No video

වසර 34 කට පසු මව සොයා පැමිණි දියණිය...

  Рет қаралды 398,026

Ada Derana

Ada Derana

5 жыл бұрын

Daughter comes to Sri Lanka after 34 year in search of birthmother
වසර 34 කට පසු මව සොයා පැමිණි දියණිය...
Watch More Video - goo.gl/2QWjSA
#adaderana #derananews #tvderana

Пікірлер: 208
@chandanalatha6319
@chandanalatha6319 2 ай бұрын
ඇත්තටම විදේශයන් වල හැදෙන නිසා වෙන්න ඇති මෙවැනි අයට මවුපියෝ කෙරෙහි වෛරයක් ඇති නොවන්නේ මොකද ලංකාවේ හිටියනම් .අම්මා මාව වෙන කෙනෙකුට හදාගන්න දුන්නා කියලා වෛර කරනවා .ලංකාව තුළ හැදෙන අයගේ හදවත් වල ඇත්තේම වෛරයයි ඒ අතින් මම දකින දෙයක් තමයි විදේශයන් වලට හදාගන්න දුන්නු දරුවෝ නැවත දෙමව්පියන් සොයාගෙන ආවිට ඒගොල්ලො හදවතින් මේ මවුපියන්ව තුරුලු කරගන්නවා ඇයි මාව දුන්නේ කියලවත් නොසිතන ආකාරයට ඔවුන් හැසිරෙනවා ඒක හරි ශ්‍රේෂ්ඨයි විදේශයන් වලින් අපට ගන්න තිබෙන යහපත් ක්‍රියාවක් . මොන හේතුව නිසා මාව දුන්නත් ඒ මගේ අම්මනේ කියලා හිතන්න පුළුවන් හදවත් ඒගොල්ල තුළ තියෙනවා ශ්‍රේෂ්ඨ දරුවෝ
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 2 жыл бұрын
ලංකාවේ හිටියා නම් ඒ ලමයා සදා අනාතයි.අද හොද තැනක ඉන්නවා .වෙනසම කොච්චරක්ද.
@sankawasna7259
@sankawasna7259 Жыл бұрын
ඒක අැත්ත අහමිිබෙන් හරි අකමැත්තෙන් හරි දරුවව දීලා තියෙන්නෙ හදාගන්නනේ...එහෙම හරි දුන්න එක ගැන අද එතුමිය ට සතුටු වෙන්න පුළුවනි නේද ලස්සනට ජීවත් වෙන්න පුළුවන් ඒ දරුවට අද...
@nandanasampath3290
@nandanasampath3290 5 жыл бұрын
එක අතකට මෙි අමිමා ඒ දරැවා කුනු බක්කියට නොදමා හදාගන්න දුන්නා ඒත් දෛවය නැවත මුන ගැස්සනවා මෙි ලෝකෝ පුදුමයි
@araliyastation1223
@araliyastation1223 5 жыл бұрын
ow ow thawa thawa lamai hadala Australia wata yawamu..
@champikarohini3077
@champikarohini3077 2 жыл бұрын
Good 👍
@prasanna5440
@prasanna5440 2 жыл бұрын
@@araliyastation1223 😂
@priyanthinagoda5236
@priyanthinagoda5236 Жыл бұрын
දෛවය නෙමෙයි මේක තමයි ජාන මංකොල්ල කන ක්‍රමය 🤣🤣🤣🤣
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
😢❤
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 5 жыл бұрын
අනේ මට ඇඩුනා.. 😔😔 තෙරුවන් සරණයි , මොනවා උනත් හොඳ දරුවෙක් ..
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺 hi
@sangeewanimalthilka9292
@sangeewanimalthilka9292 2 жыл бұрын
5
@gneivaseela707
@gneivaseela707 2 жыл бұрын
@@manothsanjiva2610 I #0
@prasanna5440
@prasanna5440 2 жыл бұрын
Hadu mawata wada wadu mawai wadagat mewa nikan boruwt duk wena ewwa
@prasanna5440
@prasanna5440 2 жыл бұрын
@@Thishanmusic. mtt danna mat dannm 😊
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 2 ай бұрын
19 දා කුකුල් චමින්දගේ නඩුව ඒගැන අවදානයෙන් ඉන්න සොයුරු සොයුරියන් මේකට ලයික් එකක් දාන්න,,, ස්තූතියි ❤
@user-gq7cc2ox3f
@user-gq7cc2ox3f 5 жыл бұрын
මේ විඩියෝ එක බලාගෙන ඉද්දි මටත් හොරා ඇස් දෙකෙන් කදුඒ වැටුනා.........මේහෙම විඩියෝ වලටත් unlike 👎 කරලා තියෙන්නේ අම්මේක් අප්පෙක් නැති කුප්පහි හැත්ත .... ඒ අම්මාට තිබ්බ සතුට කොච්චර ද කියලා ඒ අහිංසක ඇස් කියා පෑවා.......ජේසු පිහිටයි අම්මේ ඔබට සහ ඔබේ දියණිය ඇතූඒ හැමෝටම .........
@minukumari1950
@minukumari1950 5 жыл бұрын
Nha ban wasama wesa atthak.
@mgiresha4586
@mgiresha4586 4 жыл бұрын
Akanam araha yaluwa
@pradeepikakaravita1759
@pradeepikakaravita1759 5 жыл бұрын
ගොඩාක් සතුටුයි ඇස් දෙකට කදුලුත් ආවා
@chamihettiarachchi5377
@chamihettiarachchi5377 5 жыл бұрын
මොන අඟ හිඟකම් තිබුනත් තමන්ගෙ ලෙයින් තමන්ගෙ කුසින් බිහිකල දරුවෙක් සති දෙකකදි නාදුනනා අයෙක්ට දෙන්න හිත හදාගන්න පුළුවන් වුනේ කොහොමද? නොමරා දුන්න එකත් වටිනවා නමුත් හිතාගන්නවත් අපහසු හුඟාක් දේවල් අපේ ලංකාවෙ සිදුවෙන අතරෙ මෙයද එක් සිදුවීමකි හැදූවැඩු මව්පියන්ගෙ යහපත් කමනිසා ළමයා හොඳ මගක යන්න ඇති.එහෙත් එලෙස නොවුනානම් කුමක් වේද
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺 hi
@prasanna5440
@prasanna5440 2 жыл бұрын
Eka hari boruwt duk wenne oya
@christeennilushika8232
@christeennilushika8232 2 жыл бұрын
Ekangai
@chandanideepika6617
@chandanideepika6617 2 жыл бұрын
මම ඔයාගෙන් අහන්න කැමතියි ඔයා ඉපදුනේ මොන අවුරුද්දෙද කියලා.මොකද ඔයා ළදරුවෙක්නම් දන්නෙ නෑ අසූව දශකයේ මිනිස්සු විදපු දුක.මොන තරම් ආදරය කලත් අම්මා කෙනෙක් ට පුලුවන් තමන්ගේ දරුවා වෙනුවෙන් ඕනම දුකක් විදින්න.ඒ අම්මත් ඒක කරන්න ඇත්තෙ.ලංකාවෙ කන්න බොන්න නැතුව මැරෙනවට වඩා ඒ දරුවා අද හොද තැනක ඉන්නවා.දුන්නෙ ඇයි කියලා අහන අය කොච්චර හිටියත් කන්න දෙන්නෙ මොනවද කියලා උදව් කරන්න කෙනෙක් ඒ කාලෙ හිටියනම් ඒ අම්මත් දරුවා ලග තියාගෙන හදයි.
@pradeepmaju2530
@pradeepmaju2530 2 жыл бұрын
@@chandanideepika6617 සහතික ඇත්ත
@shaniperera1877
@shaniperera1877 5 жыл бұрын
දරුවන් දීලා dan සතුටු කඳුළු හෙළනවා ,,,,,අනේ මන්දා අම්මා කියන්නේ මහා පුදුමාකාර චරිතයක් කියලා මට හිතුණා ,,,,, දරුවා හොඳින් හැදුණු නිසා අද හොයා ගෙනා ආවා ,,නැත්නම් ,,, මොනවා උනත් හොඳ දුවෙක්,,,,
@buddikadesilva1482
@buddikadesilva1482 5 жыл бұрын
Pissu kiyawanna epa yako. Manussayek wage hithapang. Kanna bonna nathuwa marenawata kamathida bn ammek? Ammata adare senehasa tyana ekekta meka hondatama therenawa.
@humptydumpty8894
@humptydumpty8894 5 жыл бұрын
Thoge pawla maranna hitenawa matanam wesige putha
@sarasaroja9737
@sarasaroja9737 5 жыл бұрын
Samii Pol , your right 👍
@shaniperera1877
@shaniperera1877 5 жыл бұрын
@@sarasaroja9737 🙏🙏
@honeybee595
@honeybee595 5 жыл бұрын
I agree with u samii pol
@kavijaal9567
@kavijaal9567 5 жыл бұрын
Excellent Mother is the morst important persion in life
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
මං දන්න ලමයේක් එයා ප්‍රන්ස යුවලක් අරගෙන ගිහින් තියෙන්නේ තමන්ගේ දෙමවුපියන් හොයාගෙන ලංකාවට ආවත් කිසිම තොරතුරක් හොයාගත නොහැකි උනා,,,අවු තිහක ගැනුකෙනෙක් හරියට බොනවා,,,පව් ඒ ජීවිත.,.., ඒ අතින් බැලූ විට මේ ලමයි හදාගත් විදිහ දෙමවුපියෝ හොඳ ගතිගුණ ඇති අය වෙන්න ඕනේ,...අම්මා කෙනෙක් දරුවෙක් දෙන්නේ ඇයි?...ප්‍රශ්න රාශියක් එහි ඇත,,.ඒවාට විසඳුම් ලංකාවේ දේසපාලුවන්ට තවමත් හොයාගන්න බැරි වී ඇත,..
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer 2 жыл бұрын
මිමී ෆිල්ම් එක බැලුවනම් හොඳයි....මම මේ දේ ගැන කියන්න දන්නෙ නෑ.. ඉපදිලා සති දෙකකින් ඒ අම්මා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ ළමයා දෙන්න ඇත්තෙ නැවත හමු නොවෙයි කියලා හිතලා.බැරි අමාරුකම්.කොයි තරම් උනත් තියන පමණින් දරුවො බලාගන්න දෙමාපියො කොයිතරම්ද ...දැන් මේ හමුවෙන් ඵලක් තියනවද..
@manushachathuranga1969
@manushachathuranga1969 2 жыл бұрын
මොඩ වෙන්නෙපා.,😒😒
@samearaa8434
@samearaa8434 Жыл бұрын
ඔයා වගේ දරුවෙක් ගැන හරි ආඩම්බරයි
@manjula969
@manjula969 Жыл бұрын
බුදු සරණයි
@shenalarundhaka4829
@shenalarundhaka4829 2 жыл бұрын
තෙරුවන් සරණය් ❤️
@lakminipriyangika2063
@lakminipriyangika2063 5 жыл бұрын
U r a greate daughter ....best wishes
@user-st4jh1nq4f
@user-st4jh1nq4f 5 жыл бұрын
පිරිමි හින්දා අනිත් අය හදාගත්තා .දුවෙක් හින්දා දුන්නා ඒ ලමයගෙ මනුස්සකමට හොයං ආවට හොයන්නවත් වටින්නෙ නැති අම්මෙක්.තියෙන දෙයක් දීලා තමන්ගෙ ලග තියාගන්නයි ඕනි."දැං බොරුවට කියනවා රස්සාව කරන නිසා යන්න දෙනවලු නැත්නම් තියාගන්නවලු"කපටි අම්මෙක් .සල්ලි වලට දරුවෝ අලෙවි කරපු අම්මලා කොහොමද මවු ගුනේ ගැන දන්නේ.
@geethaniedesilva1791
@geethaniedesilva1791 2 жыл бұрын
Eka nm aththa ane😏😏... othana mn hitiya nm kawadawath hoyan enne ne... punchi kale idan hada gaththa amma thama aththama adare .eya ekk sathutin innw🙂🥰✌
@anuperera5406
@anuperera5406 2 жыл бұрын
එක දුවගෙ වාසනවක් අනේ ලංකවෙි ඉන්නෙ ඔනේ ලමයක් නෙවෙි වෙන්නෙ අැති අද ලංකවෙි ඉටියානමි ඉවරයි දුක් විදලාම එක එයා ගෙනවා පිනක්
@nilukawickramasinghe
@nilukawickramasinghe Жыл бұрын
kiri sappaya dunna dean kiyanawa thiyagannawalu anee manda
@user-zc6zs3gt9p
@user-zc6zs3gt9p 2 ай бұрын
ඔව් ඇත්ත
@TecklaWeerakoon
@TecklaWeerakoon Ай бұрын
Eeka aththa.bdaginne hitiyth lamayek kohomada denne amma kenek
@hilmynizar
@hilmynizar 5 жыл бұрын
Very proud of her daughter. She made her mother happy.
@nistharfazmina5333
@nistharfazmina5333 5 жыл бұрын
this is the world's best miracle. So awesome
@nashantikwt3669
@nashantikwt3669 2 жыл бұрын
අැත්තටම මටත් ගොඩාක් අැඩුනා අද කාලේ දෙමාපියන් ට සලකන අය හුගාක් අඩුයි
@liyanaarachchifamilydays1448
@liyanaarachchifamilydays1448 2 жыл бұрын
අනේ ලංකාවෙම ඉන්න මගෙ අම්මවත් හොයාගන්න උදවු කරන්නකෝ..ඉපදිලා දවසින් මාව දීල තියෙන්නෙ.අවුරුදු 27,ක් දැන්..කොහොම හෙවුවත් මට හොයාගන්න අමාරුයි..
@ruvinisaummaya2909
@ruvinisaummaya2909 2 жыл бұрын
ඔයා දැන් කොහෙද ඉන්නේ
@geethaniedesilva1791
@geethaniedesilva1791 2 жыл бұрын
@@nethuki.7316 aiyo😐... eeth oyata aththatama adare karanne oyawa punchi kale idan hada gaththa ammai thaththi 🥰✌eyala ekka sathutin inna akki💝 epa kiyapu eyawa aye epa..
@nuwansampath5440
@nuwansampath5440 2 жыл бұрын
Matath ehema tamai eke wedanawa danne mn witharai
@ramanimalwatta2492
@ramanimalwatta2492 2 жыл бұрын
And mokakda voyage kathawa
@praveendilshan6831
@praveendilshan6831 2 жыл бұрын
අනේ ආතල් දෙන්න එපා බන් 🤣🤣🤣
@KumariKumari-gr5ey
@KumariKumari-gr5ey 5 жыл бұрын
So great
@kumari360
@kumari360 5 жыл бұрын
Eka dekala matath aeduna
@sameerasultan877
@sameerasultan877 5 жыл бұрын
Kamak ne nethiberi kamata daruwa dila thiyanna ada a amma daruwa marala demmanena kohyanri sathutin jiwathwanawana eka lokusathutak arathika indana parasna duka darwa ammawa soyagana awana eka lokudayak 🇱🇰🇱🇰🇱🇰💐💐💐💐❤️❤️❤️daruwa amma idala thiyanawa uthum uthum uthum thruwan saranai digasiri 👍
@ritasrilanka7802
@ritasrilanka7802 5 жыл бұрын
සති දෙකක දරැවෙක් මොන තරම් අපහසුතා තිබුනත් පිට රටකට දෙන්නේ කොහොමද.......ඒ දුක දරාගත්තෙ.....කෙලෙසද.. දරැවගේ පියා සිටිනවද.....අපටනම් අද සිදුවි්මට වඩා එදා සිදුවි්ම ගැන සිතනවිට පුදුමයි. තිරිසන් සත්තුනම් තම පැටියා ලඟටවත් නොහඳුනන කෙනෙක්ට එන්න දෙන්. නැහැ......එබැවින් මිනිසතාට වඩා තිරිසන් සතා ගුනවත්.
@lukeluke3283
@lukeluke3283 5 жыл бұрын
Oyagea katawa atta eaath ammagea dupath nati bari kamata denna ATI nangi
@ritasrilanka7802
@ritasrilanka7802 5 жыл бұрын
යම්කිසි මුදලකට තම දරැවා අලෙවිකර තමාට මොන සැප ලැබුනත් කුමටද.......ඒ මගේ හැඟිිමයි
@lukeluke3283
@lukeluke3283 5 жыл бұрын
@@ritasrilanka7802 eaka nam atta tamai nangi salli Walata Mila karanna beha daruwanta tiyeana adaraya lokayea lokuma satutu daruwo seanehasa
@shahidmohamed1030
@shahidmohamed1030 5 жыл бұрын
Daruwan marala danawata wada eka hodai kiyala mage hegima.මොකද kunu kuda wala maha pare koccara nam daruwan mereila adda..gabsa karala koccara nam daruwan maranawada a athin nethi beri kama nisa ehema dunna..ehema dunna nisa neda ada e duwa ලස්සනට ජීවත් wenne
@ritasrilanka7802
@ritasrilanka7802 5 жыл бұрын
@@shahidmohamed1030 දරැවන් මරලහෝ කුනු බාල්දි වලට දානඑක සාදාරනයි කියල කියපුුකතාවක් නෙවෙයි මොලයක් ඇතිකෙනෙක් තේරැම් ගත යුතුයි තම කුසින් වැදූ දරැව හිඟාකාලහරි හදන්න මොකද දෙමවුපියන්ට අයිති වග කි්මක් තමන් ගේ දරැව ඇති. දැඩි කිරිිම . හදවත කියනදෙය නැති අය තමයි ඔබ කියු පරිදි දරැවන් මරා දමන්නෙ . ඒ නිසා නමයි මම කිවුවෙ තිරිසන් සතුන් උන්ගේ පැටවුන්ට පනට වඩා ආදරෙයි.
@abigalappocieder
@abigalappocieder 5 жыл бұрын
....and..my life is now complete ... 😍😍😍
@unaismohamed8457
@unaismohamed8457 2 жыл бұрын
Could not stop my tears❤️
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
බුදු සරනයි
@beautyconner8776
@beautyconner8776 2 жыл бұрын
මොකටද දුන්නේ...හිඟා කෑවත් එහෙම දරුවෝ දෙන්න පුලුවන්ද දෙයියනේ...
@puspakumary3485
@puspakumary3485 5 жыл бұрын
😭😭😭
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 2 ай бұрын
අනේ වාසනාවන් 🎉🎉🎉🎉
@ashaadhikari9641
@ashaadhikari9641 Жыл бұрын
Theruwan saranai ❤️
@shanroshen575
@shanroshen575 5 жыл бұрын
😥😥😥😥😥😥
@chadaihstsu
@chadaihstsu 2 жыл бұрын
Greetings.
@florenceherath8836
@florenceherath8836 2 жыл бұрын
හරිම සන්තෝෂයි.
@mohamedzarook2438
@mohamedzarook2438 5 жыл бұрын
Amma vagema Duwage face Aka .. A Amma Duwa Dunno Aka hodai .. Duwa Hodata innawa Dakena vita ...
@salitha7964
@salitha7964 2 жыл бұрын
Ane apiwath ohoma dila tibbanann..☹️☹️
@shamison1980
@shamison1980 2 жыл бұрын
Just like parents’ love towards kids, kids also love parents unconditionally…
@shiranilal6406
@shiranilal6406 2 жыл бұрын
අමිමෝ මට දුක හිතුනා තෙරුවන් සරණයි 🙏🙏සතුටකුත් දැනුනා ❤💜🧡💙💛🤎💖
@pljnimeshannimeshan5457
@pljnimeshannimeshan5457 5 жыл бұрын
God bless you more.
@b.s.rathnayaka8013
@b.s.rathnayaka8013 5 жыл бұрын
Vary good douter
@roshinidambagolla5808
@roshinidambagolla5808 Жыл бұрын
දරුවො මරල දාන වෙලාවෙ මෙහෙම හරි දුන්න එක හොදයි
@maryjoyce7310
@maryjoyce7310 5 жыл бұрын
Dilani ,ur parents r very grate As they cant offer u best life ,thy done a grate sacrifice for u .kept the love n pain intact . U also done the right thing by visiting them .Hope u will do ur best for them ,the way u can .May gd bl u n ur family .Have a blessed holiday with ur family here
@anuradhawickramarathne9065
@anuradhawickramarathne9065 5 жыл бұрын
You also have a great heart my dear. What a nice comment 🌹
@lakminipriyangika2063
@lakminipriyangika2063 5 жыл бұрын
U r a greate daughter ..best wishes ur life
@maryjoyce7310
@maryjoyce7310 5 жыл бұрын
@@lakminipriyangika2063 Hi! Dear , wish u the same, with blessings from Almighty gd, Have a lovely day ,Jesus Loves U !!!! Thank U .
@mdrahman5446
@mdrahman5446 2 жыл бұрын
Good luck
@michaelanthony4488
@michaelanthony4488 2 жыл бұрын
Your great God bless you
@idunilkanchana1063
@idunilkanchana1063 5 жыл бұрын
daruwooo katawath denna ai hadannee. daru duka nathi ammalai daruwoo dennee.mage ammath daruwo 5 haduwa godak duk winda.api dn godak lokui.thamath ammat api podi un. oyat wada mage amma dewathawiyak.......👍👍👍👍👍👍👍👍
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Ane harima dukayi 😭😭😭😭😭😭😭 budu saranayi siyalu dewi rakawaranai obata. 👍👍👍❤️❤️❤️❤️
@achalamadawaththa2486
@achalamadawaththa2486 Жыл бұрын
අපේ අම්මටත් තාත්තටත් බැරි උනානේ මාවත් දෙන්න...
@thineshsirwardana8030
@thineshsirwardana8030 5 жыл бұрын
Budusaranai
@lalithkumara1544
@lalithkumara1544 2 жыл бұрын
ඇත්තටම a දෙමව්පියන් pin karala thiyenawa
@nandana3305
@nandana3305 2 жыл бұрын
😥😥😥😥
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
හදාගත්තු මිනිස්සු කොච්චර හොඳ ද
@hana-fy7gb
@hana-fy7gb 2 жыл бұрын
Anee mathath eduna api minssune eky apitath anith ayage wedanawa thwrenne ape esh walin kadulu enne ee nishaii god bless you 🙏 all the best ♥️🌹
@meriyanfernando2943
@meriyanfernando2943 2 жыл бұрын
🙌❤🙏
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
අනේ අපෙ අම්මල. මමත් ඔිස්ටෙිුලියාවට. දුන්න නම් මරැයි
@kaushikanishantha4568
@kaushikanishantha4568 Жыл бұрын
දැන්තමයි තියාගන්න හිතේන්නෙ
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
දැන් ඉතින් ලොකු ඉඳ තියාගන්ඩ හිතෙන හැටි😜😜😜
@kandegedarapadmini5432
@kandegedarapadmini5432 Жыл бұрын
Harimadukai
@SaraSara-sb7hd
@SaraSara-sb7hd 5 жыл бұрын
Eka athakata maranne nathuwa ehema dipu ekath hodai daruwata weradila nane dan hoda jivithayak thiyanwa
@nilnethu1825
@nilnethu1825 2 жыл бұрын
Me vidiyata mata mage amma thatha hoya gannath udau karanna plz
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
මේක අවුරුදු තුනකට උඩදි උන දෙයක් හැබැයි මේක ගිය සතියෙ වුන විදිහට ගිය සතියෙත් වීඩියෝ එකක් දාලා තියෙනවා
@kasundarshana2631
@kasundarshana2631 Жыл бұрын
අැත්තක්ද ?
@kumaripadmebadulukochchiya7995
@kumaripadmebadulukochchiya7995 5 жыл бұрын
අනේ මටත් උදව් කරන්නකො මගෙ දරැව හොයා ගන්න පින් සිද්ද වෙනව
@honeybee595
@honeybee595 5 жыл бұрын
Oya koi ratata dha dunney
@fatmaalksandr4253
@fatmaalksandr4253 5 жыл бұрын
ඇයිඔයාගේදරැවටමොකදවෙලාතියෙන්නේ.ලියලඑවන්න.
@malkimalki7360
@malkimalki7360 5 жыл бұрын
Demaupiya paarata edala daana paragethi daruwo .mewa balawath mausenehasa therum ganiwedha
@thisurirajarathna8327
@thisurirajarathna8327 2 жыл бұрын
@geethaniedesilva1791
@geethaniedesilva1791 2 жыл бұрын
Eya aththatama lamayata adarei nm ai dunne..mona apahasutha awath ammala lamainwa hada gnnw😏... ehema baladdi meyata aththatama adare punchi kale idan hondin bala gaththa ostaliya we inna ammai thaththai 😏😒.... mn ehema una nm kawadawath yanne na mawa epa kiyapu ammala wa hoyan 😏😅✌.. adaren hada gaththa amma ekka adaren inna wa misak❤❤❤❤❤❤❤🥰🥰🥰..meya aththama ammala wa hoyan eddi e ammalta kochchara duka hithena athi da😪😪
@JD-gz7ng
@JD-gz7ng 5 жыл бұрын
පවුඅනේ .
@bawanthadilruksha3606
@bawanthadilruksha3606 2 жыл бұрын
Ape gewal pathe 🥰
@rinsimadushani9680
@rinsimadushani9680 5 жыл бұрын
Godak duka hethuna...😔😔😔 ath dan amma hambuna nisa sathutin inna... 😙😙😙 budu saranai...🌹🌹🌹
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 2 ай бұрын
අනේ ඇයි එහෙම මුලින් දුන්නේ..ආවාට gift එකක් දෙන්න ඕනි
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 2 жыл бұрын
🥰🥰
@seetagamage101
@seetagamage101 Жыл бұрын
Neti beri mamath aadare palha yanawa kiyanne okatai kohoma unath lebima daruwata yanna tibunu gamanak eya waasana wanthai budu saranai
@ranjaniweligama4912
@ranjaniweligama4912 2 жыл бұрын
Mageth amma hitiye na eth mata hitiya sinhala wachana walin kiyala ewara karanna bari adarayak tbuna ammakenek mage amma eya eth mata ahila tibuna aiyya kenek ennawa kiyaka maba eya aurudu haye edala heuwa me janawari 15 mata eya hamu una eya ekkama ammath hamu una mama mage aiyyata godak adari
@mobilytamra4270
@mobilytamra4270 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌹
@AnomaAnoma-ob5ei
@AnomaAnoma-ob5ei Жыл бұрын
Aneමගෙත් අම්මා තාම hoyanawa හොයා ganna ba hoyala dennako
@romelbarnett4123
@romelbarnett4123 5 жыл бұрын
Mage ammage gama gall kiyala thamai danna....anay amma mata may message 1 dakkoth katha karanna..mag duwa..
@kanchanaperera3790
@kanchanaperera3790 2 жыл бұрын
Kimbul kandulu
@priyanthinagoda5236
@priyanthinagoda5236 Жыл бұрын
මේ තමයි සිංහල ජාන මංකොල්ලය 🤣🤣🤣🤣🤣මේවට අහු උනා අපේ මෝඩයන්
@kavishaedussuriya2757
@kavishaedussuriya2757 5 жыл бұрын
Man nam mewa anumata karannena.puluwan vidiyata daruwo hadaganna ona.dan salli walata serama passenei.nathi nadayoth ei.
@VijayKumar-kk9bl
@VijayKumar-kk9bl 5 жыл бұрын
Higana ratak mey lankawey daruwek hadagannawat bare aartikayak teyena kaalakanni ratey kiidenek hiten vedawamin daruwan dandenawada
@sashisashi4870
@sashisashi4870 5 жыл бұрын
maranne nathuwa me amma me lamayawa dunna eka hodai wana ammala marala danne sapa vidinawa vidawanne nathuwa soi matanam sathutui godak
@herathchandra4082
@herathchandra4082 5 жыл бұрын
Lankawe demawpio langa heduna weduna daruwangen, keeyen kee denatada demawpiyage age me vidihata therenne??????
@rashmijayalaht522
@rashmijayalaht522 5 жыл бұрын
Ane lankawe parattiyo lamai maranne akige pinata giye natinam maranawa ekiwath. Huthiyo boruwata adanawa mata sirinanda hamuduruwo. Mathak wenawa me gani adanawa dakiddi ane athtata mema ganu
@lukeluke3283
@lukeluke3283 5 жыл бұрын
Nangi oyagea katawa Atta eaath ammagea dupath kamata wenna ATI eaheama karanna attea
@signmedia9690
@signmedia9690 5 жыл бұрын
Denvthiyana niwasa dakkama awrudu 34ta essara kochchara duppada kila hitha ganna puluwan ammae oba kala de hari.den eya lassana jeevithaya gatha karanawa .a pinama obata ethi .ada kale lamai mandapasanayen marena ratak wela....a kale kochchara du vidinna adda.....
@chandrawathen.m9359
@chandrawathen.m9359 5 жыл бұрын
Ane mada deyyo👍
@sanduwithanage9827
@sanduwithanage9827 5 жыл бұрын
Me daruwa utum gate guna teana daruwak ammata amataka wala enna atte at lamaya ammawa hoyana awa dan ayata satutu ate
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺 hi
@fatmaalksandr4253
@fatmaalksandr4253 5 жыл бұрын
බොරැවටඅඩනව.බැල්ලියො.දරැවන්හදගෙන්නදිලා.
@SM-ug4mg
@SM-ug4mg 5 жыл бұрын
fatma Alksandr ඔලුව හොඳ නැද්ද තොගේ
@sumithkavinda9187
@sumithkavinda9187 5 жыл бұрын
හම්බයා😂😂😂
@user-fi6ff2hv3n
@user-fi6ff2hv3n 5 жыл бұрын
ඔයා එදා ඒ අම්මගෙ තත්වේ හිටියනම් කියලා පොඩ්ඩක් හිතලා බලන්න.ගෑනු වේසකම් කරලා ලමයි හම්බ උනාම උපන් ගෙයි මරලා දානවා.ඒ අම්මා ඒ අතින් කොයි තරම් උතුම්ද.අද ඒ ලමයා කොහේ හරි හොද ලස්සනට ජීවත් වෙනවා.දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න.
