හරිනි මෙන්න ලක්ෂ 3400ක්

  Рет қаралды 19,520

SL Deshaya

3 сағат бұрын

හරිනි මෙන්න ලක්ෂ 3400ක් - Dharshana Handungoda
Join our WhatsApp group for the latest updates of SL Deshaya ► chat.whatsapp.com/Em6KkP26V8k...
Contact us ► info@sldeshaya.com
Call us ► +94705050111
Follow SL Deshaya
Website ► www.sldeshaya.com
Facebook ► SLDeshaya
Twitter ► sldeshaya
Instagram ► sldeshaya
TikTok ► www.tiktok.com/@sldeshaya
#ranilwikramasingha #hariniamarasuriya #news #foreign #foreignemployment #jvpsrilanka #npp #jvp #akd #anurakumaradissanayake #anurakumara #nppsrilanka #news1st #adaderana #hirunews

Пікірлер: 150
@SarathRupasinghe-k6k
@SarathRupasinghe-k6k Сағат бұрын
සහොදරයා මම කොහොමද ඔබතුමා⁣ට ස්තුති කරන්නේ ..මම අවුරුදු 26 මැදපේරදිග මේ කාලකන්නි අපට කරපු අසාධාරනවලට හෙන ඉල්ලලත් මදි ඔබට යොද බල යොද ශක්තිය ලැබේවා අසධාරනය වෙනුවෙන් නැගිසිටින්න ස්තුති හෘදයාංගමව.
@razvymueen2962
@razvymueen2962 2 сағат бұрын
ජයවේවා ජයවේවා JVP🟥 NPP🟥 ජයවේවා මාලිමාවට🧭 ජයවේවා
@priyankapalugama6503
@priyankapalugama6503 Сағат бұрын
225 කරපු රට තුන් දෙනෙක් කරනකොට හරිම සනීපයක් දැනෙනවා. ඒ කූල් එක දුන්නට ස්තුතියි මාලිමාවට
@kwkw7563
@kwkw7563 Сағат бұрын
අැති උනත් මදිඋනත් ඉන්නෙඑච්චරයිනේ එ තුන්දෙනාවිතරනේ කොහරි වැඩේකරන්න ඔන හරද වරදිද මන්දා දැන් පාර්ලිමේන්තුව විෂූරවලානේ අමුතුදෙවල් තියා තියෙනටික කරයි චන්දෙන් පෂ්ෂෙ ඉතින් හරියට කරන්න වෙයි මේටික තෙරැම්ගන්න බැනෙ මේ මොඩයන්ට
@nisaljayawardena
@nisaljayawardena 3 сағат бұрын
# සාදය හමාරයි! # නොවැම්බර් 14 # මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
@nilanthidompage9837
@nilanthidompage9837 Сағат бұрын
@nisaljayawardena
@nisaljayawardena 3 сағат бұрын
76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@MALLORYSS
@MALLORYSS 2 сағат бұрын
මුළු රටම රතු ධජයන්ගෙන් ලෙළදෙවමු...මාලිමාවට ජයවේවා ❤
@ariyagunawardena9169
@ariyagunawardena9169 44 минут бұрын
Mallory දැන් කොඩි වල පාට රතු නෙමෙයි බන්. ගුරු පාට. තව ටිකක් කල් යනවිට තද කොල පාට වෙනවා. බලාගෙන හිටපන්කෝ.
@MALLORYSS
@MALLORYSS 38 минут бұрын
@@ariyagunawardena9169 අපි දැක්කා ලොක්කා කොල ඔක්කොම හෑලීගෙන යන කාලේට ඔහොම මරු කියනවා තමයි ..😅😅
@camilasupali9749
@camilasupali9749 7 минут бұрын
😮😮😮​@@ariyagunawardena9169
@PalithaKottachi
@PalithaKottachi 2 сағат бұрын
අද තුන් දෙනෙක්ගෙන් ගහන ගෙම,හරි ආන්ඩුවක් පිහිට උනාම සියලු දෙවල් හරියට වෙයි.ලේසි සෙටි එකක් නෙමෙ ඉස්සරහට ඵන්නෙ.රට හරි මගට කරකොල ගනියි.
