වසර 35 කට පසු විජය කුමාරතුංග ඝාතකයාගේ සැබෑ තොරතුරු එළියට එයි.2023.02.16.

  Рет қаралды 55,275

Ethalaya News - ඊතලය පුවත්

Ethalaya News - ඊතලය පුවත්

Күн бұрын

Пікірлер: 283
@johnmohanmendis3653
@johnmohanmendis3653 9 ай бұрын
You are a wonderful investigator. You explain everything A to Z. Thank you so much.
@lakshmanananda8253
@lakshmanananda8253 Жыл бұрын
ස්තුතියි ගොඩාක් ජයවෙවා ජයවෙවා නැවත නඩු අසා වැරදි කරපු සිලුදෙනාටම දඩුවම් ලබාදීමට කටයුතු කරන්න ජයවෙවා ජනතාවට ජයවෙවා
@sunilshantha367
@sunilshantha367 Жыл бұрын
මේ තොරතුරු සියලුම විස්තර සහිත ඉදිරිපත් කිරීම හරිම වැදගත් ඉදිරි මතිවරණයේදී රටටආදරය කරන නෙක් පත්උනොත් දැනට ඉන්න අපරාධ කාරයින්ට නිසි දඩුවම් දෙන්න
@chamindaranga3283
@chamindaranga3283 7 ай бұрын
නිතියෙන් දඩුවන් ලැබුනේ නැති වුනාට ඔය කරපු සැමට සොබාධර්මය විසින් දඩුවන් ලැබේ😪 සමහර උන්ට දැනටත් දඩුවන් ලැබි ඇත😂 විජය කුමාරතුංග සැමදා අප අතර සිටි
@munasinghe825
@munasinghe825 Жыл бұрын
චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කරපු හැටියට විජය කුමාරණතුංග ගාතනය රණසිංහ ප්‍රේමදාස ගේ බව පැහැදිලියි.
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 Жыл бұрын
උන් ඔක්කොම යාළුවෝ මල්ලි කොටින්ම විඡයගේ ගෑනිත් උන්ගේ යාළුවෝ මල්ලි
@ViliyamWijesinghe
@ViliyamWijesinghe Жыл бұрын
According to court procedures Jvp killed Vijaya
@harindukodippili8922
@harindukodippili8922 9 ай бұрын
ඉතාම නාවැරදියි !
@wijebaragama4444
@wijebaragama4444 7 ай бұрын
හරියටම හරි ඒ මිනිහව නොමරා මැරුවෙ ඒකි තමයි. ඒකිගේ බුරිය ට රැවටිලා චන්දෙන් දුන්නෙ.
@sanjayawehella5182
@sanjayawehella5182 7 ай бұрын
අනේ..1989 අවුරුද්ද කියන්නෙ නීතියක් සදාචාරයක් තිබුණ අවුරුද්දක් නෙවෙයි කියන එක ඒ කාලෙ පිළිබඳව අවබෝධයක් තියෙන වැඩිහිටි මිනිස්සු දන්නවා.ඒ කාලෙ ඝාතකයෙක් නෙවෙයි සාමාන්‍යයෙන් ඔය වගේ දේකට සැක කෙනෙක් ඇල්ලුවත් මරපු එක තමයි කළේ. එජාප සභාපති හර්ෂ අබේවර්ධන ලේකම් නන්දලාල් ප්‍රනාන්දු මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර වගේ අය ඝාතනය කරලා තිබුණෙත් ලයනල් රණසිංහ තමයි. රෝහණ විජේවීරව අල්ලලත් පරීක්ෂණ කරලා උසාවිදාලා නීතිය ක්‍රියාත්මක කළේ නෑ. ලයනල් රණසිංහ සී අයි ඩී එකට දුන්න කට උත්තරය නීතී‍ඥ හේමන්ත වර්ණකුලසූරිය මහත්තයා ඉරිදා මව්බිම පත්තරේ දාලා තිබුණා. ඒ වගේම ඒ කාලෙ දිවයින පත්‍රයේ පාඨකයින්ගෙන් ලබාගත්ත ප්‍රශ්න ගණනක් සැඟවී සිටපු රෝහණ විජේවීරට යොමුකළා. එහෙම පල කරලා සඳහන් කරලා තිබුණා ඒ ප්‍රශ්න වලට විජේවීර පිළිතුරු එව්වොත් ඒවත් පල කරනව කියලා. කොහොම හරි වැඩේ ගියා. විජේවීර පිළිතුරු එවලා තිබුණා. ඒ ප්‍රශ්න වැලේ එක ප්‍රශ්නයක් තමයි විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව. අන්න ඒකට දීපු පිළිතුර හා මව්බිමේ ගිය ලයනල් රණසිංහගෙ කට උත්තරය යන දෙක කියවපු මිනිහෙක් ලෙස විජයව මැරුවෙ කව්ද ඒ ස‍ඳහා කුමන්ත්‍රණය කළේ කව්ද කියන කාරණය පිළිබඳව මට යම් අදහසක් තියෙනවා. චන්ද්‍රිකා ජනාධිපති වෙච්ච ගමන් ලලිත් ඇතුළත්මුදලි, ඩෙන්සිල් කොබ්බෑකඩුව හා විජය කුමාරතුංග ඝාතනයන් පිළිබඳව සත්‍යය සොයා වාර්තා කරන්න ජනාධිපති කොමිෂන් තුනක් පත් කළා. එහෙත් ඒ තුනෙන්ම අපි හා චන්ද්‍රිකාලා බලාපොරොත්තු වෙච්ච අය ඒ ඝාතනයන් කළ බව එළි නොවෙච්ච නිසා ඒවා අවසානය තෙක් ක්‍රියාත්මක කරලා අවසන් වාර්තා දුන්නෙ නෑ. රිචඩ් ද සොයිසා වගේ අය මැරුවෙ කව්ද කියලා පැහැදිලියි වගේම විජය මැරුවෙ කව්ද කියලත් මට නම් පැහැදිලියි. හැබැයි ඒ දෙක ම කළේ එකම පාර්ශවයක් කියලා නම් මං හිතන්නෙ නෑ. ඒ වගේම ඒවා කරපු මිනිස්සුත් ඒ ක්‍රමයෙන්ම මිය ගිහින් තියෙනවා. ඒ නිසා එම අපරාධයන්ට දැන් මේ මොහොතේ දේශපාලනය කරන එක පක්ෂයකවත් වර්තමානිකයින්ට චෝදනා එල්ල කිරීම කිසිසේත්ම සාධාරණ නෑ.
