank you anty
@reha2202
@reha2202 3 жыл бұрын
worth .🌺🌷🌺🌷tnx.💚💙❤️💙💜️💛
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thanks darling ❤️
@reha2202
@reha2202 3 жыл бұрын
@@PasanNivasa u r welcome dr.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@beautyofnature.360
@beautyofnature.360 2 жыл бұрын
👏👏👏👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰very proud. About you
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Thank you!
@inokaudeshini2022
@inokaudeshini2022 3 жыл бұрын
Thank you aunty
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
It's my pleasure 💓💓💓
@lakmimimalwatta7991
@lakmimimalwatta7991 3 жыл бұрын
Thanks❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Welcome 💓💓💓
@kumariabeysekara1217
@kumariabeysekara1217 3 жыл бұрын
Thanks darling ❤❤❤❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
It was my pleasure Kumari 💓💓💓
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 29 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
1 winner making bed contest
8:41
jung de gung "Housekeeping Pemula"
Рет қаралды 258 М.
VLOG 015 -  අඩු වියදමකින් ගෙදරම හදාගත්තු ඇඳ
21:58
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 93 М.
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН