33 - නිදන කාමරය ලස්සනට තියා ගනිමු | Arrange a bedroom with minimum resources

  Рет қаралды 79,658

PasanNivasa

PasanNivasa

Күн бұрын

අවම ලී බඩු ප්‍රමාණයකින් නිදන කාමරය ලස්සනට තියා ගන්නේ කොහොමද කියලා මම මේ video එකෙන් ඔයාලට කතා කරනවා. ඒ වගේම අඩු වියදමකින් සරල interior design කරන ආකාරය පිළිබදවත් මම ඔයාලට පෙන්වනවා.
Let's take a look at my bedroom. I will show you how to arrange your bedroom and keep it clutter free.

Пікірлер: 386
@beautyofnature.360
@beautyofnature.360 3 жыл бұрын
බෝහෝම ස්තුතිතයි..ඔබ.තූමිය.විදේශ.රටක ජිවත් වුවත්....නිහතමානිබව..හා..සින්හල භෂාව..හසූරැවන අයුරැ ගැන ආඩමිබරයි....හරි වැදගත්...උපදේස් ටිකක්..අපේ රටට ..ඔබේ ඇති.ලේන්ගතුකම.දැනේනවා.ඔබතුමියට.සුරතල් බල්ලේක් නැද්ද.....,තෙරූවන් සරනයි.....සූබ දවසක්....මමත් මගේ කාමරය ඔය විදියට සකසනවා.ස්තූතිතයි නැවත වරක්..👏👏😊😊😊😊🙏🙏🙏🙏🙏👏👏👍👌👌🌱🌱🌱🌱🌼🌻🌻🌱🌱☘🌿🌾🌴🌴🌳 .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට දරුවෝ වගේ බල්ලෝ දෙන්නෙක්ම ඉන්නවා. ඉදිරියේදී ඒ දෙන්නව පෙන්නන්නම්. ලින්ක් එකේ තියෙන video එකේ අන්තිමට එක්කෙනෙක් එනවා මාත් එක්ක හුරතල් වෙන්න. video එකේ 24.19 සිට බලන්න: kzbin.info/www/bejne/fJWVn6uli9h4b9U
@hmg3615
@hmg3615 3 жыл бұрын
මගේ දයාබර බිරිදත් ඔයා වගේ හැමදේම පිලිවලට තියන් ඉන්නවා ස්තුති.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
😊😊😊😊😊😊
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
සිරියාවෙන් සාරයි,සාර බවත් බෝමයි, හඩ මිහිරියි,වැඩ සුපිරියි,ජයෙන් ජයයි.👍👍👍👍❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ මට ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම, ප්‍රේමා 🥰🥰🥰
@sheharajayasundara.339
@sheharajayasundara.339 2 жыл бұрын
Room එක බලද්දි හිත නිවෙනවා ලස්සනයි පිරිසිදුයි ... මගේ ජීවිතේ මං දැකපු නිහතමානීම කාන්තාව ඔයයි අම්මේ.... හරිම ආදරණීයයි ඔයා...❤ බුදු සරණයි ....
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
ස්තුතියි දෝණි .
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 3 жыл бұрын
නංගි වැඩ සටහන ඉදිරිපත් කරන ආකාරය අපූරුයි. ඔබගේ අවංක භාවය ඉතා අගය කරමි. ඔබලාට තෙරුවන් සරණයි !
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි අක්කා 🙏🙏🙏
@madubashini9777
@madubashini9777 3 жыл бұрын
ඇන්ටි මොනවා දැම්මත් අපි බලනවා❤️.ජීවිතයට වටිනදෙයක් විඩියෝවල අනිවාරෙන් තියෙන්නෙ..වචනයක් ගානේ අපිට හොද දේවල් ඉගෙන ගන්න තියෙන්නෙ. නිරෝගි වේවා! සුවපත් වේවා! ජයෙන් ජයම වේවා! ❤️❤️❤️❤️❤️❤️❤️
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
අනිවාර්‍යෙන්ම 🤩
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට ගොඩාක් වටිනවා දූගේ දිරිමත් කිරීම. හැම දේම මගේම ජිවිත අත්දැකීම් තමයි දූ. ගොඩාක් ස්තුතියි දුවගේ ආශ්‍රීර්වාදයට. දූත් සතුටින්ම ඉන්න 💓💓💓
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
@Prema Kulathilaka: 🥰🥰🥰
@nayanabandara1004
@nayanabandara1004 3 жыл бұрын
@@PasanNivasa හරිම ආසාවෙන් බලනවා මම.ඔබට සුබ පතන්න කැමති
@fathimarisana820
@fathimarisana820 3 жыл бұрын
ඔබතුමිය කියන හැම වචනයකම අගයක්,තේරුමක් තියෙනවා .එනිසා මොනවා දැම්මත් අපි බලනවා. ඔයාට ,මහත්තයාට සහ පුතාට ජයෙන් ජයම වේවා .!!!
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාට බොහෝම ස්තුතියි ෆාතිමා 💓💓💓
@chamila2rendage237
@chamila2rendage237 3 жыл бұрын
ඔය නිහතමානී කමට තමයි මම ගොඩක් කැමති 👌🙏ඔබ තුමිය කියලා දෙන දේවල් අපිට ගොඩක් වටිනවා.. පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤🙏
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට, වාසනා.
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
ලොකු කුඩා ගැහැණු අපි කාටත් වැදගත් වීඩියෝස් ,තවත් ඒවා බලන්න කැමැත්තෙන් ඉන්නවා.ස්තුති ඔබ තුමියට ....
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනිවාර්යෙන්ම වීඩියෝ කරන්නම්
@kumudinishyamika8348
@kumudinishyamika8348 2 жыл бұрын
පැහැදිලිව ගොඩක් දේවල් කියාදෙනව.කාමරෙත් ගොඩාක් ලස්සනයි ❤️
@gihanitheekshanee3438
@gihanitheekshanee3438 3 жыл бұрын
හරිම ආදරණීය විදිහට aunty හැමදේම කියල දෙනවා. Thank you so much aunty❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ අගය කිරීමට 🥰🥰🥰
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 6 ай бұрын
අහම්බෙන් දැකපු video එකක්, හරිම ලස්සනයි, පිළිවෙලයි. සරලයි ❤
@PasanNivasa
@PasanNivasa 6 ай бұрын
🙏
@nilukadissanayake1838
@nilukadissanayake1838 2 жыл бұрын
ඇත්තටම අක්කා ඔයා හරිම ආදරණිය කාන්තාවක්. ඔයාගේ videos මම ලගදී තමා බලන්න ගත්තේ.ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. Skin එක ග
@nilukadissanayake1838
@nilukadissanayake1838 2 жыл бұрын
Please do that skin care video too.
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගියෝ
@gamagekularathna6568
@gamagekularathna6568 3 жыл бұрын
අනේ විඩියෝ එක ඉක්මනින් ඉවර වුනා ක්යලා හිතුනා බලාගෙන ගියා වෙලාව යනවා තේරැනෙත්නැ ඒ තරම් ලස්සනයි පිලිවෙලයි පිරිසිදුයි. මේ වගේ මුලු ගෙදරම එක එක තැන් තියා ග්නන විදිය කියලා දේනන ගොඩක් වටිනනා 😍😍 ඇන්ටි බුදුසරණ පරිස්සමෙන් ඉන්න
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මගේ මහත්තයත් කියනවා video කෙටි වැඩියි කියලා. මම පුළුවන් තරම් කෙටි කරන්නේ ඔයාලගේ mobile data ඉතිරිකරලා දෙන්නයි 😊 ඔයත්, පවුලේ සැමත් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි!
@gamagekularathna6568
@gamagekularathna6568 3 жыл бұрын
මේ වගේ වැදගත් දේවල් Data කපන් හරි බලනවා නේ 🤭🤭 එ තරමට ආසයි ඇන්ටි මගේ . කොහෙනවත් මේ වගේ ඉගෙන ගන්න නැ නේ
@renukaabegunawardana8005
@renukaabegunawardana8005 2 жыл бұрын
හරිම ආශයි ඔබතුමිය කතා කරන පිලිවෙල, පැහැදිලිව කියා දෙනවා. හරිම ආශාවෙන් බලන වැඩසටහනක් මේක .ස්තූතියි , බුදුසරණයි .