@manojperera5698
@manojperera5698 Сағат бұрын
ජයවේවා .ආයිමත් වෙන ආන්ඩුවක් නැහැ .ලන්කා ඉතිහාසයේ අවසාන ආන්ඩුව.
@godofgodseyes
@godofgodseyes Сағат бұрын
නීත්‍යනුකූල නොවන ව්‍යවස්ථා සමාජ ගිවිසුමක් යටතෙ, වලංගු ආණ්ඩුවක් තිබිය හැකි ද?
@amilaprasanna4509
@amilaprasanna4509 2 сағат бұрын
තව අවු දහයකට හොරකම් අල්ලල ඉවර කරන්න බැ ඒ තරම් මුන් හොරා කාල තියෙන්නෙ උඩ ඉදන් පහලට
@disnagunasena5966
@disnagunasena5966 Сағат бұрын
හරියටම හරි.
@nisaljayawardena
@nisaljayawardena 3 сағат бұрын
අ ❣️ අනාගතය නු ❣️ නුඹයි ර ❣️ රටේ
@ACGMfernando
@ACGMfernando Сағат бұрын
eka maru
@krishanthakumara2682
@krishanthakumara2682 Сағат бұрын
ඒක පට්ට
@AIAttanayake
@AIAttanayake 2 сағат бұрын
මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
@susilayupala2959
@susilayupala2959 2 сағат бұрын
Mara wede lankawata une malimawata kottiyak apine chandedenne Niyamai. ✝️❤️👍🙏🏆🏆🏆👏👏👏🇬🇧
@ritamudalige5828
@ritamudalige5828 Сағат бұрын
මහමැතිවරණය දිනවලා ඉමු. ඉවසිල්ලෙන් ඉමු පලමුව මාලිමාවට බලය දෙන්න ඕනෙ. මොනදේ කරන්නත්.වැඩි බලයක් ලබාදෙන්න මාලිමාවට එකතු වෙන්න. ජයවේවා ❤
@gdcwijetunge8231
@gdcwijetunge8231 Сағат бұрын
අනිවාර්යයෙන්ම .
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 2 сағат бұрын
ජය 🧭
@sunilnawarathna8254
@sunilnawarathna8254 Сағат бұрын
අනේ මහත්තයෝ මේ තනාපති කාර්‍යාල තුලින් ඔය වැනි බොහෝ දේ සිදු වෙනවාද කියන්න අපි දන්නේ නැහැ... හැබැයි එතෙන්ට වැඩ කටයුත්තක් කර ගන්න ගියාම ඇගට කඩා පනින නෝනා වරුන් සහ මහත්වරුන් නම් ඕනෑ තරම් ඉන්නවා 👍
@hareldhareld2784
@hareldhareld2784 58 минут бұрын
Hariyata hari katawa. Mama aw.19 ratawal 3.kisima embacy walin wadak kerune na. Sakkili horu tamai hitiye.
@priyankapalugama6503
@priyankapalugama6503 Сағат бұрын
ආදරෙයි SL❤️❤️🌹🌹
@nisaljayawardena
@nisaljayawardena 3 сағат бұрын
ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩
@kanthigallague
@kanthigallague Сағат бұрын
💯❤️
@sisiraherath-qh2ou
@sisiraherath-qh2ou 38 минут бұрын
හයෙන් පහකට වැඩි බලයක් දෙන්න ඔබට🎉 ජයවේවා
@susilaadikari6516
@susilaadikari6516 2 сағат бұрын
මාලිමාවට ජැය❤❤❤ වෙිවා
@shineisle2263
@shineisle2263 Сағат бұрын
නාකි මැන්ටල් දේශාපාලන කෝලම හමාර කොට මාලිමාව ජයග්‍රහණය කරමු.🙏
@mohammedsanoon2180
@mohammedsanoon2180 Сағат бұрын
Well done Excellent ❤❤❤
@InduIndu-r1y
@InduIndu-r1y 3 сағат бұрын
මාලිමාව ජය ❤
@WimalaWanniarachchi-c2i
@WimalaWanniarachchi-c2i Сағат бұрын
අගමැති තුමියට සුභපතමි .ඔබ තුමියට නිවාරදි පියවර ගෙන කටයුතු කිරීමට පුළුවන් .එනිසා මාලිමාවෙ දීර්ඝ කාලින අගමැති තුමිය ඔබ තුමියම වෙවා.
@deepikamendis4530
@deepikamendis4530 2 сағат бұрын
❤❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ අනුරට තෙරුවන් සරනයි ❤❤❤❤
@InduIndu-r1y
@InduIndu-r1y 3 сағат бұрын
Akd ❤
@LasanthaNanayakkara-s4j
@LasanthaNanayakkara-s4j 2 сағат бұрын
Looking Dapper Darshana. This color /design suits you very well. Thank you and our Gratitude to you & team. Truth prevails go NPP
@priyankapalugama6503
@priyankapalugama6503 Сағат бұрын
බුදු අම්මෝ.. මෙච්චර අපරාද කර කරද වැඩක් කරගන්න රටවල දුක් විදින මිනිස්සු ගියාම ඇගට කඩා පනින්නේ
@lepetitchefruwan
@lepetitchefruwan Сағат бұрын
මුන් කොටි ගනම් විනාශකරලා තියෙන්නේ අනේ දෙවියනේ කවුද මේවට වගකියන්නේ මුන් හැම එකාම අල්ලලා නිතිමය ක්‍රියාමාර්ග ගන්න මාලිමාවට මනාපය දියයුතුමය
@lankalap2423
@lankalap2423 2 сағат бұрын
හොරා නොකාලා තියෙන්නේ කොයි අමාත්‍යාංශයේද දෙපාර්තමේන්තුවේද සංසථාවේද ?............ .. ...
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 58 минут бұрын
අම්මපා දැනගන්න ආසයි
@kanthipinnawala2041
@kanthipinnawala2041 47 минут бұрын
හොරා නොකාපු අමාත්‍යන්සයක් හොයන එක ලේසියි..😂😂 හොරා කාපු ඒවා හොයනවට වඩා.. බලාගෙන යනකොට දේශපාලුවො හොරා කනකොට ඉතින් රජයෙ සේවකයොත් ඉහල පුටු වල උන් හොරා කාලා
@nisaljayawardena
@nisaljayawardena 3 сағат бұрын
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING PARLIAMENTARY ELECTIONS. 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
@DharmasenaJayawickrama
@DharmasenaJayawickrama Сағат бұрын
අවධියෙන් කලබල නොවී මහ මැතිවරණය තෙක් බලා සිටිමි
@xeroxb2152
@xeroxb2152 50 минут бұрын
Yes Api npp jaya 150...niyatai ❤❤❤
@anurarathnayake3461
@anurarathnayake3461 Сағат бұрын
මුන්ට හිරගෙවල් අමුතුවෙන්ම හදන්න වෙනවාමයි .
@priyankapalugama6503
@priyankapalugama6503 Сағат бұрын
ඔයා කොච්චර තොරතුරු ගෙනාවත් හරියට බලයක් ලැබෙනකන් ඔඔවට පිළිතුරු සපයන්න බැරිවෙයි. ඒ නිසා ඉස්සෙල්ලා npp එක 2/3 බලය දීලා ඉමු
@migidadesilva6104
@migidadesilva6104 Сағат бұрын
හඳුන්.මේ වාර්තාව හරිනි අගමැතිනිය දැනුවත් කරන්න.
@jayathissawijenayake9546
@jayathissawijenayake9546 2 сағат бұрын
Great darshana saho..❤
@weragalagesunilabeyratne3369
@weragalagesunilabeyratne3369 51 минут бұрын
ඉදිරියටත් අපි අපගේ සියලුම ජන්ද මාලිමාව පක්ෂයට ලබා දෙන්නෙමු.ඒ තීරණය ස්ථීරයි.