@chandanapathirana1805
@chandanapathirana1805 7 ай бұрын
@@sanjayawehella5182 මොකක්ද ඒ ප්‍රශ්නයට විජේවීර දීපු උත්තරය
@Wijemana1
@Wijemana1 11 ай бұрын
එතරම් සුන්දර දක්ෂ රංගන ශිලිපිෙයක් කිසිදා දැක නැත නාමය ෙනාදිරයි ❤🙏🏻
@mallikaperera1959
@mallikaperera1959 Жыл бұрын
අන්තිමට කෝකටත් තෛලය වගේ ඒ කාලේ හැමදෙයකටම අල්ලගත්ත ජේ වී පී එකම ඒකටත් අල්ලගත්ත
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Ayyo dewiyane oba koheda mara kalakanni rajayak anniwarayenma premadasa rajan gamini mun thamai wede kale. Chandrka budi kalakanni ratak. Mahinda orginal minimaruo thanks nice explanation. Kalakam palade Pasqu boom blast okkoma ranil Gotta basil mahinda sirisena. 💥💥💥💥😭😭😭😭
@SusilAyupala
@SusilAyupala 8 ай бұрын
Thawamath 😭aswalata kandulu enawa. Harima kanagatu siddiyak. 🙏✝️👍😭😭
@SriLalAbeyweera
@SriLalAbeyweera 5 ай бұрын
​@@susilayupala2959😊
@dilipkumara102
@dilipkumara102 6 күн бұрын
Wijagey gathakaya chandrika
@kanthidesilva5783
@kanthidesilva5783 Жыл бұрын
රට ගැන දේශපාලන ය ගැන කලකාරිමක් ඇති වෙනචා ඔබ තුමා මේ ගැන ⁣ දැනුවත් කිරිම ගැන අනේක වාරයක් ස්තුතියි
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 11 ай бұрын
හොද වාර්තාවක්
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මයාට රටට අැත්ත දැනගැනිමට කරැණු කියනවාට. මහත්මයා පුතානෝගෙන් පරිස්සමි වන්න. පියානෝගෙ පුතානෝනෙ.???.
@donudumullage9538
@donudumullage9538 Жыл бұрын
මොවුන්ට දඩුවම් දෙන්න මාලිමාව රජයක් එන්නම ඔනේ
@mohamedrashid8624
@mohamedrashid8624 3 ай бұрын
කවුරු බලයට ආවත් හොරු දුෂිතයන් අල්ලනනේ නැහැ. හේතුව මෙයාලා හැමෝම යාළුවො. මේ හැමෝම වංචාවල් මිනිමැරුම්වලට වක්‍රව සම්බන්දයි. ඔනෑම නං හාල් මැස්සෙක් දෙනෙක් අල්ලයි. තෝර මෝරු ෂේප් වේවි. හොරු දුෂිතයන් මිනිමැරුවන්ට දඩුවම් දෙනවා කියනා කතා දේශපාලන වේදිකාවේ මිහිරි කතා 😃😃😃
@gayasrasenaratna8392
@gayasrasenaratna8392 Жыл бұрын
පුතානෝ ගේ පියාගේ වැඩ පේනවනේද. මේව දැනදැනම තමයි චන්ද්‍රිකා ජවිපෙට චෝදනාකරන්නේ
@channaperera1
@channaperera1 Жыл бұрын
She don't blame jvp
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
​@@channaperera1 ඇයි නැත්තෙ. ඔය ගෑණි කළින් වතාවක් රනසිංහ ප්‍රේමදාසට චෝදනා කරන වැඩ සටහණක් යූටියුබ් එකේ තියෙනවා . එතකොට ගෑණි තරුණයි. හොදට පැහැදිලිව විස්තරේ තියෙනවා . මේ මෑතදී ඔය ගෑණි ජවිපෙට චෝදනා කරනවා. එතකොට නාකි වෙලා. එතනදී විශ්වාස කරන්න පුළුවන් ප්‍රකාශය රනසිංහ ප්‍රේමදාසට කරන චෝදනාව . ජවිපෙට චෝදනා කරන්නෙ මතු දවසක ජේවීපීය බලයට එයි කියන බයට ජවිපෙට තියෙන ජනප්‍රසාදය නැති කරන්න කරන උත්සාහයක් .
@jayanthaam2075
@jayanthaam2075 Жыл бұрын
​@@channaperera1Then she can tell the Truth.
@RumesPerera-zq2rd
@RumesPerera-zq2rd Жыл бұрын
ගවෙෂනාත්මක මාද්ධ්‍ය කලාව කියන්නෙ මෙක තමයි ශුිලාල් පිුයන්ත මහතාට ගොඩක් ස්තුතියි
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 Жыл бұрын
පුතානොගෙ පියානොගෙ වැඩ වගෙ පෙනෙන්නෙ, හරක් පුතානෝ පස්සෙ යනවා
@rainbowabc3217
@rainbowabc3217 Жыл бұрын
පුතානෝගේ තාත්තා විතරද ආයුධ පෙන්නන්න ගිහින් අපරාධ කාරයින්ට වෙඩි තියලා මැරුවේ... ජේ, ආර් ගේ ඉදලා රනිල් රාජපක්ෂ ජනාදිපති දක්වාම කරන්නේ එකම දේ තමා .... ඒ දේවල් තමා වෙනස් කරන්න ඕනේ ... එහෙම වෙන්න නම් අමනුෂ්‍ය පාලකයෙක් නොවන අධ්‍යාත්මික නායකයෙක් රටේ ජනාධිපති ධූරයට පත් වෙන්න ඕනෑ ...
@ranjithsirikumara8476
@ranjithsirikumara8476 Жыл бұрын
88,89,අලුගෝසුවන් මුංට පොලිසියේ උසස්වීම් දීලා අසරණ දරුවන් මැරුවා ප්‍රසිද්ධ අය ජනාදිපති වෙයි කියලා ගොඩක් අය මැරෙවුවා ඒ කාලේ උංගේ ගෙයක් තියෙනවා කොළඹ 7ඒ ගෙවල් වලත් දහස් ගනන් මරපු නිසා දැන් ඒ ගෙවල් වල ඉන්න බෑ සිකුරුටි අයත් දාලා ඉන්නේ උං දින 2කට වඩා ඉන්නේ නෑ හොල්මන් ඉන්නවා මාත් ගියා බලන්න ඉන්න බෑ දැන් පාලුවට ගිහින් බලයට එන්න දගලන්නේ මිනිස්සු මරලා විජේ කියන කෙනෙක් ජනාදිපති වෙනවා කියලා සාත්තරේ ට කියලා විජේ කියන අය 15 විතර මරවලා අවසානයේ ඌ මැරුනම විජේතුංග ජනාදිපති උනා, ,
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
​​@@ranjithsirikumara8476 ළගම හිටි විජේතුංග ප්‍රේමදාස මිනීමරුවට අමතක උනා.
@susajeegamini3803
@susajeegamini3803 10 ай бұрын
​@@channabuwanaka5885😂😂😂❤
@chandimabandara1995
@chandimabandara1995 10 ай бұрын
Vijethunga Abiyogayak namaine...pemaya male nathnam...U janadipathi venne nanè...Pemayata Abiyogayak vena Ratak namai lokayak vatina minissu maruva... Dan Rajapakshala ...Namal Janadipathi koranna mahansi venawa vage..pemayath baluwe Uge puth sajith Janadipathi korolama marenna...Un okkoma akai..😢😢😢
@malisha8081
@malisha8081 Жыл бұрын
සැමියා වියෝව බිරිදට රජමගුලක් වේ අනේ මෙහෙම රටක්
@nimaledirisinghe1527
@nimaledirisinghe1527 20 күн бұрын
පුතානෝගේ පියාණෝගේ වැඩක් බව චන්ද්‍රකා නෝනා දන්නවා.සනත් ගුණතිලක එක්ක රතියේ යෙදීම නිසා විජය අහතක වුණා.ලයනල් රණසිංහ කවුද කියල මේ අම්මණ්ඩි දන්නව.වෙඩිතියපු තුවක්කුව ගාමිණී ලොකුගේ බව දැන දැනත් චෞර රැජින මේ ගාතනය ජේ.වී.පිට බටවන්නේ.
@sumithrahewa6142
@sumithrahewa6142 Жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම හරි අගෙයි. ස්වභාව ධ්‍රර්‍ර්මය නිසි දඩුවම දුන්නා
@nelumsanjaya3646
@nelumsanjaya3646 7 ай бұрын
Very good one, thanks
@nandanirodrigo
@nandanirodrigo 11 күн бұрын
Thank u
@terancemuthukuda9951
@terancemuthukuda9951 Жыл бұрын
J,V,P රජයක් යටතේ නිතිය නවපු උන් ඔක්කොම හිරේ යැවිය යුතුයි ,,,,,,මෙහෙම රටක් තියෙන එකත් පුදුමයි ,,
@zongmobile5521
@zongmobile5521 Жыл бұрын
Eiy minimaru anduwak lankawata bomba gahuwa prabakaranwath mewage lankaws vinasha kale na.🐗🐗🐗
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 22 күн бұрын
දැන්වත් ඔය මිනීමැරු වන් ට නීතිය මඟින් දඬුවම් ලබා දෙන්න බැරි.නම් සොබාදහම විසින් ලබා දෙන්න කියලා parthana කරමු .ඔබට යහපතක් ම වේවා මහත්මයා මේ.සියලු දේවල් දැනුවත් කරන එක ගැන සතු ටු යි 🎉
@thilakasirifernando1319
@thilakasirifernando1319 Жыл бұрын
ජනතාව රැවටීමට ලක් වී ඇත යථාර්ථය එයයි. ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ජයවේවා ♥️♥️♥️
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar Жыл бұрын
ඒ වෙනුවෙන් විජයගේ ගෑණි වත් ඉදිරිපත් නොවෙන්නේ ?
