මුන් බිංතුල්ලො | උන් චූ යන්න අනින හුංගෝ | අවුරුදු 35ක් ඇවිදින කැන්ටිම

  Рет қаралды 77,696

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

කිලෝ දෙකට තුනක් කිරන ධීවරයෝ
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер
@mcsanath5959
@mcsanath5959 7 ай бұрын
දේවා ඔබ සොබාදහම ත් ඒ මිනිසුන් අතර කරන ගනුදෙනුව හරිම ලෙන්ගතුයි. ඔබ ඔවුන් සමග කරන සෑම ගනුනෙුවක්ම දකින්න පුදුම ආසාවෙන් සිටින මම ඔබට හා සියලු දෙනාටම තෙරුවන් සරණයි .
@PrageethPiyankara
@PrageethPiyankara 7 ай бұрын
ටැංකිය සුද්දා කියන්නේ නියම කරවල ජාතියක්.හැකි කෙනෙක් ඉන්නවනම් වෙලලා කාලා බලන්න එක වරක් කෑවොත් ආයේ නොකා ඉන්නේ නැහැ මුදුන් කටුව ගාවින් කපලා.වලිගය කොටස ඉතා ඉක්මනින් සුද්ද කරලා වේල ගත හැකියි රසය කළුකුම් මසට සමානයි
@sandyakumari594
@sandyakumari594 7 ай бұрын
eeya😮
@SadakelumFd
@SadakelumFd 7 ай бұрын
Kala blann asahitei
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 7 ай бұрын
ලස්සනයි .වැවි මාළු ගන්න ඇවිත් ඉන්න .මුදලාලිලායි,ගැනුමි කරැවොයි.සුපිරි ඒ ලස්සන වැඩසටහන.අනුරාධ මහත්තයා ඇතුළු හැමෝටම තෙරැවන් සරණයි !!! ජය වෙිවා !!! ❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍🎉️🎉️🎉️
@chandanabandara8667
@chandanabandara8667 5 ай бұрын
😂😂😂😂😂😂😂😂 theruwan saranai kiyanne hallo owa paw weda.panathipatha d Weramani sikkapadan
@piumalsandaruwan30
@piumalsandaruwan30 7 ай бұрын
ඔබේ ගැමි හඬත් සොබා දහමත් දැන් දැන් එකට බැඳී ඇත රසික අපගේ ! ❤️
@NimalDayananda-l8s
@NimalDayananda-l8s 7 ай бұрын
සුන්දර සරල ජීවිත.ලොකු ලොකු දේවල් හිත්වල නෑ.මිලියන ට්‍රිලියන ගනන් වත්කම් නැති උනාට මූනෙ හිනාව තියනව
@Sinhalakavi.606
@Sinhalakavi.606 7 ай бұрын
සුපිරි වැව් මාලු ටික🐠🐟දැක්කම ආසයි සියලු දෙනාටම තෙරුවන් සරණයි❤❤❤❤❤
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 7 ай бұрын
දුප්පතුන්ට ජයවේවා !! වැඩකරන ජනතාවට ජයවේවා...!! ලෙඩක් දුකක් හැදෙන්නෙපා !!
@dhanusandaruwan1365
@dhanusandaruwan1365 7 ай бұрын
හැම වීඩියෝ එකම බලනව.කමෙන්ට් නොකලට.මේක පට්ට..මෙකට කමෙන්ට් කලේ මන් වැව් මාලු නොකන හන්දමයි.වැඩේ සුපිරි
@nilantharajapaksha136
@nilantharajapaksha136 6 ай бұрын
Oya wedasatahana hodatama karanawa. Obata Jaya 😍
@siraseen3096
@siraseen3096 7 ай бұрын
මුහුදට වඩා වැවට ආසයි❤
@prasadhmadhusanka
@prasadhmadhusanka 7 ай бұрын
ෆට්ට මම ඔක්කොම වීඩියෝ ටික බැලුවා චැනල් එකේ තියෙන
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 7 ай бұрын
😊 ආයෝබෝවන් කෙට්ටු බ්‍රෝ....😊😊
@Thebestjourney-lt5ik
@Thebestjourney-lt5ik 7 ай бұрын
අපි පොඩි කාලේ ඉදන්ම මාලු ගන්න මාමත් ඉන්නවා❤
@mostalk9677
@mostalk9677 5 ай бұрын
මේ තිලාපි පැටව් ඇල්ලීම තහනම් කල යුතුයි.මාලුවෙකුගේ ප්‍රමානය නියම කර ඊට වඩා අඩු ප්‍රමානයේ මාලු නැවත වැවට මුදා හල යුතුයි