@angelaperera9580
@angelaperera9580 18 минут бұрын
අවුරුදු 76 ක්‌ වූ ඒ අප්‍රසන්න චැප්ටර් එකේ පිටු ඉක්මනට වැසී මේ නව රජයේ අවුරුදු 5 තුල දිනෙන් දින, මාසෙන් මාසේ, අවුරුද්දෙන් අවුරුද්ද ඉතා සාර්ථකව අවංක හද ❤මුල් වූ අපේ රටක් වටිනා අනුර කුමාර මහතා ගේ අණසක ගරු කරමින් සාර්ථක ලස්සන රටක් පිරි ජනතාවක්‌ බිහිවේවා 🙏👍✍️✍️✍️✍️✍️✍️🇱🇰🎓
@sudhasudha-on6gz
@sudhasudha-on6gz 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤ With AKD
@damithmalinda5038
@damithmalinda5038 2 сағат бұрын
මනූශ නානායක්කාර ට ගිය කොටස් ඇති
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 40 минут бұрын
Thanks Dharshana
@lalanidesilva9622
@lalanidesilva9622 56 минут бұрын
🧭 නැත්නම් තාමත් අපි දන්නෙ නෑ මේවා ... 🧭❤️🫡
@dixoncolvin3445
@dixoncolvin3445 Сағат бұрын
අපිට මේ පිටුවේ මොනවහරි ලියන්න පමණයි හැකියාව ඇත්තේ හරි වැරදි කියනවා එත් ඒවාට මිරිගුවක් වගේ
@vasanthaperera4804
@vasanthaperera4804 Сағат бұрын
Mega thefts...Unbelievable 🤭😮 Punish these thefts! No Excuses.
@PushpaPush-s8v
@PushpaPush-s8v Сағат бұрын
අනේ මගේ රටේ වැඩ ඉන්නවු ජය ශ්‍රිමා බො සම්දුගේ පිහිටත් දළදා සම්දුගේ පිහිටත් ජේසු පිහිටත් අල්ලා දෙව් පිහිටක් ජනතාවගේ ආසිර්වාය නොවඩුවම ලැබේවා අපහස මඩ පරවල් කොපමන ගැසුවත් සියට තුන තිබුන ඔබලාට බුදු සරණයි
@නන්දනිමැහුම්කලාව
@නන්දනිමැහුම්කලාව Сағат бұрын
කාන්තාවක් සියලු දෙනා ඉල්ලනෙ රට පෝසත් රට ක් කරන ලෙසය මාලිමාවට ජයවේවා
@anushasamanthi
@anushasamanthi Сағат бұрын
මෙච්චරට වංචා කරන එවුන්ගෙ මොලයත් හදවතත් දෙකම අවුල්.නේද. කවදාද මෙවුන්ට යුක්තිය ඉටු.වෙන්නෙ.😮😮😮
@sagarikasripalikiriarachch6683
@sagarikasripalikiriarachch6683 Сағат бұрын
රට වෙනුවෙනුත් අප අභිනව පාලනය වෙනුවෙනුත් පවතින අවුල් ජාලයේ විවිධ පැතිකඩවල් පිළිබඳව පැහැදිලි කරන ඔබට ඒ සඳහා නොනිමෙන දිරියක් ලැබේවා .
@migidadesilva6104
@migidadesilva6104 Сағат бұрын
සියලුම කොන්සල්වරැන් නැවත කැඳවියයුතුය.
@madarapremadasa7938
@madarapremadasa7938 2 сағат бұрын
පැටව් ගහපු ආයතන බොහෝමයි.
@riyathriyal1508
@riyathriyal1508 37 минут бұрын
❤❤❤❤❤ thanks for you inforam
@mahindamwk155
@mahindamwk155 47 минут бұрын
මුලින්ම ඔබ තුමාට ස්තූතියිමුන් ඔක්කොම ජම්පර් අදින කාලේ ක්‍රමයෙන් ලගා වෙනවා.එතෙක් අපි ඉවසීමෙන් බලන් ඉදිමු..