@gnanarathnesilva
@gnanarathnesilva Жыл бұрын
යාලුවො මල්ලී....
@dachandradasa4324
@dachandradasa4324 Жыл бұрын
bala.loobaya.hamuwee.siyalla.yathai
@SunilKumara-k1i
@SunilKumara-k1i 3 ай бұрын
ලංකාවේ පාතාල ය හැදුවේ පරහැත්ත දන්නා මිනිසුන් දන්නවා
@MalaniSudarama
@MalaniSudarama 8 ай бұрын
එක තමයි රනසිංහගේ කැලි සවලෙන් එකතු කලේ මහත්තයේ එයාට දඩුවන් ලැබුනා අනිත් අයටත් ඒ උන්ඩය කවදාහරි ලැබෙයී
@MalaniSudarama
@MalaniSudarama 8 ай бұрын
😀
@kudumagsmage2502
@kudumagsmage2502 Жыл бұрын
ස්තුතියි විජේ ගැන දුකයි ඒ උන්ටත් සභාව ධර්මයෙන් දඩුවම් දුන්නා අවි ගත්තෝ අවියෙන් නසි කියන්නේ ඇත්ත ඔය පරමි පරාවල් කවුරැත් එකයි ලේ තැවරැන අය ඔබට ස්තුතියි
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Why you cannot go to police 👮‍♀️ and put entry mara puduma ratak Lankawa Lankawata dewa sapeyak. Ranilta wedikal ausa nahe.
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Жыл бұрын
පලමුවෙන්ම සහගහන්න ඕනෑ විස්කි මැඩම්ට නොවෙයිද ,තමන්ගේ සැමියා මරණයට පත් කල උන් දැන දැනත් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම නොසලකා හැරීම පිළිබඳව සහා තමන්ගේ බල තණ්හාව නිසා වෙනත් පාර්ශවයකට චෝදනා එල්ල කිරීම නිසා.
@alvinperera-yi4cb
@alvinperera-yi4cb Жыл бұрын
how a civil person can examine and prove
@nelumsanjaya3646
@nelumsanjaya3646 7 ай бұрын
Bring them to a justice
@seelamatharamaya4369
@seelamatharamaya4369 Жыл бұрын
මේක පුදුම ලංකාවක්...... මිනිමරැෙවා් තනතුරැ දරන රටක් ......සුදු රෙදි අැදගෙන මිනි මරන රටක්........
@sisiraranasinghe2338
@sisiraranasinghe2338 Жыл бұрын
කවදා හෝ සත්‍ය් එලියට එනවා .
@sumanadasaakmeemana1169
@sumanadasaakmeemana1169 Жыл бұрын
මොන අන්දමට මිනිස්සු නැති කරත් ඒ ගාතකයන්ට අත්වන්නේ අවීචියටම තමයි..ජ.වි.පෙ.නම් විජය කුමාරතුංගට සතුරුකම් කලේ නැහැ . මේ වනවිටත් කීපදෙනෙක්ම අවීචියේ අපා දඋක් විදවීම කරනවා. ලයනල් රනසින්හව පදික වේදිකාවේ අල්ලාගත් නිලධාරීන් දෙදෙනා ඇගයීමට ලක්කලයුතුය.
@dimuthukr
@dimuthukr 8 ай бұрын
කාලකණ්නී පාලකයෝ තමයි දිගටම ඉදලා තියෙන්නේ. දැන් උනත් නඩුව ආයෙ අහන්න බැරි නෑනේ.
@anomadesilva5362
@anomadesilva5362 Жыл бұрын
Thank you sir.
@sumanadasaakmeemana1169
@sumanadasaakmeemana1169 Жыл бұрын
ඔබතුමා ප්‍රකාශ කරන්නෙම සත්‍යයයන්මය්. අතිශයින් ගරු කලයුතුය .
@PrabhathDeSilvaaht
@PrabhathDeSilvaaht Жыл бұрын
You are a highly admirable person.your clarification is logical.expecting more information from you.thank you very much.
@Rosakatu304
@Rosakatu304 2 күн бұрын
කාලයාගේ ඇවෑමෙන් පෙර සිදුවූ සිළුදේ එළියට ගැනීමට අනුර සොහොයුරාගේ ආණ්ඩුව රැකගමිමු.
@mmrathnayaka1087
@mmrathnayaka1087 Жыл бұрын
චන්ද්‍රිකා ගෑණි ජනාධිපති වෙත ක් ඇයි මෙ ගැන හොයලා දඩුවම් කලෙ නැත්තෙ.
@dilumkahandawala8402
@dilumkahandawala8402 7 ай бұрын
EkiitA uwamanawak thibbe na
@somasinghedasanayak5391
@somasinghedasanayak5391 Жыл бұрын
ගාමිණී ලොකුගේ අත් අඩංගුවට ගත්තනම් පුතානො පස්සේ යනවුන්
@gamenoob92
@gamenoob92 Жыл бұрын
☺️
@annejasintha1988
@annejasintha1988 8 ай бұрын
එ කාලේ ම්නිස්සු දන්නවා ඇත්ත
@samanthawelagedara6866
@samanthawelagedara6866 18 күн бұрын
ජය වේවා සහොදරයා ❤❤❤
@jagathweerabandujagathweer5968
@jagathweerabandujagathweer5968 Жыл бұрын
අඩේ විජේකුමාර තුන්ගයන් ගහාතනය කෙරේ ප්‍රේමදාසයා බව මුලු ලෝකයම දන්නවා චන්ද්‍රිකා දේසපාලනය වාසීතකා ඔය පඩත්තර ගැනී විටින් විට ගොන් ප්‍රකාශ නිකුත් කරා අඇත්තටම යසෝදරා සහා විමුක්ති තේරුනේ ගතයුතුයි උබේ තාත්තා මැරුවේ ප්‍රේමදාස බව .චන්ද්‍රිකා දේසපාලනය නිසා බල ලෝබී තන්හාව නිසා වචන වෙනස් කරා
@harishweerawansha4856
@harishweerawansha4856 7 ай бұрын
චන්ද්‍රිකා විතරක් නෙමෙයි සිරිමාවොත් එකයි
@gnanarathnesilva
@gnanarathnesilva Жыл бұрын
ඔය තියෙන්නේ සාක්ෂි එක්කම වැඩේ එලිවෙලා.
@Jm-ut2dg
@Jm-ut2dg Жыл бұрын
මේක බෞද්ධ රටක්ද ? දිට්ටධම්මවේදනීය කර්මය ඉදිරියට එන්නේ කුමන අවස්තා අවස්තාවල දීද..මේ අපරාධකරුවන් ඒ අයගේ දරුමල්ලෝ යහතින් සිටීද ?මේක පුදුම රටක්..
@ruwansrilal7849
@ruwansrilal7849 Жыл бұрын
එවකට ජනාධිපතිව සිටියේ ප්‍රේමදාස මහතා බව ඔබ වගකීමෙන්ද කියන්නේ ?
@ගගණ-ර8ඣ
@ගගණ-ර8ඣ Жыл бұрын
Niyamai Siyaluma dena danuwath wiyayuthui mewa Jaya wewa
@ethalayanewscom
@ethalayanewscom Жыл бұрын
ජය
@PradeepLansakara
@PradeepLansakara 15 күн бұрын
ඇත කතාවක් ඒ කාලෙ එහෙම තමයි උනේ ,,මේ දේවල් ජනතාවට දැනුවත් කල ඔබට ඉස්තුතියි
@SanthaKumara-b8m
@SanthaKumara-b8m 7 күн бұрын
දැන් ජීවතුන් අතර ඉන්න උන්ගෙන් කට උත්තර අරගෙන සැබෑ වැරදිකරුවන් හොයාගන්න පුලුවන්නෙ JVP එකට දැන් අවස්තාව ලැබිල තියෙනවනෙ ඒකට
@sisirathilakarathna9627
@sisirathilakarathna9627 Ай бұрын
මෙවැනි කාලකණ්නින්ටද පොලිස් මහත්තුරු කියන්නෙ....😮😮😮😮😮😮😮😮😮😮
@bthennakoon7613
@bthennakoon7613 Жыл бұрын
නියමයි
@dammikapriyanath-bl8kh
@dammikapriyanath-bl8kh Жыл бұрын
ගිනි අවිය සොයා ගැනීම ගැන සඳහනක් නැත්තෙ ඇයි ?
@YasithaKalansooriya-pm5nh
@YasithaKalansooriya-pm5nh 10 ай бұрын
ගාම්නි ලොකු ගේ ගේ තුවක්කුව
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
ඒකනේ කිසිම දවසක මිනිමරලා හැංගෙන්න නම් බැහැ...කාලය ලොකු වෙන්න පුළුවන්...දිට්ට ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා.. පියානෝ මැරුණොත් බල්ලෙක් වගේනේ..ඕවට උදව් කරන කරපු..හැමෝටම පලවිපාක ලැබුණා.. කවදාවත් නොමැරෙන මිනිසුන් ගානට හිතල මුං මිනිමරුවන්ට.. දැං ඉන්නා උන්ටත් ඕවා හොද පාඩම්
@kamalarangani1801
@kamalarangani1801 Жыл бұрын
👍👍👍👍🙏🙏
@madugunathilake4440
@madugunathilake4440 Жыл бұрын
රනයාා මැරුනා නෙවෙයි බ්‍රෙන්ඩර් කරල තබ්බෙ
@nimaldissanayake4333
@nimaldissanayake4333 5 ай бұрын
චන්ද්‍රිකා දේශපාලන වාසි වෙනුවෙන් පසු කාලයේ දී කිව්වා විජේකුමාරතුංග මැරුවේ ජේ.වී පී එක කියල.මරු අම්මන්ඩි
@sisiraranasinghe2338
@sisiraranasinghe2338 Жыл бұрын
👍👍
@ethalayanewscom
@ethalayanewscom Жыл бұрын
ජය
@sandaruwansamaranayaka2999
@sandaruwansamaranayaka2999 8 ай бұрын
එතකොට චංද්‍රිකා ගේ ආණ්ඩුව කාලේ කිසි දෙයක් හොයලා නැද්ද
@mariyanfernando3489
@mariyanfernando3489 Жыл бұрын
විජේගේ ගැනි 94 ජනාදිපති උනා නේද ඒකිට උවමනාවක් නැහැ ඔන්න තත්වේ රට මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්
@chandimabandara1995
@chandimabandara1995 10 ай бұрын
Vije hetiyanam...chandrika janadipathi venne na..😊😊😊😊
@kasunaruna7563
@kasunaruna7563 Жыл бұрын
Kauru කොහොම කලත් ඕකුන්ට හොදක් වෙන්නේ නෑ.. රටට ජාතියට ආදරේ කරපු මිනිහෙක් එහෙම මරලා දැම්මේ.. 😭
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
අපි දුක් උනාට ඒ මනුස්සයාගෙ ගෑණිට ඒ ගැන ගාණක්වත් නෑ.
@lakshmankumarathunge8187
@lakshmankumarathunge8187 Жыл бұрын
1988feb 16වන විට ජනාධිපති j R ජයවර්ධන මහතා.... ප්‍රේමදාස...මහතා...1988දෙසැම්බර්. මාසයේ ජනපතිවරණය තිබුනේ..දැනුවත් කිරීම සදහා..
@upaliranjithanthonyperera4148
@upaliranjithanthonyperera4148 Жыл бұрын
Thank
@sam-17105
@sam-17105 Жыл бұрын
එය ඇත්ත කතාවක් නමුත් ඇයි ඔබ චන්ද්‍රිකා පාලයේදි එය විමර්ශනයට නොගැනීම ගැන කතා නොකරන්නෙ🤔
@sunithjayasena894
@sunithjayasena894 Жыл бұрын
උසාවි කුඩුවට නගින්න ඒ ගැනී කැමති උනේ නෑ අම්මා කලෙත් එකම තමයි (සිරිමාවෝ )බණ්ඩාරනායක මහතා ගාතනය උනහමත් ඔය වන්සක්කාර ගැනී උසාවියට යන්න අකමැති උනා සේරම වසන් කලේ එහෙම තමා
@evonnemallawarachchi3101
@evonnemallawarachchi3101 Жыл бұрын
👍👍👍👍🤝🤝
@ethalayanewscom
@ethalayanewscom Жыл бұрын
ජය
@ethalayanewscom
@ethalayanewscom Жыл бұрын
ජය
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
ඉතිං චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් තිබුණා නේද ඕවා ගැන හොයා බලලා මිනිමරුවන්ට දඩුවම් දෙන්න ..
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
ඔයාල රටේ සිද්ධ වෙන දේවල් ගැන අවබෝධයක් නැතුව ජීවත් වෙන්නෙ . සබීත ජයසිංහ බැන්දේ ඔන්න ඔය හේතුවට.
@sunithjayasena894
@sunithjayasena894 Жыл бұрын
ඔය වන්සක්කාර ගැනී උසාවියට ගියේ වත් නෑ
@charlesjoseph9205
@charlesjoseph9205 Жыл бұрын
ඔබතුමා ගේ පැහැදිලි කිරීම බොහෝම තාර්කිකයි, ඇයි චන්ද්‍රිකා ජනාධිපතිව සිටි සමයේ මේ ගැන පුළුල් විමර්ශනයක් නොකළේ?
@npweduwana1781
@npweduwana1781 Жыл бұрын
පියානොගෙ වැඩ
@puahpajayasundr8230
@puahpajayasundr8230 Жыл бұрын
Ahana kotath harima pudumai oba thumata bohoma sthuthi 💥
@lakshmankumarathunge8187
@lakshmankumarathunge8187 Жыл бұрын
චන්ද්‍රිකා නෝනා අවුරුදු 10ක් ජනාධිපතිණිය ලෙස ඉඳලත් හෙව්වේ නැහැ...
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Жыл бұрын
Mun okkoma yaluwu malli😂😂😂😂
@rdem9641
@rdem9641 Жыл бұрын
👍👍👍 lucid explanation !
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 7 ай бұрын
Very good
@shasashasa3987
@shasashasa3987 7 ай бұрын
චන්ද්‍රිකා ජනාධිපති වෙලත් මෙය අත් අඩංගුවට නෙ නොගත්තේ ඇයි j v. Pඑකෙන් මරුවා කියලා ඇයි බොරැ කියන්නේ. අන්තො. ජටා. බහි . ජටා
@nihalmunasinghe6310
@nihalmunasinghe6310 9 ай бұрын
ලංකාවෙ ඉනටත්බයයි
@maleeshadevindi9261
@maleeshadevindi9261 5 ай бұрын
හොද පැහැදිලි කිරිමක්
@ramazzottihunziker4805
@ramazzottihunziker4805 8 ай бұрын
විජේ මරපු ලයනල්ව ඔබ දන්නවනම් අනිවාරයෙන්ම ඔබත් විජේ ඝාතනයට සම්බන්ධයි
@acnaufal
@acnaufal 8 ай бұрын
අස්රෆ් සහොදරයාව මරපු කට්ටිය ගැනත් තොරතුරු කියන්න!
@malisha8081
@malisha8081 Жыл бұрын
කවදා අපේ රටට යුත්තිය ඉටුවේද අධිකරනයට රටේම මුල්තැන ලැබෙන යුගයක් පහලවේවා
@M04Samsung
@M04Samsung 19 күн бұрын
නාකි දේශපාලු වෙක් TV එකේ ප්‍රකාශ කරනවා පුළුවන් නමිි රාජපක්ෂ ජුන්ටාව කොල්ල කාපු ජාතික ධනය පුළුවන් නමිි උගන්ඩා වෙන් අරගෙන පෙන්නුම් කරන්න කියල දේශපාලු වන් කයිවාරැ පංපොරි ගහනවා අෆ්ෆා
@anandapushpakumara1394
@anandapushpakumara1394 Жыл бұрын
චන්ද්‍රිකා ජනාදි පති වෙලත් ඔය ගැන හෙව්වෙ නැත්තෙ ඇයි
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
වෙන මිනිහෙක් අල්ලගෙන උගෙත් එක්ක හැම්නුනා. මිනිහ අමතක උනා. ඇයි අප්ප ඔයාල මේව ගැන දන්නෙ නැත්ද. රට ලෝකෙ ගැන අවබෝධයක් ඇතුව ඉන්නකෝ.
@suchithradahanayake4564
@suchithradahanayake4564 Жыл бұрын
@@channabuwanaka5885 xxxxxzzzzźzzźźzzaaaaaaàaaaaaaaàaaaaaaàaaaaaaaaàaàaaaàaaaàa
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
@@suchithradahanayake4564 මේ මොකෝ.. මම ඇත්ත කිව්වෙ. ඔය ඕප..පොඩ්ඩක් හොයන එකෙක් මම.
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 Жыл бұрын
@@channabuwanaka5885 Oba Kiyanne Sampurne Aththe
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Eya wisky thunkalak bila hemadama thawath nsluwo ekka film keruwa...mininaruwo hoyanna welawak thibilama ne...
@RaminiKhasturi-xe3gf
@RaminiKhasturi-xe3gf Жыл бұрын
Oba thmagey kiyana hama deyakma saththiyai
@mohammedfarook9408
@mohammedfarook9408 Жыл бұрын
WONDERFUL SPEECH TRIBUTE TO YOU BUT WHY DINT EX PRESENT CHANDRIKA FOLLOW UP THIS CASE??
@madhuramallika9828
@madhuramallika9828 Жыл бұрын
Oba thuma..danatath..bohoma. Praweesam. Wenna.Sthuthi.,sir.
@teresafer522
@teresafer522 Жыл бұрын
👍🙏👍🙏👍
@lorrainebalthazaar9277
@lorrainebalthazaar9277 Жыл бұрын
ඇයි චන්ද්‍රිකා මැඩම් මේ දේවල් මොකවත් දන්නේ නැහැ වගේ ඉන්නේ
@mmrathnayaka1087
@mmrathnayaka1087 Жыл бұрын
උබෙ මැඩම් ද ඒ
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
​@@mmrathnayaka1087 චන්ද්‍රිකා ගෑණී කීවොත් හරිද...
@sunithjayasena894
@sunithjayasena894 Жыл бұрын
උන් ඔක්කොම යළුවො මල්ලි
@KusumalathaMarakkalage
@KusumalathaMarakkalage Ай бұрын
❤❤❤❤❤❤❤
@sithimutucumarana2980
@sithimutucumarana2980 10 ай бұрын
👉🌕 සුවපත් වේවා
@SomasiriKosvaththeGedara
@SomasiriKosvaththeGedara Жыл бұрын
්‍රචන්ද්‍රිකාට. සනත් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@podinilamededunupitiya7516
@podinilamededunupitiya7516 Жыл бұрын
සෑමරජයකම වැරදිවැඩකරන අය සිටිනවා
@ramyajayasinghe8844
@ramyajayasinghe8844 Жыл бұрын
Kamak naha neda?.
@Kumara-q7x
@Kumara-q7x Жыл бұрын
Ape inne kalakanni rata kewa misa rata haduwada bn
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 Жыл бұрын
ඔය තියෙන්නෙ පුතානෝගේ පියානෝගේ වැඩ කිඩ, දැන් පුතානෝ එන්නේ ජාතිය බේරා ගන්න
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 Жыл бұрын
Vjay maruway Praymadasaya
@seneviratnedarakankanamage3283
@seneviratnedarakankanamage3283 10 ай бұрын
ඒ අහිසක ජනප්‍රිය ජීවිතය පිළිබද හොයා දඩුවම්‍ ලබා දීමට ඒ මහත්මයා විවාහ වී සිටි පට්‍ට හු+ත් ට බැරි වුනේ ඇයි කියලා හිතෙනව. මොකද? ඔය ගෑනිත් ජනාධිපති වුනේ ඒ අහිංසක ජීවිතය මතින් නිසා. සරත්වන්ද්‍ර එදිරිසිංහ ශූරීන් රචනා කර ඉදිරිපත් කරන ලද මනමේ‍ නාට්‍යයේ එන බිසවගේ චරිතයද මේ‍ ගෑනි රග පෑවේ‍ කියල හිතෙනව. ශ්‍රී ලාල් ප්‍රියන්ත මහත්මයාණෙනි හැකි වූ දිනක මේ‍ පිළිබද පොතක් එලි දක්වන්න කියා ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා සමාජයේ පිරිමි දරුවන්ගේ යහපත පිණිස. ස්තුතියි ඔබට, ජාතික ජනබල වේ‍ගයට ජයවේ‍වා!!! ජ. වී . පේ. සහෝදර කැලට මෙන්ම අළුතෙන් ජ. වී පෙ ට එකතු වන රටගැන කැක්කුමක් තියෙන සියළු දෙනාට මෙන්ම අනන්ත දුක්විද මියගිය සහෝදර කැලට ජාතියේ ප්‍රනාමය හිමිවිය යුතුමය. අනුර කුමාරදිසානායක ඒ මහා වීරයාට ජය පතමින් නවතිමි. කරූණු මැනවින් ඉදිරිපත් කළ ශ්‍රී ලාල් ප්‍රියන්ත ජන මාධ්‍යවේ‍දියාට නැවතත් ස්තුතිකරමි. සියළු ජනනතාවට ජාති කුල මල ආගම්‍ බේ‍දයකින් තොරව එකම කුඩයක් යටට එකතු වන්නට ලැබේ‍වා!!! කියා පතමි.❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪☂️☂️☂️☂️☂️☂️☂️
@phssampath6517
@phssampath6517 Жыл бұрын
Mr. Vije kumarathunga .vije wimalaratna. Upali wijewardana.ranjan wijeratna. Dencel kbbakduw. Richard soza. Prema krithi. What's is the answer? Because of the presedence?