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
ගොඩක් ස්තුතියි රේණුකා ඔයාගේ ආදරේට
@shiromalaliyanage5946
@shiromalaliyanage5946 3 жыл бұрын
ඔබේ කාමරයේ හරිම ලස්සනයි පිළිවෙලයි. ඉගෙන ගන්න දේවල් බොහොමයි. ඒ වගේම ශ්‍රී ලාංකික බව ඒ විදිහටම තබාගෙන ඉන්න නිහතමානී ඔබ ගැන අපිට හරි ආඩම්බරයි .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම 🙏🙏🙏
@dsjayawardhane3498
@dsjayawardhane3498 11 ай бұрын
ස්තූතියි ඔයා ගේ වැඩ පිලිවෙල මම හුඟක් අගය කරනවා ❤
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
🙏
@serendibfamilyusa
@serendibfamilyusa 2 жыл бұрын
හරිම ලස්සනයි ආන්ටී බෙඩ් රූම් එකේ කලර් එකට මං හරිම ආසයි... කර්ට්න් ටික මැච් කරලා ගන්න බැරි උනාට මේ තියෙන විදියත් ලස්සනයි ආන්ටී.. හැමදේම චාම් ලස්සනයි.. අර ෆොටෝ එකේ කතාව ආන්ටි කිව්වමයි ඔලුවට ආවේ. මේ සතියෙම අපිත් බෙඩ් රූම් එකට ෆොටෝ එකක් හදවා ගන්න ඕනේ.. තෙරුවන් සරණයි ආන්ටී .. පරිස්සමෙන් ඉන්න 😍😍😍😍🥰🥰🥰🥰🙏🙏🙏
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Me mage parana gedara duwa. Meka thiyenne Los Angeles county eke.
@serendibfamilyusa
@serendibfamilyusa 2 жыл бұрын
@@PasanNivasa ආනේ...පරණ එකක් උඩට ඇවිත්.. ඒකත් හොඳයි. මං මේක බලලා තිබුනේ නෑ ආන්ටී.. 😍
@thanujadamayanthi5196
@thanujadamayanthi5196 3 жыл бұрын
ඇත්තටම ඔබ නිහතමානී ඔබෙන් ඉගෙන ගන්න දෙවල් තියෙනවා..ඔබට තෙරුවන් සරණයි ...!
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
@rohinidesilva5466
@rohinidesilva5466 6 ай бұрын
ඇන්ටි.හොදට.පැහැදිලිව.කියාදෙනවා.ලස්සනයි.කාබරය.ඇන්ටිත්.ලස්සනයි.
@PasanNivasa
@PasanNivasa 6 ай бұрын
🥰🙏
@Hemanthig
@Hemanthig 3 жыл бұрын
i beacame a fan of yours instantly.. I love the way you explain. You are such an inspiration to all women.. Stay blessed. !!
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you Hemanthi, your comment means a lot to me 🙏🙏🙏
@sudarma256
@sudarma256 3 жыл бұрын
ආන්ටි ඔයාගෙ කාමරය හරිම ලස්සනයි .පිළිවෙලයි.god bless you 💚
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දුව,God bless you too 💓
@renukabandara1472
@renukabandara1472 3 жыл бұрын
ඔයාගෙ room එක හරිම ලස්සනයි ඒ වගේම ඔයත් හරිම හොඳ කෙනෙක් කියලා මට හිතෙනවා අවංකවම හැමදේම හොඳට කියලා දෙනවට ස්තුතියි. ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
හොද කෙනෙක් වෙන්න හැම වෙලාවෙම මම උත්සාහ කරනවා. ගොඩක් ස්තුතියි රේණුකා. ඔයාගෙත් ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 💓💓💓
@thushanidilrukshi4860
@thushanidilrukshi4860 3 жыл бұрын
අඩු වියදමෙන් ලස්සන වැඩක් ....ඉදිරිය සාර්ථක වේවා අක්කෙ...
@thiliniranasinghe5485
@thiliniranasinghe5485 3 жыл бұрын
අක්කි ..ඔයාගේ ගෙදර හරිම ලස්සනයි...හරිම පිළිවෙලයි..දෝහා ඉද්දි මම අත්දැකීමෙන් දන්නවා...හරිම සතුටුයි අක්කී...
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ තිලිණි මට ඔයාව දෝහා වල place කරන්නම බැහැනේ 😥 පොඩි විස්තරයක් දෙන්න ඔයා ගැන දරුවෝ, මගේ පසන් නිවස FB එකෙන් පොද්ගලිකව මෙසේජ් කරන්න -- facebook.com/pasan.nivasa.3 නැත්නම් WhatsApp කරන්න මේ අංකයට +1-714-332-7063. ගොඩාක් සතුටුයි දෝහා වලින් කෙනෙක් සම්බන්දවුන එකට.
@AnimationTv07072020
@AnimationTv07072020 3 жыл бұрын
💚ඔයාගෙ ❤️වීඩියෝ 💜️නියමයි 💙අක්කියෝ 💛හරිම 💟ලස්සනට 💚ඔයා ❤️විස්තර 💙කරනවා..🙂 හරිම ආසාවෙන් බලන්නේ..🙂 මාත් මේ වගේ අල්මාරියක් කවද හරි හදාගන්නවා..🙂 පරිස්සමෙන් ඉන්න අකියෝ බුදුසරණයි..!!❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාත් පරිස්සමින් ඉන්න නංගියෝ 🥰🥰🥰
@hmseelalatha2284
@hmseelalatha2284 3 жыл бұрын
Thanks නංගී . මමත් ඉන්නේ punchi flat akaka.ඔය විදියට සකස් කරගන්න පුළුවන් . ඉඩ කඩ බොහොම ටිකයි . තෙරුවන් සරණයි හැමෝටම .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි අක්කා 🙏🙏🙏
@maheshikamaduwanthi3122
@maheshikamaduwanthi3122 3 жыл бұрын
අනේ මන්දා විඩියෝ එක දාලා කියල දැක්කා විතරයි සතුටු හිතුනා.මම ආසම , ආසම චැනල් එක ❤❤❤❤❤❤
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
හ්ම්ම්ම්ම්ම් මමත්
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ දිරිමත් කිරීමට, මහේෂිකා 🥰
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
@Prema Kulathilaka: 🥰🥰🥰
@cpak174
@cpak174 3 жыл бұрын
ඔයාගේ පසන් නිවසට ගොඩක් ආසයි. හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ vidios . සරල චාම් ඔයාගේ ජීවිතේ හරිම ආදර්ශමත්. දවසක ඔයාගේ කතාව කියන්න. ආදරෙන් ආසාවෙන් බලාන ඉන්නවා.😘 යහපතක්ම වේවා! සුවපත් වේවා! 🙏 Sydney සිට චන්දි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඉදිරි දින කීපය ඇතුලත මගේ ජීවිත කතාව දානවා. ඔයාටත් යහපතක්ම වේවා !
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 5 ай бұрын
ගොඩාක් දේවල් කියලා දෙනවානේ... ස්තූතියි aunty
@indiraliyanarachchi6646
@indiraliyanarachchi6646 2 жыл бұрын
ලස්සනයි අක්කී.amazing video .thanks dear
@wishifernando642
@wishifernando642 3 жыл бұрын
ආන්ටි ඔයා හරිම පිලිවලයි,ලස්සනයි ඔයාගේ චැන්ල් එක පටන් ගත්තු දවසේ ඉදලමයි බලන්නේ😍😍😍😍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම දුව 💓💓💓
@sandyakurera1537
@sandyakurera1537 Жыл бұрын
හරිම වැදගත් විදියට කතා කරනවා thanks නංගි
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා 🙏
@champamendis7021
@champamendis7021 3 жыл бұрын
හරිම පිලිවෙලයි හැමදේම. කියල දෙන විදිහෙන් අපට හොඳ අවබෝධයක් ඇතිවෙනවා .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාට බොහෝම ස්තුතියි අක්කා 💓💓💓
@natalizandru8864
@natalizandru8864 2 жыл бұрын
Started watching your videos recently, you are such an inspiring woman. God bless for all the effort you put into making these videos..thanks..
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Thank you Natali for your encouraging words
@tharakamadushan5525
@tharakamadushan5525 3 жыл бұрын
Me vedio ekenuth igena gaththa punchi punchi dewal ටිකක් . Auntie ඔයාගෙ ගෙදරත් බලන්න ආසයි . Auntiege room eke මට වැඩියෙන්ම හිත giye. කර්ට්න් වලට . Math ආසයි එහෙම සාම්ප්‍රදායික විදියටma නැතුව chuttak වෙනස් විදියකට mach කරන්න .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වෙනස් විදිහකට හිතන එකම හොඳ පෙරනිමිත්තක් දුව. Curtains ඒ විදිහට ගත්තේ ඇත්තටම වියදම අවම කර ගන්නයි. නමුත් ඒකෙන් අමුතු ලස්සනක් ඇවිත් තියෙනවා කියලා හැමෝම කියනවා. මුළු ගේ ම පස්සේ video එකකින් පෙන්නන්නම්.
@tharakamadushan5525
@tharakamadushan5525 3 жыл бұрын
@@PasanNivasa ha ආන්ටී...
@thilankanakarathna3580
@thilankanakarathna3580 3 жыл бұрын
Aunty aunty ට පුලුවන් නම් indoor plants ගැන විඩියො එකක් පුලුවන්ද indoor plants වලින් නිවස ලස්සන කරන විදිය ගැන
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
කරන්නම් දුව
@ThiliniShalika
@ThiliniShalika 3 ай бұрын
Harima lassanai ...gdk dewal room eke nati nisa hrima shoke...mt room eka arrange krgnn tikak amarui help ekak denn puluwn da.... Double bed , table , cupboard , fan , shoe rack ekak tyenne....
@sadamalabharathi9053
@sadamalabharathi9053 3 жыл бұрын
Oba karunave ulpathai. Me kaana deval oyata yahapatha pinisama weva..Ape duwalatat me vedasatahan. Mahangu upakarayakma weva..mama godak deval igena gaththa.jayen jaya weva!!!hTeruvansaranai.!!!!
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි ආශීර්වාදාත්මක comment එකකට 🥰🥰🥰
@sandamalighl9658
@sandamalighl9658 3 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් .. 😘😘😘
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@rohinibalasuriya3881
@rohinibalasuriya3881 3 жыл бұрын
We are proud of you as Sri Lankans. Keep it up dear sis.
@shayamalimendis5182
@shayamalimendis5182 2 жыл бұрын
හරිම ලස්සනයි ... තෙරුවන් සරණයි ..
@anusenevirathna7972
@anusenevirathna7972 3 жыл бұрын
ඔයාගෙ කටහඬ හරිම හරිම ලස්සනයි 🥰🥰🥰
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@NilaNila-wm5no
@NilaNila-wm5no Жыл бұрын
Oba hari ලස්සනට ktha kra hira cut ekath ලස්සනයි video danna
@sayanimedis9408
@sayanimedis9408 3 жыл бұрын
Beautiful bed room and your presentation is amazing .....waiting for more videos ❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you Sayani 🥰🥰🥰
@ranmaperera3443
@ranmaperera3443 Жыл бұрын
Akka mudal ithiri kireema, time management, mudal nasthiya awama kireema gena videos karanna
@reneeamarasiri8210
@reneeamarasiri8210 4 ай бұрын
Very sweet. May you'll be blessed.
@girlboss8807
@girlboss8807 3 жыл бұрын
Looking forward to see your new Segments 🤩
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you, I will publish these tips and tricks as soon as possible. By the way, I love your user name 😀 Girls rule!!!
@gangavidanapathirana2883
@gangavidanapathirana2883 9 ай бұрын
Your contents are really useful ❤ all the best!
@PasanNivasa
@PasanNivasa 8 ай бұрын
Thank you so much!
@Haheshika
@Haheshika 3 жыл бұрын
හරි ලස්සනයි .. පිළිවෙළයි.. ❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට, එරන්.
@pavithrarathnayaka6400
@pavithrarathnayaka6400 3 жыл бұрын
neat and tidy room ...😍😍❤️❤️ i like your videos aunty . 😊😊
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you sweetheart 🥰🥰🥰
@subodhafernando5020
@subodhafernando5020 3 жыл бұрын
⁣⁣ගොඩක් වටින අදහස් ටිකක් .ස්තූති ඔබට♥️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@poornaabey4016
@poornaabey4016 3 жыл бұрын
Very useful & informative content in the channel. Shared with friends & family. Keep up good work. you're doing a great service.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you Poorna 🥰🥰🥰
@travelsandconcepts5040
@travelsandconcepts5040 Жыл бұрын
මම උපතින්ම අපිලිවෙලයි. බලමු උත්සාහ කරල. ස්තූතියි.
@sunetraharangala9967
@sunetraharangala9967 3 жыл бұрын
Harima adarshavath. Oya nihathamani kama hariyata agaya karanava duve.Devi pihitai.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි අම්මා 🙏🙏🙏
@thilankanakarathna3580
@thilankanakarathna3580 3 жыл бұрын
Aunty ආන්ටිගෙ කාමරය හරිම ලස්සනයි පිලිවෙලයි aunty කාමරයට use කරල තියෙන colours ගොඩක් ගැලපෙන ව
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඇත්තද දුව, ගොඩක් ස්තුතියි
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 3 жыл бұрын
සරල බව අගය කරනවා. තරුණ අය වෙනුවෙන් අඩු වියදමින් පහසු සරල විදිහට ජීවත් වෙන හැටි කියා දෙන එක නම් වටිනවා. අනවශ්‍ය ලෙස සම්පත් නාස්ති කිරීම ලෝකෙ කොහේ කළත් අපරාධයක් නේද? ඒ ගැන හැම දෙනාම අවබෝධ කළ යුතුයි. ඔබ තමන්ගේ අත්දැකීමෙන් ජීවිතය අර්ථවත් කරන කෙනෙක් කියලා හිතෙනවා. මුදල් නාස්තිය, කාලය නාස්තිය සහ සම්පත් නාස්තිය ඉතා අවම කර ජීවත් වීමයි අවශ්‍ය. මිනිසුන් බුද්ධිය මෙහෙයවලා දැනුමෙන් දියුණු වෙනවා කියන්නේ ඒකයි. සතුටුයි ඔබ ගැන.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ අගය කිරීමට 🥰🥰🥰
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Akka ta mona prashna awath evata chalenge karana hati apurui.oya genui loku gammak labune kadulu atharen sina senna.oya ta theruwan saranai❤❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@babyleesha1839
@babyleesha1839 3 жыл бұрын
Ane api ganat hitala,aduwiyadamkn apiwa lassana karana vedios karana ko,o. Gdk pin m.iresha
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනිවාර්යෙන්ම කරන්නම්
@crazy99705
@crazy99705 3 жыл бұрын
Sha oyage room eka harima lassanai 💐❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
බොහෝම ස්තුතියි 💓💓💓
@jayasenasubashini2403
@jayasenasubashini2403 4 ай бұрын
ලස්සනයි ඔබට ජය!!!!❤❤💐💐💐💐🌷🌷🌷
@PasanNivasa
@PasanNivasa 24 күн бұрын
❤️❤️❤️
@sanjeewapanawenna6110
@sanjeewapanawenna6110 3 жыл бұрын
Thank you very much for sharing your experience and techniques which are very useful and important in day to day life. These things are very important but not found easily.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you for your comment, Sanjeewa 🥰🥰🥰
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
So beautiful bed room thanks for Ur lovely ideas sharing with us 🙏 ❤👍👌😘
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
My pleasure 😊
@sandamalisada1032
@sandamalisada1032 3 жыл бұрын
Ane. .. shoi anty..oyage videos walin mn godak dewal igana gannwa.skin care video eka ikmanata genna hodee..
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනිවාර්යෙන් ඉක්මණින්ම කරන්නම් 🥰
@wasanafernando3329
@wasanafernando3329 3 жыл бұрын
හරිම ලස්සනයි. හරි සතුටුයි.........😍😍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
බොහෝම ස්තුතියි 🥰🥰🥰
@rajikavanshani6003
@rajikavanshani6003 3 жыл бұрын
thank u so much for ur bedding video. it is a normal thing to put bedsheets. I never thought there are techniques and that make my bed pleasant and lot easier to do.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
I'm glad that this video helped you 💓
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 3 жыл бұрын
ඔයා දන්න හැම දෙයක්ම කියල දෙන්න අක්කේ... ආසාවෙන් බලනවා
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
💓💓💓
@udaraperera4948
@udaraperera4948 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්. Thank you soo much aunty ❤️❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@indikasalpadoru7599
@indikasalpadoru7599 Жыл бұрын
Godak hoda vedio ekak adum almariya nam mata godak asa hithuna eke diga palala keeyada Budusaranai
@chandalikarunasena546
@chandalikarunasena546 3 жыл бұрын
සුපිරි aunty....💗💗💗 aasaawen beluwa video eka
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@ambagahagefernando2896
@ambagahagefernando2896 2 жыл бұрын
Thank you 👍🙏🙏❤️❤️❤️❤️
@ravidudilshan1897
@ravidudilshan1897 3 жыл бұрын
❤️❤️Great video.Thank you very much aunty
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you for your comment, putha 💓
@ManelPathirana344
@ManelPathirana344 3 жыл бұрын
Ane sudu akkiyo godak lassanai Oya godak nihathamanee awanka kenek wage theruwan saranai adarei akkiyo 🙏💗
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ අගය කිරීමට 🥰🥰🥰
@gayanidabare6410
@gayanidabare6410 2 жыл бұрын
Talented lady. Love you ❤️
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Love you too Gayani ❤️❤️❤️
@hansikaudari3259
@hansikaudari3259 3 жыл бұрын
Anee godak shook akke.harima aasai oyage videos.lassana dewal godak apita genna.idiriyedi....api balan innawa....
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මාත් එක්ක දිගටම රැදෙන්න 😊 හොඳ දේවල් දිගටම දෙන්නම්
@janithkumara5500
@janithkumara5500 3 жыл бұрын
හරිම ලස්සනට කාමරයක් මට හිතෙනවා ඹය කාමරයේ නදියන්න කැමතියි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාගේ කාමරයත් ලස්සනටයි පිලිවෙලටයි තියාගත්තොත් ඔයාටත් හොඳට නිදියන්න පුළුවන්...
@jayasenasubashini2403
@jayasenasubashini2403 3 ай бұрын
Lasani ,thank ❤you dear
@sularisubashini7668
@sularisubashini7668 3 жыл бұрын
Ane aunty oyage vedio 1ka godak use full.mn asawen beluwa.ane oya e karanwa kiwa segment 1ka karanna ikmntama mn balan innawa....❤️❤️❤️❤️❤️🥰🥰🥰
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඉක්මණටම කරන්නම් දුව 💓
@sheinikavisha5655
@sheinikavisha5655 2 жыл бұрын
Beautiful and neat bedroom
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Thank you so much 😊
@saloonelle3395
@saloonelle3395 3 жыл бұрын
Ad tami mulinma beluwe vdiyoo ekak hrima lassanai kta krana vidiya hadawatata denenawa.nihatamani kenek..onn sab kla aenty ❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓
@thamarakumari3026
@thamarakumari3026 10 ай бұрын
ලස්සනයි චාම්..❤
@PasanNivasa
@PasanNivasa 10 ай бұрын
🙏
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 3 жыл бұрын
Perfect nangi ! I love to listen to u. Amazing !
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Aww, thank you so much 🥰🥰🥰
@sandunidhananjani8007
@sandunidhananjani8007 Жыл бұрын
Aunty beauty tips tika share karapu vedios tike link aka share karanna. Please
@matrukmal
@matrukmal 3 жыл бұрын
wow your room is beautiful.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thanks darling!
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Apith Oyawa Adaren pilaigannawa.🙂Ara Video1 Ona.👍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි දයානි මාවත් ඔයාලා ආදරෙන් පිලිගන්නවට 🥰🥰🥰 අලුත් segment එක ඉක්මනටම දාන්නම්.
@peshasajeewani
@peshasajeewani 2 жыл бұрын
Man nandage mona detath wada dakke nihatamanikama 😘😘 hamogema comment kiyawala rp eka hadawathinama danwa dakapu ekama kena oya godak aya wada nisa ba kiyanwa eth hmogema wachanekata garu karana kalaguna salakna sri lanakaika kanathawak dakkama adambarai athhatama 😘😘😘
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
අනේ ස්තුතියි දුව 🙏 මම පුළුවන් තරම් උත්සහ කරනවා හැමෝගෙම Comments වලට උත්තර දෙන්න. ඔයාල data වියදම් කරනගෙන වටිනා කාලය මිඩංගු කරගෙන අපේ videos බලන එකට ගරු කරන්න ඕනේ නේද ?
@peshasajeewani
@peshasajeewani 2 жыл бұрын
@@PasanNivasa අනිවාර්යයෙන්ම ඔබට මගෙන් සුබ පැතුම් හැම වැඩක්ම සාර්ථක වෙන්න ලැබේවා
@silversprings6771
@silversprings6771 3 жыл бұрын
Very pleasant presentation of your beautiful bed room.👍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you so much for your comment 💓
@suchithradahanayake4564
@suchithradahanayake4564 3 жыл бұрын
theruwan saranai duwa oyati puthutai obe aadaranieya samiyatai!
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ බොහෝම ස්තුතියි අම්මා 🙏
@beautyofnature.360
@beautyofnature.360 2 жыл бұрын
👏👏👏👏🤩🤩😊😊😊beautiful ...room ..
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Glad you like it, මේක මගේ පරණ ගෙදර අක්කා . මගේ දැන් ඉන්න ගෙදරට වඩා ගොඩක් පොඩියි. හැබැයි US $ ලක්ෂ 9.5යි, ඒක විකුණලා තමයි අපි අලුත් ගෙදරට ආවේ ඒක ලාබ සහ අලුත් නිසා . ඔයා මගෙන් අලුත් ගෙදර ගාන ඇහැල තිබ්බ නිසයි කිව්වේ :) කැලිෆෝනියා වල ගෙවල් ගොඩක් ගණන් 😕
@dinithiperera1419
@dinithiperera1419 3 жыл бұрын
Oyage vesthra danagana arsai oya harima neat pasan nevasakma thamai 💓💓💓
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනිවාර්යෙන්ම කරන්නම්, ඔයා පුදුම වෙයි මගේ ජීවිත කතාව ඇහැව්වට පස්සේ. මගේ මහත්තය හැම තිස්සෙම කියනවා මගේ ජීවිත කතාව ඇසුරෙන් පොතක් ලියන්න කියලා, ඒ තරමටම මගේ ජිවිතේ දුක කඳුල ජය පරාජය මුසු වුන කතාවක්...
@asharathwaththa1084
@asharathwaththa1084 3 жыл бұрын
Akke ඇත්තටම ලස්සනයි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
බොහෝම ස්තුතියි නංගි 💓
@kasunchathuranga5937
@kasunchathuranga5937 3 жыл бұрын
Ane anuty oyage videos walin godak dewal igena gaththa.skin care video karanna anuty.happunada anutywa.abe ea gena kanagatui anuty.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ අගය කිරීමට, මගේ ජිවිත අත්දැකීම් ඉදිරියේදී බෙදාගන්නම්.
@malanikumarawadu3675
@malanikumarawadu3675 3 жыл бұрын
Hari lassanai pliwela oyata bhoma stuti
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
බොහෝම ස්තුතියි 💓💓💓මාලනී
@shyamaliwickramasinghe9107
@shyamaliwickramasinghe9107 Жыл бұрын
ලස්සනයි..❤
@nipunimadhushika5774
@nipunimadhushika5774 3 ай бұрын
Lassnai ane.❤
@sriyanigamage7014
@sriyanigamage7014 3 жыл бұрын
Hariima lassanai.nihathamaniwa hama dema kiyala dena oyata isthuthi.paressamen inda.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🙏🙏🙏
@chamilairoshani7757
@chamilairoshani7757 3 жыл бұрын
Indoor plant walta wathura danne komada?akkii..mm current dala tynne oya vidiyta..hrima lassanai ..room eka lassanai ..oya koheda inna rata..
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
සතියකට සැරයක් spray bottle එකකින් spray කරන්න. ශාකයෙන් ශාකයට වතුර දමන වාර ගණන වෙනස් වෙන්න පුළුවන්. මේ video එකේ තියෙන පැල වලට දාන්නේ සතියකට වරක් වගේ තමයි. මම ඉන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජිලිස් නුවර ඉඳල හැතැප්ම 25ක් විතර දකුණට තියෙන ලා මිරාඩා කියන සුන්දර නිස්කලංක නගරයක.
@ranmaperera3443
@ranmaperera3443 Жыл бұрын
Akki Indoor plants reeta gee ethule thiyagaththama carbon dioxide pitawenne nedda
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
නිදන කාමරේ තියෙන්නේ snake plants . ඒකට හැකියාව තියෙනවා රාත්‍රී කාලයේදී , කාර්බන් ඩයොක්සයිඩ්, ඔක්සිජන් බවට පත් කරන්න.
@rathsararuupasinha4608
@rathsararuupasinha4608 3 жыл бұрын
I really love the way you speak !
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Aththamai oya handa ahunath athi
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි දරුවෝ
@thakshijayawardane6465
@thakshijayawardane6465 3 жыл бұрын
Thank you very much aunty. Very beautiful room.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you so much sweetheart 🥰 Stay safe!
135 - Living Room Tour
27:29
PasanNivasa
Рет қаралды 18 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
37 - මගේ ජිවිත කතාව | Story Of My Life
58:54
Пастуший прыжок
0:39
Fact Fusion
Рет қаралды 8 МЛН
When your brother is praying 🤲
0:15
Daud Kim
Рет қаралды 12 МЛН
FINAL EPICO 😜🤣 #tiktok #trending
0:12
Diversión asegurada
Рет қаралды 6 МЛН