@Nilushthilanka
@Nilushthilanka Сағат бұрын
Jayawewa
@thahiraHussain-n9g
@thahiraHussain-n9g Сағат бұрын
Anurata Palimant Seet 150 150 150 Malimawata Jayawewa 150 150 ❤
@dayapathmini6834
@dayapathmini6834 2 сағат бұрын
malimawata.jaya Anurata.jaya ❤❤❤❤🎉🎉🎉
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 45 минут бұрын
අනාගමික රටක් බවට මේ රට පත්කරන්න අදහස් කරන කට්ටිය ඡන්දය ගන්න අදහසින් හරි බුදුරජාණන් වහන්සේගේ සරණ පතන එක හොඳයි.
@markymckaland5045
@markymckaland5045 49 минут бұрын
Srilankan hero. Respect you!
@donalahakoon8350
@donalahakoon8350 Сағат бұрын
Vsf ගනුදෙනුව හරි කියලා me gona කිව්වා නේද
@indikaprabath2145
@indikaprabath2145 Сағат бұрын
ඔය ලියව්ල්ල මට පෙනුනේ නැතිl
@PalithaJayarathna-b1n
@PalithaJayarathna-b1n Сағат бұрын
Malimawata kotiyak jaya wewa kadawatha ape pranamaya ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@damidami972
@damidami972 Сағат бұрын
❤❤❤❤❤
@tikka1967
@tikka1967 48 минут бұрын
මේ සාදය අහවර කරමු දන් හොදටම ඇති
@MAFuard
@MAFuard 45 минут бұрын
💯 True story
@visakadampali6371
@visakadampali6371 39 минут бұрын
සහොදරයා අව15 රට මෙිකාලකානවි අපට කල සේයක් නොමැත ඔකුනට හෙන
@OshadaFernando-x1h
@OshadaFernando-x1h 2 сағат бұрын
NPP❤
@waguregamage6863
@waguregamage6863 5 минут бұрын
මමත් ඉන්නේ ඕමාන් .අපේ හානාපති කාර්‍යලය කියන්නෙ හොර ගුහාවක් ඔකුන් හරහට තියල රෙන්න තමයි තියෙන්නේ .බියුරෝ එකේ උන්ට හෙන ගහනකම් මම පන්සලට වත් යන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නෙ
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 Сағат бұрын
Ah. Darshana nice again. We are very happy and relex with brother Anura and the rest of the party
@sriyaniedirisingha2041
@sriyaniedirisingha2041 Сағат бұрын
Wadi balayak malimawata labademu . ❤❤❤❤❤
@swarnawijesooriya6255
@swarnawijesooriya6255 13 минут бұрын
Jaya wewa malimawate
@FrankcliffedPereraethmadalage
@FrankcliffedPereraethmadalage 39 минут бұрын
76 වසරක් තිස්සේ මුලු ලංකාවම මහා හොර ගුහාවක් වි තිබුණා .... කෝටි ප්‍රකෝටි රාජ්‍ය මුදල් ලොකු ලොක්කෝ ටික එකතුවෙලා හොරා කාල ධනවතුන් වෙලා...
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 44 минут бұрын
මාලිමාව හැර මොනම ප්‍රස්නයකට වත් විසදුම් නැත.