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Жыл бұрын
🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
@mallikasilva1168
@mallikasilva1168 Ай бұрын
🎉🎉🎉🎉🎉
@ContentGrazingCows-zk3tf
@ContentGrazingCows-zk3tf 6 ай бұрын
ඒකතමයි..අපිකියන්නෙ.කාලකන්නි.225..එලවන්නම.ඔින..මෙි.රට.එදත්..අදත්.හෙටත්.විනාශ.කරනව.නාකි.හැත්තක්.කොහොමද.රටක්.පාලනයකරන්නෙ
@SarathGunathilaka-j7w
@SarathGunathilaka-j7w 21 күн бұрын
U
@MalinaSirlanka-f6w
@MalinaSirlanka-f6w 7 ай бұрын
Ane ma waga rathtarana manussayak mama am dakala na nawata ma ratama ipadawa ma punci rata baragana bududahama rakaganna turuwanga saranai
@jayasiridamseth9932
@jayasiridamseth9932 9 ай бұрын
රජවෙන්න.තියෙනම්.අම්මද.මිනිහද.ආදාලනැහ.හැත්තෑවෙ.ඉදලම.මිනිමැරුවා
@AsokaGalhena
@AsokaGalhena 18 күн бұрын
Hon.adk.pl.appoint.commission.on.this.then.yoc.will.rule.this.country.for2
@AsokaGalhena
@AsokaGalhena 18 күн бұрын
Adk.will.rule.this.country.for.20.years
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd Жыл бұрын
Oba hari
@ranasingaranasinga2272
@ranasingaranasinga2272 7 ай бұрын
බොරැකිඵපාJ.V.Pඵකට සුදු ගානව..ලැඡ්යි.. කවුරුත් දන්නැති කතා වක්මෙයාකින්නෙ අදඉයෙඉදුනුඅයට.. ඔයකතාඔදයි J.V.P.කාවත්මමැරැවෙනැ... දාස් ගානක් මිනිසුන් ව.. දිව්‍යලෝකෙටනෙඇරියෙ... පවු..ඵකාලෙපංසලෙන් ඵලියටවත්බැස්සෙනැ පවුඅනෙ. J.V.P.ඵක...
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
@sumithkariyawasam1998
@sumithkariyawasam1998 7 ай бұрын
ලැජ්ජාවක් නැතුව ඇත්ත දැනගෙන මිනිමරැ jvp ඒකට ඇදුම් නැතුව කඩෙි යනවා 🤮🤮🤮
@dilumkahandawala8402
@dilumkahandawala8402 7 ай бұрын
Anr palayan kariyo okkoma heliwela thiyenne gamani lokuge ge t 56 kohomada weso jvp ekata hamba wennee ube ammata hangila boru kiyana ponnaya
@wasanthisamarawickrama9635
@wasanthisamarawickrama9635 20 күн бұрын
ගෑනි ජනපති වුනත් owa හොයලා වැරදි කාරයන් හොයලා දඬුවම් kala da ? අදට na ඉතිං අපිට මොකද neda
@guwani01
@guwani01 Жыл бұрын
My question, why Chandrika didn't reveal these facts during her tenure?
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 Жыл бұрын
100% true
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
එයා කළේ සනත් එක්ක නිදිවැද්ද එකනේ. තමුන්ගේ මිනිහගෙ මරනෙ උඩින් බලයට ඇවිත් මිනිහ අමතක කරල අර මිනිහත් එක්ක හිටියා. ඒ නිසා සනත්ට අදටත් කසාදයක් කරගන්න බැරි උනා. සනත් ගෙ පෙම්වතිය ජයසිංහ කසාද බැන්ද. ඕං පැහැදිලියි නේද. සුද්ද සිංහලෙන්ම කිව්ව...
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Eyata wena weda godak thibuna..prasidda naluwan samaga "Sayanaye Sihinaya" range panna thibuna..😨
@chandimabandara1995
@chandimabandara1995 10 ай бұрын
Vije male nathnam Chandrika ta Janadipathi venna venne na...😂😂😂
@usithsanjeewa5479
@usithsanjeewa5479 8 ай бұрын
Atthama kathawa
@ranasingaranasinga2272
@ranasingaranasinga2272 7 ай бұрын
සංවේදී අය බලන්නඵපා 70...... වෙ....83 නෙ... 88ටෙ J.V.P ඵකෙදාපුසෙල්ලං ඵකනිසා... සංවේදී අයනංබලංන්නම... ඵපා...පා...පා මොකද දුකඉතෙයී
@dayanidipani447
@dayanidipani447 Жыл бұрын
J R THAMAI
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 68 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 347 М.
නාමල් රාජපක්ෂ තරුණියන් 200 ක් දූෂණය කරලා.2023.08.07.
22:59
ශිරන්ති රාජපක්ෂත් CID ට ? | APPLE KADE NUWAN
15:27
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 11 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26