@user-fi6ff2hv3n
@user-fi6ff2hv3n 5 жыл бұрын
@@SM-ug4mg ඔව් අනේ ඒක ඇත්ත
@sudammalakmali395
@sudammalakmali395 2 жыл бұрын
එහෙම කියන්න එපා .ඒ දරුවාව නොමරා මහමග අතරමං නොකර පුලුවන් කෙනෙකුට දරුවා හදාගන්න දුන්න එක වටිනවා නේද ?
@anushanuha174
@anushanuha174 5 жыл бұрын
mata nam.epa ahema kenek aya.mona duka vidala hare hada gaththanam thama watinne
@humptydumpty8894
@humptydumpty8894 5 жыл бұрын
Pala wesiye yanna.! Aussie giye nattnam oya kella melahakata Sajith Premadasage Ganika madamaka! Uba Sajith ge balliyak! Hukapan uta!
@kandegedarapadmini5432
@kandegedarapadmini5432 Жыл бұрын
Oman
@ammaamma9587
@ammaamma9587 5 жыл бұрын
Ane..matath..mage.amma..me.wage..hamuwenawanamm....aduna..aththai....mama..kurunegala...den..weda.karanne..oman.wala....mage.ammage...nama..dasanayaka.mudiyanselage......daya.kumari..dasanayaka...mage..nama..chandani.kumudu.kumari.dasanayaka..upan.dine.1976''01''04'''ipaune...kurunegala..hospil.ake..danna.kenek..innawanam....97849575..
@50dharshan
@50dharshan 5 жыл бұрын
Labba thamai.... pissu uthiyek ama koyedha do lamayawa dhene
@humptydumpty8894
@humptydumpty8894 5 жыл бұрын
Pakata lanuwak dala elliyan!
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 2 ай бұрын
Meaheama una eaa ea daruwata eawanawa meakapati amma do...
@herathchandra4082
@herathchandra4082 5 жыл бұрын
Ettatama lankawe demawpiyo daruwo hadanne tamange mulu jeevithema kepa k e daruo wenuwen.. ath antimata e daruwo demawpiyanta waira k tatweta path wala.... mewa dakiddi lankawe Daruvo lejja viya utui...
@rangirangi7523
@rangirangi7523 5 жыл бұрын
Dunna tama paw mona de unat pita rata damapiyooo tama atta damapiyooo life aka hada ganna udau karapa
@rasikkasampath8696
@rasikkasampath8696 5 жыл бұрын
Boruwata adenawa Daru Duka deninawanam mokatada dunne
@srima8001
@srima8001 Жыл бұрын
ඒ කෙල්ල වාසනාවන්තයි දැන් සැප ව්දිනවා
@dilipjanaka9844
@dilipjanaka9844 5 жыл бұрын
Ape un laga idalath amma thathata salakanne na,me daruwo awrudu gaanak duru rataka hadunath amma hoyagena enawa.amma kenekge,thatha kenekge agaya danenne ath unamai
@nisansalajayawardana2924
@nisansalajayawardana2924 2 жыл бұрын
Mama nam lunui batui kawsth daruwo nam den na
@rajupodiyan3147
@rajupodiyan3147 2 жыл бұрын
Pyari Logue.
@ranokaamur7963
@ranokaamur7963 5 жыл бұрын
Balangihama lankave geenupattini ammalavage idagenalamai vadalapitaraval valata hadagannadila ettatma balannavat enna hodane artikaapahasutavanam mokatada laihadagatte
@sampathdaminda3152
@sampathdaminda3152 2 жыл бұрын
Ana pissu mawaga ammala monawada Dan pissu salley nesada
@asankapushpasiri7960
@asankapushpasiri7960 2 жыл бұрын
Ane ochchr adrenm kohomd podi kale wen rats kenekut Lamy dunne
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 25 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 183 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 59 МЛН
Дай лучше сестре 🤗 #aminkavitaminka #aminokka #сестра
00:15
Аминка Витаминка
Рет қаралды 434 М.
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 25 МЛН