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 42 минут бұрын
දර්ශනය කියවල කියවල.. කියවල .. දැං වයසටත් ගිහිල්ලා... අපිත් කොච්චරකල් අපිත් අහනවද.. 😁😁😁.. කොන්ඩෙත් හැලිලා රුවුලත් සුදු වෙලා..වචනයක් ටැපලෙනව.. 🤷😁😁😁... මහන්සි නැද්ද.. 😂😂
@sriyanidesilva9192
@sriyanidesilva9192 34 минут бұрын
Oh! My God 😢...our country
@nilminiranathunga3422
@nilminiranathunga3422 2 сағат бұрын
👍🌷❤🇱🇰🇮🇹
@udayashanthahaputhanthrige1728
@udayashanthahaputhanthrige1728 Сағат бұрын
gret moter harini jayawevaaa
@SharmilaGamage-w9i
@SharmilaGamage-w9i 2 сағат бұрын
Me rata මෙහෙම tibuna aka pudumai😮
@vajiranilanthi448
@vajiranilanthi448 2 сағат бұрын
@pathmasiriboralugodage3320
@pathmasiriboralugodage3320 2 сағат бұрын
Malimawe mahajana aanduwak jayawewa
@nilukank3564
@nilukank3564 Сағат бұрын
මාලිමාවට ජයම වේවා 🙏🙏🙏
@rammayakanthi
@rammayakanthi Сағат бұрын
A k d ❤❤❤❤❤❤
@devuminfernando9252
@devuminfernando9252 Сағат бұрын
ඉදිරි මැතිවරණ ය ජයග්‍රහණය ජාතික ජනබල වේගය ම තමයි පාර්ලිමේන්තුව 3/2 කක් අනිවාර්යයෙන්ම බලය ලැබෙනවා ස්ථීර යි 👍👍👍💯💯💯✔️✔️
@harshahemantha5776
@harshahemantha5776 21 минут бұрын
👍👍👍❤️❤️❤️💪💪💪
@sltopics3817
@sltopics3817 2 сағат бұрын
Hoda pahadili kirimak. amathi mandale hadagnnkn imu
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 Сағат бұрын
Dharshana MALLI thank you as usual looking good not like those days i am happy about you keep your status always thank you again
@SanaSana-g1f
@SanaSana-g1f 2 сағат бұрын
👍👍👍👍💐💐💐💐🧭🧭🧭❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭
@w.adriankemiru973
@w.adriankemiru973 49 минут бұрын
👍
@komarim7570
@komarim7570 Сағат бұрын
Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤
@LovelyBlackKitten-sp2ok
@LovelyBlackKitten-sp2ok 2 сағат бұрын
Nirogee suba dawasak dharshana. Machan ma lankawe viganaka kenek denata Europe unnata. Machan ACA kenek venta awrudu 05 practice karanta onimaya. Lankawe vigannaya patta dushitha. Moko viganaka kenek nisa ma dannawa. Thanks from Italy.
@gayanasrilanka9451
@gayanasrilanka9451 Сағат бұрын
Api enne Oman wala. Wasara anthimata niwadu padi, bonus apita kawadakaeath labila nah.
@gonagalagenilkumara9718
@gonagalagenilkumara9718 Сағат бұрын
❤❤❤❤❤🎉🎉🎉
@meenamalkanthi1144
@meenamalkanthi1144 Сағат бұрын
Maimawata jaya wewa 3/2 th aragena demu
@winfridfernando7827
@winfridfernando7827 Сағат бұрын
95"/" wediye MALIMAWATA LEBEWA.
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db Сағат бұрын
Jvp ❤npp ❤jaya
@priyanthaperera2669
@priyanthaperera2669 53 минут бұрын
Npp good luck 🤞
@udainesujewaudainesujewa9311
@udainesujewaudainesujewa9311 2 сағат бұрын
👍👍👍👍👍👍
@DilhaniKumara
@DilhaniKumara 2 сағат бұрын
Kathawa ketiyen kivwanm hoda borring naththam
@kennetbandara8245
@kennetbandara8245 Сағат бұрын
BUDU..AMMO..ME..PARA..BALLO..BALLIYO..PUDUMA..SUDDAYAK..DEELA..THIYENNE.....NPP..ANDUWA..OKUN..SUDDA..KARANAWA..EKANTHAIIII
@ajithkumara6433
@ajithkumara6433 2 сағат бұрын
ke gehuwata wedak ne ko lankawe nithiya...ahawa thenin hina yanawa lankawe nithiya gena...
@DharshanaYatiwawala
@DharshanaYatiwawala 11 минут бұрын
All these embassy still don't maintain online system. All of the documents manually done. It's goes to all middleast.They have a paradise to loot public money.
@Shan-o2k1m
@Shan-o2k1m Сағат бұрын
Meeta passe jvp npp witharai lankawe Ahuwenaun maraladamu. First Rajapakshawarunwa
@DeepashekaSandamali
@DeepashekaSandamali 2 сағат бұрын
Siyalu ayathan siyallama kanapita harawanna ona mun serama ayathana wala bahirawayo wela
@MahindaGunawardhana-f5z
@MahindaGunawardhana-f5z Сағат бұрын
Munwa.aurdy..50..eira..damana..onh
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 17 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 44 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 17 МЛН