@nugeeprojectors7851
@nugeeprojectors7851 7 ай бұрын
වැව් සාලයො දැකලම නැ.. මෙ place එක කොහෙද
@user-jayaman
@user-jayaman 7 ай бұрын
පේම් මාමා❤
@asankadisanayake2607
@asankadisanayake2607 7 ай бұрын
❤man dakka hoda manussayak hamotama amma tathta kiyala katakaranna puluwan minissu adui
@agsusanthaekanayaka5704
@agsusanthaekanayaka5704 7 ай бұрын
Aayubowan suba dawasak wewa obathumata ❤❤❤❤❤❤❤❤❤❤
@SriyaKumari-oo6yb
@SriyaKumari-oo6yb 9 күн бұрын
Wareyapola..nateya..daduru..oya..jalase..malu..dewars.. kekataht..yanna..ahaht..lassanai..loku..male.. ennawa
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 7 ай бұрын
Nice 🐠🐟🦐🐟🐠🦐
@IshanSathsara-tp5os
@IshanSathsara-tp5os 7 ай бұрын
Jaya
@somawgk4778
@somawgk4778 7 ай бұрын
❤❤❤❤මුලිංම
@somawgk4778
@somawgk4778 7 ай бұрын
දුකය් අනේ එ්කට😢😢😢😢 මාලු පව්😮😮😮
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 7 ай бұрын
Eka thama thirisan apaya kiyanne
@SmSampath-mc3dl
@SmSampath-mc3dl 5 ай бұрын
Kaddi pau na nee
@somawgk4778
@somawgk4778 5 ай бұрын
@@SmSampath-mc3dl 😬😬😬
@lahirupramodya1891
@lahirupramodya1891 7 ай бұрын
සොබා දාරා එක කරෙ මෙතුමා
@isurueranga3218
@isurueranga3218 5 ай бұрын
හරියට කිරනවද .තරාදිය බැලන්ස් වෙන්න වත් දෙන්නෙ නෑනෙ.තූන්හතර පාරක් කිරනකොට කිලෝ කියන්න නිකං යනවා ඇත්ද...
@IMsb-fv5gw
@IMsb-fv5gw 7 ай бұрын
ඩිවර විඩියෝ ඔනේ අපිට ❤
@pransenehas2190
@pransenehas2190 6 ай бұрын
කෑම බීම වලින් අඩුපාඩුවක් නැති, සංතෝසෙන් නිදහසේ ජීවත් වෙන්න සල්ලි උවමනා නැති සරළ සුන්දර පොහොසත් මිනිස්සු. ආවේනික ජන සංස්කෘතිය හා ස්වභාවික පරිසරය මිනිස්සු ජීවත් වෙන්න කොච්චර ප්‍රයෝජනවත්ද. ඇත්තටම නාගරික සංවර්ධනය හෝ දියුණුව කියන්නේ පට්ටපල් බොරු විච්චූරණ ජීවිතයක්.
@chamarasithum8437
@chamarasithum8437 7 ай бұрын
Aiyee vitak 50k unata e viten 4parak 5s parak kanna puluwan
@herathherath6141
@herathherath6141 7 ай бұрын
👍👍👍👍👍
@harshithanuwan4373
@harshithanuwan4373 7 ай бұрын
ඔය අපේ ගම මාමෙ
@amilagunasekara1283
@amilagunasekara1283 7 ай бұрын
Koheda
@surangaaruna539
@surangaaruna539 7 ай бұрын
Galgamuwa​@@amilagunasekara1283
@dasunnawanjana1785
@dasunnawanjana1785 7 ай бұрын
😍
@osandasandaruwan4107
@osandasandaruwan4107 7 ай бұрын
අර මාලු පෙට්ටිය තියන් බයික් එකේ හිටපු නාකි මාලු කාරයගෙ ලොකු කම.අනේ මාලු විකුනන ගොන් කැරියගෙ ලයින් එක
@somawgk4778
@somawgk4778 7 ай бұрын
😂😂😂
@lahiruweerasekara2335
@lahiruweerasekara2335 7 ай бұрын
Malli oya danne naaa.eya godaak hodai.me are village eka
@sameerasadaruwan124
@sameerasadaruwan124 7 ай бұрын
Aiye dodanduwe kelawallo malu tiyenawada
@secretsofnatureSL
@secretsofnatureSL 7 ай бұрын
ඔව්
@NelukaDesilva-s9b
@NelukaDesilva-s9b 7 ай бұрын
🎉🎉
@sameerasampath8211
@sameerasampath8211 7 ай бұрын
ඔය වැව් සාලයා පෙන්නද්දි පොඩි විස්තරයක් කරන්න අයියෙ මිල ගැන ලොකුවෙන ප්‍ර්‍රමාණය එහෙම
@secretsofnatureSL
@secretsofnatureSL 7 ай бұрын
ඊයේ කළා
@surangaaruna539
@surangaaruna539 7 ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@sujeewasilva655
@sujeewasilva655 7 ай бұрын
කොහේද මෙි මොකක්ද මෙි වැව
@herathherath6141
@herathherath6141 7 ай бұрын
ඉගිනිමිටිය ජලාශය
@sujeewasilva655
@sujeewasilva655 7 ай бұрын
@@herathherath6141 🙏👍
@KasunTharaka-iz6zm
@KasunTharaka-iz6zm 5 ай бұрын
Kimban katuwa jalasaya 😅😅
@AbcAbc-kn8df
@AbcAbc-kn8df 5 ай бұрын
Mu mokeydda balanna puluwan ahaganna Inna amarui gon gus kabarya
@CanukaMadushanka
@CanukaMadushanka 7 ай бұрын
අර නැන්දා ඉස්සරහා අහනවා අර මාමගෙන් ගෑනු පරානයක් දැක්කම අැගට පණක් ඒනවා නේද කියලා.යකෝ පිරිමි ගොඩක් මැද්දේ ඒහෙම අහපු තෝ පිරිමියෙක්ද
@sudeshpriyanka5737
@sudeshpriyanka5737 7 ай бұрын
🚣🐟🐠🐠
@SakunNirmal-n1z
@SakunNirmal-n1z 7 ай бұрын
උබේ වාචාලකම නිසා බලන එක අප්පිරියයි 😂
@secretsofnatureSL
@secretsofnatureSL 7 ай бұрын
Sakun Nirmal නොබලා ඉන්න ඒකට කැමති අයට දැම්මේ
@krishanthapeiris7673
@krishanthapeiris7673 7 ай бұрын
Wachala kama kiyanne mokatada????oya kamathinam ape heluven wanamu sahooo
@yuki__Dissanayake
@yuki__Dissanayake 7 ай бұрын
සිරාවටම.. කතාව ටිකක් අඩු කරානම් හොදයි.. අහන් ඉන්න අමාරුයි ටිකක්.. ඒ අඩුපාඩුව හදාහන්න.. ජය වේවා ✨
@travelwithchandana3914
@travelwithchandana3914 7 ай бұрын
මෙ මනුසය කතා කරන එකෙන් තමයි අපි නොදන්න ගොඩක් දෙවල් දැනගන්නෙ මොකද මලු දැකපු මිනිස්සු කවුරැවත් නැ නෙ
@isurueranga3218
@isurueranga3218 5 ай бұрын
සොබාදාරා නොබලපු කෙනෙක් වගෙයි මෙ.අනූරාද මහත්තයාගෙ ඉදිරිපත් කිරිම හරි අපූරුයි.
@スバダハマ
@スバダハマ 5 ай бұрын
අනුරාධ අයියාට උදව් කරමු like කරලා comment කරලා subscribe කරලා 😊❤
@wasanthawasanthakumara6850
@wasanthawasanthakumara6850 7 ай бұрын
ඔය ටැන්කි සුද්දෝ අහුවෙනවනම් උන් ගොඩට ගෙනල්ලා මරලා දාපල්ලා
@priyanthiivon4699
@priyanthiivon4699 7 ай бұрын
❤❤
@nishanthihewa5985
@nishanthihewa5985 7 ай бұрын
❤❤
@prabathrajapaksha6290
@prabathrajapaksha6290 7 ай бұрын
❤❤
A Child's Big Mistake Turned Into an Unforgettable Gift #shorts
00:18
Fabiosa Stories
Рет қаралды 43 МЛН
If Your Hair is Super Long
00:53
im_siowei
Рет қаралды 30 МЛН
SHE CAME BACK LIKE NOTHING HAPPENED! 🤣 #shorts
00:21
Joe Albanese
Рет қаралды 19 МЛН
"Orphaned baby parrots"
23:42
Snakes Guardian
Рет қаралды 183 М.
A Child's Big Mistake Turned Into an Unforgettable Gift #shorts
00:18
Fabiosa Stories
Рет қаралды 43 МЛН